මොහු ක්‍රි.ව 3906 වසරට ගොස් අවුරුද්දක් අනාගතයේ ජිවත් වුණා. ඔහු දුටු දේවල් සියල්ල මෙන්න !

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 346

  • @worldtraveler7269
    @worldtraveler7269 Рік тому +318

    මේ හඬින් පැහැදිලි කරන හැමදේම ඉක්මනටම මොළයටම යනවා ❤️😇

  • @hirunaishanka4319
    @hirunaishanka4319 Рік тому +141

    අපිට මේක ඇත්තම කියන්න බෑ.මොකද මනුස්සයා එදිනෙදා දකින දේවල් මොලෙන් මවාගත් දේවල් වලට හරවන එක ගොඩක් පහසුයි.ඉතිම් අපි එදිනෙදා දකින වාහන දවසක අහසින් යාවි,තට්ටු ගනන් උස බිල්ඩින්ස් අහස උසට හදාවි කියන දේවල් හිතින් මවා ගැනීම සුළු දෙයක්.eg: ice age series එකේ ඉන්න ලේනා ඒ series එකට මුලින්ම character එකක් විදියට design කරද්දි එහෙම සතෙක් ගැන කිසිම සාක්ශියක්වත් තිබුනේ නෑ.ඒත් එදිනෙදා අපි දැකපු ලේනෙක්ගෙන් මවාගන් සතෙක්.ඒත් ice age release වෙලා අවුරුදු කීපයකට පසුව ඒ සතාට සමාන පොසිල හොයාගන්න පුලුවන් උනා.ඉතිම් ඒ වෙනකන් ඒ සතා මවා පා ගත් සතෙක් විතරයි.මේ කතාවට අදාල මනුස්සය හිටිය හො නැති උනත්,මේ දේවල් එලිකල පුද්ගලයා උගතෙක්.ඉතිම් ඉරිදිය ගැන මවාපෑම,බොරුවල් වසන් කිරීම ඉතාම පහසුයි...මේකට අනුව කියන එ 3D device එකක් ගැන බලාපොරොත්තු වෙනවා,එහෙම ඉදිරියේ device එකක් හැදුනොත් අනිවාරෙන්ම මේ කතාව නිසා ඒ නමම use කරාවි.ඉතිම් අනාගතයේ දී ඒ නම නිසා මේ කතාව ඇත්ත වෙනවා...ඒ ඒ වගේ දේවල් නිසා අවුරුදු ගානක් පරන කතා ඇත්ත වෙනවා.ඉතිම් අතීතයේ කෙනෙක් අනාගතය ගැන දැක්කා කියලා කියන ගොඩක් දේවල් අනාගතයේ ඇත්ත වෙනවා.ඒත් එහෙම අතීතයෙන් අනාගතය දැක්කා කියලා 100%ක් කියන්න පුලුවන් කමක් නෑ

    • @ANELECTRICAL
      @ANELECTRICAL Рік тому +17

      වීඩියෝවට සාපේක්ෂව ඔබගේ අදහස් ප්‍රකාශ කිරීම අති විශිෂ්ටයි
      ☺️🌸🌺

    • @TiP__740
      @TiP__740 Рік тому +2

      අපි හැමෝගෙම අදහස් ඇරන් දේවල් ඔලුවට දාගන්න ඕම මැරෙනකම්ම දේවල් ඉගෙන ගන්න තියනවා අපිට

