75. CID අධ්‍යක්ෂ වෙඩි වරුසාවකින් මරුට - රංජන් විජේරත්න පරීක්ෂණයට අතපොවයි - විජය ඝාතන අබිරහස 4

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 447

  • @misterdmmk
    @misterdmmk 10 місяців тому +184

    මේ යුගයේ මට හමුවූ විශිෂ්ටතම පර්‍යේශණ මට්ටමේ ජනමාධ්‍යවේදියා ඔබතුමායි❤ #චිරංජයතු

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 10 місяців тому +49

    ඔබතුමා පරිස්සමින්. පිස්සූ බල්ලන් තවම නිදැල්ලේ

  • @fightingvlogs409
    @fightingvlogs409 10 місяців тому +126

    පැහැදිලිව ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම සම්බන්දයෙන් ඔබතුමාට ස්තුතියි ,,විජය ගාතනය කලේ ප්‍රේමදාස බව දැන් මුලු රටම පිලිගත යුතුය

    • @lesliefernando3497
      @lesliefernando3497 10 місяців тому +2

      බොට වගේ රටටම පිස්සු කියල හිතුවද ?

    • @chandanawasantha9786
      @chandanawasantha9786 10 місяців тому +4

      Aniwa oka thamai minimaru balla rate hodama tharuna mola 60000k amu amuwe maraladamma okai ranjan dennama pare kudu wela male

    • @chandanawasantha9786
      @chandanawasantha9786 10 місяців тому

      ​@@lesliefernando3497naha ube ammage hora waheta pissu

    • @chandanawasantha9786
      @chandanawasantha9786 10 місяців тому

      ​@mortzkizshikesh9375ubala wage ponsiyo

    • @srimamangalika9684
      @srimamangalika9684 10 місяців тому +3

      පේමෙට විතරක් නොවෙයි ජවිපෙ ලයනල් රනසිංහ ටත් උවමනාවක් තිබිල තියෙනව

  • @Samanpalitha-si8ws
    @Samanpalitha-si8ws 9 місяців тому +9

    විජය ගාතනයට සම්බන්ද දෙදෙනාටම කලකම් පල දී තිබේ

  • @menikegm6525
    @menikegm6525 10 місяців тому +81

    පොදු ජනතාවට බලෙන් කාවද්දා තිබූ අසත්‍ය තතු මනාව හෙළි කරමින් සත්‍යය ජනගත කරනවාට කාරියවසම් මහත්මයා ට ගොඩාක් ස්තුතියි .
    ජීවත්ව සිටින
    බොරුකාර වංචාකාර දූෂිත අපරාධකරුවන්ට සොබාදහමේ යුක්තිය ඉටුවේවා .

  • @System-change-SL
    @System-change-SL 10 місяців тому +114

    අපි බලං ඉන්නවා ඊලඟ එක එනකං හැබැයි ඉතා පැහැදිලියි, පියාණෝ කරපු වැඩ. පුතානෝ සහ සොම්බියාට හොම්බෙන් යන්න මේ පාර ඡන්දයෙන් අපේ තීරණය දෙනවා

    • @nimaldissanayake4333
      @nimaldissanayake4333 10 місяців тому +1

      මේ තොරතුරු ජනගත කල යුතුයි .විජය ඝාතනය බැර කරල තිබුනෙත් ජේ.වී.පී එකේ ගිනුමට.රජයේ හමුදා විසින් බස් ගිනි තබා ට්‍රාන්ස්ෆෝමර් ගිනිතබා ඒ වැඩෙත් ජේ.වී පියට බැරකර තිබුනා .මේ බොරු ප්‍රචාර නිවැරදි කල යුතුයි .

    • @martinjustin6698
      @martinjustin6698 10 місяців тому +2

      උඹේ බිජ්ජේ චන්දෙට කරන්න පුළුවන් පුකක් නෑ බං.

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 10 місяців тому +19

      අනිවා. මේ පාදඩ දේශපාලනයේ පුරෝගමින් තමයි. Unp කියලා කියන්නේ. මේ වැඩසටහන බලලවත් ඇත්ත තේරුම් ගන්න බැහැ කියන්නේ..... ඉතින්.. ආයේ.. කියන්න ඕනේ නෑ.

    • @IdunilWijerathna
      @IdunilWijerathna 10 місяців тому +10

      එක එක ගානේ එකතුවෙලා තමයි ලක්ෂ 125-130 ක් ගෝටාට පක්ෂව සහ විපක්ෂව චන්දය දුනෙනේ. එක නිසා එක චන්දය වැදගත්.

    • @WasanthaPerera-ik1rs
      @WasanthaPerera-ik1rs 10 місяців тому

      @mortzkizshikesh9375 ජෙප්පෝ ඒ තත්වෙට පත් කලේ කව්ද...?? සොත්ති උපාලි, ගෝනවල සුනිල් වගේ එවුන් බිහි කලේ කව්ද..??

  • @nimaliperera9457
    @nimaliperera9457 10 місяців тому +34

    කාරි මල්ලි ....
    පරිස්සමෙන් ...බටලන්දේ සහ පුෂ්පකුමාර ගේ පුතා තවම පන පිටින් බං ...
    ❤❤❤ උඹට....

