Ane thankuuuu akkiyo. Man heta golden cream eka hadanna hitiye. Oya welawata meka Damme. Man dan me cream ekama hadala use karala results kiyannam. 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Akki mn dant masa 8kt kin franch white crem ek use kla psse eek bleeching kyla dan gththm nthr kla.tikk mune pimple daan gtha psse kisim deyk use krn nthuwa akkige pack use kla mage mune thiba gedi thwth wedi una psse mama pack use krn ekth nathara kala bayat.akki ai eema pimple wedi une.mama janet eke product tikth use kala eth thma result ekk na.thma pimple enwa pallam hitinwa mekt mokda krne akki plzzz mt reply krnna.
Akka...man eeye oya kiyala dipu carrot oil eka hadala use kala..aththtma eka dawasinma pahadili wenasak danenawa..akki..godak pin..ane..man ada me golden cream 1 hadannai inne ..ekenuth labena prathipala kiyannam akka..aththtma godak thank you mema apita dewal looba nathuwa kiyala denawat..thank you so much ..😍😘
මම මේ හැම දෙනාටම කියන්නේ අනිවාර්රයෙන්ම යුහන්තිකා අක්ක කියලා දෙන මෙම සත්කාර ඕනම කෙනෙක් බය නැතුව කරන්න.ඇත්තටම හොදම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් .කිසිම අතුරු ආබාධයක් නැතුව.මම අක්කට ස්තුති කරනවා අපිට මෙම සත්කාර අඩුවක් නැතුව කියලා දෙනවට.😊😊😊
ආදරෙයි ගොඩක්...මේ තියන විශ්වාසයට ආදරයට ගොඩක් ස්තුතියි... මේ වගේ හැමදාම ඉන්න .. පරිස්සමෙන් ඉන්න
😍😍😍😍😍
@@slvikimedia අනිවාර්රයෙන්ම අක්කේ.මම අනිවාර්රයෙන්ම ඔයා වීඩියෝ එකක් දැම්මහම මම ඒක බලනවා.අනිවාර්රයෙන්ම කරනවා ඒක. මට නම් ඒවායින් හොද ප්‍රතිඵල ලැබුනා .
Dawas kiyak thiyaganna puluwanda
@@slvikimedia අක්කි මේකෙ වෙනිවැල් වතුර එක අක්කි කියලා දුන්නු Rice cream එකට ගන්න බැරිද?
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක ගොඩාක් හොඳ ඇති කියල හිතෙනවා.. කොන්ඩෙට සත්කාර කරා ඔයාගෙ වීඩියෝ බලල හොඳ ප්‍රතිඵල තියෙනවා ඔයාට ගොඩාක් පිං නංගියෝ..❤️❤️❤️❤️
ආදරෙයි ගොඩක්... ස්තුතියි මට ප්‍රතිපල කිව්වට 😍😍😘😍😘😍 පරිස්සමෙන් ඉන්න
නන්ගා ඔයාට තෑන්ක්ස් කියනවට වඩා වටිනවා ගොඩක් පින් කියන එක . ඇත්තටම මට හිතාගන්න බැරි තරම් හොද රිසාල්ට් මේ ක්‍රිම් එකෙන් ලැබුනා . අදට තමා සතිය මේ වෙද්දී මගේ මුන ලස්සන පාටකට තියෙනවා . මාව අවුවට පිච්චිලා ගොඩක් අවපැහැ වෙලා හිටියේ . දැන් ඒ හැමදේම හරි . කැරට් ක්‍රිම් ,අල ක්‍රිම් ඒවත් හොදයි . ඒත් මේ ක්‍රිම් එකෙන් හැමදේටම වඩා මට ඉක්මනින් රිසාල්ට් ලැබුනා . ඉතින් ඔයාට ගොඩක් පින් අපිට හොදම දේ කියලා දෙනවට. ආදරෙයි ගොඩක්😘 ❤️🔥. නන්ගා මේක දිගටම පාවිච්චි කරන්න හොද නැද්ද .
