This is very intersting .Good piece of journalism by Kari.I bow down my head to You. I met Vijey face to face in front of my house year 1976 in Ambalangoda, Maha Ambalangoda at my uncle's place (My uncle David Wijewickrama the one who owned the petrol shed in Ambalangoda (in Front of the CTB busstand).He was very tall and handsome. He had a skin colour of yelowish white. in the middle of the head was getting bold slightly. with my old memorries from Sweden
Thanks Kaari ayiya. Please do a discussion on 1. Pemakeerthi Alwis 2.Sagarika Gomez 3. Ramani Burtholamuze 4. Rev. Bhikkhu Pohaddaramulle Pemaloka Sthaweera. After Lanka News paper we really appreciate your attempt via this channel . Keep the good work updated .
ඔබ තුමා කියලා කටක් ඇරලා කියන්න පුළුවන් මිනිහෙක් ඔබ ස්තුතී . ප්‍රේමදාස , ලොකුගේ , රන්ජන් මිනීමරුවන් රට සොහොන් බිමක් කලා,
Ay ban me ubata ridila thiyenne ? mama comment godak dakka ? kunu hoodana pakayekda uba ?@mortzkizshikesh9375
මෙච්චර කියලත් තොට තේරුම් ගන්න බැරි වීම තොගේ වහල් බලු ගොනා කම බං 🐂කො@mortzkizshikesh9375
හැබැයි තාම ලොකුගේ යහතින්
මම කාරිගේ වැඩ සටහන් දිගටම පිස්සුනෙන් වගේ බලන කෙනෙක්. හරිම තාර්කික විදිහට කුරුණු කාරනා ඉදිරිපත් කරනවා. නිරවුල් කරනවා. ඔබ මේ කියන යුගවල අපි දේශපාලනයේ හිටියත් මෙවැනි කරුණු නිවැරදිව දැන සිටියේ නැ. ඔබට බෙහෙවින් ස්තූතියි. මේ කරන මහගු සේවය දිගටම කරගෙන යෑමට ඔබට ශක්තිය ධෛර්ය පතනවා!! 0:13
ස්මාර්ට් ෆෝන් එකයි සමාජ මාද්‍යයි සැබෑ දේශහිතේශී දේශප්‍රේමී මෙවැනි මාද්‍ය වේදීනුයි නොහිටින්න අපි තවමත් ඇත්ත කියන් හිතන් ඉන්නෙ කට කතාම තමයි.....
ඔබතුමාට දීර්ඝායුශ පතමි.....බොහෝම ස්තූතී....❤
ඔබතුමා ❤උතුම් මනුෂ්‍යත්වයන් පිරි මිනිසෙක් මේ රටේ අතිතයේදි හිටිය දේශපාලනය කරන ලද පාලකයෝ දුෂිත බව දැනුවත් වුනේ ඔබතුමා ගෙන්
සර් ඔයාට බුදු සරණයි .
🙏🙏🙏
දශක 4 කට අධික කාලයකට පෙර අපරාධ වලට ඍජුවම හවුල් වෙලා එහෙත් අදටත් දේශපාලනයේ යහමින් වැජඹෙන වයස්ගත, මජර, තක්කඩි දේශපාලකයින්ගෙන් පාලනය වෙනවා මදිවට තවදුරටත් උන්ට ඉදිරිය හදල දෙන්න දඟලන, උන් වෙනුවෙන් ගුණ වයන තරුණ තරුණියෝ ඉන්නවා දැක්කම ඇත්තටම තරුණ අපිට අපි ගැනම පුදුම ලැජ්ජාවක්, කලකිරීමක් එන්නේ. 😢😢
ඝහතික අැත්ත. මුං කාලකන්නි බල්ලෝ. රට බංකොලොත් වෙන එක අහන්නත් දෙයක්ද?
කවුද බං මේ ටිල්වින් ගැන නේද කියන්නේ
Kunu ratak meka
@mortzkizshikesh9375හැම වීඩියෝ එකේම ජේවීපී එකට බැන බැන දාන්නේ කවුද අනේ ඔයා.මේ කියන හොරුන්ගේ හෙන්චයියෙක්ද?
@mortzkizshikesh9375 හැම වීඩියෝ එකකම ජවිපේ ට බැන බැන දාන්නේ කවුද අනේ ඔයා? මේ කියන හොරුන්ගේ හෙන්චයියෙක්ද?
ස්තුති කාරි අංකල් අපි මේ පාදඩ ක්‍රමය හරි විදියට වෙනස් කරමු. 🧭❤️✊🏾✊🏾
ආපහු පුතානෝට කතිරෙගහල මෙවන් යුගයක් බිහිකරගමු😂 ලොකුගේ කියන්නෙ කුනුවෙලා මැරෙන්නම ඕනෑ 😢
පිලිපීනයේ දූෂිත මාකෝස්ගේ පුතා ‘Bong-Bong’ ජනාධිපති උනා වගේ අපේ (නූ)උගත් ජනතාව ගොන් පුතාණෝව ජනාධිපති කරයිද දන්නේ නැහැ. ලඟදී තාත්තා කෙනෙක් උනා කියලා , දරැ උපතත් stage වලදී විකුණනවා ඇහුනා.
oya kiyanne gaamini lokuge da ?
