Workers in private shops and homes employment in Sri Lanka are often treated as slaves without basic rights such as fixed working hours (8 hours), sick leave with pay, and salary increments. It's concerning that this issue isn't being discussed more widely. How can a society that exploits labour progress?
Subscribe කරන්නත් අමතක කරන්න එපා... ආදරණිය ඉල්ලීමක් සැමගෙන්...ස්තූතියි
Workers in private shops and homes employment in Sri Lanka are often treated as slaves without basic rights such as fixed working hours (8 hours), sick leave with pay, and salary increments. It's concerning that this issue isn't being discussed more widely. How can a society that exploits labour progress?
ආදරනීය ගුරු මවුතුමිය ඔබට මුලුමහත් ජාතියේම උත්තමාචාරය හිමිවිය යුතුයි අනුර සහෝදර්‍යා ආරක්ෂා කර දීම පිලිබදව
❤❤❤❤
வாழ்த்துக்கள்
ගුරු මෑණියනී, අනුර සහෝදරයාගේ ජීවිතය බේරාදුන් ඔබතුමියට අපි දෝත් මුදුන්දී හිසනමා ආචාරකරමු.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තඹූත්තෙගම සියළුම ගුරු වරුන්ට සිරශා නමාමි. මෙම ගුරු වරුන්ට ජාතියෙහි ප්‍රනාමය පුදකරන්න ඕනෙ ප්‍රථම ජයග්‍රහණයෙන් පසුවම
Vera❤matha
🙏🙏🙏❤️🙏🙏🙏❤️🙏🙏🙏
@@たなか田中-i6da wA
W
ගුරු මැණියනි ඔබ වැනි ගුරු මාතාවන් මේ මිහිතලයට සම්පතක් මෙවැනි දරුවන් තැනූ මාතාවන් තවතවත් බිහිවේවා
බුදුසරණයි ගුරු මෑණියනි මේ වගේ නායකයෙක් අපේ මේ රටට බේරාදීම සම්බන්දයෙන්
ගුරුවරයා බිහිකල යුත්තේ තමා අභිබවා යන ශිෂ්‍යයන් බව යතාර්ථයක් කල ඔබ තුමියට ජාතියේ උත්ත්මාචාරය තෙරැවන් සරනයි ඔබ තුමියට 🙏🙏🙏❤️
දයාබර ගුරු මෑනියනි අනුර දිසානායක මැතිතුමාටශිල්ප දැක්වූ ඔබ තුමියට දෑත් එක්කර අාචාර කරමි 🙏🙏🙏
අදූරදර්ශි, අමන පාලනයක් තුලදී දිවි පරදුවට තබා ඔබ තුමිය කල කැප කිරීම අතිවිශිෂ්ටයි.බුදුසරණයි.
මේ තමයි ගුරු දේවතාවියෝ ජීවිත පරිත්‍යාගයෙන් කෙනෙකුගේ ජීවිතය බේරාදීමම මොනතරම් ලොකු පුන්‍ය කර්මයක් ද ඔබ තුමියට රත්නත්‍රයේ ආශිර්වාදය ලැබේවා
ඔබට දීර්ගායුශ ඔබ නිරෝගී වෙන්න ඕනා චිරාත් කාලයක් අප අතර ජීවත් වෙන්න වාසනාව ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන්සරනයි ❤
අනුර සහෝදරයා වැනි උගත් බුද්ධිමත් විනය ගරු සංවේදි මිනිසෙක් තැනු ඔබතුමියට අපගේ උත්තමාචාරය ...ගුරු මැණියනී......🙏🙏🙏🙏🙏🙏
❤
❤
ගුරු අම්මේ...මාත් ගුරුවරයෙක්...මගේ අම්මත් ගුරුවරයෙක්...ගුරු ක්ෂේත්‍රයේ ඉන්න දේවතාවියක් දැක්ක අහඹු අවස්ථාවක් මේක...තෙරුවන් සරණයි අම්මේ..!
