හදිසියේම ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක් ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගැන රජය දැන් ගත් තීරණය මෙන්න

Поділитися
Вставка
  • Опубліковано 26 січ 2025

КОМЕНТАРІ • 102

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 18 годин тому +69

    රට කාලා තවත් වමාරා කන්න තමයි විපක්ෂය සැරසෙන්නේ.බලන් ගියාමරට බෙිරා ගත් නායකයා නෙමෙයි රට කාපු නායකයෝ තමයි මෙතෙක් මෙි රට පාලනය කරලා තියෙන්නේ.අප රටෙි අහිංසක මිනිසුන් වෙනුවෙන් වැඩ කිරීමට ඔබතුමා ලාට ශක්තිය ධෛර්යය ලැබෙිවා!තෙරැවන් සරනයි!

  • @ThilakBannayakage
    @ThilakBannayakage 10 годин тому +32

    රට බේර ගත්ත නායකයා ලෙස අනුර සහෝදරයා ඉතිහාස ගත වෙනවා නොවනු මානයි. මගේ රටට යහපතක්ම වේවා. මාලිමාවට ජයවේවා. ❤From Australia

  • @ConstructionProjectDigitalPlat
    @ConstructionProjectDigitalPlat 13 годин тому +21

    නිළධාරී / සේවක සහෘදයිනි, ලෝකයේ ගුවන් යානා වල විශ්වාසය පිළිබඳව ආන්දෝලනයකට පත්ව ඇති මේ වකවානුවේ අපේ ගුවන්සේවයේ විශ්වාසනීය බව දිවිහිමියෙන් රැක දෙන්න..මෙයට ගුවන් මගියෙක් ..

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 14 годин тому +15

    ඇමති තුමනිඔබතුමාට ශ්ක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤

  • @kumarinahalla3516
    @kumarinahalla3516 18 годин тому +38

    ඔබ ගොඩක් කැපවෙනා ඇමතිතුමනි , අනෙකවාරයක ස්තුතිය පුනාමය . 🎉❤❤🎉

  • @SomaratneThero
    @SomaratneThero 19 годин тому +43

    ගොඩක් අය ශ්‍රී ලංකන් flight වල යන්නෙ නෑ අනික් flight වලට සාපේක්ෂව මිල අදිකයි.ඒක සහනයක් කරන්න .chinese flights ටිකට් මිල ගොඩක් ලාබයි ගෙනියන්න පුළුවන් කිලෝ ප්‍රමණයත් වැඩි .ඒක නිසා ඒව ලංකාවෙ අය ගන්නව.ලබන මාර්තු මාසෙ students වීසා යන අය ශ්‍රී ලංකන් flights වල යන්න හදන්න.

    • @ChandraniBalasuriya-o4c
      @ChandraniBalasuriya-o4c 3 години тому

      Srilankan airlines wala tickets hari ganan ey wagema sewaya anthimai echchara mudalaka aran dena kama anthimai api srilankans ey nisa ape Kama tika wadagath widihata denna. Anith sama airlines ekakma ey stage rate minisunta hodata salakabawa. Eyalage kama eyalage widihata❤denne ey athin ape lankawa anthimai.srilankan airline eka sewaya anthimai facilities nil

  • @jayanthikumudini3881
    @jayanthikumudini3881 19 годин тому +45

    ගරු ඇමතිතුමණි ගුවන් තොටුපළ අන්තිමයි .අශෝභනයි. පහසුකම් අඩුයි.ටයි කෝට් දාපු මහත්තුරුටික නම් ඉන්නවා.

  • @JayanthaBandara-lu9eo
    @JayanthaBandara-lu9eo 4 години тому +3

    ජයවේවා ඹබතුමාට බුදුසරනයි.

  • @chamindadewage9004
    @chamindadewage9004 13 годин тому +16

    තවත් ලංකාවේ වටිනාම ආයතනයක්.ඒ වගේම හොර ගුහාවක්.

  • @ChandraSekara-d7q
    @ChandraSekara-d7q Годину тому +1

    පුලුවන්නම් ,යාපනයට .ත්‍රිකුණාමලය ,අනුරාදපුරයට..පොඩි ගුවන් ගමන් පටන්ගන්නව නම් නියමයි.....

