දුවගෙයි පුතාගෙයි මූණු මතක් වෙන පාලුවෙන් ගෙවුණු දවසක්🌺ලිට්ල් බග්ස් එකෙන් බබාට ඕඩර් කරපු අලුත් ඇදුම්👗👚
Вставка
- Опубліковано 15 гру 2024
- video related information💕💕
මේ වීඩියෝ එකෙන් මම ආදරණීය ඔයාලත් එක්ක බෙදා ගන්නේ පෝය දවස ගෙවුණු විදියයි..🌺🌱
තෙරුවන් සරණයි 🙏
හිත නිවෙනවා අක්කේ ඔයාගෙ video එකක් බැලුවාම .තෙරුවන් සරණයි ඔයාටත් පවුලේ හැමෝටමත් ❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි ❤️❤️
හැමදාම වගේ අදත් ලස්සනයි අක්කගේ වීඩියෝ එක. පැටව් දෙන්නා ලඟ නැතුව පාලුව වීඩීයෝ එකෙනුත් දැනෙනවා.. තෙරුවන් සරණයි අක්කියෝ ඔයාලා ඔක්කෝටම ..❤❤❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....ඔව් පැටියෝ බබාලා ගැනමයි මට මතක් වෙන්නේ...මොනවා කරන්නද පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️
තනියම නේද සුදු ❤❤ ඉක්මනට හැමදේම විසදිලා බබාල ලගට යන්න ලැබෙන්න කියල පාර්තනා කරනව ආදරෙයි ඔයාලට ගොඩාඩාඩාඩාඩාක් පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤❤❤
ඔව් මගේ අක්කේ පාලුවෙන් ඉන්නේ....ගොඩක් ස්තුතියි අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
අදත් හරිම ලස්සනයි වීඩියෝ එක නංගි ඔයාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වේවා සතුටින් පරිස්සමින් ඉන්න තෙරුවන් සරණයි ❤❤❤❤
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛..අක්කගේ ආශිර්වාදයට ගොඩක් පින්...තෙරුවන් සරණයි ❤️❤️
අක්කි විඩියෝ එක ගොඩක් ලස්සනයි හරිම ආසාවෙන් බැලුවේ මන් ගොඩක් වෙලා වට අක්කි ගෙ පුරැදු වලට පුරැවලට මත් පුරැදු වෙන්න බලනවා හැමදාම පරිස්සමෙන් ඉන්න අක්කි කන්ද ක් නැග්ගොත් පල්ලමක් තියෙනවා බුදු සරණයි අක්කි ❤️අම්පාරෙ නෙතු නංගී 😘😘😘😘
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛...ඔයාටත් කවදාවත් වරදින්න එපා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා පැටියෝ.....තෙරුවන් සරණයි ❤️❤️
💛💛❤️❤️
අක්කා හරිම පිංවන්තයි මම හරිම ආසයි අක්කගේ වීඩියෝ වලට හරිම ලස්සන වීඩියෝව අක්කාට පවුලටම තෙරුවන් සරණයි ❤❤❤❤❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
අක්කි හරිම පිංවන්තයි අක්කිගෙ පවුලටම තෙරුවන් සරණයි❤❤❤❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
akki kawada wenakan cos eka tiyanwada akki
සති හතරක් පැටියෝ....තෙරුවන් සරණයි ❤️❤️
මම හරි ආසාවෙන් නංගිගෙ videos බලනවා ❤❤
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛....ඇත්තටම සතුටුයි අක්කේ මට...තෙරුවන් සරණයි ❤️❤️
බුදුසරණයි පැටියෝ අනේ ඔයා හරි හුරතල් ටීච කෙනෙක් වෙයි හිත හොදයි නේ ඔයාගේ බලපොරොත්තු ඉෂ්ට වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා ❤❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි ❤️❤️
තව පොඩ්ඩ දවසයි නේ මැණිකේ ඒ දවස් ටිකත් ඉක්මනට ගෙවිලා යයි අක්කගේ වැඩ කටයුතු සාර්ථකව කරගෙන ගෙදරට එන්න බබාලා ගාවට❤❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි ❤️❤️
බෝසත් සිත් හැමදාම උතුම් වර්තමානයේ අනුහස් වෙන්නේ ජීවමානී බව අගයමින් මගේ නංගි❤..ඉතිං ආශිර්වාද බණ එක්ක සිත් පිරිසිදු වී තමන්ගේ අධිෂ්ඨානය පිරි ජීවිතේ සාර්ථක වෙනවාමයි නංගි ❤..ඉතිං චූටි දූ ,පුතු මල්ලි ත් එක්ක සෙනෙහසින් ඉන්නවා..නංගි එක්ක කතා කරනවා..ඒ සැනසීම එක්ක මගෙ නංගි සතුටින් ඔයාගේ අරමුණ ජයගන්න..තෙරුවන් සරණයි උතුම් දළදා සමිඳුගේ පිහිටයි නංගි .❤❤ ආදරෙයි
