Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බිලියනයක් කියන්නෙ 1 බොංදු 10 🤣 . ඒත් බුදුන් වහන්සේ දේශනා කලා මිනිසුන්ගේ ආයිශ අසන්කෙයියට ගිහින් ආයෙ 0 ඇවිත් ඒ වගේ 128 මිනිස්සු සත්තු මේ ලෝකෙ ජීවත් වෙනවා කියලා . අසංකෙයියට 1 බොංදු 140 . ඒක එක්ක බලද්දි අවුරිදු බිලියන ගනන මොකද්ද. තාම විද්‍යාව ළදරුවෙක් වගේ. බුදුන් වහන්සේගේ දර්මය ඉදිරියේ❤️🙏🙏🙏🙏
අවුරුදු 60 දී මිනිසුන්ගේ බුද්ධිමත් බව වැඩි වනවා වගේම සූර්යයා බිලියන 60 දී බුද්ධිමත් ජීවින් බිහිකරනු ඇත
ආදරේයි ජීවය දෙන අපේ පෘථිවිය ට 🌎❤
අද කටහඩ වෙනස්නේවිශ්ව ලෝකය❤️😍
ඒකනේ
වෙනස් තමා 😏. ඇහෙන් නැද්ද 🫣
Hmm🙂
කටට අරගේන එකයි
ඒක නම් තදින්ම හිතට වැදුනා🥺🌍🙏
Wishma lokayage dan voice eka maru 😄😄😄🤩😘
පෘථිවිය ආරාක්ශා කරගන්න පුලුවන් වෙයි කොහොම හරි ♥️
දැනුවත් කිරීම පිලිබදව ගොඩක් ස්තුතියි විශ්ම ලෝකය .අදත් වීඩියෝ එක නියමයි .ජයෙන් ජයම වේවා විශ්ම ලෝකය .තෙරුවන් සරණයි ..!
අංක ගණිතමය ඇසුරෙන් නියම පැහැදිලි කිරීමක්.විෂිෂ්ටයි.
ඔයාලා බොහොම ස්තුතියි මෙවගෙ වැදගත් විඩියො දනවට💮💮
Thanks ! Vishma lokaya 💛💛💛
අපේ voice එක අපිට ඕනිඅපේ voice එක අපිට ඕනිඅපේ voice එක අපිට ඕනිඅපේ voice එක අපිට ඕනිඅපේ voice එක අපිට ඕනි
Aniwarayen oni.
🤣😜🥰
mekath lassaani thathvikai voice 2kama hodai eth anith voice eka honda nahaaaaaaaaaaaa e voice eka hinda mn video baluweth na ada poddak hari
ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි . ________මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏
Tnx ❤
මේ සියල්ල සිදු උනොත් වෙනත් ලෝකයක ජනාවස වූ නිරාගමික යන් කියාවී පෘථිවි ය තුල මිනිසුන් කිසිදා ජීවත් නොවූ බව සියලු දෙනා නුවනින් විමසා බලා කටයුතු කරන්න 🙏🙏🙏
@@vihangathathsarana5587 🙏🙏
කටහඩනම් මරු✌
මිනිස්සු 120 පනින විදිහ හොයාගන්නවා ඉලෝන් මස්ක් වගෙ වැඩ්ඩො බිහි උනොත් ලෝකෙ ඉරණම උනත් වෙනස් කරන්න පුලුවන් 💙
ප,,,,,තමයි.ඉලෝන් ගොබ්බයොත් ඔක්කොම ඉවරයි තව ටික කාලෙකින්
පෘතුවිය ගැන දුක හිතුනා😢😢
අලුත් කටහඩක් ,ඒකත් ලස්සනයි ❤
දුක හිතෙනවා විශ්ම ලෝකය 😢😢😢😢😢😢😢🌍🌎🌏
ගොඩකාලෙකින් සුපිරි වීඩියෝ එකක් 🤩🤩🤩😁😁😁🤟🤟🤟
Your videos are amazing...You're doing a great job by sharing a lot of important things... 😊😊😊😊 I'M WITH YOU FOREVER...THANK YOU FOR YOUR EFFORT🥰🥰🥰
ගොඩක් දේවල් ඉගෙන ගත්ත ❤️
ජය වේවා අයියේ
විශ්ම ලෝකයට ආදරෙයි නම්❤️ like එකක් දාගෙන යමු.👇
විශ්ම ලෝකයට ආදරෙයි කියලා උබට like දාන්නෙ pakatada 😂😂