  • @anuradissanayake3203
    @anuradissanayake3203 13 годин тому +11

    ගුවන් තොටුපොළේ නිකන් සැරිසරන එවුන් එලවලා දාන්ට. ගුවන් තොටුපොළේ හා ඊට අදාලව රැකියාවක යෙදි සිටින Porter වරයා ගේ සිට හැම කෙනාටම හැඳුනුම්පතක් පැළඳිම අනිවාර්ය කරන්ට. එතකොට නිකමෝ ටික අඳුනා ගත හැකි. විදේශ ගුවන් තොටුපොළවල් මොන තරම් පිලිවෙලකට පාලනය වෙනවද

  • @manjulasiriwardana
    @manjulasiriwardana 16 годин тому +21

    ඇමති තුමනි පරිස්සමට ඔතන ඉන්න සමහර නිලධාරින් මුනට හිනාවෙලා පුකට විරිත්තන උන්

  • @Don-ll1ch
    @Don-ll1ch 18 годин тому +30

    ඊලග ජනපති වෙන්නත් හොද මනුස්සයෙක් ❤❤

    • @daisyfernando1613
      @daisyfernando1613 13 годин тому +2

      ඊලඟ ජනාධිපති අනිවාර්යයෙන්ම අනුර

    • @nelsreji
      @nelsreji 12 годин тому +1

      After AKD he is the best for Presidential candidate. He is highly qualified person and friendly

    • @Athula12165
      @Athula12165 2 години тому

      ඊළඟ..? රනිල්ද? නාමල්ද ? උන් තමයි හොඳටම කෙරුවේ පේනවනේ තවත් ඕනෙ නං ගෙදර ගිහින් තියාගෙන ඉන්න පුළුවන්

  • @naturallife1724
    @naturallife1724 15 годин тому +9

    පුලුවන්නම් ගුවන් තොටුපලේ පිටවීමේ අංශයේ චෙකින් වැඩ කාර්යක්ෂමව කරන්න වැඩ පිළිවලක් යොදන්න. එතන මේ ශ්‍රීලංකා එකේ ගෑනු රොත්ත වැඩ අනාගෙන කාලේ මරනවා . මිනිස්සු පැය ගණන් පෝලිමේ රස්තියාදු වෙනවා. සංචාරකයෝ බැන බැන යන්නේ

  • @chameladilu780
    @chameladilu780 14 годин тому +9

    අවන්කවම ජනාධිපති තුමාට පස්සෙ හරියටම වැඩක් කරනවා දැක්කේ මෙ මනුස්සයා විතරයි

  • @anushkasirinivas7599
    @anushkasirinivas7599 19 годин тому +12

    Today is Sunday.All minsters still work.Yesterday too.Anura meeting, Wasantha Samarasinghe, Bimal almost half.Me minissu tika dena try eka appreciate karanna ona.Lesi nehe perfect nehe habai Try eka vatinava.Try kaloth nothing is Impossible

    • @J.a.pJayasuriya
      @J.a.pJayasuriya 19 годин тому +1

      Aekagai Wenawa Aniwaryenma Hadawathinma Uthsahaya Karanawa Harimaga Ganna.

  • @jayanthagaminiweerasekera5741
    @jayanthagaminiweerasekera5741 2 години тому

    It was best inflight service in Sri Lankan airlines Melbourne to Sri Lanka Excellent Service

  • @damayanthijayasekara2542
    @damayanthijayasekara2542 19 годин тому +18

    ගුවන් තොටුපොළේ ඇතුලත ඉතා අපිරිසිදුයි, සමහර තැන්වල belt එකෙන් ගන්න බෑග් බිමින් තියන්නත් බැරිතරම්.

  • @PercyWick-z7j
    @PercyWick-z7j 15 годин тому +7

    මෙතන ඉන්න උන් අදික ලොකු පඩි ගන්න උන් වැඩක් නෑ වැඩ කරන්නේ නෑ

  • @prasannaperera7805
    @prasannaperera7805 19 годин тому +15

    නාස්තිය අවම කර හොඳ සේවාවක් සැපයීම ගැනත් , අනිත් ගුවන් සමාගම් සමග තරඟකාරී ලෙස ටිකට්පත් මිළ නිකුත් කිරීම ගැන නම් කවුරුත් කතා කලේ නෑ .

