අප්ඩේට් කලොත් ඉවරයි ??? 🤯 iOS Updates Really Cause iPhone Hardware Failures?

Поділитися
Вставка
  • Опубліковано 20 січ 2025

КОМЕНТАРІ • 397

  • @AppleThink
    @AppleThink  Рік тому +30

    13 pro display issue එක ඔරිජිනල් ඩිස්ප්ලේ මාරු නොකර හදන ක්‍රමයක් මේ වීඩියෝ එක හදද්දිත් repair technician ලා විසින් පාවිච්චි කරනව කියල දැකල තිබුනා, (fly over wire ) ඒත් ඒක මේකට එකතු කලේ නෑ ඒක මේ issue එකට පාවිච්චි කරන්න අරන් තවම අලුත් නිසා.
    අනිත් දේ තමයි BOE නොවන Samsung LG display තියන 13 pro වලටත් ඩිස්ප්ලේ issues ආව කියල කලින් වීඩියෝ එකේදිත් කියල තියනව. BOE කතාව උපකල්පනයක් විතරයි කියලත් පැහැදිලිව කියල තිබුන ඒ වීඩියෝ එකේදි, මුලින් 13 වලට විතරක් ඩිස්ප්ලේ සපයපු BOE ලා අනුමැතිය ඉල්ලල තිබුනා 13 pro series එකටත් ඩිස්ප්ලේ හදන්න, ඒත් ඒක approve උනාද නැද්ද කියල වැඩි විස්තර තිබුනෙ නෑ.
    "“Specifically, BOE will provide 9 million OLED screens for the Apple iPhone 12 Pro this year. The panels for the Apple iPhone 13 Pro are still in the certification process. These panels will commence mass production in the fourth quarter of 2021.
    In addition, we can also see that the Apple iPhone 13 Pro series will use an LTPO backplane. This is a relatively new display technology and only a small number of Android flagships use this technology. The likes of the Samsung Galaxy 21 series, Oppo Find X3 series, the OnePlus 9 series, and a few others use this tech.”

    • @subodhadiwyanjali629
      @subodhadiwyanjali629 Рік тому

      Iphone 13 walatayh enawda

    • @GamesArcadia-gi4kd
      @GamesArcadia-gi4kd Рік тому

      @@subodhadiwyanjali629 Hi Mage phone aka display change nokara haduwa Maharagama " Phone Doctor " 25,000 LKR gatte 1hr walin dunna marama watinawa

    • @subodhadiwyanjali629
      @subodhadiwyanjali629 Рік тому

      @@GamesArcadia-gi4kd 13 ekakd

    • @hishanilakshika6798
      @hishanilakshika6798 Рік тому

      ​@@GamesArcadia-gi4kd ane matath e place eka kiynna puluwan da

    • @danushkaprageeth3916
      @danushkaprageeth3916 Рік тому +1

      මටනම් ලොකුම අව්ලක් උනා,ගිය අවුරුද්දේ මේ ප්‍රශ්නය ඇවිල්ලා මට warranty තිබිලා මම singapore යවලා මාසෙකින් වගේ පස්සෙ මට අලුත් ෆෝන් එකක් set වුණා.ඒ ගත්ත ෆෝන් එක මාස හතරක් තිබ්බෙ නෑ ආයෙම White Screen Issue එක ආව.මගෙ Backups & Esim තියෙන නිසා මම day එකක්වත් ඉනතුව fly over wire විදිහට Rapair කරගත්ත.දැනට Shape එකේ යනව.
      මට දැනගන්න ඕනෙ එයාල කිව්ව 60Hz වලට Limit කරන් Use කරන්න කියල.But 120Hz කිසිම අවුලක් නැතුව වැඩ.But 60hz පොඩි Lag ගතියක් තියෙනව.වෙන 13 pro max එකට වඩා පරන xs max වල 60hz වලට වඩා.ui එක හුගක් Lag.But limit off කරල 120Hz වලින් කිසිම අව්ලක්නෑ ඉස්සර වගේම smooth.අව්ලක් වෙයිද 120hz වලින්ම දිගට use කලොත්?

  • @tharinduthiwanka4399
    @tharinduthiwanka4399 Рік тому +8

    Worthy video, I bought a 14 Pro and after 3 days I it showed up a defect. The repair time got more than 50 days because it had to be sent to SG. Thanks for the video and it covers every fact.

    • @pereraperera9872
      @pereraperera9872 Рік тому

      Do you face any issues after display replacement?
      I also had same issue n sent it to sg still not receive it. I was wondering will those type of issues occurred again even replaced it

    • @tharinduthiwanka4399
      @tharinduthiwanka4399 Рік тому

      @@pereraperera9872 Same here brother. Still waiting for the device. If the repair team fully solved the issue it won't occur again. But my case they couldn't determine the issue correctly and the same issue occured in the testing phase. It's so frustrating.

