ස්ත්‍රී නිමිත්ත මැටි පහනක් ද? | අපේ සිංහල පන්තිය

Поділитися
Вставка
  • Опубліковано 24 жов 2024

КОМЕНТАРІ • 157

  • @DammikaW48474
    @DammikaW48474 3 роки тому +8

    සන්නස්ගල මහතා වෙත,
    තැඹිලි ගෙඩියට වැසූ කපුටෙක් ගැන මෙන්ම කොළඹ යුගයෙහි කිසියම් කවියෙක්ගේ "ඖචිත ගුණය බිඳ වැටුනු" (ඔබගෙන් අද ඉගෙන ගත් යෙදුමක් ස්තුති පූර්වක ව භාවිතා කරමි), උපමා වලින් යුත් කවියක් ගැන ඔබ පැහැදිලි කල අයුරු සිත් ගනී.
    නමුත්, මේ වැඩ සටහනේ වැඩි වෙලාවක් ගෙන විග්‍රහ කල ප්‍රේමකීර්ති ද අල්විස් මහතා විසින් රචනය කරන ලද "රැලකින් තනිවී වන මැද සරනා කැකුළු තුරුණු යාමේ, ඇතෙකුට ඇත් දළ යුවලක් වාගෙයි
    මට ඔබගේ ප්‍රේමේ..." ගීතය ගැන ඔබ කල පැහැදිලි කිරීම තුල නම් අඩුවක් තිබේ යැයි මේ ගීතය ඉතා ම ප්‍රිය කරන රසිකයෙක් ලෙස මට නම් සිතේ.
    ඔබ දිගින් දිගටම "ඇතෙකුට ඇත් දල කෙතරම් නොයෙක් ලෙස වටින්නේද, ගැඹුරු සැබෑ ප්‍රේමයෙන් බැඳී සිටින මිනිසෙක් සහ ගැහැණියක් සැලකූ විට ඒ මිනිසා ට ඒ ගැහැණිය, ඒ දෙදෙනා අතරැති ප්‍රේමය අර ඇතාට උගේ ඇත් දළ වාගෙයි" කියා කීවෙහිය.
    මේ විග්‍රහය සිත් ගන්නා මුත් *මේ* පද නිර්මාණය මුළුමනින්ම සැලකූ විට, ඔබේ ඒ පැහැදිලි කිරීම මේ පද පෙලට සාධාරණයක් ඉටු කරන්නට සමත් වුනේ නෑ කියා මට සිතේ.
    සිංහල භාෂාව සාහිත්‍යය ගැන විශාරදයෙක් වූ ඔබ සමග අ.පො.ස සා. පෙලින් පසුව විධිමත්ව සිංහල විෂය ඉගෙන ගන්නට ඉඩ නොලත් මා වැන්නෙක් ගීයක රස විඳීම ගැන කවර කතාද යැයි සිතුනද, මා ඉතාම ප්‍රිය කරන මේ සොඳුරු ගී පද වැලට ඔබේ මේ විග්‍රහය අඩුපාඩුවක් කල බව දැඩි ලෙස සිතෙන නිසා මෙය ලියමි.
    ඔබේ වෙනත් වීඩියෝවක "පොදු ජනයා ට" "වෙනත්/වෙනස්" වූ පිස්සෙක් ගැන ඔබ කල විස්තරය මද වේලාවකට පෙර ඇසීමි.
    මේ ස්ථානයේ බහුතරය ඔබ විසින් ඇතාගේ දළ වලට උපමා කල ගැඹුරු ප්‍රේමය ගැන කල විග්‍රහය ගැන සතුටු වී, සංතෘප්ත සිතින්, "අදත් සන්නා සර් එල විග්‍රහයක් කලා සැබෑ ප්‍රේමය ගැන! " කියා ප්‍රශංසාත්මකව ලියන කමෙන්ටු අතරේ මා ලියන මේ *වෙනස්* සටහන දැක, "මෙන්න යකෝ පිස්සෙක් !/පිස්සියෙක්!" කියා මට ගරහන්නට ඉඩ ඇතත් ලිවිය යුතු යැයි සිතන දෙය ලියමි.
    ඔබගේ විග්‍රහයේ අඩුව නම් ඔබ දළ ඇතෙක් ගැන කතා කලද, ඒ කුමන ආකාරයේ දළ ඇතෙක් දැයි සුවිශේෂ යෙන් විස්තර කරන ගීතයේ මුල් පද දෙක නොසැලකීම යි.
