අතින්ද්‍රීය ඥානයෙන් වැඩ පෙන්වූ එඩ්ගා කේසි ගේ ලොමු ඩැහැ ගැන්වෙන අනාවැකි | Predictions Of Edgar Cayce

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 282

  • @ruwangurusinghe4723
    @ruwangurusinghe4723 Рік тому +25

    2M රහසතමයි ඔහුගේ කටහඩෙහි තියෙන ඇදගැනිමේ.ශක්තිය හා හිතට වදින විදියට ඉදිරිපත් කිරිම .ජයවෙවා ඔබට .✌

  • @pathmaranjani4389
    @pathmaranjani4389 Рік тому +9

    බුදු දහම අනුව මෙ සියලුම දෙ බුදුන් වහන්සේ දේශනා කොට තියෙනවා

  • @--Sunflower--88--
    @--Sunflower--88-- Рік тому +13

    ❤❤❤❤❤2,000,000ක නොසැලෙන ආදරයට උණුසුම් සුභ පැතුම්.. උතුම් රසවින්දනයක් රැගෙන එන ඔබ සැමට තූති 💐♥️♥️♥️♥️♥️♥️

  • @sameerasmr6217
    @sameerasmr6217 Рік тому +4

    14:20 සහ 14:50 වටිනා අදහසක් මේ බොරුවෙන් සල්ලි වෙනුවෙන් දත කන ලංකාවේ පවා වුණොත් හරි නොවුණොත් හේතු හදාගෙන ඉන්න කරන දෙයින් ලොකු දේවල් බලාපොරොත්තු වෙන අනාවැකි කරුවන් ඉන්න සමාජයක ට...!
    Edgar Kesi ඒ අතින් ඉහළ යි...!!

  • @Nandasenaa
    @Nandasenaa Рік тому +34

    සුබ පැතුම් ❤මිලියන දෙකට❤

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      Machan matath podi sup ekak denawada subscribe karala🌝❤️

  • @yakdehiarachchigeravindra9421
    @yakdehiarachchigeravindra9421 Рік тому +7

    උණුසුම් සුබ පැතුම් channel එකට 🌹😍 අතීන්ද්‍රීය ඥානයෙන් කරන කියවීම්, සහ භූත ආදී කොට්ඨාස මාර්ගයෙන් කෙරෙන කියවීම් අතර වෙනස්කම් තියෙනවා. හොඳින් පුහුණු කළ අතීන්ද්‍රීය ඥාණයෙන් කරන කියවීම් අනෙකුත් බලවේග උපකාරයෙන් කෙරෙන කියවීම් වලට වඩා බොහෝ නිවැරදියි. ආනාපානසති භාවනාව කිරීමෙන් පසු අතීන්ද්‍රීය ඥානය දියුණු කර ගන්නා ආකාරය බුදුන් වහන්සේගේ දේශනා වලත් ඇතුලත්. ජයවේවා! විශ්ම ලෝකය.💝🙏

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 Рік тому +151

    ආදරේ මිලියන දෙකට .❤️.මිලියන තුනක් ගහමුද😲😄😁💪

    • @PASI_YAh_7_1
      @PASI_YAh_7_1 Рік тому +4

      ❤❤❤

    • @Kaveesha200
      @Kaveesha200 Рік тому +7

      අනුර කුමාරට නිවන් සුව ලැබේවා...🙏

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 Рік тому +1

      @@Kaveesha200 😁

    • @samanhettiarachi1590
      @samanhettiarachi1590 Рік тому +1

      @@vini_shorts_700 😀😀

    • @Kaveesha200
      @Kaveesha200 Рік тому +1

      @@vini_shorts_700 වරෙන් පකයාට මගේ ඇට දෙක පෙන්නන්න....වරෙන් වේසිගේ පුතා...

  • @krishanthiperrera551
    @krishanthiperrera551 Рік тому +4

    අනාවැකි හරියටම නිවැරදි වන්නේ නෑ. එය ඉතා පැහැදිලියි. බුදුන්ගේ දේශය මුහුදට යට වෙන්නේ ත් නෑ.