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z Годину тому

    හැමෝම බිමල් සහෝදරයා වගේ වැඩ කරනවා පෙනෙනවානම් ජනතාව හරි සතුටු වෙයි.

  • @ranukadamayanthie8829
    @ranukadamayanthie8829 4 хвилини тому

    සතුටු ආරංචියක් 😊

  • @ruwanthishanikaranasgalla1026
    @ruwanthishanikaranasgalla1026 17 годин тому +5

    බිමල් අමතිතුමා, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ කොටස් හිමියන්ට මොකද වෙන්නේ ?? අපේ කොටස් සඳහා ඉතාම සාධාරණ මුදලක් ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා. කොටස් හිමියන් වශයෙන් ඉන්නා පිරිස එක්තරා කාල රාමුවක් තුල ජාතික ගුවන් සේවය ලොව ඉදිරියෙන් තැබීමට බෙහෙවින්ම මහන්සි වී ඇප කැප වී සේවය කළ පිරිසයි. බොහෝ දෙනෙක් ජීවිතයේ සැදෑ සමය ගත කරනවා. ඇතැම් පිරිස් විවිධාකාර ආර්ථික ගැටලුවලට මැදිහත් වී අසරණ වී සිටිනවා. බොහෝ කාලයක් තිස්සේ කුඩම්මගෙ සැළකිලි ලබමින් යන කොටස් හිමියන් වෙනුවෙන් සාධාරණය ඉටු කිරීම ඔබ රජයේ වගකීමයි. පසුගිය දශක කීපය තුල දූෂිත පාලකයන්ගේ දූෂණයට ලක්වූ අප ආයතනය හා බැදුණු කොටස් හිමියන්ගේ ගැටලුවට, ඔබ රජය යටතේ යම් ධනාත්මක තීරණයක් ඉතා කඩිනමි දෙනු ඇතැයි විශ්වාස කරමි.

  • @Lath-q2t
    @Lath-q2t 19 годин тому +8

    ඇමති තුමනි බුයුටිප්‍රී එකෙන් බඩු ගන්න ගිහාම හරිම අපහසුයි මම2018 බියුටි ප්‍රී එකෙන්ප්‍රීජ් එකයි වොශින් මැශින් එකයි ගත්ත එපා වෙනව එහාට මෙහාට යන්න ඕනෙ කොල අත්සන් කරන්නයි එහෙම නැ තිව පහසුවෙන් බඩු ටික ගන්න වැඩ පිලිවෙලක් හදන්න ඕනෙ බුදු සරණයි

    • @kodikaragedeepika837
      @kodikaragedeepika837 10 годин тому

      anika e shops wala gihin piliwelakata baduwak thora ganna bah... hari karadarayi.. e shops wala penuma wunath wenas wenna one.. polaka gihin badu wikunanawaa wage badu wikunanna uthsaahaa ganne..

    • @patdee4576
      @patdee4576 4 години тому

      බියුටි ප්‍රී නොවේ ඩියුටි ෆ්‍රී ලෙස නිවැරද කරගමු.

  • @Athula12165
    @Athula12165 2 години тому

    Great 💪🙏👍🌹

  • @damayanthiperera8178
    @damayanthiperera8178 19 годин тому +7

    කෑම හරි නෑ..අාසන අතරෙ ඉඩ.පහසුව මදි කාර්යමණ්ඩලය.සහාය 3:04 ෙදනව මදි කියන කතාව..මගීන් නිතර කියනව

  • @travelwithchuti2874
    @travelwithchuti2874 11 годин тому +2

    Some authorities are not educated
    Last time I have problem when I was in SL

  • @tcfdesilva1761
    @tcfdesilva1761 19 годин тому +8

    ගුවන් තොටුපොල සමාගමේ සිටින සමහර ආරක්ෂක නිලධාරීන් මගින්ගෙන් සල්ලි මංකොල්ලා කන තත්ත්වෙකුත් තියෙනවා..🤔🤔
    අනිත් අය තමයි නිල නොලත් වාහන රියදුරන්
    මේ දෙගොල්ලෝ ගැනම පොඩ්ඩක් සලකා බලන්න...