විජය කුමාරතුංග හිරේ ඉන්දැද්දි තම බිලිදු දුව අමතා ඔහුගේම අත් අකුරෙන් ලියූ ලිපිය සමාජ මාධ්‍යවල පලවිය. එය කියවපු අයට තේරෙනවා එහි සදහන් කරුණු අනුව විජය කුමාරතුංග කියන්නේ ජරාම ජරා කෙනෙකු බව. විජයගේ නෑදෑයකූවන ජිවන්ට චන්ද්‍රිකා උපරිම දුන්නේ නියොජ්‍ය ඇමති කමක් පමණි. ලිපියේ තම සිගිති දියණියට ලියාඇති කුණුහරප දැක්කම විජයගේ කුණු මානසිකත්වය දැන ගත හැක. ජෙවීපී ඒකට ඇමතිකම් හතරක්ම චන්ද්‍රකා දුන්නා මතකද? චන්ද්‍රිකා, සිරිමා දෙන්නම විජයත් එක්ක තරහයි.
Ow pal horek.@@VIDEN_SL
ඕකා නේද යාපනේ පුස්තකාලය ගිනි තියන්න හවුල් වුනෙත්
විජේ කුමාරතුංග ගාතනයට සියලු දෙනාම ඇඟිල්ල දිගු කරේ ජවිපෙ දෙසට. එහෙත් අදයි දන්නේ ගාමිණී ලොකුගේ සහ රන්ජන් විජේරත්න මේ ගාතනය කල බව.
ස්තුති කාරි මහත්මයා රටම ඒ ගැන දැනගනීවි.
ලොකුගේ නංගිගෙ පුතා දිවිනසාගෙන මියගියා
විජය ඝාතනයට යොදාගත් ගිනි අවිය ගාමිණි ලොකුගේ ගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරියෙකු මරා ජවිපය පැහැර ගත් ගිනි අවියක් . එය ලයනල් රණසිංහ ලබා දුන් පිටු 179 ක් වූ කට උත්තරයේ පවා සදහන් ! තවද විජය කුමාරණතුංග ගේ අවසන් කටයුතු සිදුකල 1988 .02 .21 දින" විජය යැව්වේ ඇයි ! "නමින් රතු පැහැයෙන් ජවිපය එහි වගකීම තවදුරටත් තහවුරු කරමින් පත්‍රිකා බෙදාහැරිනි !!
Apinam,,Ae,,kalema,,Dannawa,,,,,JVP,,kalene,,kiyala,,Duwek,,Rajakarawanna,,,One,,Hinda,,Amma,,,Kenekuta,,Sambandai,,,Kiyala,,,Ema,,Dawaswela,,,Samajaye,,,,Noyek,widihata,,Kathauna,,
දැන් දැක්කද ?
මේ ජේවිපි තිරිසන්නුගේ පරචාරක වැඩ. මදයම කාරක සබාවෙන්ම තමයි විජේ මරන්න ඔඩරේ දුන්නේ .
කුතුහලයෙන් පිරි තවත් සතියක්...
විජේ නමින් කෙනෙක් රජ වෙනවා.. යැයි ඉන්දියානු ජෝතිශ්‍යවේදියා පැවසුවා පුතානෝ ගේ පියානෝට..අන්තිමේ ගේම ප්ලෑන් කරපු රන්ජන් විජේරත්නටත් වැඩේ දුන්නා... ඒකත් එක්තරා පැතිකඩක්.. මේ හෙලිදරව් ඉතා වටිනවා කාරි මහතා... ජය ශ්‍රී
Indeed!
හික්කඩුව දුම්රිය ස්ථානයේ වේදිකාවේ "විජය ජේ.ආර් ට නක දී පුසී" කියල ලිව්වේ ගාමිණී ලොකුගේද?
ඊට පස්සේ විජයතුංග ජනාධිපති උනා...😂😂😂😂
ඔබේ පැහැදිලි කිරීම තරුණ අප වැනී දේශපාලනය ගැන හදාරන්නනට ඉතා වටිනාකමක් .ස්තුතියි ඔබේ කැපවීමට❤
මෙච්චර කාලයක් ගිහිනුත් ලොකුගේ වගේ ගහලයෝ තාමත් උත්තරීතර කියාගන්න දියවන්නාවේ ගරු නම්බුනාම මැද වැජබේ. කෝ ස්භාවදර්මය😢😢😢
අනේද කියන්නේ 😊😅😅😮😮😢😢😢😢
මේ ලෝකයේ කාට හරි ස්වභාව ධරිමය හෝ කුස-අකුසල ගැන අවිශ්වාසයක් තියෙනවානම්. එහෙම දේවල් මේ පොලවේ නැහැ කියලා ඔප්පු කරන්න ඕන නම් , එක් හොඳම උදාහරණයක් හැටියට ලංකාව ගන්න පුළුවන් . ලංකාවේ අපරාධකාරයෝන්ට දැන දැනම තමාගේ චන්දය දීලා පරම්පරා 7ක්ට ධනය හොයලා දෙන system එකක් අපිට තියෙන්නේ.
Oka marenne dahaduk widala okage darumunuburoth hadigawila nathiwelama yanawa
එක ජීවිතයක් නෙමෙයි මනුස්සයෙක්ට තියෙන්නෙ. කර්ම පලදෙන්න වෙලාව ලැබුනම තමයි එහෙම වෙන්නෙ
කර්මය ඵලය හැම හු... සාමාන්‍ය මිනිස්සුන්ට විතරයි...නොදකින්
Darma sri kaariyawasam ඔබ තුමා ඇත්තටම සුපිරි පොරක්...ආදරෙයි ❤
කාරි,
ඔබට අනේක වාරයක් ස්තුතියි!!!