  • @WonderDiscoverLK9635
    @WonderDiscoverLK9635 Рік тому +6

    සුබ පැතුම් මිලියන දෙකට ❤️

  • @1MTv-r9f
    @1MTv-r9f Рік тому +3

    එහෙනන් මිලියන දෙකක් එකතු උනා😍❤️ ජයම වේවා....❤️

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      matath podi sup ekak denawada subscribe karala🌝❤️

    • @1MTv-r9f
      @1MTv-r9f Рік тому

      @@Chavo24491 මහන්සියෙන් ගොඩ යමු යාළුවා...ජය වේවා❤️

    • @Chavo24491
      @Chavo24491 Рік тому +1

      @@1MTv-r9faniwaren tanx bn❤️🔥🤗

    • @1MTv-r9f
      @1MTv-r9f Рік тому

      @@Chavo24491 ❤️

    • @1MTv-r9f
      @1MTv-r9f Рік тому

      @Naada Songs ❤️

  • @STVideoOfficial1
    @STVideoOfficial1 Рік тому +2

    නියමයි 👌 බුදු සරණයි ජය වේවා 😮❤️‍🔥😍

  • @kasunnishan2627
    @kasunnishan2627 Рік тому +5

    දන්නවද මචෝ... මේ background music එකට මට මතක් වෙන්නෙ instesteller චිත්‍රපටය.. ❤️
    රාමුවෙ රන්දික සර් ගෙ instesteller කියවීමට මේක දාල තිබුනා.. හැබැයි මට හිතෙන්නෙ මේ background music එක ඒ ෆිල්ම් එක වෙනුවෙන්ම හදපු එකක් කියල ඒ තරමට ඒ ෆිල්ම් එකත් එක්ක මේක ගැලපෙනවා.....
    අද වීඩියෝ එක නියමයි..
    සහෝ.. 2m වලට සුභ පැතුම්

  • @rusiruthathsara8860
    @rusiruthathsara8860 Рік тому +5

    Congratulations විශ්ම ලෝකය 😍❤️
    හැමදාම වටින Videos දිගටම ගෙන්න ජය වේවා...❤

  • @tharindu.darashanayattowit4032

    එඩ්ගා කේසි ගැන තව video මාලාවක් ඕනා❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sajeewaniperera4889
    @sajeewaniperera4889 Рік тому +3

    Congratulations brother...🎉🎉🎉 and wish you all the best for your future

  • @sachinthakawshal
    @sachinthakawshal Рік тому +2

    පරිණාමවාදය ගැන video එකක් ඕනේ අයියේ

  • @thabaruthathsara9970
    @thabaruthathsara9970 Рік тому +8

    පට්ට 2M ගැහුව ඒනම් , 3 M නුත් ගහමු ඒනම් ❤️💚

  • @sanjanakumari549
    @sanjanakumari549 Рік тому +1

    Suba pathanawa idiriyatama yanna theruwan saranai mama saudi Arabia sita

  • @anuruddaruwanpura388
    @anuruddaruwanpura388 Рік тому +2

    සුපිරි ඈ පැහැදිලි කිරීම.👌👌👌👍🙂

  • @samanthi3513
    @samanthi3513 Рік тому

    Mehema aya innàwa me wishwaye,🔥🔥🔥🔥💪

  • @SarathKalansooriya-qf1bj
    @SarathKalansooriya-qf1bj Рік тому

    Very attractive and interesting ❤❤❤❤

  • @Chinthaka08
    @Chinthaka08 Рік тому +3

    මිලියන 2 ට සුභ පැතුම් හැමදාම සුපිරි වීඩියෝ ගේන්න

  • @sudathbandara3471
    @sudathbandara3471 Рік тому +1

    Good n great documentary programme.

  • @pradeep_suranga
    @pradeep_suranga Рік тому +3

    Congratulations 2M ❤
    ඇත්තෙන්ම සුපිරි චැනල් එකක්.හැමදාම වීඩියෝ ටික බලනවා 🇱🇰

  • @greenlazer2607
    @greenlazer2607 Рік тому +4

    විශ්ම ලෝකයට සුභාසිරි
    💥Greenlazer...💫 ගෙන්... 🙏🙏🙏💐💐💐💙🌹
    💙"සෙනෙහසේ නවාතැන"...💖

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      Machan matath podi sup ekak denawada subscribe karala🌝❤️

  • @a.d.indikakumara6769
    @a.d.indikakumara6769 Рік тому +2

    3 millions a go විශ්ම ලෝකය..👍❤️🙏🙏👍👍👍

  • @yaninyanin7820
    @yaninyanin7820 Рік тому

    Good presentation!Good vjuce!

