tuna fishing line part 1
Вставка
- Опубліковано 5 січ 2025
- The yellowfin tuna is a species of tuna found in pelagic waters of tropical and subtropical oceans worldwide.
Yellowfin is often marketed as ahi, from the Hawaiian ahi, a name also used there for the closely related |bigeye tuna. Wikipedia යෙලෝෆින් ටූනා යනු නිවර්තන සහ උපනිවර්තන කලාපීය ජලයේ දක්නට ලැබෙන ටූනා විශේෂයයි.
ලොව පුරා සාගර.
යෙලෝෆින් බොහෝ විට අහි ලෙස අලෙවි කෙරේ
Hawaiian ahi, සමීපව සම්බන්ධ |bigeye ටූනා සඳහා එහි නමක් ද භාවිතා වේ. #tunafishinglinepart1#කෙලවල්ලා #GoldenFishermenSL #goldenfishermensl
කෙමෙන්ට් වල ඉන්න ගොඩක් උන් මාළු කන්නේ නෑ....හොදි විතරයි කන්නේ.....මේ මිනිස්සු ගෙදර ඉන්න දරැ පවුල රැකගන්න නේ මේ වගේ භයානක රස්සාවක් කරන්නේ....පරිස්සමින් වැඩ ටික කරන්න❤❤❤
දරු පවුල රැකගන්න ලෝකෙ තියෙන එකම රස්සාව ඕක විතරද? නිකන් සාධාරණීකරනය නොකර ඉදපන් බන් 🖕
අයියො කට ලැට් එකක් වගෙ ඕයි 🥲💔 වීඩියො එක හොඳයි ✋💯
🤣🤣🤣🤣🤣
Pada show wadi
🤮
වැඩ කරන කොල්ලන්ට හරියට කතා කරපන් ගෝතයා ..... ඇතිව කතා කරපන් ඒකයි වැදගත්කම
@@sriyaniilagakon7827qcqcqccqcaccccççaqcqaqcççqccçccqcqcqcca22a22çac❤aacwcqcaçcacw2qc2cccq2accqcça2aa22wcacq2ac w2aacwc qacacacacaca2àcq2wc2accccwca2q2acqcccwcac2q2qacccaqacq2ccŵacz22zaaqxaccqcaà😊af1f😊a
Channel eka karana man nm harima prathamikai .. e athin wishwa tube supiriy.. igena gannat godak dewal thinawa
පසුබිමේ සිංදුයි වාත ටෝක්ස් නැත්නම් මරු .
Entertaining video. Like your talks too. Very funny 😁. Please keep doing in the same unique way. Good luck. Don't think what people stuck in an island says. Do your job with love. ❤ uk
ඇත්තට මට මේ වීඩියෝ එක දැක්කාම ජීවිතයම කලකිරුණා. මාත් මස් මාලු කනවා. ඒත් අර මාලුවගෙ ඔලුවට කොක්ක දාලා ඇදලා අරන් දාද්දි නිර්මාංශ වෙන්න හිතුණා මට. ඔයාලට වරදක් කියනවා නෙවෙයි මේ ඔයාලත් ජීවත් වෙන්න මේ රස්සාව කරන්නේ. අපිට මාලු දෙන්න ඔයාලා කොච්චර පව් පුරවා ගන්නවද? කෙනෙක් කියාවි පව් වලින් වැඩක් නෑ බඩ කට පුරවා ගන්න විතරයි ඕන කියලා ඒත් අපිට කවදක හරි යතාර්තයට මුණ දෙන්න වෙනවා. මම නිර්මාංශ වෙනවා. පුළුවන් හැමෝම නිර්මාංශ වෙමු.
Maluwage oluwata pollakin gahala Maranne e tika penne nethi wenna edit karala thiyenne
ඔයාලට මහලු පව් නම් කුකුලා කන්න 😛😁
@@dumindaabayarathna7983 ජීවයක් තියෙන ඕනම සතෙක් මැරුවොත් පව් තමයි.
ජයවේවා!
😥
වීඩියෝ එක පට්ට. හැබැයි උඹ කතා කරන විදිය හරිම ගෝතයි, මෝඩ පාටයි. කතාව ඇහෙනකොට වීඩියෝ එක බලන එකත් එපා වෙනවා. එක්කෝ කතා නොකර වීඩියෝ කරහන්. එහෙම නැත්තන් හැමෝටම අහගෙන ඉන්න පුළුවන් විදියට පඩ ෂෝ, ගොන් පාට් නැතිව පිලිවෙලකට කතා කරන්න ඉගෙන ගනින් බ්‍රෝ.. ජය වේවා....
Ow
Ekagai
Ekagay😅
Ganja gahalada koheda kitawanne.....😅😅🤣🤣😂
වැල්ලෙ උන් කොහෙද ඕයි පොශ්.
