දණහිස් වේදනාවක් එනකොටම පටස් ගාලා සනීප කරගන්න මෙන්න ගෙදරදීම කරගන්න ස්වාභාවික බෙහෙතක් | දින 3න් සුවයි!

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 597

  • @NandawathiMedagedara-sh4hb
    @NandawathiMedagedara-sh4hb 4 дні тому

    වහන්සේට ගොඩක් නමස්කාර වේවා ඔබවහන්සේ මාතලේ ප්‍රදේශයටත් වඩින්ට තෙරුවන් සරණයි

  • @sisiralatha5763
    @sisiralatha5763 9 місяців тому +5

    Theruwan saranai oba wahanseta.deergayusha labewa

  • @dilhanithusharika6057
    @dilhanithusharika6057 7 місяців тому +112

    හාමුදුරුවනේ දුප්පත් කෙනෙකුට ලෙඩ සුව කර ගැනිමට පුලුවන් මුදලක් ඔබ වහන්සේ අය කළා නම් ගොඩක් පින්. 15000 ක මුදලක් ගෙවිමට අපහසුයි

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  7 місяців тому +9

      🙏🙏🙏❤

    • @malindarms-ng3gv
      @malindarms-ng3gv 6 місяців тому +2

      ❤❤

    • @SriyaniSenanayake
      @SriyaniSenanayake 5 місяців тому +2

      😮😅😊❤

    • @lakshiliyanage6672
      @lakshiliyanage6672 5 місяців тому +3

      ඇයි රැපියල් 15,000 මුදලක් අය කරන්නේ. නොමිලේ කරනවා කියලානේ කියන්නේ ඔබ වහන්සේ

    • @MDAriyawathi-n1n
      @MDAriyawathi-n1n 2 місяці тому

      @@malindarms-ng3gv .

  • @mahilafernando6640
    @mahilafernando6640 9 місяців тому +4

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @chantenino2476
    @chantenino2476 10 місяців тому +9

    අපි ඉන්නේ පිටරටක දනිස් කැක්කුමට බෙහෙතක් කියන්න අපේ හාමුදුරුවනේ නිවේදන මල්ලිටත් ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @anilperera486
    @anilperera486 9 місяців тому +1

    Theruwan saranai oba wahanseta. Bohoma pin saha sthuthiya. Budusaranai Devipihitai.

  • @hemamalahewa5321
    @hemamalahewa5321 9 місяців тому +6

    🙏💐💐💐💐💐💐💐💐💐💐💐බුදුසරණයි!💐💐💐💐💐💐💐💐🙏

  • @NandawathiMedagedara-sh4hb
    @NandawathiMedagedara-sh4hb 4 дні тому

    ාතලේ ප්‍රදේශයකත් ඔබවහන්සේ වඩින දිනයක් දාගෙන අසරණ රෝගීන් සුවපත් කිරීම සඳහා

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 10 місяців тому +8

    අැත්ත හාමුදුරැවනෙ බඩෙ දැවිල්ලත් තියෙනවා දනහිඝ් අමාරැවත් තියෙනවා ඔබතුමාටත් පිං නිවෙදක තුමාටත් පිං බුදුඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @champaweerasing9920
    @champaweerasing9920 9 місяців тому +2

    තෙරැවන් සරනයි අපේ හමුදුරැවනේ මට තියන ලෙඩ තමයි නින්ද යන්නේ නැ

  • @shalikabalashuriya4613
    @shalikabalashuriya4613 9 місяців тому +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට🙏🙏🙏

  • @sandyadammika7413
    @sandyadammika7413 10 місяців тому +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස

  • @GEMIG_PODI_SARU
    @GEMIG_PODI_SARU 20 днів тому +2

    ස්වාමීන් වහන්ස ඔබවාහන්සෙට ව්ශ්වයෙ ශ්ක්තිය ළැබෙවා

  • @riyancijanakahewawalgama8619
    @riyancijanakahewawalgama8619 11 місяців тому +19

    ආයුබෝවන් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට සහ මල්ලි ඔබටද නිදුක් නිරෝගී වේවා තෙරුවණ් සරණයි

  • @kmr511
    @kmr511 22 дні тому +1

    ලෙඩුන් සුවපත් කරන්න
    විස්ව සක්තිය ලැබෙවා
    ඔබ වහන්සේට 🙏🙏

  • @maddumageweerasinghe5872
    @maddumageweerasinghe5872 9 місяців тому +13

    සාදු සාදු සාදු අපේ හාමුදුරැවන්ට.තෙරැවන් සරණයි.