  • @RajapakshaGroup
    @RajapakshaGroup 7 місяців тому +7

    චන්ද්‍රිකා කියන්නේ අවස්ථා වාදී කාලකන්නි ගෑනියෙක් විජය ට අපි අදත් ආදරෙයි

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 10 місяців тому +31

    අදනම් හොඳටම පැහැදිලියි .තමා ගේ හෙංචයියන් පොලිසිය සහ CID යොදාගෙන අදටත් දේශපාලුවන්ගෙ සෙල්ලම් මේ විදිහමයි. බලය වෙනුවෙන් ජීවිත කීයක් මේ ඝාතනය වෙනුවෙන් විනාශ කරලද ? සියල්ලෝ තේරුම් ගනිත්වා !

    • @ivonsampath7990
      @ivonsampath7990 10 місяців тому +1

      අනිවාර්යයෙන්ම අවි ආයුධ පෙන්න ගිහින් මරන්නේ ඒ වගේ අය තමයි..... තංගල්ලේ වෙඩි තියලා මරලා ගියපු උන් cctv බලලා ඇල්ලුවට මාකදුරේ මදුශ්ට වෙඩි තියපු උන් තාම නෑ

  • @Anju78688
    @Anju78688 10 місяців тому +33

    විශිෂ්ටතම යූටියුබ් නාලිකාවක්

  • @ahamedjavid4607
    @ahamedjavid4607 10 місяців тому +81

    පුතානෝගේ පියානෝ... ආයෙ දෙකක් නෑ... ජය කාරි මහතා....

    • @romesh.wijetunge
      @romesh.wijetunge 10 місяців тому +5

      ඉතමා දුප්පත්ව ඉඳලා ඔතනට ආපු එකෙකෙනේ.ඉතිං අනිවාර්යයෙන් සමාජය කෙරෙහි ලොකු වෛරයකින් ඉන්න ඇත්තේ.විශේෂයෙන්ම උගත් අයගෙන්.ඒක තමයි මේ විදියට සමාජයෙන් පලිගන්න ඇත්තේ.

    • @ahamedjavid4607
      @ahamedjavid4607 10 місяців тому +3

      @@romesh.wijetunge මේක සංහාරයක් වගේ දෙයක්.... හුගක් අයට ජීවිත වලින් වන්දි ගෙවන්න වෙනවා

    • @nimaliperera9457
      @nimaliperera9457 10 місяців тому +1

      බලාගෙන ...
      පුතානෝ....
      ජනාධිපති උනහම . උඹව උස්සයි බොල...😂😂

    • @dongunatillaka6879
      @dongunatillaka6879 10 місяців тому

      Looks definitely R.Premadasa was behind this callous murderer. Is there any way to ban Poothano taking part in politics. Poothano is not second to Rajapaksas.

    • @AsithaIroshan
      @AsithaIroshan 10 місяців тому +1

      සූක්ශම ලෙස සැලසුම් කිරීමක්. ජනතා විමුක්ති පෙරමුන වෙනුවෙන් කලක් සේවය කල පුද්ගලයෙක් කුලියට ගැනීමක්.

  • @dila0615
    @dila0615 10 місяців тому +18

    ඔබ සුවිශේෂී ගවේෂණශීලී මාධ්‍යවේදියෙක්...කාලයේ වැලිතලාවෙන් යට වුන මේ සිද්ධි සමාජගත කිරීම වෙනුවෙන් ස්තූතියි !!!

  • @Skzworld646
    @Skzworld646 10 місяців тому +46

    හරි නම් අපි සියලුම දෙනා..ප්‍රේමදාස ඝාතක බාබුට මල් තියලා වඳින්න ඕන.. 🎉🎉🎉🎉🎉🎉🎉

    • @jayanisandamali6125
      @jayanisandamali6125 10 місяців тому +4

      බාබු....
      ජාතික වීරවරුන්ගෙ ලැයිස්තුවට...මේ මොහොතේ සිට add කරන්න.

    • @MahindaHitihamimudiyanselage
      @MahindaHitihamimudiyanselage 10 місяців тому

      Thawath puthano kenek​@@DLwickzz😅

    • @Ashi12390
      @Ashi12390 10 місяців тому

      ​@@DLwickzzමැරැවා,මැරැවෙි මෙි වගේ සක්කිලි,නිකරැනේ පක්ෂ තහනම් කරලා,නායකයෝ හිරේදාලා,ප්‍රජාඅයිති අහෝසි කරලා,ඉස්සරහට එන උන්ව මරලා දැමිමහම නිකන් ඉන්නද කියන්නේ

    • @upulnishansonglane9238
      @upulnishansonglane9238 10 місяців тому +1

    • @AmithaNandani-qy9eh
      @AmithaNandani-qy9eh 10 місяців тому +2

      ඒක ඇත්ත

  • @tharukaharsha5396
    @tharukaharsha5396 10 місяців тому +26

    මෙන්න මාධ්‍යවේදීන්

  • @madurawijayakoon3976
    @madurawijayakoon3976 10 місяців тому +81

    මේ රට පාලනය කරලා තියෙන්නේ සුදු රෙදි පොරවාගත්තු තිරිසන්නු. මේ පාරවත් හරි විදියට වෙනස් කරමු!