ඒ හැටි 😹😹😹
,උඹලටත් ලඛන ආත්මෙ මුහුදෙ මාලුවෙක් වෙලා ඉපදෙන්න පුලුවන් 😎😎😎😎
සිරාවටම බන් 😞🥲
1ma
100%ක් හරි
Ekatuwela karata ...wedawannaa wenne thaniyama tamaii...........katath ekaii ....
Niyamai aiye hari asawen baluwa okkoma
Karana කලට paw මිහිරිය මිනිසෙ සිංදු ලස්සනයි මැරෙන කලට මාළු වගේම kata අරගෙන තමයි මැරෙන්න වෙන්නේ A video akath එදාට danna කියන්න
Divarayo malu alluvoth api kanava 👍👍👍
සාගර අම්මේ ඔබ දුන් දානයට අපගේ ප්‍රනාමය.ඔන්න කීව කතාව..
එතකොට මාලු අල්ලන්න යන මිනිස්සු මුහුදට වැටිලා මැරුනාමත් ඒ සාගර අම්මා උබලගෙන් ගන්න දානය වෙන්න ඇති...
සාගර අම්මෙලු නේද බන් අර නිදහසේ ඉන්න සත්තුන්ව උන් ඉන්න සාගර අම්මගෙන් බලෙන් මරල සාගර අම්මෙලු ...😣
@@Maxboy98091 කියලා වැඩක් නෑ..
😂😂😂
අඩෝ උබල එකෙක්වත් මාලු කන් නැද්ද බන් එතකොට
@@janithdilshan9445 මචන් මාලු කන එක නෙවෙයි බං මේ කියන්නෙ. මත් මස් මාලු කනවා ඒත් පුලුවන් තරම් අඩු කරලා නිර්මාංශ වෙන්න උත්සහ කරනවා මන්. බලපන් මේ මරණ විදිය, උබට දකින්නේ රස විතර ද? බලපන් ගැහෙන විදිය. අපිටත් උරුම වෙන්න මේ ටිකමයි. පව පවමයි. ආයෙ උබ කාගෙන්වත් මාලු කන්නෙ නැද්ද කියලා අහන්න එපා මොකද උබට පව පඩිසන් දෙන්න ගත්තාම මාලු කාපු එවුන් එන්නේ නෑ උබව බේරන්න උබට උබ විතරයි. උබ කරන පව් උබ අරන් යන්නේ. බලපං හිතලා මුහුදේ කොච්චර මාලු ඉන්නවද? හැබැයි මිනිස්සු බොහොම ටිකක් මේ ලෝකෙ ඉන්නේ. එහෙනම් හිතපන් තිරිසන් ආත්මයක් උබටත් ලැබුනොත් මොකක්ද වෙන්නේ කියලා. පව් කර මිනිස්සු වැඩී පින් කරන එවුන් අඩුයි. ඒකයි සත්තු වැඩි මේ ලෝකේ. උබත් සතෙක් වෙන්න හේතු හදාගන්න එපා ගොන් ටෝක් දීලා.
තව තව හරියන්න ඕන ❤️
දන්නෙ නැති ඉංග්‍රිසි යී දන්නේ නැතී දෙමලයී කියන්නෙ නැතුව හිටියනම් ගොඩක් හොදයී සහොදරයා 😁😁😁😁😁😁😁
Sirawata bn
හපොයි දෙවියනේ අසරණ ජීවිත.
අහින්සක සත්තු අල්ලල මෙලොවදි සතුටු උනත් ,කර්මය විපාක දෙනව..ඒ නිසා පුලුවන්නම් යහපත් රැකියාවක නිරත වෙන්න....
අනිවාර්යෙන් කරන කලට පවු මිහිරිය මී සේ විදින කලටද දුක් ඵසේමය
යහපත් රැකියාවකට කියලා දැන් කරන්න තීන්නේ..අර ආන්ඩුවේ ඉන්න පවුකාර වේසිගේ පුතාලාගේ පුක හොඉදන එක තමයි උම්බ ගින් දිවෙන් උන්ගේ පුකේ තීන මිරිස් කෑලි අරන් දාපන් ඒක තමයි දැන් ඉතුරු වෙලා තීන යහපත් රුකියාව...ආහාර දාමයක් කියලා එකක් තීනවා අහලා නැද්ද පකෝ..
@@kasundilshan269 haa uba kiyala denakn hitiye , yako sathek maruwaama paw pirenawa kiyala me minissu therum ganim,ubath eka athmeka maluwek wela ipadunaama ube maalu ammai thaaththai ohoma minissu allala kana hati balan idapn ,ubata therei ethakota duka ,👊
Aniwa bn owanm hamba wenwa kawada hari unta
උබ මාලු කන්නැති උනාට මාලු කන් උනින්නවනේ
Siyalu dena lowa suwapath weewaa, Budusaranai !!!