මේ දැනුවත් කිරීමට.
අවසානයේ ප්‍රේමදාසගෙ කොන්ඩම් තියරියට රන්ජන් විජේරත්නත් අහු වෙලා තමයි අපාගත වුනේ කියලයි මම අහලා තියෙන්නෙ. කොටින්ගෙ එකවුන්ට් එකට ගියාට බෝම්බෙ වේලාසනම සවි කරලලු තිබ්බෙ. ජයවේවා ධර්මේ අයියා.
ඒක ප්ලෑන් කරේ සිරිසේන කුරේ කියල තමා කියන්නේ.
@@sanethmarthos6596සිරිසේන කුරේ කොළඹ මාෆියා කල්ලියේ නිර්මාතෘ...😂 සොත්ති උපාලිට ළමයා කියලලු කතා කරන්නෙ..😂 රන්ජන් විජේරත්නට විතරක් නෙමෙයි ප්රේමදාසට ශොට් එක දුන්නෙත් කුරේම තමයි..අන්තිමට LTTE එක පිටින් ගියා..😂😅
ඔය රංජන් විජේරත්න කියන් සක්කිලියගේ මුනුපුරෙක් ඉන්නවා වැලිගම පැත්තේ සජබෙන් චන්දේ ඉල්ලනවා උගෙ සීයාගේ පම්පෝරි කතා කිය කිය😂
@@CMPUNK-z1g ඔව්. සිරිසේන කුරේ තමා එජාපයේ හිටපු බර සෙට් එකක් එකපාර යවන්න ප්ලෑන් එක ගැහුවේ. ඒ නිසා තමා ඩී.බි. විජේතුංග ට පස්සේ රනිල්ට පක්ෂ නායකකම ලැබුණේ. ඌ රටේ ජනපතිකමටත් පිනා, පක්ෂයේ නායකකමටත් පිනා.😂
@@sanethmarthos6596 කියලා වැඩක් නෑ සුපිරිම පිනෙක් තමයි..😂😂
එනකල් බලන් හිටියේ. සුපිරිම පැහැදිලි කිරිමක් තියන අතිත හෙලිදරව්වක්.. නියමයි සර්..❤❤👊👊
ඔයාට පින්. මේ බොරුවේන් වැහිලා තියන දේවල් වල යතාර්ථය එලි දක්වනවාට.
ඔබතුමාගෙ නිර්භීත කරුණු ඉදිරිපත් කිරීම නම් විශිෂ්ඨයි ❤
අද තිබෙන Social media ඵදා තිබුනා නම් මේවා මේ අකාරයට සිදුනොවෙන්න තිබූ ඉඩකඩ බෙහෙවින් වැඩිය.
ඒක දන්න නිසා තමයි රනිල් රාජපක්ෂලා ශෝෂල් මීඩියා වාරණයක් ගේන්න හදන්නේ එක එක පනත් පනස් ඉදිරියට දාලා
පාලකයන් අතර සිටින තිරිසන් අපරාධකාරයන් සමාජ මාධ්‍යයට ඔච්චර බය ඇයි කියලා දැන් තේරෙනවා. 🥵
අද සමාජ මාධ්‍ය තිබුණේ නැත්තම් රනිල්ගෙ ලාම්පු කලගෙඩි තමයි බලන්න වෙන්නේ.
ඔබතුමාගේ මෙම දේශපාලන විග්‍රහ කිරීම ගොඩක් වැදගත් අපට බොහෝ තොරතුරු අනාවරණය කරගන්න පුළුවන් ආකාරයට ඔබතුමා විග්‍රහ කරනවා .
ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි
මනුස්සකම රජ කරන ලෝකයක් ඇතිවේවා .
නිල් කොළ වහල්ලු වෙලා ඉන්න වත්මන් තරුණ තරුණියන් දැක්කාම වයසක මටත් උන් ගැන දැනෙන්නම පිලිකුලක්.
නිල් කොල වගේම රතු වහලෙක් උනත් වහල් කමක් තමයි. එහෙම හිතලා කාටවත් වහල් නොවී ඉන්න බැරි තාක් කල් දේශපාලකයන් ගෙ වහලුන් විදියට තමයි ඉන්න වෙන්නේ මිනිස්සුන්ට
@mortzkizshikesh9375 උඹල වගේ උන්ට ලේ දුන්නට මොළේ දෙන්න බෑ. මෙච්චර සාක්ෂි ඇතිව දේවල් පෙන්නලත් කොහෙවත් ඉන්න ජෙප්පන්ටම මඩ ගහනවා නම් ඌට මොළේ අමාරුවක්.
නිල් කොල පොහොට්ටු උන්ට ගුද මාර්ගය දෙන උන් නම් සාපයක් 😂😂😂😂
@mortzkizshikesh9375 ආ හැම තැනම ජේවීපි විරෝධී කමෙන් දදා යන මන්දමානසිකය
.තොපේ පොලිටික්ස් ඉවරයි
මෙ පාර තවටික දවසක් ආතල් ගනින්
@mortzkizshikesh9375 කුණු ජෙප්පන්ට ජයවේවා
දේශපාලන ඉතිහාසයේ බොහෝ තොරතුරු ඔබෙන් දැනගත්තා.
