Matath thibba ..mehema adarayak eth e kale mehema nidahasak thibbe na.ae bayata mage love eka marry kala..godak aya mata adare kala..aeth laga thiya ganna bari una samaje prasna nisa
I am glad that we are now able to speak out on human rights issues, the rights of LGBTQI people being one of them. I am a Lesbian, and as a society we Sri Lankans should now move forward and welcome Gay/Lesbian/Transgender people as equals. I hope and pray that same-sex marriage will be legalized so that I can then marry my partner with whom I have been living for over 15 years.
It will take sometimes for people to understand n accept you in our society without being judgmental.but they will.Thanks for sharing your story, stay strong n stay safe.god bless you both.
Remember this is Sri Lanka and nothing has changed, so how can the people trying to change the country if they are not willing to change, it's so sad and I am really proud of you two 🌹🇱🇰🌹
I am really happy about both of you ❤️💐🥰 තමන් කවුද කියලා තමන්ව අඳුනගෙන ජීවත් වෙන ජීවිතය ඇත්තටම සැනසීමයි❤️🌹.. As a lesbian, i came out few years ago and I have lost many friends and family members during these years..❤️🩹🥀 ඒත් හිතනවා දවසක මාව තේරුම් ගන්න මිනිස්සු මං ළඟ රැඳේවී.. එතකම් තනියම ජීවත් වෙන එක සැනසීමයි, තමන්ව පහත් කරන, හෙළා දකින මිනිස්සු පිරිසක් සමඟ ජීවත් වෙනවාට වඩා..❤️💐🥰 Wish You All The Best For Both Of You❤️🌹
Very happy to hear a story of this sort from SL and that you'll are living a good life, with the blessing of your families... Thank you also, Manga for giving us the idea that "you don't have to come out and let the world know (drama of coming out) what your sexuality is when we don't have to do that"... I wish this was done in English so that could be shared with English-only speaking people that I know... Sorry SL is a bit slow in these things but I should say they are getting there and moving forward... Lovely interview. God's Blessings on you both for a great future, and may all your future plans and ideas work well.
U guys brave to give a strong fight. U guys parents are intelligent. Best wishes for Ur lovely life. Sadly, our country still in primitive stage when it comes to respecting everyone equally. Great guys!
I really understand ur situation. I agree that society still hasn't learnt to accept one for who they really are. Its actually there problem not yours. 😉 I wish the two of u every success in life.
Mageth life eka me vidihai..eth dan na ..math asamanvithawa prasna walata muna dunna..eth adare karana aya ada laga na.hamoma dalagiya..samaje dakina de ekka .mata asai mryala ekka katha karala eyala ekkama awasana kale wada karanna ekathuwela..udaw karanna puluwanda..pls help
Human rights and LGBTQI rights are completely different. I can agree to some extent that LGBTQi people required some rights as other human beings. But it goes beyond more than that. LGBTQi People need acceptance. Welcome and they need freedom valued of who they are. We shouldnt use human rights like of concept in order to propegate LGBTQI ideology. Being a LGBTQI is a complete normal and it is a creation of God. This is completely a natural gift of God.
Wahallu inna ratak, meka A dennage kemattata api garu kala youtui, A denna kamati num apita mokada kiyala hitanna purudu wela ara buru wahal bhawayen midenna God bless u 2
මටත් හිටියා එ වගේ යාලුවෝ.එත් අපි කවදාවත් එයාලව අත ඇරියෙ නැ.එයලාට උදවු කලා අපි අපි වගේ වෙන්න.අද එයාලා අපිට වඩා හොදට ඉන්නවා.හරිම අහිංසක අය එයාලා
මොඩ මිනිස්සු තමයි එහෙම හැසිරෙන්නේ ,එවා ගනන් ගන්න එපා ඔයාලා,සතුටින් ,අදරෙන් ඉන්න හැමදාමත් ❤️❤️❤️😍
කවදාවත් මේගොලන්ට කරදර කරන්න එපා. මම නම් කවදාවත් වැරදි විදිහට අමුතු විදිහට බලන්නෙවත් නැහැ, ඒගොලන්ට කරදර වෙන විදිහට.
