Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අනේ ආසාවෙන්ම බැලුව, මමත් ඒ,පහන හදන්න ඕනි. චූටි දූ එයාගේ ඇඳුම් මල්ලිට අන්දනවා කිව්වාම මටත් තනියම හිනා යනවා. ආදරෙයි හදවතින්ම මගේ දුවට ❤❤❤❤❤❤❤
ඔයාගේ පිලිවලට පිරිසිදුකමට තමා මං ආසම අක්කා ඔයා දිහා බලාගෙන තමා මම දැං මගේ ජීවිතේ හදා ගන්නේ 😊බුදු සරනයි මගේ අක්කා ❤
ආදරෙයි අක්කා 💞💞💞පරිස්සමින් ඉන්න
Budu sarani patiyo sathutin inna❤❤❤❤❤
අදත් හරිම ලස්සනයි අක්කි මැනික වීඩියෝ එක ❤ දැන් තමා පන්ති ගිහින් ගෙදර ආවෙ 😍 notifications දැක්ක ගමන් ආවා අක්කගේ වීඩියො එක බලන්න ❤ මාරම ආසයි දැන් ඔයාගෙ වීඩියො බලන්න 🙂ඔයාගෙ පිලිවෙලට ,පිරිසිදුකමට තමා මන් ආසම 😊චූටි දෙන්නා 💕😘😘...දුක් වෙන්න එපා අක්කි ...ඉක්මනින් හැමදේම හොදින් වෙයි ... දම් පාට ගව්ම අක්කිට ගොඩක් ලස්සනයි ❤ ...අක්කි කියන දේවල් අහන් ඉන්නෙ මන් බාවනාවක් කරනවා වගේ පුදුම සැනසිල්ලක් 🥺🙏මාත් අක්කි කලින් වීඩියො එක බලලා අක්කා කියලා දුන්න විදියට අර මල් හැදුවා ❤😍👍බොහොම ස්තුතියි අක්කි ❤ මටත් 2025 money saving කරන්න හිතුනා ... අනිවාරෙන් කරනවා අක්කියෝ ❤ 🥰 මන් වීඩියො එකකුත් දානවා පුලුවන් උනොත් ...ආදරෙයි අක්කි මැනික 😍💗😘බුදු සරනයි ,පරිස්සමෙන් සතුටින් ඉන්න .
නංගී ඔයාගෙ වීඩියෝ හැමදාමත් ලස්සනයි,ඒත් ලගලදි ඉදල වීඩියෝ හරිම පාළුයි,මොකද මගේ මැණික් කැට දෙක පේන්න නැති නිසා,ඔයාගෙ දූ පැටිය දකින කොට ගොඩක් දුකයි,එයාලට අම්මි පැටිය නැතුව පාළු ඇති,ඔයාට ලැබිල තියෙන හස්බන් හරිම හොදයි,පැටවු දෙන්න හොදින් බලාගන්නව ඇති,ඔයා දුක් නොවී ඔයාගෙ ගමන හොදින් යන්න,ඔයාලට වරදින්නෙ නැහැ❤❤,ඔයාලට බුදුසරනයි❤❤❤❤
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි පරිස්සමින් ඉන්න
❤අනෙ අපි කැමති අක්කේ.පුලුවන් නම් හැම විඩියො එකෙම බණ පදයක් පහදලා දෙන්න❤
මං ආසයි අක්කි ඔය කියන බණ පද වලට ඔය හැමදාම සතුටින් ඉන්න දුකින් ඉන්න එපා බුදු සරණයි ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න මං රන්නපුර නංග
Nangi oya bana katha kiyanna eka kochchara deyakda.ewagen ape jeewitha yahapath karaganna udaw lebenawa.kenekge jeewithe yahapath karaganna wachanakin hari udaw karana eka oyata pinak.oyage vedios balala thamai yashodara theranin wahanseta pahana thiyanna gaththe.e pina oyata lebenna ona.man pahana thiyalath e de mathak karala oyata pin denawa.oyage vedios baluwama paule kenekge vedios balanawa wage mata ❤.oya kiyana dewal walin hithata haiya gaththa wara godai .e hemadetama pin nangi.budusaranai ❤
Theruwan saranai akki...❤mn oyge videos godk asawen balnne..😊sathutin sehalluwen positive vidiyata jeewath wena ayge vlogs Witharai mn balanne..Akki jiwitheta hoda dewal ekathu Karaganna adaraneeya amma kenek..Eka man aththatama appreciate karanawa..Happy home channel eka math balanwa ..✨️Akki Oya kemathi nam Athabulak kiyala channel ekk thiyanwa..Australia wala inna Sri Lankan Psychology counsellor kenek krnne eka..godaak watina dewal kiyala dewana e madam..akki math lecturer kenek e wagema counselling karanwa ithin mn godak dewal egana gatta e madamge Videos walin..Oyath Oyage hoda adahas apith share karanwane enisai matath kiynna hithune...