    මේ නිකන්ම නිකං දිග දළ ඇති ඇතෙක් නොවේ! "රැලකින් තනිවී වන මැද සරනා කැකුළු තුරුණු යාමේ" ඇතෙකි!
    එවන් ඇතෙකුට ඇති ලොකුම ආරක්ෂාව උගේ දළ දෙක වේ.
    එලෙසින්ම, මේ ගීතයේ ඉතිරි ඛන්ඩ දෙකේ අරුතද සිතූ විට, මේ ගීතය තුල සිටින කථකයා යනු, කිරි බෝතලයක් ගන්න පුළුවන් එකේ එළදෙනෙක් අරන් කොළඹ පාර තොටවල් වල කිරි බිබී කයිවාරු ගහන කොලු ගැටයෙක් නොව, ජීවිතයෙන් යම් පරාජයකට ලක්ව හුදෙකලාව සිටින මිනිසෙකුට අප්‍රමාණ වූ සෙනෙහසක් පිදූ ගැහැණියක් ගැන අපරිමිත සෙනෙහසින්, ඇගෙන් ලැබෙන ආදරය ගැන ගෞරවයෙන් කියවෙන ගීතයක් බව පැහැදිලි වෙයි.
    රැළකින් වෙන්ව තනිවූ ඇතාට ඇති රැකවරණය නම් ඇත් දළ යුවල යි. එසේ කාත් කවුරුවත් නොමැතිව එහා මෙහා යමින් සිටි මේ කථකයාට ආරක්ෂාවත් ජීවත් වෙන්නට සවියත් ලැබෙන්නේ එසේ සිටි ඔහු ට ආදරය රැකවරණය දී ඔහු ට නැවත ජීවත් වන්නට උදව් කරන ඇයගේ ආදරයයි.
    "හබල බිඳී ගොස් පෙරළුණු ඔරුවක්
    ලෙස පාවෙන දිවියේ
    රුවල් මසා දී ගොඩගනු රිසියෙන්
    වෙහෙසෙන මියුලැසියේ
    තුඩ තුඩ තබමින්
    නෙක නෙක පලවැළ කවා පොවා සනහා
    පෙරුම් පුරනවද මතු බුදු වන්නට
    මට දී රැකවරණා...?"
    මට නම් මේ සදා සුන්දර වූ ගීය අසන විට, "භක්ති ගීත කියන බැඩ්මින්ටන් ගහන දේශපාලු බිරියන් " විතරක් නොවෙයි ඔබ බොහොම ඕනෑකමින් මතක් කරපු ජේ. ආර්. සහ එලේනා ජයවර්ධන යුවල වත් මොනම විදිහකට වත් ඔලුවට එන්නෙම නෑ! ප්‍රේමකිර්ති ද අල්විස් මහතා මිය යන විට ඔහුගේ බිරිඳ වූ කාන්තාව වැනි, එමෙන්ම අපේ ගමේ ඉස්සර මං දැකපු රස්සාව නැති වුන මනුස්සයව ඔලුව කන්නෙ නැතිව පුලුවන් හැටියට කුලී වැඩ කරල හරි කන්න බොන්න දුන්න සමහර අහිංසක කාන්තාවො...වැනි, යුද්දෙ ට ගිහින් දෙපා අහිමිව ගෙදර ආව පෙම්වතාව දෙමව්පියන් ගෙ අකමැත්තට කුද ගහ ගන්ට කියල විවාහ කරගෙන ඒ මනුස්සය එක්ක සතුටෙන් ජීවත් වෙන මං දන්න එක කාන්තාවක් වැනි... අන්න ඒ වගෙ අයව තමයි මට නම් මේ ගී පද ඇසෙන විට සිහියට එන්නෙ.
    පද පෙළකින් තෝරා ගත් කොටසක් විතරක් අරන් විග්‍රහ කරන්න ගියාම out of context කියන තත්වය ඇතිවී, එම පද පෙලේ සැබෑ ස්වරූපය තේරුම් ගන්නට බැරි වෙන බව බාසාව ගැන ඒ හැටි ඉගෙන ගෙන නැතත් මට හිතෙනවා.
    ස්තූතියි.

