කළු අයට සුදු වෙන්න හරිම ක්‍රීම් එක | Best Skin Whitening Cream | DIY | Kadalapiti Cream

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 591

  • @sandanimaheemasilva8155
    @sandanimaheemasilva8155 Рік тому +90

    අක්කී නිසා තමයි අපේ ගෙදර කඩල පිටි තියෙන්නේ ,😅❤ ආදරෙයි ඈ 🤗❤

  • @kumasherathnayaka776
    @kumasherathnayaka776 Рік тому +27

    අක්කේ ගෙදරදීම ස්වාභාවික සත්කාර වලින් clean up කරන විදිහ කියලා දෙන්නකෝ😊😊

  • @neshanthisara
    @neshanthisara Рік тому +43

    ඉකිලි වල අවපැහැය නැති කරන සත්කාර කියලා දෙන්න පුළුවන් නම් ගොඩක් පින් ❤❤❤

  • @SakunthalaSakunthala-u2y
    @SakunthalaSakunthala-u2y Рік тому +5

    මේවා කරාම සුදු වෙනවා. හෑබෑයි විනාඩි 5 පොඩි අවුවක හිටියත් කලු වෙනව. ඉතින් මොකද ඒකට කරන්නේ.

  • @chandikumarasinha883
    @chandikumarasinha883 Рік тому +1

    ඔයාට.tanks .නංගි.කඩල.පිටි.පැක්.එක.මම..පාවිච්චි කරලා.මගේ.මුනේ.තිබෙන .කැලැල්.මකාගත්තා.ඔයාට.ගොඩාක් .ගොඩාක් .පිං..වස්තුව

  • @jinaliayesha1849
    @jinaliayesha1849 Рік тому +13

    කඩල පිටි කියන්නේ ඔයත් එක්ක තියෙන බැදීමක්ද කොහෙද 😋😋

  • @hiroshikasewwandi4001
    @hiroshikasewwandi4001 Рік тому +25

    මං ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා, ඒ වගේම ඒවා try කරනවා akki , ඇත්තටම ඒවා වලින් මට gdk results ආවා.. thanku so much akki ❤👐 and ඔයා තවත් ලස්සන වෙලා 💐💕

    • @shyamaleekumarasingha8978
      @shyamaleekumarasingha8978 Рік тому +1

      කටවටේ කළු පැහැය නැතිකරගන්නේ කෙහොමද

    • @Motivation-shorts2001
      @Motivation-shorts2001 Рік тому

      ​@@shyamaleekumarasingha8978ඇයි වීඩියෝ එකක් දාලා තියෙන්නේ

  • @MadaraPushpangi-b6e
    @MadaraPushpangi-b6e Рік тому +3

    මම මේක ගැවා ගාපු පලවෙනි දවසේම වෙනසක් ආවා...මට ගොඩක්ම ප්‍රතිපල තියෙන්නෙ කෝපි පැක් එක..මට එකත් ගානවා

  • @badlife2834
    @badlife2834 Рік тому +6

    නංගි කඩල පිටි කීරිමී ඵක ගලා හෝදලා රෑට රෑට ගන කීරිමි එකක් ගැවාට කමක් නැද්ද. බුදු සරණයි

  • @ThiliniWijemuni-mn6mg
    @ThiliniWijemuni-mn6mg Рік тому +1

    අනේ නෑ අක්කියෝ වීඩියෝ එක බලද්දි ආස හිතෙනවා ඔයා කතා කරන විදිහට. ඔයා කියල දෙන විදිහ හොදට තේරෙනවා අදම ගාන්නපටන් ගන්නම් ❤️❤️😘😘

  • @englishwithnadee5254
    @englishwithnadee5254 Рік тому +4

    මන් හැදුවා, අද ඉදලා ගානවා ගොඩක් පින් ඔයාට

  • @HashaniNavodya
    @HashaniNavodya Рік тому +7

    මං මේක කරා.ඇත්තටම මූනට එලියක් වැටුනා අක්කි.තැන්ක් යු..❤😘

    • @rexo946
      @rexo946 Рік тому

      දවස් කියක් ගෑවද. Glow උනාද සුදු උනාද අනේ අනිවාරෙන් කියන්නකො මට🙂

    • @HashaniNavodya
      @HashaniNavodya Рік тому +1

      @@rexo946dwas 4k wage.glow una tikk.