ආදරෙයි ගොඩක් 😍🥰🥰🥰 දිගටම කමක් නෑ හැමදාම එපා සතියට 3පාරක් වගේ ගාන්න.. මුලු ඇගටම හදන් පාවිච්චි කරන්න 😍🥰
@@slvikimedia හරි නන්ගා. තෑන්ක්ස් රිප්ලයි කලාට 😘❤️
Aththatama hodaiida
This remedy really works! Try this guys!♥️✨
අක්කේ cream එක නම් හැදුවා results නම් superb .....😍😍😍😍🌷ලොකු වෙනසක් තියෙනවා ගොඩක් ස්තුති ...පරිස්සමෙන් ඉන්න 😍
ආදරෙයි ගොඩක්... ස්තුතියි මට ප්‍රතිපල කිව්වට 😍😍😘😍😘😍 පරිස්සමෙන් ඉන්න
Aththatm hodaida
අක්කි මේකෙ වෙනිවැල් වතුර එක අක්කි කියලා දුන්නු Rice cream එකට ගන්න බැරිද?
තව තව අලුත් වීඩියෝස් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනව අක්කි 😍😍❤️❤️.ආදරෙයි ගොඩක් බුදු සරණයි දෙවි පිහිටයි.පරිස්සමින් ඉන්න 😚😚.පුලුවන්නම් කුරුලෑවලට බෙහෙත් ගැන තව වීඩියෝ කරන්න අක්කි ප්ලීස් 😑😥😚
මම වීඩියෝ කරන්නම් තව හොද දේවල් ... පරිස්සමෙන් ඉන්න/ආදරෙයි ගොඩක් 😘😘
This helped me to make my skin smoother. And also it helped to reduce small bumps and dark patches. Thank you so much ❤
ඔයාගෙ මේ ගෝල්ඩන් ක්‍රිම් එක මම හැඋුවා ගෙදර වට්ටක්කා තිබුනෙ නැහැ බටානා තිබුනා වට්ටක්කා වගේම නිසා ඒවා දාලා හැඋුවා ඇත්තටම හොද ප්‍රතිපල තියෙනවා එක දවසින් මුනෙ පැහැදිලි වෙනසක් ආවා ඔයා කියන මේ දේවල් ඇත්තම ඇත්ත මම මෙික දිගටම කරනවා අනිවාර්යෙන්ම බෝහොම ස්තුතියි යාලු
ආදරෙයි ගොඩක්... ස්තුතියි මට ප්‍රතිපල කිව්වට 😍😍😘😍😘😍 පරිස්සමෙන් ඉන්න
Oyage sathkara mamath karala tiyenawa akkiyo 😍😍 .aththatama mata hoda prathipala labuna 😃.ewagemai kisima athru prathi pala na 100 % natural 😘
Akki mama mee cream aka haduvaa.meka godak hodai . Lassana kahapatak avaa samata. Thank you.❤
Akki oyage golden pack eke result best.dn dawas 6k weno use karanna arn.kurula nisa athi unu lapa kalal godk durata dn adu wela.tnx akkiyoo❤️❤️
Welmi නැතුව hadanna බැරිද akkiyo
Akki mm oyge video okkoma balanwa.oyage videos supper.akki me cream eka use krnna oni ude waruweda?rathri kaletada??
Akkige treatment karala balnwa mama hoda results tiynwa
අක්කි මේකෙ වෙනිවැල් වතුර එක අක්කි කියලා දුන්නු Rice cream එකට ගන්න බැරිද?
