Mama nam meyage punchi kale sinduwaka video ekak dekala thiye fb wala share una. Shilpa sodin den ganna gihin numba. E kalema eka man download karan ahuwa. Langadi thamai d3n gaththe me e podi eka kiyala.. 🥰
Me wage than walata man ona tharam gihin thiyenawa .manussayekuta thiya sathektawath inna idak na.matath harima dukai .kawada hari hari yanna oni me ayata bn.budu saranai 👍
Kavinda oya ape ratata watina manikak.. harima pahadili wagema lassana, mihiri kata hadak. As wahak katawahak nam wadinna epa. Siyalu dewiyan balaganna oni e manika. Final eke inna oni oya... jayen jayama wewa... budu saranai!
කාවින්ද වැඩ්ඩ.. ඔයා dream star වෙන්නම ඕනේ මල්ලි❤ awesome voice❤
Gob bless putha.you are the best.
Putha oya habama daksha daruwek.dream star wewa kiyala suba pathanawa putha.b.s
Godk lassanai malli ❤️All the best 🥰
හරිම පැහැදිලි හඬක් මල්ලී. දක්ෂතාවයත් උපරිමයි. ජයම වේවා !
❣️
Woooow ❤
ගොඩාක් ස්තූතී අයියේ..
ඒ නිහතමානී කමට ගොඩාක් ආදරෙයි.. අයියේ…
ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
Pin this comment
ඒ නිහතමානීකමට ගරු කරනවා,❤️ඉක්මනින් සිංදුවක් ඕනෙ,අසනීප තත්වය ඉක්මනින් සුව වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා,
ඇත්තටම මම දැනගෙන හිටියේ නැහැ කාවින්දගේ සැබෑ තත්ත්වය ඒ වුනාට කියන්න තියෙන්නේ ඔබ නම් සැබෑ දක්ෂයෙක් එදා ඉදලම මම නම් ආසාම චරිතේ ඔයා සුභ පැතුම් 🏆🏆🏆🏆🏆🎶🎶🎶🎶
Aiii ban kollo ohoma kiyanne. adenawa ban pattama pattama lassanai. mata pissu wage. jayawewaa kolla🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👍👍👍👍👍👍
අනේ දිනපන් කොල්ලො කොහොමහරි.මේ comment එක දකින හැම කෙනාම වගේ මේ කොල්ලට vote කරලා dream star කරමු ❤ මේ වගේ අයට තමා හරියන්නම ඕන ❤🙏
අනිවාර්යයෙන් මන් නම් හැමදාම වෝට් පහම දුන්නේ කාවින්ද මල්ලිට
Yes
Kavinda මල්ලි voice teens වලත් හිටියා. එතනින් ඉවත් වුනත් තම උත්සහය අත්නොහැර dreams start එකටත් ආවා. සැබෑ ම දක්ෂයෙක්. හැමෝම ඉස්සරහට යන්න support කරමු. 💐🏆️💐