Oya dan mage yaluwek wage nemei hodama yaluwa thama chathu. Oyage vedio atharamada hamuduruwaange Bana danaeka godak hodai. Oyage katahadai hamuduruwange banapadai aththtama bhawanawak. Etharanma e deal mage manasa relax karanawa. Thawa tika dawasakin oyata gedara ynnath puluwan. Mechchara dawasak giya wage ithuru dawastikath ikmanatama gewei. E handa hamawelema sathutin Inna. Theruwan saranai.
Ane mamanm harima kamthi akka ema agama dahamta ladi dewal akkigen ahnna❤Akkka man godak wasanawanthai oya wage pirisidu,piliwela,agamadahamat ladi kenekwa anugamanya karnn labunata ❤Ekanm aththami akka iwathalan ewagen mema deykaaragttam danena sthuta salli walin gnn bane ❤❤ස්තුති vishwamathawata 🙏🙏🙏🙏Theruwan srani chutimanikala dennatath❤
Nangi wed piliwelat karagen inna pirisidu hithak athi uthum gun walin pirunu harim adaraniya hithak oyat ,,mam hari adareii oyala wage hoda hith athi ay jiwithya thaw thawath lassana wenna kiyala mam parthana karanva,,,, ikamanin me tuk dawasawath gawila yai ,. parissamen inne mage nangi,,,,, adareiiii akki godak .;;;❤❤❤❤❤
Purple colour frock aka godak lassanai nangi ....Oyage videosmama dakke lagadi ath dan digatama balanawa oya hamadamath sathutin santhosen inna ona Theruwan saranai...❤❤
adath lassani akki widiyo eka theruwan saranai akki ❤❤❤❤
Anne oya harima hondai nangi manika.budu saranai.❤❤❤
Oyata hemadama comment karanna beri wunata oyage video nam hemadama balanawa.oya mata dennne mage nangi kenek wage.oyage adahas walata mama harima kemathii.oyata jayen jayama wewa.budu saranai.
Oya harima prisidu piliwela kenek nangi oya hamadama ekathu karana bana pada harima wada gath nangi api asai🎉🎉🎉❤❤🎉
ආදරෙයි..මැනික..තෙරුවන් සරණයි..පරිස්සමින්..ඉන්න ..මගේ..දුව ❤❤❤❤❤❤❤ඤ
Hamadamath godak adarei akkiyo, oyage hitha harima sakthimath akka, hamadema hondin Kara ganna bs
Oyta ikmanin oya wade kragena ගෙදරට yanna ලැබේවා ❤❤❤❤❤❤nuwara අක්කා
Watinawa dekama adarei hamadama
Oyaata gedra yanna lagayi neda patiyo parissamata inna budusaranyi ❤️❤️❤️ adreyi hode
❤ kohomada nagi oyata adarei❤❤
Oyage jivithayata anagathayata hadawathinma suba pathanawa nangi❤❤
Tharuwan saranai akki matath oya wage mama asawen hiti awagema Paula gana hithala mamath wahana license aka Ganna me dawaswala puhunu wim walata yannai hadanne budu saranin matath a yamana yanna buluean wenna kiyala mama matama asirwada Kara gaththa akki aka matama sathuti neda akke❤❤❤❤
❤ thawa tika dawasai petau lagata yanna neda...trenin eka hemadama tiyenwada nago.