පලයන් මෝඩ හුකන්නෝ😂
KFC එකෙන් කනකොට පව් කියලා දෙයක් නැද්ද 😂 පට්ට ට්පර් මෙකේ 😂
රස කෑමක් 😊
ගොඩක් පින් කරන මිනිස්සු වගේ කතා කරන්නේ සමහරූ 😂😂 ( අපේ දිවර මිනිස්සුන්ට දෙවියන්ගේ පිහිටයි ) 🙏🙏
මොනවත් කියන්න එපා. මාලුවන් කර්මය ගෙවද්දි? අනෙක් අය කර්ම සකස් කර ගන්නවා. කා ගැනවත් දුකක් හිතන්න එපා. ඒකට ඔයාටත් කර්මයක් සකස් වෙනවා ගෙවන්න...
Sinhala bauddayanta vitharada karmaya
ගොං හුත්තෝ මිනිසාගේ දත්,ආහාර ජීර්න පද්ධතිය හැදිලා තියෙන්නෙ ශාක ආහාර සත්ව ආහාර දෙකම ගන්න පුළුවන් ආකාරයට නෙවෙයිද? උබල වගේ ගොත කැරියන්ගේ පකේ ලොජික් පරිණාමයටත් විරුද්ධයි. 😂 සොභාවධර්මය පවු පිං සහ කර්මය ගැන බැලුවනම් මේ ලෝකේ ජීවින් පරිණාමය වෙන්නෙත් නෑ. අනේ උබල වගේ මෝඩයෝ ගැන දුකයි.
ජාති බෙදයක් නැ කරමයට කරන පින් පවු තමා මැරුනාට පස්සෙ ඇන්න යන්නෙ
Ane bng... meke me pin pau ub dakkd... ahen dakala nane thama... me video ekk assata awith bana kynna epa.. ipadichcha jiwithe vidawanne nathuwa sathutin idapalla.. api mas malu alawalu hamadema kanna thama hadila tynne.mung malu alluwe nththm kanna wen na.. e hnd bana epa
Ape rasa nahara pena wanna era basa yana sandawe kopamana paw purawa gannawada.ape nesa ubalata aya athmayak nathuwa.
පට්ට බන් මේ වෙලාවෙ රටට ඩොලර් ටිකක් ගන්න එක
maru halo🤩🤩🤩🤩🤩
මරු මරු.........කවදා හරි මැරිලා යන්න තැනක් ගැනත් හිතපන් ....උබලාකතෝලික නිසා සවර්ගෙ යයි කියලා හිතන් ඇති 😀😂 අපායට යද්දී තේරෙයි මන් ස්වර්ගෙ කියලා හිතන් හිටියෙ මේකද කියලා
පොල් බූරුවා. තෝ හිතන් ඉන්නෙ ලංකාවෙ මාලු අල්ලන ඔක්කොම කතෝලික උන් කියලද ? 😁😁😁
නෙදකින් විතරක්. යකො දකුනෙ මාලු අල්ලන්නෙ අපිද 😁😁😁
Me loke karana tharamak paw weda karanna බෞද්ධ hethikare mun enawa wedi bana kiyanna 😂
@@sandeepayesh3989 තොපිනෙ ඌරෝ දහස් ගනන් මරන්නේ නත්තලට
@@newworld6501 gon mi haraka me loke tiyena බෞද්ධ රටවල් balapan 😂 thopi wage gode pakku dekalawat nethuwa ethi et balapan kera potthage idan hema සතෙක්ma karanawa 🤢 තායිලන්තයේ chine japan mini mas hitan 😂😂 thopi thama sape sakkili
@@sandeepayesh3989 මස් කන එකද බෞද්ධ ආගම කියන්නෙ..☹️ දන්නෙ නැත්තන් අඳ බාලයෙක් වගේ කතා කරන්න එපා ඒක කැතයි මොනරා නටනකොට ඌ දන්නෑ උගෙ ඌ හෙලුවෙන් කිය්ලා උබත් ඒ වගේ එක්තරා අතරමංඋන ජීවිතයක්..☹️ ප්ව් ඉතින්.. බුදු දහම කියන්නෙ මොකක්ද කියලා වත් දන්නෙ නැත්තන් ඒ ගැන කතා නොකර ඉන්න්
Video ekanm supiri eth video eka karana eka kathawa hari chorai😊😳😫
ගොන් අාතල් දෙන්නැතුව විඩියො එක දාපන් දන විදිහට
Ou bn epa weno
සිරාම ගන්ජා ඇට පිටින් ගහලා වගේ 😆😆
Ehema thamai muhudu jivithe kiyanne uba hithuwai katawal wahan inna me Bana ahana thanak kiyala 😂😂😂😂
සිරාවට ගොං ආතල් දෙන පිස්සු පගෙග්
Muhudak dakapu nati un tamai mahatma comment danne
Kollonge weda tika hodai . video eka karana kenage kata wahagena karAnm supiri sindu aula.