    • @ch41aka
      @ch41aka Рік тому +1

      From where did you get the device

    • @MelliLuckygirl96
      @MelliLuckygirl96 Рік тому +1

      @@tharinduthiwanka4399 where did buy this device ?

    • @tharinduthiwanka4399
      @tharinduthiwanka4399 Рік тому +1

      @@MelliLuckygirl96 Bought from iDealz but they gave me a different brand new device as a replacement one.

  • @nisalxD
    @nisalxD Рік тому +6

    Content Quality ek 🔥

  • @donmoviyah4766
    @donmoviyah4766 Рік тому +10

    ios 16.4.1 update eka 🍎14 ekata install karapu aya innawada; aulak nadda👀💗??

    • @Travelwithus-89
      @Travelwithus-89 Рік тому +2

      kisi awlak na.

    • @sahas_00
      @sahas_00 Рік тому +2

      කරා කිසි අව්ලක් නෑ ආපු දවසෙමයි කරෙ දැන් 16.5 එනකන් ඉන්නෙ බලාගෙන 😊

    • @sohanabhishek4379
      @sohanabhishek4379 Рік тому +1

      Update kara awlk na

  • @rawithudeepa
    @rawithudeepa Рік тому +4

    බැටර් හෙල්ත් එක අඩු උනා නේ එක්මනට ඒ ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන්ද

  • @jerryproduction00
    @jerryproduction00 Рік тому +3

    Macbook ekakata windows instrall krapuwama slow wenwada 8gb ram tiyen m1 ekakt windos instrall krma mona wageda kiyla video ekak ikmnat karanna 👍

  • @SharDhVlogz
    @SharDhVlogz Рік тому +7

    මගේ display එක පහුගිය ජනවාරි වල අවුල් ගිහිල්ලා මම display එක replace කලා..!!!

    • @spthenu9025
      @spthenu9025 Рік тому +1

      Ah ThaDiya.... වීඩියෝ එකකුත් දාලා තිබ්බා නේ 🥲

    • @amilamadushika2121
      @amilamadushika2121 Рік тому

      Kohenda display eka replace kale..kiyak giyada

    • @laahiruprasanga384
      @laahiruprasanga384 4 місяці тому

      Iphone 14 eke me display issue eka enne nedda?

  • @suranjithsurendra5816
    @suranjithsurendra5816 2 місяці тому

    Ayyo mage apple 7 ekk
    Yaluwek awith update magulak kara dan display wada naa ...
    Back light vitarak wada
    Ayyooo hodata tibba eka hadaganna puluwanda ...🤔🤔🤔

  • @kdramafanpageofficial
    @kdramafanpageofficial 4 дні тому

    Ayye iphone 13 eke thama green line issue eka thiyenawada?

  • @techtalk8297
    @techtalk8297 Рік тому +7

    අයියේ iphone x එකේ green line යනවා දැකලා තියෙනවා . ඒ නිසාම මගේ යාලුවෙක් xs එකක් ගත්ත . ඒකෙත් green line ආවා .පොඩ්ඩක් ඒක ගැන කතා කරන්නකෝ

    • @sameeraweerasinghe1087
      @sameeraweerasinghe1087 Рік тому

      මගේ xs එකටත් ආවා 😊 අලුත් display එකක් දාන්න 30ක් විතර යනවා කිවුවා ❤ ඉතින් මම මේ විදියටම තියන් ඉන්නවා 😊 විකුණන්නත් බෑනෙ හරි ගාණකට ❤❤❤

  • @Easy_Life_Upgrades
    @Easy_Life_Upgrades Рік тому +1

    මන් ලග 13pro max එකක් තියෙන්නෙ update දැන් මාසයක් විතර වෙනවා ඉස්සරහට ප්‍රශ්නයක් වෙයිද?දැනටනම් එහෙම කිසිම අවුලක් නැ😢

  • @adeeshajayanidu3294
    @adeeshajayanidu3294 Рік тому +3

    samsung oneplus and dynamic 2x amoled thiyena ewatath green line walath thiyenawa

  • @Dilu_x_X
    @Dilu_x_X Рік тому +7

    ඔය ඔක්කොම වෙන්නේ මුලින් ගහන stock එක අවුල තමා අවුරුද්දකට වගෙ පස්සෙ ගහන ඒවා ගොඩක් දුරට ඔහොම වෙන එක අඩුයි

  • @phonepsycho2855
    @phonepsycho2855 Рік тому +3

    Ithin anith brandlata aluth feathers dhenkota kisima prashnyk enne neththam, apple ekta withrk ai ohoma wenne

  • @RajithThiwanka
    @RajithThiwanka 10 місяців тому

    What are the problems after updating iPhone 12 and 13 to iOS 17?