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 11 місяців тому +9

    ඔබ වහන්සේට දීර්ඝආයුෂ ලැබේවා ....මල්ලි ඔබටත් මෙවැනි උතුම් සත්කුියාවන් කරන නිසා විශාලවශයෙන් කුසල් රැස්වේවා...එම කුසල් දම් බලෙන් චතුරාර්ය සත්‍යධර්මය අවබෝධ වේවා ...🙏

  • @GaminiWeerasinhe-gv4bh
    @GaminiWeerasinhe-gv4bh 11 місяців тому +25

    හොද වැඩසටහක් ම්නිස්සු හිතන්නේ නැති පැත්තක් ව්වර කරලා පෙන්වා දුන්නා ස්වාමින්වහන්ස කියන හැම දේම ඇත්ත තෙරුවන්සරණයි ස්වාම්න්වහන්ස අම්ලටත් තෙරුවන්සරණයි

  • @lakmini9103
    @lakmini9103 21 день тому +1

    පින්සිදු වේවා ස්වාමීන් වහන්ස...🙏🙏🙏🙏🙏

  • @Menike-ld7oc
    @Menike-ld7oc 10 днів тому +1

    ❤සාදු සාදු සාදු

  • @SujeewaAbeykoan
    @SujeewaAbeykoan 2 місяці тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🏼🙏🏼, නිවේදනය කරන පූතාට නිරොගි සුවය,

  • @nilupulsandeepa-tn3pf
    @nilupulsandeepa-tn3pf 5 місяців тому +10

    තෙරුවන් සරණයි. Man ගම්පොළ
    මට වයස අවුරුදු 21i man වකුගඩු රෝගියෙක් දැනට උන් වහන්සේ ගෙන් ප්‍රතිකාර ලබමින් ඉන්නවා දැනට මට තිබ්බට ගොඩක් සුවයි.

  • @DayaRanjith-fp8cc
    @DayaRanjith-fp8cc 11 місяців тому +6

    තෙරැවන් සරණයි ගරැ ස්වාමින් ස්වාමින් වහන්ස

  • @dayanandabalasuriya4188
    @dayanandabalasuriya4188 10 місяців тому +8

    මෘගමුව කොචුචිකඩේ පාලම කිට්ටුව,නිර්වාණ අරණහි කොච්චිකඩේ සීලක්ඛන්ධ ස්වාමීන් වහන්සේ ...වැඩ සටහන ඉවරවෙනතුරු ඉවසිල්ලෙන් අහන්න හැම දෙනාම.

  • @niroshaherath2983
    @niroshaherath2983 4 місяці тому +7

    Ape හාමුදුරුවෝ කියන්නේ ඇත්ත .mama බෙහෙත් කරන්නේ එතැනින් .mata dan ගොඩක් සනීප wela inne .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා bs

    • @Bhashiwijethunge
      @Bhashiwijethunge 2 місяці тому +1

      Awidinna apahasu gathiya adu unada oyata

    • @danaraja9062
      @danaraja9062 2 місяці тому

      බොරු කියන්න එපා පව් සිද්ධ වෙනව

    • @danaraja9062
      @danaraja9062 2 місяці тому

      දනහිස අහාරයට ගන්නා පැරසයිට් කුඩා ජිවින් ඉන්නවා නම් එක විද්‍යාත්මකව හොයා ගන්න පුළුවන්,එක නම් බොරු

