Hai akki goda dawasak in komada oyata hodin da. Mama meka karala balannam.akki.man night cream eka ganda inne simple brand eke.. Eka hodai neda. Glow wenawa neda
Hi my darling. Simple eka simple ma thama darling. Skin ekata hodai. Friendly. Eth loku wenaskam nam eken balaporottu wenna be apita. Glow wenawa. Eth lokuwata newei. Baya natiwa use karanna nam puluwan eka
Dear I really respect your great honesty. I can see how much you think about the others beauty's.yoy are very kind hearted girl. That's why you are so beautiful from in and out. God bless you dear and I will follow you as well 🙏 ❤️ thank you 😊
මං මේක කලා.හරිම විශ්මිත ප්‍රතිපල තියෙනවා.හරිම සාර්තකයි.ගොඩාක් ස්තූතියි මේ වගේ වටිනා දේවල් කියා දෙනවට.තෙරුවන් සරනයි.🙏.
100% ක් විශ්වාස කරන්න පුලුවන් එකම channel එක 😍
මේ video එකත් මාරම වටිනව අක්කියෝ ❤️
බොහෝම ස්තූතී darling හැමදාමත් ගේන මේ comment එකට 😍😘
@@EverythingwithSapna ඔයා.කියන.දෙවල්.හොඳයි
මේ vedio එක දාපු ගමන් ම මම මේක ඊයේ හැදුවා. දැනට දවස් දෙකක් පාවිච්චි කලා. ගොඩාක් හොදයි, මම ස්වභාවික දෙවල් විතරයි පාවිච්චි කරන්නේ මේ තාක් කරපු ස්වභාවික දෙවල් වලින් ගාපු ගමන් ඉදලා ගොඩක් හොද ප්‍රතිඵල ලැබුන එකක් මේක , ගොඩක් විස්වාසෙන් බලන්නේ ඔයාගේ vedio හරිම දේ හරිම විදියට කියලා දෙනවට ගොඩාක් ස්තුති 🙏🙏🙏🙏
බොහෝම ස්තූතී මේ වගේ comment එකක් දැම්මට darling 😘 මේක මගේ සතුටට වගේම පාවිච්චි කරන්න බලන් ඉන්න අයටත් ගොඩාක් වැදගත් වේවි
Thank 4 ur feed back. Normally, I read comments before trying .
ඔයා ගොඩක් ලස්සනයි දුව. ගොඩක් පින් කරලා තියනවා . බුදු සරණයි තව තවත් ලස්සන වේවා . ඔයා දැකීමත් සතුටක්.
මමත් මොන commets තිබුනත් බලන්නේ අත් දැකීම් ගත්ත අයගෙ commets විතරයි,අනිත් ඒවා වීඩියෝ එකට අදාල ඒව නෙවෙනෙ ප්‍රති පල කීවාට පිං අනේ
බ්ලැක්හෙඩ්ස් වලට ඔයා කියලා දුන්න ට්‍රීට්මන්ට් එක කළා .ඇත්තමයි ප්‍රතිඵල විශ්මිතයි.ස්තූතියි ඔබට
අක්කෙ කොන්ඩෙ ගොඩක් යන කෙනෙකුට කරන්න හොද treatments කියලා දෙන්නකො
සුදු බෝලේ ඔයා මෙච්චර ලස්සනම අනික් අයව මෙහෙම ලස්සන කරන්න උත්සහ කරන නිසාම වෙන්න ඇති. ඔයා කියපු ඒවා මං try කරලා තියෙනවා. ඒ හැම එකකින්ම මගෙ sensitive skin එකට මෙච්චර කල් use කරපු කිසි දේකටත් වඩා හොඳම results හම්බුණා.ඔයාට ගොඩක් පින්. 😘😘😘😘😘😘😘😘😘
බොහෝම ස්තූතී darling මේ විදියට ප්‍රතිඵල කියලා ලස්සන comment එකක් දැම්මට 😘😘😘
pol kiri walata pimpaldanne nedda
@@EverythingwithSapna nangi bilichin asadana tiyena kenekta monawada hoda.monawath ganna be pimpal enawa.mekath man haduwa.godak hodai. amu kaha.kasthuri kaha danna bayai pimpal ena nisa
Mama use kare rathu kakulu hal. Palaweni parama results aawa mata.aththatam best.
කවුරුත් කියනවා වගේම විස්වාසෙන්ම බලන චැනල් එකක් ...