  • @ConfusedAstronaut-iz3dn
    @ConfusedAstronaut-iz3dn 11 місяців тому +1

    ඇත්තටම වටින වීඩියෝ එකක්. 🎉❤

  • @dulminatissera05
    @dulminatissera05 Рік тому +7

    Mine 13 pro display gone yesterday due to new software update , so disappointed and so upset

  • @bevantj
    @bevantj Рік тому +1

    13 mini, i got this problem and now has to replacement the screen... top of that original display will be cost around 60000lkr

    • @thimuthnayanapriya580
      @thimuthnayanapriya580 Рік тому

      U can use a fly over wire to cost around 10 000. Liberty plaza fixandfast store . I got it done today

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 2 місяці тому

    Thank you very much aiye. Very usefull ❤️

  • @Chathurahandcraft
    @Chathurahandcraft 6 місяців тому +1

    12pro ekak gannda 14 ekak gannda.mokakda hoda ganna hadanne ?

  • @ishinijayawardana2296
    @ishinijayawardana2296 Рік тому +2

    Mn gwa 12 ekk thynne..update eken psse restart wenwa nitharama newei hbei samahara welawata witharai..dn aluth update ek awith thynwane...e update ek gahuwoth ek hri ynna plwnda? Naththn eka wadi weida? Therena widiyata poddk kynna plwnda..Reply plz 🥺

    • @AppleThink
      @AppleThink  Рік тому +1

      Update krla blnna , klin update eke issue ekk wennth plwn , me aluth update ektth ehm wenwa da balala repair shop ekkt aran ghin check krla blnna hardware issue ekkd kyla
      But mta hitnne aluth update ekn fix wei oka

    • @ishinijayawardana2296
      @ishinijayawardana2296 Рік тому

      @@AppleThink thank u❤️

  • @eagleganidu
    @eagleganidu Рік тому

    Again good work bro 😍😍

  • @buddikadeshan3032
    @buddikadeshan3032 Рік тому +1

    Adath watinawa video eka ❤❤❤

  • @ashtech1693
    @ashtech1693 Рік тому +1

    BRO MAGE 14 pro max eka update eken passe yellowish dim screen ekak thiyenne mage 11 pro max eke display quality eka wedi wage mn mokakda karanne?

  • @miyururangana7514
    @miyururangana7514 Рік тому +1

    My i phone 13 on ios 16.1.1. now. Updated last year after purchase without knowing that display issue. Now ios 16.6 available.
    1) which update cause that issue. 15 >> 16. Or 16.1 to above ?
    2) If i update Now with 16.6 , will it skip the issue??
    @AppleThink
    Plz help.

    • @shamilabd-ullatheef2201
      @shamilabd-ullatheef2201 Рік тому

      I am planning on buying an iPhone 13 Pro Max, its on IOS 16 at the moment. Wondering if this issue will come in 17 update.

  • @meofficial8634
    @meofficial8634 Рік тому

    Ayya iphone 13 eke display green screen wenawa iphone 12 eketh ehama wenawada oyage opinion eke iphone 12 honthaitha 13 honhaitha

  • @KDCreation497
    @KDCreation497 Місяць тому

    Mehema unama phone ekata call enawada,msg set wenawada,apita penne nathi unata?

  • @w.nisithachamodya708
    @w.nisithachamodya708 4 місяці тому

    Iphone XS ekata IOS 18 Beta update kalata aulak nadda

  • @gamingbishop396
    @gamingbishop396 Рік тому +4

    13 pro maxx eka green desply dan , update ekan passe

  • @supumසමරසිංහ
    @supumසමරසිංහ 10 місяців тому

    අයියා iphone eke google apps downloader wen nee ee gena video ekk dannko . ( google , binance ,) wage app downloader wen nee 😢

  • @tharinduudara3366
    @tharinduudara3366 Рік тому +1

    14 Pro max ekatath me wage explanation ekak denna. Aye mehema enna plwnda kiyalath kynna😊

  • @Tharindu-v1n
    @Tharindu-v1n Рік тому +2

    mage 4n eka se3 ekak brand new gatte eth cable eka made in vietnam thiyenne mkd ? cable eke pin tikath gold pata ne sudu patai ne ai eh original nemeid cable eka ???

  • @malshan2807
    @malshan2807 Рік тому +1

    Niyamai aiye ❤️

  • @heshangunathilake
    @heshangunathilake Рік тому +51

    මෙතන ලොකුම ප්‍රශ්නෙ තියෙන්නෙ Appleලා warranty තියෙන device වලට විතරක් free of charge display replace කරන එක. Samsung ලගෙත් s20 plus එකේ ඔය වගේ අවුලක් ඇවිත් අන්තිමේදි warranty නැති devices වලටත් physical damage නැත්තම් free display replacements කරා.
    ලක්ෂ 3කටත් වඩා දීලා ගත්තු phone එක warranty ඉවර උනු ගමන් common fault එකක් නිසා කැඩිලා ගියාම consumer කොච්චර පව්ද. ඔච්චර wide spread issue එකක් වෙලත් apple ල මේක ගැන මුකුත් statement එකක් කරපු නැති එක හරි වැරදියි ඔච්චර මහ ලොකු company එකක් වෙලත්. පොඩි users ලා ගානකට මේ අවුල ආවත් ඒක company එකේ අවුලක් නේ.