අඩේ පට්ට වොයිස් එක ආහ්🤘🌹❤
කතාව නම් ලස්සනයි
මේ ස්වභාවධර්මයට ආදරෙයි ❤️🫶🙏🙏
හරිම අගෙයි
හැබැයි මෙ විඩියො එකට එ වොයිස් එක ගැලපෙනවා ,මරු
වටින වීඩීයෝ එකක් ❤❤
ලෝකේ කොච්චර වෙනස් උනත් අපේ ගෑනි නාන්නේ සතියට එකපාරයි😂😂😂🙏
උබේ ගෑනි විතරක් නෙවෙයි ගෑනූ ඔක්කොම එකයි
@@shehanshamisu2186 🤣🤣🤣🤣
රීය යකෝ divorce කරපන්
@@prabathelkaduwa9883 sira 😂😂🖕🖕
තෝත් එහෙම වෙන්නැති
කාලෙකට පස්සෙ විශ්ම ලෝකයෙ video එකක් බැලුවෙ. Video එක නම් සුපිරියි. හැබැයි මොකක්ද කටහඩද උනෙ 🧐
මනස කැලබුනා අයියේ
Me voice ekath maru ❤❤ video eka goadak hodai
පරිනාමවාදය හා ත්‍රිපිටකය ගැන විශ්ම ලෝකයේ අදහස මොකක්ද කියල video එකක් දෙන්න..💪😊❤️
කටහඩ සුපිරි ඇ සුපිරියක් 👍🏻❤️
පෘථිවිය මළ ග්‍රහලෝකයක් වෙනවා කියන කොටනම් දුකයි 🥺
Harima pudumai jeewitheth ohoma thamai good luck
තව අවුරුදු සියයකින් ලංකාව මොනවා වෙයිද කියලා කල්පනා කරන්නේ මම😂
ඒත් රාජපස්ස පැටියෙක් රජකරනවා සුවර් 😟
@@thilijay8837 වහල්ලූ ඉන්නකම්ම එහෙම වෙයි බන්
@@sieno-xtt61965 අනිවාර්යයෙන් බං 😥
@@thilijay8837Hariyanne naa wenas karala daanna oone
@@tehan_fernando අපිම තමයි මචන් ගේමක් ගහන්න ඕන නාකි සෙට් එකනම් තාම කඩේ යනවා 😣
පෘථිවි මාතාව සුරැකේවා..❤️❤️❤️
මේ කටහඩත් ලස්සනයි❤️
ඉදිරි අවුරුදු ගාන ඇතුලත මොන දේ උනත්,දවසක කෘතිම බුද්දිය විසින් මිනිස් බුද්දිය පාලනය කරන කාලයක් එනව 😎
niyamai
Supiriyak video aka
අනේ පරණ කටහඩට අපි ආස 😥
චේගුවේරා ගැනත් වීඩියෝ එකක් කරන්නකො 🥺❤️
Good job vishma lokaya 🥰❤
වැදගත් වීඩියෝවක්! 🔥🙏
ආසම Video
නියම තොරතුරැ ටිකක් 👍👍👍
පරිසරය සුරකිමු.
විශ්ව විශය අචින්ත්‍යයි නිමක් නැත නිතරම වෙනස් වෙන ස්වභාවය ඇත. ❤
wishma lokaya 💖💖
අයියෙ පෙප්සි සමගමෙ අත් වැරදි ගැන video එකක් කරන්නකො
Oo
පෘථිවිය පව් අප්පා
අවුරුදු මිලියනයකින් අපි ශක බුම්😔😔😔😔😔
මිනිසා තමන් ජිවත් වෙන පෘතිවියෙ ජිවය , සාමාන්‍ය හැසිරවිම පවා වෙනස් කරවන්න පුලුවන් තරම් දක්ශ සත්වයෙක් ... අද නාසා එකෙ පවා ඉන්න අයගෙ එකම අරමුන ඒක නෙවෙද?... පෘතිවියෙම ඉපදිලා පෘතිවියම වෙනස් කරන්න පුලුවන් ජිවියෙක් තමයි මනුස්සයා කියල දැනුනම හිතට අමුතු හැගිමක් ආවා... මාත් ලොකෙ වෙනස් කරන්න ඔන කියන බලාපොරොත්තුව ආවා
ලෝකෙ වෙනස් කරන්න ඔය මොන ප,,,කෙක්ටවත් බෑ ගොබ්බයෝ .අපි ලෝකෙට අනුව වෙනස් වෙන්න ඕනි.ඒකත් ඇත්ත
ගැම්මක් ඇ ❤️
lokaya aiyage augura puddak aul gihilla kiyal hithamu😍😊
අපි හෙට දවස කොහොම වෙයිද කියල හිතනවා ,මෙයා අව්රුදු බිලියනයක ගැන කියනව?