    • @romesh.wijetunge
      @romesh.wijetunge 10 місяців тому +4

      ඒ දවස්වල කොහේ ගියත් සුදු මල්වට්ටියක් අරන් තමා යන්නේ.පුතානොත් සුදු අදින්නේ ඒකනේ.යටි හිතෙන් දන්නවා කොච්චර කලු චරිතද කියලා.ඒකයි එහෙම ඇදුමෙන් පවා සුපිරිසිදුයි කියලා පෙන්නන්න හදන්නේ.එහෙම නැති එවුන් තමන්ට සුදුසු ඇදුමක් ඇදන් දේශපාලනය කරනවා.

    • @kumarikumari4078
      @kumarikumari4078 10 місяців тому

      👌👌👌👌👌👌👌👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @nimaliperera9457
      @nimaliperera9457 10 місяців тому +1

      අම්මා පත්තිරිප්පුවටත් නැගලා ආශිර්වාද ගත්තා ...😂

    • @lesliefernando3497
      @lesliefernando3497 10 місяців тому +1

      උනුයි උබලගෙයි වෙනසක් නෑ බොල තමා අවුරැදු 5න් 5ට උනුත් එක්ක එකට ඇදේ නිදාගත්තෙ

    • @hemanthadayarathnamalwanna153
      @hemanthadayarathnamalwanna153 10 місяців тому

      ​@@lesliefernando3497උබ මාර වෙනස් නේ.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 10 місяців тому +42

    සැකෙවින් සියලු කරුණු මනාව ගලපමින් ඔබ ඉදිරිපත් කරන කරුණු අසා සිටීමට මා ඉතා කැමතී.
    ශ්‍රීලාල් ප්‍රියන්ත මහතාද මෙවැනිම චැනලයක් කරගෙන යන අතර ඔහු කරුණු ඉදිරිපත් කිරීමේදී නිතර නිතර වරදවා කියවීමත් කුමක්දෝ හදිසියක් නිසා අකුරු හෝ වචන පැටලෙමින් කියවීමත් අපුල දනවන්නක්. ඔබට ස්තුති තෙරුවන් සරණයි යහපතක්ම වේවා .

  • @sanjayalasankawijesena6671
    @sanjayalasankawijesena6671 10 місяців тому +20

    ඔබේ පැහැදිලි කිරීම තරුණ අප වැනී දේශපාලනය ගැන හදාරන්නනට ඉතා වටිනාකමක්. ස්තුතියි ඔබේ කැපවීමට...❤

  • @djdjsjsjsnsmsbfbcbdhd
    @djdjsjsjsnsmsbfbcbdhd 10 місяців тому +59

    භීෂණයේ පියවරු ප්‍රේමදාස රනිල් සිරිසේන කුරේ ගාමිණී ලොකුගේ වීරසිංහ මල්ලිමාරච්චි ඇතුලු unp ගාතකයින්😢😢😢

    • @Protf2medicmain
      @Protf2medicmain 10 місяців тому

      @mortzkizshikesh9375 Oyata PISSUDA?Un okkama yaluwo,Menee maruwo.Oyata no education,very sad.Are u sitting on the brain?No Jvp No Country.

    • @warunamuwanwella6156
      @warunamuwanwella6156 10 місяців тому +7

      සුසන්ත පුංචි නිලමේත් හිටිය

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 9 місяців тому

      ​@mortzkizshikesh9375😂

    • @karunasenamunasingha3377
      @karunasenamunasingha3377 8 місяців тому

      @mortzkizshikesh9375 දැන් අපිට තේරෙනවා JVP එක මිනීමරු ප්‍රෙමදාස යුගයේ සිටි වහල්ලුන්ට විරුද්ධව ආයුධ අතට ගත් එක සාධාරණයි කියල.රනිල් නොසිටියානම් UNP එකේ බලය අදත් ප්‍රේමදාසගේ පාතලයින් අතේ.

    • @ManjipukaBakkapaka
      @ManjipukaBakkapaka 8 місяців тому

      ​@mortzkizshikesh9375gu balla

  • @ShenoYohan
    @ShenoYohan 10 місяців тому +4

    ස්තූතියි කාරි මහත්මයා ✌️

  • @romesh.wijetunge
    @romesh.wijetunge 10 місяців тому +74

    සදා ලෝකපූජිත ශ්‍රීමත් රණසිංහ මුගාබේ.

  • @නෙවිල්මොරගොල්ල
    @නෙවිල්මොරගොල්ල 5 місяців тому +6

    පේමදාස මිනීමරුවා

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 10 місяців тому +12

    විජයගේ දේශපාලන භාවිතය කුමක්ද, විජය ඝාතනය කලේ කව්ද? මේ වීඩියෝ ටික බැලුවායින් පසු සියල්ල පැහැදිලිය්.ස්තූතිය් මහත්මය. මේක ජාතික මෙහෙවරක්

  • @karunasenamunasingha3377
    @karunasenamunasingha3377 8 місяців тому +14

    චන්ද්‍රිකා කියන අඳබාල ගැහැණිය ජනාධිපති වෙලත් මුං ට විරුද්ධව පියවර නොගැනීමයි කරුමය.