    • @kghjjay4360
      @kghjjay4360 Рік тому +3

      උන්ට Oni profit විතරයි

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 Рік тому +3

      Ehema thamai apple,, only profit,, anith eka phone company ekakwatb ehema na,, 1 device ekakin usd 400 idela 1000 athara laaba thiyenewalu

    • @sithumsanjana5064
      @sithumsanjana5064 Рік тому +1

      Atta.

    • @lahirumadushan1992
      @lahirumadushan1992 Рік тому +1

      Jara widiyata profit ganna company 1k apple kiynne

  • @charithkrish
    @charithkrish 24 дні тому

    Hi, 13 or 14 base models have this problem?

    • @AppleThink
      @AppleThink  22 дні тому

      Have but not all of them ( mostly on pro versions)

    • @charithkrish
      @charithkrish 21 день тому

      Thanks buddy for your prompt response 👍

  • @ridmaransara6945
    @ridmaransara6945 Рік тому

    Iphone 14 eketh display yanawada.monawada thiyena issues.use karapu aya kiyannako

  • @lathifernando914
    @lathifernando914 Рік тому

    AIYYE Mage13 pro max ekak sathidekata kalin wage white screen haduwa!
    . Dan green wela mokada krnne

    • @AppleThink
      @AppleThink  Рік тому

      Shop ekkt denna den meka fix krn plwn display replace krn nathuw

    • @lathifernando914
      @lathifernando914 Рік тому

      @@AppleThink kalin whitescreen awilla lagadi haduwa. Dant ada me green eka awe. Ethakota hadnna puluhanda?

  • @shafadow8453
    @shafadow8453 3 місяці тому +1

    ios 18 update karapu 13pro thiye kisi awlak nane hodata wada😍

  • @hasithramanayaka1737
    @hasithramanayaka1737 Рік тому +2

    13 pro max eke bottom microphone eka wada na. UA-cam eke check kerma pitarata ayage phones wlath godak ayata mekama wela tibba

  • @Sanda866
    @Sanda866 5 місяців тому

    13 pro mage 4n eka .. Green display issues eka awa.. Heduwa eth thibba vidiyatama ne.. 4n eke quality ekath aduyi ☹

  • @bingunmirando5751
    @bingunmirando5751 Рік тому +2

    Mage 14 pro max ekatath aawane... dn 14pro max walath oya issue ekama enawa...😢

    • @pancha9655
      @pancha9655 Рік тому

      mkd krgtte mageth ada 14 pro max ekt aawaa😢

    • @bingunmirando5751
      @bingunmirando5751 Рік тому

      @@pancha9655 mata applecare warranty thibbe phone eka gatta shop ekatama dunna un dubai yawala warranty claim karala dunna... 1month giya phone eka enna

    • @tharinduudara3366
      @tharinduudara3366 Рік тому

      ​@@bingunmirando5751 Aluth ekakda hamba une

  • @Nikiya_sl
    @Nikiya_sl Рік тому +1

    අයියෙ මගෙ තියෙන්නෙ නම් apple එකක් නෙමේ samgsung එකක්. (samgsung A71). මගෙ display එකෙත් දැන් white line එකක් ඇවිත්. Google කරාම දැක්ක ලෝකෙ ගොඩක් A71 වල සහ තව කීපයක (S21...) මේක වෙලා කියල. කොහොමද නිකම්ම එහෙම වෙන්නෙ. අලුත් display එකක් දාන්න බලද්දි Rs 55000යි කිව්ව 😢 එච්චර මුදලක් දරන්න අමාරුයි. හීරිලාවත් නැතුව අවුරුදු 3ක් පරිස්සමින් use කරපු 4n එක නිකම්ම white line ආවම හරි අමාරුයි 😢😢 දන්නවනම් විතරක් පොඩ්ඩක් කියන්න what to do 😑

    • @AppleThink
      @AppleThink  Рік тому

      Display replacement or phone ek gelapena ganakata sell krn eka thma krnna wenne , android ewage prashne thma model gdk thyn nisa display ekk ehm gyoth loku ganak ynwa replacement krnna
      Used iphone ekk wge gnna balanna , ewage display gyth phone eke value ekt sapkshawa adu ganakata AAA display ekk hari dgnna plwn ,

  • @vishwajithmapa3323
    @vishwajithmapa3323 Рік тому +1

    Any place to replace iwatch 7 series 41mm Display?