හරීම සතුටුයි, සංවේදීයී, මම අනුරගේ කතා සිය දහස් ගණනක් අහලා තියෙනවා... එවායින් මම සිත්ගත්ම ඔහුගේ සංවේදී කතාව තමයි තබූත්තේගම කතාව. මෙම ඔහුගේ කතාව නැවත නැවතත් බලන්න පෙලබෙවූවා.... හදවතින්ම සියලූ දෙනාටම ආදරෙයි .....
ඔබ තුමිය හදවතේ වීරවරියක් උනා.. රටට වටින අපේ නායකයා බේරල දුන්නට
ගුරුමව්තුමියනි ඔබට අනුර සහෝදරයාගේ ජීවිතය අරක්ෂා කර දුන්නට දොහොත් මුදුන් දී උත්තමාචාරය පුදකර සිටිමි ❤❤🙏🙏 .මෙවන් ගුරු මව්වරු තව තවත් බිහිවේවා !මෙ පොලොව මත🙏🙏
ඉතාමත් දර්‍ය් සම්පන්න නිහතමානී උතුම් ගුරුවරියක්
ගුරු මවුනි,ඔබට ජාතියේම ප්‍රණාමය . ලෝකයක් වටිනා දරුවෙකුගේ ජීවිතය සුරක්ෂිත කිරීමේ ගෞරවය, අභිමානය ඔබට නිතැතින්ම හිමියි.ආදරෙයි ඔබට.අනේක වාරයක් ස්තූතියි.❤❤❤❤❤❤❤❤❤❤
ගුරු මෑනියනි. මේ වැනි නායකයකු ට සිප්සතර කියාදී. රටට දයාදකල පිනට අයුබොවේවා. ආසිරි වේවා ❤❤❤❤
බොහොම ඉක්මනට සමස්ත ජාතියක්ම ඔබතුමියට ණයගැති වෙන දවස උදා වෙනවා...... ඔබතුමියට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා
ඔබතුමිය අති ශේෂ්ඨ ගුරුතුමියක් බව කතාව තුළ කල ක්‍රියාවලිය අහනකොට හිරිකඩු පිපුනු අභිමානයක් දැන්නූවාට ගොඩක් පින් .
❤❤❤🎉🎉🎉🙏🙏🙏
රටට සම්පතක් අරක්සා කරදුන් ගුරු මැණියන්ට දිර්ගායුස ලැබේවා. නියත ජනපති ශ්‍රීලංකා AKD.මාලිමාවට කෝටියක්!!!!❤️❤️❤️❤️
ආදරණීය ගුරු මාතාවට, හිස නමා ආචාර කරමි
ඔබතුමිය අපේ ජනාධිපතිතුමාව රැකගත්තේ නැතිනම් ,අපිට රටක් නැතිවෙන්න තිබුනා,ඒත් සොබාදහම සොබාදහම දහම විසින්
,ඔහුවත් ඔබ පවුලේ සැමදෙනාම
ආරක්‍ෂා කර දුන්නා.❤❤❤❤
ගුරුතුමිය ඇතුළු සැමට දීර්ඝායුෂ ලැබේවා,!!!,❤❤❤❤
අපේ ගුරු මැණියනි මගේ අචාරය ❤ පුනාමය පුද කරමි ඔබ තුමියට නිරොගිසුව දිර්ගායුස පතමි එක්වෙමු මාලිමාව දිනවමු ..