  • @kalingaruwan1981
    @kalingaruwan1981 4 години тому +1

    ඇමතිතුමා ඔබේ අවධානයයට
    1. මම සති 6කට වරක් qatar වලට යනවා එනවා. ඒ එන හැම වාරයකම duty free එකේ ඉන්න කාක්කෝ (විශේෂයෙන්ම විදුලි උපකරණ විකුනන අය) පස්සෙන් පන්නාගෙන එනවා අපි බඩු ගන්නේ නැත්නම් උන්ට අරන් දෙන්න කියනවා. ඒ වැඩි මිලට විකුණන්න. ඒක බලධාරීන් නොදන්නවනම් ඒ අය බබාලා.
    2. පහුගිය අවුරුදු 2 1/2 කාලය තුල මම 18 වතාවක් යෑම් ඒම් කලා. ඉන් දේවතාවක් පමණයි srilankan ගුවන් සේවය භාවිතා කලේ. ඒ දෙවතාවෙන් මම ලබපු අද්දැකීම වුයේ ගුවන් සේවිකාන්ගේ දේශිකයන්ට සලකන ජරා ගතියයි. ඉන්පසු මා qatar ගුවන් සේවය තමයි භාවිතා කරන්නේ.
    3. Qatar ගුවන් සේවයෙන් මා ඇතුළු ශ්‍රීලංකිකයන් කරන 50කට ආසන්න පිරිසට Promotion එකක් විදියට Gold membership එක ලබා දුන්නා. මොකද අපි සති 6කට වරක් ඔවුන්ගේ ගුවන් සේවය ලබා ගන්නා නිසා.
    4. Srilankan ගුවන් සේවයේ එවැනක් ලබා දෙනවද ඒ සඳහා වැඩපිළිවෙලක් තිබේද දන්නේ නෑ.
    5. අප ආයතනයේ වැඩ කරන ශ්‍රීලංකිකයන් 50ස් දෙනා ආසන්න වශයෙන් වසරකට 400 වතාවක් qatar ගුවන් සේවය භාවිතා කරනවා. ඉතින් එවැනි පුද්ගලයන් සොයා srilankan ගුවන් සේවයේ Gold membership එක ලබා දෙනවනම් විශාල විදේශ විනිමයක් උපයා ගතහැකි. වර්ෂයකට අප ආයතනයේ සේවකයන්ගෙන් පමණක් ආසන්න වශයෙන් කෝටි 2ක්‌ පමණ.

    • @kalingaruwan1981
      @kalingaruwan1981 4 години тому

      ඊට අමතරව අප රටේ ගුවන් සේවය ගැන මිනිසුන්ගේ විශ්වාසය ගොඩ නැගීමට කටයුතු කලයුතුයි

  • @subramaniyamnageswaran8645
    @subramaniyamnageswaran8645 16 годин тому +1

    Jayawewa ❤❤ ❤

  • @SumithSumith-j1r
    @SumithSumith-j1r 8 годин тому +1

    ගුවන් සේවය විනාශකර පු ශිරන්ති ගෙ මල්ලී වැලිකඩ බන්ධනාගාරය ට යවන්නෙ කවද්ද?

  • @janpur1417
    @janpur1417 16 годин тому +2

    FOR 3 PLANES FOR 36 MONTHS NANDASENA... AND PONNA RANIL HAS WASTED US$ 32.4 MILLION!

  • @avinashwickrama9750
    @avinashwickrama9750 19 годин тому

    Well done sir.mr ganegoda ethulu staff ekata jathiye pranamaya.

  • @chamindakumara8801
    @chamindakumara8801 6 годин тому

    අනිවාර්යෙන් මේ රට හොරුන්ට ඇඬෙන්න හදන්න ඕනා

  • @gaminirodrigo9360
    @gaminirodrigo9360 10 годин тому

    Malimawata Jaya Wewa!

