Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
පව් අනේ අසරණී.බුදුසරණයි .
සෝභාට පනු අමාරුවවගේ.ඉක්මනට පනු බෙහෙත් දෙන්න. සුවපත් වේවා..!❤❤🐂🐂
අහිංසකයෝ ❤ කවදාවත් මසට දෙන්න එපා
බුදුසරණයි❤❤❤❤
මහත්මයා සෝභා අසනීප තත්වයෙන් පසු වන්නේ..පේන විදිහට.
😢😢😢😢ඒ අං කැඩිලා ඉන්න එකා හරිම දුකෙන් ඉන්නේ කලකිරැනු ස්වාබාවෙන් ඉන්නේ හරිම පවු
සමහර සත්තු හැදුවට සතුන් ගැන අවබෝධ අඩුයි....හරක් අඩනව නෙවෙයි බොහෝදුරට ඇස් රෝග ....අදික උනුසුම් නිසා ජල හිගය මේ කරුනු බලපානවා......නියමිත වේලාවට අහාර ලබා දිය යුතුවෙනවා විශේෂයෙන් අව්වේ තව අව්වේ බදින්නේ නැතිව හෙවනක ගැටගැසිය යුතුමයි එයයි සත්වකරුනාව එයයි ආදරය
මමත් සත්තු හදනවා.මගේ ලගත් මී දෙනයි,මී හරක් 2 ඉන්නවා.මී දෙනට කිරි හොදට තිබුනත් මම ගන්නේ නැ .මොකද පැටවුන්ට දෙනවා.මම ආදරේට හදන්නේ.ඒ ආදරේ කොච්චරද කියනවානම් මගේ මහත්තයා ටවත් මගේ දරු දෙන්නාටවත් මට ලංවෙන්න දෙන්නේ නැ .පන්නනවා.ගමේ මිනිස්සුන්ටවත් එන්න දෙන්නේ නැ .මම ලග නැත්තම් .මගේ ලග ඉන්න අය මීට වඩා ලොකුයි.මම නම් කන්න දෙන්නේ මැනලා නෙමේ.මම කන්න දෙන තරමට උන්ට වැඩි වෙලා පාගලා දානවා.
😊
ආඑහෙමද@@sampathprasannadilruk5497
ඒ කතාව බැදලා දාන්න එපා දන්වලා දාලා ඒවා තිරිසන් වැඩ නිදහස තියෙනවනම් නිදහසේ ඉන්නවනම් අනිත් නැහැ මෙයාලට කියන්න පැහැදිලි කරලා මානුෂිකව හිතන්න ඕනේ
අනේ සෝබන පශුවෛද්‍ය වරයෙකුට පෙන්නන්න. පව් අහිංසක අහින්සක සතා. එයා දුකින් ඉන්නෙ❤❤❤❤❤
අම්මා ටික දවසක් ඉන්න 225 දාලා පට්ටි දාමු නැත්නම් කෙලවරේ ඉන්න වස්සා දාලා 225 පට්ටි දම්මමු
පණු බෙහෙත් දීලා. පලාතබාර සත්ත්ව සංවර්ධන නිලධාරීන් දැනුවත් කරන්න. ඔය සතා හොද සතෙක්
මේ වගේ හරක් දෙන්නෙක් මේ ලගදි ටී වී සන්වාදෙකට ඇවිත් හිටියා!