    • @sriyanikorale3587
      @sriyanikorale3587 8 місяців тому

      eakilageth dayakathwayak ethi

    • @vinushasilva9179
      @vinushasilva9179 5 місяців тому +1

      එයාට ඕනේ වුනේ බලයට එන්න. ඇවිත් අවු.10ක් රට කෑවා. සැප වින්දා. සාධාරණය නම් කවදා ඉෂ්ට කරගන්න බැරියැයි කියලා හිතෙන්න ඇති. එහෙමට අම්මණ්ඩි. විස්කි මැඩම්.

  • @ireshdihela7965
    @ireshdihela7965 10 місяців тому +16

    ඔබතුමා විශිෂ්ඨයි

  • @susilranjith1431
    @susilranjith1431 10 місяців тому +27

    දැන් වැඩේ 100% ක් පැහැදිලියි. ප්‍රේමකීර්තිගේ මරුවාත් මේක දන්නවා ඇති. එයාගෙ අවසානයට පෙර ටික ටික රිද්දලා සියලුම ඝාතන ගැන සොයාගත හැකියි.

    • @rachelperaud1945
      @rachelperaud1945 9 місяців тому

      ප්‍රේමකීර්තිව අවසන් ගමන් ඇරියෙ හඩ්ඩා.

  • @ruchirajayasiri2797
    @ruchirajayasiri2797 9 місяців тому +3

    ඔබේ ඉදිරිපත් කිරීම් ඉතාම නිරවුල් .ඔබ මේ කරන්නේ ඉතාම වටිනා කාර්යක්.ඉදිරියටම යන්න .ඔබ සමග විශාල පිරිසක් සිටින බව මතක තබාගන්න .

  • @ashenbaghya9590
    @ashenbaghya9590 10 місяців тому +13

    විජයගෙ මරණයට සාධාරණයක් වෙිවා කියලා මම එතුමාගේ රසිකයෙක් විදිහට ප්‍රරථනා කරනවා..😢😢

  • @MudithaRanganatha
    @MudithaRanganatha 8 місяців тому +2

    ඉතිහාසයේ අදුරු යුගයක බොහෝ සිදුවීම් ජවිපෙ මත පැටවිනි මිනීමරු දූශිත බලලෝබී යූඑන්පී පාලකයන් විශේෂයෙන් ආර් ප්‍රේමදාස වෙස්මූනු දමාගෙන ක්‍රියා කල හැටි ඔබගේ විග්‍රහයෙන් හොදින් පැහැදිලි වේ සත්‍ය වෙනුවෙන් පෙනීසිටින ඔබට ස්තුතියි ❤️👍

  • @Windscreenp
    @Windscreenp 10 місяців тому +11

    රත්නපුරයේදී සිදුකල ත්‍රිමාවිතාරන ඝාතනය ගැනත් වැඩ සටහනක් කරන්න ..

    • @asankalakmal2482
      @asankalakmal2482 10 місяців тому

      ඒ ගැන වැඩසටහනක් කරලා තියෙන්නේ. බලන්න මෙතුමාගේ videos ටික.

    • @hasikalakmal906
      @hasikalakmal906 9 місяців тому

      ​@@asankalakmal2482 link eka danna baida.. math hewwa.. hamba une na

  • @damithdesilva5963
    @damithdesilva5963 10 місяців тому +5

    ඉතාමත් පැහැදිලි විග්‍රහයක්...සමාජය නොදත් සත්‍ය පැහැදිලිව හෙලිදරව් කරන ඔබතුමාට මාගේ ප්‍රණාමය ❤❤❤❤❤❤❤❤❤

  • @sirisenapavuluarachchi1500
    @sirisenapavuluarachchi1500 10 місяців тому +25

    1989 භීෂණය ඇතිකල අය තමයි මේ මේව බලන්නෙත් බොහෝ දුරට ඒව පිලිබඳව දන්නා අය නොදන්නා අය බලනව අඩුයි ඒ නිසා මෙවැනි සිදුවීම් එදිනෙදා පුවත්පත්වල පලවීමක් වෙනව නම් හොදයි.බොහොම ස්තූතියි ඔබතුමාට

    • @bimalweerathungha6484
      @bimalweerathungha6484 10 місяців тому +2

      Mama nam balanne mewa denaganna..a kale mama 2 wasare..at mewa mathakai..balana hemoma mewata sambandanee...

    • @IMOMAX-jp6pv
      @IMOMAX-jp6pv 10 місяців тому +2

      එහෙමමත් නෑ නේද.88/89 වෙනකොට මම ඉපදිලත් නෑ...මොනාද උනේ කියලා දැනගන්න තමයි බලන්නෙ....ඒ වගේ ගොඩක් අය බලනව.