ශෝෂල් මීඩියා වලට දැඩි තහංචි පනවන්න දඟලන්නේ අපි වගේ සාමාන්ය මිනිස්සු නෙවෙයිනේ. ඒවට තද උවමනාව තියෙන්නේ ගේම්දීලා සියඵ ජනතාවගෙන් ඒවා වසන් කර ගෙන ලෝකෙට හොඳ අය බව පෙන්නා ගෙන ඉන්න අයටයි. කාරි මහත්තයා ඔබතුමා අපිට නම් ඉතාම වටිනා පුද්ගලයෙක්. හැබැයි ඔබතුමාගේ ආරක්ෂාව ගැනත් තරයේ හිතන්න. මොකද, පාපිෂ්ඨ අඳුරු සෙවනැලි අදටත් සිටින නිසා. ඔබතුමාට ජයම වේවා!
කාරි.....
දැන් නම්. .. පුතා .
උඹේ.. වෙලාව බලාගත්තොත් හොදයි.... කියලා යි මට හිතෙන්නේ ....
ගාමිණි ලොකු ගේ කියන මිනිමරුවා තාමත් ජීවත් වෙනවා....
යාපනේ පුස්තකාලයේ ගින්නටත් මූ සම්බන්ධ යි...
විජේගේ මරනේ බැර කලෙත් ජෙප්පන්ට ...කොහොමද කාලකන්නි unp හැතිකරේ ....
❤❤❤කාරි පරිස්සමෙන් ...
ඉතාම පැහැදිලි ඉදිරිපත්කිරීමක් . බොහොම ස්තූතියි ඔබතුමාට
ඔබ තුමාට ස්තූතියි මේ සෑම අසාධාරණයට ලක් වූ මිනිස්සු ගාතනයන් හෙලි කලාට ?? ඔබට දීර්ඝායුෂ ලැබේවා
Oh my god! We never knew these facts. What an excellent work you have done. Thank you so much.
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට🎉
ස්තුතියි කාරි ඔබගේ කාර්‍යය ට
❤❤❤❤❤
Your videos are very educational and informative..
මේ පොලිස් තිරිසනුන් තවත් ජීවත් වෙලා ඉන්නව ද. දන්න අය ඉන්නව නම් ඔවුන්ගේ දරුවන් පිලිබදව වත් තොරතුරු ලියන්න . තවත් මෙ වගේ පොලිස් තිරිසනුන් ඉන්නව .
මේවාට ඉතින් පොලිසියට ලැබුන අන.මහ එවුන්ගේ වැඩ තමයි
සුපිරි වැඩසටහන. ඔිය නමි ගමි ඔික්කෝම අහලා තියේනවා. මතක ස්තුතියි.🙏
❤ Great Your Explain Suwapathweva 🙏🙏🙏 We Need Only NPP Government Congratulations 🙏🙏🙏
දැන් අලුත් මත්‍යක් හදනවා... හැට දාක් මැරුවේ ජෙ වී පී කියලා..හරි පුදුමයි.. උඩුගම්පොළ ලවුවා කොල්ලො මැරූ හැටි දන්න වැඩිහිටියො තාම ජීවත් වෙනවා..
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අතින් කවුරුහරි මැරුණා නම් මැරුණේ මෙන්න මේ එවක මිනීමරු යූ.එන්.පී. ආණ්ඩුවේ ජඩ දේශපාලනික හෙන්චෛයෝ විතරයි. අහිංසක මිනිස්සු මැරුවේ නෑ. එදා සෝශල් මීඩියා තිබ්බා නම් සහ අපිත් හිටියා නම් අනිවාර්යයෙන්ම එක රැයින් මේ රට දේශය වෙනුවෙන් අල්ලනවා.
ගාමිණී ලොකුගේට දීර්ඝායු වේවා
අවසන් හුස්ම පොද නික්වීමට කලින් යුක්තියේ මෙහෙයුම ඉටු කිරීමට නියමිතයි ස්තුතියි කාරියවසම් මහත්මයා සත්‍ය නොදත් බොහෝ දෙනාට නිවැරදිව හරිම පැහැදිලිව තොරතුරු සමාජ
ගතකිරීම ගැන ආයු බෝ වේවා
විජේ මැරුවේ 87 ජානාදිපති වරනය 88 විජය හිටියා නම් ප්‍රේමදාස දිනන්නේ නෑ😂😂😂😂
Sound Quality of Todays video is Superb. Good to see that. Weldone Admin Team
ඔබ සාක්ෂි සහිතව පැහැදිලිව තොරතුරු ඉදිරිපත් කරනව
ගාමිනි ලොකුගේ, කියන්නේ ඔබ අප පාලනය කරන ආණ්ඩුවේ තවමත් ගරැ ඇමැතියේක් කියලා මතක් වෙන්කොට...!!! මට හිතෙන දේ.😮😮 අම්මප මුන්ව එළවන්න මයි ඕන.
මේ ඔය දැන් ඉන්න ගාමිණී ලොකුගේ ගැන නේද... පිසාචයො අම්මපා
නොම්මර එකේ මිනීමරුවෙක්.
චන්ද්‍රිකා පට්ට වෙසීම් බැල්ලී ඔව්වා ඔක්කොම දන්නවා එකී වටෙ ගිහිල්ලා විස්කී බිලා තමන් ගේ මහත්තය ට සාධාරණ නොකරපු පට්ට වෙසී 2 පාරක් ජනාධිපති වෙච්චි බට කොල ආච්චි පරට්ටී
මිනිස්සුමනේ තෝරාගන්නේ. අපේ පැත්තේ කසිප්පු නිෂ්පාදකයෝ පොලිසියෙන් ඇල්ලුවම බේරගන්නේ ගාමිණී ලොකුගේ. ඉතින් ඒ අය රංචු පිටින් චන්දෙ දෙනවා. ඒවා වලක්වන්න හරිම අමාරුයි. ලංකාවේ චන්ද ක්‍රමය කියන්නේ නස්පැත්තියක්.