  • @Msm9126
    @Msm9126 Рік тому +3

    Congratulations wishma lokaya...
    3M gahamu..💪

  • @kansampath97
    @kansampath97 Рік тому +9

    He has seen the future on his eyes ❤

  • @SHAN-we6ri
    @SHAN-we6ri Рік тому +2

    2 Million වලට සුභපැතුම් විශ්ම ලෝකය!

  • @narmosl5521
    @narmosl5521 Рік тому +5

    Congratulations 2M Subscribers අයියේ

  • @naleenranasinghe6939
    @naleenranasinghe6939 Рік тому +17

    2M වලට සුභ පැතුම් විශ්ම ලෝකයා
    විඩියෝ එක නියමයි❤❤💯

    • @Chavo24491
      @Chavo24491 Рік тому +2

      Machan matath podi sup ekak denawada subscribe karala🌝❤️

    • @a.v.production460
      @a.v.production460 Рік тому +1

      කරා

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      @@a.v.production460 tanx bn❤️❤️🤗

  • @maintenancesolutions763
    @maintenancesolutions763 Рік тому

    ජය වෙවා .......👋👋👋

  • @niroshanprasanna3274
    @niroshanprasanna3274 Рік тому +9

    2M subcribers අවංකවම මාරම සතුටුයි ඒකටනං

  • @antonthamel2272
    @antonthamel2272 Рік тому +1

    This prediction nicely reported in our religion with all guidelines.

  • @punyaprasadini
    @punyaprasadini Рік тому +9

    එඩ්ගා කේසි ගැන නේද "Many mansions" පොතේ තියන්නේ 😃 "සංසාර මන්දිර " සිංහල පරිවර්තනය ❤️

    • @kumaraekanayake7901
      @kumaraekanayake7901 Рік тому +1

      ඔව්. Many mansions සිංහලට පරිවර්තනය කලා සන්සාර මන්දිර නමින්.එඩ්ගාර් කේසී
      ගේ අවර්ජන මත. කන්නිමහර සුමංගල හිමි පරිවර්තනය.

  • @KV_KOLLA
    @KV_KOLLA Рік тому +3

    අපිට ෙමච්චර ෙදවල් කියලා ෙදන ඔයාට හැමදාම අාදෙරයි💕💕💕💕👍👊

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      matath podi sup ekak denawada subscribe karala🌝❤️

  • @WedikkaraSampathSilva
    @WedikkaraSampathSilva Рік тому +10

    2M ගැහුවට සුබම සුබ පැතුම්. 💪💪 7.09 දෙවන ලෝක යුද්දයේදී සතුරු පෙරමුණ ජර්මනිය,ජපානය ,සහ ඉතාලිය නේද ? වීඩියෝවේත් තියෙන කොඩි තුන ජර්මනිය ,ජපානය සහ ඉතාලියයි. දෙවන ලෝක යුද්දයේදී ජර්මනියට සහයට සිටියේ ඉතාලියයි. ( යුරෝපයේදී ) ෆැසිසිට් වාදයේ නිර්මාතෘ වුනෙත් එවකට ඉතාලියේ ඒකාධිපති පාලකයා වුනු හිට්ලර් ගේ අතිජාත මිත්‍රයා උන මුසෝලිනියි. එහෙම නේද ? ( මම වැරදි නම් නිවැරදි කරන්න )

    • @MrMandernew
      @MrMandernew Рік тому

      ඔබ හරි. ප්‍රධාන පෙරමුණු තුන ජර්මනිය, ජපානය සහ ඉතාලියයි. මීට අමතරව ඔස්ට්‍රියාව, හ්ංගේරියාව රුමේනියාව, බල්ගේරියාව, ක්‍රොඒෂියාව සහ ස්ලොවේනියාව ඔවුන් සමග සිටියා. කේසි විශේෂයෙන් ඔස්ට්‍රි හංගේරියාව සඳහන් කරලා තිබුණේ, ඒක පළවෙනි ලෝක යුද්ධයේ දී වැදගත්ම ප්‍රදේශයක් වුණු නිසා වෙන්න පුළුවන්. වීඩියෝවේ පොඩි අතපසු වීමක් තියෙනවා. මේ පෙන්වන තුන්වන කොඩිය ඉතාලිය සහ මුසොලිනී තමයි.

