Ow oka nam ape Rate karumeta ipaduna ekek.Rata allaganna apu suddangen sinhalayangen merum kala newata Kalu suddek wela ipaduna kala kanniyek Ranil wickrama singhala kiyane.Ratata Sapayak oya miniha.merila yanna oni
Appreciate Your videos. They are truly interesting especially the way you are presenting them. We did not know so many facts; thank you for enlightening us.
Meka mama oba thumagen balaporittu una video ekak.Ranjan wijerathna kiyana sahasikaya maruna widiya.mama kalinuth illeemak kala meka danna kiyala.elaga video eka enakan maga balan inne.meken passe Premadasa maruna hati ganath video ekak karanna.mama oba thumage channel eka fb eketh share kala.mama inna hama whatsapp group ekakama share kala.oba thumage idiripath kirima niyamai.asawen ahana channel ekak.digatama karagena yanna.obata jaya ❤
I really like your presentations and the way you present it, so professional and very simply illustrated. Remember those dark days where many youth got killed 😢 Anyway hope they will all get justice from a new government and wish NPP to establish the next government to bring justice for those who sacrificed their lives for the better future of the next generation by then.
it was a civil war; hence, good thing is to forgot , forgive and move on.,without living in the past. Good learn this things for new generation ; however, it is all about present and future.
නොදන්නා කරැණු ගොඩක් දැන ගත්තා ස්තුතියි .
කාරි මහත්තයගෙ මේ චැනල් එක හැමෝම බලන්න ඕන චැනල් එකක්🎉
තාමත් පණපිටින් ඉන්න කෲර මහල්ල නොහොත් බටලන්දේ පිලිකුල් වධකයා ඉක්මනින් මිය යා යුතුයි.
💯
එයා දැන්ම මැරෙන එකක් නෑ, හැබැයි එයාගෙ පින් ඉවර උන ගමන් මැරෙයි. ආයෙ ගොඩ ඒමක් නෑ. මං නම් හිතන්නෙ මේ ආත්මෙ පුළුවන් තරම් සැප විඳලා මැරෙන්න කියල. මොකද එයාට ආය කල්ප ගානකට ගොඩ ඒමක් නෑ. 🙄🙄
Ow oka nam ape Rate karumeta ipaduna ekek.Rata allaganna apu suddangen sinhalayangen merum kala newata Kalu suddek wela ipaduna kala kanniyek Ranil wickrama singhala kiyane.Ratata Sapayak oya miniha.merila yanna oni
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට විප්ලවීය ආචාරය✊
meneemaru jeppo thama. meneemaru jepponta kade yana gon haththa
@@konceptmedia168රට කන එවුන් වගෙම උන්ට කඩේ යන තොපිට කරන්න ඕන ඒක තමා
@@helankacchannel5470 ane palayan jepi pimpiya yanna. Thopila wage un thama tyre wala bbq karanna ona. paahara haththa. Anurayage guu kana wahal jeppo 🤣🤣