ගොඩාක් වටිනවා අක්කෙ .♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
කැකුලු හාල්මද ඕනී අක්කෙ
බොහොම ස්තූතී darling 😘😘😘😘 කැකුලු හාල් නම් හොදයි. තම්බපු එකෙන් cream එකක් වගේ හදාගන්න අමාරු වෙයි. ඒ ඇරුනම කැකුලු හාල් වලට වඩා තම්බපු හාලේ විටමින් B ප්‍රමාණය එහෙමත් වැඩි නිසා ගුනය අතින් වැඩී. බලන්න darling ටිකකින් හදලා. මම හදලා නෑ. ඊලග පාර මාත් හදලා බලන්නම්කෝ
Akki ගෙදරදී torner එකක් හදාගන්න විදිහත් කියලා දෙන්නකෝ.....plzzzzzzz 🥺❤️
Green tea + rose water
Akki face ekt kisim creem ekk gnne ntuwth puluwnd
vedio ekata thanx💖Eventone C body cream eka hodada kiyala kiyanna puluwanda dr?
thanks akki oyage channel eka thamai mn balapu hodama channel eka bohoma pin oyata
bohoma sthuthi darling me watina comment ekata 🥰😘😘
Mamath ekagai wishwasen balana ekama channel eka meka tamai💪😎❤️❤️
Thank you so much my darling 😘😘
වේනිවැල් ගැට හොයා ගන්න ටිකක් ආමාරුයි අනේ අපිට
Ithamath vatina Video 1 k
Ithamath pahasuwean
Saada gatha heaki face
Cream 1k thank you so much
❤
අක්කිගේ අනිත් වීඩියෝ වගේම මේ වීඩියෝ එකත් ගොඩාක් වටිනවා අක්කියෝ😘❤️
බොහෝම ස්තූතී darling 😘😘
frej ekak nethuwa thiyaganna barida.weniwel kudu hodaida dear
අක්කි බෙල්ල කලු වෙනවට පැක් එකක් කියල දෙන්නකො
මේකට ආමන්ඩි ඔයිල්.ට්‍රි ටිඔයිල් දාන්න පුළුවන්ද
Akke mage bella kalui ekata kramayak kiyannako
අක්කේ ඕනෙම skin ekakata පුලුවන්ද
Akke muhune kurula, lapa kalal, kalu lapa, walawal, siduru nathi kara ganna puluwan mila adu products ekak kiyanna ko. Samannayen RS1000ta wada adu. Lesiyenma adu amudrauwaya pramanayakin karaganna puluwan sbawika treatment ekakuth kiyanna ko please....
Oyata monawa hri products hmbunanm kiynnko
වෙනිවැල් ගැට දාන්න ඕනෙමද.
වෙනිවැල් ගැට නැතුව හදන්න බැරිද
කුරුලෑ තියෙන සමකට මේක use කරොත් මොකක් හරි වෙයිද 😢කුරුලෑ වැඩි වෙයි වගේ😢
Akke....dawas kipayakata hadala fridge eke thiyala use karanna puluwanda?
Akki spa ceylon eke white jasmine day cream eka hodaida akki mkada eke review hoya gnna ne akkiwa wiswasa nisa ahan
Miss hemadama reta sweet Armond oil face eke gewata kamak nadd
prashnayak na darling
Hai akki goda dawasak in komada oyata hodin da. Mama meka karala balannam.akki.man night cream eka ganda inne simple brand eke.. Eka hodai neda. Glow wenawa neda
Hi my darling. Simple eka simple ma thama darling. Skin ekata hodai. Friendly. Eth loku wenaskam nam eken balaporottu wenna be apita. Glow wenawa. Eth lokuwata newei. Baya natiwa use karanna nam puluwan eka
Akke podi udawwak karnnko.mn oya dana hema vidio akakma balanwa.mata sba silon ake cream hodada kiynnko akata kalu wenwada.mage mune pimpla dala lapa kelel thiyenawa mona karath hari ynne ne mune thel hariyata plzz kiynnko
Aththatama eka gdak hodai….eka digatama use karata kamak nadda…???
Akki mek daws kiyk kal thiya ganne පුළුවන් da . Plz reply me.🥺🥺🥺♥️♥️♥️♥️
akki cream eka fridge eke dala kochchara kal thiyaganna puluwn da
Royal beauty fairness cream eka hodada😁
Akkiyo me cream eka ude rathri dekema pawicchi kalata aulk nadda
Akki me cream eka hand ekata gaanna puluwangdha
Pol kiri wenuwata fresh milk puluwanda?
puluwan darling
අක්කේ මේ cream eka දිගටම ගාන්න හොද නැද්ද
Matath godak hoda result tiyenva.daily use kranna epada akki
Akke me cream eka ගෑවොත් ඇස් යට කළු නැති වෙයිද
Dear I really respect your great honesty. I can see how much you think about the others beauty's.yoy are very kind hearted girl. That's why you are so beautiful from in and out. God bless you dear and I will follow you as well 🙏 ❤️ thank you 😊
අක්කි මෙකට ලෙමන් ටිකක් දාන්න පුළුවන් ද
Akke Rice cream aka gala payakwath inna onada sodanna
Ma cream aka hadala shithakaranayada thiyanne
Hiii arthapal kiyanne ale geddi yete da????