  • @shanthikrishnan9967
    @shanthikrishnan9967 3 роки тому +27

    ඉතාමත් සොදුරු විග්‍රහයක්!ගරු,ගාම්භීර,ලෙස රැකිය යුතු ප්‍රේමයක්!🙏❤️🙏

  • @NS-sx8lw
    @NS-sx8lw 2 роки тому +4

    ඔව් සර් ඇත්ත.මාරු කාසි හෙල්ලුනාට නොට්ටු කවදාවත් එහෙම වෙනේ නෑ.ඒවගේ තමයි ඇත්ත ආදරේත්, ලොකේට පේන්න රැගුවේ නැත.දෙන්නාට දැනෙන්න වින්දා පමණි.❤️

  • @smr072
    @smr072 3 роки тому +9

    ඇතෙකුට ඇත්දළ යුවලක් ගීතයේ පද ප්‍රේමකීර්ති ද අල්විස් ගායනය අබේවර්ධන බාලසූරිය

  • @chithra300
    @chithra300 3 роки тому +5

    මෙහි සම්පූර්ණ ගීතය බැලූ කල එයින් කියවෙන්නේ තම සැමියා මහත් සෙනෙහසින් රැකබලාගන්නා බිරිඳක් පිළිබඳවයි.
    Sir, මෙම කොටසේ අර්ථය පහත ආකාරයෙන් විග්‍රහ කළොත් එහි වැරැද්දක් තිබේද ?
    රැලකින් තනි වී මහ මැද සරනා යනු එම ඇතා තම වර්ගයාගෙන් මිදී තනිව අනාරක්ෂිතව සිටිනා බවකි . එවැනි ඇතෙකුට දළ යූවළ ආරක්ෂාවක් ලබාදීමටද උපකාරී වේ . එලෙස තනිවූ මිනිසෙකුට ඔහුගේ බිරිඳගෙන් ලැබෙන රැකවරණය මෙලෙස පද පේළියකට වර නැඟුවා යැයි මට සිතේ

  • @gamaethiarachchilayagunara4904
    @gamaethiarachchilayagunara4904 3 роки тому +3

    "ස්ත්‍රී පුරුෂ භාවයේ උපත හෙවත් ආදරයේ කෘර ආරම්භය" නැමැති විද්‍යුත් කෘතිය කොළඹ,මීගමුව සහ රත්නපුර මහජන පුස්තකාලවලින් ලබාගත හැකිය.ආදි කාලීන ජීවියාගේ ආහාර ගැනීමේ රටාවක් වෙනස්වීමෙන් ස්ත්‍රී පුරුෂ භාවය ආරම්භවි තිබේ. .කියවන්න හැකි නම් මෙම න්‍යාය බිදින්න.සැමට ආරාධනා.

  • @shanthidev1277
    @shanthidev1277 3 роки тому +8

    සිංහල යෙක් විදියට ඉපදී සිංහල භාෂාව හා සාහිත්‍යය හරියට ඉගෙන ගෙන නැත්නම් ජීවිතෙන් වැඩක් නැහැ කියලා හිතෙනවා සන්නා.වයස 56 ක් වුනත් සන්නා ගේ online class එකට එන්න කාලය හොයා ගන්න ඕන .

    • @samjewellery3336
      @samjewellery3336 3 роки тому

      Sinhalayek???. Sinhalayata monawada wediyen thiyenne anith minissunta wediya ????. Modaya,jathiya kiyala deyak ne,sinhala kiyanne basawak.

    • @shanthidev1277
      @shanthidev1277 3 роки тому +4

      @@samjewellery3336
      භාෂාවක් කියන්නේ සංස්කෘතිකාංගයක්. මම සිංහල සංස්කෘතිය තුල හැදුණු වැඩුණු කාන්තාවක් .එතකොට සිංහල යෙක් තමයි . ජාතියක් ගැන කිව්වේ කවුද ?දෙමල හරි මුස්ලිම් හරි කලවම් වෙලා ඉපදුනත්,මව් භාෂාව විදියට සිංහල භාෂාව කතා කරන,එම දැනුම් පද්ධතිය උකහාගෙන හැදෙන වැඩෙන එකා සිංහල ය තමයි , සිංහල යට වැඩි යෙන් තියෙන්නෙ මොනවා ද කියලා මම තව හොයලා බලලා නැහැ . ඉංග්‍රීසියෙන් සිංහල ලියන්නෙ නැතුව ඉස්සෙල්ලා සිංහල type කරන්න ඉගෙන ගන්නවා මෝඩයො .