    • @namaldhanjaya8461
      @namaldhanjaya8461 Рік тому +7

      ඩීනොක් කිව්ව දේ ඇත්තක් හෝ බොරුවක් වෙන්ට පුළුවන් මොකද දේවල් දෙකයි තියෙන්නෙ ඇත්තයි බොරුවයි කැමති කෙනෙක්ට බුද්ධිය මෙහෙවලා හරි දේ තෝරාගන්ට පුළුවන්.ඒත් බෞද්ධයෙක් විදියට මං විස්වාස කරන දේ තමා ඔනම දෙයකට ආරම්බයක් තියනවගේම අවසානයකුත් තියනව කියන එක.... බුදු හිමියන් දේශනා කරල තියන විදියට එක කාලයකදි මේ පෘථිවිය විනාශ වෙනවා. ඒ වගේම මේ අපි ජීවත්වන පෘථුවියටත් අවසානයක් තියනවකියන එක. ඒ අවසානය තීරණය කරන්නෙ මනුස්ස වර්ගයා විසින්.
      අනිවාරයෙන්ම මිනිස්සු තාක්ෂණයේ දියුණුවෙ කෙලවරටම යනව.හරියටම ඒ දවස කිට්ටු උනාම පෘථිවියේ පැවැත්මත් නැතිවෙනව... මේගැන ඩීනොක් කියන්ටත් කලින් බුදුහාමුදුරුවෝ දේශනා කරල ඉවරයි 🤭😂.. තව දෙයක් බුදුහාමුදුරුවෝ දේශනා කරේ පෘථිවිය අවසාන ගැන විතරයි. කිසිම දවසක මානව සිශ්ටාචායේ අවසානය ගැන කියලනැ. ඒවගෙම තව දෙයක් කිව්ව විශ්වය අධ්‍යයනය කරන්ට එපා කියලා. මොකද අපි ඉන්න ශිරපථය වගේම තවත් ශීරපථ විශාල ප්‍රමාණයක් තිනව කියලා.එවගෙ දියුණු ජීවින් ඉන්නව කියලත්. අන්තිම දේ . සංකල්ප තමා දවසක ඇත්තක් වෙන්නෙ...😁

    • @namaldhanjaya8461
      @namaldhanjaya8461 Рік тому

      @@wayomiwoliyanka ඔව් බලලා තියනව...

    • @yassagaming2892
      @yassagaming2892 Рік тому +1

      @@namaldhanjaya8461 mamath wishwasa karanne බුදුන් වහන්සේ deshana kala de thama

  • @worldtraveler7269
    @worldtraveler7269 Рік тому +366

    හැමදාම මේ කටහඬම තියෙනවනම් ආසයි. කවුද එකඟ✊

  • @hirushikamaduranga5424
    @hirushikamaduranga5424 Рік тому +10

    ඔහු හිටියා වෙන්නත් පුලුවන්.
    කාලය හරහා ගමන් කරා වෙන්නත් පුලුවන්.
    අනාගතයවත් දියුණු වෙනවනමි හොදයි.❤
    අැත්තටම video ව හොදයි.

  • @Chandifernando7031
    @Chandifernando7031 Рік тому +42

    අවුරුදු දහසකින් දෙදහසකින් හරි කමක් නෑ මුදල් නෝට්ටු කියන දේ නැත්තටම.නැති වෙලා මිනිසුන්ගෙ ආද්‍යාත්මය වැඩි දියුණු වෙන කාලයක්.එනව නම්.. කලාව.සාහිත්‍ය.මිනිසුන්ගෙ ගුන ධර්ම පවත්වාගෙන යන්න වගේම ඔබුන් සුන්දර පුද්ගලයන් කරන්නත් එදාට උපකාරී වේවා.. හිතනව එහෙම අනාගතයක් උදා වේවි කියල ..
    ❤️🌹විශ්ම ලෝකයට ජය🙏❤️

    • @universalexplore100
      @universalexplore100 Рік тому +1

      කලාව, සහිත්‍ය විතරක් තිබිලා ලොකයක් දියුනු වෙන්නැ. එකට හොද තක්ශනයකුත් තියෙන්න ඔනෙ . පස් වෙනි මානෙ ජිවත් වෙන ජිවියෙකුට ඔය තුනම තියෙනවා. අපිට ඔහොම තැනකට යන්න තව අවුරුදු බිලියන ගනක් ඉන්න වෙනවා. ඔක ඉක්මනට කරන්න පුලුවන් හොද පලකයො ටිකකුයි කිකරු මිනිස්සුයි හිටියොත්