සාගර අමිමෙි 🤣🤣🤣 ලබන ආත්මෙි ඔය ගෝතයෝ ටිකටත් සාගර අම්මා මතක් වෙයි පන පිටින් ලේ විලක් මැද පෙති කැපෙද්දින් 🤣🤣🤣🤣
Aniwren mc 🤟
Ow🥲
Ethakota munta sagara amma ganna wenne.gotha para haththa.mewa karala thawa videoth danawa minissunta penna
අනේ හුකාන්
හ්ම්
අම්මෝ වෙජිටේරියන් සෙට් එකක්ම් බැහැලන්‍රෙ😁😁
අර මාලුවා ලේ පෙරාගෙන දගලනවා දැක්කම කදුලු පිරුනා.
ඒ මාලුවම ලේ හෝදගෙන ඇතිලියේ ඉද්දි උයාගෙන කන්න හිතුනා නේද මහත්තයෝ😂🖕🏼
@@mesha5819 thoge paka diyan Kali kapala malunta Danna.
@@mesha5819 ammo aatthaal ekaa
@@mesha5819 තෝ මාලුවෙක් වෙලා තෝ පන පිටින් දැගලුවොත් තොට තේරෙයි 🌝
@@avishkaviduranga9866 පව්කාර හැත්තට ඕවා තෙරෙන්නේ නැ
Ayye muhudata siyama satapum gama Panna gaman signel na ne khmda ithn oya vedio krnne mage mahattayath Tanki bottu ynne enkota thmai cl ekk gnne etakan deiyannnta budunta pahana ityanawa ude hawasa😘♥️
ඔය කට ලැට් එකක් වගේනෙ පොඩ්ඩක් අඩුවෙන් කතා කරන්න අවශ්‍ය දේ පමනක් 🤮🤮🤮
ඒක නම් හරි😂😂
🎉🎉
Paw කාරයෝ
ගොඩක් අමානුෂිකයි ☹️💔😪 පුදුම දුකක් දෙන්නෙ මේ සත්තුන්ට ☹💔
Uba kanna bonna dipan ehenam minissunta
Redda kihallako manushika widihata malu allanna 😂
කනකොට පව් නෑ නෙහ්😂
අපිට රස්සාවට යන්න බැරිද ජේසු පිහිටඉ සියලුදෙනාටම සුබ දවසක්
Duka dennathuwa puka dennada yko kiyanne malunta
Diwarayange rakiyawa meya bawa attha .eath deviyane ea satthu marenna vidina wedanawa koitharamda😢😢😢😢
පසුබිම් කථනය අන්තිමයි.🤮🤮🤮
🤮🤮🤮
Me paukarayonva pilika hardaroga vage darunu leda hadila vidavala marenna ona.
ඇත්තම මලුවා ඇයි වතුරෙන් ගොඩට එන්නැත්තෙ මලුවට ගොඩට අවහම මලුවාට හුස්ම හිරවෙලා මැරෙන්න අකමැති නිසා . 😓😭වෙදනාව දැනෙනවා. එ නිසයි මලුවා දගලන්නෙ. අපිට වතුරෙ ඇතුලෙ ගොඩක් වෙලා අමරු නිසා ඇයි අපි වතුරෙන් ගොඩ එන්නෙ. අපෙ හුස්ම හිරවෙලා අපි මැරෙනවාට අකමැති නිසා නෙද 😥
මිනිසුන් රැකියා කරන්නෙ ජිවත් වෙන්නයි. පුලුවන් විදියට කලා බිලා ජිවිත් වෙන්නයි. නමුත් මිනිසාට මෙන්ම අනිත් සතුන්ටත් අපට වගෙම මරන බිය සහා එම සතාගෙ රුදිරය විස වෙමින් බිය,දුක ,වෙදනවද දැනෙනවා😓😥😭
අද මෙම අල්ලා ගන්නා 🐟 මලුවා පෙර අත්ම වල තාමගෙ සහොදරියක්, සහොදරයෙක්, යහාලුවෙක්, නැදැයෙක් වෙන්නත් පුලුවනි. මෙත් ඉන්නෙ අපි වගෙම සත්ත්වයෙක් එකම හෙතුව තමයි ඔහුට කතා බහා නොකිරීමයි වෙදනාව කර කියා ගැනිමට කත් කවුරුත් නැතිව තනිවම ඔහු අසරන විමයි.😓😥😢😭
අද මෙම මලුවා දිවර බොට්ටු වෙ නම් හෙට මෙම මලුවා සල්ලිකර මහතෙකුගෙ, කොටිපති මහතෙකුගෙ විශාල මෙසෙ රත්‍ර බොජන සංග්‍රහාය ආහාරය සදහා සකසන ලද මලුවෙකු වෙන්නත් පුලුවනි.😥 මෙවනි දුස් සිරිත් වලින් තොර තිරිසනුන් ඉන්න මෙවන් රටෙ සැම සත්ත්ව යෙකුට මෙවනි දෙවල් සිදුවිම මහ පුදුමයක් නෙමියි.😓😥😢😭🐟
පුකදේන්නැතුව පලයන්
@@senakajayasooriya2 kudu karayo,ganja karayo,rastiyadu karayo,kasippu karayo,sikarat karayo,ethanol karayo wage.
