Flash back 🥰 no 1 backing ❤ Chamara super ❤ මැදින් idea fun night ගගා දාන්න එපා එච්චර කොලිටියට ගහන එකත් එපා වෙනවා විසාල කරදරයක් උනානේ මේක ගොනෙක්ද upload කරන්නේ video 😂😂
Ikman suwa labewa pana❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉක්මන් සුවය ලැබේවා...... 😢😢
මේ කටහඬ ලංකාවට ඕනිම කටහඬක්.... හැමෝගෙම එකම ප්රාර්ථනාව ඉක්මනින්ම සුවපත් වෙන එක චාමර අයියේ.......බුදු සරණයි 😘😍🖤
කයිවාරු නෑ සින්දු හතර කීවා ගියා 🥰💕🌝හදවතෙ ගායකයා
❤
Flash Back .ආයතනයේ වැඩ කීරීම ගැන ..පෞද්ගලිකව සතුටු වෙිනවා..ජය වෙිවා Flash Back.
බුදුන් දැක 00:41
රෝස පෙති අතුරාලා 03:52
ඇතුගල වෙහෙර 07:14
තණමල්විල මල් 10:33
❤❤
ෆ්ලෑශ් බෑක් පිස්සුවක් තමයි.අලුත් කී බෝඩා අඩවනවනෙ audiance එකම අම්මෝ කොහොමද බන් ඔහොම කී බෝඩ ගහන්නෙ
ඊළඟ එක වස්ති එක්ක ෆ්ලෑශ්බෑක් ඕනේ... මුන්ට ගහන්න බෑන්ඩ් නෑ බන් ලංකාවෙ.. 🥺🥺🥺🥺
අනිවාර්යයෙන් බන් 💕 ඒතැන හැමදාම එහෙමය් ..අනිට් උන්ට ලගින්වට් යන්න බෑ
ow bn@@dammikakumari3837
😂
@@tharushadidulanka7115pla ponny
නිහතමානි ගායකයෙක්,හැමදාම හදවතේ උඩින්ම ඉන්න.❤🌻
චාමර අයියේ උබට උබේ වටිනාකම තේරෙන්නෙ නෑ බං 💔👏
අම්මෝ එනකම් කොච්චර කල් බලන් හිටියද 🥺❤️
මිනුවන්ගොඩ Idea fun night පිස්සුවක් කරා මේ පාරනම් 😙🖤
අම්මෝ ඒ BACKING එක ❤
ආදරෙයි FLASH BACK ❤️❤️❤️
චාමර අයියා ආදරෙයි ❤❤❤
FLASHBACK + CHAMARA WEERASINGHE = 🍯 මී පැණි
0:40 බුදුන්..දැක නිවන් දකින්නට..
3:50 රෝස පෙති..
7:13 ඇතුගල වෙහෙර..
10:33 තනමල්විල මල්..෴..❤❤
හදවතේ වීරයා හැමදාමත් ආදරෙයි චාමර අයියේ ....❤️🙏
සිතින් විතරක්
මතකයන් ඔබේ
දකුණේ පිං
ඇතුගල වෙහෙර වදින
ලෙන්ගතුකම නෙතග තියා
උඩවැඩියා මලක් වෙලා
බුදුන් දැක නිවන් දකින්න
දකුණේ ගැම්ම චාමර අයියා ....❤🎉
එ Voice එක මාරම එකක්. එකට ගැලපෙනම Band එක Flash back තමයි...😍 පට්ටම ගැම්මක් තියෙන්නෙ💙🎧 ආදරේයි හදවතින්ම Chamara & Flashback ❤️🎹
පර්පල් රේනජ් නැත්නම්
@@asankakumara292 😅😅😅😅💔
@@asankakumara292එහෙම බැන්ඩ් ඵකක් තියෙනවද දැන්,🤣🤣🤣
😊
චාමරට ප්ලැෂ්බෑක් සෙට් උනා කියන්නේ හම්මේ ඉතින් කනට තියෙන සැප 😍😍😍
පර්පල් රේනජ් නැත්නම්
@@asankakumara292
පර්පල් රේන්ජ් හොදයි වෙන නැත්තම්😂😂
වාද කරලා වැඩක් නැ බන් ඕවා ගැන @@hansakasenevirathne6167
බර අවියක් සෙට් උනාම ග්රවුන්ඩ් එකේ කොල්ලො සේරම සයිලන්ඩ් එතරම හදවතට වදිනවා ,,,අතරමන් උනේ කොහොමද අපේ ජීවිතේ ,,,
ඇග හිරි වැටුනා මේ කමෙන්ට් එකට සිරාවටම 💗🥺
ඒ comment එකහ්...🎤🎵🔥👌♥️
Flash back 🥰 no 1 backing ❤
Chamara super ❤
මැදින් idea fun night ගගා දාන්න එපා එච්චර කොලිටියට ගහන එකත් එපා වෙනවා
විසාල කරදරයක් උනානේ මේක
ගොනෙක්ද upload කරන්නේ video 😂😂
ඔව් බං අහන්නත් එපා වෙනවා මැදින් බෙරිහන් දෙනකොට.