    • @LeviAthan107
      @LeviAthan107 Рік тому

      නෝට්ටු නැතුව පුක දීලා වෙන්ඩ ඇති බඩු ගන්නෙ

    • @Chandifernando7031
      @Chandifernando7031 Рік тому

      @@LeviAthan107 ඉදකින් උඹල වගේ මානසික රෝගියො නිසයි මේ ෂෝසල් මීඩියා ගදගහන්නෙ

    • @LeviAthan107
      @LeviAthan107 Рік тому

      @@Chandifernando7031 උඹ ඇවිල්ල මගේ ගඳ සුවඳ ඉඹලා බැලුවද? ගොන් කාලකන්නි ගෑනි

  • @Gayanphotography
    @Gayanphotography Рік тому +52

    අදත් සුපිරියක් 🥰🥺❤️❤️❤️ පට්ට පට පට විශ්ම ලෝකය 🎉❤️❤️❤️❤️❤️ 2M වලට සුබ පැතුම් මගෙන්

  • @sachinthakawshal
    @sachinthakawshal Рік тому +31

    සුපුරුදු ලෙන්ගතු කමෙන් අදත් ඔබව පිළිගන්නවා.සුපුරුදු කටහඬ

  • @jeewanthathusharaekanayake6636
    @jeewanthathusharaekanayake6636 Рік тому +23

    මේ කතාව කොහොම අාවත් අැත්තටම සිදුවෙන දෙයක් කියලා හිතෙනවා.අධ්යාත්මික පිරිසක් පමනක් ඉතිරි වේවි.

    • @rashinikavindyak123
      @rashinikavindyak123 Рік тому

      අධ්‍යාත්මික පිරිස කියන්නේ මොකක්ද

  • @senurisamarasinghe8049
    @senurisamarasinghe8049 Рік тому +6

    ඔයාගෙ කටහඬ නම් ආශිර්වාදයක් ❤

  • @maheshikaperera
    @maheshikaperera 9 місяців тому +1

    මොනවා උනත් මිනිස්සු එහෙම වෙනවා නම්... ඇත්තමයි ඒක ගොඩක් හොද දෙයක් ❤😊

  • @MRD-pv7lm
    @MRD-pv7lm Рік тому +25

    මොකා මොනවකිවුවත් හොඳමදේතමා ස්වභාවදර්මය මුල්කරගෙන ජීවත්වීම. නැත්තන් ගැලවීමක්නෑ. විනාසය ස්තිරයි.

  • @ravindrafernando1780
    @ravindrafernando1780 Рік тому +6

    මේ කතාවටනම් වෙනම සම්මානයක් දෙන්න වටිනවා...අැත්තටම මෙික හුගක් වැදගත් බුදු දහම තමයි එකම සත්‍යය මේ ලොකේ මයාවක්...

  • @anurangagamage9579
    @anurangagamage9579 Рік тому +9

    මෙන්න අපේ ඒ golden voice එක අයෙත්.

  • @suniljayantha2627
    @suniljayantha2627 Рік тому +6

    වචනයෙන්, බාෂාවකින්, විස්තර කල නොහැකි දෙය ලොව පවතිනවා. එත් එයට අසත්‍ය හරි නිවැරදි හරි කීඉම පුද්ගල බුද්ධිය මත පදනම් වුවක් කියලා හිතෙනවා...

  • @ranjithjayawardana3946
    @ranjithjayawardana3946 Рік тому +20

    පුංචි කාලයේ අපට අපේ සීයලා සුරංගනා කතා කියලා අපිව නින්දට දැම්මා. ඔබතුමා කියන කතා අහලා අපේ ආච්චිල සීයලා සිහින දිවියලෝකයක් මවාගෙන එහෙ යන්න ආසාවෙන් ඉන්නවා thanks.

    • @thilinasampath4287
      @thilinasampath4287 Рік тому +1

      🤣🤣🤣

    • @harshanalaka3734
      @harshanalaka3734 Рік тому +3

      පුංචි කාලෙ විතරද ඉස්කෝල වලින් විද්‍යාඥයො කියන පූජකයො කියන සුරංගනා කතාත් උගන්නන්නෙ 🤪

  • @kavindudanthanarayana7202
    @kavindudanthanarayana7202 Рік тому +6

    සුපිරි වැඩක්.ආතර් සී ක්ලාක් මහත්තයගෙ 3001 පොත මතක් වුනා.