තො මාලු කන්නැද්ද පරයා
@@senakajayasooriya2 ow mama kanne ne. Ai mokadda wennaone Thota kawanna tami wenne. Paw karayo Tamuse karanae maha pawak. Anna eka terum gannawa. Maluwa 🐠🐡🦈🐟🐬🐋🐳 waturen godata awaham wedanawe tarama oya danne ne.
Pawen thora wemu. Pinen saru wemu.
School 🏫 book 📖 eka Budda darmaya sadahan wela tiyenawa. Oya kiyawannako balann. Ekawath balala hedennoko ane. Oyatama terai
🙂🙂🙂🙂 Tnl avihinsawadi maha sangamaye pau gana sadahanwela tiyenawa. Mama oyata onemanan Apaye vidio ekak ewannada.
@@senakajayasooriya2 mekath ahannako. Minis athmayak labannath pina tiyennaone. Ekata Hodin pindaham karannaone. Kusal daham wadannathone. Anuwanaya pau karanne pawe tarama nodani nisa. Eheth nuwanathta apramadaya usase danayak se raki.
Nuwa nethta apramadaya usase
මේක පට්ට බ්‍රෝ රට ඇතුලේ ඉන්න අපි මේවා දකින්නේ නෑ. උඹේvoice එකත් මාරු
කරන කලට පව් මිහිරිය .. ව්දින කලට දුක් බෝමයි
Ane bn
Uba mokakda
🤣🤣 එක රස්සාව උන්ගෙ
Pau karanne nathi ekekda koheda budu una ekekwage
Thota kanna hodai unta allanna thama hoda natthe
Me jivitha welata mona weida paw kara minissu shik
Masha allah.ayya ubala siyalu denata allah devi pihitai bro.spr.api wew deewarayo.melsiripura.dp bro
කොහෙ යනවද .අපායනම් හිස් වෙන්නැ .තෙරුවන් සරනයි .🙏👁️
Malu Kanne nadda?
නැ
Ela kiri kollane jaya veva 🤘
ඒ මාළුවාට කොච්චර වේදනාවක්‌ද තමා උපමාකොට හිතපන් උබගේ ඇහැට කොක්කක් දාල උඩට අදිද්දි කොච්චර වේදනාවක්ද ඒක උබට උනානම් කොහොමද කියල හිතා ගනින් 😡
@@jdyisouifu1371 කියන්න තියෙන අයිතිය නෙවේ ... ✋ කිව්ව කතාව හරිද බලන්න.. පව්කාරයා.... 🤢
@@jdyisouifu1371 ඒතකොට ඔය රස්සාවෙ යෙදිලා ඉන්නෙ කොටි වලස්සුද? 😆😆😆
@@CC-ec8co පව්කාරයෝ
හරියට හරි
Fh
Supiri wadak aiye
ගොඩක් ස්තූතියි බ්‍රෝ මේ වගේ වීඩියෝස් දානවට..ඔය අත්දැකීම හැමෝටම ගන්න බෑ සහෝ..❤ good luck guys❤
Pau karayo thamaie danneth balanneth.oyath wedanawa danena jeevitha
@@mahanamathikula1187 එහෙම හිතලත් බෑ ඒ මිනිස්සුන්ගෙ රස්සාව නේ . ඒ අයගෙ ඕන එපා කම් කවුද හොයන්නෙ අපි ඒ ගැනත් හිතන්න ඔන.හැමෝම එකවගෙ නෑ.