අපේ පැත්තේ කසිප්පු නිෂ්පාදකයෝ හරි දාමරිකයෝ, හොරු පොලිසියට ගෙනිච්චම ඇප දීල බේරගන්නේ ගාමිණී ලොකුගේ. කියලා වැඩක් නෑ රට මෙතෙක් ගිය මග.
එක්වෙමු දිනවමු විසඳුම මාලිමාව
🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP
උඹ ට පිස්සුද බං මේ මිනී මරු ජෙප්පො න්ට බලය දුන්නොත් හොඳට තියෙයි
පිස්සු ද
ඔව් එකම විසදුම 🧭🧭🧭🧭🧭💖💖💖💖💖💖
@@nalakadeshapriya821 කාටද බන් බලය දෙන්න ඕන?
ඇයි ජෙප්පො මිනීමැරුවෙ? ඇයි දැන් මරන්නෙ නැත්තෙ?
මේවා දැනගන්න kaarige channel මුල සිටම බලපන් .
කොහෙද ඕයි මිනීමරු ජෙප්පෝ? මෙච්චර මේ මනුස්සයා මේව කියද්දිත් උඹ කන්වලට ඇබ ගහගෙනද මේවා අහන්නේ?@@nalakadeshapriya821
This is very intersting .Good piece of journalism by Kari.I bow down my head to You. I met Vijey face to face in front of my house year 1976 in Ambalangoda, Maha Ambalangoda at my uncle's place (My uncle David Wijewickrama the one who owned the petrol shed in Ambalangoda (in Front of the CTB busstand).He was very tall and handsome. He had a skin colour of yelowish white. in the middle of the head was getting bold slightly. with my old memorries from Sweden
1977සිට මේ දක්වා අපේරටේ අතුරුදන් කිරීම සහ දේශපාලනයට පොලීසිය සම්භන්ධ වී කරපු මිනිමැරීම් අවසාන කිරීමේ කාලය අතලඟයි.
අනිවාර්යයෙන්ම ඒ වගේ ඒවා ට සම්බන්ධ දැනට ජීවත් වන සියලුම හම්පඩ නාකි මිනීමරු බල්ලන් දඬුවම් විඳිය යුතුමයි
උබ හිතනවද ඊලගට වෙන කව්රැහරි පාලනයට ආවොත් මේ රටට සව්භාගයය උදාවෙයි කියල.
ඇහැරපං
අනිවාර්යෙන්💪
@mortzkizshikesh9375කාලකණ්ණි ය 😂
@-xxx527 ඒකනේ බං
Obata godak sthuthi karrige mahathmaya ..🙏✍️✍️
ගාමිනීලොකුගේ කියන්නෙපාහර තුච්ච ගහලයෙක් ඕකුන්ගේ හුගදෙනෙක් මැරුනේ මහපාරේ ඕකට තවම පඩිසන් දුන්නේනෑ.
ubata wenneth oya tikama thama.@mortzkizshikesh9375
Kari sir.
Great effort again.
සුබ දවසක් වේවා බුදුසරණයි 🙏☸️
පාතාලයේ උන් තාම පාර්ලිමේන්තුවේ එක්වෙමු අපි පන්නමු මුන් අපට පුලුවන් ඒක කරන්න ටයර් වල පිච්චුනු අපේ සහෝදරයන් ට කරමු සාදාරනයක්
KARI
Obage idiripath kirema harima aththa kathawa mama meka
Dannawa obata BOHOMA sathutui ❤❤❤
Superb sir. You are making the country enlighten. Superb journalist among henchmens. Salute sir
ඔබ තුමාට ගොඩාක් පිං මේ දේවල් අපිට පහදලා අනාවරණය කරනවාට ❤😢
හැමදාම කරනව වගේ මේ වීඩියෝවත් ඉතා විශ්ලේෂණාත්මක මෙන්ම පාඨකයාගේ ඇස් අරවන විශිෂ්ට උත්සාහයක්. ස්තුතියි ඔබට බොහෝම.🎉
Very good one thanks
ඔබට සිතුතියි ඇත්ත හෙලිකලාට. ප්‍රේමකීර්ති මහත්තය මරපු එකත් එලියට දාන්නකෝ
ගාමිනි ලෝකු ගේ කියන්නෙ පාතාලෙ එකෙක් oka හෝදට හොරා කැවා රජයෙ
දෙවල් කාපාලුවා
මුං තාමත් යහතින් ඉන්න එකනේ පුදුමෙ. ඊලග ජන්දෙදිත් මූට ජන්දෙ වැටෙනවා. බලන්නකෝ.
විජය කුමාරතුංග හිරේ ඉන්දැද්දි තම බිලිදු දුව අමතා ඔහුගේම අත් අකුරෙන් ලියූ ලිපිය සමාජ මාධ්‍යවල පලවිය. එය කියවපු අයට තේරෙනවා එහි සදහන් කරුණු අනුව විජය කුමාරතුංග කියන්නේ ජරාම ජරා කෙනෙකු බව. විජයගේ නෑදෑයකූවන ජිවන්ට චන්ද්‍රිකා උපරිම දුන්නේ නියොජ්‍ය ඇමති කමක් පමණි. ලිපියේ තම සිගිති දියණියට ලියාඇති කුණුහරප දැක්කම විජයගේ කුණු මානසිකත්වය දැන ගත හැක. ජෙවීපී ඒකට ඇමතිකම් හතරක්ම චන්ද්‍රකා දුන්නා මතකද? චන්ද්‍රිකා, සිරිමා දෙන්නම විජයත් එක්ක තරහයි.