Voice teen nm salli karayinta witraine
පුතාගෙ ආදරේ වගේම පුතාටත් අමිල ආදරයක් අපේ ලන්කාවෙ ප්‍රේක්ෂකයන් ගෙන් දැනටමත් ලැබෙනව පුතා දැනටමත් දිනල ඉවරයි පුතේ... ජයෙන් ජයම පතනව..profile එකට නෙවේ හැකියාවට 😌
Voice teens ඉන්න සල්ලි ඕන 😂
@@roshiniganga407 ow ane
තෙරැවන් සරණයි පුතේ ඔයාට මගේ පවුලේ සියලුම දෙනාම ගේ ආසිර්වාදය නොවඩුව ලැවබනවා
ඇත්තටම දෙරණ respect කරනව, කොච්චර අඩු පාඩු තියන අය හිටියත් දක්ශයාටයි තැන... අද මෙහෙම profile එක නොපෙන්නුවා නම් තවමත් ඔහු ගැන දන්නෙ නෑ... ආඩම්බරයි
මෙන්න රියල් වැඩ්ඩෝ... අනිවා win කරන්න ඕනේ කාවින්ද ඔයා 🥰💞❤️💗
ලස්සනයි මල්ලියෝ
කාවින්ද අවසාන වට වලට එනක්ම් ආවෙ දුක මාකට් කරලා නෙමෙයි එයාගෙ හැකියාව න්සා..එත් අද තමයි දන්නෙ කාවින්ද විදින දුක. අනිවාර්‍යෙන් දවසක හරියන්න ඕනි.බුදුසරනයි කොල්ලා..❤❤❤
උබට හරියන්නේ ඕනා දවසක අපිට හරියන්නේ තියෙන ඒවත් එක්ක මල්ලි.. Voice ඇවිල්ලා කැපුවට උන් දෙරණේ Stage එකේ Tallent එක අදුන ගෙන උබට මේ අවස්ථාව දෙන එකට ගොඩක් පින් දෙරණට. හදවතින්ම සුබපැතුම් මල්ලියෝ ආදරෙයි!❤️
ඉහළටම ගියත් මේ නිහතමානීකම තියා ගන්න. අද ඉදන් vote කරනවා.. අනිවාරෙන්❤️❤️
Hemdam eya ekka inna..eyata godak watinwa votes oyalage..mokada hekiyawen eya dinanna hadanne..😊♥️
Aniwaarenma ....ජය වේවා මල්ලි theruwan saranayi ඔයාට.
ua-cam.com/video/Grgl4-WAqSw/v-deo.html
ඒ කටහඬ කියලා වැඩක් නෑ මාර ලස්සනයි මල්ලී ඉස්සරහටම යමු .Dream star වෙන්නම ඕන ඔයා බුදු සරණයි කොල්ලො ❤️
Hm
බුදුසරනයි පුතේ
නියමයිනේ .පුතා .බුදුසරණ සරණයි
නොමිලේ .... අවසන් කරපු විදිහ නම්👌👌👍 great සුපිරියක් තමයි dreamstar වෙන්න ඕන අප්ප මේකා
ඔව් ඒක නම් පුදුම ලස්සනයි 😘😍👌
දෙරණෙන් දක්ෂයාට තැන දෙනව .ඒකට respect දෙරණ 👍කාවින්ද ඔයා දිනල ඉවරයි .ජීවිතේට බාධක එනව. ඒ බාධක ජයගෙන ඉස්සරහටම යන්න .ඔයා තමයි මේ පාර Dream Star 💖💖💖
බුදු මල්ලියේ ජිවිතේ දිනපන් මුළු පවුලටම ඉරපායයි උබේ පිනෙන්.උබ ඇවිත් තියෙන්නේ ලස්සන දෙරනකට.. සදා ජය!!!
😢😢
ජීවිත කතාව කීවත්, නොකීවත් හැමදාම හිතුවේ ඔයා තමා winner වෙන්න ඕනේ කියලා.. හරිම දක්ෂයි ඔයා.. All the best malli ❤️❤️❤️
Aniwa jayen Jaya Weva..!