ow. a wage experience ganna pawkarayekma wenna one
@@mahanamathikula1187 පොන්නයො බලන්න බැරි නම් නොබල ඉදපන් මිනිහෙක් රස්සාවක් කරන විඩියො එකක් දැම්මම ඇද කුද කිය කිය ඉන්නෙ . බොල වගෙ පව් පින් බල බල ඉන්න හාල්පාරුවො නිසා තමා අද මෙ ලංකාවට මෙහෙම උනෙ . ආගමික නායකයෙක් වෙච්ච ජේසුත් මාලු කෑව එක නිසා පොර ටෝක් නොදි ඉදපන්
Paw kara kara pin wantha ,pem wantha wenne kohomada,owa pin da..hena waddo kiyala hithanne neh,,,
ඔයාල රස කරල කන්න විතරනෙ දන්නෙ 😂😂
මාලු අල්ලනකොට සතුටු හිතෙයි හැබැයි විදවනකොට දුක හිතෙයි.🥲🥲
Aniwa
😹😹😹
කන උන් එතකොට
එතකොට උම්බ වෙජිටේරියන්ද..😆😆😆
එතකොට උම්බ වෙජිටේරියන්ද..😆😆😆
පින්නයෝ අපි මාලු කන්නෙත්...ඒ මිනිස්සුන්ගේ දරුපවුල් රැකෙන්නෙත් ඔයි රස්සාවෙන්...නේ පකෝ...උන් සතුටට නෙවෙයි අල්ලන්නේ ජීව්තේ ගැටගහගන්න..කීයඛරි හොයාගන්න..
අඩෝ මරු ❤
ශොක් පින්වන්ත . පව් කාරයටනෙ මාලු අහුවෙන්නෙ😤
කොහෙද එහෙම කියලා තියෙන්නේ 😂 දැලකට ලක්ෂ 10ක මාළු එක දවසක අහුවුණා කියන්නේ රටෙ ආර්ථිකය කොච්චර හයියක් ද
@@dimuthupriyankara8736 මෙයාල උපාසකල යාලුවා 😂😂 මස් මාලු කන්නැ 😂 ලෑල්ලට ආවම අරම් ගීම් කනකොට අවුල්ක් නැ අල්ලල ලෑල්ලට ගෙනකොට අවුල් 😂😂😂
Kata wahgena video akh dapn ponnaye jivitheta 4n akka allpu nathi akkda koheda
මිනිස් ආත්මයක් ලැබෙන්නෙ කලාතුරකින් .. වෙන රැකියාවත් කරල පින් දහම් වල නිරත වෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි. කර්මය මෙලොවදීම විපාක දෙයි නැත්නම්...
අනෙ යකො තොපි මස් මාලු කකා මේකෙ වැදි බයිලා ගහන්න එපා
ඔබ හොද මහත්මයෙක් ඔබට තෙරුවන් සරනයි සතරවරන් දෙවියන්ගෙ රැකවර්න යයි ආරක්ෂාව යි
කෙව්ල්ලුන්ට කියලා වැඩක් නෑ
@@satisfyingcrazy453 methana oka pehedili karanna be
@@satisfyingcrazy453 උබ දන්නවද් ඒ මනුස්සයා මස් මාළු කනවද කියලා ඒ මනුස්සයා ඇත්තනෙ කියලා තියෙන්නෙ 😂
පට්ටෛ
මේ ලෝකේ හැම සත්වයෙක්ටම ජීවත් වීමේ අයිතිය තියනවා😓
උන් සත්තු උනත් උන් විදවලා මැරෙන්නේ මෙච්චර උතුම් මිනිස් ආත්මයක් ලබපු සමහර මිනිස්සු නිසා ඕව පව් ගෙවන්න වෙන්නෙ දැම්ම නෙවේ ඉවස් දරන් ඉන්න ඒ නිසා සොබාවදහමෙන්ම හම්බෙයි ඕවට
අනිවාර්යයෙන්ම
අනිවාර්යෙන්ම
aniwa
අනිවා බන් 🥺
එහෙම කියන්න එපා තෙරුනය් අපිත් යන්නේ රස්සාවෙ අපේ අසරනකම් නිසා මිසක් සතුටු වෙන්න යන ගමනක් නෙවෙය් බන් ජීවිතෙත් අවදානමේ තියන් කමෙන්ට් වලින් කිව්වට වැඩක් නෑ තෙරුනය් ඇය් ඔය කට්ටිය මාලු නොකන කට්ටියද 🥰
Uba gotayak waga pal Hali kiyawaña aka oya gana wistara karapan . Mawa nodakka minissu innawa mawa balana. Uba ohoma pal Hali kiyawaddi gonak wagai dananna bn
හම්මට දායක සභාවෙන් නම් අඩුවක් නෑ වගේයි 😂💔
Owa nawaththala hoda wedak karala heewath weyan bn
බොරැවට. කියවන එක නවත්තපං
සිංදු කැලි කියන එකයි
Ow ban
Machan vidiyo eka hodai...uba gon athal denne nathuva bidiyo karapan
මාලු කන්නේ නැති උපාසක කට්ටියත් ඉන්නවා අම්මෝ😂😂
Malu Allan velawata engima navathalada anchar ekak danawada.werale sita kopamana durak maha mahamuda desata yanna onada .mama ma's malu kanakenek neme. Parissamen muhudu yanne.