Pinwantha lassna manik kata wan gahanu athare lassana diyamanthiyak oya bs nangi
අක්කේමමත්ඔයාවගේමමයි
A pahanin mokadda wenne akka. Pahadili karannako ❤
Akke.lassanai.nirmane.mamath.karanna.one.katayak.hadana.aka❤❤
Math haduwa akke lunu pahana dan masayakata kalin.❤❤oyanm mara stong akke.mata ape babawa amma laga tiyla town ekata yannath ba.babawa matak wela.ane oya paw.❤❤❤
Akka mama bana ahanawa akka akkata adarei❤❤❤❤❤
Akki mat asai bana ahanna
Hamadama wagema oyage jivitha diha balala apita ganna adarsha thiyanawa.aththatama oyage hithe thiyana a langathu pirisidu hithata api adarei patiyo.b.s.
A bana walata godak asai akke
කොහොමද akka petiyoooo ❤❤
👌💐❤️❤️❤️❤️
Ane nangi oya bana ahana chanal 1mokada kiyannako
චූටි පැටව් දැක්කාම ආස හිතෙනවා. දුක් වෙන්න එපා පුතේ. හැම දේම හොදින් සිදුවේවි. තෙරුවන් සරනයි පුතේ..❤❤❤
ඔයාගෙ,,,නොම්මරය,,,,ගන්නෙ,,කොහොමද
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
පුතෙ,,,පොඩ්,,,විසුරුවන්න,,,,ගන්න,,,මමත්,,,හදනවා,,,ඔය,,,පහන්,,,,ඔයාට,,කියලා,,,දෙන්නම්,,,හදන,,,විදිහ
Akka💕
❤❤
ආදරණීය බුදු බණ ජීවිතේ හරවත් කරයි ඔව් සත්තකින්ම මගේ නංගි ❤..හැමදාම ඇසිය යුතුම දෙයක් බණ..ආදරණීය වීඩියෝ එක ක් නංගි ..චූටි දූ,පුතා ආදරෙන් වැඩෙනවා අප්පච්චී ,නංගි ,මල්ලි ළඟ..ඔයා සතුටින් සාර්ථක කරගන්න ඔයාගේ උතුම් අරමුණ ❤..ඉතිං තෙරුවන් සරණයි මගේ නංගි .පරිස්සමින් ඉන්න ..ආදරෙයි ❤.
❤❤❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oyage wadanam harima piliweli. Oya thamagedara giye nadda. Oyalata b.s.
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤
❤❤❤
අනේ ආසාවෙන්ම බැලුව, මමත් ඒ,පහන හදන්න ඕනි. චූටි දූ එයාගේ ඇඳුම් මල්ලිට අන්දනවා කිව්වාම මටත් තනියම හිනා යනවා. ආදරෙයි හදවතින්ම මගේ දුවට ❤❤❤❤❤❤❤
ඔයාගේ පිලිවලට පිරිසිදුකමට තමා මං ආසම අක්කා ඔයා දිහා බලාගෙන තමා මම දැං මගේ ජීවිතේ හදා ගන්නේ 😊බුදු සරනයි මගේ අක්කා ❤
ආදරෙයි අක්කා 💞💞💞පරිස්සමින් ඉන්න
Budu sarani patiyo sathutin inna❤❤❤❤❤
අදත් හරිම ලස්සනයි අක්කි මැනික වීඩියෝ එක ❤
දැන් තමා පන්ති ගිහින් ගෙදර ආවෙ 😍 notifications දැක්ක ගමන් ආවා අක්කගේ වීඩියො එක බලන්න ❤ මාරම ආසයි දැන් ඔයාගෙ වීඩියො බලන්න 🙂
ඔයාගෙ පිලිවෙලට ,පිරිසිදුකමට තමා මන් ආසම 😊
චූටි දෙන්නා 💕😘😘...
දුක් වෙන්න එපා අක්කි ...
ඉක්මනින් හැමදේම හොදින් වෙයි ... දම් පාට ගව්ම අක්කිට ගොඩක් ලස්සනයි ❤ ...
අක්කි කියන දේවල් අහන් ඉන්නෙ මන් බාවනාවක් කරනවා වගේ පුදුම සැනසිල්ලක් 🥺🙏
මාත් අක්කි කලින් වීඩියො එක බලලා අක්කා කියලා දුන්න විදියට අර මල් හැදුවා ❤😍👍
බොහොම ස්තුතියි අක්කි ❤
මටත් 2025 money saving කරන්න හිතුනා ... අනිවාරෙන් කරනවා අක්කියෝ ❤ 🥰 මන් වීඩියො එකකුත් දානවා පුලුවන් උනොත් ...