ඇත්තටම මෙහි කතානායක ඔබ තුමා මෙවැනි තොරතුරු මාධ්‍යට හෙළිදරව් කිරීම් කොතරම් වටිනවාද?. මේවා කිසිවක් අප මේ මොහොත දක්වා දැන් සිටියේ නෑ.කොහොමහරි ඔබතුමා දැන් ගෙන මෙම අවස්ථාවේ ඉදිරිපත් කිරිම නිර්භීත ක්‍රියාවක්.ඔබතුමා පරිස්සමින් ඉන්න.මාලිමාවට ජය.
ලංකාවේ මුල ඉදලම පොලිසිය /උසාවිය තේරැම් අරගත්තේ නැහැ මේ රාජ්‍ය ආයතන දෙකම ස්වාධීන ආයතන දෙකක්. මේ ආයතන සේවය කරන්නේ රටේ මහජනයාට මිස, කාලයෙන් කාලයට, චන්දයෙන් චන්දයට පස්සේ එන ආණ්ඩුවලට නෙමෙයි කියලා. මේ දෙය තේරැම් ගන්නේ නැති තාක් කල් ලංකාවේ නීතිය කඩන අපරාධකරුවන් හෝ සැකකරුවන්ට මිනිස් අයිතිවාසිකම් ලැබෙන්නේ නැහැ. ලංකාවේ තාම තියෙන්නේ කැලෑ නීතිය. මහජනයාවත් තාම තේරැම් අරගෙන නැහැ සෑම මිනිසෙකුටම සමාන අයිතිවාසිකම් තියෙනවා කියලා. ඒකයි ඔය කලබල කාලේ මිනිස්සුව අමානුෂික විදියට මරනකොට සමහර අය කිව්වේ JVP අයව මරන්නමයි වටින්නේ කියලා. ලංකාව මේ තියෙන තත්ත්වයට අපි හැමෝම වග කියන්න ඹ්න. අපි ජාතියක් විදියට මනුස්සකම ගැන ඉතා අඩුවෙන් හිතන කට්ටියක්.
ඉස්සෙල්ලාම පොලිසිය හා උසාවි කැරියො ටිකට උන්ගේ වැරැදි වලට මිට පස්සෙ දෙශපාලනයේ අත්කොලු නොවෙන්න දැඩි නීතියක් සකස් කරන්න ඔනි
සත්තයි 😢😢😢lankawa thama kothanada
ඇත්ත .
great explanation with evidence
Lassanata pahadili kala istuthi obathumata ❤
Super tx brother,its like studying brutal history,hidden brutal monsters
😊😊😅😅 මම ඔය කතාව කලින් අහල තිබුණ 😊😊😅😮😮😢 ඔය වෙඩි තියපු ආයුදෙ ගාමිණී ලොකුගෙ කියන කතාව 😊😅😅😮😅😮😢
ස්තූතියි කාරි මහත්මයා✌️
Thank you very much because you showed us the truth.
Thanks Kaari ayiya.
Please do a discussion on
1. Pemakeerthi Alwis
2.Sagarika Gomez
3. Ramani Burtholamuze
4. Rev. Bhikkhu Pohaddaramulle Pemaloka Sthaweera.
After Lanka News paper we really appreciate your attempt via this channel . Keep the good work updated .
Yes definitely!👏
ewath beruwal bokkatama thama.
@@h.nsiripala821 මඩකලපුවට නම් අම්පාර පෙනෙන දුර...
ලොකු ගේ unp එකේ හිටියේ විජය මරන්න උවමනාව ටිබ්බේ ප්‍රේමදාස උගේ ලොක්කට 😂
සාස්තර කාරඑක් කියලා තියෙනවා ප්‍රේමදාස ගෙන් පස්සේ රජ වෙන්නේ විජය කියලා කෙනෙක් කියලා ඉටින් පියානෝ විජය කියලා නම තියෙන දේසපාලුවන් මැර්වා , ඒ උනාට අන්ටිමට ජනාදිපති උනේ විජේ තුන්ග 😂😂😂
Best defence minister we ever had, very straight forward man, fortunately, he managed to suppress the 88 riots.
I will tell about him later.
දැක්කමයි කෙලින් කතාකරන මනුස්සයෙක්.❤
විශිෂ්ඨ කාර්යයක් ඔබ ඉටු කරන්නේ
ගාමිණි ලොකුගෙලාට නැවත පර්ලිමේන්තු එන්න දෙන්න එපා,,,අපි එකතුවෙලා මෙ මිනිමරුවන්ට දඩුවම් දෙන්න පෙලගැසිම අනිවාර්යයෙන්ම කල යුතුමයි
What a great explain
චන්ද්‍රිකා මේවා දැනගෙන සමහර වෙලාවට පිස්සු කියවන්නේ ඇයි
බල ලෝභය.
ඔබට ස්තුතියි!!!