අමෝ අමෝ මාලු නොකන උපාසකයෝ ගොඩයි😂✋
අහිංසක සත්තු මරන එක බලලා උන්ට support කරන පින්නයොත් ගොඩයි 🙂
මේ වගේ ඩයල් වෙන්න හදන එකෙක් හැම තැනම ඉන්නවා..🖕
Mas malu kawa kiyla owa balala rasawidinna apa bn shik
සංසාරේ කියල හිතෙනව දැක්කම...😢😢😢
Okkoma hodai voice eka tamai melo rahak nette
මිනිස්සු ගිලිලා මැරෙනවා..
පාරේ චප්ප වෙලා මැරෙනවා...
පිච්චිලා මැරෙනවා ....
පස්සේ කට්ටිය කියනවා අනේ අපොයි...කාටවත් කිසි වරදක් කරපු එකෙක් නෙමෙයි මෙහෙම මැරෙන්න උනාට කියලා දුක් වෙනවා පිනක් තියෙනවනම් තේරුම් ගනින් මේවා තමයි ඒවට හේතු...😥
මුන් තමයි ඒ මැරෙන්නෙ
❤🎉😂😮I love ❤️ you 👍👍👍👍
අව්ව ,වැස්ස , කුනාටු මැද කරන සේවයට මගේ ගෞරවය ..ආදරෙයි හැමෝටම . චන්ඩි අයිය නම් සුපිරි ..
මොන පව් වැඩ යකෝ මේවා
@@sashirangasithmira5564 ඔච්චරම සත්ව කරුනාව නම් මේ මිනිස්සුන්ට රස්සාවක් හොයලා දෙන්න,
Moka monawa kiwath api apita uruma de karala hamba karan kanna epai.apita dakinna bari deyak mehema hari pennuwata.thanks aiye...bs.dp.
පව්කාර හැතිකරේ
Ane modaya
Ane huththige puthe hukaganna epa 🤬
උබ හුකහම් පොන්නය
Dekkama hal messekwath kanna hithnne meth api wagema pranayak?
එ සත්තු අර ඇමෙන් බේරෙන්න දගලන විදිය දැකල දුක හිතුනා අර කොක්කක් අපෙ ඔලුව මැදින් ගහලා ඉස්සුවනම් කොම දැනෙයිද නේද...???
මෙක ඉතින් තව එක රැකියාවක්නෙ ගෙදර මිනිස්සු ජීවත් කරන්න කරන එ අතින් දෙපැත්තක් තියෙ ❤️
ගෙදර අය ජීවීත් කරවන්න කියලා තියෙන එකම රැකියාව ඕක විතරක්මත් නෙමේ හැබැයි 😊
E unat e minisunta karanna thiyana ekama rakiyawa meka mn danna hinda kiynne
@@malee9578 නිකන් බොරු එපා. ඒ පැතිවල ඉන්න හැමඑකාම ධීවරයො නෙමේනෙ 😏
@@CC-ec8co aththa bn
එ් මිනිස්සුන්ගේ රැකියාව නේ
Oya Bana kiyana kattiya mudu malu kannema nadda? E minissunge rassawa oka thamayi Bana kiyana ewn me minissune Daru patawnta kanna denawada
Eka ternne nathi minissu inne bn ape ratee
මට මාලුත් එපා උනා බං. පව් කාරයො. විපාකය නියතයි මැරුනට පස්සෙ උබලට බ්‍රෝ
Kujapab
උබ මෙච්චර කල් කාපු මාලු අල්ලනෙත් එහෙම තමා හුත්තෝ
උබත් පව් කාරයෙක් තමා පකෝ එහෙනම්
මොකාද මේ පැත්තෙන් දෙන්න හදන ජාතකේ නැති ඒකා. පුක නොදී ඉදහං පිම්පියා. ආරෙන් එන ජාන වල ගතිය මෙතන පෙන්නන්න එපා. කැරි ගෝතයා
patta happy meyalata malu marenakota
මෝඩ හුත්තනෙ 😂😂😂 අපි මාලු,මස් කන නිසා තමා ඒ මිනිස්සු මාලු අල්ලන්නෙ 😂😂😂😂 ඒක නිසා දෙයක් මනුස්සේක්ට කියන්න කලින් තම තමාගෙ වැරදි තේරුම් අරන් කියන දෙයක් කියපන් 😂😂😂😂 නැත්තම් මේ මිනිස්සු නෙමේ තොපි වගේ මෝඩ පකේ කමෙන්ට් දාන මෝඩ පක්කු ඔය වගේ මැරැන් කයි 😂😂😂😂😂 මෝඩ වේස හැත්ත 😂😂😂😂
Niyama katha kollo supiri ubta witharai eeka terune
Uta puluwan vidihata katha karanne u video karala dana ekata thanx karapan puluwannam methana waraddak hoyan ekata baninna epa ponnayek wage chater ubata puluwanda ohoma video ekakwat karanna ubata set ne bn ubanam harida
සාගර අම්මේලු අනුන්ගෙ මාන්සයකට ... හැම සතෙක්ටම ජිවත් වීමේ අයිතිය තියේ ... 😢😢😢😢
Ayi malu kanne nadda?