ඔබ තුමිය ආරක්ෂා කලේ අනුර නෙවේ අපේ අනාගතය අපේ දරුවන්ගේ අනාගතය
මාලිමාවට ජය 👍👍🌹🌹🌹
අනුරගේ මව මෙන්ම ඔබ තුමියද අනුරගේ දෙවෙනි මවයි අනුර ආරක්ෂාකර රටට හිතැති ජනහිතකාමි ශිශ්‍යයකු තැනූ ඔබ නමින් ( ගුරු අම්මා ) ලස්සන සාහිත්‍ය කෘතියක් ලියවෙනු ඇතැයි මම සිතමි ගුරුමැණියනි ඔබ දිගුකල් දිනේවා
අද මේ ගුරුතුමියගෙ එ ශිෂ්‍යයා රටේ නායකයවෙලා දැන් මේ ගුරුතුමියට මොනවගේ හැගීමක් දැනෙනව ඇත්ද එ ගැන අහන්න මේ ගුරුතුමිය හොයාගෙන යන්නම හිතෙනව
උතුම් ගුරුමව්නි රටට වැඩක් කලහැකි දරුවෙකුගේ ජීවිතය බේරාගැනීමට කටයුතු කලාට බොහෝම පින් .දීර්ඝායු වේවා .
ඔබට ගොඩ පින් මෙි බිමට ඇත්ත මනුස්සයෙක් මෙි රටෙි ජනාධිපති කරගැනිමට මේ රටෙි ජනතාවට අවස්ථාවක් උදාකරගැනිමට මේ සහොදරයා බෙරාගැනිම ගොඩක් පින් ගුරැ මෑනියෙනි
අනේ දෙයියනේ,ඔබ තුමිය දකින්න ආසාවෙන් හිටියේ.
සියළුම විෂයන් එකම ගුරුවරයෙක් .ආශ්චර්යක් කරා ඔබ තුමිය .මියදෙන රටකට පණදෙන උතුම් මිනිස්කම් පිරි නායකයෙක් ජාතියට දායාද කිරීම වෙනුවෙන්,රජුන් තනන්නේ ලොව හැඩය වෙනස් කරන්නේ ගුරුවරුන්, යන්නට අර්ථයක් දුන් ඔබ තුමියට ගුරු පරපුරේ හද පිරි ප්‍රණාමය.
පැරණි විෂය නිර්දේශය යටතේ භෞතීය විද්‍යා විෂයන් 04ම ඉගැන්නුවා කියන්නේ මේ ගුරුතුමිය එසේ මෙසේ චරිතයක් වෙන්න බෑ.
ඔබ තුමියගේ මහඟු කැපවීම තුලින් රටම ගරු කරන මහාර්ඝ නායකයෙක් බිහි උනා
ඔබතුමියට මුලු රටේම ආචාරය හිමිවෙන අතර ,සියලු ගුරු ප්‍රජාවට ඔබතුමිය ආදර්ශයක් වේවා !🙏🙏🙏🙏
සමහර එවුන්ට අම්මලා දෙන්නෙක් ලැබෙන්නෙ පෙර පිනකට...බිහිකරපු අම්ම...උගන්වන අම්ම..නතේරුම් අරන් යහමග කියාදෙන අම්මා.මේ රටේ පිනට පහල වූ ගැහණියක් ඔබ...මහමායා දේවිය සිදුහත් කුමරු බිහි කලා..ප්‍රජාපති දේවිය ඔහුව පෝශණය කර රැකබලාගත්තා....ආදරෙයි ගුරු අම්මේ❤
ගුරු මෑනියනී හිස නමා ආචාරය පුදකරනවා🫡,,, ඔබගේ කැපකිරීමට,,, අද වෙනකොට සාර්ථක ප්‍රතිඵල ලැබීම ගැන හදවතින්ම සතුටුයි♥️🥰
ඇය ආරක්ෂා කලේ රටෙ අනාගත ජානාදිපති බව කිසිදිනෙක නොසිතන්නට ඇති❤
සියලු ගුරුවරුන් ඔබ තුමිය ආදර්ශ යට ගනිත්වා.ඔබ තුමිය ට දීර්ඝායු ලැබේවා .