  • @piyuminisansala-ps2jv
    @piyuminisansala-ps2jv Рік тому +2

    අයියා Ahofe ගැන වීඩියෝ එකක් ඔනේ එයා මේ ලගදී යන්නම ගිහින් 😢

  • @ruvinieedunuwille9109
    @ruvinieedunuwille9109 Рік тому

    Great EXPLANATION ❣

  • @motivationsongandmusic5381
    @motivationsongandmusic5381 Рік тому

    Thank you 🙏 ❤

  • @kumuduwijekoon4394
    @kumuduwijekoon4394 Рік тому +3

    මෙවැනි සිනෙන් සහා හැබැයින් යම් දෙයක් කිමේ හැකියාව තියෙන අය ලෝකේ පුරාවට සිටින බව මා අසා තිබෙනවා, එය සත්‍යයක්, එහෙම කියන්නේ මා ගැනයි, මා හට අවුරුදු 13 වයසේදී යම් දේවල් ඉබේම සිතිවිලි එනවා කියන්න, එතකොට මා පවසලා තිබෙනවා මගේ අම්මාට පියාට, එහෙත් ඔවුන් ඒ දේවල් විශ්වස කරන්නේ නැතිව සිටියාත් ඒ සිදු වීම් සිදු වූ විට මට දොස් නැඟු අවස්ථාවන් බොහෝ වෙලා තිබෙනවා, එයට හේතුව මා ඉතාම දඟකාර කටකාර දරුවෙක් නිසා,
    මා ගුටි කාපු අවස්ථාවක් බොහොයි , වසර ගණනාවකට ප්‍රථම සිදුවු සිද්ධියක් මගේ පියා උසස් රැකියාවක් කරන කෙනෙක්,එක් දිනක් ඔහු කතරගම යන්න සුදානම් වූ අවස්ථාවක, මා ඔහුට යන්නම දෙන්නේ නැහැ,මා අඬනවා,මාවත් එක්කරගෙන යන්න කියා, මගේ පප්පාට අනතුරක් වෙනවා කියලා, මම පවසනවා,නමුත් මා කියන කිසිම දෙයක් පිළිගන්නේ නැහැ ,ඒ මොහොතේ මට පහරක් ගහලා කිව්වා අම්මා එහෙම වෙන්නේ නැහැ කියලා, එහෙත් මට පේනවා පප්පලා යන වහනය පෙරලිලා අනතුරක් වෙනවා කියලා, ඒ සිද්ධිය කියන්න ,කියන්න මට ගහනවා, පසුව අයියලා දෙන්නායි, පප්පායි ගියා, ටික වේලාවකින් කියනවා, අපිට අනතුරක් වුණා කියලා පප්පා, හැබැයි පොඩි තුවාල පමණයි, වහනය පදවගෙන ගිය පුද්ගලයා සහා තව එක්කෙනෙක් මිය ගියා කියලා,
    පසුව මේ සිදු වීමෙන් පසුව මා යම් දෙයක් එපා කිව්වොත් යන්නේ නැහැ, එය ඔවුන් පිළිගත්තා යම් අනතුරක් වෙයි කියලා බියක් ඔහුට තිබෙනවා,
    මේ සාස්තර නම් නෙමෙයි,වරදවා තේ⁣රුම් ගන්න එපා, අදටත් මා හට පණිවිඩ එනවා,ඒ දේවල් කියන්නේ නැහැ,බැණුම් අහන්න බැරි නිසා, එක අනාවැකියක් කියන්නම්,2013 හා හට පණිවිඩ ආවා, 2023අන්තිම සහා ⁣2029 අඟ භාගය වන තෙක් ලෝකේ උඩු යටිකුරු වෙනවා කිව්වා,ඒ වගේම 2023 හරිම භායානක සිදුවීම් වල ආරම්භයයි,හේතුව මහා පොලොව පලාගෙන ගිහින් බොහෝ ජනතාවක් නැති වෙනවා,ඇමරිකාවක් නැතිවෙනවා,ආරාබියක් එංගලන්තයක් වැනි ප්‍රබල රටවල් ගණනාවක් මහාපොලව යටට යනවාලු, ඒවගේම ඉතියෝපියාව වැනි අද දුක් විදින රටවල් බොහෝමයක් දියුණුවෙන් දියුණුවට පත් වෙනවාලු, නමුත් මා මෙය කිව්වාට සත්‍යයක් ද නොදනිමි,එහෙම සිදු වුවොත් තමයි දැනගත යුත්තේ සත්‍යයක් ද කියා, 🇱🇰🇱🇰🇱🇰