  • @ykmusichub
    @ykmusichub Рік тому +18

    මේ හඩටයි ආදරේ කලේ අපි 😍🥺❤

  • @shanthalal8693
    @shanthalal8693 Рік тому +6

    සත්‍ය බව තහවුරු කිරීම කෙසේ වෙතත් අනාගතේ එහෙම වෙයි කියල හිතන්න පුළුවන්. ඔබගේ හඬ සහ පැහැදිලි කිරීම අපූරුයි.

  • @ANELECTRICAL
    @ANELECTRICAL Рік тому +5

    මෙවැනි වීඩියෝවක් සාරාංශ ගත කිරීමට උත්සාහ කිරීම පිළිබඳව ඔබට ගොඩක් ස්තුතියි ....ඒත් ගැටලුව පවතින්නේ ඔබ මෙම වීඩියෝවේ අර්ථ දක්වන දේ පිළිබඳ මනා අවබෝධයක් ඇත්තේ කී දෙනෙකුට පමණක් ද යන වගයි .කෙසේ වෙතත් මිනිසාගේ බුද්ධිමය දියුණුවත් සමග කාලය හරහා යාම පිළිබඳව යම් යම් අවබෝධ ඇති වී පවතිනවා ....
    මෙම ක්‍රමයට ලඟාවිය හැකි ක්‍රමයක් බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදුරජාණන්වහන්සේ විසින් හඳුන්වා දී තිබුණා ..ඒ තමයි තුන් කල් දක්නා ඥානය ...
    මේ අසීමිත ආශාවන් පසුපස දුවන මිනිසා තුන් කල් දක්නා ඥානය වර්ධනය කිරීම සඳහා සිත දියුණු කරන්නේ කෙසේද ...තාක්ෂණය පසුපස හඹා ගොස් මෙම කාරණාව ඉටුකර ගැනීමට හැකිවේ යැයි සිතුවද ....මා සිතන්නේ මෙය එසේ කළ නොහැකි බවයි .....
    වීඩියෝ ට ගොඩක් ගොඩාක්ම ස්තුතියි
    ☺️🌺🌸

    • @chamindaperera3149
      @chamindaperera3149 Рік тому

      mamath baudhdha , namuth thunkal dakna gnaanaya thibunaa yai kiyana ithihaasaye siti kisiwekuth ada pawathnaa lokaya pilibada thaakshana diyunuwa pilibada kisiwak kiyaa naha neda ?

    • @harshanalaka3734
      @harshanalaka3734 Рік тому +2

      @@chamindaperera3149 අපිට මේ තාක්ෂනේ අරවයි මේවා ඔලුව උඩ තියන් ලොකු කරන් ඒිටියට බුදුවරුන්ට තාක්ෂණය අබ ඇටයක් තරම්වත් වටින්නැ
      මොකද කොච්චර තාක්ෂනය බදන් හිටියත් ලෝක යතාර්තයට හැමෝටම මුහුන දෙන්න වෙන නිසා
      බුදුන්වහන්සේත් තාක්ෂණික දියුනු යුග පහුකරන් එන්න ඇති නමුත් ඒවයෙ කිසිදු පලයක් නැති නිසා තමයි ඒව ලොකුකරන්න ඉන්නැතුව ඒව කිව්වට වැඩකුත් නැනෙ ඇත්තටම

    • @KALUKiTiyA
      @KALUKiTiyA Рік тому

      @@chamindaperera3149 ඔයා පටලවගෙන.