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 11 місяців тому +23

    අපේ හමෝදුරැවනේ මැදපෙරදිග ඉන්න අපිට බේහේත්ක් කියන්න පුලුවන් නම් ගොඩක් පින් සිද්ද වෙනවා තෙරුවන් සරණයි ඔබ වහන්සේ ට බෙහෙවින් ම පින් 🙏🙏🙏

  • @ChithraGamage-c8e
    @ChithraGamage-c8e 11 місяців тому +11

    ❤ පීං ඔබ වහන්සේට
    වගේම නිවේදක තුමාටත්

  • @nadeekasanjiwa6233
    @nadeekasanjiwa6233 3 місяці тому +1

    අපේ.හමුදුරැවන්ට.වැඩි වැඩි යේන්.ලේඩ..සුවකරන්න.සක්තිය..දයිරිය.ලැබෙිවා
    .සාදු සාදු සාදු බුදුසරනයි ❤

  • @vijithamalani4676
    @vijithamalani4676 10 місяців тому +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර වේවා !!!තෙරුවන් සරණයි 🙏 🙏🙏

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 9 місяців тому +2

    බුදු වෙද හාමුදුරුවනේ නමෝභුද්දාය වෙද හාමුදුරුවනේ ,මට සනිප වෙන්න පිහිට වෙන්නකෝ බුදු වෙද හාමුදුරුවනේ , පින් සිද්ද වෙනවා බුදු වෙද හාමුදුරුවනේ , තෙරුවන් සරණයි bye ,.........................................................................................

  • @depekaaldepeka8599
    @depekaaldepeka8599 11 місяців тому +14

    පිංඝිදුවෙනවා හාමුදුරැවනෙ ඔබතුමාට නිදුක් නිරොගි දිර්ගායුඝ ලැබෙවා බුදුඝරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shiranthishyamali4266
    @shiranthishyamali4266 5 місяців тому +1

    ඔබවහන්සේගේ ලෙඩ සුවපත් කිරීම ශක්තිය ලැබෙනවා

  • @wasanawasana8367
    @wasanawasana8367 11 місяців тому +2

    Godak pin oba whanseta. Awagema obathumatath budu saranai

  • @priyangawellappili1226
    @priyangawellappili1226 7 місяців тому +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සැමට සියළු සත්වයෝ සුවපත් වෙත්වා....

  • @anomadesilva6712
    @anomadesilva6712 10 місяців тому +5

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏.

  • @anomaanuma3926
    @anomaanuma3926 11 місяців тому +3

    Teruwan saranai ape pinwath swamin wahanseta 🙏🙏🙏

  • @manelsamarawickrama4019
    @manelsamarawickrama4019 10 місяців тому +1

    Theruwan saranai Ape Swameen wahanseta

  • @kanti7069
    @kanti7069 10 місяців тому

    Theruwan saranai suwamen wahansa

  • @MalaniSam-c8s
    @MalaniSam-c8s Місяць тому +3

    මං ඔබ වහන්සේ ලගට ආවා, මම යම් කිසි මුදලක් ගව්වා , දෙවතාවක් ආවා , මගේ කරදර වැඩිඋනා පමනයි, නැවත එන්න වත් ඔබවහන්සේට ගෙවන මුදල් මට දරා ගන්න අමාරුයි ඒ නිසයි මේ විදියට දැනුම් දෙන්න හිතුනේ, වරදක් කලානම් මට සමාවෙන්න. සමහර වෙලාවට මගේ නරක දශාව වෙන්න ඇති. බුදුසරනයි අපේ හාමුදුරුවෝ🙏🏻

  • @raniheen281
    @raniheen281 11 місяців тому +4

    බොහොම පිං අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  11 місяців тому

