Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Savalayange rasa denagnna savalaya rahata uyana me video eka blnna...🙂👇ua-cam.com/video/aXSHTuKJQz8/v-deo.html
දැල්ලො අල්ලන වීඩියෝ එකකූත් ඹ්නො....
සාවාලයා බැදලා සුපිරියක් තමයි ඉතින්🎉❤
රේඩියම් දැල්ලා ඒක සුපිරි ඇමක්
ඔයාලට ඕවා ඩිරෙක්ට් ඉන්පෝට් කරන්න ක්රමයක් නැද්ද කම්පැනි කාරයන්ටම දෙන්නේ🎉❤
Kohewath දැකපු nathi wedeo ekak සුපිරි 💥✊
එහෙම අහුවෙනකොට නම් අසාවේ බැ හැබැයි අපි පැයක් දාගන වුන්නත් හද නලයෙක් වත් කන්නෙ නැ 😄😄 සුපිරි බන් අදත් ❤️🔥🤝
Nice video, i like ribbon fish when it is dry fish
We are not drying it...to consume as dry fish..
සාවාලයෝ ගොඩාක් රසයිද?අයියේ.අද වීඩියෝ එකත් නියමයි ..මාළු අල්ලන වීඩියෝ එක සුපිරියක් 🦐🦀🐙🐟🐠🦈🐬🦑
ow maruu.......😊
@@pasidulakmal6319 rasai keli walta kapala bedala gnnwa depeththa dala 😋
ඔයා නම් සුපිරි බ්රෝ......❤❤❤
Thank you..! bro
මචන් උබ අහන් ඉන්න පුලුවන් විදියට කතා කරනවා. මාලු ගැන පැහැදිලි කරනවා සුපිරි. හොදයි ජය වේවා උබට..
Thank you..! adarei 😊❤️
Supiriyak aiya 💖
Thank you..!
උන්ගෙ මාළු උන්ටම කවනවා 😢 පන ගැහෙන බඩු සුපිරි.දැන් රෑන සෙට් වෙලා ඉන්නෙ 🎉❤
Savalayo dala thma savaloyo alnne.. 😍
Super ❤👍
11:05 නිකම්ම දාල හුස්ම හිරවෙනකල් ටික ටික අමාරුවෙන් මැරෙන එකට වඩා මෙ විදිහ මාලුවට ලේසී ඇති.
🙏
Sahodaraya ❤🎉
ma sahoooooooooooo.........❤️😊
Good one❤
Thank you..! aiya
හලෝ මල්ලි කාලෙකින් දෙක්කේ අපේ යාලුවා රොශාන්ගේ පුතත් ඉන්නවා ඩිලාන් නේද නියමය් මල්ලි ජයවේවා 👌👌👌👌 මම ලගදිත් ඇවිත් ගියා සාවාලයෝ ගන්න අපිට ඉතින් හම්බවෙන්නෙ පොඩ් එවුන් තමා ,රොශාන්ට කිව්වොත් අරන්තියනවා අනීවා ,ඉතින් මල්ලි ඔයා ලස්සනට කරනවා විඩිඕ එක ❤❤❤❤❤ ජයෙන් ජයවේවා බෝට්ටුව පිරෙන්නම මාලු ලෙබෙවා 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
Thank you..! jesu pihiatai
Ammo Eranga aiya patta wadda
aniva.........😊
Maru. Koheda bro me? Modara wagay penne
පණ තියෙද්දී බෙල්ල කපනවා කියන්නේ පවු නේද ඔක ඔයාටත් කුමන හෝ ආත්මයක පටිසන් දේවි යහළු..
හාල්මැස්සෙක්වත් කන්නේ නැති උපාසක මහත්තයෙක් ද අනේ මේ බයිල නොකියා බලනවා නම් බලන්න අනේ
එහෙමද එහෙනම් වනගත වෙලා තපස් රැකපන් මේවා බලන්නෙ නැතිව😅😅
Savaleyo❤❤
👌❤️
sahodrya,,,,,...........😊❤️
අඩො එරංගයා උඹ දෙකයිද යාන්නේ? මං හතරක් යානවා...😂😂😂😂
😁
මමත් ඔය රස්සාව කරා මීට අව්රුදු 15 ක් කලින් දැන් රට ඉන්නේ හරි අමාරුයි video පෙන්න විදියට වඩා අමාරුයි අපි සාවලයෝ ගේ කාලේ රුපියල් 35/40 company දෙන්නේ කව දවත් දුක් විදලා එන ගේ මාළු අඩුවට ඉල්ලන්න එපා මාර ගේම්ක් දෙන්න මාළු ගොඩ ගෙන්න 👍
සාවාලය මාර,රහයි අඩි3 ට වැඩි එවුන් තමා පට්ට. උයන්ස් කොට ඕකගෙ හමේ තියෙන හුනු හොදටම යවන්න ඕනෙ නැතිනම්බඩ යනව
😂
මාලු කද්දි දොඩවන්න එපා මාචන්..එක,අසුබයි
😂😂
video ekat vithrai ehema krnne....nathnm malu vithrai allanne
අයියෙ බහුදින එකක යමුකො අර හොද්දක් හදන් කාපු බෝට්ටුවෙ සතියකට යනව කිව්වෙ එයාල.. ඒකෙ යංකො පුලුවන්නම් සුපිරි වීඩියො ටිකක් ඕන ❤❤❤
Waiting ✋️
mma issrahta genna blnnmko 😊😊
👍
Thank you!😍
Live මාළු අල්ලන්න එකක් ගේන්න පුළුවන්ද
අයියා රසයි නේ
සාවාලයෝ රසද
රසයි. ඉස්සර වැඩියේ ගනන් ගත්තේ නැති මාලු
ow rasai..sera nha malu.......