ඔබතුමිය ජනපති විතරක් නෙමේ ආරක්ෂා කරල තියෙන්නේ මව් රටට ආදරය කරන සියලුම ජනතාව.ආරක්ෂා කරල තියනවා.රටෙ ජනතාවගේ පිනකට මෙවන් ගුරුවරියක් ජනපතිට හමුවුනේ.තෙරුවන් සරණයි❤❤❤
ඔබ තුමියට ඉතාම පින් මෙි වගේ නායකයෙක් අපිට රටට බේරල දුන්නට
ආදරණීය ගුරු මව්නි ,
මට ගුරු ගීතය කියවද්දි ආපු හැගිමට එහාගිය සංවේදි බවක් දැනුනා . ඇත්‍ර්තටම ඔබ පිදිය යුත්තියක්
මේ ටීචට සෑහෙන්න සතුටුවෙන්න පුලුවන් එයාගේ මේ ජීවිත කාලය තුලම..
අපේ නායකයා බෙරාදුන් ඔබතුමිය සැපවෙවා නීරෝගි වෙවා පින් අම්මා.
ඉතාමත් නිහතමානී ගුරුතුමියක්.. තමන් දිවි පරදුවට තබා කල කාර්‍යය පිලිබද ව අතිශයෝක්තියක් ඉදිරිපත් කලේ නැහැ.
බොහෝ ම ස්තූතියි ඔබ තුමිය ට
අනුර වගේ කෙනෙක් අප ට බේරා දුන්නා ට
අද්‍යාපන ඇමති වෙන්න ඕනා මේ වගේ ගුරුවරු , අහන්නත් ආසයි, මේ වාගේ දෙවි,දේවතාවන් තවත් කොපමණ ඇතිද මේ පුංචි දූපතේ , මේ වාගේ දෙවිවරුන් ගේ "කෙල" පිඬක් තරම් වටීවිද පාර්ලිමේන්තු වේ ඉන්න වංචනිකයන්
ඔබතුමිය ලංකාවේ ගුරු සංහතියට සම්මානයට පත් කරන සංකේතයක්.
ශාමලී මිස් ඔබට ගොඩාක් පිං
ඇත්තටම සතුටුයි පපුවට දැනුනා
කොපමන වාර ගානක් බැලුවාද කියලා මතක නැහැ
ස්තුතියි
තෙරැවන් සරණයි
ගුරු මෑණියනි,
ඔබ තුමියගේ සේවය අමිලයි. ඔබගේ කැපවීම අවංකයි, උපරිම විශිෂ්ට සේවයක්.
ඒ වගේම තමන්ගේ ජීවිත ආරක්ෂාව ගැනත් නොතකා එවන් යුගයක, කිසිදු වගවිභාගයක් නොසලකා, වධබන්ධනයන්ට ලක්කොට ජීවිතයක් පිළිබඳ අවසන් තීරණයක් ගන්නා යුගයක, තව කෙනෙකුගේ ජීවිතයක් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වීමම අගය කළ යුතුයි. උත්තමාචාරය පුද කළ යුතුයි
ආදරණීය ගුරු අම්මේ, දරුවන්ගේ අනාගතය හදන්න එක හිතින් කැපව දරුවන් තැනූ, ඒ වගේම රටේ අවසන් හුස්ම පොද රකී යැයි අපේ එකම හා අවසාන බලාපොරොත්තුව රැක්කාට ඔබට බොහොමත්ම පින්❤🙏
ඔබ එතුමියට නිදුක් නිරෝගි සුවපත් භාවය ලැබේවා❤❤❤❤❤
අනුරකුමාර සහෝදරය බේරාගත් ගුරුතුමියට නිදුක් නීරෝගී සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි
එතුමියට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා .තෙරුවන් සරණයි ඔබ තුමියට.
ඇස් දෙකට කඳුළු ආවා.. ගුරු මෑණියනි.. ස්තුතියි ඔබට....❤❤ජයවේවා AKD...
