සොදුරු නාවාතැන .ගොවිපල....🌾🌾🌾🌱🍃🪴🌸❤️

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 149

  • @priyankarayatiyana9963
    @priyankarayatiyana9963 2 місяці тому +9

    ගොවි මහත්තය කියද්දි ලස්සනයි...

  • @DushyantaJayawickrema
    @DushyantaJayawickrema 2 місяці тому +13

    ඔබතුමා ඔහොම නිදහසේ ගොවිපොලේ සතුටින් ගෙවන විදිහ දකිනකොට ඒ ගොවිපොලේ නිදහාස .අපිටත් දැනෙනෙවා.
    ජයවේවා 🎉

  • @lazylizard6682
    @lazylizard6682 2 місяці тому +11

    විශ්වාසවන්ත ගොවි මහතෙක් ලැබීමත් ඔබේ වාසනාවක්..ජයම වේවා..🙏

  • @lolithafernandp687
    @lolithafernandp687 2 місяці тому +7

    හැමදාම වීඩියෝ බලනවා හැම වීඩියෝ එකකින්ම ජීවිතේට ගතයුතු දෙයක් තියෙනවා තෙරුවන් සරණ

  • @SankaDarshana-h2h
    @SankaDarshana-h2h 15 днів тому

    ඔබතුමා හරිම නිහතමානි මනුස්සයෙක් කියන එක පරිසමාර්ථ අර්ථයෙන්ම මනුස්සයෙක් කියලා කියන්න පුලුවන්,ප්‍රායෝගිකව ඔබතුමා ඒ මනුස්සකම පෙන්වනවා,මෙතෙක් හරි යන්නත් ඉදිරියට මීටත් වඩා හරියන්නත් ඒක හේතුවක් උනා සේම හේතුවක් වේවි,ඔබතුමා හැදු වැඩු දෙමාපියන්ට ගොඩාක් ගොඩාක් ගොඩාක් පිං,ඔබ වැනි මනුස්සකම දන්නා පුත්‍ර රත්නයක් මෙලොවට දායාද කිරීම නිසා,සුවපත් වේවා!!! ආයුබොහෝ වේවා !!!🙏❤️

  • @IndikalakmalIndikalakmal
    @IndikalakmalIndikalakmal Місяць тому +2

    කන්න නැති කීදෙනෙක් මේ ලංකාවේ ඇත්ත...ලබනාත්මයේ හැමෝටම මේ වගේ උතුරන්න හරියන්න ඕන.❤

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 2 місяці тому +5

    ඔබතුමා හරීම වාසනාවන්ත කරුනාවන්ත කෙනෙක්ශුභ අනාගතයක්! ශුභපැතුම් ස්වීඩනයෙ සිට..ස්තුතියි.

  • @marianfernando2896
    @marianfernando2896 Місяць тому +1

    Oba tuma satutin ගුණදායක ,rasamusuwa ,kama වේලක් kanna අවුරුදු kiyak වේලාවේ ඉඳලා duk vidinna atida afa oba tumata godak satutui kama kama wela hari satutin kanwa e obatumaye mahsnsiya කැපවීම නිසා ❤❤❤❤❤❤

  • @damakikw3102
    @damakikw3102 2 місяці тому +19

    වෙන සල්ලි තියන ව්‍යාපාරික යො සතිඅන්තෙ යන්නෙ නයිට් ක්ලබ් වලට ඵ් අතින් මේ මහත්තයා සති අන්තෙ ගතකරන සාමාන්‍ය සරල ජීවිතේ විදින විදිහ හරිම විනීතයි ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා බුදුසරණයි

  • @WarunaPradeep-mt8sn
    @WarunaPradeep-mt8sn 12 днів тому

    ජයවේවා 🇱🇰

  • @jayalathsoma
    @jayalathsoma 2 місяці тому +4

    හරිම සන්තෝෂයි ඔබගැන මොකද සේවකයන්ගේ අගය දන්න එක ගැන.එහෙම තමාළඟ වැඩකරන සේවකයන්ට සලකන කෙනාට කවදාවත් වරදින්න එපා තවත් දියුණු වේවා. තෙරුවන් සරණයි.