@@helankacchannel5470 jeppange guu kana wahal utube channel kaarayek. Sub 1000k wath naha yako muta. Gon jeppo 🤣🤣🤣
මිනීමරු ම්ලේච්චයො
මේ ඉතිහාසය තුලින් අපි ගොඩාක් දේ ඉගෙන ගන්න ඕන .සසර අපේ අතින් කාට හෝ කල වැරදි යලි යලි ගෙවලා නිම කරන්න වෙනවා.ඒ නිසා වැරදි කරැවන් අද නිදහසේ සිටියට එයාලාගේ ඉරනම එයාලාම ලියාගෙන ඉවරයි.ඒකේ දඩුවම අද නැතිවුනත් එයාලට ලැබෙනවාමයි.ඒ නිසා පුලුවන් තරම් අපරාධ යක් නොවෙන්න අපරාධ යකට උදව්වක් අනුබල දීමක්වත් අප නොකල යුතුමයි
මරණය ඉදිරියේ නොසැලුණු ජ්ව්පෙ විරැවන් ❤
අනිවාර්යයෙන්ම. ඒ අරගලය මීටවඩා හොදට සන්නිවේදනය කලා නම් ඒක ජයග්‍රහණය කරගන්න තිබ්බා. මේ වගේ අරගල කරද්දි ඉතින් පාවා දෙන්නෝ කොහෙත් ඉන්නවා. අතීතයේත් කොච්චර එහෙම ඉදලා තියෙනවද. රපවරැ පවා පාවා දුන් අය. උන් ඉතින් කාලකණ්ණ. සමහර කමෙන්ට් අස්සෙත් ඉන්නවා එහෙම කාලකණ්ණි. 😂
අනිවාර්යයෙන්ම. ඒ අරගලය මීටවඩා හොදට සන්නිවේදනය කලා නම් ඒක ජයග්‍රහණය කරගන්න තිබ්බා. මේ වගේ අරගල කරද්දි ඉතින් පාවා දෙන්නෝ කොහෙත් ඉන්නවා. අතීතයේත් කොච්චර එහෙම ඉදලා තියෙනවද. රපවරැ පවා පාවා දුන් අය. උන් ඉතින් කාලකණ්ණ. සමහර කමෙන්ට් අස්සෙත් ඉන්නවා එහෙම කාලකණ්ණි. 😂
සම්පූර්ණ ඇත්ත .@@Thara_adee
@mortzkizshikesh9375කොහොමත් පාවල දෙන කාලකණ්ණි ඉන්නවා 1848 karalla පැරදුනේ ඒ නිසා
@@Thara_adee රට උතුරු කොරියාවක් කියුබාවක් කරගන්න තිබුන
උගත් සහෝදරසහෝදරියන්ගේ මරණ වලට වග කියන්න ඕනේ එක්සත් ජාතික පක්ෂය තමයි 😭😭
දෙකම
UNP JVP minimaruwoooo.
@@gihanudayajith3744 රන්ජන් විජේරත්න ඉවක්බවක් නැතිව ජවිපෙ කොල්ලො කෙල්ලො ඝාතනය කල නිසා තමයි ඌව මරන්න හැදුවෙ. තම සගයන්ව දහස් ගනනින් ඝාතනය කරන කොට ආරක්ෂාව පතා එවැනි දේ කොයි කවුරු වුනත් කරනවා. ඔබ නිහඬව ඉන්නවද ඔබේ කාව හරි මැරුවම
@@gihanudayajith3744 ජවිපෙට එසේ කරන්න සිදුවුනේ, ජවිපෙ අයව ඉවක්බවක් නැතිව දහස් ගනනින් ඝාතනය කරන නිසා පරගැති ජාන තියන උන් පාවා දෙන නිසා.එදා ඔබ ජවිපෙ නම්, ඔබ කරන්නෙත් ඒකමයි, නිවටයෙක් නොවී
@@ChiluWelagedara ජවිපෙව ඒ තත්වයට ඇදලා දැම්මෙ unp එකමයි. ජවිපෙ අයව දහස් ගනනින් ඝාතනය කල නිසා
ස්තූතියි ඹබට ❤️❤️❤️
රන්ජන් විජේරත්න ට ෂොට් එක දුන්නේ මල් වට්ටි මාරයා නොහොත් පුෂ්පකුමාර.
පුෂ්පකුමාර වේලාරත්න.
@@veebee3969 මම ගැන උබලා මොනාද දන්නේ 😳
@@veebee3969මල් වටිටි කුමරයා යනු පුතාණොගෙ පියාණො
Piyano
දැන් අපායේ කාලකන්නි ප්‍රෙමදාසයා රන්ජන් පැහෙනවා ඇති
විජේවීරත් පැහෙනවලු
Moko uba okunawa maranna thma ona oi kalakanni jvp ballo eka kale karapu wada walta thowa පැහෙන්න denm
@@shakilaperera8077අද උබ කැමති එකක් දාලා 🤣 උසි උසි
@@Jeewe96 hari hina neda moda pakaya 🤭🤭
@@shakilaperera8077 සමාවෙන්න හිත රිදුනනන් බුද්ධිමතනෙනි🤣
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නියෝජනකරපු සියලු දෙනාට ප්‍රනාමය !