    • @KumariKumari-fw7nc
      @KumariKumari-fw7nc Рік тому

      කැනඩාවත් යට යනවාද?
      ඔබගේ හැකියාවන් දියුණු කර ගන්න. කදිමයි.
      ඒවා හැමෝටම පිහිටන්නේ නෑ.
      ඔබ වාසනාවන්තයි.🙏

    • @udayaliya3247
      @udayaliya3247 Рік тому +1

      kumudu ඔයාගේ දක්ෂතාවයෙන් උපරිම ප්‍රයෝජනය ගන්න බලන්න ,මොකද මමත් ඔයා කාරයෙන් ගොඩාක් දෙවල් මම කරගත්ත, කුඩා ආපු වාසි ලබාගත්තා. ඒ නිසා වැඩි දියුණු කර ගන්ඩ බලන්න👍👍

    • @krishanihansika7318
      @krishanihansika7318 6 місяців тому

      යාලුවා මම ආසයි ඔයාගේ කතා අහන්න ඔයාව සම්බන්ධ කර ගන්න ක්‍රමයක් කියන්න

  • @l.a.smovies8356
    @l.a.smovies8356 Рік тому +6

    ඕක ඌ කියන්න කලින් බුදු දහමේ තියෙනවා...

  • @malaweeramanthrie2329
    @malaweeramanthrie2329 Рік тому

    මෙය ඇත්තක් බව තමයි තේරුම් යන්නෙ. ❤❤

  • @funnyshanu5302
    @funnyshanu5302 Рік тому +2

    සුබ පැතුම්

  • @dulabro845
    @dulabro845 Рік тому +1

    1st comment magen....❤️❤️❤️ Europe music band එක ගැන ගෙන්නකෝ..අයියේ අනිවා live එකකින් එන්නකෝ...

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      matath podi sup ekak denawada subscribe karala🌝❤️

  • @Coperation
    @Coperation Рік тому +2

    Ayylge talent ekt thamai 2M labune.congratulations !❤️.

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 Рік тому +4

    එඩ්ගා කේසිට විශේෂිත හැකියාවක් තිබුන වෙන්න පුලුවන්. එහෙත් ඒක සම්පූර්ණ නෙවෙන්න පුලුවන් .

    • @gaminidharmathilake7537
      @gaminidharmathilake7537 Рік тому

      ඔව්.අපි බෞද්ධ අය විධියට බුදු රජාණන් වහන්සේ තරම් දැනුවත් බවක් ඔහුට තිබූනේ නෑ.නමුත් ඇති ඉනිද්‍රිය දැනුමක් නම් තිබුණු බව පෙනෙනවා.