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Akke mn oyge ewa karanava ewa supiri❤ me dawas vala mge skin eka kalu wela ane visadumk oni 🥺
අද තමයි fist day එක aply කරන .thankz akkioo apita mewa kiyala denawata...❤️
අක්කි මන් මේ ඔයගෙ වීඩියෝ එකකට දාන පලවෙනි comment එක...මන් Sports කරන කෙනෙක්...ඒ වගේම තලෙලු හමක් තියෙන්නෙ...ඔයාගෙ natural treatment කරන්න ආස හිතුනත් මන් මේ පාර A/L කරපු නිසා වෙලාවක් තිබුනෙ නැති නිසා කලින් කරන්න උනේ නෑ...මගෙ කොන්ඩෙත් ගනට දිගට තිබුනා..පස්සෙ තෙල් ටිකක්වත් නොදාපු නිසා කොන්ඩෙ කැඩිලා dry වෙලා කොන්ඩෙ යන්න පටන් ගත්තා 😥මන් මාර්තු මුල ඉදන් exam ඉවර නිසා අක්කිගෙ golden cream එක හැමදාමත් බෙහෙත් බඩු ජාති දාලා හදපු hair oil treatment එක දවසක් ඇර දවසක් දාලා නෑවා...අක්කි ඒ දෙකම මැජික් එකක් වගේ...උපරිම ප්‍රතිඵල මට තීනවා 😘 දැන් මගෙ හම අවුවට පිච්චිච්ච ගතිය කලු කැලැල් කුරුලෑ මේ හැමදෙයක්ම නැතිවෙලා තලෙලු හම දැන් ටික ටික ලස්සන කහපාටක් වෙනවා...අක්කි ඔයාට ගොඩක් පිං...අපිටඒ ස්භාවික දේවල් කියලා දීලා අපිව ලස්සන කරනවට...ඔයා කරන කියන හැමදේම සාර්ථක වෙන්න ඕන..Thank you akki 😍😘❤️
මට ගොඩක් සතුටුයි නංගි 😘😍😍 ප්‍රතිඵල කිව්වත ස්තුතියි 🌹😘😘😍 පරිස්සමෙන් ඉන්න 🌹 හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න slviki media channel එකත් එක්ක 😘😍
Kalin kiyapu goldan cream eka man danata dawas6k pavicci kara eka nam best akki thnzz mekath karala balannamko😘😘😘
Ethakota api use krna cream eka gana gmn meka ganna puluvnda
අක්කෙ මේ ක්‍රීම් එක නවත්තන්නෙ නැතුව හැමදාම ගෑවට කමක්නැද්ද.
Akkiyo oyage video super ane mata kiyannako face mist ekai face toner ekai warga dekakda
Meka awrudu 16 witra kenek hadala gawwata kamk nadda akkio.
කලින් එක තාම දවස් 3නෙ🤗🤗දැන් ඉතින් මෙකත් හදන්න එපැයි 😊😊🤗🤗👍👍👍💝 ස්තූතියි හොදෙ 🌹🌹💝💝💝
ඔව් මේකත් කරන්නකෝ...මට ප්‍රතිපල කියන්න.. ආදරෙයි ගොඩක්.පරිස්සමෙන් ඉන්න 😘😘
@@slvikimedia අනිවාර්යයෙන්ම 👍👍👍👌👌ඔබට සදා ජය ❤️❤️❤️
Akki watura welin thambala passe fresh milk dala thambanada
Akki meka fridge eke thiyala use karanna puluwan sathiyaida?
කෝමාරිකා අනිවාර්යයෙන්ම ඕනිද අක්කි..🥺
Akkiyo me golden cream eka nam supiri mama deveni paratath iye heduwa thanks akke 😘 oya hemadama lassanata inna one budusaranai
Akki kdl piti kha pataine .oyge ewa sudu une khmd 🤔
මී පැණි,වැල්මී aniwaren dnna onada akke? E wenuwt wena mnwhari tiyenwd. Me dawswala ewa hoyagnn amaruine
ඇත්තටම අක්කේ golden cream eka nam marai
Godak results tiyenwa ❤❤
Oyata dawas kiyakin results labunada...oyata thiyenne thalelu samakda..
Akke kadala piti kohenda ganna thiyenne...kadawalwala thiyenawada.
Fresh milk damoth tiyagana puluwan da.narak wenatiwa
Thanks akki.akki mata kiynwada castor oil vedio eke hair gel eka hadanna ganne natural aloevera da nathnm kaden ganna gel ekada kiyla.
dekama puluwan... gel ekak wage ganna lesi kalden ganna gel eka use kaloth ,😍😍😍 adarei godak.. parissamen inna
Thanks akki pana oyata.oyath parissamin inna.
Akke mm oya kiyla dunnu polkiri bodiloation eka hadala gawa.attatama wenask danuna mt.et fridge eke dala dws4kin wage eka narak una.freezer ekeda mewa dannona..rply pz akkiii❤️❤️
Akki math cream eka heduwa..ane aeththamai gdkma hodai.. thanku so mch akkioo.lve u😘😘😘😘😘😘
ඔයා මේකෙන් සුදු උනාද?