රනිලට විතරයි කර්මය තාමත් පටිසන් නොදුන්නේ!!😢
හිරගෙදර මැරෙන්න නියමිතයි
ඇයි කරූ ජයසූරියට ජෝන් අමරතුංගට
ඇත්ත
ඌටත්,පුතානෝටත් පාපය පලදීලා .ඒකයි මුන් දෙන්නටම ළමයි නැත්තේ 😂😂😂😂😂😂😂😂😂
සැප්තැම්බර් 21 පස්සෙ ....තමයි රනිල්ගේ කර්මය ...පටිසන් දෙන්නේ ....😊
Thank you very much for this video ❤❤❤...
ඒ කාලෙ විහිලු කතාවක් තිබුන. රන්ජන්ගෙ බෝම්බෙ පිපිරිල ටික වෙලාවකින් ප්‍රේමෙ එතෙන්ට ආවලු. රන්ජන්ගෙ කාරෙක ලගටම ප්‍රේමෙ ගියාලු. එතකොට, ආරක්ශකයො කිව්වලු "සර් ලගට යන්න එපා තව බෝම්බ තියෙන්න පුලුවන්" කියල. ප්‍රේමෙ උත්තර දුන්නලු "නෑ නෑ අය්සෙ එක බෝම්බයක් විතරය් තිව්වෙ" කියල😊
😂
ඔව්,ඔව් මමත් ඒ කතාව අහල තියනවා. බෝම්බෙ පිපිරුනා කියල ආරංචිය ආවම ප්‍රේමදාස ඇහුවලු රන්ජන් ගෙදරින් පිටත්වෙලාද කියල.😂😂😂
Ah 😂😂
Ow eeka kale premadasa thamai uutah kaali wath ithuru une nane
රන්ජන් මහත්ය බෝම්බෙන් මැරුණම ප්‍රේමදාස එතනට එනවා කොළ පාට benz car එකේ. Defender දෙකක් back up එනවා මම දැක්ක 😢
❤ Beautiful presentation and audio quality is much better 👌
Verygood thank you
ඔබට ස්තුතිය පුද කරමි බුදු සරනයි.
එදා නාකි පිම්පියවත් අන්තිම ගමන් යැව්වනම් අද ලංකාව හැදිලා❤
ඒ මස් වැද්දා එහෙමම තමයි මැරෙන්න ඕන.මට මතකයි රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකයෙක් වුන මල්ලමාරිච්චිගෙ පුතෙක් කියල තිබුන ඔය මස් වැද්ද කාරෙක ඇතුලෙ පිච්චිල අඟුරු වෙනකන් වටේ හිටපු අය බලන් හිටිය කියල .එදා පිරිසිදු අරමුණක් වෙනුවෙන් කටයුතු කරපු කොල්ලො කෙල්ලො දාස්ගානක් මරවපු මිනීමරුවෝ දෙන්නම බල්ලෙක්වත් නොමැරෙන විදියට මහ පාරෙ කරවෙලා මැරුනේ.
ජනක මල්ලිමාරච්චි
❤❤❤
රන්ජන් විජේරත්න ♥️♥️♥️
හිටියනම් අද ඔබ රටේ නායකයා වෙලා.
රට වෙනුවෙන් කල සේවය අපමණයි!
ඔබට නිවන් සුව මැතිදුනි ❤
@@fazranabdullahalhuk1150 අහො දෙවියනි 🤔
😂@@fazranabdullahalhuk1150
පැහැදිලියි නියමයි.
Thank you mr. Kari. Im watching your program after a while. Thank you for the knowledge 🙏🌹
මේනම් ප්‍රේමකීර්ති අල්ව්ස්ම තමා.ඒ තරම් දක්ශ ව්දියට කරුනු පැහැදිලි කරනවා.