  • @RK-yc3oo
    @RK-yc3oo 3 роки тому +3

    පාසල් ශිෂ්‍යයන් වන අපගේ හිත් ඇතුලේ ඒ තිබෙන යම් යම් ප්‍රශ්නවලට පිළිතුරු සන්නස්ගල සර් ගෙන් හැර වෙන කාගෙන්වත් ලැබෙන්නෙ නැහැ...

  • @roshanthasilva113
    @roshanthasilva113 3 роки тому +5

    සර් සයන්ස් කොලේජ් එකේ තවමත් ඇහෙනව වගෙයි සර් ඔබගෙ රස වහර ..

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 2 роки тому +1

    ලස්සන ප්‍රේමය ක් තියෙන අය කවදාවත් රගන්නෑ.... එකගයි සර්...
    "බෙලිකටු හරිම සද්දෙයි.ඒත් මුතු නිහඬ යි,ඒ වගේම දුලභයි...

  • @Sandaru0ne
    @Sandaru0ne 3 роки тому +1

    එකගයි, ස්තූති ඔබට සන්නංගල ගුරුතුමනි👑

  • @lasanthiwick5134
    @lasanthiwick5134 3 роки тому +1

    1994/95..මම සර්ගෙ පන්තියේ හිටියෙ ..එදා සර් ගොඩක් තරැනයි...එත් ඒ වගේම එඩිතරයි ...තාමත් සර්ගෙ එඩිතර කම ඒ වගේමයි ...බුදුසරණයි ..

    • @godofgodseyes
      @godofgodseyes 3 роки тому +1

      ඒත් තොගෙ සිංහල හැසිරවීම සතුටුදායක නෑ.
      "තරුණයි"

  • @Hirusa6808
    @Hirusa6808 3 роки тому +7

    ස්තූතියි සර් .ඔබ කොතරම් වටින මනුස්සයෙක්ද??ආඩම්භරයි ඔබ ගැන ❤️❤️👍👍

  • @abhish5529
    @abhish5529 3 роки тому +9

    සින්හල වල හංගලා කියනවා.
    ඉංග්‍රීසි වල එලිපිට තියෙනවා .
    බලනකොට දෙකේ ඇති වෙනසක් නෑ.🤣🤣😂😂😂😂

  • @rashanjayawardena2005
    @rashanjayawardena2005 2 роки тому +1

    මේ එකක්වත් නොවේ තනිවූ අතාට හතුරන්ගෙන් පරිස්සම් කරගන්න අමාරු නිසා ආදරයෙන් බලාගන්න වස්‍රතුවක්

  • @sachininishara9615
    @sachininishara9615 3 роки тому +2

    හරිම වටිනා ලස්සන පැහැදිලි කිරීමක් සර්... සර් ගෙ කතාව හරියටම හරි..🙏🏻👌👌

  • @janakakfn6049
    @janakakfn6049 3 роки тому +14

    හොද පැහැදිලි කිරිමක් ස්තුතියි , සන්නා දැන් advertising පටන්,ගන්න වගේ

  • @HURULLA
    @HURULLA 3 роки тому +1

    ඇත්දල ඩෙකෙන් ඇතට අරක්සාවක් එනව වගෙ,ගහනියත් එක්ක යනකො ට පොඩි අරක්ශවකුත් එනව.විශෙශයෙන් පර්ට්‍ වලඩි.

  • @nuwansvlog
    @nuwansvlog 3 роки тому +3

    අර කුම්භස්ථලය ගහන කතාව ඇත්ත.. මං වීඩියෝ එකක් කරනව ඒ අත්දැකීමක් ගැන

  • @ruwanbandara4123
    @ruwanbandara4123 3 роки тому +7

    රඹකදන් වැනි සුදු කකුල් දෙක

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 3 роки тому +13

    මල්සරාටයි , මුතුගල සර්ටයි මෙන්න මේ ආදරේ ගැන කියපි කතාව පෙන්නන්න ඕන ,නැත්තම් රෙනව ඒ දෙන්න තව තව යූ ටියුබ් එකේ

  • @ellemangala294
    @ellemangala294 3 роки тому +2

    අපේ සර්ගේ පන්ති එන්න ඒ කාලේ අවස්ථාව නොලැබුනත් අද මෙහෙම හරි දැනුම බෙදා හදා ගන්න ලැබීම වටිනවා .........