හරක්ට අවමානයක් බන් එහෙම කියන එක ඒ ආවෙ පෙරෙත පිසාචයො දෙන්නෙක්
පව් ඒ මී දෙන 😢😢
අපිත් සත්තු හදනවා ..මේ සත්තු නම් මාර දුකක් විඳින්නේ 😢😢
එකනම් අැත්ත වගෙ
ඒක ඇත්ත .පව් ඒ සත්තු ටික.එයාලට නිතරම වතුර ඕන.මෙතන කන්නත් නැ ,වතුරත් නැ
ඔය මිදෙන්ට හොද මිමෙක් හොයල පට්ටි දාන්න
මෙි සත්තැ මදන අයට තේරැම මදිද මන්දා සෝබා හරිම වෙිදනාවක් මුහුනෙ පේනවා 😭😭❤️
කෑම මදි වගේ ගොඩාක් කෙට්ටුයි
සොබා කෙටිටුයි ගොඩක්
වයසක මී දෙනක්
අන්න සජිත්ගේ පාර්ලිමේන්තු ගවයෙක්
මෙක රජයෙන් දුන්නා නම් මිලගනන් කැදවලා ටෙන්ඩර් පටිපාටියට අනුව නෙද දෙන්න ඕන
මෙයාලට අාදරය ඔින
මෙ වැස්සි ගොඩක් වයසයි මෙ වැස්සි ආයෙ පැටව් දාන්නෙ නැ
Ahinsaka jivitha budusaranai ❤
වද හරකුන්ට හෙල වෙදකමේ බෙහෙත් තිබේ.
කොහෙද
Budu saranai soobaa
Aeyata kemamadi pau😊
Ane kemamadi pau😢😢😢😢
Ammatanam kawadaawathma waradinnaa❤
Teruvansaranai
මෙයට හොඳට කල්පනාකාරීව බලාගන්න deweyo peheta ලැබෙනවා .
ඔයි අඩනෝ නේමෙයි ඇහැට මැස්සෝ වැහුවම ඔයි කදුලු බේරෙන්නේ
Thana poddak pirisidu unanam hodai saththunta leda bo wenna puluwn
රජයෙන් දුන්නු ආදාරයක් උනාට ආදායමක් නැත්නම් එකෙ ඇති පලෙ මොකක්ද
මෙි රකයිනේ අන්න තව225ක්මඉන්නවා පාර්ලිමෙන්තුව ගාවපිටිටනියේ
තිස්ස කුට්ටිගේයි වීරසිංහගෙයි ලොකු අක්කා වගේ මට පෙන්නේ 🤣🤣🤣🤣
Ane katawath denna epa daruwo wage balannako pau ane oyalata godak pin .uthuranna hari yanawa.budu saranai
මොකක්දබන් තියන අමුත්ත 😂😂
Math ahanne mokakda amuththa kanna denne nathi ekda
අපේගෙදර මීදෙන පැටවුදැමිම ගමන් පූස කෑව 😂
Soba හරිම duken 😢 ඉන්නේ
පෙර සංසාරේ බැදීමක්😂😂😂සංවර්දන නිලදාරිට ලමයි ඉන්...ද්😂
2019යෙදි ඔයිට වඩා වෙනස්ම ජාතියෙ උන් ටිකක් දැක්ක
Apeth wessiyek innawa petaw ne patti demma AI kala sarthaka ne den awrudu 4 prathikara danna akenek innawada
වැඩිය සෝබගෙ වැරදි කියන්න යන්න එපා මිතුරනි මෙයාලට සොබව එපා උනොත් පවි
මොකක්ද මේකෙ අරමුණ අද කාලේ මනුස්සයන්ටත් ළමයි නැති වෙන වෙලාවල් තියෙනවා ඒ ධර්මතාවය සතාටත් පොදුයි ඒක තෝරලා බේරලා කාටවත් දීලා නෑ ඕක අහම්බයක්
Eya wasana wanthaiii neweiii amme eyata hodatana wayasaiiiii.....ekaiii eyata eyage paduwe enna denna......oyalata ochcharatama hithanna barida eyata godakma wayasaiiii..aiii oyalata therenne nadda ....😢😢😢
Paw 🙏❤️❤️
Harak minusunta harak Dunnama pawathamai masata ganna ??????????,,,,,
ගෙදර අඩුපාඩු උන ගමන් මස් කඩේ කොක්කේ තමයි
Andeka kadinu satha kamathinam mata aran denna patav dapuvama patiyek dennam oyasatha vasanavantha sathek oya desagune hariyannenaha mama biyagama
වද හරකෙක්නම් නෙවෙයි හොද මී දෙනක් ඒකි...පට්ටි වැටෙන්න නාම්බෙක් නැති නිසා තමා ඔහොම
Hoda mee denak patti dannethuwa harak petau danne kiri gathu mee denak
Ekama ai ai nawawata nawata ahanne melo rahak ne
සජිත් ප්‍රේමදාසත් එක්ක ගත්තහම මූ මොන ගවයෙක්ද ?