අනිවාර්යෙන්😇
ලස්සන වීඩියෝ එකක් ❤️🩹😁
අද voice එක ලස්සනයි..❤️
1st comment 5 දෙනෙක් දාලා 🤣🤣
Elon musk 👀
ආසම මාතෘකාවල්...💖🚀💫
niyama pahadili kirimak
Give a video about Suzuki every
හැබැයි මට නම් හිතෙන්නෙ අවුරුදු බිලියනයක් යද්දි එක ගහක් තියා වතුර බින්දාක් කාත් නැහැ කියලා නම් ශුවර් 👍
Aththatama me jiwithe me lokaya harima puduma deyak sathutui mehema hari me loke gena denaganna lebenawata ❤❤🌎🌹
1st comment එක මගෙන් 👻♥️
ආදරෙයි😘😘
කෝ අපේ ගාම්භීර කටහඩ 👀
First view ,first like ,first comment
කලින් කටහඩ මරු❤️
දැන් කටහඩ අව්ල් කලින් කටහඩ හොදයී.
ගුවන් යානයක රැගෙන යා හැකි භාණ්ඩ පිළිබඳ වැඩසටහනක් කරන්න . විශේෂයෙන් සංගීත භාණ්ඩ පිළිබඳවයුදෙව් බයිබලය පිළිබඳ වැඩසටහනක් කරන්න .
💚💥💚💥
හැත්ත පස් වන වසර. ඒ වචනේ හරියටම හරි .
Aiye voice eka aul issella tibba voice eka hodai
C4 kriyawliyat CO2 adu mattmkdi unth prabasansleshany krnn puluwn
අනුර සහෝදරයා සිය පුංචි අම්මා අබු කමට ගන්න තරම් නොදියුණු වනචාරි මිනිස්සුන් මේ යුගයේ ඉපදෙන්නෙ ඇයි කියල වීඩියෝ එකක් ගේන්න පුලුවන් ද
අනෙ පෘතූ😩🥺
එලම මචං .....සගෝ ජය වේවා ! සුබ නත්තලක් උඹටත්, එවගේම මේ කමෙන්ට් එක දකින හැමෝටමත්...😚❤️
සුබ නත්තලක්!!
First Comment 😍
1:06 mee film ekee nama mokakda?
Supiri 😻
👍👍👍👍👍👍👍🥰
kiyanna thiyenne budu dhama satthyaii
පලවෙනි කමෙන්ට් එක මගෙ 💝😑
කො...සුපුරැදු කටහඩ.
එහෙම බැලුවාම පෘථිවියත් ජීවියෙක් වෙන්න බැයිද 😶
me wage video balanna thamai mn asama...
සුපිරි
ආයුබෝවන් කියද්දිම මට හිතුනෙ මේ චැනල් එකේ අයිතිකාරය වෙන පොරකට චැනල් එක විකුනල වගේ කියලා..🤔
😥😥
ara supiri katahaden meka kiuwa nam mara gathiyak thiyenawa..
🎉🎉🎉🎉🎉🎉🎉🎉
Aiye oya video eka play wenna kalin akuru tiype karanna hadanne කොහොමද
පරණ voice එක 😒❤️
Channel ekata adare aya me konata ❤️💚
බිලියනයක් කියන්නෙ 1 බොංදු 10 🤣 . ඒත් බුදුන් වහන්සේ දේශනා කලා මිනිසුන්ගේ ආයිශ අසන්කෙයියට ගිහින් ආයෙ 0 ඇවිත් ඒ වගේ 128 මිනිස්සු සත්තු මේ ලෝකෙ ජීවත් වෙනවා කියලා . අසංකෙයියට 1 බොංදු 140 . ඒක එක්ක බලද්දි අවුරිදු බිලියන ගනන මොකද්ද. තාම විද්‍යාව ළදරුවෙක් වගේ. බුදුන් වහන්සේගේ දර්මය ඉදිරියේ❤️🙏🙏🙏🙏
අවුරුදු 60 දී මිනිසුන්ගේ බුද්ධිමත් බව වැඩි වනවා වගේම සූර්යයා බිලියන 60 දී බුද්ධිමත් ජීවින් බිහිකරනු ඇත
ආදරේයි ජීවය දෙන අපේ පෘථිවිය ට 🌎❤
අද කටහඩ වෙනස්නේ
විශ්ව ලෝකය❤️😍
ඒකනේ
වෙනස් තමා 😏. ඇහෙන් නැද්ද 🫣
Hmm🙂
කටට අරගේන එකයි
ඒක නම් තදින්ම හිතට වැදුනා🥺🌍🙏
Wishma lokayage dan voice eka maru 😄😄😄🤩😘
පෘථිවිය ආරාක්ශා කරගන්න පුලුවන් වෙයි කොහොම හරි ♥️
දැනුවත් කිරීම පිලිබදව ගොඩක් ස්තුතියි විශ්ම ලෝකය .අදත් වීඩියෝ එක නියමයි .ජයෙන් ජයම වේවා විශ්ම ලෝකය .තෙරුවන් සරණයි ..!