  • @kolithamendis2780
    @kolithamendis2780 3 роки тому +28

    "සන්නා" ලිය නේ.. . සන්නා ලිය නේ
    කාටද ඇඳුම වියන්නේ.. ? 👌

  • @dhananjamotors
    @dhananjamotors 3 роки тому +5

    ලංකාවෙ බහුතරයක් බෞද්ද අයගෙ ඇත්ත තත්වය මේ කතාවට සම්බන්දයි .. ගෑනු නමකින් ෆේක් එකක් අටවගෙන ෆ්බි ආවම බලන්න පුලුවන් මුන්ගෙ හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් කන බවුද්ද ජනයා ගේ නියම ස්වරූපය

  • @mayasenanayaka315
    @mayasenanayaka315 3 роки тому +1

    ජය වේවා ස්තුතියි

  • @SIHINA17
    @SIHINA17 2 роки тому

    "ළඳකගෙ ඉතා පියකරු වූ පෙදෙස බඳ"
    එහෙමත් අහල තියේ 👍

  • @lakmalchathuranga8816
    @lakmalchathuranga8816 3 роки тому +4

    ඇතෙක් උගේ දල දෙකට පට්ට ආදරෙයි කියලා මම අහලා තියෙනවා..

    • @yasithasamanbandara4940
      @yasithasamanbandara4940 3 роки тому

      මොනවා කරන්න ගියත් ඇතා වැඩියෙන්ම හිතන්නේ දළ දෙක ගැන

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 роки тому

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @Ufc123-i1y
    @Ufc123-i1y 3 роки тому +9

    ඊලග කොළඹ කතාව විජෙ කුමාරතුංග ගැන කරන්න සර් අපි දැනගන්න අසායි

  • @jehanfernando5699
    @jehanfernando5699 3 роки тому +4

    සර් මම දැක්ක සර් ගෙන් අහල තියෙනවා පුක සුදුද කියල ...ඒ වගේ ඒවාටත් උත්තරයක් දෙන්න ..😁😁😁

  • @sherinanuruddhika863
    @sherinanuruddhika863 2 роки тому +1

    සුපිරි සර්

  • @topjobs8367
    @topjobs8367 3 роки тому

    බැංකු ඇබෑර්තු රාශියක් ....අදම අයදුම් කරන්න😍😍 ....එන්න අපේ පැත්තට ...💖💖💖👍👍👍👍👍

  • @neomalperera6449
    @neomalperera6449 2 роки тому

    Great ideas. Thank you!.

  • @lemonthantirige349
    @lemonthantirige349 3 роки тому +2

    මටත් ඔය උපමා රෑපක නිකං අමුවෙන් වගේ තියෙනවා නං හොඳයි සන්නා නිකං මේ වගේ..
    රඹකැන් කඳන් යුගලය බැඳ තබන ලද...
    මුදුනේ පිහිට් පහනට තෙල් පිරෙනවද? ..
    දැනගත හැකි ලෙසට රන් තැඹිලිය පිරිමැද්ද.
    පිරැනු වටොරෙ පසු පළු දෙකටත් හැකිද?..
    හා එහෙනං සැළලිහිණියා කෙළ.. කෙල ..පළ.. කැලණියට.

  • @glenshilperera1705
    @glenshilperera1705 3 роки тому +2

    Nice job upul sir,

  • @godofgodseyes
    @godofgodseyes 3 роки тому +1

    Dear Sanna,
    Could you please demonstrate your knowledge in love?
    Then, I will contribute my technical findings in the matter.
    Thank you.
    Sincerely,
    Lakshan
    A freethinker, thinking beyond limits.

  • @nalakacooray5401
    @nalakacooray5401 3 роки тому +1

    Hey sanna...දැක් මත් ඉතින් එක්තරා ලොකු දෙයක්...

  • @menakagamagedara2227
    @menakagamagedara2227 3 роки тому +2

    අනේ සර් මේ වාගේ ඒවා දාන්න. මමත් කවි ලියනවා මේ දිනවල.

  • @dilanik
    @dilanik 3 роки тому +1

    බොහොම ස්තුතියී !