  • @mudithanuwan9195
    @mudithanuwan9195 Місяць тому +1

    ඔබතුමා පින් කරලා තියෙනවා ගොඩාක් 🙏❤

  • @WasanthaPitigalaarachchi
    @WasanthaPitigalaarachchi 2 місяці тому +28

    පොල් තියෙන මිනිස්සු කැමතියි පොල් ගනන් යනවට . බිත්තර තියෙන්නෙ මිනිස්සු කැමතියි බිත්තර ගනන් යනවට. එත් වැඩිම මිනිස්සු කොට්ටාශයක් ඉන්නෙ මොනවත් කර ගන්න බැරි දුප්පත් මිනිස්සු. කොහොම හරි හැම දෙයක්ම ගනන් අඩු වෙන්න ඔනි එතකොට තියෙන මිනිස්සු නැති මිනිස්සු කියල එකක් නෑ හැමොම සතුටින් ජිවත් වෙනව එක පොඩ්ඩක් තෙරුන් ගන්න මාලිවාවට ජය වෙවා ❤❤

    • @DanceX688
      @DanceX688 2 місяці тому +18

      මහන්සි වෙලා හම්බ කරන්න. අඩුවෙනකං බලන් ඉන්න වෙලේ වැඩක් කරන්න. පක්ෂ වලට ජය වුනාට වැඩක් නැහැ මිනිස්සු කම්මැලි නම්.

    • @ranjanik9774
      @ranjanik9774 2 місяці тому +4

      @@DanceX688 sahatika atta

    • @chamindaprasad
      @chamindaprasad 2 місяці тому +1

      Obath kapavi wada karanna❤

    • @Jasam-d7p
      @Jasam-d7p 5 днів тому

      සෑම දෙයක්ම නිකම් දෙනකම් බලන් ඉන්න කාලකණ්ණි ජාතියක්.....නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන....university ගිහින් job එකට් දෙනකම් බලන් ඉන්න...මෝඩ පිරිසක් ඉන්න රටක්.....😢😢😢😢

  • @sherankavishla5341
    @sherankavishla5341 2 місяці тому +2

    ආදරෙයි nilantha මාමේ
    Video eka super
    ගොවිපළ ලස්සනයි
    ඔබතුමා රටට වටිනා චරිතයක්
    අපි ආදරෙයි ❤️❤️

  • @marianfernando2896
    @marianfernando2896 Місяць тому

    ගොවි mahtthaya kocchara hoda lamayekda eyata kalin ඇයගේ suwamiyata bat බෙදුවා හරිම වාසනාවක් ❤❤❤❤

  • @fujitadynamic5796
    @fujitadynamic5796 2 місяці тому +2

    ලස්සනයි ගොඩක්. සියළුම වැඩ සාර්ථකව කරන්න පුළුවන් වෙන්න ඕන, දේශීය ව්‍යාපාරිකයකු ලෙස ලොකු ආදර්ශයක්.

  • @marydecroos8483
    @marydecroos8483 2 місяці тому +1

    I really enjoy your videos I”am from U. S.A. It’s so beautiful Great 👍

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 2 місяці тому +3

    මාළුවා කර වේව්... හරිම අසාවෙන් බලන්නේ.. කාලීනව හරිම වැදගත්

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 Місяць тому

    තෙරැවන් සරනයි ඔබතුමාට 🙏

  • @anjelachandrasinghe4806
    @anjelachandrasinghe4806 2 місяці тому +1

    Really enjoying watching your videos from Canada, I love to visit your farm on my visit to srilanka in December.

  • @RuwanKumara-h3e
    @RuwanKumara-h3e 2 місяці тому +1

    නියමයි ❤❤

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 2 місяці тому +2

    බලු අම්මයි පැටවු ට්කයි පිං කරල තියෙනව නිදහ⁣සේ කාල බීල ඉන්න 😍👍

  • @samandxb
    @samandxb 2 місяці тому +1

    Harima lassanai 😍😍

  • @ranjanik9774
    @ranjanik9774 2 місяці тому +2

    Sirta labana athmeth oyawagema wasanawanta satutinma Inna labei karana yahapath de walata 🥰 mulu family ekatama Budu saranai ☸️💚

  • @jayaratnekariyawasam2421
    @jayaratnekariyawasam2421 2 місяці тому +1

    This my dream and half done. Appreciating your videos. Thanks.