අංක ගණිතමය ඇසුරෙන් නියම පැහැදිලි කිරීමක්.විෂිෂ්ටයි.
ඔයාලා බොහොම ස්තුතියි මෙවගෙ වැදගත් විඩියො දනවට💮💮
Thanks ! Vishma lokaya 💛💛💛
අපේ voice එක අපිට ඕනි
අපේ voice එක අපිට ඕනි
අපේ voice එක අපිට ඕනි
අපේ voice එක අපිට ඕනි
අපේ voice එක අපිට ඕනි
Aniwarayen oni.
🤣😜🥰
mekath lassaani thathvikai voice 2kama hodai eth anith voice eka honda nahaaaaaaaaaaaa e voice eka hinda mn video baluweth na ada poddak hari
ක්‍රියාවක ප්‍රතික්‍රියාවක් තියෙනවා . ඒ කියන්නේ උදාහරණයක් තුලින් මෙය පැහැදිලි කරන්නම් අපි වී වැපිරුවොත් අපිට වී ලැබෙනවා අපි කන්සා වැවුවොත් අපිට වී ලැබෙන්නේ නෑ අපිට කන්සා තමයි ලැබෙන්නේ ඒ වගේ තමයි අපි යහපතක් කලහොත් අපිට යහපත් දේ ලැබෙනවා. අපි අයහපතක් කරොත් අපිට අයහපත් දේ ලැබෙනවා. ඉතින් ඔබට ප්‍රෂ්ණ යක් එනවා එක ඇත්ත නම් ඇයි හොද කරන මිනිස්සුන්ට කරදර එන්නේ හොරු රජ වරු වගේ ඉන්නේ කොහොමද කියලා . අපි යනකොට මේ ලෝකේ මිල මුදල් අරන් යන්නේ නෑ අපි අරන් යන්නේ කල හොද සහා නරක විතරයි . ඒවායේ ප්‍රතිඵල මේ බවයේ හෝ මතුබවයකදී ලැබෙනවා ඒකාන්තයි . එත කොට හොරුන්ට දඩුවම් කර්ම යට බාර දිය යුතුයිද ? නෑ හොරුන්ට දඩුවම් දිය යුතුමයි . ඔවුනට මේ ආත්මය තුල නීතියෙන් රින්ගන්න පුලුවන් උනත් ඔවුන් කල දේ ප්‍රතික්‍රියාවක් ඔවුන්ට ලැබෙනවා. එහෙනම් පුනර්බය ඔප්පු කරන්න කියලා ඔබ හිතනවා වෙන්න පුලුවන් පෙර ආත්මය කියන දරුවන් ලෝකයේ බොහෝ තැන් වලින් සොයා ගන්න පුලුවන් ඔවුන් මේ දර්ම තාවය අසාවත් නැති අය එත් බොහෝ සාක්ෂි නැත්තේ ඇයි. මිනිසෙකු මරනයෙන් පසු නැවත මිනිස් බවයක් ලබන්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා සේ ඉතාමත් දුර්ලභ අවස්තාවකයි. එයිනුත් පෙර මතකය යම් තාක් හෝ පිහිටන්නේ එයිනුත් සුලු පිරිසකටයි. අවසාන වෂයෙන් කියනවා නම් අපට ඉතුරු වන්නේ අප කල හොද නරක දෙක විතරයි .