උමන්ගගෙ කටහඩ හරිම ලස්සනයි.2න ගොඩක් ලස්සනට වැදගත් විදියට කතාකලා.ලෝකෙ මිනිස්සු මොනා කිව්වත් සතුටින් ඉන්න හැමදාමත් .අපි ජීවිතේ ගත කරන්න ඕනෙ අපේ සතුට වෙනුවෙන් මිසක් අනිත් අයගෙ සතුට වෙනුවෙන් නෙවෙයි
ආදරය හැම දෙනාටම උරැමයි ....ඉතින් ඔය දෙන්නත් ආදරයෙන් ....
සතුටින් ඉන්න....
ලස්සන අනාගතයක් ....👍❤️👍❤️
උමංගාගෙ voice එක දිනක්ෂි ප්‍රියසාද්ගෙ වගෙමයි...😍
Aniwa
Ow ane..eyage hesirimath ehemai
Anee ow
Ade ow ne
සිරාවටම
කවදාවත් බය වෙන්න එපා අක්කෙ අය්යෙ ඔයාලා සමජයට බය නොවි ඉන්න ප්‍රශ්න වලට කොම හරි challenge karann
I like different peoples ❤️
ජීවිතේ කියන්නෙ තමන්ට ඕනෙ විදිහට විදින්න ඕනෙ දෙයක් මිසක්,අනුන්ගෙ තාලෙට රගන එකක් නෙවේ ❤️😘
උකුස්සෙක් අලියෙක් එක්ක එකතු වෙලා අනේ හරි ශෝක් ඒ අය සම්මතයෙන් පිට හිතනවා 🙄🙄
@@muthsaralala6612 ඇයි ඕම😒💔
@@muthsaralala6612
එයාලගේ ජීවිතේ ඔයා අදාළ කරගන්න එපා මචං.එයාලා එයාලගේ ජීවිතේ විඳී.ඔයා ඔයාගෙ ජීවිතේ ඔයාගෙ විදිහට විඳින්න.මේ කෙටි ජීවිතේ අනිත් අයගේ දේවල් හොයනවට වඩා කරන්න ගොඩක් දේ තියෙනවා
@@anjanasiriwardana3305 උබත් කොල්ලො ගහන එකෙක්ද😂
@@ravidu3010
නෑ.මනුස්සකමින් තවත් මනුස්සයෙක් දිහා බලන මනුස්සයෙක් bro
තමුන්ට ලැබුන ජිවිතේ තමුන්ගෙ අනුන්ට ඔන විදියට ජිවත් වෙන්න කියා කොහෙ හරි ලියා නැහැ .අපි දවසක මැරෙන මිනිස්සු පොඩි කාලෙකට ආව විනොද ගමනක් මෙක .ඉතින් කාටවත් කරදරයක් නොකර සතුටින් ජිවත් වෙන්න අයිතිය තමුන් සතුයි ..විව්දින්න ජිවිතේ අනුන්ට බම්බු ගහාගන්න කියලා ..කිසි කෙනෙක් එනවද අපේ ප්‍රශ්න විසදන්න නැහැනේ ...ඉන්න සතුටින් ජිවිතේ තිබෙන තුරා එච්චරයි දරුවනේ ❤❤❤❤❤❤👍👍👍👍👍
ලිංගිකත්වයෙන් මිනිස්සු මනින්න බෑ. මේ රටේ වෙන්නෙම ඒක 😪 සුබ පතනවා ඔයාලා දෙන්නට. ආදරෙන් ඉන්න ❤️
ඔව් ඒක ඇත්ත
🥺
@@irumiayodhya812 hi
Love is love❤️🏳️🌈 හැමෝගෙම ලිංගිකත්වයට ගරු කරන්න අපි ඉගෙන ගන්න ඕනෙ✊
Yes, dear, I respect your idea, lOVE comes from the nature, it is a big story to talk.
yess it's true 👍
@@udayaranawaka1235 පොන්නයෙක්ද උබ😂
සොබාදහමේ සියළු නිර්මාණයන් සියලු දෙනා එක ලෙස පිළිගත යුතුයි.ආදරය උපදින්නෙ හිත්වල මිස ශරීරවල නොවෙයි.