  • @RasalBandara
    @RasalBandara 2 місяці тому +5

    "හැමෝම කන්න ඕනේ"....ඒක මගෙත් සංකල්පයක්...මමත් ඉන්නේ දුර රටක...පට්ට දුකක් විදින්නේ....ඒත් පුලුවන් විදිහට හැමෝටම කරන්න තමයි බලන්නේ

  • @sherankavishla5341
    @sherankavishla5341 2 місяці тому +2

    අද කාලේ teledrama එකක් බලනවට වඩා වටිනවා me video
    math දවසක me විදියට ගොවිපළක් පටන් ගන්නවා
    අපි හැමදාම හැමෝම video බලනවා ❤️❤️❤️❤️ ආදරෙයි මාමේ

  • @KeyaraPranadu
    @KeyaraPranadu 2 місяці тому

    මම හරිම ආසයි මේ අයියගේ වැඩසටහන් බලන්න ..රටට ම ආදර්ශයක්

  • @MilanPerera-r8w
    @MilanPerera-r8w 2 місяці тому +1

    Super 👍👍👍

  • @graftingart1599
    @graftingart1599 Місяць тому

    එන්නම් දවසක බලලා යන්න ඉඩම

  • @athulaperera6209
    @athulaperera6209 2 місяці тому +1

    Great place.

  • @nayanasanjeewani216
    @nayanasanjeewani216 2 місяці тому

    සර් තෙරැවන් සරනයි .🙏

  • @lankaningerman378
    @lankaningerman378 2 місяці тому +1

    You live in my Dream! One day I will live like you😊

  • @indikabandara4505
    @indikabandara4505 2 місяці тому

    අමිමෝ රස ඇති , මරු නියම ආදර්ශෙ

  • @imrannilam5358
    @imrannilam5358 2 місяці тому

    Enjoying watching your episodes from Australia

  • @asithakumara2203
    @asithakumara2203 2 місяці тому

    mamath Asakarana life stye ekak . Harima lassanai . jaya wewa.

  • @athulaperera6209
    @athulaperera6209 2 місяці тому +2

    Where is this?

  • @wasanthikaduwela7857
    @wasanthikaduwela7857 2 місяці тому

    Harima pinwath Mahathayaek Budusaranai

  • @malindachamika
    @malindachamika 2 місяці тому +1

    මේක මාරම සනීපයක් 🎉🎉🎉🎉

  • @GTK3000-h3g
    @GTK3000-h3g 2 місяці тому

    Excellent,do it more &more

  • @niroshanasl285
    @niroshanasl285 2 місяці тому +1

    ඔබ තුමා ගොඩක් වාසනාවන්තයි ❤❤❤

  • @sajeecooray9368
    @sajeecooray9368 2 місяці тому

    මරු නේ. හරි ආසයි මෙි වගෙ තැනකට යන්න...

  • @ranjanikodagoda812
    @ranjanikodagoda812 2 місяці тому

    Very beautiful video and great gentleman. ❤❤

  • @LasanthaKuruppu
    @LasanthaKuruppu 2 місяці тому +1

    🎉ඔබතුමා සතුටින් ඉන්නවා අපටත් සතුටුයි ජීවිතය විඳිනවාව්‍යාපාර කටයුතුවලට රාජ්‍ය අනුග්‍රහයක් ලැබේවා

  • @ChandrikaDodangoda
    @ChandrikaDodangoda 2 місяці тому

    Mahindayage guna garuka kama nisa sewakayoth awankawa thamage rajakariya karanawa❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @saishuratnayake1223
    @saishuratnayake1223 2 місяці тому

    harima asai e wage parisarayaka inna...sundara parisrayak...

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 2 місяці тому

    Malimawa rajayen hemadema wenawa aniwryen.thawama masayai.hitapu andu rata heduwe ne eyala heduna horakewa.14.ppasse rata aniwaryen hadanawa.masayata thun denek karapu hareya..219.vithara hora kala..serama rajayata pawara gana ewain rata goda gani..rata hadana kattiya den enne.malimawata 👍