    • @sirisenapavuluarachchi1500
      @sirisenapavuluarachchi1500 10 місяців тому +3

      ඒ කාලය හරිම භයානකයි ඒවගේම නින්දිතයි රෑ නිදා ගත්තම උදේට හිරු දකින්න ලැබෙයිද කියල විශ්වාසයක් නෑ.හැමෝම පන බේරාගෙන ජීවත්වෙන්න තමයි බැලුවෙ.දරුවෙක් අරගෙන ගියත් හොයන්නවත් යන්නෙ නෑ බයයි.මමත් ඒ කාලයේ හිටියේ ආරක්ෂක අංශයෙ තමයි.මේ ඒ විදිහටම කිසිදු බියක් නැතිව පලකරන කෙනෙක් මම දැක්කමයි.හැමෝම එදත් අදත් කතාකලේ තමන්ගෙ ඇග බේරාගෙන

    • @bimalweerathungha6484
      @bimalweerathungha6484 10 місяців тому

      Apit kele hitiya..rohana wijeweera ape game...

    • @jayanisandamali6125
      @jayanisandamali6125 10 місяців тому +1

      හෑ......!
      මමත් බලනවා...හැබැයි අසූ ගනන්වල භීශනයට මගේ කිසිම සම්බන්දයක් නෑ හරිය?
      ටිකක් මෝඩයි නේද ඔයා.👹️

  • @d.n.k.rajapaksha8787
    @d.n.k.rajapaksha8787 10 місяців тому +9

    මේ වාගේ සියළුම දත්ත සහිත මේ තරම් වටිනා සැගවුණු රහස් රැසක් දන්නා වෙනත් අයෙක් නම් ලංකාවේ නෑ.❤❤❤❤🎉🎉🎉🎉

  • @malanialwis6080
    @malanialwis6080 10 місяців тому +3

    කාරි මහත්මයා මේ දැනුවත් කිරීම ඉතාමත් වටිනව ළඟ එන මැතිවරණයෙදි ජනතාවට නිවැරදි තීරණයක් ගන්න පුලුවන් වෙනවා බොහොම ස්තුතියි ❤🎉

  • @RandikaJayawardana-x3m
    @RandikaJayawardana-x3m 10 місяців тому +15

    ❤ බුදු සරනයි දීර්ගායුශ ලැබේවා ඔබතුමන්ට

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 10 місяців тому +12

    🎉🎉🎉 හොඳ පෑහැදීලි කිරීමක් 🎉🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖💖 පරිස්සමෙන් ඉන්න 🎉🎉🎉

  • @nkumararathna2795
    @nkumararathna2795 10 місяців тому +9

    කාරි මහතා, ඔබගේ ඉදිරිපත් කිරීම අනර්ඝයි. මට මතකයි ගිනි අවි සහ ගිනි කෙලි කියන Television Drama එක හදිසියේම නැවැත්තුවා මෙවැනි හෙලි දරව්කිරීම් කරගෙන යනකොට. ඔබට එසේ යට නොවන්න ශක්තිය, ධෛර්යය ලැබේවා පතනවා෴

  • @andyandy7194
    @andyandy7194 8 місяців тому +3

    😢😢😢😢සැලසුම් සහගතව සියල්ල ඈරල ජේ පි යට පහර දෙනව.විජය මැරුවෙ ජේ වී පී කියල.

  • @ranjithsuranga945
    @ranjithsuranga945 10 місяців тому +4

    කාරි මහත්මයා ඔබ‍ට නිදුක් නිරෝගී සුවය චිරාත් කාලයකට ප්‍රාර්ථනා කරනවා. ❤️💪

  • @manoricabraal9257
    @manoricabraal9257 10 місяців тому +6

    නියමයී ප්‍රේමදාස ගෙ වැඩ ඔබ හරි දක්ෂ..මාධ්‍යවේදීයෙක්...

  • @PriyankaBandara-iv1lv
    @PriyankaBandara-iv1lv 7 місяців тому +2

    ඔබත් විරුවෙක්..නිර්භය හා අපක්ෂපාති මාධ්‍ය හැසිරවිම ලෙහෙසියෙන් කෙනෙකුට කල නොහැක්කක්..ඔබ වටිනවා මේ මුලු මහත් රටටම..🙏

  • @hemanthadayarathnamalwanna153
    @hemanthadayarathnamalwanna153 10 місяців тому +4

    ඔබගේ කාර්‍ය අතිවිශිෂ්ටයි. ඔබට හදපිරි ස්තුතිය .

  • @chanaka520
    @chanaka520 10 місяців тому +27

    පියාණෝ සහ බත් බැලයෝ

    • @surangaperera6425
      @surangaperera6425 10 місяців тому +1

      ටයර් සැයේ නිර්මානකරු

    • @nimaliperera9457
      @nimaliperera9457 10 місяців тому +3

      පියානෝ ගේ ශ්‍රී දේහය සීල්....
      වපුරපු දේ නෙලාගෙන ...😢

  • @kcberty7791
    @kcberty7791 10 місяців тому +23

    මිනීමරුවන් ගැන චන්දිකා මග ඇරියාදැ

  • @chan400
    @chan400 10 місяців тому +10

    ඔබ තුමා සුපිරිම මාධ්‍යවේදියෙක්! ♥️

  • @strangertlk
    @strangertlk 10 місяців тому +3

    ස්තූතියි පියානෝගෙ හඩ පැහැදිලි කලාට

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 10 місяців тому +9

    හිටපු සමහරවිට නවමත් ඉන්න පාලකයන්ගෙ සහ ඔවන්ගේ සහචරයන්ගේ කරපු අමන වැඩ කරපුහානි නවපරපුරට මතක්කර දීම වැදගත් විෂේසයෙන් දන් සිංහවෙස්ගෙන, ජනතව ඉදිරියේ පෙනීසිටිින කපටි වංචාකරවන් ගැන, 9:07