  • @ranamukagegawesh6113
    @ranamukagegawesh6113 3 роки тому +6

    මගේ ජීවිතේ සුපිරි ම සර් ❤️❤️❤️❤️

  • @darshanajayarathna9396
    @darshanajayarathna9396 3 роки тому +8

    සර් කතාව කියාන යනකොට, සර් කියන්න කලින් මගෙ ඔලුවට ජේ.ආර් ගෙ කතාවයි , අර හතරවෙනි කාරණාවයි ආව

  • @mohomaddeen7801
    @mohomaddeen7801 3 роки тому +3

    පට්ට ස්තුතියි

  • @asithakumara4575
    @asithakumara4575 2 роки тому +1

    Excellent

  • @kusalravika6483
    @kusalravika6483 3 роки тому +13

    සර්
    රැලකින් තැනිවී ගීතය ලිව්වෙ අබේවර්ධන බාලසූරිය මහත්මයා නෙවෙයි
    ප්‍රේමකීර්ති ද අල්විස්.

    • @kavindraganearachchiappuha6525
      @kavindraganearachchiappuha6525 3 роки тому +3

      ඔක මොක්ද බන් ඩාන් වෙනවා ඩොන් වෙනවා ....සර් කියන්න්නෙ ගිතය කියපු එක්කෙනා අබේවර්ධන මහතා කියලා .🤣🤣

    • @DammikaW48474
      @DammikaW48474 3 роки тому +3

      @@kavindraganearachchiappuha6525 නෑ. සන්නස්ගල මහතා කිව්වෙ ඒ ගීතය *ගායනා කලේ* කවුද කියල නෙවෙයි, @5:34 පමන ආයෙ අහල බලන්න. "අබේවර්ධන බාලසූරිය *ලිව්ව* ගීතයක්" කියල තමයි ඔහු කීවෙ.
      පොඩි අතපසු වීමක් තමයි කතාව කියාගෙන යන අතරෙ සිදු වුනු. එ්ත් ඉතින් ගුරු ගෞරවය කියල උනත් ස' *කීවෙ නැති* දෙයක් කීවා කියල ස' ව නිවැරදි කරන්න උත්සාහ කරන එකට නම්, සන්නස්ගල ස' ඇත්තටම ත් එයා පෙන්නුම් කරන කෙනාම නම්, කාටත් වඩා සන්නස්ගල ස'ට අපුලක් හිතේවි කියලා මට නම් හිතෙනව.

  • @ruwannissanka6734
    @ruwannissanka6734 3 роки тому +2

    ආදරෙයි සහෝදරයා

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 3 роки тому +3

    Incredible master!!
    I don't know why did you decide to contest as a unp party,
    You should be with anura

  • @susanthaherath502
    @susanthaherath502 2 роки тому

    අපේ සිංහල පන්තියට සහභාගි වන්නේ කෙසේද?

  • @wathsalagamage4349
    @wathsalagamage4349 3 роки тому +1

    ප්‍රේමකීර්ති ද අල්විස් පද ❤️

  • @නැණමුතුපියස

    නියමයි සර්

  • @nimashafernando2203
    @nimashafernando2203 3 роки тому +2

    god bless you sir❤️

  • @sheni6004
    @sheni6004 3 роки тому +1

    සර් ට 💐

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 3 роки тому +3

    🤣🤣🤣🤣🤣මරු අපේ සර්

  • @tharushalakmina8395
    @tharushalakmina8395 3 роки тому +1

    සින්දුවක් අරගෙන විචාර කරන්න පුලුවන් ද සර් ❤️

  • @nadunranaweera8320
    @nadunranaweera8320 3 роки тому

    ඇත් දල 2 ඇතාට නැතුවම බැරි වගේ හින්දා ප්‍රේමයත් එයාට ඌට නැතුවම බෑ
    ඇත් දල 2ක් තියනව කියන්නෙ ප්‍රේමයේ ප්‍රබේධ 2කම තියනව කියන එක
    1. සෙනෙහස-කරුනා මුදිතා ගුනය මිශ්‍රිත බව
    2.ආදරය- රාගය මිශ්‍රිත බව
    😁😁😁😁😁😁😁😁
    ඇත් දල හින්දා නහින්නත් යම් සම්බාවිතාවක් තියනව ඇත්දල හොරුගෙ අතින්
    ඒ කියන්නෙ ප්‍රේමය හින්දා හැදිගෑවිලා යාමේ සම්බාවිතාවකුත් තියනව
    එහෙම ගන්නත් පුලුවන් නේද

  • @lalithwickramarathne2958
    @lalithwickramarathne2958 3 роки тому +1

    ස්තුතියි සර්..