    • @sandyakumari6621
      @sandyakumari6621 Рік тому +1

      ස්වභාවික කොමරිකා ගත්තේ ඔයා

  • @wijesundarawkramashinha1194
    @wijesundarawkramashinha1194 Рік тому +4

    කෝමාරිකා ජෙල් මොන එකද අක්කි

  • @tharangakumari5779
    @tharangakumari5779 Рік тому +11

    ඔයා ගේන video ඇත්තටම හොදයි 😍😍❤❤❤❤❤ thank you so much

  • @Black__serpent
    @Black__serpent Рік тому +11

    සුදු වෙන එකටත් වඩා ඕකෙන් තමා මගෙ තඩියට තිබ්බ Pimples ඔක්කොම නැති වුනේ... 🌝💜💜

    • @KalpanaWAU
      @KalpanaWAU Рік тому

      ස්වභාවික කොමාරිකාද ගත්තෙ ඔයා

    • @Black__serpent
      @Black__serpent Рік тому +4

      @@KalpanaWAU ඔව්.. හැබැයි කල් තියා ගන්න බෑ ඒක.. ඒ වෙලාවේ ගාන්න විතරයි..

    • @seneeshadamdini1485
      @seneeshadamdini1485 Рік тому

      Eka aththatama hari giyada kiyannakoo plz

    • @Black__serpent
      @Black__serpent Рік тому

      @@seneeshadamdini1485 සුදු වෙන එක ගැනනම් හරියටම කියන්න බෑ... පොඩ්ඩක් එළියක් වැටුනත් වගේ... හැබැයි Pimples වලටනම් හොදයි.. ඒ හරියේ ටිකක් වැඩියෙන් ගාන්න.. ඒක Tight වෙනවා වේලෙද්දී...

    • @GayanaHashi-fy5oh
      @GayanaHashi-fy5oh Рік тому

      Pimpals adu wenwada

  • @kusalviduranga593
    @kusalviduranga593 Рік тому +8

    Thank you akki... ❤️❤️ Natural komarikawalinmada jel eka hadanna ona 😍😍

  • @malijayaraj7130
    @malijayaraj7130 Рік тому +3

    මම ඔයා හදන කොටම මමත් හදල ගෑව නියමයි ඉතිරි ටික ප්‍රිජ් එකට දැම්ම ගොඩක් ස්තුතියි ගොඩක් ලෙහෙසියි නියමයි❤

  • @ramaniDesilva-wd6xy
    @ramaniDesilva-wd6xy 10 місяців тому

    ඇස් යට හා ඇස් උඩ කලු මොකක්ද කරන්නේ කියන්න පුළුවන් බුදු සරණයි

  • @lankakumari3515
    @lankakumari3515 Рік тому +2

    නංගි ඔයා පාවිච්චි කරන කොමාරිකා ජෙල් එක මොන නිෂ්පාදනයද

  • @amaralalani4265
    @amaralalani4265 Рік тому +26

    ජෙල් නැතිව සුවබවික කෝමරිකා අරගෙන ක්‍රීම් එක හැදුවට කමක් නැද්ද කෝමරිකා ජෙල් එක ගොඩාක් මිල අදිකයි ගෙදර වවල තියෙන කෝමරිකා හොදයි නේද ? තෑන්ක්ස් ඔයාට gb

  • @Nalin...21
    @Nalin...21 4 місяці тому

    ඔයාගෙ පැක් තමයි මම පාවිච්චි කරන්නේ ඇත්තටම ගොඩක් හොදයි අක්කි ❤️ ඔයාට ගොඩක් ස්තූතියි❤