    • @Hasarangag2
      @Hasarangag2 10 місяців тому

      @jeppo kara Kiyala then then wala kiyawanne nethuwa e gena widimath warthawak thyenwanam kiyannako

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 9 місяців тому +2

    ඔබ තුමා ගෙ පැහැදිලි කිරීම විශිෂ්ඨ යි .මන්මුලාවී අතරමං වි සිටින ජනතාව ට සත්‍යය හෙලි කිරීම ඉතාමත් අගේ කොට සලකන්නෙමි .ස්තුති යි

  • @Skyline1986.
    @Skyline1986. 10 місяців тому +6

    ඇත්තටම එළි කල යුතු හරි වටිනා හෙළිදරව්වක්....බොහොම ස්තුතියි සමාජ මතය නිවැරැදි කිරීම ගැන...

  • @bimalweerathungha6484
    @bimalweerathungha6484 10 місяців тому +3

    Oba thumage mehewara amaraneeyai..💐💐💐❤️❤️❤️................polpot premadasa Thirisan..

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 10 місяців тому +12

    R .Premadasa ,, යුගයක භීෂණය ,, මරෝලා මරෝලා මරෝලා ,, අන්තිමට ,, කෑලිවත් එකතු කරන්න බැරී විදියට කුඩු වෙලාම ගියා ,,

  • @anuill156
    @anuill156 9 місяців тому +1

    හරිම මධ්යස්ථව කාරි අයියා මේ ඉදිරිපත් කිරීම කරනවා .. ස්තුතියි කාරි අයියේ

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 10 місяців тому +10

    තෙරුවන් සරණයි 🙏❤🙏❤

  • @chala3018
    @chala3018 10 місяців тому +31

    කලින් unp එකට මේ කිසිවත් නොදැන කතිරෙ ගැහුවට කමක් නෑ නැවතත් unp හෝ සජපෙ ට කතිරෙ ගහන්න ඉන්නවනන් දෙවරක් හිතන්න ..

    • @sumithpali3684
      @sumithpali3684 10 місяців тому +1

      Ok mommy

    • @NewMicroElectronics-yv1ek
      @NewMicroElectronics-yv1ek 10 місяців тому

      යූන්පි කියන්නේ බණ්ඩාරනායකලාගේ ඝාතන ඉඳලා මේතාක් කරපු ඝාතන වැළම මුන්ගේ සැලසුම් බලේ රැක ගන්ඩ නොදකිං පරංගි ජාන..කවදා මේ රටට හෙළයෙක් නායකයා වෙයිද මන්දා 🤔🤔🤔🤔🤔

    • @damithc558
      @damithc558 10 місяців тому

      ඒමද ආස

  • @martinjustin6698
    @martinjustin6698 10 місяців тому +138

    ෂුවර් එකටම ඕක රුපවාහිනියේ ප්‍රවුර්තියක් උනත් රචනා කරන්න ඇත්තේ හඩ්සන් සමරසිංහ වෙන්න ඇති.

    • @indikaVaidyaratne
      @indikaVaidyaratne 10 місяців тому +7

      😂😂😂

    • @thisaraneranjana5291
      @thisaraneranjana5291 10 місяців тому +10

      හඩ්ඩා හිටියේ ගුවන්විදුලි යේ

    • @ranasinhemuththettugenayan2433
      @ranasinhemuththettugenayan2433 10 місяців тому

      ​@@thisaraneranjana5291හඩ්ඩා ගුවන් විදුයේ හිටියාට තවත් දෙතුන් දෙනකු සමග නිතරම ජාතික රෑපවාහිනියට රිංගනවා මා දැක තිබෙනවා

    • @Sweet-beesss
      @Sweet-beesss 10 місяців тому +6

      ප්‍රේමකීර්තිව මැරෙව්වෙ හඩ්ඩ

    • @ruwanka18
      @ruwanka18 10 місяців тому +9

      ඒක වෙන්න පුලුවන් බොහෝවිට මොකද හඩ්ඩා ඒ කාලේ ලැවරියා ගේ සට්ටැම්බි කමකරගෙන ඌ ලඟමනේ හිටියේ

  • @SanthaPerera-m8x
    @SanthaPerera-m8x 29 днів тому

    ඔබ තුමාට ස්තූතියි විජය ගාතනය ගැන ලෝකයාට සත්‍යය හෙළි කරාට ඔබට දීර්ඝායුෂ ලැබේවා

  • @samanjayawardhana5930
    @samanjayawardhana5930 9 місяців тому +3

    කොහොමද ටයර් ප්‍රේමදාසගෙ වැඩ

  • @tissamama
    @tissamama 10 місяців тому +4

    Brilliant piece of investigative report, our form of Water gate. Thanks ධර්ම ශ්‍රී. .

  • @ilk-dv5sz
    @ilk-dv5sz 7 місяців тому +3

    පුතානො ත්, පියානෝ වගේම බලය ගන්න ඕනෑම දෙයක් කරන අමානයෙක්. ප්‍රවේශම් වේයල්ල, ආයෙමත් මේ රටට අඳුරු යුගයක් ආයෙමත් ඕන නෑ, දැනටම ඉන්න අඳුර ඇති.