දිසාපාමොක් පරපුරේ ආදරණීය ගුරු මෑණියන්ට මාගේ උත්තමාචාරය 🙏🙏🙏🙏🙏 චිරං ජයතු ❤❤❤❤
මෙන්න මේ වගේ වචනයේ පරිසමාප්තියෙන්ම ගුරුවරු අද නම් දකින්න තියෙන අවස්ථා ඉතාමත්ම විරලයි.ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා.රටක් හරි පාරට ගන්න පුළුවන් කණ්ඩායමකට නායකත්වයක් ඉතිරි කරන්න ඔබතුමිය එදා ගත්ත ඒ පියවරයන් මහත් උපකාරයක් වෙලා.සතුටුයි ඇත්තටම
රටට වැඩදායී දරුවෙක් බිහි කරන්න දායකත්වය ලබා දුන් ඔබ තුමියට ජාතියේ ප්‍රණාමය හිමි වේවා!!!
උසස් පෙළ විශයන් හතරක් උගන්නනවා කියන්නෙ ඇත්තටම හරිම් අමාරු කර්‍යයක්....ගැඹුරු විශය නිර්දේශ හතරක් අධ්‍යයනය කරනවා කියන්නෙ...අම්මෝ.... පිස්සුවක්... මම දන්නවා ඒකෙ අමාරුව හොඳටම...මගෙත් මුල්ම ගුරු පත්වීම දුශ්කර පාසලක්...රසායන විද්‍යාව පත්වීම...එත් ජීව විද්‍යාවත් කරන්න වුනා...12,13 දෙකම..පීරියඩ් 40ම වැඩ...ඉකෝලෙ ඇරෙද්දි කලන්තෙ වගේ අමාරුයි...අවුරුදු 8ක් ඇද්දා කොහොම හරි... 😊
ඔබ තුමියට ගොඩක් පින්
ඔබතුමියට ගොඩක් පින්
මෙවැනි දිරිමත් කිරීම් වලින් ලෝකයක් දිනන්න
නායකයෙක් අපේ රටට පත් කරන්න ගත්තු උත්සාහය දැන් එය මල් එළගැනීමෙන් තිබෙන අවස්ථාවක ප්‍රාර්ථනා කරනවා අපේ ජනාධිපතිතුමාට ජයෙන් ජයම වේවා අපේ රටේ දරුවන්ගේ අනාගතය වගේම දිනෙන් දින අපේ මේ ලස්සන රටේ ජනතාවට සෞභාග්‍යම උදාකර දෙන්න ඔහුට ශක්තිය ධෛර්යය ලැබේවා කියා බුදු සරණයි ගුරුමෑණියනි බුදු සරණයි අපේ නායකයාණෙනි ❤🇱🇰
ගුරු අම්මේ, ඔබ සැබෑ ගුරු දෙව් මාතාවක්. ඔබට දිර්ගායුස ලැබේවා . මේ රටට ඔබ නය නෑ . ජය වෙවා මාලිමාවට .
කොයි වෙලාවකවත් කිව්වේ නෑ මම අනුරව ආරක්ෂා කළා කියලා . ඇත්තටම මේ වගේ ගුරුවරු ලැබෙන්න පින් කරලා තියෙන්න ඕනේ. ආශිර්වාදය අනුර සහෝදරයාගේ ජයග්‍රහණයට ඉතා වටිනවා.❤❤❤❤❤
ඒකනේ..... එක ජාතියෙ මිනිස්සු එකට හමු වෙනවා කියන්නෙ මේකට...❤❤❤🎉🎉🎉
රටට මිල කල නොහැකි මැණිකක් ආරක්ෂා කරදුන් ඔබට දන නමස්කාර ආචාර කරමි බුදු සරනයි
ගුරු මව්නි..ඔබතුමිය විහාර මහා දේවියක්...රට වෙනුවෙන් අපේ අනුර සහෝදරයා පරිස්සම් කරලා උගන්නලා නිසි මඟ පෙන්වලා මේ රටට දායාද කරලා..ගුරු භූමිකාව අකුරටම ඉටු කරලා..මාත් ගුරුවරියක්..මෑණියනි ඔබට දීර්ඝායු වේවා🙏🙏🙏
ඔබතුමිය ගුරු වෘත්තියට ආදර්ශයක්. තෙරුවන් සරනයි.