Obata budu saranai oba helaye weerayek ❤
නියම යි කාරි.ටාසන් වීරසිංහ ගෙ දේශපාලන සම්බන්ධ තාවයක් ජ්විපෙ සමග තිබුනා ද. ගාමිණී ලොකුගේ ගෙ තුවක්කුව ඔහුට ලැබුණේ කොහොමද .ඇයි ටාසන් ව මේ මිනිමැරීම සදහා තෝරාගත්තේ .ඔහු කලින් වෙනත් මිනිමැරුම් අපරාධ කර තිබුනා ද
ඔව්, ඒ ගැන දැනගන්න කැමතියි .
වැලිමඩ ගුරුවෘත්තිකයෙක් ඝාතනය කලා.ඔහු එජාප ක්‍රියාකාරිකයෙකුව සිට ඒදිනවල රටේ තිබූ භීෂණකාරී තත්වය ගැන විවෘතව අදහස් ප්‍රකාශ කර එම දේශපාලන දහරාවෙන් ඉවත් උනා .ඔහු නිර්භය පුද්ගලයෙක්.එයිට පසු (1988) පෙබරවාරි මාසයේ 13 හෝ ආසන්න දිනක සවස 6/7පමණ (ඔහු නිවසේ වෙළඳ සැලක් පවත්වාගෙන ගියා) මුදල් කවුන්ටරයේ සිටියා. හදිසියේම තමවෙළඳ සැලට ටී 56 අවියක් රැගෙන එන මිනිසෙක් දැකල කෑගහගෙන අර මිනිසාගෙන් බේරීමට උත්සාහකරද්දි කකුල පැටලී බිම ඇදවැටෙනවාත් සමග ඔහුට වෙඩි වර්ෂාවක් තබන අතරේ ඔහුගේ 12 වියේ පුතුද එතනින් දුවන්නට යනවිට ඔහුද පය පැකිලී තාත්තගේ ඇඟ මතම වැටී තිබෙනව.ඔහුටද වෙඩි වැදුනා. පියා එතනම මිය ගියා .පුතු වැලිමඩ රෝහලට ගෙනගිය වහාම මිය ගොස් තිබුනා.මෙය හරිම කනගාටුදායක සිදුවීමක්. වෙඩි තැබීමට පැමිණි අය ටාසන් වීරසිංහගේ රුවට සමාන විරූපී මුහුණක් සහිත මිටි මිණිහෙක් බව ඒ දිණවල දැන ගැනීමට ලැබුනා.ඔහු ඒකාලෙ භීෂණය මෙහෙයවපු පාර්ශව දෙකේම කුලියට ඝාතන සිදු කරපු එකෙක් වෙන්න ඕන
විශිශ්ටයි. පරීකශන නිරීක්ශන නිගමන .අතිවිශිශ්ටයි
You are so professional ❤
Thanks sir
I am in gaza
Padada desapalanaya gana sakshi sahithawa pahadili karanaea. Rata gana dukai. Karii obata sthuthi . Parissanwenna . Budu saranai
ස්තුතියි කාරී මහත්මා. ඔබගේ වැඩසටහන් රට ගැන කල කිරීම වැඩි කරනවා. රට ගැන ඇති වෙන්නේ කියා ගන්න බැරි දුකක්. ම්ලේව්ච නායකයෝ, උන්ගේ සහචරයෝ ගැන විස්තර ඇහුවම මේ රට මෙහෙමවත් ඉතුරු වෙලා තියන එක පුදුමයි. නැවත ජේවීපී, යූ. එන්. පී. මස් වැද්දන්ට රඟන්නට රටේ ඉඩ නොලැබේවා රට පවතින තුරු ලෝක විනාශය එන තුරු.
චන්ද්‍රිකාත් ඔකට සම්බන්ධයි නැත්තම් ජනාධිපති වෙලත් ඉදල අම්මට හිම්කුවද දන්නෙ නෑ පට්ටි පදුරැ වෙම්සි
ආදරෙ කොල්ල උබේ ඔය වචන ටිකට මිනි මරවෝ එකක් බුදියන වෙසිගෙන් සාධාරණ බලාපොරොත්තු වෙන්න එපා පරට්ටියෝ ඔකුම්
❤❤❤❤❤❤ උබ හිතන විදිහට මයී මාත් හිත්න්නෙ ඔකී කුනු පනුවෝ ගහලා මැරෙන්න ඔනි වෙසී
ඒ වේසි පාතාලයේ උං එක්ක නිදි වදින්න පොලිසියට බඳවා ගත්ත ඌ රෑ තිස්සේ බිබී කැසිනෝ ගහලා ඇවිත් මේකිටත් ගහනව, කුමාර පොන්නම්බලම් , මැරෙව්වෙ ඕකි, බැද්දගානේ සංජීව ඒකිගෙ කුඩු පෙම්වතා , එකෙක් නෙවෙයි සනත් ගුනතිලක එකෙක් සනත් සබීතා බඳින්න හිටියේ චන්ද්‍රිකා සබීතාව මරවන්න යනව කියල දැනගෙන සබීතා රටින් ගිහින් හිටියා , පට්ට පඳුරු වේසියක් දැන් ඕකි එකඑක කතන්දර කියවනවා
පම්දුරු වේම්සි
විජයගේ පොටෝ එකක්වත් බිත්තියේ ඉල්ලන්න අවසර දුන්නේ නැහැ චන්ද්‍රිකා. ඒ දවස්වල දෙන්න විරසක වෙලා හිටියේ
Very interesting matter
❤ ජෙසු පිහිටයි❤❤❤❤❤❤❤❤
Danaya balaya nowa manussakam piri ithiri giya lankawak bihi wewa!!!!