  • @wapasela
    @wapasela 10 місяців тому +6

    ඇත්ත දැනගන්න කැමති අපි, පුළුවන් උදව්වක් කරන්නම්

  • @navindudharmasena2109
    @navindudharmasena2109 10 місяців тому +2

    JIWITHETA AHALA NATHI MARA WATINA THORATHURU TIKAK.....DIGATAMA KARAGENA YANNA.JAYA

  • @liuupson8593
    @liuupson8593 10 місяців тому +26

    මේව බලලත් අම්මා අප්පා UNP ජන්දෙ දාපු නිසා ඉස්සරහටත් සජබට ජන්දෙ දාන්න හිතාගෙන ඉන්නවනම් අනිවාර්යයෙන්ම කිරිවත් ගොමවත් ගන්නබැරිමීහරක්..😂

    • @akilaperera5843
      @akilaperera5843 10 місяців тому

      😂

    • @lesliefernando3497
      @lesliefernando3497 10 місяців тому +2

      සුබ නොවේ 🐕ලො ඔය දැන් මාලිමාව එල්ලන් ඉන්න ගෝණිබිල්ලො තමා හමුදාව එක්ක එකතුවෙලා 14:11 ජවිපෙ ඉහල ඉදල පහලටම ගෝණි
      පොරොවන් හමුදාවට අල්ලා දුන්නෙ

    • @liuupson8593
      @liuupson8593 10 місяців тому

      @mortzkizshikesh9375 මම ඒත් බැලුවා කුක්කාඇයිතාම පරක්කු කියලා comment කරන්න..😂

    • @Hasarangag2
      @Hasarangag2 10 місяців тому +1

      Aniwa. Jeppo kara kiyala kyana godak dewal anduwen kara dewal. Ekai then then wala kiyewwata e gena parikshana monawat neththe

  • @හිරුන්තරංග
    @හිරුන්තරංග 10 місяців тому +5

    නොදන්න දෙවල් ස්තුතියි කාරි මහත්‍යා

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 10 місяців тому +8

    තෙරුවන් සරණයි සුභ උදෑසනක් වේවා .

  • @champikaherath808
    @champikaherath808 9 місяців тому +5

    මරු යු ඇන් පී .ඔක්කොම මිනිමරුවෝ

  • @shiranidammika9563
    @shiranidammika9563 10 місяців тому +3

    ඔබතුමාගේ පැහැදිලි කිරීම විශිෂ්ටයි

  • @upalidharmadasa3405
    @upalidharmadasa3405 10 місяців тому +4

    එක දිගට බැලුව. ඉදිරිපත් කිරීම හරිම හොඳට කරනවා.

  • @judeindrajith6751
    @judeindrajith6751 10 місяців тому +3

    ස්තුතිය කාරි මහතාට. අප ⁣ නොදන්නා කරැණු රැසක් දැනුවත් කලාට. ජය

  • @KamalatissaDeSilva
    @KamalatissaDeSilva 10 місяців тому +6

    Loads of thanks dear Kaari for disclosing the truth that swept under the rug.

  • @anthonybalachandra6862
    @anthonybalachandra6862 10 місяців тому +17

    ඝාතකයා විජය ඝාතනයෙන් පසුව යතුරු පැදිය අසල හමුදා කඳවුරට ඇතුළු වූ බවට කොමිසමේදී හෙලිදරව වුව නොවේද?

  • @ruvinithalpawila4498
    @ruvinithalpawila4498 10 місяців тому +2

    ස්තූතියි mr.kariyawasam 🙏🙏🙏🌹🌹🌹🌹

  • @Tharinda2002
    @Tharinda2002 2 місяці тому

    ඔබතුමාගේ විග්‍රහය විශිෂ්ටයි, වැඩිහිටියන්ගේ අසා තිබෙන නමුත් ඒ බිහිසුණු කාලපරිච්ඡේදයේ සැඟවුණු පැතිකඩයන් රාශියක් දැනගත්තා ඔබතුමාගේ වැඩසටහන් මාලාව තුළින්. ඔබගේ අපක්ෂපාතී විග්‍රහයට මාගේ ගෞරවය ❤️💐

  • @manoricabraal9257
    @manoricabraal9257 10 місяців тому +1

    විශිෂ්ටතම චැනලයක්

  • @normajayawardena7136
    @normajayawardena7136 10 місяців тому +8

    Good factum report with an excellent way of presenting, thank you.