Made in sri lanka....🇱🇰
රනිල්ට පැටවු නෑ හරක්ට ලමයි නෑ😅😅😅😂😂 අනුර මේපර අවෙනැතිවුනො ලංකාව ඉවරයි
Mokkda ma sataga amutta sattu dakala Nate unata hodi maga gawa 70vitara ennawa sattu waralla pannanda
ඔය වගේ මි දෙන්නු ඔහොම හදන්න අමාරුයි ඇත්තටම.
ඔය වගේ මි දෙන්නු ඔහොම හදන්න අමාරුයි ඇත්තටම....එහා ඉන්න් සත්තු නම් ඔරොත්තු දෙනවා......අං කැඩිච්ච නිසා කොහොමත් වයස පෙනවා...හොද නම්බක් එක්ක පට්ටි දැවොත් සමහරවිට හරි යයි..හොදට සාත්තු කරන්නත් ඔන.
Mun අව්වෙ badala tiyanne munta හරියටkanna දෙන්නේ na පවු අහිංසක සතුන්
පව් මේ මනුෂ්‍යට දීලා තියෙන්නේ වයසක මී දෙනක් ආයි පැටව් දාන්න බැරි වයසක වගේ එයා ඉන්නේ
Government ekan denna wadakata nathi dewal ma thama 😂
නය ගෙවනවා වෙන්නැති
අපිට දෙන්නකො එකෙක් හදා ගනී්න මම හරිම අාසයි මි හරක් ට
ඕකා මූරා වර්ගයේ මී ගවයෙක්
ගවයාගෙ තාත්තා .තමාදන්නෙ.
අමුතු ගවයො මේ රටේ තරම්කොහේවත් නෑ.දැකගන්න ඕන නම්.සජබ. පොහොට්ටු. යු එන් පීරැස්වීම් වලට යන්න. 😅😅😅😅😅
ඇයි ඡෙප්පො කියලා කියන් ලපයගේ ගු හොදන වහලෙක් නේද මේ...😂😂😂😂 අපිට නමි උන් ඔක්කොම එකයි
පට්ටි පලු දෙනක්ඔයා සතා දිලා දන්න ඔකට පට්ටි අල්ලන් නැ..
දකුණ නෙ ඉතින් ඈ. සත්තු පවු.
Niyami machan👌👌👌👌
අං කැඩුන කෙනා වයසට ගිහින් ඒකයි පැටවු නැත්තෙ
❤❤❤
බැදපු මනුස්සයා නැද්ද
Badinna nam mamath kamathie 😂 Soba kamathi wei da danne na 😂
මෙ කොහෙද ඉන්නෙ මෙයලව
මන් ලගත් ඉන්නවා මී දෙන්නු 2, එලදෙන්නු 3 යි.
කෙට්ටුයි නේද එයා
අමුතු හකා මේක හදපු එකාද
Man hithuwe SJB eke kawuru hari gana kiyanawa kiyala
Meyita antha wuna gawayoo pahugiya anduwala hitiya.
ඔය සත්තු ඔහොම හදන්නබෑ ඔයසතා පුස්ආරලා ඉන්නෙ.