චාමර වීරසිංහ අයියා ❤️🩹 හදවතින්ම ආදරේ කරන අපේ ගායකයා ❤️🩹👍 අපේ හදවතේ පළමු තැන අදටත් ඉදිරියටත් චාමර අයියේ හැමදාමත් ඔබට 🙏😔😔🙏🙏 ඉක්මනින් සුවය ලැබේවා ඔබට
මගේ ආයුශත් අරන් ඔබ ජීවත් වේවා !!!
කෝ මේක එනකන් බලන් ඉදපු අය ❤
මොකටද්
මේකට ගහන්න ආයේ වොයිස් එකක් ලොවෙත් නෑ සහෝ❤👌 හදවත චාමර අයියා 😍😍
මොනවා උනත් සුරා නැති අඩුව පොඩ්ඩක් හරි දැනෙනවා
චාමර වීරසිංහ
දමිත් අසංක
Flash back
Purple range ❤❤❤❤
Maru voice ek. ❤❤❤ habai munge dance eka.. 😂😂😂😂 ammooo mata ba. 😂
Lassanai Lassanai sinduwak chamara aiye Budu saranai aiye oyata ❤❤❤❤❤❤
ඉක්මනට සනීප වෙලා ආයෙත් එන්න චාමර අය්යේ...
තණමල්විල සිංදුවේ බැකින් එක ❤️😍 මාරම complete බැකින් එකක් දෙන්නේ ❤️😍 ආදරෙයි flashback
හදවතේ ගායකයා❤🎉❤🎉❤🎉
Niyamai😊
චාමර වීරසිංහ+Flashback on fire 🔥🤍 පිස්සුවක් එනකල් බලන් හිටියේ
Sri lankan no1 bend,ආයේ කතා දෙකක් නැ,flashback ❤️❤️❤️
දමිත්, සෙනනායක ,චාමර නම් ෆ්ලැශ් බැක් තමයි ❤❤❤
මේක දානකං තමයි බලන් හිටියෙ 🎶😍
Chamara Weerasinghe + a Flashback 💣💫
My heart singer 🥰🙏
අදටත් හදවතේ ගායකයා ගායිකාව නිසංසලා අක්කා
Chamara Flashback lata set unama thanikara පිස්සුවක් ❤
Ammo backing eka ❤️😍
පට්ට backing🎉
පුලුවන්නම් මෙ විඩියො ඔක්කොමගෙ ඔය ගොලොනෙ idea fun night මැදින් දාන්න නැතුව ඉන්න එතකොට මිට වැඩිය හොදට ෆිල් එකෙ අහන්න පුලුවන්
❤
ඒක නම් ඇත්ත 🙋
සිරාවට බන්..එපා වෙනවා.ඕනෙමනම් එකපාරක් දාගන්න.එක සින්දුවකට හතරපාරක් විතර දානවා කන පැලෙන්න.සින්දුත් එක්ක එපා වෙනවා.🤮
E backin❤❤❤❤❤❤❤ flashback ❤❤❤❤❤
Flashback style ❤❤❤ chamara aiya❤❤❤
බර අවි..❤
Flashback flashback flashback කොහොමද අප්පා දරාගන්නේ මෙහෙම බැකින්😢😢😢
Mn thmi ekata beluwe😅
දෙක මම 😊
මම 5ස් වෙනියා...💙
Waren sammanayak denna.