  • @pushparanjani7672
    @pushparanjani7672 Рік тому +3

    ඔයා පැහැදිලි ව කියා දෙනවා Thank u dear

  • @prarthanawarshamana4020
    @prarthanawarshamana4020 Рік тому +2

    මගෙ මූනේ කලු ලප තියෙ ගොඩාක් අක්කේ...එවා අඩු වෙන්නෙ නෑනේ😔😔😔

  • @tharushiayesha2147
    @tharushiayesha2147 Рік тому +2

    අක්කි කෝමාරිකා ජෙල් කියන්නේ කඩෙන් ගන්න තියෙනව ඇලෝ වේරා එකද ඒ කියන්නේ

  • @malshiubayasekara9149
    @malshiubayasekara9149 Рік тому +8

    මං කලින් ටිකක් පාටට හිටපු කෙනෙක්,පහුගිය කාලේ ටිකක් වැඩිපුර අව්වෙ යන්න වුන නිසාත්, වැඩ වැඩි වෙලා busy වෙලා හිටපු නිසාත් මට හරියට skincare routine එකක් කරන්න උනේ නැහැ. ඒ ටිකේ මුනේ ක්‍රීම් apply කරන්න උනේ නැති නිසා මම ටිකක් dark වෙලා හිටියේ. අහම්බෙන් වගේ ඔයාගේ youtube video දැකලා මං ඔයා කියපුවා try කරලා බැලුවා. මේ කඩලපිටි ක්‍රීම් එක හදාගන්නත් ලේසියි. එකපාර සතියකට විතර හරියන්න හදාගන්න නිසා ලේසියි.මං මේක ගාන්න අරන් තවම 3 weeks වගේ වෙන්නේ.මට කලින් හිටියටත් වැඩිය ලස්සන කහ පාටක් ඇවිත් තියෙනවා skin එකට්.හරියටම කිව්වොත් කඩලපිටි වල පාට දැන් මගේ මූණ.තව මම අව්වේ ගිහින් කලු උනාම ගාන්න ඔයා කියලා දීපු තක්කාලි පැක් එකත් සතියට දෙපාරක් විතර ගානවා .ඔයා කියන්න වගේ මේවයින් ලැබෙන result එක මාරයි. Thank you so much akki for this amazing beauty tips.I wish you glow more and more❤❤❤

    • @slvikimedia
      @slvikimedia  Рік тому +1

      ආදරෙයි ගොඩක් 😍❤️😘😘😘😘 ස්තුතියි ප්‍රතිඵල කිව්වට 😍😍

  • @chamilaweerathunge3016
    @chamilaweerathunge3016 Рік тому +5

    Akki channel eke tiyena parana beauty vedios delete karanna epa hrida akki ❤ ewa nitrma one wenwa ❤ adath akka godak lassanai ❤thank you akki😍❤

    • @slvikimedia
      @slvikimedia  Рік тому

      Na na Delete karala naa 😘😍 search karala ganna ❤️

  • @desikadissanayake2710
    @desikadissanayake2710 5 днів тому

    Oya koi tharan dewal ganawada ? Me mona gawath wathura bonna, row vegetables hama kamakata gaththoth thawath lassana wenawa nango. Believe me

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy Рік тому +3

    හොද ඇලෝ ජෙල් එකක් කියන්නකෝ

  • @ophelie1082
    @ophelie1082 Рік тому +5

    Tan skin >>>> fair skin

  • @nimmipathirathna
    @nimmipathirathna Рік тому +2

    Akki mage atha dekai kakul dekai witharai kalu pata.anee mta eka nathi karaganna one.akki kadala piti pack,cream eka ehema ath kakul wala gewata kamak nedda.pls rep me akki😒😒anika ewa karala wash karanakota face wash, saban,body wash use karanna oneda??? nedd??akki rep krnna mekat pls😒

  • @kawyakawi-ve8li
    @kawyakawi-ve8li Рік тому +1

    අක්කෙ ටිකක් වැඩිපුර හදාගත්තට කමක් නෑ නේද .දැන් අක්කි කිව්වෙ කඩලපිටි මේස හැදි 2ක් ඕනි කියලනෙ ඉතින් පිටි ටිකක් වැඩි කරලා ඒ ප්‍රමාණෙටම කෝමාරිකා ජෙල් දාලා හදාගත්තට කමක් නැද්ද .එතකොට මුලු ඇගටම ඇප්ලයි කරන්න පුලුවන්නෙ.එහෙම කමක් නැද්ද අක්කෙ.අනේ රිප්ලයි එකක් දෙන්නකෝ.

  • @smshidaya7759
    @smshidaya7759 Рік тому +2

    Komarima gel wenuwata..fresh komarika use karanna puluwnda?

  • @MudaligesenarathnaSenara-ik9jd

    නංගී කෝමරිකා ජෙල් කඩේ තියෙන එකද නැත්නම් ගහෙන් ගන්න පිත්තක ජෙල්ද ගන්නෙ.කියන්න නංගී .තෙරැවන් සරනයි

  • @pawaniwasanaekanayake
    @pawaniwasanaekanayake Рік тому +3

    thank you akki mamath try karnam oya hodin kiyala denaw budu saranai

  • @JanakaPrasanna-cf7mj
    @JanakaPrasanna-cf7mj 9 місяців тому

    කෝමාරිකා ජෙල් ද ගහේ තියෙන ඒවද?