ආදරෙයි අක්කි මැනික 😍💗😘
බුදු සරනයි ,
පරිස්සමෙන් සතුටින් ඉන්න .
නංගී ඔයාගෙ වීඩියෝ හැමදාමත් ලස්සනයි,ඒත් ලගලදි ඉදල වීඩියෝ හරිම පාළුයි,මොකද මගේ මැණික් කැට දෙක පේන්න නැති නිසා,ඔයාගෙ දූ පැටිය දකින කොට ගොඩක් දුකයි,එයාලට අම්මි පැටිය නැතුව පාළු ඇති,ඔයාට ලැබිල තියෙන හස්බන් හරිම හොදයි,පැටවු දෙන්න හොදින් බලාගන්නව ඇති,ඔයා දුක් නොවී ඔයාගෙ ගමන හොදින් යන්න,ඔයාලට වරදින්නෙ නැහැ❤❤,ඔයාලට බුදුසරනයි❤❤❤❤
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි පරිස්සමින් ඉන්න
❤අනෙ අපි කැමති අක්කේ.පුලුවන් නම් හැම විඩියො එකෙම බණ පදයක් පහදලා දෙන්න❤
මං ආසයි අක්කි ඔය කියන බණ පද වලට ඔය හැමදාම සතුටින් ඉන්න දුකින් ඉන්න එපා බුදු සරණයි ගොඩක් ආදරෙයි පරිස්සමින් ඉන්න මං රන්නපුර නංග
Nangi oya bana katha kiyanna eka kochchara deyakda.ewagen ape jeewitha yahapath karaganna udaw lebenawa.kenekge jeewithe yahapath karaganna wachanakin hari udaw karana eka oyata pinak.oyage vedios balala thamai yashodara theranin wahanseta pahana thiyanna gaththe.e pina oyata lebenna ona.man pahana thiyalath e de mathak karala oyata pin denawa.oyage vedios baluwama paule kenekge vedios balanawa wage mata ❤.oya kiyana dewal walin hithata haiya gaththa wara godai .e hemadetama pin nangi.budusaranai ❤
Theruwan saranai akki...❤mn oyge videos godk asawen balnne..😊sathutin sehalluwen positive vidiyata jeewath wena ayge vlogs Witharai mn balanne..Akki jiwitheta hoda dewal ekathu Karaganna adaraneeya amma kenek..Eka man aththatama appreciate karanawa..Happy home channel eka math balanwa ..✨️Akki Oya kemathi nam Athabulak kiyala channel ekk thiyanwa..Australia wala inna Sri Lankan Psychology counsellor kenek krnne eka..godaak watina dewal kiyala dewana e madam..akki math lecturer kenek e wagema counselling karanwa ithin mn godak dewal egana gatta e madamge Videos walin..Oyath Oyage hoda adahas apith share karanwane enisai matath kiynna hithune...
Oya dan mage yaluwek wage nemei hodama yaluwa thama chathu. Oyage vedio atharamada hamuduruwaange Bana danaeka godak hodai. Oyage katahadai hamuduruwange banapadai aththtama bhawanawak. Etharanma e deal mage manasa relax karanawa. Thawa tika dawasakin oyata gedara ynnath puluwan. Mechchara dawasak giya wage ithuru dawastikath ikmanatama gewei. E handa hamawelema sathutin Inna. Theruwan saranai.
Ane mamanm harima kamthi akka ema agama dahamta ladi dewal akkigen ahnna❤
Akkka man godak wasanawanthai oya wage pirisidu,piliwela,agamadahamat ladi kenekwa anugamanya karnn labunata ❤
Ekanm aththami akka iwathalan ewagen mema deykaaragttam danena sthuta salli walin gnn bane ❤❤
ස්තුති vishwamathawata 🙏🙏🙏🙏
Theruwan srani chutimanikala dennatath❤
Nangi wed piliwelat karagen inna pirisidu hithak athi uthum gun walin pirunu harim adaraniya hithak oyat ,,mam hari adareii oyala wage hoda hith athi ay jiwithya thaw thawath lassana wenna kiyala mam parthana karanva,,,, ikamanin me tuk dawasawath gawila yai ,. parissamen inne mage nangi,,,,, adareiiii akki godak .;;;❤❤❤❤❤
Purple colour frock aka godak lassanai nangi ....