    • @KALUKiTiyA
      @KALUKiTiyA Рік тому

      @@harshanalaka3734 ඔව්. ඔයා හරියටම හරි. 👍

    • @KALUKiTiyA
      @KALUKiTiyA Рік тому

      මෙන්න නියම comment එකක්. 🙏👍

  • @lifevlog6986
    @lifevlog6986 Рік тому +52

    Time isn't linear. Its rotating and spinning everywhere everytime. Present,past and future are existing at the same second. ජය 💪

  • @samanthisuranji708
    @samanthisuranji708 7 місяців тому +1

    මමත් අනාගතේ දැක්කා මේ වීඩියෝ එකෙන්😂😂😂

  • @paraminimanka9207
    @paraminimanka9207 Рік тому +1

    Wooooowww video... Ayyaaa thank uuu soo much for this amazing video.. ❤️♥️🥺I love it so much... Its so much interesting

  • @malishagamingtech1000k
    @malishagamingtech1000k Рік тому +5

    විඩියෝ එක සුපිරි ඇ අයියා මෙි වගේ දේයක් ගේනාවට එහෙම මිනිස්සු ඉන්නවා අයියා ඇත්ත.ලංකාව සුපිරි රටක් වෙයි ඉක්මනට ❤❤❤❤❤❤❤❤ ජය වෙිවා 💞💞💞💞💞💞

  • @sandaruwijekoon2204
    @sandaruwijekoon2204 Рік тому +15

    ෆිල්ම් එකක් බලලා නිදාගෙන දැකපු හීනයක්...

  • @KD_MUSIC_LK
    @KD_MUSIC_LK Рік тому +10

    විශ්ම ලොකයාට අදරේ අය කෝ ❤

  • @1MTv-r9f
    @1MTv-r9f Рік тому +14

    අදත් සුපිරියක් 2M Comming soon❤️👍

  • @k_lover001
    @k_lover001 Рік тому +21

    අම්මෝ යන්තම් පරන කටහඩ ආයෙත් 🔥❤️

  • @suhadasanatanie4520
    @suhadasanatanie4520 Рік тому +1

    ඇත්තටම යූටියුබ් එකේ බලන්නකැමතිම චැනල් එක මේක❤️

  • @sonalkss6973
    @sonalkss6973 Рік тому +8

    Great society,world,great freedom in 3906 BC.I love it.

  • @JhopefanTV
    @JhopefanTV Рік тому +8

    That is good video, and thank you wishma lokaya. ♥️😊

  • @nadeeranga-to1fr
    @nadeeranga-to1fr Рік тому

    harima athbuthai niyamai😊😊

  • @allpcgamersl1092
    @allpcgamersl1092 Рік тому +3

    1.99 තව පොඩ්ඩයි 2M වලට සුභ පතනවා ❤❤🎉🎉

  • @itzFirecat
    @itzFirecat Рік тому +40

    විෂ්ම ලෝකය අයියට 2M කේක් එක කපන්න ලගායි ගායිස් 💓🥰

  • @kavindagihan
    @kavindagihan Рік тому +6

    Very interesting. Do we have time travelling concepts like this? Like going back to someone else's body and returning back to the normal body?

  • @punisher5982
    @punisher5982 Рік тому +5

    නියමයි 💪💪👍❤️

  • @chamindakulasooriya6550
    @chamindakulasooriya6550 Рік тому +6

    If he was in a coma for a period of an year, who kept his body for that much long without burried?. And what made doctors or his family members to keep his body that much long?. The last question is, where was his body residing during that period, was it in hospital or at his home or in a laboratory?. Keeping that body for an year is unusual.

  • @sameeragunawardhana8973
    @sameeragunawardhana8973 Рік тому +5

    කටහඬ ලස්සනයි මචන්

  • @ranjanvijepala7719
    @ranjanvijepala7719 Рік тому

    හොදට තේරෙනව විශ්ම ලෝකයා කියල දෙන එක ❤️❤️❤️

  • @charuweerasooriya5215
    @charuweerasooriya5215 Рік тому +3

    😮👌🤔
    පුදුම හිතෙන දේවල් ..😮
    හරියන්නත් පුලුවන් ..👌
    ඒත් කව්ද දන්නේ කාටද කියන්න පුලුවන් මේ ඇත්තක්මදෝ කියලා 🤔

  • @worldwellness2910
    @worldwellness2910 7 місяців тому

    ඇත්තටම සුපිරි හඩ

  • @hirunimadhushika6739
    @hirunimadhushika6739 Рік тому +4

    ආසම කටහඩ❤️

  • @STVideoOfficial1
    @STVideoOfficial1 Рік тому +2

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා

  • @isharachandrasekara2379
    @isharachandrasekara2379 Рік тому +26

    පරණ කටහඬ ආපු එකනම් ලොකු දෙයක්.