  • @Saththay
    @Saththay 6 місяців тому

    Akke komarika jel wenuwata ස්වාභාවික කොමාරිකා දාන්නද

  • @SulariNilanthi
    @SulariNilanthi Рік тому +1

    අද මගෙන් තමා පලවෙනි කමෙන්ට් එක අක්කියෝ කඩල පිටි නැති ක්‍රිම් එකක් කියල දෙන්නකෝ❤😢

    • @slvikimedia
      @slvikimedia  Рік тому +1

      Slviki media cream kiyala search karanna 🥰❤️😘

  • @HHashini
    @HHashini 11 місяців тому +1

    අක්කේ කෝමාරිකා ජෙල් එකට ගෙදර තියන ස්වාභාවික කෝමාරිකා ගත්තට කමන් නැද්ද . හොද Aloe vera gel එකක් කියන්නකො අක්කේ. අනෙ රිප්ලයි එකක් දෙන්නකෝ අක්කේ ..

  • @anuradiulgane5622
    @anuradiulgane5622 Рік тому +2

    කඩල පිටි හදන විදිය කියන්නකෝ

  • @hirushaudani5499
    @hirushaudani5499 Рік тому +3

    Original aloevera ganna barid jel eka natuw

  • @isurisen
    @isurisen 6 місяців тому

    මම මේක යූස් කරනවා මගේ මූණේ කිසිම කැලලක් නෑ ❤

  • @a.k.amedia1554
    @a.k.amedia1554 Рік тому +1

    අනේ අක්කි ඔයා කඩෙන් අරන් ගාන ක්‍රීම් එක කියන්නකෝ.......

  • @minthisheharaalmeida3467
    @minthisheharaalmeida3467 Рік тому +11

    ඔයා කතා කරන විදිය හරි ශෝක් අනේ 😍

  • @navodya9575
    @navodya9575 Рік тому +7

    Thank you akki 🥰❤️ oyage video harima lassanai 😉

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 Рік тому +2

    අක්කි මට එදා live එන්න බැරි උනා .. මන් live video එක නම් බැලුවා .. අනේ ආයි live එන්නකෝ ..

  • @madhu9558
    @madhu9558 Рік тому +1

    හොද කඩල පිටි ගන්න තැනක් කියන්නකො අක්කි

  • @kumudusenanayaka3266
    @kumudusenanayaka3266 10 місяців тому

    තොල් උඩ ඒ කියන්නෙ නහයට පහල නිකම් රැව්ල.වගෙ පැල්ලම් තියෙනවා ඒකට මෙක කඩල පිටි කිීම් එක හොදද අනෙ කියන්නකො මිස්

  • @DilukaSandamali-ly9wt
    @DilukaSandamali-ly9wt Рік тому

    අක්කේ මගේ මුනෙ කුරැලැ හැදිලා.තුවාලත් වෙලා.බිලිජි්න් නිසා.මම ගැවට කමක් නැද්ද

  • @maleeshakawshani9747
    @maleeshakawshani9747 6 місяців тому

    Thank you.. ❤ whitespots වලට මේක ගොඩක් හොදයී...

  • @niroshamalkanthi4913
    @niroshamalkanthi4913 Рік тому

    Yushi mage duwage mune pimples godak awith ewage kalupata lapa mune thama ithuru wela thiyenawa black h heads, white heads open porses watery thiyenawa eyage skin type eka combination eyata thama wayasa 16 eyage muna repair karaganna hoda widihak kiyanako plzzz reply karanna

  • @sandamali8151
    @sandamali8151 4 місяці тому

    මටත් හිතෙනවා ට්‍රයි කරල බලන්න...

  • @lasikajayawardhana4922
    @lasikajayawardhana4922 Рік тому +1

    Night cream ekak vidiht use karanna brida rata gala udeta sodanna

  • @yaminimaltharuka9052
    @yaminimaltharuka9052 Рік тому +1

    Akkiyaa aneee reply ekk onimai. Sudu handun cream eka use karala payabagayak witara thiyala sodala api day cream ekai hari toner ekk hari monahari use karanawanam sudu handun cream eka sodala payak witara indalada use karanna oni nattam eka wash karapu gamanma use karata awulak nadda ? Aneee reply please

  • @gayathriperera9471
    @gayathriperera9471 Рік тому +4

    Natural komarika jel eka gattata kamak nadda?