මමත් එහෙමයි
මමත් ගොඩක් ආදරේ කරන චරිතයක් එයා දුප්පත් හින්දා වත් එයාගෙ පව්ල් පසුබිම හින්දා නෙවෙයි එයා ඇත්තටම දක්ෂයි. බුදුසරණයි 😍
ඇත්තටම ඇඩුණා කාවින්ද 😭😭😭 ඒත් කාටවත් ලේසියෙන් ලැබෙන්නේ නැති පුදුම විශිෂ්ට ගායන හැකියාවක් ඔයාට ලැබිලා තියෙන්නෙත්....ඒ හැකියාව ඔයාගේ ජීවිතේ සුර විමානයක් කරයි කාවින්ද 🥰🥰🥰 ඔහොම තමා....සමහර දේවල් ලැබෙනවා,සමහර දේවල් නොලැබෙනවා....ඔයාට ලැබිලා තියෙන ගායන හැකියාවෙන් ඔයාට උරුම වෙලා තියෙන හැම බාදකයක්ම නැති කරගන්න පුළුවන්....ඔයාගේ ජයග්‍රහණය වෙනුවෙන් අපිට පුළුවන් හැමදේම කරනවා....බුදු සරණයි කාවින්ද 🙏🙏🙏 ඔයා තමයි මේ season එකේ ඩ්‍රීම් ස්ටාර් 🌟🌟🌟🌟
Trending තිබ්බ නිසා බැලුවේ දැන්.. අනිත් සැරේ ඉදන් මාත් vote කරනව මල්ලි ඔයාට.. ඔයා මේ සැරේ dream star විය යුතුමයි..😥❤️
ඔයා දක්ශයෙක් .. congratulations 👍👍👍
math
ඇත්තටම දෙරණට respect කරනවා.මොකද කැලේ පිපෙන මල් කැලේම පරවෙන්න නොදී මේ කරන සේවයට.ඔයා ගොඩක් දක්ෂයි මල්ලි.ආසම voice එකක්.ඔයාට හදවතින්ම සුභ පතනවා මල්ලි 💙
Ekanam hariyatama hari
Ow
කාවින්ද මල්ලි ගැන කිව්වහම ඇත්තට ම දුක හිතුනා...කොහොම හරි dream star කරමු.....
අනිවාරෙන්💯♥️
Aniwaren paww deiyane e kolla
Oww 😩🙄🙄
Vote karamu api puluwan tharam.. hamotama kiyamu api Danna...
Ekanum aththa. 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞
අවුරුදු 18 ට මෙච්චර හිත හයිය කොල්ලෙක් මට නම් හිතා ගන්නවත් බෑ හීනයක් වගේ අපි විදින දුක් මොනවද කියලා හිතුනා ජය වේවා ඔයා තමයි අපේ dream star
🙏☺😘
👍👍
❤
අනිවාර්යයෙන් ❤️
Trending තියෙන නිසයි බැලුවේ ඇත්තටම ඒ voice එක පිස්සුවක්!💛
ලස්සනයි ගොඩක්
Oya pissu hadenna epa
Lassanai aiye jaya wewa ❤😳
Ow .. Machan me too
මෙයා dream star නොවුනොත් ඒක tv derana ට වුනු ලොකු වැරැද්දක් ❤️ ඒ තරම් sure.ඔයාගේ කටහඩ භාවනාවක් 🥰
තැලෙන තරමට පුතා මුවහත් වෙන්නේ හරි පාරේ පලයන් පුතා වරදින්නෑ ජයෙන් ජය
කෙනෙක් දුප්පත් වෙලා ඉපදෙන එක සමහරු දුකක් කියල හිතුවට ඒ කෙනා අනිත් හැමදේකින්ම පෝසත් වෙන්න පුලුවන් ඒකට හොදම උදාහරනෙ උබ මල්ලි .. මේ සීසන් එකේ දැකපු ලස්සනම වොයිස් එකහ් .. අනිවාරෙන් උබ ෆයිනල් ඉන්නම ඕන ❤❤
🙈💚👍
Oyata jaya niyathai maliyo,man dubai sita suba pathami
Aniwa apith godak adarei
Kiyanna wachana na Mata Sinhala hodiye...
Kuru mona kiwwath kavinda malli final yannam ooni..mula idan dreamstar eke nkadawa mul 5 athr hitiyane..