ඔහුගේ කතා සේරම බලනවා දපාරකුත් බලනවා....පුදුම පැහැදිලි කිරීමක්.....කෙලින්ම , නම්ගම් ,දින, සේරම පැහැදිලි ලෙස ඉදිරිපත් කරනවා....ඇත්ත ප්‍රේමකීර්ති මහතාගේ කතන ශක්තිය ඔහුට පිහිටා තියෙන්නෙ ...හරිම වටිනවා.. අපි දන්න කතාවල නොදන්නා ඇතුලාන්ත කතාව ..... බටලන්ද වදකාගාර ගැන ...අනේ හරිම වේදනාවක් දැනෙන්නේ ......
Good one like always. Don’t stop keep doing these kind of trustworthy videos.
දිට්ට ධම්ම වේදනීය කර්මය පඩිසම් දිම ඉක්මනින්ම .
Thanks ,
Great Video !
රන්ජන් විජේරත්න කියන පාදඩ ගාතකයාට අත්උන ඉරනම ඒ මුනම තියන වත්මන් ගාතකයාටත් ලැබේවා.
Great Explanation sir.❤
Appreciate Your videos. They are truly interesting especially the way you are presenting them. We did not know so many facts; thank you for enlightening us.
අනේ එදා වස දීපු වැඩේ සාර්ථක වුණා නම්❤
Mokadda a
Mat a
❤❤❤❤
Adunaganna asai
අදනේ දැක්කෙ සුපිරි චැනල් එකක් මන් ආසයි මේ කතා අහන්න❤
Thank you for your hard efforts to reveal hidden truth
Thank u sir❤❤❤
This is enough for me to vote for NPP💯♥️
#මාලිමාවටකෝටියක්
ඇත්තෙන්ම ජේවීපී එකට සාදාරනයක් වෙන්නනම් මාලිමාව ජය ගන්නම ඕනේ 😭😭
Punchammage kimba.
Dinnane na oi hinen nagitapn dinanna dennath na jvp ballonta
අනිවාර්යෙන්ම ❤
දැන් තියෙන්නෙ විජේවේරගේ නියම Jvpඑක නෙමෙයි
@@shakilaperera8077 JVP දින්නොත් තොපිට පූ#වල් නෑනෙ ලෙව කන්ඩ... ගූ පූ#වල්.... නෙහ් 🤣
තව සැප මදිනෙ ගත්තා. ඉස්සරහට හොද හොද සැප බටලන්දගෙනුයි,මහින්ද හොරාගෙනුයි, ටයර් පුතාගෙනුයි... දීපියව් තව දීපියව්...
Another great presentation. Without you, we will not be going to know this sacrifice of our people.
Thanks for reveal history
ඔන්න ආවා...❤
Thanks Kaari
කොල්ලෝ මාරම වීරයෝ ඈ....
බුදුස්‍රරනයි
Jvp මෙච්චර brave කොල්ලෝ ට්කක් නෙ අප්පා අනිවාර්යයෙන් චන්දය npp ,එකට
ජෙවිපි කියන්නේ ත්‍රස්තවාදීන්ට
මිනීමරු ම්ලේච්චයො
❤❤❤
රංජන් ව මැරුවේ ජනාධිපති ප්‍රේමදාස ගේ අවශ්‍යතාවයට කාර් බෝම්බයක් අටවලා කියල කියනවා
රංජන් විජේරත්න ඝාතනය ගැන ඊළඟ වීඩියෝවෙ කියනවා.
@@kaarigechannel1sure ekatama kiyanawada ? Npp ekata jaya wewa
@@kaarigechannel1 niyamai. Video eka danakan api balagena innawa.👍👍👍💪
ඔබ පැවසු ජනක හිටියේ අපේ නිවස ආසන්නයේ .ඔහුගේ පවුලේ සියලු දෙනා අපි දන්නවා.මා අදත් ජනක පිලිම්බද්ව ශෝක වෙනවා.ඔබේ කතාව සත්‍යක්.