  • @sudharmadissayanake1377
    @sudharmadissayanake1377 19 годин тому +2

    Srilanka flight mila wadi adu karanawanam godak hodai

  • @DineshDadi-y9b
    @DineshDadi-y9b 15 годин тому

    Npp❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SkRj-z1z
    @SkRj-z1z Годину тому

    නිළධාරි පෙරපරිදි ප්‍රමිතිය මද,

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 19 годин тому +2

    මත්‍තල දැන් පාවිච්චි කරන්නෙ නැද්ද???

  • @Samanshantha-p9c
    @Samanshantha-p9c 18 годин тому

    good bless you

  • @srimadeepani2321
    @srimadeepani2321 19 годин тому +1

    වාරයේ wada බලන්න ..
    ඇමැති තුමා ...

  • @kumuduranasingha4707
    @kumuduranasingha4707 13 годин тому

    Amathi thumata obata sthuthi obe kapavimata ❤

  • @BandupriyaAnuraUggalla
    @BandupriyaAnuraUggalla 4 години тому

    ❤❤❤👍👍👍👍👍

  • @upalidombagoda1914
    @upalidombagoda1914 18 годин тому +1

    Qatar Emirates sewakayo niyathamahani sri Lankan sewakayo uddachiai

  • @dineshperera8550
    @dineshperera8550 17 годин тому

    Malimawata jayawewa

  • @SriyalathaPodimenike-m1c
    @SriyalathaPodimenike-m1c 17 годин тому

    Wali0yata aapu wahanemai lassana ratak 🎉🎉🎉

  • @wood-u8q
    @wood-u8q 4 години тому

    මොනව කලත් වැඩක් නෑ ලංකාවෙ අයවත් එන්නෑ ඕවගෙ ටිකට් ගානවැඩිමගුවන් සේවාවක්

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 17 годин тому +1

    සිරි ලංකන් ගුවන් සේවය not ශ්‍රී ලංකන් ගුවන් සේවය

  • @christysaparamadu726
    @christysaparamadu726 7 годин тому

    Deshiya Private company Yalta denna Dammikata hari Hari ta denna.
    Meke loku ekage endala podi eka dakwa commission ganna wa.
    Ape Mallee electronic technician . Flights wala electronic uint okkoma pittata yawanawa repair walata. Komis gahanna

  • @RanjithHemanth-e5w
    @RanjithHemanth-e5w 8 годин тому

    ගරු ඇමතිතුමාගේ අවධානය පිණිසයි විශාල මගඩියක් මෙතන වෙන්නේ හොඳම ක්‍රමය තමයි විකුණලා දාන එක ගුවන් යානා අයිතිය අපිට නෙමෙයි ඔවුන්ට රෙන්ට් එකක් ගෙවනවා ලීසින් එකක් ගෙවනවා මොකක්ද මේ මෝඩ වැඩේ රටේ ජනතාවගේ බදු මුදල් ඇයි පිටරටට නිකන් දෙන්නේ පසුගිය රජයන්වල හිටපු හොර තක්කඩි හදාගත්ත ක්‍රම ඒ නිසා භූමිය රජයට තියාගෙන එයා ලංකා ආයතනය විකුණා දැමීම කළ යුතුයි හොරු ගිය මාවතේ යන්න එපා භාණ්ඩාගාරයෙන් හොරාට සල්ලි අදින ක්‍රම මහ බැංකු මංකොල්ලය වගේ තමයි

  • @nevilsamarathunga3491
    @nevilsamarathunga3491 18 годин тому

    👍👍👍👍👍

  • @niro6057
    @niro6057 5 годин тому

    SL airlines flights are always delay and too expensive

  • @CMunasinghe
    @CMunasinghe 5 годин тому

    No sound

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 17 годин тому

    ❤❤❤❤❤❤❤

  • @juliyatparanawithanage6359
    @juliyatparanawithanage6359 19 годин тому

    jayawewa.malimawata.srilanka.guwan.samagamen.api.illanawa.ithaly.walata.guwan.gaman.ethikaranna.kiyala.obathumata.jayawewa

  • @merenagefernando4768
    @merenagefernando4768 14 годин тому +1

    Why not change the name back to AIRLANKA ?? The present logo is a dead bird.