ගොඩක් ස්තුතියි මගේ අක්කේ....මේ වචන පපුව පුරාම රැව් දෙනවා අක්කේ...ඒ තරමට මේ වචන හරිම බලවත්...ආදරෙයි ගොඩක් අක්කේ...තෙරුවන් සරණයි මගේ අක්කට ❤️❤️
ලස්සනයි වීඩියෝ එක බුදුසරණයි
අක්කි දුක් වෙන්න එපා ඔය ඉක්මනට ගෙදර එන්න පුලුවන් ඔය හරිම පිංවන්ත යි අක්කි හොඳ මහත්තයෙක් ඉන්නවා නිසා බුදු සරණයි ගොඩක් ආදරෙයි අක්කි පරිස්සමින් ඉන්න
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
Babala denna ko
Lassanai nangi . Oyata budu saranai .පරෙස්සම්න් ඉන්න නංගී .♥️
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
Oyage siyaluma ප්‍රාර්ථනා ඉටු වේවා ❤️❤️
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
අක්කාගෙ වීඩීයෝස් බලන එක් දැන් ඇබ්බැහියක් වෙලා❤...අක්කෙ මම මේ මාසෙ ප්‍රෙග්නට් වෙලා...මම හිතනවා අක්කගෙ වචනයකින් හරි මටයි මගෙ පැටියටයි ආශිර්වාදයක් ලැබෙයි කියලා ❤🙏
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....අනේ මගේ පැටියෝ ගොඩක් සතුටුයි මට...තෙරුවනේ අනන්ත අප්‍රමාණ බුදු ගුණ බලයෙන් ඔයාට පින්වත් රූමත් බුද්දිමත් සුදෝ සුදු දරුවෙකු ඉපදේවා...ඔයාවත් පින්වත් දරු පැටියාවත් ආරක්ෂා වේවා....තෙරුවන් සරණයි ❤️❤️
Adath vedio eka lassanai nangi..oyage balaporoththu itu wenna ona..budusaranai ❤
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛....තෙරුවන් සරණයි ❤️❤️
Lassanai nangi vidio eka බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤❤
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
Akkiga videyoo godak aswan balnawa attama...hitata loku sahanayak akkiga apita dana upads....dalada samidu phiti..akki ❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි ❤️❤️
Oya harima pinwantha kenek nangi lassanai video aka oyata theruwan saranai patiyo ❤❤❤❤
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
ඔයා වීඩියෝ එකක් දාලද කියල බලන එකත් දැන් අපිට පුරුද්දක් වෙලා අක්කියෝ ....හරි ආසාවෙන් තමයි බලන්නෙ. ඔයාගෙ වැඩ ටිකත් කරගෙන් පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි ඔයාට ❤❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි ❤️❤️
Lassanai nangi video eka mama oyage video danakal magabalagena inne🎉🎉🎉🎉🎉🎉 adarei manika
අනේ ආදරෙයි අක්කේ ගොඩක්....💛💛තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
බුදුසරණයි අක්කි පරිස්සමින් ඉන්න ❤️
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
Oya godak wasawanthai godak hoda gathi guna thiyanawa. Oya wage kanak amma kanak una daruwo wasanawanthai. Aiyyath ahamai. Nangi thaththa godak wasanawanthai. Oyage hoda gathi guna math igana gannawa.godak nihathamani hithak thiyanawa.godak adarshamath jivathayak thiyanawa oyata. Oya wage una nam hama kanthawakma me loke kochchara lassana waida kiyalath hithanawa. Budu saranai manike.