ජනක මගේ මහත්තය අසෝකගෙ මල්ලි😢❤
කාරි ඉක්මනට ඊලග වීඩියෝ එක ගේන්න👍👍👍👍👍
ඉතිහාසය අලුතින් ලියැවෙනවා 👏 මාලිමාවට ජය වේවා 🙏
Super
Fine and exciting revelation
රනිල් ගැන වීඩියෝ ඵකක් කරන්න ඒක කාලෝචිතයි
ඔකා අපායෙ කල්ප 500ලක්ශය පැහැනවා නැත්නම් බුදු බණ බොරු
බල්ලන්ට ජාතක වෙච්ච සක්කිලි බල්ලෙක් ඕකා මැරිච්ච විදිහ හොඳ වැඩී
සාමාජිකයන් බිල්ලට දී කරන දේශපාලන ක් නොවේ මාලිමාව කරන්නෙ
.. ජනතා චන්දය තමා විසදුම. ජය වේවා මාලිමාව ❤
Meka mama oba thumagen balaporittu una video ekak.Ranjan wijerathna kiyana sahasikaya maruna widiya.mama kalinuth illeemak kala meka danna kiyala.elaga video eka enakan maga balan inne.meken passe Premadasa maruna hati ganath video ekak karanna.mama oba thumage channel eka fb eketh share kala.mama inna hama whatsapp group ekakama share kala.oba thumage idiripath kirima niyamai.asawen ahana channel ekak.digatama karagena yanna.obata jaya ❤
දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය ට ආචාරය
මාලිමාවට කොටියක්
❤❤❤
ජවිපෙ ප්ලෑන් හරි ගියා නම් අද ලංකාව සින්ගප්පූරුවක් ❤
Hambo occhara gon athal denna epa 😂😂😂
@mortzkizshikesh9375e ube ammthikiwanan neh
@mortzkizshikesh9375කැම්පූචියා බං. 🙆
කාම්බෝජ කියන්නේ රුහුණු රටේ තිබුණ ගම් ප්‍රදේශයක්. 😊
මෙ පුංචි රටේ නෑදෑකම් නැති තැන් ..😂😂😂😂😂
#මාලිමාවටකෝටියක්
#අපිනෙඡන්දෙදෙන්නෙ
වීරයෝ ❤
පාරෙම මැරෙන්න හිටපු තවත් කාලකණ්නියෙක්..
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
අලුගෝසුවා රන්ජන් විජේරත්න
Good documentry
කාරි මහත්මයා, ඔයා නම් සුපිරි බුලට් එකක් 💥
Meyage paule aya koheda
ජේ.වි.පි සහ ප්‍රේමදාසවරු දෙගොල්ලොම එක හා සමාන ම්නීමරුවො.මුන්ගෙ හෙලුව හෙලිකිරීම ගැන ඔබ්තුමාට ස්තූතියි.
ඔව්.❤️
ඇත්තෙන්ම ඔව්. ඒත් කොච්චර කිව්වත් රැවටුන අයව ගොඩගන්න හරිම අමාරුයි. ජේවීපී කියන්නේ ඇත්තම සංවිධානයක් කියලමයි ගොඩක් දෙනා හිතන්නේ.
Yes
ඔලුව අතගාල බලමුත.😂
@@KanthiKanthi-n7o ඇයි ජෙප්පෝ මිනී මැරුවා කියලා පිළිගන්න ලැජ්ජා ද 😂😂
ඔබට තුති🎉🎉🎉🎉🎉❤
ජේවීපී යේ සිහින සැබෑවෙන දවස වැඩි ඈතක නෑ.අනුර ජනාධිපති වෙනව ,
ඔව් අනුර ජයග්‍රහණය කරනවා
@@upamalikagunasekara4321 ❤❤❤❤
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
දෛවයේ සරදමක් ඔහුගේ පියාගේ නමත් හර්කියුලිස්, අවසානයේ ඝාතනයට ලක්වුනෙත් හර්කියුලිස් ටේලර්ස් ආයතනය ඉදිරිපිටදී😮
කාරි mahatthayata theruwan saranai ,italiye sita....