  • @AnuJayathilaka-y3v
    @AnuJayathilaka-y3v Рік тому +1

    Hari aiyandi just now *ayeth* una, second time me.....
    13 pro max ekak
    Kramayak nadda icould dala naththan internal storage eka ganna

  • @productions2102
    @productions2102 Рік тому

    Good video brother congratulations ❤

  • @DKCinematic
    @DKCinematic 4 місяці тому

    Useful video ❤

  • @resinartsrilanka7742
    @resinartsrilanka7742 Рік тому

    13 ekatath aulak awilla thiyenne mage ekata pereda awa aula eka me lagadi apu 180mb wage update eken passe red green blue. Line 3k ynawa mulu display ekema

  • @mariobahar9138
    @mariobahar9138 Рік тому +1

    From where can I get the computer table stand you have below the iMac

  • @Kaveenpawan
    @Kaveenpawan 10 місяців тому +1

    අයියේ අනිවා reply එකක් ඔනේ 12 pro max එකක ඩිස්පෙලේ මාරැ කරා කියලා අව්ලක් නැ නේද වටිනා කමේ අඩුවක් වෙන්නේ නැනේ..පරණ කොල්ටියටම තියේ නෙද...

    • @AppleThink
      @AppleThink  10 місяців тому

      Original display demmoth nm Awlk me eth mehe gdk thynne original ma ek newe display dnwa kynne used market eke value wk tikk adyi

  • @SankalpaMadhawaMusic
    @SankalpaMadhawaMusic Рік тому +1

    Software hinda hardware issues enna puluwan.
    Firmware eken tamai adala component walata one karana tweaks tika tiyenne.
    Firmware eke tweaks tuning wala awulak hinda issue ekak wennath puluwan.
    Kalekata kalin, xiamoi mi note 10 ekaka me issue ekama awa, display deparak replace kara. Passe tweaks wala power delivery status poddak ehe meha karala restart karama hari giya.
    Man hithanne tweaks walain diplay controller board ekata dena data wala awulak hinda meka wenna puluwan kiyala.
    Display issue awa ayata karanna tiyena lesima de thamai parana fimware version ekakata rollback karala, reset karana eka. Eka eka kadawalata deela display ekata jumper passala warrenty nathi kara gannawata wada eka hodai kiyana ekai mage adahasa.

    • @Migindu
      @Migindu Рік тому +1

      Ios 17.1 ek 16 ekata dammoth hariyanna puluwnd?

  • @amasha3904
    @amasha3904 6 місяців тому

    aiye iCloud password change karanne kohomada kiyala video ekak karannako

  • @rishanthiwanka8951
    @rishanthiwanka8951 11 місяців тому

    I phone gena witharane katha karanne.anith phone genath kiyanna.i phone walata wada androids phone thama wediyen use wenne

  • @SKY-yd2dj
    @SKY-yd2dj Рік тому +1

    Mn Use Karana Samsung S21+ . Mulu display ekema Vertical Lines. 😢

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 Рік тому +1

      Sirawata,, automada une,, s21 series eke ehema aulak nane🤔

    • @SKY-yd2dj
      @SKY-yd2dj Рік тому

      Ow 1 year wage vertical lines ekka mn use karnne . Dn display eka heat wenakota screen eka off wenwa

    • @nethsarasheheran8128
      @nethsarasheheran8128 Рік тому

      @@SKY-yd2dj ado sirawata,,🥺 warronty nadda bn claim keranna

    • @SKY-yd2dj
      @SKY-yd2dj Рік тому

      @@nethsarasheheran8128 Warranty Iwara Wela maasa 3k witra giyahma tama meka une .. mata meke display eka dnna bayai aye vertical lines eida dnne ne .. Phone ekak gnna Hitan Innwa . Hoyala balala Gnna Oone hondtama. .

    • @asbpowertech2662
      @asbpowertech2662 Рік тому +1

      ​@@SKY-yd2dj ado bn mageth hariytama warenty iwr wela masa thunen awa green line issue eka..අයෙ ඩිස්ප්ලෙ දාන්න යන්න එප කිව ශොප් එකෙන් අයෙත් එන්න බලනවලු ඕක 🥺

  • @tharinduperera4271
    @tharinduperera4271 Рік тому +1

    Hi bro iphone 12 eke idan udata phone mara widiyata heat wenawa ne ei e e adu kra ganna widiyak nedda mage 14 pro mara widiyata heat wenne

  • @user-sd8ri5qj6c
    @user-sd8ri5qj6c Рік тому +4

    Apple 11 eka hodaida

  • @bashithaameth2061
    @bashithaameth2061 Рік тому

    iPhone batterya boost da nadda kiyala hoyaganna kohomada?😢

  • @AsmaAsma-v5o
    @AsmaAsma-v5o 7 місяців тому

    Meka heduvoth aayath enavada display green enavadha?