මේ නිහතමානී ගායන හැකියාව අතිවිශිෂ්ටයි මල්ලී. ඔයාට පුලුවන් ගැටලු මැදින් ඔයාගේ ජීවිතය ජයගන්න. ඒවගේම අම්මගේ මූනට හිනාවක් ගේන්න. හදවතින්ම සුභපතනවා මල්ලී. බුදුසරණයි. 😊🌟
Hadhawathinma suba pathanawa patiyo b.s❤️
🌞❤️🌝
ඔයා ජීවිතය දින්න දවසට ඔයාගෙ අම්මගෙ මූනට වගේම සුවහසක් මව් වරුන්ගේ මුහුණු වලට ම සතුටු කදුලු නැගේවි. එයාලගේ හදවතින් ම දෙන ආශිර්වාදය ලබන්න ඔයා ගොඩක් ම වාසනාවන්තයි මල්ලි.ඒකට මගෙ අම්ම හොදම නිදර්ශකයක්... All the best malli . Essarahatama yan.🙏🙏
මේ වීඩියෝ එකට unlinke කරන අයත් ඉන්නවනේ..ඒ ඉරිසියාකාර මිනිස්සු.මේ මල්ලිගෙ ගමන ඒ මල්ලි තනියම ගැටගහගෙන යනවා බලන් ඉන්න බැරි අය..ඒ මොනා උනත් කාවින්දට සුබ පතනවා මේ වගේ ඉදිරියටම යන්න...good luck මල්ලියා 😍🥰❤❤
අනිවාරයෙන්ම unlike කරපු උන් නම් කාලකන්නි
මං මාතලේ... මාතලේ පැතුම් විමවීරටත් ගොඩක් කැමති .ඒත් dream star වෙන්න ඕනි කාවින්ද....🥲
Oya dream star wennama ona malli.budu saranai oyata.jeewithe jayaganna වාසනාව ලැබේවා ....😘😘😘
පුතා,මා ගුරු මවක්,ඔබ මා ද ඇඩෙව්වා, අපේ දරුවන් සැප වැඩියි කියල හිතෙනවා ,ඔයාට වරදින්නේ නැහැ පුතේ,ඔබය 🌟
♥️💯
Aniwren..me mallige hakiyawa dekama..apita sepa wedi hithenawa teacher..♥️
කොයි අම්මත් කියන කතාව😁
මගෙ පපුව පිච්චිලා ගියා රත්තරං පුතේ අපිත් දුප්පත් තමා එත් මගෙ රත්තරං පුතා දුප්පත් නැ පුතේ ගොඩක් පොහොසත් වරදින්නේ නැ කවදාවත් බුදුන්ගෙ සරණින්දෙවියන්ගෙ ආශිර්වාදයන් ජයපිට ජය ලැබෙනවාමයි රත්තරං පුතේ
මං මල්ලිගෙ වොයිස් එකට ඉස්සෙල්ලාම ආස උනේ සිරස වොයිස් ටීන් එකෙන්..ඒත් ඒකෙන් මල්ලි කැපුනට පස්සෙ ආයේ ඩ්‍රීම්ස්ටාර් ඉන්නවා දැක්කම මාරම මාර සතුටක් දැනුනේ මල්ලි.. මං හැමදාම බලනවා මල්ලි හැමදාම පලවෙනි තුන් දෙනා අතර ඉන්නවා..ඒ වෙලාවට අත්පුඩි ගහන්වා අපි සතුටට..අද තමයි මල්ලිගෙ ප්‍රොෆයිල් එක දැක්කෙ..ඔයාට ඉස්සරහටම යන්න සුභ පතනවා..ඔයාගෙ දක්ශ කමට අනිවාරෙන් තැනක් තියෙනවා..කුහක මිනිස්සු මොනා කිව්වත් ඔයා ඒව අහන්න එපා. කවුරු මොනා කිව්වත් තමන්ගෙ හිත දන්නවා තමන්ව☺️ ඒ නිසා ඒවට වැටෙන්න එපා. ඔයාගෙ දක්ශ කම දන්නෙ මුල ඉදන්ම ඔයා එක්ක හිටපු අය.. ගොඩාක් ගොඩාක් සතුටුයි මල්ලි ඔයා ගැන..☺️❤️ good luck.❤️
මමත්... වොයිස් ටීන්ස් එකේ හින්දි සින්දු මාර ලස්සනට කීව.. පස්සේ තමා මේකෙ ඉන්නව දැක්කෙ
@@nuwangijayasinghe5359 මමත්
Mamath
Mama nam meyage punchi kale sinduwaka video ekak dekala thiye fb wala share una.