#මාලිමාවට කෝටියක්
I really like your presentations and the way you present it, so professional and very simply illustrated. Remember those dark days where many youth got killed 😢
Anyway hope they will all get justice from a new government and wish NPP to establish the next government to bring justice for those who sacrificed their lives for the better future of the next generation by then.
කුනු වෙලා පනුවො ගහන්න හිටපු වේසිගෙ පුතාලා සේරම පාරේ කුඩු වෙලා බල්ලො වගේ මැරුනා😊
👍👍
මේ ඉදිරිපත් කරපු කරුණු බොහෝ දුරට සත්‍යයක්. කොළඹ ව්. ව් වදකාගාරයේ ඔය කියන කාලයේ මමත් හිටියා. ඔයකියන පිරිමි සහෝදරයන් 3න් දෙනා මගේ ඇටත් දැකල තියනවා. ඔය තිලකරත්න මිට්සුයි සුදුයි සහ ඔහුට තිබුනේ බළල් ඇස්. හිරකරුවන්ට (අපට) කෑම බෙදුවේ ඔහුයි මේ වදකාගාරයේ ප්‍රධානියා මනතුංග, දෙවෙනියා මුතාලිෆ්. මුතාලිෆ් තමයි ගහලයා. අපි ඉදිරි පිටම අපේ සහොදරවරුන්ට දසවදදීලා මැරුවා. අන්තිමට මුතාලිෆ් බල්ලෙක් වගේ මහපාරේ මැරුමණා. මනතුංගට පසුව නැගෙනහිර දී මෝටාර් කෑල්ලක් වැදිල සෑහෙන්න අසාද්‍යයෙන් හිටියා. අර තිලකරත්න තාම ජීවතුන් අතර ඉන්නවා.
අමු සක්කිලිය මිනී මරු නරුමය
මම මේ කතාව අහලා තියෙනවා හැබයි ටිකක් වෙනස් අහලා තියෙන විදිය..මම අහාලා තියෙන්නේ ඒ Car එකේ ගිය දෙන්නා ජනක සහ කුලතුංග සර්ගේ පුතා කියලා..කොහොම හරි ජනක කියන කෙනාගේ තාත්තත් ගුරුවරයෙක් මන් හිතන්නේ..මේ තාත්තාලා දෙන්නම පිස්සු හැදිල වගේ පාරවල වල ඇවිදලා තියෙනවා මේ උන දෙයින්..ඔය තිලකරත්න කියන්නේ කුලතුංග සර්ගේ පුතාද කියලා මට හිතෙනවා මොකද එයා ගාල්ලේ කිව්ව නිසා..රටට ආදරේ කරපු වටිනා ජීවිත තමයි නැතිවුනේ අපිට.
Ashwini Iresha polgampola kiyana soyuriya sambandha wela tyenne mekata nemeda
ඔයා හරි ජනකගෙ තාත්තා විදුහල්පති කෙනෙක්.අම්ම විදුහල් පතිනියක්.පිස්සුවෙන් වගේ පුතා හෙවුව්වෙ...ඒපවුලම නැති උනේ ඒ දුකටජනකගෙ අය්යා අසොකඑයා මගේ මහත්තයා.අදටත් ජනක අපට වීරයෙක්❤😢😢😢මැරුනට කවුරුවත් පාවල දුන්නෙ නෑ
ඕකට වෙන්න ඕන වැඩේ උනා ඒ ගැන සතුටුයි
Jvp කාරයෝ කී දෙනෙක් නම් මැරුවද..රටක් වටින විජේකුමාරතුංග වත් මරූවා...ඉස්කෝලේ ලමයින්වත් මුං ඔය වැඩවලට ගත්‍තා
වීඩියෝ එක බලන්න කලින්ම comments දාල වගේ
ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතාගේ ගතකයා.