  • @senukvihansara6320
    @senukvihansara6320 Рік тому +4

    ඇතියන්තම් පරන කටහඩ 🤩😎😆💖

  • @Oshada427
    @Oshada427 10 місяців тому

    Meka ත්‍රාසජනක video akak❤❤❤

  • @pasindusandaruwan9619
    @pasindusandaruwan9619 Рік тому +9

    අවුරුදු 17න් වැඩ කරලා විශ්‍රාම යනවනම් වයසට ගියපු doctors ලා ඉදියෙ🤕

    • @StheeshSatheesh-fd2zr
      @StheeshSatheesh-fd2zr 8 місяців тому +2

      තමන් කැමති දෙයක් කරගෙන යනවා කිව්වා මතකද ජිවිතේ ඉතිරි කාලේ

  • @Mrsithuu
    @Mrsithuu Рік тому +4

    Oh,super voice is come back 🤲

  • @sujanibandara3568
    @sujanibandara3568 Рік тому +14

    😁👏👏👏ගොඩක් දවසකින් සහෝදරයා ඔබ

  • @snwarshamana
    @snwarshamana Рік тому +8

    ආපහු පරන හඩ🥰

  • @sudathbandara3471
    @sudathbandara3471 Рік тому +5

    හැමදාම අලුත් වෙනස් දෙයක්.... ස්තුතියි... අපේ subscription එකට සාධාරණයක් කරනවට....

  • @rasikarasikasilva
    @rasikarasikasilva Рік тому +2

    කට හඩ ලස්සනයි

  • @senukvihansara6320
    @senukvihansara6320 Рік тому

    ඇත්තටම සුපිරි විඩියෝ එකක්

  • @_Strange_01
    @_Strange_01 Рік тому +9

    අනාගතයෙන් කෙනෙක් ඇවිත් සාක්ෂි විනාශ කරා වෙන්නත් පුලුවන් 🙂

  • @explorelanka100
    @explorelanka100 Рік тому +3

    වැඩෙනම් මරු,

  • @chandothilan4769
    @chandothilan4769 Рік тому +1

    රහස් රහස් විදියටම තියෙන්නෙ ඕන කියන එකයි මගේ අදහස

  • @rccrobin6521
    @rccrobin6521 Рік тому +1

    ඔබට ජය වේවා විෂ්ම ලෝකයා

  • @sdkd7965
    @sdkd7965 Рік тому +3

    මේක විද්‍යාප්‍රභන්දයක් වෙනන පුලුවන් නැත්නම් ඇතතටම මේ විස්තර කියනන ගිහින් වෛද්‍යවරැන් පරේශකයින් පරෙශන වලින් මැරැවා හෝ මිය ගිහින් ලොවෙන් සැගවිලා වෙනන පුලුවන් ඒ බව කලින් දැනගෙන පොත මිතුරාට දුන්නා වෙනන පුලුවන් මිතුරාට බරපතළ බව තේරුම් ගිය නිසා එයා පොත පිච්චුවා වෙනන ඇති මොකද ඒ කාලේ එහෙම දෙවල් උනා

  • @no-yh8eq
    @no-yh8eq Рік тому +1

    oka aththada balanna apita jiwath wenna pinana ape hamuduruwanee 😢😢😢😢

  • @padminipathirana4410
    @padminipathirana4410 Рік тому +2

    මේ කටහඩට කැමති මේ කටහඩ ගේන්න කියන අය මේ කොනට

  • @shashimalshashimal5985
    @shashimalshashimal5985 Рік тому

    Supiri video akak👌👌👌👍👍👍👍👍👍

  • @slmicro3857
    @slmicro3857 Рік тому +2

    onam deyak wennath puluwan .nowennath puluwan..kohomawunth ewa wenna puluwan kiyala hithala awaboden jeewath wena eka hodayi🧐🧐🧐