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....අනේ මේ තරම්ම අවංක ආදරයක් දුන්නට ගොඩක් පින්..ඔයාගේ ජීවිතයත් තව තවත් සාර්ථක වේවා...තෙරුවන් සරණයි ❤️❤️
Oyawa dakke you tube eka ahamban ath oyage katahada oyage wada piliwela dakkama oyage vediyo balanna asa hithuna.ada samaje enna kanthawan athare oya manikak.mama mathara oyawa kawadawath as dekata dakala na ath oyage vediyo balapu dawase edan oya godak hoda kanak kiyala mn hithuwa. Oya daruwanta mahaththayata karana yuthukm godak adarshamath. Kiyanna wachana na akke. Karana hema dema sarthaka wena.thabana piyawarak pasa jaya sathuta uda wewa. Jivitha sathutama hamadama radawa.dina dina oya hithana pathana hema dema a ayurinma itu wewa.b.s.
අනේ ගොඩක් සතුටුයි පැටියෝ මේ වචන ටික දැක්කම...හදවතින්ම සතුටුයි...ඔයාටත් ඔයාගේ ජීවිතය සාර්ථක වේවා...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️
හැමදාම comment නොකරත් අක්කගේ වීඩියෝ මං හරි ආසාවෙන් බලනවා.live එකකදී අක්කා ge 4n number එක කියනවා ඇහුනත් මට ඒක ලියාගන්න බැරි උනා.ඇත්තටම මට සමහර වෙලාවට අක්කට mg එකක් දාන්න හිතුන වෙලාවල් තියෙනවා.ඒ වෙලාවට මට ඕනි උත්තර අක්කා ලඟ තීනවා කියලා මට හිතුන නිසාම්.facebook එකෙන් හෙව්වත් මට අක්කව හොයාගන්න බැරි උනා.😢
අක්කා හරිම පින්වන්තයි.මං ඔයා විදිහට හිතන්න මාර ආසයි.මං ඉස්සර නම් බණ ඇහුවා.ඒත් දැන් එහෙම නෑ.ඇයිද දන්නේ නෑ එහෙම වෙන්නේ. අක්කගේ බලාපොරොත්තු හැමදේම ඒ විදිහටම සාර්ථක වෙන්න කියලා මං පාර්තනා කරනවා.තෙරුවන් සරණයි මුලු පවුලටම ❤❤❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....ඔයාගේ හිත ඒ නපුරු බලවේග වලට පාලනය කරන්න දෙන්නම එපා පැටියෝ...කොහොමත් අපි පින් කරද්දි ඒක වලක්වන්න ගොඩක් දේවල් වෙනවා...ඒත් අපි ඒවා මැඩගෙන ඉස්සරහටම යන්න ඕන...කවදාවත් හිතට දිනන්න දෙන්න එපා...එහෙම උනොත් අපි පරාද වෙනවා පැටියෝ.....ආයෙත් බණ අහන්න...ඔයාට පුලුවන්...තෙරුවන් සරණයි ❤️❤️
අනේ අක්කා ඔයාගේ චුට් දූ දකිද්දි මටත් ඇඩුනා😓😭😭 අනේ හැමදේම හොදට සිද්ද වෙය් අක්කා😍❤️
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි ❤️❤️
Oya harima hoda gahaniyak duwek ammek mn dakka hari lassanata hithanwa pathanwa karanwa oyage adarneeya thaththa oyage amma e dennata tama pin denn oni oya wage hoda duwek me loketa dayada karala hoda daruwek kalata budusaranai nangi oyata ❤❤❤❤
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛....අනේ මේ ලස්සන ආශිර්වාදයට ගොඩක් පින් මගේ අක්කේ...තෙරුවන් සරණයි ❤️❤️
@@ChathuriVimukthika parissamin hemin me gaman yanna etkota tawath lassanai ❤❤❤❤
Budu saranai oyata siyalu pasna visadanna ona❤❤❤❤🎉🎉
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
Oyage video balana kenek mama.oyata hemadama budu rajanan wahansege pihita lebenna oni.oyage siyalu pethum ituwenna oni..mama hadawathinmai kiyanne..oyata wagema nmatath thawa tika kalayakin mage chuti menika dala wedata yanna wenawa..matath oya wage daraganna shakthiya lebenna oni..mata e gena hithanakota thamath mage papuwa ridenawa..apita hodak wei neda..budu saranai..