  • @BinuliVinyldewmini
    @BinuliVinyldewmini Рік тому +3

    komarika jel nathuwa natural komarika use karata kamak nadda akki

  • @pawani-rc1jg
    @pawani-rc1jg 9 місяців тому

    Akki meka aloe jell nathuwa vasline petroleum jell ekka mix karala gawata kamak nadda

  • @ildikakumari7836
    @ildikakumari7836 Рік тому +2

    ♥️♥️Thanks ♥️නංගි 🙏god bless you 🙏🙏

  • @piyaseelihgp3142
    @piyaseelihgp3142 10 місяців тому

    komarika ගෙදර tiyan gahyen කඩලා ganna බැරිද

  • @lakmalperera4728
    @lakmalperera4728 9 місяців тому

    Mn meka hadala gawa result hodai... Thibunawata wada tikak mune aduru gathiya nathiwela .. Thank u akke ❤

  • @SamarasingheBandara-wq8kg
    @SamarasingheBandara-wq8kg Рік тому +1

    තොල් කලු වෙනවට කියන්නකෝ අක්කො

  • @imasha_04
    @imasha_04 Рік тому +9

    Thank you akki ada video ekata 😍 Ane akkiyo hoda aloe jel brand ekk kiyannakoooo ❤

  • @umandakumari4594
    @umandakumari4594 7 місяців тому

    කේමාරිකා ජෙල් නැෂරල් එකම ගන්නද විස්තර කරන්න

  • @sachinthajayaweera8831
    @sachinthajayaweera8831 Рік тому +1

    Ane akki godaaaak thanks mekanm maarama magic ekak
    1st dwsema hoda result tyenw
    Loku ganan dila gnna ewage result ekak hariyt aththeth na akkita godaak sthuthiii Thawath lassana wela akki❤️❤️❤️❤️❤️

  • @umandakumari4594
    @umandakumari4594 7 місяців тому

    Thanks dear🎉❤❤🎉🎉 හරිම හොදයි මම දවස් 2 කලා හොද පුතිපල ඇච

  • @nilukonara2558
    @nilukonara2558 Рік тому

    Komarika gel kaden ganna dewalda natural komarikada one kiyannako

  • @RenukaJayasingha-k5o
    @RenukaJayasingha-k5o 11 місяців тому

    කඩේ තියෙන කෝමාලිකා ජෙල් ගත්තා ට කමක් නැද්ද

  • @chalanihirushika5767
    @chalanihirushika5767 14 днів тому

    ස්වභාවික කෝමාරිකා දැම්මට කමක් නැද්ද 😊

  • @chathunigamlath2223
    @chathunigamlath2223 Рік тому

    බෝතලේ තියෙන කෝමාරිකා ජෙල් එකද

  • @nuwanthikarasanjalee4790
    @nuwanthikarasanjalee4790 Рік тому +1

    Thank you akki❤❤ mn akkige videos okkoma wage balanwa..mn ewa try karanwa...aththatama gdk hoda results tynw akki ewagen...❤❤❤❤

  • @Shanthishanthi-i4v
    @Shanthishanthi-i4v 5 місяців тому

    කෝමාරිකා ජෙල් එක නැතිව සොබාවික වලින් පුළුවන් නේද

  • @pravinimihirangi4940
    @pravinimihirangi4940 10 місяців тому

    කෝමාරිකා gel හදන්නේ කොහොමද

  • @sudamnethsara3872
    @sudamnethsara3872 Рік тому

    Akke kollontath meka use kaloth sudu venava da?.🤔
    Beard ekat avulk nadda. 🧔 plz reply...🙄

  • @kaveeshadewmini8105
    @kaveeshadewmini8105 Рік тому +2

    අක්කි තව youtube channel එකක් හදලා low of attraction ගැන videos ගේන්නකෝ

  • @Thilanka-f9m
    @Thilanka-f9m 4 місяці тому

    තෑන්ක් යු ❤❤❤❤❤බියුටි ෆුල් ගොඩාක් ලස්සනයි ඒ වචන ටික 👍👍👌👌

  • @BovindisithukiYehansahirimuthu
    @BovindisithukiYehansahirimuthu 3 місяці тому

    Oyath sudu une me කඩල පිටි cream eka use karalada

  • @nazrinzulfi1339
    @nazrinzulfi1339 Рік тому +4

    Akki natural alover use karanna puluwan da .