  • @punisher5982
    @punisher5982 Рік тому +1

    නියමයි මචන් 👍💪💪💪

  • @sunilareriyarathna3535
    @sunilareriyarathna3535 Рік тому

    නියමයි

  • @pererastores9509
    @pererastores9509 Рік тому

    Thanks 🎉🎉

  • @adheelivevlog
    @adheelivevlog Рік тому +2

    Congratulations 🥳🥳💝💝

  • @SaliyaPyshpakumara-un6vg
    @SaliyaPyshpakumara-un6vg Рік тому

    Good

  • @sudathgamini3036
    @sudathgamini3036 Рік тому +1

    එවැනි අය සිටිය හැකියි, ❤❤

  • @ramindakatuwala1580
    @ramindakatuwala1580 Рік тому +2

    ඔහුට හීනයකින් මෙන් පෙනී යන දේ තමන්ගෙ ලොකුකම පෙන්වන්න මං අනාගතය බලල කියන්නෙ කියල කේසිට කියන්න තිබුනා..ඒත් ඔහු එසේ කලේ නෑ..ඒවගේම එහෙම පෙනී යන දේ සිදුවන දින වකවානු කීමට යාමේදී පැටලෙන එක ස්වාභාවිකයි මොකද ඔහු ඒ සිදුවීම් ජවනිකා අතරතුර කැලැන්ඩරයක් දැක්කොත් නං හරියටම අවුරුද්ද කියන්න පුළුවන්! නැත්නම් කියන්න බැහැ..මොකද අවුරුදු දින සති මිනිසුන් හදා ගත් සම්මුති ඒකක නිසා..

  • @pramilawarnasuriya
    @pramilawarnasuriya Рік тому

    Me nalikawe pewethma me voice eka samagayi.minisunta akarshanaya unu handa digatama dima nalikawe wagakumayi..gd luck!

  • @sandunbandara777
    @sandunbandara777 Рік тому +6

    Congratulations for 2M.❤️❤️

  • @kasunjanadara4139
    @kasunjanadara4139 Рік тому +48

    විශ්ම ලෝකය 2M ගැහුවට පස්සෙ ස්තුටින් මේ වීඩියෝ එක බලපු අය මේ කොනට ..😙😙😃😃😗😗😎

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      Machan matath podi sup ekak denawada subscribe karala🌝❤️

    • @thevillageandme
      @thevillageandme Рік тому

      ෙකාන කපල තිෙයන්ෙන

  • @slfunny2401
    @slfunny2401 Рік тому +3

    සුපිරි යක් තමා ඉතින් ❤

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      matath podi sup ekak denawada subscribe karala🌝❤️

  • @GaneshfireworksSriLanka456
    @GaneshfireworksSriLanka456 Рік тому +2

    සුභ පැතුම් wishma Lokaya❤ ජය වේවා🎉live එකක් බලාපොරොත්තු වෙනවා 2M රසිකයෝ හැමෝම

  • @Uyanage
    @Uyanage Рік тому

    Mama kesige samsara Mandira potha, ohuge mathu bhawaya gena puwath path lipiyak kiawu ayek - hansinee - gall15:18

  • @manojrukshan1451
    @manojrukshan1451 Рік тому +2

    විශ්ම ලෝකය 2M subscribers ❤❤ congratulations 🤟🥳✨

  • @chamilgimhan6770
    @chamilgimhan6770 Рік тому +8

    😊😊😊 congratulations 2M❤❤

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      Machan matath podi sup ekak denawada subscribe karala🌝❤️

  • @HaroldMichael-b9m
    @HaroldMichael-b9m Рік тому +1

    when someone wants to serve humanity with their soul and body then nature gives him special power.

  • @sithuwili884
    @sithuwili884 Рік тому +1

    හැම වීඩියෝ එකටම මෙයාගෙම කටහඬ තිබුණ නම් මීට කලින් මිලියන දෙක ගහනව..ගොඩක් දවසකින් බැලුවෙ මේ කටහඬ නිසාමමයි

  • @jdtravel178
    @jdtravel178 Рік тому +4

    2M Congratulations Brother. All the Best 💗

  • @විචක්ශණශීලීවසිතන්න

    🙋🇱🇰 2M සුභ පැතුම් අයියා . අයියා ඉන්න විඩියො එකක් ඔනේ අපිට

  • @janithahashan7642
    @janithahashan7642 Рік тому +1

    Supiri 🥰

  • @ThewalkerVickey
    @ThewalkerVickey Рік тому +5

    Congrats for 2m ❤

  • @Diluna850
    @Diluna850 8 місяців тому

    Budu dahama ekka mathak karamin yanna video eka❤

  • @Tiktokkaniya
    @Tiktokkaniya Рік тому

    සුපිරි

  • @RVG346
    @RVG346 Рік тому +1

    රොබට් ඩවුනි ජුනියර් ගැන එකක් දාන්ඩකො

  • @amiladuminda9599
    @amiladuminda9599 Рік тому +1

    Chinaya ගැන video ekak karannako chinaya diyunu wechcha vidiya

  • @chanuthdissanayake3003
    @chanuthdissanayake3003 Рік тому

    Ewage aya danatamath innawa nm hodai👍🏻👍🏻

  • @sureshkankanamge
    @sureshkankanamge Рік тому

    Congratulations 🎉🎉🎉.