ඩෙන්සිල් කොබ්බෑකඩුව ට කලින් රන්ජන් විජේරත්න මැරුනේ. ඒ දෙකම කරේ පියානෝ
@@lochanamuthukumarana2155පියානෝ හැමදාම ජීවත් වෙයි කියල හිතුවෙ.බලයට තිබුණ ඊසීමිත කෑදර කමට තමන්ට තර්ජනයක් වෙයි කියල හිතපු සහ තමන්ගේ ජරා රහස් දන්න අයව කූට උපක්‍රම භාවිත කරල මරල වෙන ජේ වි පේ සහ එල්ටීටීඊ එක පිටට දැම්ම. එහෙත් ඒ විදිහටම එයාටත් මහ මග කුඩු පට්ටම් වෙන්න උනා
ජෝසිම්....
කැසිනෝ රජු....
රංජන් මැරුවේ😂.... ප්‍රේමදාස ගේ සහායෙන්....
Ane 88/89 video danna ඔබට pin❤❤❤❤❤
👍👍👍👍
👍
සර් මම ඇමරිකාවේ ජිවත් වෙන්නෙ.මම ඔබගේ channel එක ආසාවෙන් බලනවා.මම ආසයි සර් ඔබ ඔබගේ videos වල සදහන් කරන පොත් මේ රටට ගෙන්වා කියවීමට. මම එසදහා කුමක් කල හැකිද?
Malimawa anduwak ape minissu haduwa.patta sathutui.me paharayo marenna thibbe pnuwo gahali.
😢😢
ජනක පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු නොව පේරාදෙණිය පශුවෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙකුයි.
ඔබ හරි
මට මතක විදියට රන්ජන් පාර්ලිමේතු ආවේ හම්බන්තොටින් not from National list 👍
Man subscribed kalata notifications enne nane ai ee
bell එක ක්ලික් කරන්න.
@@kaarigechannel1
Click kala sir serama video man balanwa eth notification enne na balamu
හොඳ ව්‍යවසායකයෙක්...දේශපාලන ය විසින් ඔහුවත් ඉවර කලා....
Meyage paule aya koheda den
ඒ තේ බීපු මේසෙ හිටපු 8ට දෙනා සහ මුතාලිෆ් කියන අපරාධ කාරයො 9 දෙනාගෙන් කීදෙනාටද ස්වාභාවික මරණයක් හිමි වුනේ!..
..ඒ තිරිසන්නු ගැන වැඩ සටහනක් කරන මෙන් ඉල්ලා සිටිමි.
LTTE එක දෙන්නා ටම වැඩෙි දුන්නා . ❤❤❤❤ ජයවෙිවා .... මාලිමාව වට ජය වෙිවා ❤❤❤❤❤NPP ජය
එල්ටීටීඊ එක දෙන්නාට ම වැඩේ දුන්නා කියලා විස්වාසයි ද? ඊළඟ වීඩියෝව බලන්න.
මොන ltte , jvp දෙකට මුවා වෙලා පාලකයොම කී දෙනෙක් බාවලා ඇද්ද
@mortzkizshikesh9375නෑ.... කොටි jvp මර්දනය කරනතුරු බලාන හිටිය.... ඒ කාලෙ කොටි කරපු එක දෙයක් කියන්න බලන්න
ලංකාව තුල සැබෑ දේසපාලනයක් ඇතිවේනම්..... ඒ සාමාන්‍ය ජනතාව එකිනෙකාට පහර ගැසීම නතරවු දාටය.... එතෙක් මේ 225.. පාලනය කරනු ඇත😂
👍👍👍👍👍
හිටපු දියවඩන නිලමේ..නෙරන්ජන් විහේරත්නගේ පියා
Eyala den koheda
නෙරංජන් විජයරත්න නිශ්ශංක විජේරත්න ගේ පුතා. රන්ජන් විජේරත්න ගේ පවුලේ කවුරුත් දේශපාලනයට සම්බන්ධ නෑ.
අැඟ හිරිවැටෙනව මේ කතා අැහෙද්දි😢
it was a civil war; hence, good thing is to forgot , forgive and move on.,without living in the past. Good learn this things for new generation ; however, it is all about present and future.