  • @danushkasampath3253
    @danushkasampath3253 11 місяців тому

    Akki අඔ කිරි munata wetila dan kalu pata lapa hedila. Ekwa ikmanimma nethi kra ganna visadumak kiynnko akki

  • @HiruniLakshika-xn2px
    @HiruniLakshika-xn2px Рік тому

    කෝමාරිකා ජෙල් එක හදන්නෙ කෝමද කියන්නකො අක්කෙ 🥺

  • @achinandasena6548
    @achinandasena6548 Рік тому

    Akki mekata saffron renu tikk demmt kmk nedda 🤔 ratin genpu original saffron ?

  • @hansaniabeywickrama8379
    @hansaniabeywickrama8379 Рік тому +2

    Oya kiyala deepu treatments nisa tama mn wendata wada fair wune akke.oyata godak pin ❤❤🥰

  • @ranjanisuneetha8806
    @ranjanisuneetha8806 8 місяців тому

    Oya kiyala dunna coffee pack eka use karana gaman mekath use kalata kmk nadda

  • @charakapriyadarshana9647
    @charakapriyadarshana9647 Рік тому

    Akki komarika jel ekasiya gane chuti pekat eka unat kamak nedda

  • @worldlyhope-hk3kj
    @worldlyhope-hk3kj Рік тому

    අක්කෙ කඩෙන් ගන්න පුළුවන් හොද ම ඇලෝවේරා ජෙල් එක මොකක්ද

  • @prasanthikamuthumala5190
    @prasanthikamuthumala5190 Рік тому

    Me cream ekata natural komarika එකතු කරගන්න පුළුවන් ද

  • @نيروميال
    @نيروميال 11 місяців тому

    Akki mage. Mune kutule thada lapa kelel walata olive oil hariyannedda

  • @sureshkumara8427
    @sureshkumara8427 5 місяців тому

    රෑ ගාලා උදේවෙනකම් තියන්න හොද නැද්ද

  • @60-secondsNo01
    @60-secondsNo01 Рік тому +2

    මට මේකට Shello Brand එකේ alovera monisturising gel eka mix karala hadaganna pluwanda

  • @NishuLifewithlove
    @NishuLifewithlove 3 місяці тому

    Mat meka me den dekala hadala gewa, attamai kiyane palaweni parinma loku wenasak dekaganna puluwan
    Harima satutui, thank you so much manika❤

  • @MaduVanthi-un3bc
    @MaduVanthi-un3bc 3 місяці тому

    Natural alovera use karata kamannadda

  • @yashoradh
    @yashoradh Рік тому

    Komarika jel ganne kohenda akki.. kaden gananwanam mona wage brand ekakd hoda

  • @DulanjaliIresha-rg3uo
    @DulanjaliIresha-rg3uo Рік тому

    Akki komarika jel wenuwata vitamin c jel aka use karanda barida

  • @piyumidesilva2399
    @piyumidesilva2399 11 місяців тому

    from where get natural aloe Vera gel

  • @nelumwijerathna3551
    @nelumwijerathna3551 Рік тому

    Alove jel wenuwala vitin c soothing gel eka ganna berida akke

  • @piumipiumi5370
    @piumipiumi5370 Рік тому

    හොද කෝමාරිකා ජෙල් එකක් කියන්නකෝ

  • @MovindiWarsha
    @MovindiWarsha Рік тому

    Thnk u akki
    Mn akkige hama vedios ekkm blnw
    Mn ewa krnw
    Aththtm mt best results thiyenw
    ❤❤🌼❤️✨️💓💓💓💓💓💓

  • @muthuandrabaduge5994
    @muthuandrabaduge5994 Рік тому

    Alovera gel product ekk thiyeda ane🥺

  • @nilanthidisanayaka2578
    @nilanthidisanayaka2578 Рік тому

    Akki kohomarika jel eka kohomada ganne

  • @senumy813
    @senumy813 Рік тому +3

    තැන්ක්ස් 💖 අක්කි කොමත් ලස්සනයි නේ 😊🌹🌻😘

  • @MohamedHaamidh
    @MohamedHaamidh Рік тому

    Kaden ganna kalapiti hodiada eka face eke apply krnna puluwanda

  • @prettygirl9426
    @prettygirl9426 6 місяців тому

    Akke kadalapiti gedaradi hadaganne kohomda ?