  • @BanchiLahiru123
    @BanchiLahiru123 2 місяці тому

    ආසම චරිතයක්

  • @chamindajayashantha3385
    @chamindajayashantha3385 2 місяці тому +9

    අලුතින් එන මාලිමාවේ පාර්ලිමේන්තුවේ සහ මාලිමා ජනාධිපති තුමගේ අවදානය මෙතුමාගේ සනිරෝ ව්‍යාපාර වෙත් යොමුවෙන්න ඔනේ මන්ද අපේරටේ කර්මාන්ත කරැවන් නගාසිටවන්න ඕනේ රැකියා අවස්තා සහ අපේ දේ නව නිෂ්පාදනය ඉදිරියටත් ඇතිවෙන්න නම්

  • @susithaudaya1538
    @susithaudaya1538 2 місяці тому

    Jaya wewaa sir❤❤❤🙏🙏🙏

  • @sumithpremalal-i2b
    @sumithpremalal-i2b 2 місяці тому +3

    මහත්තයා මට ඔබ තුමාගේ ලොකු උදවුවක් බලා පොරොත්තු වෙන් මම මේ ටික ලියන්න මගේ පුතා ලගදි ඩුබයි ගියා එයා දැන් ජොබ් එකක් නැතිව ඉන්නෙ පුතාව ඩුබයි යවපු කෙනාට අපි අහු උනා දැන් අපි පුතාව ඩුබයි ඇරියෙ ගෙදර උගසට තියලා අපි දැන් අසරණ වේලා ඉන්නෙ මම ඔබ තුමාගේ ඉල්ලන් නේ ඔබ තුවාගෙ යටතේ ජොබ් එකක් එයාට වේල්ඩින් වැඩ කරන්න පුලුවන් එයා ගියෙත් රට වෙල්ඩින් වලට එයා කොස් එකක් කරලා නියෙනවා ඔබ තුමාට ගොඩක් පිං මගේ පුතාට පිහිටවන්න

  • @るぅ-o4d
    @るぅ-o4d 2 місяці тому

    dilruk aiya video ekanam super.........aiya mn karunu dekak kiyanawa....1......aiya seewaka mahatunta salakana widiya api hamatama hari pudumai....japan walawath ohoma karan naha///////......2..........aiya satunta salakana widiya ...api kana widiyatama ...pirisidiuwa..lassanata rasata uyala dena widiya.....oya widiyata hamoma karan naa.......sattunta mokak hari kaamata dena puruddane tiyenne......aiyage ..bodisatwa guna api agee karanawa//////.................aiya ...kaden sahal ...witarak aragena ..hamadama unath kanna bonna deewal aiyage gowipolee tiyenawa needa.......harima pudumai ..harima aasai apita........aiya apee kattiya kaagahanawa,,,gaslabu gediyak kurullo kanawa dakala.....aparadelu....mn kiyala dunna aiya hitalamai karnne satunta aadere nisa ..eegollantath tikak eturu karanawa kiyala..........aiyata godak stutii ,,aiyage niwaduwa apith ekka lassana video ekakin beda gatthata........apee gedara hamoma aiyata stutii kiyanna kuwa ...parissamin inna kuwa ...aiyatath paule hamotamath budusaranai...chandika japan.......🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

    • @nilanthadilruk9813
      @nilanthadilruk9813  2 місяці тому

      පුලුවන් වේලාවක ඒන්න ගොවිපලේ ඉදලා යන්න.(ලංකාවට අපු දවසක) 🙏🙏

  • @nilanthaweerasinghe1738
    @nilanthaweerasinghe1738 2 місяці тому +1

    I hope you recall that we met two days ago in the Damro Showroom at Kalalpitiya. Your efforts to run your farm are much appreciated. On our future/next trip to SL, my family and I intend to visit your farm/property. Keep up the good job. Thank you.

  • @ruwanwedisa910
    @ruwanwedisa910 Місяць тому

    Ane sir ahinsaka balu petaw pahak innawa pihitawanna puluwanda

  • @JanakaBandara-e2j
    @JanakaBandara-e2j 2 місяці тому

    ජීවිතය විදින සුන්දර මිනිසෙක්❤❤❤

  • @sanaththushara6497
    @sanaththushara6497 2 місяці тому

    Oba thuma thamai harima nidahasey givithey vodinne oka thama jivithey hamadema pennanna apey ratey minisunata b.s