ගුරු මෑණියනි ඔබ වැනි ගුරුමාතාවක ගෙන් ඔහුට ඉගෙනීමට ලැබීම ම වාසනාවක්! ඔහුගේ පවතින දැඩි මානව හිතවාදී සුවිශේෂී පෞරුෂය ගොඩනැගීම ට එයද හේතු වන්නට ඇති.
ඔබතුමිය ආරක්ෂා කර දුන්නේ අප ජාතියේ සම්පතයි.තෙරුවන් සරණයි.
එම ගුරු මෑනියන්ට ඉතාම ස්තූතියි .
ඔබතුමිය වගේම මමත් ගුරුවරයෙක්.මට දැනෙනවා මගෙන් ශිල්ප ලබාගත් දරුවෙක් සමාජයේ ඉහල තැනකට ආවායි කියලා දැන ගත්තාම ඇතිවන සතුට කියලා නිමකරන්න බැහැ. ඔබට අනුරට ශිල්ප ලබාදීමට ලැබුන වාසනාව වෙන කිසිවෙකුට ලැබිලා නැහැ. මට ඒ වගේ සතුටක් ලැබුනොත් මොනවගේ අවස්ථාවක්, හැඟීමක් ඇතිවෙයිද කියලා හිතා ගන්නතමාරුයි.ඔබතුමියට නිදුක් නීරෝගී වාසනාවන්ත ජීවිතයක් හදපත්ලෙන්ම ප්‍රාර්ථනා කරමි!.
ගුරු දෙවිවරු
ගුරුතුමියනි මමත් හොරණ ශ්‍රීපාලියේ ඉගෙන ගත්තේ ඔබතුමියව මතක නම් නැහැ අපි පොඩියි ඒ කාලෙ. අසූ නමය අවුරුද්දේ තිබුණු භීෂණය නම් මතකයි .ඒ කාලේ JVP කෙනෙක් හංගං හිටියා කියන්නේ භයානක වැඩක් .මොනව උනත් ජනාධිපතිතුමාගේ ජීවිතය බේරගත්තට ඔබ තුමියට ගොඩාක් පින් .
දුයිෂෙන් පරපුරෙන් පැවත එන ගුරු සහෝදරියට සොබාදහමේ සියලු ශක්තිය ආරක්ෂාව ලැබේවා !
අනිවාර්යයෙන් ...එතුමියගෙ අභාශය ලැබෙන්න ඇති.
සංසාරික බැඳීම් හැමතැනම නැහැ... මේ එහෙම එකක් ... ගුරු මාතාවණි ඔබට තෙරුවන් සරණයි !! ❤️❤️
ඉතාම කලාතුරකින් අසන්නට ලැබෙන කිසිම අතිශයෝක්තියක් නැති ආටෝපයක් නැති හෘදයන්ගම සැබෑ හඬක් ..ගුරුතුමියනි ඔබ පූජනීයයි !
සත්‍යයක් ,,,ඇය පූජනීයයි..
Madam .............ඔබට තුති පුදන වා.............ජාතියේ පහන් tambak...........නිදුක් neerogi සුවය ලැබේවා කියා පතමි සැමටම
Good luck madam
තමන්ගේ භූමිකාව උපරිමයෙන් කරපු, ඔබ තුමියට යහපතම වේවා!