රෙද්ද
අනේ ඔයාලා දෙන්න මේ රටෙන් පිටවෙලා ගිහින් සතුටින් ඉන්න. මේ රට කවදාවත් හැදෙන්නෙ නෑ. Good luck
ඒක නම් සම්පූර්ණ ඇත්ත බං
ඔයාලා දෙන්නාටම මගේ උනුසුම් සුභ පැතුම් ඔයාලා දෙන්නාටම තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි සියලුම දෙවි පිහිටයි සතුටින් ඉන්න හැමදාම
හැමදාම සතුටින් ඉන්න .මිනිස්සු කියන නරක දේවල් කවදාවත් හිතන්න යන්න එපා ❤️.happy life and nice couple 🥰😘👩❤👩.
මිනිස්සුන්ට තමන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරගන්න මේ රටේ නිදහස නෑ කියන්නෙ බරපතල ඛේදවාචකයක්. කරුණාකර මිනිස්සුන්ට තමන්ගේ පාඩුවේ ඉන්න දෙන්න පුරුදු වෙන්න.
unma thama bro mewata avith highlight wenna try karanne.
මටත් තිබුන මෙහෙම ආදරයක් මම විතරක් අවංක උන කාටවත් එහෙම වෙන්න එපා කවදාවත්❤️
Matath thibba ..mehema adarayak eth e kale mehema nidahasak thibbe na.ae bayata mage love eka marry kala..godak aya mata adare kala..aeth laga thiya ganna bari una samaje prasna nisa
@@DpvlogsAD දුරස් වෙන දේවල් වලට දුරස් වෙන්න දෙන්න ඕනෙ ජීවිතේ කවදම හරි දවසක් එනව එයා මගෙන් ගිය එක කොච්චර හොඳඳ කියල හිතෙන.
@@DpvlogsAD ahamada😢
@@HelloKitty-bp4ko nambar aka danawada
Hi
සංස්කෘතියක් ගැන කියලා අපේ රටේ මේ වගේ සම්බන්ධකම් වලට සමච්චල් කලාට ව්වාහ උන අය තවත් අය සමග සම්බන්ධකම් පවත් වනව ඒඅයත් මේ වගේ සම්බන්ධකම් වලට සමච්චල් කරනව තමන්ගේ ජීවිතය තමන් කැමති විදියට ගතකරන්න අයිතියක් තියෙනව කමෙන්ට් බලපුවම දැන් ගොඩක් දෙනෙක් යල් පැනපු අදහස් වලින් මිදිලා සතුටයි ඒ ගැන
සම්බන්ධ කම පවත්වන දෙන්නා කැමති නමි, ඒකෙන් අනිත් අයට කරදරයක්, හිත් රිදීමක්, කැලලක් වෙන්නේ නැතිනම්, ඒකේ අවුලක් මට පේන්නේ නෑ
I am glad that we are now able to speak out on human rights issues, the rights of LGBTQI people being one of them. I am a Lesbian, and as a society we Sri Lankans should now move forward and welcome Gay/Lesbian/Transgender people as equals. I hope and pray that same-sex marriage will be legalized so that I can then marry my partner with whom I have been living for over 15 years.
ඔවුන්, ආත්මතෘප්තිමත් ජීවිත සොයාගෙන ඇත.... සැබෑ ජීවිතය එයයි... ♥️
පුදුම රටක් ලංකාව නම්.කවදා මිනිස්සු මේ ඇත්ත තේරුම් ගනීද.