    • @LDON-XTrading
      @LDON-XTrading 13 годин тому

      Yea bro even in Airlanka Era, they had 747 aircraft’s

  • @arunajayasinghe5368
    @arunajayasinghe5368 19 годин тому +2

    Nimal Siripaala koooo... Pau kumba karanaya..

  • @susankawijesinghe2234
    @susankawijesinghe2234 18 годин тому

    Eada karana ayage quality eka mulin wadi karala inna. Digital display self kiosk wadi karanna. Okkotama wada saniparakshawa wadi. karanna. Airport eke athule jaema ehama thiyanawa madi thiyana eea gananut wadi

  • @upalislk6553
    @upalislk6553 18 годин тому

    Ammo sri Lankan apita tickets price so high 💔💔 but same flight Indians lata ticket prices hondatama adui.. a nisa mama nam qutar airways tama yanne enne

  • @GayanthaPeiris
    @GayanthaPeiris 17 годин тому

  • @PushpaKumara-x6c
    @PushpaKumara-x6c 19 годин тому

    Mama npp 1kata chandaya nam dunna na ath.... Npp 1ka wada piliwala godak hodai..... Ratta galapana widihata wanawa❤❤❤❤❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z Годину тому

      ඊලඟ වතාවෙ ඡන්දය දෙන්න .

  • @Samanshantha-p9c
    @Samanshantha-p9c 18 годин тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @achilawijesuriya6873
    @achilawijesuriya6873 18 годин тому +3

    අපිත් ඹය වැඩෙම තමයි කරන්න හිටියේ

  • @santhaogh
    @santhaogh 6 годин тому

    Melo deyak ahanne ne audio quality is NIL😬🫢

  • @Amigojith
    @Amigojith 3 години тому

    Me aya than wala tai. Kara yo kota rayon wadi ekai. Meayathanawala Dushana ya wadi

  • @ramyatilakaratna6710
    @ramyatilakaratna6710 6 годин тому

    Foods are not good in srilankan air line

  • @leelagunasekara1554
    @leelagunasekara1554 11 годин тому

    Why SRILANKA went For IMF Loans,Un RATA kala,api Higanawa😢!,,,,

  • @upulchandrapriya5250
    @upulchandrapriya5250 19 годин тому +1

    Manna bullert aka bimal mahttyo munta burlak dann epa gothyanta

  • @PriyanthiAbeywardene
    @PriyanthiAbeywardene 16 годин тому

    Guwan tickets wala mila ganan adu karanam sahenna kattiya srilankan pavichchi karavi …

  • @antonperera8862
    @antonperera8862 2 години тому

    awurudu 3k ochchara mudalaka kage ginum walatada giye

  • @niroshandavid
    @niroshandavid 8 годин тому

    Worst airline .....

  • @LassanaGreatlife
    @LassanaGreatlife 19 годин тому

    Amathi thuma sathutui vikunanne nathi nisa! Hoda mgt ekaka thibenawa nam diunu karanna puluwan

  • @AriyarathnaDpedige
    @AriyarathnaDpedige 19 годин тому

    And ape gameth 4 denek maruwa 88 89 .kale ane a ganath hoyala dennako pls

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z Годину тому

      පව් අනේ මෙයාට මතක්වෙලා තියෙන්නෙ එච්චරයි .😁

  • @HansiRupasinha
    @HansiRupasinha 18 годин тому

    Ape enna masa 5k thiyenne.ath srilankan nam enne ne.horu inne.api gena badu gannawalu.lejjai.fligt deley wenawa.awa epa wenawane.

  • @ajithranawake9919
    @ajithranawake9919 6 годин тому

    ඇමති තුමනි පරිස්සමට ඔතන ඉන්න සමහර නිලධාරින් මුනට හිනාවෙලා පුකට විරිත්තන උන්

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 16 годин тому

    ❤❤❤❤❤❤

  • @ema.6024
    @ema.6024 17 годин тому

  • @user-ruwanamarasinghe
    @user-ruwanamarasinghe 15 годин тому