❤හරිම සංවේදී දසුනක්. නෙත ට කඳුළු උනනවා. උතුම් ගුරු දේවතාවිය ක්!ඔබතුමිය දැනුම විතරක් නෙවේ. ජීවිතයම දිනන්න . කියා දුන්නා..ලොවක් වටිනා පුත්‍ර රත්නයක් නිසි අරමුණකට යොමු කළා. ඔබගේ චාම් සරල කම සංවේදී ගතිගුණ, උදාරයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උදාර ගුරු මවක්! සැනසෙන්න ගුරු මවු නී, රට බේරාගන්න උතුම් පුත් රුවන ක් ඔබ ජාතියට දායාද කළා.ත්‍රිවිධ රත්න යේ පිහිටයි ඔබතුමියට. ආයු බෝ වේවා !!!❤❤❤
ස්තූතියි .....full face...
බලාපොරොත්තුවෙන් හිටිය කතාව...
ආදරනීය ගුරුමව්නි ගොඩක් පිං ....ඔබට....
ආත්මතෘප්තිය සල්ලි වලට ගන්න බෑ....
ඒක ගන්න පුළුවන් ගුරුවරුන්ට විතරයි ....
❤❤❤🙏🙏🙏
ඔව්..මමත් බලං හිටි එ කාතාව ...ස්තුතියි..ෆුල් ෆෙස්..අනේ මොනවා හරි කරලා මෙතුමිය හම්බවෙන්න පුලුවන්නම්🙏🏽🙏🏽🙏🏽🙏🏽
විෂයන් 4ම විද්‍යා ගණිත අංශ යෙන් විශ්ව විද්‍යා ලයට යන්නට ඉගැන්වීමේ දක්ෂතාව ය ඔබතුමියට ලැබී තිබූ නේ අනුර මහතාගේ ත් අප රටෙහි ජනතාවගේ භාග්‍යයක් ලෙස දකිමි. ගුරු මැනියනි ස්තුති යි.
ඇයට උපහාරයක්ම වෙිවා තෙරැවන් සරණයි ❤❤❤❤❤
.ඔබ තුමියට මුලු රටක් ලෝකයක් නයයි අපිට රටට ඔඉන කරන නයකයාව එදා රැකදුන්නාට පින් .....
😮 රටට බලාපොරොත්තු සහගත අනාගත ජනාධිපතිවරයෙක් බිහිකළ මෙතුමිය ඇතුලු සියලු ගුරුවරුන්ට ජාතියේ උත්තමාචාරය..❤🌹🙏
ආදරනීය ගුරුතුමියක් අපිත් ඉගෙනගත්තේ ඔයවගේ ගුරුබවතුන්ගෙන්. දීර්ඝ ආයුස ලැබේවා ?තෙරුවන් සරනයි!
ගමේ උපන් ඔහු සැපට වඩා දුක හොදින් හදුනන දැවැන්තයෙක්
තම ඉලක්කය සපුරා ගන්නා තුරු එඩිතර ගතිය වීරිය ඔහුගේ උපන්ගතිය කියලායි මටහිතෙන්නේ
සහෝදරයා බුද්ධ දේශනා වට අනුව පාලනය කලොත් මියෙන තුරු ලක්මෑනී ඔබව සුරකීවි
ඔබට ජය වේවා
තෙරුවන් සරනයි
ඔබ තුමිය වගේ ගුරුවරු නැති තරම් .ඔබට තුරුනුවන් ගේ සරනයි .
ඔබ තුමියට මුලු ජාතියෙම ගෞරවය ලැබිය යුතුමය්.❤❤❤
ගුරු මාතාවනී. ඔබට අපේ ආදරණීය ප්‍රනාමය
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරුවරුන් කියන්නෙ මේ වැනි ගුරුවරුන්ට බුදු සරණයි දිර්ගායුෂ ලැබේවා ❤❤❤
ඇත්තෙන්ම ඔබතුමිය එදා දුන්නු අවවාදය තරුණ පරම්පරාවේ හැම කෙනෙක්ටම වටිනවා.