Congratulation dear...
ඇත්තටම මිනිස්සු දැනගන්න ඕන අනිකාට respect කරන්න .
Job එකේදී කොයිතරම් කාන්තාව bully කරනවාද ?
LOVE IS LOVE... WISH YOU BOTH WILL HAVE A HAPPY AND SUCCESSFUL FUTURE❤❤
Proud to be a LGBT+ Supporter🏳🌈♥
Wow your so beautiful i wish both of you❤❤❤❤🎉🎉🎉🎉
It will take sometimes for people to understand n accept you in our society without being judgmental.but they will.Thanks for sharing your story, stay strong n stay safe.god bless you both.
Nice couple...I admire their strength...it's though life for lesbian to live in Sri Lanka more than boy gayys..♥️👍💐
දැනට මේ සමාජේ ඉන්න අයගේ හිත් වෙනස් කරන්න බෑ.. මේ වෙනස වෙන්ම ඕනි ගෙදරින්... ගෙදර පොඩි දරුවන්ට උගන්වන්න ඕනි මෙතන මැජික් එකක් නෑ හැමෝම එක වගේ කියලා.. නැතිනම් 21 සියවස නෙවේ 22, 23 සියවසෙත් ලංකාවේ ඔය විදියම තමා..
මොකක්ද උගන්නන්න ඕනි ? සමලිංගික වෙන්න කියලද? ඔයාගේ දරුවෙක් සමලිංගික වෙනවට ඔයා කැමතියිද?
@@poornimaadhikari2867 සමලිංගික කියන දේ ඇයි වැරදියට බලන්නෙ ඒක අනිත් අයට වගේම එයාලටත් දැනෙන හැගීමක් ගෑනුලමයෙක් බදින්න ඕනි පිරිමි ලමයෙක් මයි කියල කියන්නෙ මිනිස්සුමනෙ ඒත් ඇත්තටම අපි නවත්තන්න ඕනි අපිට දැනෙන තැන අපිට ඕනි ආදරේ ආරක්ෂාව ලැබෙන තැන අපිව තේරුම් ගන්න කෙනෙක් ලග එහෙම නැතුව වටේ ඉන්න අයට ඕනි විදියට ඉන්න හැදුවොත් වෙන්නෙ මැරෙනකම්ම දුක් වෙන්න
@@poornimaadhikari2867 අවුරුදු ගානක් ඉගෙන ගෙන සල්ලි හොයන්න මහන්සිවෙන්නෙ ජීවිතේ ඉතිරි ටික ලස්සනට කැමති විදියට ජීවත් වෙන්න ඉතිම් ජීවිතේ ඉතිරි ටික ජීවත් වෙන්න තෝරගන්න ඕනිත් අපිට දැනෙන කෙනෙක්ව නැතුව මිනිස්සු මොනා කියයිද කියල හිතලා එයාලට ඕනි විදියට නෙවෙයි
@@ruvinikanchana986 මම සමලිංගිකත්වය ගැන බලන කෝනය හරිද වැරදිද කියලා ඔයා හරියටම දන්නවද? උඩ comment දාපු කෙනාගෙන් මම ඇහුවේ ප්‍රශ්නයක් විතරයි ,ඒකට ඔයා reply විදියට දිගට comment දෙකක් දාන්නේ අනිත් එකත් ඔයාගෙ fake account ද? දැන් ඔයා පුද්ගලිකව කැමතිද ඔයාගෙ දරුවො සමලිංගික වෙනවට?
සත්ව සිරුර නිර්මාණය වී ඇත්තේ ප්‍රජනනය මගින් තම පරපුර පවත්වගෙන යාමටයි,සමලිංගිකත්වය තුල එය බිද වැටේ, එය මුලු ජීව පද්දතියටම කරන හානියක් නොවන්නෙද?