  • @susithaudaya1538
    @susithaudaya1538 2 місяці тому +1

    Sir mama inne Italy..oba thuma kiyana de sampurna aththa❤❤❤

  • @prasadb4842
    @prasadb4842 2 місяці тому +1

    One of my Dreams ❤

  • @lepanhar9350
    @lepanhar9350 2 місяці тому +8

    ඔබතුමාට ලෝකේ ඉන්න හොදම බල්ලෙක් හදන්න බැරි කෙනෙක් නෙමෙයිනෙ, සරලකම එ්කයි සර් කාලා බිලා සතුට විතරයි ජිවිතේ.ජයවෙිවා

  • @graftingart1599
    @graftingart1599 2 місяці тому +1

    අපිත් එන්නම් දවසක බලලා යන්න

  • @sanjayafernando9944
    @sanjayafernando9944 2 місяці тому

    👍

  • @morienrathnasuriya9897
    @morienrathnasuriya9897 2 місяці тому

    Math adama widiya ❤❤❤

  • @ruwanchamara6952
    @ruwanchamara6952 2 місяці тому

    Godak adarei oba tuma eda patan gatta dewall ada pennnanna.

  • @camelliainternationalカメリアイン

    SATTUNTAKARANA KARUNAWATA RESPECT😀😀😀

  • @shanejayasekara2965
    @shanejayasekara2965 2 місяці тому

    Budusarany jayawewa

  • @chamindadissanayaka8040
    @chamindadissanayaka8040 2 місяці тому

    🎉🎉🎉❤❤😂😂😂gammapilayagen ain wenna ..malimawata sahayogaya denna🎉🎉🎉❤❤❤obathuman

  • @dimuthupunchihewage2562
    @dimuthupunchihewage2562 2 місяці тому +1

    Am dimuthu live in Ireland with my family

  • @rathnayakaariyarathna4172
    @rathnayakaariyarathna4172 2 місяці тому

    parisarayata satha siupawata adare manussayek.

  • @prezwick
    @prezwick 2 місяці тому +1

    where about this farm land ,pls inform thks

  • @graftingart1599
    @graftingart1599 Місяць тому

    අපිත් එන්නම් දවසක ඇවිත් යන්න

  • @samankumara7461
    @samankumara7461 2 місяці тому +2

  • @GTK3000-h3g
    @GTK3000-h3g 2 місяці тому

    Give us chance to visit your place.we can promote Eco tourism in your place

  • @sureshliyanage4474
    @sureshliyanage4474 2 місяці тому

    Jeppangen Prawesam Wenda Idamatat Monahari Karai Kuhka Hatta

  • @AshanDinuka-d6h
    @AshanDinuka-d6h 2 місяці тому

    mta Balu patiyk dennko aiye kalupata pirimi sathek

  • @Hirui-qw3vt
    @Hirui-qw3vt 2 місяці тому

    Sattunta kanna denawa sar bs❤❤❤

  • @sandanampalankant3092
    @sandanampalankant3092 2 місяці тому

    🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @favoritpetbook
    @favoritpetbook 2 місяці тому

    Oba thumage gewatta farm eka gana video ekk karanna awasthawak denn puluwànda

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 2 місяці тому

    Theruwansarani 🙏🙏🙏🌹🙏 Sir kiyanne aththa, anduwewaguru bim,hiss Idam, rakiya nathiwa inna, nathibari ayata , nithiyanukulawa , prathipathiyakata labadila. Monawa hari waga karannawath yoda gena waga karoth Naha baha kiyanna onanaha. Me rate nowawena Dayak Naha. Sir strawberries pawa wawenawa. Sir ta wawanan puluwan. Uk wala strawberries wawenne me he summer ekata. Sitha deshagunayedi newei . Ape geawal walata wawagena thiyenawa . Sir UA-cam eke “ how to grow strawberries at home kiyala type karala, e vidhihata wawaganna. Habai baskat ekka ellala wawaganna puluwan, godubellos Saha hangollogen beraganna. polleli walata composte pohora dala okid waga karana vidhihatath wawaganna ganna puluwan . Hondata wawenawa. Theruwansarani 🙏

  • @djwasantha002
    @djwasantha002 2 місяці тому

    💓💞💕

  • @ChandimaDilrukshi-w5o
    @ChandimaDilrukshi-w5o Місяць тому

    Wawanti minisu hitnne owa ibe hdnawa kiyala

  • @kapilamaya9285
    @kapilamaya9285 2 місяці тому

    Boru sobana Salli thiyena minisun athare pinbara awanka nihathamani buddimath raththaran minisek watinawa ape maubimata jayawewa

  • @prasathranathunga6449
    @prasathranathunga6449 2 місяці тому

    Sir Mama Executive Chef Kenek Mama asai sir Aduraganna Parisaya kiyanne mage jivithe kotasak.Thank You.