❤❤❤❤❤❤
👍👍👍👍👍
පුළුවන් තරම් bili baan video දාන්න try කරන්න balanna අසයි කට්ටිය
man issrahta gennamko.......Thank you..!
Mama kare samaharak bottuwe muhudu akkan giya Eka witharai. Eth... Den.....💖💕💖💕🙏
ලයිට් දාලා තියෙන්නේ බැටරි වලින්ද .
Na pare line aken
@@SamiraSamarasinghe පුක නොදි පලයන් හුත්තෝ යන්න තොපි වගේ අවජාතකයො ශාප.
Owww battery walin...
මට එකේක් පන පිටින් ඔනි කියක් උනත් ගන්නවා 🥺
jeewitha nethi karanaunge ayusha keti
❤️❤️❤️
සාවාලයෝ ඔහොම නෙවෙයි බන් ඔච්චර එකා එකා ගානේ අදින්නේ නෑ මරුවැල් වගේ හදලා බස්සන්න අපි 150,200kgඑක දවසට අදින්නේ
aiye sawalayata hoda atikatu atikatu danna ahuwenawa wadii
Red colour 2stok 3will ekene awe
owwww
Aiye kelawallo allana video ekak dennako❤
Kawadawt kala ne. Mun rasaid
ඔව්.
ow maru..
අයියා රසයි නේ 6:16
මොනාද එ් බෝට්ටුවෙන් මාරු කර ගත්තේ
malu allna ama...
Cooking video එකක් දැම්මෙ නෑ මුහුදු මාලුන්ගෙන් දැන් කාලෙකිං
Ow ara dello uyana video ekata passe demme nha thma..ikmntma dannmko rahata uyana video ekak..🙂😍
Apith ekkkath enna vidio ekak karamu.apith allanava savalayo dal dala
@@SheronChamika koheda...?
🎉🎉🎉🎉🎉
කල්චි
වැව් මාලු අල්ලන වීඩියෝ එකක් ඔනේ.😊
ua-cam.com/video/quuG6tPdiQo/v-deo.htmlMeka balnna...
Dupath diyabe kanawa 2kg/3kg sawalayo😂
Kavda ahnne amayda ..
mkkda..?
❤
Sawalayo nam kalutara thamai maranna waddo.
Oyta vada hodu ne ama gat gahuvanm
Ado meka arawana maluwa wagemai
arwana digai neda..uu wenas neh meeta wada
U danna labbak na made witharailu sawalayo Kanna gal walath kanawa geburu muhudeth kanawa onatharam loku sawalayo
Mn koriyawe weda kle okun allana bottuwaka.oya wage sundar ne hebei ehedi😢
කව්රුත් ඇහුවේ නම් නෑ ඔයාගෙන් 😂
ඇහුව අපි
කොහොමද? තාක්ශනය වෙනස් ඇති නේද?
@@anjanaharrison8362 exam eka liyala koriyawata yanna beri wechcha ekek muu.kuhaka kama 😂
ai ehe kohmada savalyo allanne?
ප්රනීත් මල්ලී සාවාලයා කියන එකාද වේලුවට පස්සේ බොම්බිලි කියන්නේ ..
Nhaa savalaya nevei bombili kynne...uu wena maluwek.
ස්තුතියි
මමත් මෙච්චර කල් හිතාගෙන හිටියේ සාවාල පැටවුකියලා
ඔකුන්ව ඇති කරන්න බැද
Malu alladdi orasan kiyanawada huttho
Maawa mathakada ubata issellama mul battek awe uba uwa wisi karanna hadaddi podi bottuwe idan man kiuwe wisi karanna epa u rasai Kanna puluwan kiyala
Ahhh aiye mthakai mthakai....visi del gahanna purudu wenakota neda...
@@slfisherman ou ou machine piththe pannekata gahuwe oya Dela giya sathiye wage mata mathaka
Ehema thamai purudu weyan machan himita dawasaka set wemu MN dickovita
Paalama yata wisi Dela gahaddi minissunge panna udata Gahanna epa yako
Ow ow aiye eka hry ..thma ithn practice neg....😬🙂
@@slfisherman ela ela machan oya koheda gewal
@@SulakshanaTharaka mattakkuliye aiye ....Ada gye neda muhudu ...?
@@slfisherman na 13 wenakan kunatu rassawe adui saduda thamai yanne
@@SulakshanaTharakaman ethnata awa gmn mawa adurgtthda..Nathan dn me video eka deklada msg demme...oywa tkk dura hitiya nsa mata muhuna hryta dekke nha aiye...
❤❤❤❤
❤❤
Thank you..! brother,,,
Savalayange rasa denagnna savalaya rahata uyana me video eka blnna...🙂👇
ua-cam.com/video/aXSHTuKJQz8/v-deo.html

ua-cam.com/video/quuG6tPdiQo/v-deo.html
Meka balnna...