අෆෙයාර් එක පටන් ගන්නකොට 18යි...අවුරුදු 14ක්ලව් කරලා..ඒ කියන්නේ වයස 32යි...😋
😛😪
😅😅😅
All the best to you guys. Love is love ❤️
Proud of you 2❤🥺
Remember this is Sri Lanka and nothing has changed, so how can the people trying to change the country if they are not willing to change, it's so sad and I am really proud of you two 🌹🇱🇰🌹
Beautiful episode ❤ All the best to this couple!
ඔයාලට සුබ පැතුම්...සතුටින් ඉන්න....ඕනම තැනක ඔයාලා යන්න,එන්න....love you both...i am ruwan...
I like this
නොබියව ඔයාලගේ නිදහස ,නිදහසක් විදියට විදින්න....
Proud of you ❤️
අනේ ඔයාලා දෙන්නා හරි ශෝයි❤️😘
Lgbt අයත් කෑගහන්නැතුව relationship එක කරගෙන යන්න
කෑ ගැහුවම උබෙ පුකේ ඉත්තෑවෝ දුවනවා ද .තොපි ට වගේම උන්ට ත් අයිතීන් තියෙනවා
උබ වගේ තමා උනුත්
@Mailman ow bn
Being me is more comfortable than hide myself.❤ Love is Love no matter what.
Be yourself girl..
Wishing you two all the best ..🙏🙏
කාවවත් විවේචනය කරන්න කාටවත්ම අයිතියක් නෑ❣️
Very inspiring❤
No wonder Umanga fell for Hash. She is stunning in an unique way. Even I'm here questioning myself that *am I a bi or straight.?* looking at Hash. 🤗💕
මෙහෙයවීම අතිවිසිස්ටයි
I am really happy about both of you ❤️💐🥰
තමන් කවුද කියලා තමන්ව අඳුනගෙන ජීවත් වෙන ජීවිතය ඇත්තටම සැනසීමයි❤️🌹..
As a lesbian, i came out few years ago and I have lost many friends and family members during these years..❤️🩹🥀
ඒත් හිතනවා දවසක මාව තේරුම් ගන්න මිනිස්සු මං ළඟ රැඳේවී.. එතකම් තනියම ජීවත් වෙන එක සැනසීමයි, තමන්ව පහත් කරන, හෙළා දකින මිනිස්සු පිරිසක් සමඟ ජීවත් වෙනවාට වඩා..❤️💐🥰
Wish You All The Best For Both Of You❤️🌹
Feel so sorry for you all !
Perfect couple😍❤
I respect your life, come others also like this way. Most people hide the truth in front of the society.
Life is a pleasure, not a misery...
Very happy to hear a story of this sort from SL and that you'll are living a good life, with the blessing of your families... Thank you also, Manga for giving us the idea that "you don't have to come out and let the world know (drama of coming out) what your sexuality is when we don't have to do that"... I wish this was done in English so that could be shared with English-only speaking people that I know... Sorry SL is a bit slow in these things but I should say they are getting there and moving forward... Lovely interview. God's Blessings on you both for a great future, and may all your future plans and ideas work well.
Good interview💐 Good luck to you 3!!
Thanks lot for your valuable facts. I like to deeply research about this relationship.
Triple gem bless all of you...!❤💐🦁🇱🇰
Don't worry we are with you
As a lesbian I am proud to see you guys
Ouala wrna ratakta yanna... Lassanata sathutin nidahse jeewath wenna puluwn... ❤❤
උමන්ගගේ කටහඩ ඇත්තටම දිනක්ශිගේ වගෙමයි.හඩ කවලද කොහෙඩ
A very nice program 😍 Umanga's voice is similar to actress Dinakshi's voice 🙂 I wish you both the best for your future ♥️
I think this is the time we should legalize same sex marriage in this country .. respect to you girls for being your self ♥️
U guys brave to give a strong fight. U guys parents are intelligent. Best wishes for Ur lovely life. Sadly, our country still in primitive stage when it comes to respecting everyone equally. Great guys!