Shilpa sodin den ganna gihin numba.
E kalema eka man download karan ahuwa. Langadi thamai d3n gaththe me e podi eka kiyala.. 🥰
මන් මේ වැඩ සටහන බලන්නේ නෑ ඒත් අහම්බෙන් මේ මල්ලිගේ සිංදුවක් දැක්කේ මාර පැහැදිලි ලස්සන හඩක්.හිත නිවන හඩක්.හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ජයග්‍රහණය ලැබෙන්න කියලා
මගේ රත්තරන් පුතේ.. ඔයා ඇත්තටම දක්ශයි..ඔබට සියලු යහපත් දේ සාර්ථක වෙලා සුපිරි අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. බුදු සරණයි සියලුම දෙවිවරුන්ගේ පිහිටයි........රන්වන් කටහඬක්...විශිෂ්ඨ දක්ෂතාවයක්.. .
මම කවදාවත් realty show බලන කෙනෙක් නෙවෙයි . අහම්බෙන් කාවින්ගගේ profile එක දැක්කෙ.. ලන්කාවේ තරම් මනුස්සකම් තියෙන මිනිස්සු මම දැකලා නෑ. අපි හැමෝම එකතුවෙලා කාවින්ග මල්ලිව දිනවමු. ඔහුගේ හිසට වහලක් දෙමු.😭🙏🏻
එකට එක බත් එක කාලා හැදුන එකෙක් ලොකු තැනකට ගිහින් ලොකු වාහනේක යද්දි හිතට එන ගැම්ම,තරන් තව මොනාද ,ආදරෙයි බන් දිගටම යමන් 🙂
හද සසල උනා...ඔබ මේ ඉන්න නාගරික පරිසරයක් එක්ක මේ වගේ ගීත ගායනා කරනවා කියන එකම ඇති....ඊට වඩා තවත් දක්ශකමක් තියෙනවද. ඔබ හැබෑ දක්ශයෙක් පුතා....අපි රටින් බැහැරව හිටියත් Dream star බලනවා නොවරදවාම. ඔබේ විනිසුරුවන් තිදෙනා හැබෑ දක්ශයින් ටිකක් තෝරා දී තියෙනවා. සුබ ගමන්. ඉදිරියටම යන්න කියලා ප්‍රාර්ථනා කරනවා👍🌺❤️
හරිම ලස්සන පැහැදිලි කටහඩක් . කීප වතාවක් මේක බැලුවා . හැම අවස්තාවකදී ම කදුලූ බිංදුවක් හරි වැටුන. මේක ව්ශෙෂ අවස්තාවක් . මාත් ඉපදුනෙ හැදුනෙ වැඩුනේ කාවින්දගේ ගමට ඉතා කිට්ටුවෙන්. දවසකට තුන් හතර පාරක් වත් ඔය රේල් පාර උඩින් මං ගිහිල්ලා ඇති. ඔබට ජයෙන් ජයම පතනවා පුතේ.