කාරි මහතා අපට උපාලි විජේවර්ධන මහතා ගැන විස්තර කිරීමක් අවශයයි... ඉදිරියේ
ඇත්තටම
Yes, please. Thank
Thanks
Very good jayawawa Bro jayawawa
මුන් තාමත් වැජඹෙනවා යස අගේට මිනි මරලා. ඔක්කෝම JVP පිට පටෝල අත පිහිදාගත්තා. එහෙම නොකරපු අපරාධවලට JVP එකට වන්දිගෙවන්න වුනා. අදටත් මුන් දගලන්නේ උන්ගේ වැරදි වහගන්න. උන් බොරැවට පාට මාරුකර කර සැගවෙනවා. දැන්වත් තේරැම් ගනිල්ලා මේ හොරුරැල, හරියට මොලේ පාවිච්චි කරල මුන්ගේ බේගල් වලට නොවැරැටී හරි තිරණය ගත යුතුයි.
Thank you kari
No god! no justice!but
No one can't hide truth.Stay Carefully.keep it up.
දැන් මේ කතාවෙ ඉන්න චන්ද්‍ර නිමල් වාකිෂ්ටල චන්ද්‍ර ජයවර්ධනල වාගෙ අපරාධ කාරයො කොහෙද ඉන්නෙ කොහෙද කියල හොයල බැලුව නම්. චන්ද්‍ර නිමල් වාකිෂ්ට නම් ෆුල් බෞද්ධය, බෞද්ධ සම්මේලනයක මුලසුන දරනව, ගොඩක් දන් පින් කරනව පව් කමා කරගන්න, අනික ගැනත් සොයා බැලුව යුතුයි. මෙවැනි දේශපාලකයන්ගෙ අතකොලු උන අමන පොලිස් නිලධාරීන් නිසා තමයි මේ රට නීතිය සධාරන්ත්වය මේ තරම් ප්‍රපාතයට වැටුනෙ. දැන්වත් මේ වාගෙ කුනු උන නිලධාරීන්ට දඬුවම් දෙන්න ක්‍රමයක් මේ රටේ නෑ. උන් දැන් සමාජය ඉහලම පොරවල් වාගෙ වැජඹෙනව.
මෙවැනි පාදඩ පාලන ක්‍රම වල ආරම්බකයො තමය ජේ ආර් සහ ප්‍රේමදාස. අපේ සමාජයේ තිබිච්ච ජීවිත වල වටිනාකම බින්දුවට දැම්මෙ මුන්. ඒකට ජේ වී පියත් නොමද සහයක් දුන්න ඒ කාලෙ.
ගොඩාක් පොලිස් නිලධාරින්ගෙ දරුවෝ මොංගල් වෙලා උපදින්නේ.මේක මම දුටු සත්‍යයක්
ඒකත් හ👍❤🔥
මානුෂවාදී විජය කුමාරණතුංගයන් ඝාතනය කල සියලුම දෙනාට ලැබුණු දඩුවම් ගැන මම සතුටුවෙමි. (තුවක්කුකරු මෝටර් සයිකලය පැදපු එකා සහ සැලසුම් කල උං)
එකෙක් තාම සනීපේට,ඉන්නවා ගාමිණී ලොකු ගේ පරයා මිනිසුන්ට පි0 සිද්ද වෙන්න ල0කාවේ ගො0 හැතිකරේ ට
@@dilumkahandawala8402 ඝහතික අැත්ත.
👍👍👍❤❤❤🌹🌹🌹🙏🙏🙏.
Another untesolved story....
ඉතිහාසය දේශපාලකයන්ට අනුව වෙනස් උන ...පාදඩ මාද්‍ය යොදාගෙනඋන්ට ඔනේ එක මිනිස්සුන්ගෙ මනසට යවපු යුගයක්......සමාජ මාද්‍ය නොතිබෙන්නට අරගලයද ජවිපෙ ගිණුමට බැර වෙන්න තිබුනා....
මේ සිද්ධියෙදි දැනෙන වැදගත් කාරණයක් තමයි ,කවදාවත් අධම මුග්ධ බලවතුන්ගේ පාදඩ අවශ්‍යතා ඉෂ්ඨකරන්න සාමාන්‍ය ජනතාව යොමු නොවිය යුතුයි .සාක්ෂි වසන්කිරීම සදහා කාර්ය කරපු එවුන් මරණවමයි.
ශ්‍රීලංකා පොලීසිය කියන්නෙ ලෝකෙ දක්ශම පොලීසියනෙ😅😅වලහ හාවා කරපු අයනෙ.
මා අසා ඇති පරිදි විජය කුමාරණතුංග කොතරම් ලස්සන උවත් ප්‍රා කල්ලිය නිර්මාණය කිරීමට ඔහුගේ අනුග්‍රහය ලැබී ඇත.
ස්වභාව ධර්මය නඩු අසන දිනක මේ සියල්ලන්ටම දඩුවම් හිමිවනු ඇත.
චන්ද්‍රා ජයවර්ධන මෑත කාලයකදී sporting times ආයතනයේ වැඩ කලා 2015 වගේ ආසන්න කාලෙකදී මැරුනා
හැමෝම JVP ගිණුමට දැම්මට ලොකූගේත් ලොකු වැඩ ටිකක් කරල තියනව. උපාසකය වගේ දැන හිටියට
මෙහෙම තමයි හැම දේම JVP පිටින් දැම්මෙ