      🙏🙏🙏

    • @Mihiqum
      @Mihiqum 10 місяців тому

      හාමුදුරුවනේ මානසික රොග සුව කරන්න පුලුවන් ද තෙරුවන් සරනයි

  • @induheendeniya9985
    @induheendeniya9985 11 місяців тому +4

    Bohoma poin.oba wahanseta 🙏🙏thruwan.saranai 🙏🙏

  • @kanchanavijesekara6144
    @kanchanavijesekara6144 8 місяців тому +13

    ගොඩාක් පින් සිද්ද වෙනවා තෙරුවන් සරනයි සුවාමින් වහන්සේටත් නිවේදක මහාතාටත්

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 11 місяців тому +7

    ස්තූතියි ස්වාමීන්වහන්ස. 🙏🙏🙏

  • @rohinikarunarathne8524
    @rohinikarunarathne8524 Місяць тому +2

    🙏දැන් ඔබ වහන්සේ කියන සියලුම රෝග මටත් තියෙනවා.🙏🙏🙏

  • @manelhenake9522
    @manelhenake9522 11 місяців тому +9

    බොහෝම පින්.ඹබවහන්සේට.🙏🏻🙏🏻

  • @somaSoma-o1u
    @somaSoma-o1u 2 місяці тому

    තෙරුවන්. සරණයි. අපේ. හාමුදුරුවනේ. 🙏🙏🙏

  • @channasanjeewa9535
    @channasanjeewa9535 11 місяців тому +4

    ඔබ වහන්සේට බොහෝම පිං අපේ හාමුදුරුවනේ මිනිසුන්ගේ වේදනාවන්ට පිහිටක් වෙනවට

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 10 місяців тому

    තෙරුවන් සරණයි 🙏

  • @manike-h6c
    @manike-h6c 11 місяців тому +7

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @كانديحصه
    @كانديحصه 11 місяців тому +2

    ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි පුතාට තෙරුවන් සරණයි

  • @chandralathaLiyanage-hm8wc
    @chandralathaLiyanage-hm8wc 10 місяців тому +1

    Teruwan saranai ape hamudiru wane

  • @nirmalikusuminikarunanayak5024
    @nirmalikusuminikarunanayak5024 10 місяців тому +2

    බුදු සරණයි 🙏

  • @SwarnaRohini-s7e
    @SwarnaRohini-s7e 10 місяців тому +2

    බොහොමත්ම පින්සිදු වේවා ..අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවය හා චිරජීවනය ලැබේවා ...තෙරුවන් සරණයි දලදා සමිදු පිහිටයි ආරක්ෂාවයි නිරතුරුවම ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏😍

  • @lalithananyakar161
    @lalithananyakar161 7 місяців тому +1

    තෙරුවන් සරනය් අපෙ හාමුදුරුවනේ ගොඩක් පින්
    ඒවාගෙම ඔබතුමා ටත් ගොඩක් පින් සහ ස්තුතියි

  • @krishanthiperrera551
    @krishanthiperrera551 11 місяців тому +5

    ස්තූතියි !❤

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 10 місяців тому +1

    මම ඉන්නෙ රට කොහොමද ප්රතිකාර ලබාගන්න පුළුවන් .බොහොම පිං නිවෙිදකතුමාටත් ඔබ වහන්සේටත්.තෙරුවන් සරණයි 🙏

  • @nodenekumer3016
    @nodenekumer3016 11 місяців тому +4

    තෙරැවන් සරනයි අපේ හාමුදුරැවනේ

  • @NalaniPolpitiya-tk4ww
    @NalaniPolpitiya-tk4ww 8 місяців тому

    සාදු සාදු සාදු ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @sujeewapriyanthi-zo1fj
    @sujeewapriyanthi-zo1fj 11 місяців тому +3

    Oyage chanal aka හොඳයි .voice aka niymai .thanks for you

  • @chandrahettiarachchi7690
    @chandrahettiarachchi7690 11 місяців тому +6

    කටුචිකිත්සාව ගැනත් වීඩියෝවක් කරන්නකො.ඒ වෙදකමට විශාල මුදලක් අයකරන්න හේතුව වගේ.
    බොහෝම ස්තුතියි .