හාල් මූනට අවුලක් නැද්ද? කෙමිකල් නිසා .ප්‍රශ්නයක් වෙයිද
Ane akki kiyana ewa athatama haraiyanwa.wishwasen use karannath puluwan.
😘😘 thank you my nanga darling
Weniwalgata kudu ganna puluwanda
වටිනවා ගොඩක්
Meka polkiri noda wathura dala rath karath uku wenava da
Polkiri dana nisa muhune oily gathiya wadiweida akkaa
Akki mm kisima cream ekak face wash ekak pavichchi krnne ne.mage as yata kalui.samanya samak mata thiyenne.mata kiynnko pehepath wenna ganna puluwn face wash ekak,day cream ekak,night cream ekak.plz mata kiynna
Thanks dr, elagi tel face ekata apply karana eka hodaida?pahpath wenawada?
අක්කේ ෆ්‍රිජ් එකක් නෑනේ කොහොමද දවස් දෙකකට වත් කල් තියාගන්නේ 😢
Akke neutrogena hydro boost cleanser eke uk ekada hoda? us ekad hoda?
Akkiyo..samba hal kamak nadd
Akki mata pimpal tikak theyanava polkiri dammata kamk nadda
Akki mekai ara aguru kudu daala krana pack ekai dekama kalawame gewata kmk ndd.. mn kynne ekama dws wala.product dekama use krata kmk ndd
බොහොම ස්තුතියි ඔබතුමියට 🌷🌹
අදත් ලස්සනයි වෙනදා වගේම😍 😍
බොහෝම ස්තූතී 🙏😘😘
Darling open pores tiyana skin ekata simpal brend eka moisturizer eka hodaida....
🙊❤first comment
Hi my darling thank you 😘😘😘😘
Hmadama wgema adath akki adath lassnii.....godakk pin akkit me hmadem kyl denwat
Thank you so much my darling nanga 😘😘
Akkiyo mg skin eka oily ethkota wathuren oya widihatamada hadaganne
ow darling. Wathura wenuwata api daapu beheth watura ekama daanna.
Naivefairness , biovita fairness capsule wala hoda naraka gena video ekak karannako akki. hoda multivitamin monawada skin ekata.
Lankawe brands wala hodai narakai dekama kiyanna amarui darling. Ekai mama dan karan naththe. Karata passe wada denawa videos remove karanna kiyala. Mama balala hodai nam karanna try karannam darling
Can I use this for blacked neck??
Akki me cream eka fridge ekadha thiyanna one
Ane blan hem akakm hadanna blender akak one Ned mat gdr blender akak ne mam mokad karanne 😢😢😢😢
Cream eka kochchara kal wage thiyaganna puluwn da akke
dawas 5,6k puluwan darling. Smell eka wenas unama use karanna epa. Fridge eka anuwa thama theranaya wenne darling
Mge belle pitipssa hariya danahis ehema aduru pata wela thiyenw . Ekat krnn deyk nadd akke?😢
අර්තාපල් විශ නැද්ද මූනෙ ගාන්න
Akki mage nalale bibili thiyenawa. Man face ekata use karanne baby cream. Bibili enne e nisada akki? Ekata wisadumak oni
අනේ මැණික රට ඉන්න අපිට වෙනුවැල්ගැට අපිට නැහැ නේ ඒ වෙනුවට කස්තුරි කහාකුඩු දැම්මාට් කමක් නැද්ද
Akki....me rice cream eka bleeching use krpu skin ekkata apply karata kamak nedda?
Akke reply karannko...
Thank you darling
😍😍😍👍👍👍👍😘😘😘
Anytime my darling ❤️
Akkage vedio man serama balanawa. Best❤️ akka ath kakul wala thiyana kelel nathi wela skin eka fair wena 2500ta adu body lotion ekk kiynnko
Darling meka fridge eke nodaa thiyaganna ba neda? 😥
Thanks mage akkiyo oyage video godak asawen balanne.😘🥰❤
Thank you my nanga darling 😘😘
හරිම ලස්සනයි අක්කේ ඔයා 😘❤️
Thank you so much video ekata 😍💛
බොහොම ස්තූතී මල්ලී හැමදාමත් මේ වගේ දිගටම ඉන්නවට channel එකත් එක්ක 😘😘
වෙනිවැල් ගැට ගන්න විදියක් නෑ nanga ......පිටරටක ඉන්න නිසා .
තව පොල්කිරිත් තියෙන්නේ packets ඒවා ......කොහොමද කරන්න ඕනෑ එතකොට nanga ....
වයස ටිකක් වැඩි අයටත් හොඳයිද ?