Golden cream ekai kadalapiti pack ekai,karapincha oil ekai godak hoda result labuna mta. Thank you.❤❤
parissamen inna.. adarei godak 😍😍😍 results kiwwata thanks nangi
Hemadama pavichchi karanna hoda nedda akkiyooo
Akki hemadama pavichchi karata kamak nedda..
Akkiyo mi peni walmi nethuwa hadanna wenne ne dawaswala.kmk ndda.mage mune pimple nisa awa kalu lapa thynwa adu weida akke
freezer ekeda cream eka dala tyenne 🥰?
Akki....mn oyage vitamin E,extra virgin coconut oil ,aloe jel dala hadana cream ek heduwa....eka age gawahama discolorations nethi wela giya....eka agata digtama use krnnnd.....oyata😘 thankz....
adarei godak... parissamen inna..😘😘 thanks mata results kiwwata
@@slvikimedia thankz akki🌷🌷
මං අක්කි කියලා දුන්න කඩල පිටි face pack, කෝපි face pack, goden cream ඔක්කොම පාවිච්චි කලා.. ඇත්තටම ගොඩක් හොදයි.. හොද results තියෙනවා... මං කරපිංචා තෙල් ඒකත් පාවිච්චි කරනවා... ගොඩක්ම හොදයි... මගේ අම්මත් කැමති මං මේ natural දේවල් පාවිච්චි කරනවට 🖤🎀💯 tnq vry much akki💓
අක්කි වැල්මී නැතුව ක්‍රීම් එක හැදුවට කමක් නැද්ද
ඔන්න ඉතින් දැක්ක ගමන් බැලුවා....
අක්කියෝ මූණේ දෙපැත්තේ චූටි චූටි බිබිලි වගයක් දාලා මොනවා කළත් හරියන්නේ නෑනේ....ice cube වලට හරි යයි කියලා හිතුවා ඒත් නෑ අනේ....
මොකද කරන්නේ කියන්නකෝ......
Akki mm oyage kadala piti pack ekai coffee scrub ekai klaa. kadala piti pack eken godaaak hoda results awa. coffee scrub ekath superb😍 ekt skin ek soft wenw. mekath try krla balannm. Thank you akkiii me wage dewal hodata explain krla kiya denwt. Budu saranai akki 🥰 stay safe ❤️❤️
adarei godak... parissamen inna... thanks mata resulst kiwwata.. 😘😘😘😘
Thank you nangiyaa. Mekata valmee saha veniwel kudu dammata kamak nedda
Hii akki..akkige karapincha oil eka sathiyakta thun sarayak wath use krla e use krana gaane naanakota shampoo krnna ooneda akki?? Ethkota sathiykta thun hathara sarayk shampoo use krna eka kondeta hodada? Plz reply krnnkoo akki
Ehema shampoo karanna epaaa 😘😘 sathiyata 2prak wage shampoo use karanna 😘😘 oil gala baby shampoo wagenam ok wash karanna hamadama unat 🥰 parisamen inna
Akkiyo mekata licorice powder eka add karanna berida. Add karanawa nam koi welawatada.
අක්කි මේකට කස්තුරි කහ එකතු කලාට කමක් නැද්ද ?
Akki godaaaaak lassanai💖💖💖Akki pimpels oily skin ekakatath me cream eka use karanna puluwanda akki.
ow puluwan use karanna.. 😘😘 adarei godak.. parissamen inna 😍😘😍
ලොකු උදවුවක්..පුලුවන්නම් විතරක් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න
Mth krnwa akkaa...mekt asa hithenw.mth result ek kynnmm hemotamaaaa ❤️❤️❤️❤️❤️😊😊😊😊😊😊😊
Akki meka dawas 3 n 3 ta heduwata kamak nedda.....meka udeta karala reta night cream ekak gewata kamk nedda..dry iskin munata hoda cream ekakuth kiyannako...
අක්කි කුරුදු ඔයිලි ස්කින් එකකට හොදයිද
thank you. pls amudrauwya ganna oni pramanawal kiyanna.
Kurule walata සුපිරි behethak dannako aluthen 100%ekak oni.epa wela inne muna gena hithala.mask ekata wedi wenawa ane tawa
Oya kiyapu wediyta mm kadalapiti,komarika,kasturi kaha ganawa dwask ara dawasak.attma akkiyo godak hoda result tiyenawa,pimples mark okkoma makanawa,
Akki venival venuwate ganne vene deyak kiynnnako.