  • @vcpbros378
    @vcpbros378 2 місяці тому

    Helpful ❤

  • @f2fmaster878
    @f2fmaster878 Рік тому +9

    Samsung S Series Gmmc 💪

  • @infhyper6520
    @infhyper6520 5 місяців тому

    12 pro max eke white screen issues awd update ekn psse

  • @1hour495
    @1hour495 Рік тому +2

    Used iphone x ekk arn avurudu 3 k danata. Thamath kisima avulk nh hevy user man

    • @Shanukafb
      @Shanukafb 5 місяців тому

      Tamath hodata tiyada

  • @Itzmesudeshraveen
    @Itzmesudeshraveen Рік тому

    Phone eka on wen neh bro update eken passe mata data tika recovery karaganda vidihakwath neh 😢

  • @darknoise150
    @darknoise150 Рік тому +1

    Mage 13 pro max akatath una display giya Warranty thibbanisa aulak ne

  • @EzView
    @EzView Рік тому +2

    14 pro max වලත් මේකම තියෙනවා.. 😪 ගන්න මුදලට දැන් කිසිම හාඩ්වෙයාර් කොලිටි නැහැ. ඇන්ඩ්‍රොයිඩ් පාවිච්චි කරන්න බැරි නිසා පාවිච්චි කරනවා දැන්නම්...

    • @Dulki-w2m
      @Dulki-w2m Рік тому

      Mageth 14 pro max eke giya

    • @brezzelk
      @brezzelk Рік тому

      Mageth gya iye😴

  • @atfghf
    @atfghf Рік тому +7

    14 series eketh display issues avada

    • @kghjjay4360
      @kghjjay4360 Рік тому +3

      17 ekedi tmi balnnna wenne Godak durata enne nathi wei mokada apple eka ehema ledak tiyanwnam anith series ekedi okkoma balala hadnne samahara wita pro version walata nathuwa anith tikata enna puluwan

    • @speducationofficial
      @speducationofficial Рік тому

      awa

    • @chamiladasun7580
      @chamiladasun7580 7 місяців тому

      මගේ 14 pro එකට ආවා 😢

  • @techwithpc491
    @techwithpc491 Рік тому

    Mac book update karata awlak naneda

  • @E.S-Dulanjana
    @E.S-Dulanjana Рік тому +1

    I phone 11 brand new මිල වැඩිනි හෙනට . use ගත්තොත් අවුලක් නැති වෙයිද

    • @AppleThink
      @AppleThink  Рік тому

      Awlk ne 11 and 12 mini same price ynne used

  • @Tiktoksrilanka-o1s
    @Tiktoksrilanka-o1s Рік тому +1

    I phone Se 2 ekata ios 17 update karanna hodaida 😢

    • @AppleThink
      @AppleThink  Рік тому

      Krnna ehm awl enne ne , baya nm google search krla blnna or fb group wl dala ahanna

  • @sssuM20
    @sssuM20 Рік тому

    11 ekath update krl ohm una aya sitida? ?

  • @ZhanikThivanka
    @ZhanikThivanka 2 місяці тому

    I phone 13 eketh display eka green wenwd aiye

  • @chanyeol6895
    @chanyeol6895 Рік тому +1

    කවුරුහරි ප්ලීස් කියන්නකො brand new 11 එකක් ගන්න එකද හොද used 12 pro එකක් ගන්න එකද?

    • @AppleThink
      @AppleThink  Рік тому

      Godak kal use krnna gnwa nm 11 bnew gnna , awruddkin wtr sell krla wena ekk gnnwa nm 12 pro used gnna , ehm kloth wena paduwa adu kr gn plwn
      12 pro used ek unath kalayak use krn plwn but 11 eka bnew aran aye sell krddi loku gnk adu wenwa

    • @chanyeol6895
      @chanyeol6895 Рік тому

      @@AppleThink thankyou ayye

  • @ranganatharindu7395
    @ranganatharindu7395 Рік тому +1

    Subscribe කරා❤

  • @mathsexperts4901
    @mathsexperts4901 Рік тому +1

    Iphone LL/A version gattu ayata kisima awulk awith na 13 pro and pro max wala.

    • @theslexploresonalimbulana
      @theslexploresonalimbulana Рік тому +2

      Boru kiyanna epa mage LL/A tibbe math awe katawath apu nathi error eakak.. every 3 min phone eaka auto restart wenawa... USA yawala warrant calame karala phone eaka enna masa 3k giya... Ai ewapu device eakata new update eaka dunnaham green screen....🤢🤢🤢🤢🤢

  • @Scorps_drago
    @Scorps_drago Рік тому +6

    Apple kiyanne thanika profit ekm bagena inna jarama company ekak. kalimuth unta legal issue ekak awa neda update eken device ek slow krpu ekakta.

    • @AppleThink
      @AppleThink  Рік тому

      Ekata wenama video ekk dala thynne - update wlin slow wenwda “ kyna video eka blanna- eke thynwa oya qwa ekata uththre

  • @hitibandaralagenihal7959
    @hitibandaralagenihal7959 Рік тому

    Aiye i phone 7plus ekak gannada naththam I phone x ekak gannada godak katiya kiyanawa x eke display eke track ekak yanawa kiyala aiye mata kiyanna me deken monada ganne kiyala plzz replay

  • @malshan2807
    @malshan2807 Рік тому +1

    Aiye me MacBook pro 2017 used ekak aran programming wada photo editing wage karanna aulak nadda

  • @deesun-360
    @deesun-360 Рік тому

    12 mini eka update eken passe battery helath aduwenwa ayiye pata gala denata 4k අඩුවෙලා සති 1 හමාරට 😭😭