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 2 місяці тому

    ඒ කුකුලන්ට කෑම මදි වගේ නේද ?කොහොම උනත් ඔබතුමා හරිම කරුණාවන්ත කෙනෙක් බව පේනවා .

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 2 місяці тому

    ❤❤❤❤❤❤

  • @එස්එම්එස්සේනාරත්න

    රටේ පාලනයට වසර 80:කිට්ටුව ආවේ කිසිවෙකුට රටේ ආහාර ප්‍රශ්නයට විසදුම් දෙන්න පුලුවන් අය නෙවෙයි,, රටේ නිශ්පාදනය වැඩිකිර්‍රීමේ ඔබ තුමාගෙ අදහස මත දේශපාලන අයට කොමිස් ලැබෙන්නැති නිසා හිගන්නගෙ තුවාලය වගේ මිනිස්සු පලිහක් කරන් ඉන්න පවතින ක්‍රමයට ආශිර්වාද කරමින් ණය ගන්නව මිනිස්සු පීඩාවට පත් කරනව,ගන්න ණය වලින් නිශ්පාදන ආර්තිකය ප්‍රගතියක් වන ආයෝජන වල යොදවන්නෑ,,සමහර නිශ්පාද්දන දිගටම එකම ඵලදාවවෙන් යුතු නෑ, ඒ බව වත් සමහරු තේරු ගන්නෑ ඒකත් අවියක් කරන් වාසි කරගන්නව හිතනව,, ඔබ තුමාගෙන් ඉගෙනගන්න සැහල්ලු ජීවිතයක් තියෙනව, ස්තූතියි ඔබ තුමාට ආදර්ශයක් සැපයීම සම්බධයෙන්,

  • @kalegana
    @kalegana 2 місяці тому

    maru ballo tika

  • @upulananda1277
    @upulananda1277 2 місяці тому

    👍👍👍👍

  • @vimmafb
    @vimmafb 2 місяці тому

    ❤❤❤

  • @hifriend9396
    @hifriend9396 2 місяці тому

    Oba tuma bosath warayek wage

  • @Megha203
    @Megha203 2 місяці тому

    ඔය පළාත කොහෙද? පැල වලට පොහොර වශයෙන් දාන්නේ මොනවාද? කරුණාවෙන් දැනුම් දෙන්න...

  • @janakasrinath3221
    @janakasrinath3221 2 місяці тому

    Enjoy ❤

  • @ChandimaDilrukshi-w5o
    @ChandimaDilrukshi-w5o Місяць тому

    Me mahtya satunta knna dena widytma arn yan ayt denna malu ehma dnne

  • @anuradhakumara4253
    @anuradhakumara4253 2 місяці тому

    Obathumata thawa thawath shaktiya lebewa. Negative comments also has some values but ?

  • @ShinraimeyouAnka
    @ShinraimeyouAnka 2 місяці тому

    Awasanaye,
    me sathwa Gowipaledi
    oba pranagatha
    Akusalayaka
    Himikaruwek naida?

  • @mihiraslv7568
    @mihiraslv7568 2 місяці тому

    maru pot eka ethatama apata berida joint
    wenna dawasaka

  • @dimuthupunchihewage2562
    @dimuthupunchihewage2562 2 місяці тому

    Hello how you doing

  • @WPKarunawardana-yd5og
    @WPKarunawardana-yd5og 2 місяці тому +1

    වලල්ලක් දාලා පොල් මැනපු පොතේ ගුරා මේසැරේ චන්දෙ ඉල්ලන්නෙත් නෑ.

  • @tharukakasun-u6z
    @tharukakasun-u6z 2 місяці тому

    Muth ranjan wage punbapu ekek
    Mu ranil sajiyalage patthe

  • @SanjeewaSusanga
    @SanjeewaSusanga 2 місяці тому

    Asawen balana vidiyo

  • @trustedwalls8376
    @trustedwalls8376 2 місяці тому

    lokka mei baila newei......ko drink eka....podi drink ekak thibbanan govi mahathayak ekka watinawane.