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 3 роки тому

    thank you 🙏😍

  • @nadeedissanayake9893
    @nadeedissanayake9893 3 роки тому +2

    👍👍

  • @nishathpathiraja8034
    @nishathpathiraja8034 3 роки тому

    Niyamayi sir..

  • @tharukajayasinghe7958
    @tharukajayasinghe7958 3 роки тому +2

    දාර්ශනික මිත්‍රයා වගීස සුමනසේකර නොවෙද 😂

  • @prasadkumara4707
    @prasadkumara4707 3 роки тому +2

    සර් ,අද කාලේ තොටගමුවේ ශූි රාහුල හිමි පියුමි හංසමාලිගෙ පයෝදර දැක්කා නම් කොහොම කවි ලියයිද.

    • @ruwanisuru
      @ruwanisuru 3 роки тому +3

      *_ඒවා බන් තනිකර සිලිකන්නේ . ඒවට සසර කල කිරෙනවා._*

  • @UdahamulleNdarathanaHimi
    @UdahamulleNdarathanaHimi 2 роки тому

    👍

  • @danukamamoru1210
    @danukamamoru1210 3 роки тому +7

    "භක්ති ගීත කියාගෙන"😂

    • @LM-no4sz
      @LM-no4sz 3 роки тому +1

      මෙත් මල් පිම්බිම්දේවා😂😂

    • @danukamamoru1210
      @danukamamoru1210 3 роки тому +1

      @@LM-no4sz 😂

  • @ajithkumaradojo4672
    @ajithkumaradojo4672 2 роки тому

    👍👍👍

  • @bb-un5jq
    @bb-un5jq 3 роки тому

    wangeesa gobbaya neda

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 роки тому +1

    Sanna sir ,,,,supiri

  • @isurusirisinghe5987
    @isurusirisinghe5987 3 роки тому

    Sir jakson නාටකය ඕනේ

  • @janakairoshan5907
    @janakairoshan5907 3 роки тому +1

    One end you are killing me and the other end you are making me.

  • @Cuteboochy
    @Cuteboochy 3 роки тому +1

    Kauda e inbox eke darshanika mithraya😄

  • @erabaduvillage6105
    @erabaduvillage6105 3 роки тому

    නියමයි නියමයි නැවත එන්න ඔබට ජය ...

  • @වේළුසුමන
    @වේළුසුමන 3 роки тому

    සර් ආව ගමන් කමෙන්ට් එක දානව, මට මතක විදිහට යුරෝප් එංගලන්තය වගේ නගරාධිපතිනියගෙ සැමියා සාමාන්‍ය රියදුරු කෙනෙක් හොඳ පව්ල් ජීවිතයක් ගෙවනව අපේ රටේ හුත්තියො සල්ලි තියෙනවා නම් 👺 හරි කමක් නෑ උන්ට ගෑනු හොයන්නේ සල්ලි තියෙන උන්මයි ඌගෙ සල්ලි වලට කෙලෞනාම තව එකෙක් හොයන් ඌට කියල හුකාගන්නව අරූ පව් ඉතින් FB එකේ කී දාහක් බැඳල ලමයි ඉන්න හුත්තියො ජිම් යන උන්ට ටෝක් කරල හුකාගන්නවද ට්‍රයි කරනවද වේශකමේ සංකේතයෙ මුතුඇටේ වෙලා තියෙන්නේ දැන් තිත්තයි මේ යන වේශ රටාව අනාගතේ උන්ට 📦 තියා සරනේරු නට්වත් හොයාගන්න නැති අත් කකුල් දෙක දාන්න පුළුවන් ඒව තමා කරගහන්න වෙන්නෙ ඒ තරම් තාත්වික වේශියො දැන් ඉන්නෙ සල්ලි වලට ඇබ්බැහි වෙලා සමහර උන් පෝලිම්නුත් දාගන්නව මිනිහ හවස එද්දි ලස්සනට පිලිවෙලට නාල කරල ඉන්නව උදේ දවල් දඩාර රේල් පීලි පොල්පරාල වලින් හොඳට පෝලිම් හුකාගෙන ඇවිත් ඔන්න ඕකයි තත්වෙ බහුතරයක් ගෑනු ඔහොම තමා සර් අපේ රටේ