  • @thush6512
    @thush6512 Рік тому +3

    සුපිරි

  • @singha4758
    @singha4758 Рік тому +7

    අන්දන්න හදනකොට ඉල්ලගෙනම අදින්න ආස අයත් එමටයි . කියවන්න දද්දභ ජාතකය 🤣😂🤣😂😬

  • @SKYLINE-xp2nt
    @SKYLINE-xp2nt Рік тому +1

    Mama hithanne surya (ira) echchara hariyak apita eda denne

  • @borntosuccess2047
    @borntosuccess2047 Рік тому +1

    ❤ luv u wishma lokaya ❤️

  • @thineththathsara8894
    @thineththathsara8894 Рік тому +1

    මරු අයියේ

  • @SupiriDanumaCaN
    @SupiriDanumaCaN Рік тому +4

    අදත් විඩියෝ එක සුපිරී😍 කියන අය ලයික් කරන් යමු😍👇

  • @chamodsadaruwan3566
    @chamodsadaruwan3566 Рік тому +3

    Superb 🎉❤😊

  • @jdtravel178
    @jdtravel178 Рік тому +5

    All the Best ❤️

  • @timeforchanges
    @timeforchanges Рік тому

    One of the best video.

  • @sameeraharsha9843
    @sameeraharsha9843 Рік тому +7

    අපිත් හිතාගෙන හිටියේ 2020 මෙහෙම වෙයි කියලා ඒත් ගෙදරට වෙලා ඉන්න තමා උනේ. 🙂🙂

  • @Noobplayingff
    @Noobplayingff 5 місяців тому

    එකෙක්ගේ හීනයක් අල්ලන් නටන්න එපා බන් 🥲

  • @sandunbandara777
    @sandunbandara777 Рік тому +5

    අතීතය හා අනාගත ය තියෙන්නෙ වර්තමානය තුලයි ලොක්කා .

  • @NithumLakdew
    @NithumLakdew Рік тому

    ,හොදම විඩියෝ දාන්නේ ඔයා තමා

  • @OshanViduranga1
    @OshanViduranga1 Рік тому

    නියමයි විශ්ම ලෝකය

  • @indigo3210
    @indigo3210 Рік тому

    සමහර තැන් ගොඩක් පරස්පරයි

  • @inhocsignovinces-5797
    @inhocsignovinces-5797 Рік тому

    Niyamai

  • @binu_Hettiarachchi
    @binu_Hettiarachchi Рік тому +12

    අනේ අනාගතයට ගියානම් ඒ තරම් දියුනු රටක අවුරුද්දක් නෙවෙයි ජීවිත කාලයක ඉන්නවා කියන අය කෝ බලන්න

  • @DhammaAudioLibrary
    @DhammaAudioLibrary Рік тому +3

    ඔබට මෙම වීඩියෝවේදී මගහැරුන අතිශය වැදගත් කාරනයක් තියෙනවා. ඒ තමයි ඔහු එම පොතේදී සදහන් කරනවා 21 වන සියවසේ සිදුවන අතිශය දරුණු යුද්ධයක් ගැන. එය - A catastrophic world war that occurred in the 21st century - සදහන් කරනවා. ඒ ගැන සොයා බලන්න. (ඔබට බොහොම ස්තුතියි ඔයා මාව මේ ගැන හොයන්න පාරට ඇදලා දැම්මට)

    • @ruviniranaweera
      @ruviniranaweera Рік тому +1

      Can you tell me the name of this book
      I mean spellings

    • @DhammaAudioLibrary
      @DhammaAudioLibrary Рік тому +1

      @@ruviniranaweera "Chronicles From The Future: The Amazing Story of Paul Amadeus Dienach"

    • @ruviniranaweera
      @ruviniranaweera Рік тому +1

      @@DhammaAudioLibrary thank you

  • @w.kshriyani-er7ui
    @w.kshriyani-er7ui Рік тому

    Nice broo....ay kathawa lassanai...