Sadu sadu sadu math anumodam wenawa sathutin oba kala e siyalu pinkamata
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛....තෙරුවන් සරණයි ❤️❤️
Nanda taniyamada enne..parissamin enna..budusaranae..Dulansa dues.❤❤❤❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි ❤️❤️
Thaw tik dawasi neda ,,,,, ikamanin wed tik sarthakw iwar karagen family aka akkam balanna asai pataw nmathak vendi hoth wawanne ne neda ane...a nangi ar mal tik mam duwat kiyala dunna hadala godak mm photo a' akkewannmko,,,mage nangi parissamen wed tik karagen inna,,,budu saranaiiiiii... adareii....❤❤❤❤
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛....තෙරුවන් සරණයි ❤️❤️
Math oyage vedio balanna hari kemathi petiyooo.oya godaaak pinvanthai.karana hemadema sarthaka venna kiyala hadawathinma parathana karanava
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛.....ගොඩක් සතුටු හිතුනා මේ කමෙන්ට් එකට....තෙරුවන් සරණයි ❤️❤️
Oya harima pinwantai nangi.❤❤❤
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
අදත් lassanai vidio eka❤❤❤
Little bug attama hadai oya kiwata passe math ඇඳුම් genna gatta❤❤sadaranai attama❤❤
ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️
ඔව් අක්කේ ඒ නංගිගේ ඇදුම් තමයි මම බබාලා පොඩි කාලේ ඉදලම ගන්නේ...ඇත්තටම හොදයි...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
Nangi oya bed shirt gathe me theninmada
අනේ නෑ අක්කේ බෙඩ් ශීට්ස් ගත්තේ bed & you ෆේස්බුක් පේජ් එකෙන් අක්කේ....0711546460....තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
තෙරැවන් සරනයි අක්කි.
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
Vidio balanna godak dukai akkiyo.chuti duwai puthai nethuwa.ape puthath e dennata godak asai.kamak ne.mage akkata theruwan saranai❤❤❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි ❤️❤️
තෙරුවන් සරනයි පුතේ..!!❤❤❤❤
ආදරෙයි ගොඩක් අම්මේ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
Api harima ASI oyage video balanwa. B.s.
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
Budusaranai nangi
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛....තෙරුවන් සරණයි ❤️❤️
Hamadema sarthaka wenna ona mage akkage❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි ❤️❤️
Budusaranai akko...parrissmin ina!!
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
Ane akke mama oyage vidio hamadama balanawa.oyala godak satutin innawa.b
S akke
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
Owu akki mth aran tjiynwa oyagenma thma aya gena denagaththe
අනේ එහෙමද පැටියෝ ...සතුටුයි ගොඩක්....තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Akkige samadeykma hariyanna one kiri ithirewa❤