Legends♥️♥️
Flashback 🇱🇰
Chamara Weerasinghe 🇱🇰
එළ ❤️❤️❤️👈👈👈
හදවත තමයි ඉතින් 🙏🙏😍😍😘😘❤️❤️💝💝💜️💜️❤️❤️
Chamara weerasinghe
Damith asankaa
Sashika nisansla
Senanayaka weraliyadde
api kochchara wasanawanthada me hadawal ahanna tharam
නාමල් උඩුගම
මේවා නොඇසන දෙකන් ❤️❤️❤️🥰🥰😘🥰
ලීඩ් ගිටාර් part අවුල්..කැලනියෙ ගහපු mega blast එක බැලුවනම් තේරෙනවා සුරන් අයියා ඉද්දි චාමරගෙ සින්දු වලට දුන්න backing එක්ක හැරෙන්නවත් බෑ කියලා ❤️
Cochchara ahuwath epawenne na namak neweii brand ekk supiri chamara aiyaaa
Danakam balgen hitiye❤️
කලින්නම් ඊලග ෂෝ එක තියෙන සතියෙ තමා කලින් ෂෝ එකේ දාලා ඉවර කරේ.. මේ පාර මොකෝ ආයෙ නැද්ද
හිරිගඩු පිපෙනවා යකෝ ❤
හදවතෙ ගායකයා❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි හැමදාම.......❤❤❤❤❤❤❤❤❤
හදවතේ ගායකයා + හදවතේ බෑන්ඩ් ❤
හදවතේ ගායකයා ❤❤❤❤
Flashback...❤️🔥🏆️
Lassanai Lassanai video thanks ❤ Budu saranai aiye ❤❤
Ridennama gahanawa 💗😻👌
Ikman suwa labewa pana❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේක දානකල් බලන් හිටපු අය කෝ 🙂❤️
නියමයි
Flash back chamara virasinhata set una kiynne ela niyami ft adrei ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ Hadawathe gayakaya cali virhari❤
එනෞන්ස් එක දුන්න හරියටම ❤️🔥
❤❤❤ ගැම්මක් තමා
ඉලග ෂෝ ඒකේ දි දමිත් අසංකගේ මේ සිංදු ටික දෙන්න පුලුවන්ද . සිත මගේ රිදුනා, බාගෙට සැලුන් දොරින් රංගා,මගේ හිත ලග දපු මනමාලියේ.
Ewa dn kiyanne na😢
Adarei budu Aiye budu saranai Aiye pna wge Adarei ❤❤
❤❤❤❤❤❤❤❤goooodakh adarei❤❤❤❤❤budusarani aiye
supiri ane❤
ඉක්මමනට සනීප වෙලා ආයෙත් එනන් චාමර අය්යෙ😥❤️🙏
අම්මෝ backing 🥺❤️
Me kata hadata lan wanna kata wat be ❤❤❤❤
හදවත ❤😘
🥺❤️බාවනාවක්
කොටස් කොටස් නැතුව සම්පූර්ණ show එක තිබණනම් හොදයි ❤
ඉක්මන් සුව ලැබේවා චාමර අයියා❤
නාමල් උඩුගම ෆ්ලෑශ්බැක් එක්ක ඕනි ඊලගපාර 😍❤️
පලවෙනි සින්දුවේ keyboard නම් මාර ලස්සනයි ....
මුන්ගෙ ජාතකෙ මැදින් කියලා සිංදු ටික කනවා
ඉක්මන් සුවය ලැබේවා වීරයා💗
Flash back ❤️❤️❤️❤️ backing patta👍👍👍👍👍❤️❤️
Dakunne Gemma thamai
Fatta ane❤❤❤ Flash back no 1❤❤❤
අදරේයි chamara boss
❤ හදවත් ගායක Chamara Aiya
Views මදි නේද දැන් ලඟ ලග දාන්නෙ 😁
රෝස පෙති අතුරාලා song එකට dancing team එක දෙන dancing එකත් වෙනම level එකක් ❤
Hadawatae gayakaya❤❤❤❤
මේක එනකල් තමයි බලන් හිටියේ ...🤩
Gammak adarei ...❤❤❤
Ammoooo Chamaraaa❤❤❤❤❤❤
Hadawathe gayakaya chamara ❤
හදවතේ ගායකයා ❤❤🎉
😮
Ape hadawathe hada ikmanatama suwaya labewa tharuwan saranai
Hadawathe hada adrei chamara aiiye oyage githama witharai mn kiynne mage aiiye oya wirayek aiiye
Love love love aadarei hadawathe inne
ඉක්මන් සුවය චාමර අයියේ
Harima udarai...❤😊
❤️
Wonderful baking ❤❤❤❤❤❤❤❤❤flashback