    • @LankaSoul
      @LankaSoul Рік тому

      Plug point eka hari chager eka hari balanna poddak.charg karaddi display stuk wennawanm charger eka hoda na🙂

    • @Migindu
      @Migindu Рік тому

      12 mini eke battery ekt daraganna baid dn na oy update ek

  • @chathurimasakorala8384
    @chathurimasakorala8384 Рік тому +2

    Ane mage 14 pro max eke screen eka green una
    Apple care nam nea
    Thama aragena 6 month wath nea
    Soth korea walin husband euwe brand new
    Limited warranty eka thiyenawa
    Please mata solution ekak kiyanawada

    • @AppleThink
      @AppleThink  Рік тому +2

      Aye eheta ywnna , eyata plwn eka warntny claim krnna ehen

  • @සූකිරී-ග9ජ
    @සූකිරී-ග9ජ 10 місяців тому +1

    Meka godk avill thiynne pro version ekt neda

  • @SewwandiDissanayke-fs9to
    @SewwandiDissanayke-fs9to Рік тому

    lankawata aithi region eka mkkda ?? HN/A india da?

    • @AppleThink
      @AppleThink  Рік тому +1

      Kalin thibune Singapore thamai lankawa aithi region eka , warnnty claim okkom une ewata lankawen, but den indan apple store awata passe india through wenwd kyla clear update ekk ne
      Kohm unath onema region ekka ekk lnkwe weda dubai usa uk Singapore india , wenas thynne ios eke thyn features wenas krnwa adala region ekt anuwa
      E gena wenm video ekk krla thynwa me channel eke
      m.ua-cam.com/video/l2UrkGPnn18/v-deo.html

    • @SewwandiDissanayke-fs9to
      @SewwandiDissanayke-fs9to Рік тому

      @@AppleThink thank you..🤗

  • @deshanlakshitha5897
    @deshanlakshitha5897 Рік тому

    අයියේ මගේ airpods එකේ right ear එක චාර්ජ් වෙන්නේ නෑ 🥲 ෆෝන් එකේ බූලුටූත් ඔන්කරලා airpods එකේ කේස් එක ඕපන් කරහම විතරයි අයියේ right ear එක චාර්ජ් වෙන්න පටන් ගන්නේ 🥲
    උදව්වක් දෙන්න අයියේ 🥲❤️

    • @AppleThink
      @AppleThink  Рік тому

      Eka nm poddk shop ekkt aran ghin blnna wei bro

    • @deshanlakshitha5897
      @deshanlakshitha5897 Рік тому

      @@AppleThink ayye apple care waranty tynw ඒකේ හැබැයි අවුල ලංකාවෙන් නෙමේ ගත්තේ අයියේ 🥲 place එකක් නෑනේද waranty claim කරගන්න ☹️

  • @chalanathiwanka8512
    @chalanathiwanka8512 Рік тому

    Aiye mage 13 pro ekak aluth update eka danna bayen inne aulak veidaaa😢

  • @seyaproductions975
    @seyaproductions975 Рік тому +2

    Man used iPhone 13 එකක් අරන් Keluauna . Aran dawasai 😢display green line 😴

  • @GraphicWithPV
    @GraphicWithPV Рік тому +1

    Ios 16.4.1 updete eka iphone se2 e ekata install karapu aya kauda inne aulak une nadda

  • @rangachanuka
    @rangachanuka 8 місяців тому

    Aiye 12 pro.max da 13 pro max da 14plus da hoda aiye mama ganna hdnne ekak ekai

  • @Gamanwithsameera
    @Gamanwithsameera Рік тому +1

    Mage 14 pro max ekata awa green screen awa iya 😢😢

    • @AppleThink
      @AppleThink  Рік тому +2

      Den eka fix krnna plwn repair shop ekkt aran ynna

    • @Gamanwithsameera
      @Gamanwithsameera Рік тому +1

      @@AppleThink apple warranty thiyanwa.yawana haduwe 😔

  • @upekshasalgamuwa5144
    @upekshasalgamuwa5144 8 місяців тому

    I have I phone 13 and having this display issue after update

  • @RAVEENDRAEROSH
    @RAVEENDRAEROSH 9 місяців тому

    Aththatama 13 pro max hoda nadda,koykada homada bro,kiyanna puluvanda

  • @gsnj5249
    @gsnj5249 Рік тому

    Android walata ai oya eka henayak wath naththe??