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
ඔයා කොහේ හිටියත් සතුටින් ඉන්න අක්කා
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛....තෙරුවන් සරණයි ❤️❤️
හරිම ලස්සනයි මගෙ අක්කියෝ වීඩියො එක ❤
මම අක්කිගෙ වීඩියො බලන්නේ චූටි පුතා හම්බෙන්න හිටිය කාලෙ ඉදන් ගොඩක් ආසාවෙන් ඔයාගෙ වීඩියො බලන්නේ ❤
ඒ වගේම මම ඉන්නේ 10 වසරේ 😍 මම මේ වගේ වීඩියො බලලා තමා මගේ චැනල් එකත් පටන් ගත්තේ 💕 ඔයා මට ගොඩක් මෝටිවේශන් එකක් 😍
මම ඉස්සර ඔයාගෙ වීඩියො බලලා කෑම එහෙමත් හදනවා ❤චූටියෝ දෙන්න නම් මතක් වෙනවා නේද ,
ඉක්මනින්ම අක්කිගෙ කෝස් එක ඉවර කරලා ආයෙ ගෙදර යන්න පුලුවන් අක්කියෝ 🥰
හැම වැඩක්ම සාර්ථක වේවා✨💫🌞🌸🎇💕 මන් එක සිතින් ප්‍රාර්ථනා කරනවා 😍
මාත් අපේ ආච්චි එක්ක සිල් සමාදන් වෙන්න යනවා ❤
ඒ මේ පාර යන්න උනේ නෑ අපේ පැත්තට හොදටම වැස්සා නිසා 💕
මම මේ විදියට දිග comment එකක් දානෝමයි වෙනදට මෙහෙම දාන්නැ අද දාන්නම හිතුනා ❤😍🙂
දැන් අක්කිගෙ වීඩියො බලන්න මම ඇබ්බැහි වෙලා වීඩියො පරක්කු උනාම මම පරන වීඩියො ත් බලනවා ❤ දැනුයි අක්කියෝ වීඩියො එක බලලා ඉවර උනේ 😍
ආ මාත් money saving කරනවා ❤
ඉස්සෙල්ලම මම රු.20-10,000 චැලේන්ජ් එක කරේ ඒකට ගත්ත පෙට්ටිය චුට්ටක් පොඩි නිසා 5,000 වෙද්දිම පෙට්ටිය පිරුනා ❤
මට ආයේ මතක් උනා මේ වීඩියො දැක්කම ආයෙ පටන් ගන්න 🙃
පන්ති යනකොට එහෙම අම්මයි තාත්තයි දෙන සල්ලි ඉතුරු උනාම තමයි මන් ඒකට දාන්නේ 💕
ගොඩක් ස්තූතියි 💕
බුදු සරනයි අක්කි මැනික 😍
සතුටින් පරිස්සමින් ඉන්න 🥰
අනේ ගොඩක් සතුටුයි පැටියෝ ඔයාගේ මේ කමෙන්ට් එක දැක්කම...ඔයාට ජීවිතය තව තවත් හරියනවාමයි..මොකද ඔයාගේ හිත හොද නිසා...ඔයා අවංක නිසා...ඉතින් එහෙම අයට කවදාවත් වරදින්නේ නෑ පැටියෝ වරදින්න විදියකුත් නෑ...ඒ නිසා ඒ ගැන බය වෙන්නත් එපා පැටියෝ...ඔයාට ඔයා හිතන විදියේ ලස්සන ජීවිතයක් ලැබෙනවාමයි...හිතේ විශ්වාසයෙන් ඉන්න...ආදරෙයි පැටියෝ...පරිස්සමින් සතුටින් ඉන්න...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@ChathuriVimukthika අනේ .... ❤
බොහොම ස්තුතියි අක්කි 😘
❤️❤️💛💛
ඔයාට පුළුවන් නම් ඔයා අහපු ඒ ධර්ම දේශනාවේ link ඒක දාන්න මටත් අහන්න ඕනේ.. බුදුසරණයි
මම මගේ වීඩියෝ එකේ දාලා තියන්නම් පැටියෝ..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
@@ChathuriVimukthika බොහොම ස්තුති ඔයාට මම නිතරම බණ අහනවා මගේ මහත්තය ආමි එකේ ඉන්නේ බබා එක්ක තනියම ගෙදර ඉන්නේ මම ප්‍රශ්න ගොඩක ඉන්න කෙනෙක් මම.. ඉතින් මම ඒවාට මුණ දෙන්නේ ගොඩක් දර්මය අහල.. ගොඩක් පින් ඔයාට.. තෙරුවන් සරණයි..
ගොඩක් සතුටුයි අනිවාර්යයෙන්ම මම දාන්නම් පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️
Oya ekka katha karanna asai budusaranai
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
Akki matat adum tkak ona. Aya ripay kare nane.
ආ එහෙමද මගේ පැටියෝ..ඒ නංගි රිප්ලයි කරයි පැටියෝ...තෙරුවන් සරණයි ❤️❤️
Akki mage cuti babata akuru kiyavanava. Akai adi tikak ganna hituve.