________
මම මට හැකි උපරිමයෙන් ආගමික කරුනු පසෙකලා මෙය විග්‍රහා කලා. මෙය පිලිගැනීම හෝ නොගැනීම ඔබ සතුයි මොකද ඔබේ ජීවිතය යේ තීරකයා දෙවියන් වහන්සේ හෝ වෙනත් පුද්ගලයකු නොව ඔබම නිසයි. හැකිතාක් යහපතෙහි හැසිරෙන්න 🙏🙏
Tnx ❤
මේ සියල්ල සිදු උනොත් වෙනත් ලෝකයක ජනාවස වූ නිරාගමික යන් කියාවී පෘථිවි ය තුල මිනිසුන් කිසිදා ජීවත් නොවූ බව සියලු දෙනා නුවනින් විමසා බලා කටයුතු කරන්න 🙏🙏🙏
@@vihangathathsarana5587 🙏🙏
කටහඩනම් මරු✌
මිනිස්සු 120 පනින විදිහ හොයාගන්නවා ඉලෝන් මස්ක් වගෙ වැඩ්ඩො බිහි උනොත් ලෝකෙ ඉරණම උනත් වෙනස් කරන්න පුලුවන් 💙
ප,,,,,තමයි.ඉලෝන් ගොබ්බයොත් ඔක්කොම ඉවරයි තව ටික කාලෙකින්
පෘතුවිය ගැන දුක හිතුනා😢😢
අලුත් කටහඩක් ,ඒකත් ලස්සනයි ❤
දුක හිතෙනවා විශ්ම ලෝකය 😢😢😢😢😢😢😢🌍🌎🌏
ගොඩකාලෙකින් සුපිරි වීඩියෝ එකක් 🤩🤩🤩😁😁😁🤟🤟🤟
Your videos are amazing...
You're doing a great job by sharing a lot of important things... 😊😊😊😊 I'M WITH YOU FOREVER...THANK YOU FOR YOUR EFFORT🥰🥰🥰
ගොඩක් දේවල් ඉගෙන ගත්ත ❤️
ජය වේවා අයියේ
විශ්ම ලෝකයට ආදරෙයි නම්❤️ like එකක් දාගෙන යමු.
👇
විශ්ම ලෝකයට ආදරෙයි කියලා උබට like දාන්නෙ pakatada 😂😂
අඩේ පට්ට වොයිස් එක ආහ්🤘🌹❤
කතාව නම් ලස්සනයි
මේ ස්වභාවධර්මයට ආදරෙයි ❤️🫶🙏🙏
හරිම අගෙයි
හැබැයි මෙ විඩියො එකට එ වොයිස් එක ගැලපෙනවා ,මරු
වටින වීඩීයෝ එකක් ❤❤
ලෝකේ කොච්චර වෙනස් උනත් අපේ ගෑනි නාන්නේ සතියට එකපාරයි😂😂😂🙏
උබේ ගෑනි විතරක් නෙවෙයි ගෑනූ ඔක්කොම එකයි
@@shehanshamisu2186 🤣🤣🤣🤣
රීය යකෝ divorce කරපන්
@@prabathelkaduwa9883 sira 😂😂🖕🖕
තෝත් එහෙම වෙන්නැති
කාලෙකට පස්සෙ විශ්ම ලෝකයෙ video එකක් බැලුවෙ. Video එක නම් සුපිරියි. හැබැයි මොකක්ද කටහඩද උනෙ 🧐
මනස කැලබුනා අයියේ
Me voice ekath maru ❤❤ video eka goadak hodai
පරිනාමවාදය හා ත්‍රිපිටකය ගැන විශ්ම ලෝකයේ අදහස මොකක්ද කියල video එකක් දෙන්න..💪😊❤️
කටහඩ සුපිරි ඇ සුපිරියක් 👍🏻❤️
පෘථිවිය මළ ග්‍රහලෝකයක් වෙනවා කියන කොටනම් දුකයි 🥺
Harima pudumai jeewitheth ohoma thamai good luck
තව අවුරුදු සියයකින් ලංකාව මොනවා වෙයිද කියලා කල්පනා කරන්නේ මම😂
ඒත් රාජපස්ස පැටියෙක් රජකරනවා සුවර් 😟
@@thilijay8837 වහල්ලූ ඉන්නකම්ම එහෙම වෙයි බන්
@@sieno-xtt61965 අනිවාර්යයෙන් බං 😥
@@thilijay8837Hariyanne naa wenas karala daanna oone
@@tehan_fernando අපිම තමයි මචන් ගේමක් ගහන්න ඕන නාකි සෙට් එකනම් තාම කඩේ යනවා 😣
පෘථිවි මාතාව සුරැකේවා..❤️❤️❤️
මේ කටහඩත් ලස්සනයි❤️
ඉදිරි අවුරුදු ගාන ඇතුලත මොන දේ උනත්,දවසක කෘතිම බුද්දිය විසින් මිනිස් බුද්දිය පාලනය කරන කාලයක් එනව 😎
niyamai
Supiriyak video aka
අනේ පරණ කටහඩට අපි ආස 😥
චේගුවේරා ගැනත් වීඩියෝ එකක් කරන්නකො 🥺❤️
Good job vishma lokaya 🥰❤
වැදගත් වීඩියෝවක්! 🔥🙏
ආසම Video
නියම තොරතුරැ ටිකක් 👍👍👍
පරිසරය සුරකිමු.