  • @SunethraSahabandu-m1f
    @SunethraSahabandu-m1f 10 місяців тому

    Swaamin wahanseyta, thawa thawath shakthiya, dahirya labeywaa

  • @nilminiperera1120
    @nilminiperera1120 7 місяців тому +1

    Budusaranai ...🌸🌸🌼🌼🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏

  • @manelperera5336
    @manelperera5336 2 місяці тому

    මහනුවර ජනතාවනි මාලිමාවෙි හැමොම පාර්ලිමෙින්තුවට යවන්න.දෙපාපරක් නොසිතන්න ගියවර කතිරය නොගහපු අය.හදවතට අවංකව සිතන්න.රටටත් අපේ දරැවන්ටත් සුබ අනාගතය උදාවෙලා.එය ශක්තිමත් කරගන්න මාලිමාවෙන්ම පුරවමු පාර්ලි මෙින්තුවම.මිනිහරැ දෙශපාලනය නැවත මෙිරටට එපා.පක්ස වල හැමොම එකට හොරාකාලා රජ කරපු පාලනයක් තිබුනේ.මලිමාව රටටත් දරැවන්ටත් හොද රටක් හදනවාමයි.මහනුවරින් හැමොම පාර්ලිමෙින්තුවට යවමු.❤❤❤❤

  • @tikitiki8997
    @tikitiki8997 11 місяців тому +2

    Ape hamuduruwanta pin matath godak kiuwa Leda thiyanawa pita rataka inna nisa Anna be ..video eka mahathmayatath isthuthi pin

  • @shashikalaedirisinha1182
    @shashikalaedirisinha1182 11 місяців тому +2

    තෙරුවන් සරනයි

  • @kaddd5541
    @kaddd5541 10 місяців тому +7

    මම ඉන්නෙ රට බෙහෙතක් ගන්න විදිහක් නැතිව ඉන්න අපට ගොඩක් වටිනව මෙි වැඩසටහන අපේ හාමුදුරුවන්ටත් වැඩ සටහන කරන මහතාටත් තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏

    • @MenakhaSanjivan
      @MenakhaSanjivan 8 місяців тому

      මාත් ඉන්නේ රට මගෙත් දනිස් අමාරුව තියෙනවා. අපේ හාමුදුරුවන්ට ගොඩක් පින්.

    • @mohamedmarickar7005
      @mohamedmarickar7005 5 місяців тому

      මුස්ලිම් අයටත් ප්‍රතිකාර කරනවද

  • @RaniHeengama
    @RaniHeengama 10 місяців тому +5

    Budusaranai obawahanseta niduk nirogibawalebewa

  • @SusanthiPriyadarshi
    @SusanthiPriyadarshi 2 місяці тому +1

    හාමුදුරුවනේ අපිට සල්ලි නෑ...එක දවසක් ආවා...ඇතුලත්විමේ ඉදන් පිටවේන තෙක් මුදල්...පෞද්ගලික පාසලකට ඇතුල් උනා වාගේ..අපිට එතරම් මුදල් නෑ...පුලුවන් නම් මුදල් අඩුකර බෙහෙත් කරන්න...එතකොට ගොඩාක් පින්

    • @Moonmobile-m9l
      @Moonmobile-m9l 2 місяці тому

      apo aththada cheewarekuth darana
      sewaka padinadi nisada dannaha

  • @kumudugamage5029
    @kumudugamage5029 11 місяців тому +6

    🙏🙏🙏 බොහෝම පිං

  • @sithuminigayani51
    @sithuminigayani51 2 місяці тому

    නිදුක් නිරෝගී සුවපත්බාවයම ලැබේවා ඔබවහන්සේට 🙏🙏🙏

  • @malanikottahachchi960
    @malanikottahachchi960 4 місяці тому

    තෙරුවන් සරණයි

  • @kprathna681
    @kprathna681 7 місяців тому +9

    ඔබවහන්සේ නෙත් fmසමග සාකච්ඡා වේදී කිවූ අයුරු බොහෝ සුව කල නොහැකි රෝග වලට හේතුව අමනුෂ්‍ය බලපෑම්. ඒක පිළිගන්න සමහර අය අකමැතියි.අපිට ඕන මොන ආකාරයෙන් හෝ සුවපත් වෙන්නයි අපෙ හාමුදුරුවනේ
    ඔබවහන්සේට දීර්ඝායු වේවා.