Oyage videosmama dakke lagadi ath dan digatama balanawa oya hamadamath sathutin santhosen inna ona
Theruwan saranai...❤❤
adath lassani akki widiyo eka theruwan saranai akki ❤❤❤❤
Anne oya harima hondai nangi manika.budu saranai.❤❤❤
Oyata hemadama comment karanna beri wunata oyage video nam hemadama balanawa.oya mata dennne mage nangi kenek wage.oyage adahas walata mama harima kemathii.oyata jayen jayama wewa.budu saranai.
Oya harima prisidu piliwela kenek nangi oya hamadama ekathu karana bana pada harima wada gath nangi api asai🎉🎉🎉❤❤🎉
ආදරෙයි..මැනික..තෙරුවන් සරණයි..පරිස්සමින්..ඉන්න ..මගේ..දුව ❤❤❤❤❤❤❤ඤ
Hamadamath godak adarei akkiyo, oyage hitha harima sakthimath akka, hamadema hondin Kara ganna bs
Oyta ikmanin oya wade kragena ගෙදරට yanna ලැබේවා ❤❤❤❤❤❤nuwara අක්කා
Watinawa dekama adarei hamadama
Oyaata gedra yanna lagayi neda patiyo parissamata inna budusaranyi ❤️❤️❤️ adreyi hode
❤ kohomada nagi oyata adarei❤❤
Oyage jivithayata anagathayata hadawathinma suba pathanawa nangi❤❤
Tharuwan saranai akki matath oya wage mama asawen hiti awagema Paula gana hithala mamath wahana license aka Ganna me dawaswala puhunu wim walata yannai hadanne budu saranin matath a yamana yanna buluean wenna kiyala mama matama asirwada Kara gaththa akki aka matama sathuti neda akke❤❤❤❤
❤ thawa tika dawasai petau lagata yanna neda...trenin eka hemadama tiyenwada nago.
Pinwantha lassna manik kata wan gahanu athare lassana diyamanthiyak oya bs nangi
අක්කේමමත්ඔයාවගේමමයි
A pahanin mokadda wenne akka. Pahadili karannako ❤
Akke.lassanai.nirmane.mamath.karanna.one.katayak.hadana.aka❤❤
Math haduwa akke lunu pahana dan masayakata kalin.❤❤oyanm mara stong akke.mata ape babawa amma laga tiyla town ekata yannath ba.babawa matak wela.ane oya paw.❤❤❤
Akka mama bana ahanawa akka akkata adarei❤❤❤❤❤
Akki mat asai bana ahanna
Hamadama wagema oyage jivitha diha balala apita ganna adarsha thiyanawa.aththatama oyage hithe thiyana a langathu pirisidu hithata api adarei patiyo.b.s.
A bana walata godak asai akke
කොහොමද akka petiyoooo ❤❤
👌💐❤️❤️❤️❤️
Ane nangi oya bana ahana chanal 1mokada kiyannako
චූටි පැටව් දැක්කාම ආස හිතෙනවා. දුක් වෙන්න එපා පුතේ. හැම දේම හොදින් සිදුවේවි. තෙරුවන් සරනයි පුතේ..❤❤❤
ඔයාගෙ,,,නොම්මරය,,,,ගන්නෙ,,කොහොමද
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
පුතෙ,,,පොඩ්,,,විසුරුවන්න,,,,ගන්න,,,මමත්,,,හදනවා,,,ඔය,,,පහන්,,,,ඔයාට,,කියලා,,,දෙන්නම්,,,හදන,,,විදිහ
Akka💕
❤❤
ආදරණීය බුදු බණ ජීවිතේ හරවත් කරයි ඔව් සත්තකින්ම මගේ නංගි ❤..හැමදාම ඇසිය යුතුම දෙයක් බණ..ආදරණීය වීඩියෝ එක ක් නංගි ..
චූටි දූ,පුතා ආදරෙන් වැඩෙනවා අප්පච්චී ,නංගි ,මල්ලි ළඟ..ඔයා සතුටින් සාර්ථක කරගන්න ඔයාගේ උතුම් අරමුණ ❤..ඉතිං තෙරුවන් සරණයි මගේ නංගි .පරිස්සමින් ඉන්න ..ආදරෙයි ❤.