Akke me galden cream eka awwata pilissunu samakatath hodaida eka recover wenna
කුරුඳු වැල්මි danethuwa hadna puluwanda akki❤😊
Akkiyo meka dwsta depark gewta kmk nedda
Akki meka oona kenekta reply karanna puluwanda.naththam vayas seemavak thiyeda manike mata kiyannako❤❤❤❤❤❤ aadarei manike hamadaamath
Akke me cream ek bleaching damge face ekkatath hodidaaaa
ගොල්ඩ් බොඩි ඔයිල් එක කොච්චර දවසක් tiyaganna puluwanda akka
Thank u darling ....oya thawa thawath lassana vewa!
niyamai...golden cream....
Akkke mth mek kra.eththtma gdk hdai.ad mn 6 weni dwsa.eththma dn nm shooiiii ❤️❤️thnkx mnik akkaaaaa
මන් දැන් ඔයාගෙ වීඩියෝ එක බැලුවෙ අක්කි..ක්‍රීම් එක නම් හැදුවා.ඒත් වැල්මී නම් හොයා ගන්න බැරි උනා.මේ දවස් වල කඩ වහලා නිසා..ඒකට කමක් නෑ නේද අක්කි.ආයෙ හදද්දි වැල්මී දාන්නම්..
Akki mn oyge hema video ekakma blanwa ewa hdala use karanwa best results thiyanwa thank you akki me dewal kiyala denawata.
Thanks akki mata hoda result tibba golden cream eken man tama use karanawa eka
😍😍😍 adarei godak.. parissamen inna
Oya kochra kul ganwada meka?meka godak hodaida samanya kalu ekeknkta wunath
@@thishriaponso703 ouu mata nam hoda result tibba mama sathi dekak witara eka para use kara
@@m.shanisooriyapathi2978 oya golden eka sathi dekn passe use karana eka nawatanna pulwanda nattum digtama use karanna onada
@@thishriaponso703 man nam nawttuwa
Akke me cream eka kal thiya ganna monwda danna puluwan
ඇස් යට කලු වෙනවට ප්‍ර්තිකර්මයක් තියන විඩියො එකක් කරන්න කො අක්කි
Akke mn pimple walta hamathaninma beheth gaththa.eth adu wela wadi una.passe me oyge video 1 dakala me cream 1 hadala meka used kranna gathths.kynna sathutui meka majic 1 wage...oyta gdk pin.....aththatama gdk sathutui...pin akka
Nanngi kokda use kre
Akki hamabai mata aloe vera use karanna ba ne ..ekata mune sudu pata lapa enawa ...e nisa athith ewa vitharak dala use karata kamak nadda?
Akki dawasa 7kma ful body ekata use karata kamk nadda
Akki , Carrot oil ekada, mekada result ikmanata thiyenne
Akke kadapiti pack eke dammama pimples dammana ai e? mama dan goldan cream eka use karanawa.
Akki meka pimples tuyna munakata awlk nedda
Akke ada thama man cream eka heduwe gala prathipala kiyannam ❤️ bs akki
Akkee lesiyen hoya gnna puluwn dewal walin kurule walata behethk kynnko
අක්කේ වයස් බෙදයක් තියනවා ද ❤️❤️❤️❤️
Ane akki danui video eka balanne...mn golden cream eka pawichchi kra..eka gdk hodai...hamadama lassanata inna..jesu pihitai❤️
කොහොමද රිසාල්ට් හොඳද?
Ane thankuuuu akkiyo. Man heta golden cream eka hadanna hitiye. Oya welawata meka Damme. Man dan me cream ekama hadala use karala results kiyannam. 🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Oww meka try karanna 😘😍 mata results kiyanna 🥰 adarei godak Parisamen inna 😘😘
Oyt result thiyed
@@hansinimashi9821 mama try kale mekata kalin dapu golden cream eka. Mata eken results thiyenawa.