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  7 місяців тому

      🙏🙏🙏❤

    • @Newdima2005
      @Newdima2005 6 місяців тому +1

      ඔබ වහන්සෙ හමු වෙන්න උවමනා උනත් මුඩල් තමා නැත්තෙ

    • @nilupulsandeepa-tn3pf
      @nilupulsandeepa-tn3pf 5 місяців тому

      තෙරුවන් සරණයි
      අපේ හාමුදුරුවන් ගේ වැඩසටහන Kiytada
      Kiytada යන්නේ

  • @bandaramenikewanninayake1159
    @bandaramenikewanninayake1159 3 місяці тому

    අසරණ රෝගීන් නොමඟයවන පටස් පටස් ගාලා සනීපවෙන බේත තමයි අගේ😥😥😥😥😥 😢😢😢😢😢😢😢😢😢

  • @roshanthikarosa4593
    @roshanthikarosa4593 10 місяців тому +1

    ගරු ස්වාමීන් වහන්සෙ ටත් නිවේදක තුමාටත් ස්තූතියි අපව දැනුවත් කිරීම් පිලිබදව ස්තූතියි

    • @shiromaniperera3523
      @shiromaniperera3523 9 місяців тому

      Oba wahanse kiyana dewal aththai.beheth laba ganeema ana widiya kiyanna
      .

    • @shiromaniperera3523
      @shiromaniperera3523 9 місяців тому

      Me durakathana anka walata katha kalat pilithulru labenne naha.

  • @malijayathunga5382
    @malijayathunga5382 5 місяців тому +1

    Budu nawe labewa piwath suwaminwahansa

  • @DevikaDhimuthu
    @DevikaDhimuthu 5 місяців тому

    " Beheth nobi leda honda karaganna balagathu rahasak"
    Waited to hear that.

  • @SurangiRathnayake-j1j
    @SurangiRathnayake-j1j 10 місяців тому

    ඔයාලට ගොඩක් පිං මේ වගේ වැඩ සටහන් කිරීම නිසා ගොඩක් අයට ප්‍රයෝජන වැඩ සටහනක් 🙏

  • @anuradisanayaka1316
    @anuradisanayaka1316 11 місяців тому +10

    ඔබ වහන්සේට පින් සිද්ධ වේවා

  • @FlorenceJayakodi-um3bh
    @FlorenceJayakodi-um3bh 11 місяців тому +1

    බුදු.සරනයි.හාමුදුරුවනෙ

  • @mweerasinhga
    @mweerasinhga 11 місяців тому +7

    ගොඩක් පින්
    සුවාමින් වහන්ස
    ඔයාටත් පින් පුතේ

  • @nandasenapitiye9664
    @nandasenapitiye9664 3 місяці тому

    Suwapathweva

  • @Tilanka-rz4md
    @Tilanka-rz4md 11 місяців тому +2

    ස්තූති අපෙ හාමුදුරුවනේ දැනුවත් කලාට .

  • @KumariDamayanthi-ru1kd
    @KumariDamayanthi-ru1kd 10 місяців тому +1

    වටිනා පැහැදිලි කිරීමක්.