විශ්ව විශය අචින්ත්‍යයි නිමක් නැත නිතරම වෙනස් වෙන ස්වභාවය ඇත. ❤
wishma lokaya 💖💖
අයියෙ පෙප්සි සමගමෙ අත් වැරදි ගැන video එකක් කරන්නකො
Oo
පෘථිවිය පව් අප්පා
අවුරුදු මිලියනයකින් අපි ශක බුම්😔😔😔😔😔
මිනිසා තමන් ජිවත් වෙන පෘතිවියෙ ජිවය , සාමාන්‍ය හැසිරවිම පවා වෙනස් කරවන්න පුලුවන් තරම් දක්ශ සත්වයෙක් ... අද නාසා එකෙ පවා ඉන්න අයගෙ එකම අරමුන ඒක නෙවෙද?... පෘතිවියෙම ඉපදිලා පෘතිවියම වෙනස් කරන්න පුලුවන් ජිවියෙක් තමයි මනුස්සයා කියල දැනුනම හිතට අමුතු හැගිමක් ආවා... මාත් ලොකෙ වෙනස් කරන්න ඔන කියන බලාපොරොත්තුව ආවා
ලෝකෙ වෙනස් කරන්න ඔය මොන ප,,,කෙක්ටවත් බෑ ගොබ්බයෝ .අපි ලෝකෙට අනුව වෙනස් වෙන්න ඕනි.ඒකත් ඇත්ත
ගැම්මක් ඇ ❤️
lokaya aiyage a
ugura puddak aul gihilla kiyal hithamu😍😊
අපි හෙට දවස කොහොම වෙයිද කියල හිතනවා ,මෙයා අව්රුදු බිලියනයක ගැන කියනව?
අනිවාර්යෙන්😇
ලස්සන වීඩියෝ එකක් ❤️🩹😁
අද voice එක ලස්සනයි..❤️
1st comment 5 දෙනෙක් දාලා 🤣🤣
Elon musk 👀
ආසම මාතෘකාවල්...💖🚀💫
niyama pahadili kirimak
Give a video about Suzuki every
හැබැයි මට නම් හිතෙන්නෙ අවුරුදු බිලියනයක් යද්දි එක ගහක් තියා වතුර බින්දාක් කාත් නැහැ කියලා නම් ශුවර් 👍
Aththatama me jiwithe me lokaya harima puduma deyak sathutui mehema hari me loke gena denaganna lebenawata ❤❤🌎🌹
1st comment එක මගෙන් 👻♥️
ආදරෙයි😘😘
කෝ අපේ ගාම්භීර කටහඩ 👀
First view ,first like ,first comment
කලින් කටහඩ මරු❤️
දැන් කටහඩ අව්ල් කලින් කටහඩ හොදයී.
ගුවන් යානයක රැගෙන යා හැකි භාණ්ඩ පිළිබඳ වැඩසටහනක් කරන්න . විශේෂයෙන් සංගීත භාණ්ඩ පිළිබඳව
යුදෙව් බයිබලය පිළිබඳ වැඩසටහනක් කරන්න .
💚💥💚💥
හැත්ත පස් වන වසර. ඒ වචනේ හරියටම හරි .
Aiye voice eka aul issella tibba voice eka hodai
C4 kriyawliyat CO2 adu mattmkdi unth prabasansleshany krnn puluwn
අනුර සහෝදරයා සිය පුංචි අම්මා අබු කමට ගන්න තරම් නොදියුණු වනචාරි මිනිස්සුන් මේ යුගයේ ඉපදෙන්නෙ ඇයි කියල වීඩියෝ එකක් ගේන්න පුලුවන් ද
අනෙ පෘතූ😩🥺
එලම මචං .....සගෝ ජය වේවා !
සුබ නත්තලක් උඹටත්, එවගේම මේ කමෙන්ට් එක දකින හැමෝටමත්...😚❤️