  • @kwgdr3973
    @kwgdr3973 Рік тому +10

    3906 ට ලෝකෙම වෙනස් වෙන්න පුලුවන් ලන්කාව ඇරෙන්න අද තිබුන වගේම තමා එදාටත් ලන්කාව 😅

    • @nishanthivijebandara3435
      @nishanthivijebandara3435 Рік тому +5

      ඊයා එහෙනම් මම ඒකාලෙට ලන්කාවේ ඉපදෙන්නේ නෑ

    • @dasunudayanga125
      @dasunudayanga125 Рік тому +5

      @@nishanthivijebandara3435 ඒ ආයෙ ඉපදුනොත්නෙ😹

    • @NAVEENGAMINGYT-uo3qx
      @NAVEENGAMINGYT-uo3qx 11 місяців тому +1

      @@dasunudayanga125 🤭🤭🤭🤭

  • @VishwaNavodyea
    @VishwaNavodyea 6 місяців тому

    කෝමා තත්ත්වය කියන්නේ සමහර විට මේ තත්ත්වය වෙන්න බැරිද ?,සමහර අය අවුරුදු ගානක් කෝමා වල ඉදලා ආයෙත් පියවි සිහියට එද්දි වෙන්නෙ අනගතේ ඉදලා වර්තමානයට එන එක වෙන්න බැරි ද?🤔🤔🤔

  • @user-dalzy5522
    @user-dalzy5522 Рік тому

    මේ කටහඩ තියන වීඩියෝ විතරයි මමනන් බලන්නේ

  • @nipuncamodyak.a.3398
    @nipuncamodyak.a.3398 Рік тому +1

    කට හඩ මරු

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 Рік тому

    Thanks

  • @ලකියා-ඤ4ට
    @ලකියා-ඤ4ට Рік тому +2

    අඩේ ඒක වෙනම අදහසක්.. හැබැයි ඉතින් ඇත්ත නැත්ත බලන්න අපි නෑනෙ 😁😢

  • @thushankumara4988
    @thushankumara4988 Рік тому

    නියමයි සහෝ

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 Рік тому

    වෙන්න පුලුවන්.
    ඒ වගේම විය හැකි විය යුතු දෙයක්.

  • @sinhalaexplora
    @sinhalaexplora Рік тому +2

    ගැම්මක් ❤️

  • @mudithabandara8575
    @mudithabandara8575 Рік тому

    Good one

  • @thusharidammikarathnayake2225

    Supiri

  • @isurugihan464
    @isurugihan464 Рік тому +1

    Supiriyak🤩

  • @chanukaheshan5431
    @chanukaheshan5431 Рік тому

    ඔයා කියන දේවල් ඇත්ත වෙන්න පුළුවන්....
    කාලය ඇත්තටම රේකිය නෑනේ...

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 Рік тому

    සිය වස් ගණනාවකට පස්සේ වෙන දේ ඕන එකෙක්ට කියන්න පුළුවන්. ඒත් ලබන අවුරුද්දේ වෙන දේවල් හරියටම කියන්න පුළුවන් කෙනෙක් තමයි හොයා ගන්න නැත්තේ.

  • @gusthiproductions7529
    @gusthiproductions7529 Рік тому +1

    2M ඉක්මන්ටම ගහමු ❤

  • @fashionwithlakshi
    @fashionwithlakshi Рік тому +74

    පරණ හඩට ආදරෙ අය කෝ..

    • @lahiruhapuwaththa6980
      @lahiruhapuwaththa6980 Рік тому +3

      අනිවාර්නයෙන්ම ❤😍🥰

    • @RashmikaJanith
      @RashmikaJanith Рік тому +1

      @@vini_shorts_700 😅😅😅😅😅😅😅😅😅😅

  • @scoobydoo9765
    @scoobydoo9765 Рік тому +1

    Kiyana dewal echchara ternnet ne matakat ne... et me voice eka tiynakal meka balanawa.. voice eka nam fatta

  • @sanjeewafb6697
    @sanjeewafb6697 Рік тому

    Obathumage namath ekka photo ekak danna puluwanda.lassana hadak thiye obata

  • @uthumanuradha6458
    @uthumanuradha6458 Рік тому

    Anee meka aeththada mm nam asa den thiyena vdihata oya thakshanaya hoya gaththa den aethi

  • @gaminggaga2150
    @gaminggaga2150 Рік тому +1

    Super💕💟