  • @KusumSamarathunga
    @KusumSamarathunga 17 днів тому +1

    ලුවරත් හිටිය හාමුදුරු කෙනෙක් සල්ලි දහ පහළොස් දාහක් ගන්නවා

  • @ASho-td4uz
    @ASho-td4uz 8 місяців тому

    සියලු satwayo නිරෝගී සුවය labathwa apita දැනුමක් ලබාදෙන obawahanseta teruwansaranai newedaka අනුග්‍රහය dena malli oyatah teruwansaranai 🎉🎉🎉

  • @dorinbeeta8099
    @dorinbeeta8099 10 місяців тому

    Good bless you

  • @podiMama-u1n
    @podiMama-u1n День тому

    අපෙ හාමුදුරුවනේ මම ඉන්නෙ හම්බන්තොට මගෙත් දණිස්කැක්කුම මුදල් කීයක් අයකරණවද තුවාලයක් තියනව හොඳවෙන්නැහැ ඒකත් බලාගන්න ඕනෙ තෙරුවන් සරණයි

  • @SiriyalathaWanasinghe
    @SiriyalathaWanasinghe 2 місяці тому

    තෙරුවන් සරණයි සුවාමින් වහන්ස 🙏🏻 මටත් ලෙඩ ගොඩක් තියනවා,බඩෙ අමාරුවක් අවුරුදු ගානක එකක් තියෙනවා,දනිස් අමාරුව,කොන්දෙ අමාරුව,සාදු 🙏🏻 සාදු 🙏🏻 සාදු 🙏🏻

  • @lnkumuduni4612
    @lnkumuduni4612 5 місяців тому

    Ana hamuduruwenaadu mudelak araganna pinsidu wenawa oba wahanseta budusrani

  • @NiramaliHewage
    @NiramaliHewage 11 місяців тому +11

    අපේ හමුදුරුවනේ ඔබ වහන්සේ කියන්නේ සම්පූර්ණ අත්තායි මම ත් ඔබ වහන්සේ ගේන් පෙතිකර ලබමින් සිටින්නේ

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  11 місяців тому +1

      🙏🙏🙏

    • @disnanayomi2045
      @disnanayomi2045 11 місяців тому

      මටත් තියෙනවා දනිස් අමාරුව.ව්ස්තර ටිකක් කියන්නකො

    • @deepikad7734
      @deepikad7734 11 місяців тому

      ම් ස්වාමින් වහන්සේගේ නම මොකක්ද මුන ගැසිමට හැකි වෙන්නේ කොහොමද

    • @shanthipushpakumariranamuk2764
      @shanthipushpakumariranamuk2764 10 місяців тому

    • @KumudiniPriyangika-y3d
      @KumudiniPriyangika-y3d 8 місяців тому

      Mis oya me pansalen beth gannawada

  • @JayassriWimalaratna
    @JayassriWimalaratna Місяць тому

    Please let me know how to shrink enlarged prostate gland as soon as possible

  • @nimalwijekoon5211
    @nimalwijekoon5211 11 місяців тому +3

    අයියෝ බුදුසසුන නිවන දුරයි.

  • @chitradesoysa1272
    @chitradesoysa1272 9 місяців тому

    Obavahanseta pin

  • @wasanajayamaha5103
    @wasanajayamaha5103 11 місяців тому +2

    Bohoma pin oba wahanseta

  • @RaniMallika-ws5dw
    @RaniMallika-ws5dw 5 місяців тому

    තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ

    • @ArogyaHealthOfficial
      @ArogyaHealthOfficial  5 місяців тому

      ස්තුතියි ඔබට තෙරූවන්.සරනයී ❤

  • @chandanihandapangoda787
    @chandanihandapangoda787 11 місяців тому

    ❤❤ Godak..pin...

  • @sanjeewanijayasinghe-kw2ej
    @sanjeewanijayasinghe-kw2ej 2 місяці тому

    ඒක නම් ඇත්ත

  • @lalperera3685
    @lalperera3685 11 місяців тому +2

    Arogiya gana katha karana oyatath pissu .

  • @priyanidemel2493
    @priyanidemel2493 10 місяців тому

    Thanks 🙏

    • @judeniranjan9295
      @judeniranjan9295 10 місяців тому

      සම්බන්ධ විය හැකි phone number එකක් ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි

  • @piyathilakaumagiliya1002
    @piyathilakaumagiliya1002 8 місяців тому

    Tharuwan srsrani nirogi suwa oba wahansat