Oyawa contact karaganne kohomada mis...mata rice cream eke getaluwak..eka denaganna one
Akke mekata ala gediyak dammata kamk nadda. Mage kulu lapa godak thiyanwa
Akki mn dant masa 8kt kin franch white crem ek use kla psse eek bleeching kyla dan gththm nthr kla.tikk mune pimple daan gtha psse kisim deyk use krn nthuwa akkige pack use kla mage mune thiba gedi thwth wedi una psse mama pack use krn ekth nathara kala bayat.akki ai eema pimple wedi une.mama janet eke product tikth use kala eth thma result ekk na.thma pimple enwa pallam hitinwa mekt mokda krne akki plzzz mt reply krnna.
Akki mage crem eka kahapata nane. Guru pataine. Veniwal kudu dapu nisada. Plz ay e
Akke kadalapiti wenuwata kadala blender krla eka gnnda
Akki me treatment krla pack eak ain krla moona seduwama.. Komaarika jel tikak moone apply kalat kmk nedd
Tanx❤gadak hodai me crem eka.mn danata dawas 7 wenawa pawichchi karala,oya kiyala tibba dawas 7 passe dawasak ara dawasak ganna kiyala.eka dawasa gane gawata kamak nadda?budu sarani oyata.
As wate ganna hoda nathida
Ane akki mge munee hugak kurule thiynw mona de klth hariynn nh plzzz aneee mtth udaw krnn meka manasika pidanayak anee dakinakota
Oyata godak pin akka.maga muna tibuna kalu lapa godak ain una.golden cream aka nisa
Walmee kudu gattata kamak nadda please reply
අක්කි රසායනික පොහොර ගහපු වට්ටක්ක, කැරට් ගත්තට කමක් නැද්ද
Akkee mekata riply karannaa Mage konde rebonding kara eita kalin idan konde giya dan godaaak yanawa muna pirila hodata thibuna dan kambul bahala as yata godaak kalu wela katha welaa e mona hari ledakda kiylath hithenawa
Akki mage oily skin ekak newei tiyenne. Eth pimples wage podi bibili tiyanawa. Ekata wisadumak kiyanna puluwan da...
Oyage idiri wada katauthu walata suba pathanawa... ! !
adarei godak... parissamen inna..😘😘 meka try karanna nangi... komarika gel apply karanna dawasata 3k wage... natural ekanam godak hodai... ice cubes thiyanna
@@slvikimedia ice cube walata muna thawa welenawa kalu wenawa wage akki. Komarika gel use karala balannam. Thank you akki... !
Ane akkiyo mekt weniwal gata walmi Kali nathuwa kudu dammoth hariyn ndd
Akka...man eeye oya kiyala dipu carrot oil eka hadala use kala..aththtma eka dawasinma pahadili wenasak danenawa..akki..godak pin..ane..man ada me golden cream 1 hadannai inne ..ekenuth labena prathipala kiyannam akka..aththtma godak thank you mema apita dewal looba nathuwa kiyala denawat..thank you so much ..😍😘
Thank you results kiwwata 😘😘 adarei
😍😘
මං මෙච්චර දවසක් comment කරේ නෑ ඒත් ඔයාගේ වීඩියෝස් බැලුවා 😍. ඒවා අත්හදා බැලුවා . ඇත්තටම ප්‍රතිථල සාර්ථකයි 👌👍. කඩල පිටි cream එක first time මං ඊයේ හදලා ගෑවේ. පළවෙනි දවසෙම මූණෙ හරිම වෙනසක් 😍. මගේ මහත්තයත් ඒ වෙනස දැක්කා 😍. මේ golden cream එකත් මං කලිනුත් use කරා ඒත් දිගටම නෙමෙයි. ඒත් ඊයේ ඒකත් හැදුවා. දිගටම use කරන්නයි හිතාගෙන ඉන්නේ 👍❤️. ගොඩාාක් ස්තූතියි 🙏 ඔයාට, මේ වගේ ස්වාභාවික දේවල් ගැන අපිව දැනුවත් කරනවට
ආදරෙයි ගොඩක්... ස්තුතියි මට ප්‍රතිපල කිව්වට 😍😍😘😍😘😍 පරිස්සමෙන් ඉන්න
Akkiyoo .mge ahibama dn wewila godk thnkss...akki mekta reply ekk one .lip bam eka hdanna vasline light hydrating jelly eka ganna brida akkiyo.aneee kiynna .godaakk adareiii
Akkii kynnko plzzz
Akki walmi and kurudu kudu use krta kamak nadda