මොකෝ දානේ පරක්කු උණාද
ඒකනම් ඇත්ත ☹️💔 පට්ට අමානුෂිකයි
Topitath mewa vedawanna wenawa
Topitath mewa vedawanna wenawa
japan aya dello allana heti balanna eka dellage k lo 65 innawayou tube eka balala ema vidiyata allanna
ලොකු ලොකු 🐟 මාලු... බත රස කර දෙන්නේ...
🖐️ ධීවර සොයුරෝ නැති දා දෙල් කන්නේ...❤️
Aiye apit set wenna barid malu allnna
භයානක මේ සසරේ මේ මිනිස්සු කොහේ යන්නද😢
Monava karannda un kuburu kotannada
Mama hari aasawen nalanaekak Golden fisherma
ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ ........
සැපයක් යැයි කකුලුවා දිය කෙලියේ 😂
Ado bn hariyta katha karnda igena ganin pauu karyo ubala mha
අම්මේ මාලු අහුවෙනකොට තියෙන සතුට😃 වපුරන දෙයට ප්‍රතිඵල තියේවි කොහේහරි😁අන්න ඒකයි සීන් එක☝
අනිවාර්යයෙන්ම 👍 මිනියක් මැරුවත් මරන්නෙ යහපත් චේතනාවෙන් ද අයහපත් චේතනාවෙන් ද යන්න අනුව විපාක ලැබෙන්නේ 🙂
අනිවාර්යයෙන්
Niymul❤
ප්‍රාණගාත අකුසලය
මේ ගෞතම බුද්ධ රාජ්‍යයයි කියන රටේ දැන් සුලබ ක්‍රියාවක් වෙලා. ඒක වැරැද්දක් බව නොතේරෙන පව්කාරයොත් හැමතැනම ඉන්නහැටි පේනව නේ.
Vidio aka hodai habai ubage goth kata nisa vidio aka balillath apa wenawa
මිනිස්සු මස් මාලු කැවෙ නැත්තම් මෙ සත්තුන්ට මෙහෙම දුක් විදින්න වෙන්නෑ බන්🥀
ඒක ඇත්ත 🙏
අනිවාර්යෙන්
Malu kannet na mita passe...monaw kiwat ara maluwa jeewat venna jivite illapu hati dakkada. Paw kara wada
ඒ මාලු පව් උනුත් අපි වගෙ ජිවත් වෙන්න කැමති පුලුවන් නම් වෙන රස්සාවක් කරන්න😔😔😓😓
Macan Uba kata karanna anawasya dayak. Oya gana tikak hodata kiyala deepan. Nikan gota kata nokiya. Mokada API dakinnat malu goda anawa witarai
Pin wanta pem wanta kollo🤣 පින් ගෙවනකොට කොහොම වෙයිද
sail fish kiyana un nadda
ඔය සත්තු විදින වේදනාව උබලට කවද හරි විදින්න වෙයි බල්ලෝ
මාළු කෑල්ලක් නොකන තාපසයා හුකන්නැතිව මහන වෙයමි බමි හුත්තිගේ පුතා 🖕🖕🖕🖕
@@avggamage4941 පකෙයා
@@avggamage4941 වේසිගෙ පුතා
අන්න හරි
Kanna ne thamai yako oluvata ulan anala pollan thagana kiyanna
Ditta damma vedaniya karmaya pala denavamai. Ubslage lamainuth mehema gahila marenna ona.
ඇයි බං අර කැමරාව අල්ලගෙන ඉන්න එකා හැම වෙලේම සාගරගෙ අම්මව මතක් කරන්නෙ???? අර කොක්ක දාන එකා සාගර ද???🤔🤔🤔🤔
🤣🤣🤣
Amor😂
😂😂අම්මෝ
කුබුරු කරන එකා අහසට වදින්නෙ 😹😹😹
ඇයි ඒ.
😅🤣