ගුරු මෑණියනි, ඔයාට කොච්චර සතුටක් ලැබෙනවා ඇත්ද කියල මටත් දැනෙනවා මාත් ගුරුවරියක් නිසා.ඔබතුමියට අපේ උත්තමාචාරය.!!!
ආදර්ශමත් ගුරු මාතාවන් උසස්පෙළ විද්‍යා විෂයයන් 4 ම තනියම උගන්වලා නොමිලේ හවස පංතිත් කරලා. අද ගුරුවරුන්ටත් හොඳ ආදර්ශයක්.
මේ තමා ගුරුදෙවිවරු ❤
ආදරනිය ගුරු මෑනියනි
මෙවන් දැවැන්ත යුගපුරුශයෙක් අපිට බේරා දුන් ගුරු තුමිය ඇතුළු සියලුම ගුරු මන්ඩලයට අපි සදානයගැතියි.❤
මෙහෙම ගුරුවරු දැන් හොයාගන්නත් නැති තරම්... අපිටත් හිටිය මේ වගේ ගුරුවරු...❤❤❤❤
ආදරෙයි ඒ වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම ගුරැවරියක් වූ ගුරැ මෑණියන්ට❤
ගුරු ගීතයට උපමා කරන්න සිතුනත් දුශ්‍යන් ඔබ තරම් කැපවීමක් කරලා නැහැ ඒක ඔබ තුමියට කරන අසාධාරණයක් ...තමා ගැන වර්ණනා නැති ..ඇගයීමක් හෝ බලාපොරොත්තු නොවී ...ඔබ කල කැපවීම ...මේ රටට මොන තරම් වටිනා ආයෝජනයක් ද.....මුළු රටම අහන්න ඕනි කතාවක් ..❤😢😮....දන නවා..නමස්කාර කරමු ...දීර්ඝායු..ලැබේවා ...
අනිවාර්යයෙන්ම ❤
අනේ මේවා ඇහෙනකොට ඇඩෙනවා ඔබ තුමියට ගොඩක් පින් අපේ සහෝදරයා බේරගන්න ක්‍රියා කලාට 🙏🙏🙏🙏🙏
ඔබ තුමියට බොහොම ස්තුතියි මේ වගේ පරිපුර්ණ මනුස්සයෙක් ආරක්ෂා කරලා හදලා දුන්නට. නියම ගුරු මාතාවක්
ඔබතුමිය වැනි උත්තමාවියන් අපේ රටට වාසනාවක් වගේම ආඩම්බරයක්, ආදර්ශයක් . ඔබතුමිය කළ මෙම සේවයට අපි හිස නමා ආචාර කරන්නෙමු .
ගුරු මැණියනි! ජාතිය බෙිිරගන්න මෙිි මෙිි කොල්ලව ආරක්ෂා කලාට ඔබට ජාතියේ ප්‍රණාමය !!!
ඔබතුමියට් නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ සම්පත් ලැබේවා. ඔබලාට තමයි ගුරු දෙවිවරු කියන්නේ. අපේ ඇස් වාසනාවන්තයි ඔබලා වගේ පිරිසක් දකින්න ලැබීම ගැන. අනුර කුමාර දිසානායක සහෝදරයා ජනපති වේවා තෙරුවන් සරණයි❤❤❤❤
THANK YOU ALL OUR LOVELY SIRS AND TEACHERS YOU ALL ARE GREAT GOD BLESS YOU ALL.
ඔබ තුමියට තෙරුවන් සරන මේ වාගේ රටක් වටිනා දරුවෙක් ආරක්ශා කලාට අපිට රටට විරයෙක්
මේ වගේ ගුරැවරැ තවත් ඉන්නවා,❤❤❤ඉතාම සුලුවේනි❤❤❤
ගුරු මවක් සහ
ගුරුතුමියක් අතර වෙනස හදුනාගන්න හොදම උදාහරණයක් තමයි මේ.
#ගුරුකමයනුපදවියක්මිස
#වෘත්තියක්නොවේ