  • @janiyaslogo6190
    @janiyaslogo6190 Рік тому +1

    මට කීප දෙනෙක් කිව්වා m1 mac mini එකේ ගොඩක් අව්ල් තියෙනවා කියලා ඒක ඇත්ත ද

  • @ayeshrathnayaka.
    @ayeshrathnayaka. Рік тому +6

    Here are some of the most common Apple iPhone display issues:
    Dead pixels are individual pixels that are stuck on one color, typically black.
    Burn-in is when the image of something that was displayed on the screen for a long time becomes permanently visible, even when the screen is showing something else.
    Ghosting is when the image of something that was previously displayed on the screen briefly reappears when you move the screen.
    Touch screen unresponsiveness is when the touch screen does not respond to your touches.
    Display flickering is when the display flashes on and off.
    Display color distortion is when the colors on the display are not accurate.
    Display brightness issues is when the display is too dim or too bright.
    Display uniformity issues is when the brightness or color of the display varies from one part of the screen to another.
    Display scratches or cracks.
    If you are experiencing any of these issues, you can try the following steps to resolve them:
    Restart your iPhone.
    Update your iPhone to the latest version of iOS.
    Restore your iPhone to factory settings.
    Contact Apple Support for assistance.
    If you have tried all of the above steps and you are still experiencing the issue, you may need to have your iPhone repaired or replaced.
    මෙන්න වඩාත් පොදු Apple iPhone සංදර්ශක ගැටළු කිහිපයක්:
    Dead pixels යනු එක් වර්ණයක් මත සිරවී ඇති තනි පික්සල වේ, සාමාන්‍යයෙන් කළු.
    Burn-in යනු තිරයේ වෙනත් දෙයක් පෙන්වන විට පවා දිගු වේලාවක් තිරය මත දර්ශනය වූ දෙයක රූපය ස්ථිරව දිස්වීමයි.
    Ghosting යනු ඔබ තිරය චලනය කරන විට කලින් තිරයේ දර්ශනය වූ දෙයක රූපය කෙටියෙන් නැවත දිස් වීමයි.
    ස්පර්ශ තිරය ප්‍රතිචාර නොදක්වන බව යනු ස්පර්ශ තිරය ඔබගේ ස්පර්ශයන්ට ප්‍රතිචාර නොදක්වන විටය.
    Display flickering යනු සංදර්ශකය දැල්වෙන විට සහ අක්‍රිය වන විටය.
    සංදර්ශක වර්ණ විකෘති කිරීම යනු සංදර්ශකයේ ඇති වර්ණ නිවැරදි නොවන විටය.
    සංදර්ශක දීප්තියේ ගැටළු යනු සංදර්ශකය ඉතා අඳුරු හෝ ඉතා දීප්තිමත් වන විටය.
    සංදර්ශක ඒකාකාර ගැටළු යනු තිරයේ දීප්තිය හෝ වර්ණය තිරයේ එක් කොටසකින් තවත් කොටසකට වෙනස් වන විටය.
    සීරීම් හෝ ඉරිතැලීම් පෙන්වන්න.
    ඔබ මෙම ගැටළු වලින් කිසිවක් අත්විඳින්නේ නම්, ඒවා විසඳීමට ඔබට පහත පියවර උත්සාහ කළ හැකිය:
    ඔබගේ iPhone නැවත ආරම්භ කරන්න.
    ඔබගේ iPhone iOS හි නවතම අනුවාදයට යාවත්කාලීන කරන්න.
    ඔබගේ iPhone කර්මාන්තශාලා සැකසුම් වෙත ප්‍රතිසාධනය කරන්න.
    සහාය සඳහා Apple සහාය අමතන්න.
    ඔබ ඉහත පියවර සියල්ල උත්සාහ කර ඇත්නම් සහ ඔබ තවමත් ගැටලුව අත්විඳින්නේ නම්, ඔබට ඔබගේ iPhone අලුත්වැඩියා කිරීමට හෝ ප්‍රතිස්ථාපනය කිරීමට අවශ්‍ය විය හැකිය.

  • @IsharaMahanama-he6gt
    @IsharaMahanama-he6gt Місяць тому

    12 pro akath yanvada

  • @shamilabd-ullatheef2201
    @shamilabd-ullatheef2201 Рік тому

    IOS 17 update eka daanna puluwan da aiye?

  • @sangeeth_1982
    @sangeeth_1982 5 місяців тому

    ios 17.6 ගැන video එකක් කරන්න අයියෙ

  • @kalinduranamayura2191
    @kalinduranamayura2191 2 місяці тому

    Iphone 13 eke aulak ndd display eka

  • @muhammadyaseer6933
    @muhammadyaseer6933 Рік тому

    bro. charge eka demmata passe 4n eka heat wenawa. samahara cable. sapport karanne e Ai

  • @සූකිරී-ග9ජ
    @සූකිරී-ග9ජ 10 місяців тому

    Meka godk enne 13 pro version wlt neda

  • @inushaaluthgamae
    @inushaaluthgamae Рік тому +1

    Photho ghnna ganna hoda xs da se 2 da danna kenek kiyanna

  • @IsharaMahanama-he6gt
    @IsharaMahanama-he6gt 29 днів тому

    13 screen hoda akak toraganna khomada

  • @lyricshub7154
    @lyricshub7154 Рік тому +1

    Me apu aluth updte wlin battry helth boost krnn plwn option ekk thbbd kyl kynko kwrhri 🥹