Fresh milk use karanna akke. වෙනිවැල් nam tibboth hodai. Eth eka nathi nisa licorice powder wage deyak pawichchi karanna
Tnqqq my akki darling...❤️😘💖
Anytime my nanga darling 🥰😘😘
Kerala Balannam
Amu kaha kellak demmata kamak nedda
Harima.ලස්සනයි akki.oy ada...e wagema.oyge.videosuth hrim wadagth..mn oy kiyl dipu charcoal pack ekh dan sathiyaka witr kalayaka.idan use krnw ඇත්තටම gdk hoda results thiyenw akki..thnk.you me.vidiye important video apita.laba denwt..goad bless you.akki..❤️🔥💓
Akki mekah ath dekhta use.krnn puluwanda..mge muunata.wada.ath dekh tikk..colour eken adui...plz kiynnko akki ...ehm nththn ath.dekt dann puluwn pack ekk.kiyl.dennko akki
Thank you so much darling results kiwata mata. Harima sathutui ehema ahanakotath mata ❤️❤️ God Bless you my dr...!!
@@saduu5125 mulu agatama puluwan darling. Kakul walatath hodai
@@EverythingwithSapna ok thank you so much akkiyoooo...😚💓
Akki mila adu cream ganath kiyala dennako 🥰😍❤️
මගෙ මූනෙ patches තියනවා කුරුලෑ වලින් ආපු...ඒකට මට solution එකක් කියන්න පුලුවන්ද???
කැලැල් නේද? සාමාන්‍ය ක්‍රම වලට ඒවා ඉවත් කරන්න හරිම අමාරුයි darling. Acid peeling/ the ordinary එකේ AHA BHA solution එක වගේ දෙයක් පාවිච්චි කලොත් 10%ක් විතර අඩු කරගන්න පුලුවන්. ඒත් මූන damage නම් එපා. මම ඒ ගැන වීඩියෝ එකක් කලා darling
ස්තූතිය
Pls akki pimples monawa kalath adu wenne na.ekata wisadumak dennako.😵😍😍😍😍
mama cream warga keepayak gena video ekak kala. Isispharma eke face cleanser eka try karanna
@@EverythingwithSapna hari akki man try karala balannam.thank u darling ❤️❤️❤️💕💕💕💕😘😘😘😘😘
Thankyou so much.darling
🌹😘❤🌹😘❤🌹😘❤🌹
Anytime my lv 😘😘😘😘
Mulu skin akama sudu wenna kirm akak kiyannako akke
mekata Venival Geta Venuvata Venival Powder Use Karanna Puluvanda?
අක්කි Aroma bliss product හොදයි ද අක්කි
මම chack කරලා නම් නෑ darling. එයාලගේ ingredients lists දාලා තියනවාද නිශ්පාදන වල?
Thank you darling ,❤️❤️❤️❤️
Anytime my darling 😘😘
Ane miss ,blichin නිසා අවපැහැ වෙලා මගේ මුහුණ . අව්වෙ ගියාම තමා එහෙම une. දැන් ඇඟ එක පාටක්. මුහුණ එක පාටක්. අනේ මට බෙහෙතක් කියලා දෙන්න miss karunakarala .
Matt ekami 😢
Nangi oya siyabala pack akada hoda oya rice pack akada hoda
Siyabala ekata wada meken skin ekata glow ekak enawa akke. Deken labena benefits tikak wenas. Maruwen maruwata try karanna 😍
Dr rashel whitening serum ekada rosehip oil ekada hoda😑 pimple nisa ati una black mark walata?
E deken rosehip eka natural. Anith eka chemically synthesized. Rosehip oil tikak oily gatiyai apply karanakota. But eka noncomedogenic. Dr rashel eka noncomedogenic kiyala mention karala na. Me dekenma ikmanin results tiyei kiyala hithanna be. Alpha arbutin ganna.
@@EverythingwithSapna thanks❤
වෙනිවැල් ගැට ඕනීමද 😕
Akke almond oil walata saffron dala vitamin e karal dekk dala munata reta පාවිච්චි krnna hodada
vitamin E wadi unoth anawashya roma wawenna balai darling
@@EverythingwithSapna thank you 🥰🥰🥰
Thank you much ❤️
What abt junsui face wash dr, is it safe to use ♥️, just found ur channel, very informative, subscribed ❤❤❤
Thank you 💖
Anytime my darling 😘
අක්කි skin එක පැහැපත් කරගන්න පුළුවන් හොඳ products මොනවාද ? oily skin එකට. video එකක් කරන්නකො❤
වීඩියෝ එකක් ගේන්නම් darling 😘
weniwel geta wenuwata wena deyak nedda danna 😔 pimpal nisa godak dukin inne mage muhuna thel sahitha