Omg how narrow minded ppl are. God bless you two girls. ❤
හරිම ආදරණීය දෙන්නෙක් බලාගෙන ඉද්දි ඇස් වලට කඳුළු ආවා තරම් හැමදාම අාදරෙන් ඉන්න වරදින්නෙ නැ
මේ කවුද කියලවත් නොදන්න මං
Your hapiness is the most important thing. No need to please others.
I really understand ur situation. I agree that society still hasn't learnt to accept one for who they really are. Its actually there problem not yours. 😉 I wish the two of u every success in life.
Kdrama scenes exist!!🥺❤️This is so cute😭💓
These cuties are so lovely and respect for the attitudes they have. Hope to see the big change of attitudes in this society .
හරිම ලැජ්ජයි මිනිස්සුන්ගෙ හැසිරීම ගැන. පුදුමත් හිතෙනව සමාජය මේතරම්ම අවුල්ද කියල.
අම්මෝ අම්මෝ පත්තිනි අම්ම කෙනෙක් 🖕
@@maduramuthukumarana4595 ඔය දික් කරපු ඇගිල්ල ගහ ගනින් පුකේ 😂😂💔
කෙනෙක් ඉපදෙනකොට ජාන විකෘති වෙලා ඉපදුනොත් එයාට ඒ හැඟීම් වෙනස් කරන්න බෑ. ඒක එයාගේ ලැබීම.
මෙහෙම උනොත් එදාට තේරෙයි....
@@nofear5807 ඇයි උබ පුකේ ඇරීම පිබද විසේසනය්ක්ද ? උබ නම් කොලු කාරයන්ට කියලා හොදට ඇරගේන තියනවා කියලා පේනවා. ජානදිපති මන්දිරේ පැත්තේ ගියානම් තොට රනිල්ට කියලත් ඇර ගත්තහැකි. ගොන් පකයා
@Mailman Gahanin ithin 😂😂💔
Beautiful couple ♥️👑✨
ආදරය කෙසේවුවද වර්ගයා බෝකිරීම සමිබන්ධ පුශ්ණයක් තිබෙන බව ඔබ දන්නවාද
Mehema gihin eka jathiyen set unama minissu iwara wei neh.. bowenne nahaneh?
Oyala denna pitaratakata padinchiyakta yanna.matanam oyage dennage penuma kathawa e hamadema harima wadagath kmak danuna .oyala watinamak denna puluwan දෙදෙනකු widihata misak wena kisi kanagatudayaka deyak danune neh.apita aythiyakuth nah ehema wardi konayakin balnna mokada oyalge jiwithe aythi oyalta. Suba pathanawa dedenatama
I highly respect them. If it is their wish, what is it to other. This is different of the world we have accept it.