  • @AMARASINGHANMHERATH-ok4im
    @AMARASINGHANMHERATH-ok4im 10 місяців тому +5

    නොදන්නා සැගවූ සත්‍ය දැනගන්න ලැබීමෙන් , ,රටපා ලනය සඳහා සුදුසු අය තෝරා ගැනීමට මෙම තොරතුරු දැනගැනීම ඉතා වැදගත් මුං දෙගොල්ලො බලය වෙනුවෙන් සමූලඝාතනය කරමින් ඔවුන් බලයට පත්වූ බව වැටහේ

  • @chanakaniroshan7380
    @chanakaniroshan7380 10 місяців тому +4

    සියල්ල පැහැදිලි ❤

  • @shanfernando90
    @shanfernando90 10 місяців тому +1

    Obata godak sthuthi karrige arrige mahathmaya..🙏✍️✍️

  • @MahindaBasnayaka-f7k
    @MahindaBasnayaka-f7k 10 місяців тому +19

    පුතානෝගේ ටෝක් නම් 😂😂😂 කොටින්ට ආයුද දෙන පොටෝ එකේ ඉන්නේ.බබා

  • @indikathusitha-d3t
    @indikathusitha-d3t 10 місяців тому +2

    අපේ දැනුම් ගබඩාව කාරිගේ චැනල්❤

  • @wapasela
    @wapasela 10 місяців тому +1

    කාරි මහතා ඔබට ස්තුති වන්ත වෙමි.

  • @piyadewaayagama
    @piyadewaayagama 10 місяців тому +2

    සමාජයක් අවුල්කල මේ සිදුවීම කිසිම සාධාරණ නිගමනයකින් තොරව දිගින් දිගටම ජවිපෙට එරෙහි මඩ ව්‍යාපාරයක් කරගන්නා අයට ඔබ කරන මේ මැදිහත් විවරණය සැබෑ පිළිතුරක් වනු ඇත.

  • @Shaun1993ful
    @Shaun1993ful 10 місяців тому +4

    ඊළඟට ලාම්පු කල ගෙඩි සෙල්ලම ගැන video එක ඕනේ. Kaari❤

  • @perumalvisvanathan-l4k
    @perumalvisvanathan-l4k 10 місяців тому +4

    This is very true. Thanks Mr. Kari society must know these political games in this country.

  • @Sajithakarunathilaka
    @Sajithakarunathilaka 2 місяці тому

    ආසාවෙන් බලනව මෙතුමාගේ වැඩසටහන්

  • @pushpakumar2057
    @pushpakumar2057 10 місяців тому +4

    Very good jayawawa Bro jayawawa 💯💯💯💯💯👍👍👍👍👍🧭🧭🧭🧭🧭

  • @titiya7125
    @titiya7125 10 місяців тому +9

    පුතානෝගෙ තාත්තා ගාමිණි ලොකු ගේ එක්ක එකතු වෙලා විඡය කුමාර තුන්ග මැරැව

  • @kaveeshacharith8299
    @kaveeshacharith8299 10 місяців тому +1

    සොත්ති උපාලි ගැන දැන ගන්න ආසයි 👍

  • @ananmanan9691
    @ananmanan9691 10 місяців тому +1

    Oba thuma nathinam api kawadawath me dewal dana noganna thibuna.bohoma pin anagatha paramparawa danuwath karana obage mee uthsahayata

  • @martinjustin6698
    @martinjustin6698 10 місяців тому +7

    විජයගේ ආරක්ෂකයන් සහ හමුදා භටයන් ලෙස හිටියේ, වර්ධරාජා පෙරුමාල්ගේ EPRLF සාමාජිකයන්ය.

    • @lankaequity8944
      @lankaequity8944 10 місяців тому +2

      ලංකාවෙ පාතාලෙ ඩොං ලෙස හැඳින්වුනු තුම්මුල්ලෙ පද්මෙ ගේ දේශපාලන නායකයා උනේ විජය කුමාරතුංග ය 😑

  • @meepitiyenandarathanathero587
    @meepitiyenandarathanathero587 10 місяців тому +7

    ඉතහායයේ සැගවු සත්‍ය බොරැවෙන් වැසියනොහැක කාගෙ කාගෙත් හෙළුව සමපරණයෙන් අනාවරණය වනු ඇත,

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 7 місяців тому +1

    Very good one thanks

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 8 місяців тому +2

    අප්පා....හිටගෙන .
    පුතා .....දුව දුව
    කොරයි.

  • @bandaragodfrey
    @bandaragodfrey 10 місяців тому +1

    Chamuditha oyath mewa beluwanam හොඳයි...

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 10 місяців тому +4

    ස්තුතියි ඔබට

  • @WasanthaPriyanath
    @WasanthaPriyanath Місяць тому

    තොරතුරු ලබා දුන්නාට ගොඩාක් පිං

  • @IMOMAX-jp6pv
    @IMOMAX-jp6pv 10 місяців тому +8

    උපාලි විජේවර්ධන ගැනත් වීඩියෝ එකක් ඕන මහත්මයා.....

  • @ShanikaKodagoda
    @ShanikaKodagoda 10 місяців тому +4

    මිනීමරු ප්‍රේමදාස

  • @lumalstime5271
    @lumalstime5271 10 місяців тому +2

    Thanks Damasri for the great videos. Impressive presentation brother. Keep doing the great job for changing the society. You take care man.

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 8 місяців тому

    බොහොම ස්තූතියි ඔබට 🙏

  • @chamaradeshan9903
    @chamaradeshan9903 7 місяців тому

    ජඩ මාධ්‍ය වලට ආදර්ශයට ගන්න හොඳයි මේ චැනල් එක.

  • @thoughts1624
    @thoughts1624 10 місяців тому +10

    කාලකන්නි වැඩ කරලා අන්තිමට රොටියක් වගේ කරවෙලා ගියා.