Oya godak hoda kenek akki. matat innava duvla dennek.
ආයේ මැසේජ් එකක් දාලා බලන්න පැටියෝ.තෙරුවන් සරණයි ඔයාට ❤️❤️
Hii akki🥰❤️
එහෙම තමයි නංගී අපේ ජීවිතය හැටි..මමත් corona හැදිලා මාසයක් දරුවෝ දෙන්නා නැතුව වෙන ගෙදර ක හිටියා. ඉක්මනට දවස් ගෙවෙයි
අනේ ඔව් අක්කේ...ඒක දන්නේ අම්මා කෙනෙක් විතරමයි...අක්කා පරිස්සමින් ඉන්න....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️
Oyata tama teacher training eka patan gathtthe nadda nangi
නෑ අක්කේ....රජයේ නම් තාම නෑනේ...ඒත් මම හිතුවා ප්‍රයිවට් දාලා බලන්න...තෙරුවන් සරණයි ❤️❤️
Ane. Mis. Mage babala. Dennama. Asanipen. Oyata. Puluwannam. Matath. Wdawwak. Karannako
මට මිස් කියන්න එපා..මමත් ඔයාලා වගේ සාමාන්‍ය මනුස්සයෙක් පැටියෝ.....තෙරුවනේ අනන්ත අප්‍රමාණ බුදු ගුණ බලයෙන් ඔයාගේ බබාලා දෙන්නට ඉක්මනින්ම සුවපත් වේවා...තෙරුවන් සරණයි ❤️❤️
Budusaranai
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
Budusaranai
💛💛❤️❤️
Chuti babala denna vedio cal eken dakiddi mage as වලටත් kadulu awa අක්කේ ...කොහොමද දරාගෙන inne oya..
දරාගෙන ඉන්න බෑ පැටියෝ...මට එයාලව ඉබ ගෙන ඉබ ගෙන යන්න හිතනවා...එච්චරට දරාගන්න බෑ මට..තව සතියයිනේ පැටියෝ...අනේ ඒකත් ඉක්මනින්ම යන්න ඕන...තෙරුවන් සරණයි ❤️❤️
Harima asai oyage video balanna mama akurasse nisha akki
ආදරෙයි ගොඩක් අක්කේ 💛💛....අනේ මට ගොඩක් සතුටුයි අක්කේ මෙහෙම කියද්දිත්....තෙරුවන් සරණයි ❤️❤️
❤
💛💛❤️❤️
❤❤
❤️❤️💛💛
❤❤❤
❤️❤️💜️💜️
❤❤❤❤❤
❤️❤️💛💛
🙏🙏🙏🙏
💛💛❤️❤️
Oya godak වාසනාවන්තයි අක්කි.
ආදරෙයි ගොඩක් පැටියෝ 💛💛..තෙරුවන් සරණයි ❤️❤️
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉
❤️❤️💛💛
අනේ අක්කෙ new born බබාලට ඕනි කරන බඩු ගන්න තැනක් දන්නවනම් කියන්නකො රාගම කඩවත අවට online shop එකක් හරි කමක් නෑ.quality එක හොඳ
lovely kids එකේ හොදයි පැටියෝ ඒත් ඒකේ ටිකක් ගණන්...නැත්තම් රාගම තව එකක් තියෙනවා බේබී care කියලා මට එකේ නම හරියටම මතක නෑ..angel කියලා තමයි මතක...ඕව තමයි පැටියෝ..තෙරුවන් සරණයි ❤️❤️
@ChathuriVimukthika thank you akkeee❤️
👍👍😍😍
❤️❤️💛💛
❤
❤️❤️💛💛
Ane mokada oya gedarin eth wela inne. Potak liyanawada...??nethnam bawanawak wath karanawada..??? Ai nokiya inne
Akke oya mokadda karana teaching coz eka? Matath asai karanna
ප්‍රයිවට් එකක් පැටියෝ...තෙරුවන් සරණයි❤️❤️
❤❤❤❤
❤️❤️💛💛
❤❤❤
❤️❤️💛💛
❤❤❤❤
❤️❤️💛💛