මේක මානසික ලෙඩක් කිසිම විටක ගෑනියෙක් ගෑනියෙක් එක්කවත් පිරිමියෙ පිරිමියෙක් එක්කවත් ඉන්න එක ස්භාවදර්මයෙන්ම අනුමත කරන දෙයක් නෙමෙයි ඒක තනිකරම උමතුවක් මේ මිනිස්සු එක අතකින් පවු මේක පැතිරීමේ ක්‍රියාවලිය වේගවත් වෙනවා මේ මාද්‍ය තුලින් මේවා දිගටම පැවතීම හා සමාජ ගත කිරීමත් නූගත් ක්‍රියාවක්
Aniwarenma
@@Shiromijayarathne-i8f එකගයි මේ කතාවට මේවා වේගයෙන් පැතිරෙන්න ලොකුම හේතුව මේ සමාජ මාද්‍ය භාවිතා කරන බහුතරයක් යම් කිසි මාර්ගයක් හොය අය තරුණ අය රැඩිකල් වාදීබව උසස් කොට සලකන අය ඒ අය අතර මේ වෙනස් දේවල් වේගයෙන් වියාප්ත වෙනවා. ඒ අයගෙ මනස වෙනස් කරන්න පුලුවන් ආකාරයට තමයි මේ ගේම් එක යන්නෙ තනිකරම. මේවා මම නම් කොහොමටවත් අනුමත කරන්නෑ .. හොදයි අනේ මරු කියන්නවත් කැමති නෑ විනාසකාරී හැගීමක් එන්නෙ මනස හා ශරීරය කියන්නෙ මම පිලිගන්න විදිහට අපිට ඕනේ ඕනෙම ආකාරයකට වෙනස් කරගත හැකි දෙයක් කෙනෙක්ගෙ මනසට තදින් කාවදින දේ තමයි මුල් බැසගෙන ඒ කෙනා තුල ජීවත් වෙන්නෙ සමාජ මාද්‍ය වලට මීට වඩා වෙනස් වැදගත් දේවල් දාන්න
ඒක අත්ත . බුදු දහමෙ මේක හදුන්වන්නෙ මිත්ත්‍යා ධර්මය විදිහට . මිනිසා පිරිහෙන විට මේ දේවල් ඉහල යනව කියල ධර්මයේ තියෙනවා. ඇත්තටම ලැජ්ජා විය යුතු දෙයක් මිසක් හොදයි කියල උඩට ගත යුතු දෙයක් නෙමේ .
නිවේදක මහත්තයා විවාහ වෙලා ඉන්නෙ විදෙස් ජාතික මහත්තයෙක් නේද
🤣🤣🤣🤣
Love u both💕💕💕💕be happy ...god bless
Hash&Manga❤️fav couple 😚❤️🌈
Bride future both of you♥️🤗
ඔව්....හැමොම ට්‍රේන්ඩ් එකට අප්ප පුච්චන්න 😁😁
Lankaawe nuugath sakkili inne. Hope you do well girls!
their story sounds like a K drama omg I love it. And umanga sounds like dinakshi priyasad❣
Im.watching this for the 3rd time😭❤️💀u guys are so lovely❤️i have no more words🥂💀
තමන් ගේම දරුවන්ට me wage වෙනකම් හැමොටම me wage connections hodai.
අන්න කතාව මෙවට හොදයි කියන අයට මෙවන් දරුවන් වැඩි වැඩියෙන් ලැබේවා🤣🤣
Seriously
අනුන්ගෙ දරුවන්ට මෙහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඔයාලට වඩා ඒ දෙන්නා කොයි තරම් විනීතයිදනේ
@@anjanasiriwardana3305 මේවා බලලා මේක මරු කියලා හිතිලා ඔක්කොම ළමයින්ට මෙහෙම උනාම සනීපයි විනීතයි
@@muthsaralala6612
ඔක්කොම ලමයින්ට එහෙම වෙන්නෙ නෑ.ඒක හෝමෝන වලින් සිදුවෙන්නෙ.ඒ ගැන දැනුවත් කම අඩුයි ගොඩක් අයට.ඒනිසා මේ අයට නින්දා කරනවා.වෛර කරනවා
Mageth life eka me vidihai..eth dan na ..math asamanvithawa prasna walata muna dunna..eth adare karana aya ada laga na.hamoma dalagiya..samaje dakina de ekka .mata asai mryala ekka katha karala eyala ekkama awasana kale wada karanna ekathuwela..udaw karanna puluwanda..pls help
Mnnam mewage videos balala eyala wage aya diha samanya widihata balanna purudu una.hemoma minissu.jiwath wena. ona thenaka yanna ona kenekta nidahasak thiyenna ona
Good luck dear 😊
do your best. be happy
I wish good luck for your future.. ❤️❤️
Mama garu karanava mamat kamathi oyalata link venna but i am man
බුදු දහමට අනුව ඕක ගිය ආත්මේ කරපු පවක්. මෙ ලෝකේ නැත්තම් පිරිමි ගැහැනු දෙගොල්ලක් ඕනිනෑ.