  • @චේරෝ
    @චේරෝ 3 роки тому

    හොඳ ඇත්තද යුගලක් හොයාගන්න අපි කන කට්ටක්

  • @maanumusic
    @maanumusic 3 роки тому +2

    මරු ❤️

  • @dorafernando3262
    @dorafernando3262 3 роки тому

    කියන්න වචන නැහැ මාර ලස්සනයි,

  • @sanaaindikamunasinghe4637
    @sanaaindikamunasinghe4637 2 роки тому

  • @romantichub370
    @romantichub370 3 роки тому

    අම්මෝ සර් ඒක😊😊😊😆😆👍👍❤❤❤❤❤

  • @travelwithmoto5
    @travelwithmoto5 3 роки тому +1

    💜💜💜💜

  • @IrukaTv
    @IrukaTv 2 роки тому

    ❤️😍

  • @deleepmangaldesilva9414
    @deleepmangaldesilva9414 3 роки тому

    මැටි හරක් මතක් වෙනවා කැළණියේ පෙරහර කාලෙට පාරෙ විකුණන.

  • @nammuniwimalasena9612
    @nammuniwimalasena9612 3 роки тому +1

    අලියා ඇතෙක් වෙන්නේ දළ නිසා නේද..... එහෙමත් ගන්න පුලුවන් නේද

    • @himalbannehaka4583
      @himalbannehaka4583 3 роки тому

      ඒක පදගත අර්ථය...බැලූබැල්මටම පේන දේ ඒක තමා..ඒත් මේ කියන්නෙ ඊට අමතර ගන්න පුලුවන් දේවල්

  • @justtry3905
    @justtry3905 3 роки тому

    ලස්සණ විග්‍රහයක් , ඔබට ගොදුරු වන බවක් දැනෙනවා

  • @amaliyadipita6906
    @amaliyadipita6906 3 роки тому +2

    අත් දළ හින්දා තමයි ඇතා නහින්නෙ සර්

  • @subharajapaksha8968
    @subharajapaksha8968 3 роки тому

    Sir super man

  • @sachininishara9615
    @sachininishara9615 3 роки тому +1

    තව ටිකක් තිබුන නම්..

  • @slaughter_SL
    @slaughter_SL 3 роки тому

    ඒ ඇතාගේ දල ම ඌට මරණය පවා ගෙන එන්නට පුලුවන් අවස්ථා ද නැත්තේ ද නැත

  • @dumindawijesingha9130
    @dumindawijesingha9130 3 роки тому

    ඵල..සර්.

  • @ටිකිරිලියා-ථ7ච

    මරැ Add එක සර්

  • @tottochan8779
    @tottochan8779 3 роки тому

    Best sinhala sir i've ever met

  • @wishwaharithdharmasena538
    @wishwaharithdharmasena538 3 роки тому

    NIYAMAI

  • @isharasuranjith5423
    @isharasuranjith5423 2 роки тому

    ආදරේ ඇත්දල නම් මම අලියෙක්ද ? සර්...

  • @anandabandara5183
    @anandabandara5183 3 роки тому

    Sinhala basawanam nuthana sannasgala sir…

  • @akalankaempire9324
    @akalankaempire9324 3 роки тому

    Muthugala sir watina manussayek

  • @umeshiwithanage2251
    @umeshiwithanage2251 2 роки тому

    👍👍❤️❤️🙏🙏

  • @mashaadikari8747
    @mashaadikari8747 3 роки тому

    ♥️♥️♥️♥️

  • @wijayasekarakudaligamage7868
    @wijayasekarakudaligamage7868 3 роки тому

    ඇයි දගරවානේ!!😀

  • @hr.jayathilakajayathilaka6069
    @hr.jayathilakajayathilaka6069 3 роки тому

    Basawa.asabyae
    I may

  • @kanishkrukmal4428
    @kanishkrukmal4428 2 роки тому

    රහයි

  • @indikauk6792
    @indikauk6792 3 роки тому +1

    අදත් හොද වීඩියෝ එකක් වගේ 😭

    • @dewmi3712
      @dewmi3712 3 роки тому +1

      සන්නෝ .....අදත් මොකක් හරි හොද වීඩියෝ එකක් ද දන්නෙ නෑ

  • @surangamapatuna8455
    @surangamapatuna8455 3 роки тому

    ❤💛💚💙💜

  • @kasunpriyadarshana7010
    @kasunpriyadarshana7010 3 роки тому +1

    පට්ට 🙏

  • @nileshanakariyawasam6267
    @nileshanakariyawasam6267 3 роки тому +2

    Patan ganna th kalin unlike 🤔🤔🤔 un nam nugath harak