Me ganitanam meka විකුණලා සල්ලි තමා හොයන්න
Oba hoyana pakawal oba dapan patti
ඔය ලොකු සතා කුලු මී හරකෙක්
අමුතු සතෙක්
This animal v,sad mood give green grasswash and brath
අම්පාරේ එකා වගේ නේද බන් පව්
Ane geniye oya saththunta kanna madi.uba hai kara ganin ugen keduna ana
Good
උපත් පාලනය කරනවා ඇති
හරකෙක් හරක් දීල තියෙන්නෙ පැටවු නෑ කිරි නෑ
මෙයා ගල් යුගයෙ සතෙක්
Dirgausha me cow...katawath denna epa..oyala hadanna,paw..dirgausha..pin.bs
😂😂😂😂😂😂😂😂😂😂😂
Oi haraka leda wela inne okata behet dipiyaw
මට දෙන්නකො හදන්න
පුළුවන් නම් ගන්න . පව් ...දුක් විදිනවා කියලා පේනවා ....මස් කඩේ කට වත් දෙයි ....අපරාධයක්
rajayen karanne oya wage weda thamai wada saththu dila ega bera gannawa kisima pilithurak nea elaharak wage nemei miharak heet eka hoyanna bea nidali kramayata hadanna balanna
Prasna ahana gona ekama de aye aye අහනවා Msnta berida wessits petiyek dennaMelo deyak දන්නේ nehe Wessi wassa adunanne nehe ????😅😅😅
Dunu gane tama soba
Patti danne netHUWA hulagen petaw hedenne nene
Paw
Saththu mas walata denna epa
පට්ටි පලු දෙනක්
පට්ටි යන්න වස්සෙක් ඕනනෙ හත්වලාමෙ ඊටවඩා යන්තරයක් පුච්චන්න දෑලෙ එතකොට හරියනව
Kamram❤an🏃♂️🏃♂️🏃♂️🏃♂️🏃♂️amma.kaba.gawat.uanakotama

අමුතු ගවයො මේ රටේ තරම්
කොහේවත් නෑ.
දැකගන්න ඕන නම්.
සජබ. පොහොට්ටු. යු එන් පී
රැස්වීම් වලට යන්න. 😅😅😅😅😅
ඇයි ඡෙප්පො කියලා කියන් ලපයගේ ගු හොදන වහලෙක් නේද මේ...😂😂😂😂 අපිට නමි උන් ඔක්කොම එකයි
පට්ටි පලු දෙනක්
ඔයා සතා දිලා දන්න ඔකට පට්ටි අල්ලන් නැ..
දකුණ නෙ ඉතින් ඈ. සත්තු පවු.
Niyami machan👌👌👌👌
අං කැඩුන කෙනා වයසට ගිහින් ඒකයි පැටවු නැත්තෙ
❤❤❤
බැදපු මනුස්සයා නැද්ද
Badinna nam mamath kamathie 😂 Soba kamathi wei da danne na 😂
මෙ කොහෙද ඉන්නෙ මෙයලව
මන් ලගත් ඉන්නවා මී දෙන්නු 2, එලදෙන්නු 3 යි.
කෙට්ටුයි නේද එයා
අමුතු හකා මේක හදපු එකාද
Man hithuwe SJB eke kawuru hari gana kiyanawa kiyala
Meyita antha wuna gawayoo pahugiya anduwala hitiya.
ඔය සත්තු ඔහොම හදන්නබෑ ඔයසතා පුස්ආරලා ඉන්නෙ.
Me ganitanam meka විකුණලා සල්ලි තමා හොයන්න
Oba hoyana pakawal oba dapan patti
ඔය ලොකු සතා කුලු මී හරකෙක්
අමුතු සතෙක්
This animal v,sad mood give green grasswash and brath
අම්පාරේ එකා වගේ නේද බන් පව්
Ane geniye oya saththunta kanna madi.uba hai kara ganin ugen keduna ana
Good
උපත් පාලනය කරනවා ඇති
හරකෙක් හරක් දීල තියෙන්නෙ පැටවු නෑ කිරි නෑ
මෙයා ගල් යුගයෙ සතෙක්
Dirgausha me cow...katawath denna epa..oyala hadanna,paw..dirgausha..pin.bs
😂😂😂😂😂😂😂😂😂😂😂
Oi haraka leda wela inne okata behet dipiyaw
මට දෙන්නකො හදන්න
පුළුවන් නම් ගන්න . පව් ...දුක් විදිනවා කියලා පේනවා ....මස් කඩේ කට වත් දෙයි ....අපරාධයක්
rajayen karanne oya wage weda thamai wada saththu dila ega bera gannawa kisima pilithurak nea elaharak wage nemei
miharak heet eka hoyanna bea nidali kramayata hadanna balanna
Prasna ahana gona ekama de aye aye අහනවා
Msnta berida wessits petiyek denna
Melo deyak දන්නේ nehe
Wessi wassa adunanne nehe ????😅😅😅