එහෙම දෙයක් දහමේ කොහෙද කියලා තියෙන්නේ
මේවා ජාන වෙනස්වීම්.. ඒක ඔයාට තේරුම් ගන්න බැරි එක ඔයාගේ කරුමයක්
@@nofear5807 අසාමාන්‍ය ලෙස ජාන වෙනස් වීම් වෙන්නෙත් අකුසල පල දීමක්ම තමා. පිළිගන්න අක්මති වුණත් එක තමා ඇත්ත.
කරුමේ හරි, පව් හරි, මොකක් හරි, ඒ දෙන්නා ඒ දෙන්නගේ ජාන වල විදියට පාඩුවේ ඉන්නවා. අපේ ජාන එයාලගේ වගේ නෙමෙයි. අපි අපේ ජාන විදියට ඉමු.
ඉවරයිනේ වැඩේ.
@@sahan133 na eka kusala karmayak🤣
thopita wage paul nadattu karanna nane
Love is love🌈
Subtitles dana eka watinawa.. 💖
Human rights and LGBTQI rights are completely different. I can agree to some extent that LGBTQi people required some rights as other human beings. But it goes beyond more than that. LGBTQi
People need acceptance. Welcome and they need freedom valued of who they are. We shouldnt use human rights like of concept in order to propegate LGBTQI ideology. Being a LGBTQI is a complete normal and it is a creation of God. This is completely a natural gift of God.
True love ❤
Athatama eyge voice ek dinakshige wge
Oyalage adura sundarai samajedi prihimata path nivi .pudgalikai rahasi gatha adahas kragana denna sathutin jewath wrnna apra samage hadanna bahaa sri lankawe wage ratak enne durwala ganye gathipawathum athi minissu kotasak ..good luck tec care ! LOVE is LOVE 💕👭💕💕👍👌
Happy pride month 🏳️🌈
Hi.😊
Chef kenekda
Wahallu inna ratak, meka
A dennage kemattata api garu kala youtui, A denna kamati num apita mokada kiyala hitanna purudu wela ara buru wahal bhawayen midenna
God bless u 2
🌼🌻🌷be happy and strong
ලන්කාවෙ තාමත් වනචාරි ගොුතිුකයො ඉන්නවා .ඹයාලා ගනන් ගන්න එපා දරැවනේ සැමදා සතුටින් ඉන්න ලැබේවා
ඉදිරියේදිත් මේ වැනි අය ලංකාවෙ තව තවත් පහල වේන්න ඕනා මේ සදහා ආශිර්වාද දුන් අයට මෙවැනි දරුවන් වැදීමට වාසනාව ලැබේවා🙄🤗
@@muthsaralala6612 කිසිම කෙනෙක් හිතලා මෙිවැනි දරැවන් බිහි කරන්නේ නැ.. ඇයි වෙවැනි අයට ගරහන්නේ.ලබන ආත්මෙි ඔබටත් එසේම වෙිවා
මම ගැරහුවෙ නෑනෙ තව තවත් ඉපදෙන්න ඕන කියලා කිව්වෙ 🙄🙄
@@muthsaralala6612 බය වෙන්න එපා මැනික ලබන ආත්මෙි ඔයා එහෙම වෙන්නේ නැ.. ❤❤❤😁
@@misarikumari9944 වෙන්නෑ තමයි මැනික 🤣🤣 ඔහොම වෙලා ඉපදෙන්නෑ ඉපදිලා ඔහොම වෙන්නෙ කියලා තව තේරුන් යද්දි තේරෙයි🤣🤣
Love is Love ❤️🏳️🌈
All the best 💜️🏳️🌈 nice couple 😍
Love is love❤️🥺
❤️good luck couple