  • @asokashanthapriya1350
    @asokashanthapriya1350 Рік тому +1

    එඩ්ගා කේසි අනෙක් අය මොහනය කිරීමෙන් ලබගත් තොරතුරු වලින් ගොඩක් දේවල් කරෙ

  • @NOVA-yt2xm
    @NOVA-yt2xm Рік тому

    MA AIYYE ELAN JI WAITH GANA Video EKAK DANNA KO

  • @witepanda
    @witepanda Рік тому +1

    සුබ පැතුම 2M වලට 🎉❤❤

  • @tharidu6792
    @tharidu6792 Рік тому

    බොහොම ස්තූතියි සුබ පැතුම් වලට 2M subscribe

  • @fake_isuru3815
    @fake_isuru3815 Рік тому +2

    Congratulations 2M💫

  • @worldhero8429
    @worldhero8429 Рік тому +2

    පෘතුවියේ මනෝ කායන් මේ ගුරුත්වයෙන් පිටට යන්න බෑද?

  • @dishsadanu8979
    @dishsadanu8979 9 місяців тому

    බ්‍රිතාන්‍ය , ඉතාලියට අනාගතේ ?

  • @ruwankulathunga3261
    @ruwankulathunga3261 Рік тому +1

    2M.. niyamaii❤❤❤❤

  • @manel2627
    @manel2627 Рік тому +1

    සංසාර මන්දිර පොත කියවන්න

  • @PYTHON452
    @PYTHON452 Рік тому +1

    Thawa thawa me wage video karanna labewa❤😊

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      matath podi sup ekak denawada subscribe karala🌝❤️

  • @isharasandamini3722
    @isharasandamini3722 Рік тому +1

    Congratulations 👊♥️🥳🥰

    • @Chavo24491
      @Chavo24491 Рік тому +1

      matath podi sup ekak denawada subscribe karala🌝❤️

    • @isharasandamini3722
      @isharasandamini3722 Рік тому +1

      @@Chavo24491 hm sub kara 👊🥳

  • @manushaviran4945
    @manushaviran4945 Рік тому

    wow fatta
    2M good luck wishma lokaya

  • @manelpolman8188
    @manelpolman8188 Рік тому +3

    නාකි මයිනා මැරෙන දවස මෙයාට කියන්න පුලුවන් වුනාද දන්නෑ 😁😀

  • @bentenisan410
    @bentenisan410 Рік тому +1

    Congratulations ❤ 2M

  • @hdnhdgdbd8537
    @hdnhdgdbd8537 Рік тому

    Oyaaa.vinasaya.mainee.kiyanna.wadipura.hiyenne.

  • @god8014
    @god8014 Рік тому

    Me2 my friend...im olso one of them 2M❤

  • @levianthony5003
    @levianthony5003 Рік тому

    I saw the same vision with less details when meditating

  • @sujiththommadura5927
    @sujiththommadura5927 Рік тому

    Congratulations for two million

  • @apgunathilaka
    @apgunathilaka Рік тому

    එහෙනං.මේකත්..හරියයි

  • @sampathravindra318
    @sampathravindra318 Рік тому +2

    1st comment ❤❤❤❤

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      matath podi sup ekak denawada subscribe karala🌝❤️

  • @somaweerasinghe-pj7kq
    @somaweerasinghe-pj7kq Рік тому

    කේසි ගේ කියවීම් ගැන විස්තරයක් කරන්න

  • @shiran7403
    @shiran7403 Рік тому +2

    Subscribers මිලියන දෙකකට පසුව 😍❤

    • @Chavo24491
      @Chavo24491 Рік тому

      matath podi sup ekak denawada subscribe karala🌝❤️

  • @sandaruwansan5683
    @sandaruwansan5683 Рік тому

    GooD 👍

  • @kavindagihan
    @kavindagihan Рік тому

    I saw somewhere an African continent is changing and there might be a possible pole change in future.

  • @malizaperera
    @malizaperera Рік тому +1

    Congratulations for 2M