ලන්කාවේ කවද්ද චන්දයකින් හරි කෙනෙක් තොරාගත්තේ.. කාවින්ද මල්ලි ඔයා අයින් උනාට ඔයා ලොකයක්ම දැනට දිනලා තියෙන්නේ ..සුබ ආනගතයක් .ඔයාගෙම සින්දුවක් අහන්න අනාගතයේ අපි මග බලන් ඉන්නවා
මට දැනෙන විදියට සිරසෙ නියම දක්ශයාට තැනක් නෑ තැනක් ලැබුනත් ඒ අය ඉන් පස්සෙ දකින්නව්ත් නැති තරම් දෙරණෙන් එහෙම නෑ නියම සුපිරි දක්ශයට අනිවාර්යයෙන්ම තැන තියනවා ... සිරස නැති කර ගත්තෙ මැනිකක්.. ඔයාට අය කාවින්ද මල්ලි.. 💕❤️
ඒක නම් ඇත්ත
දෙරණ තමයි හොඳම
Just kiding ay ehenm kapuwe muuwa
ජයවේවා කාවින්ද මල්ලී......
කොච්චර බාධක ආවත් නොනවත්වා ඔයා යන මෙ ගමන අතිසාර්ථක වෙනවා අනිවාර්යයෙන්.....
අපේ පාසලේ දී හම්බුනු නිහතමානී , දක්ෂ සහෝදරයෙක්....
අවසාන තරගේ ඔයා ඉන්නවා දැකීම සහ කිරුල ජය ගැනීම දැකීම තමා අපේ එකම ආසාව....
ඔයාගේ ඉදිරි කටයුතු සියල්ලම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....
බුදුසරණයි....
පරිස්සමින් ඉන්න...
කීපාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ අයියේ.... ඒ කටහඬ 😊 බුදු සරනයි අයියෙ.... ඔයා තමයි ඩ්‍රීම් ස්ටාර්😍♥️💥
lassana කටහඬක් thiyanawa putha oyata සරස්වතිය meniyange shirwadaya oyata lebenawa. Jaya wewa
Palaweni dawasama hithuna oya anthima wenakan idi kiyala
God bless kavinda aiya ❤️
මං මෙතන comment දාන හැමෝටම මේ කියන්නේ කාවින්ද දක්ශයී කාවින්ද මුල ඉදන්ම පලවෙනි තුන්දෙනා අතර හිටියා,ඉරිසියාකාරයෝ මොනවා කිව්වත්,දුලංග දිනිදු දෙන්නත් දුප්පත් ඇති,හැබැයි කාවින්ද තරම් නෑ,අනිත් එක ඒ දෙන්නා දක්ශ් වුනත් කාවින්දගාවින් තියන්න පුලුවන්ද,දිනිදු යි කාවින්දයී අතර වයස් පරතරේ බලන්න,කාවින්ද පොඩි අවුරුදු 17 ක කොල්ලෙක් ඒ කොල්ලා තාම A/l කරලවත් නෑ,නිකමට හිතන්න,අපේ ගෙවල් හොදට හදලා නැති වුනත් අපිට ඉන්න අපේම කියලා ඉඩමක් තියෙනවනම්,ඒ ක හිතට කොච්චර සැනසීමක්ද,නිදහසේ හුලං ටිකක් වදින්න,මනස නිදහසේ තියාගන්න ඒ ටිකම ඇති,ඒත් කාවින්දගේ ගෙදර තියෙන තැන ඒ පසුබිම දැක්කද,අපිට ඒ වගේ තැනක ඉන්න හිතන්නවත් පුලුවන්ද ,ඉස්සරහින් rail para,කෙල්ලෙක්ට තියා කොල්ලෙක්ටවත් ජීවත් වෙන්නසුදුසු තැනක් නෙවෙයී ඒ,ඔයාලා හිතන්නකෝ,අපේ ගෙදරට නෑදෑයෙක් ආවම අපි අපේ කාමරේ එයාලට දෙන්න කොච්චර මැලි වෙනවද,කොච්චර තරහ හිතෙනවද,ඒත් කාවින්දගේ අවුරුදු 17 ට පුරාවට ඒ ලමයී,අම්මලා,තාත්තලා එකම කාමරේ ඉන්නවා,ඇති,සමහර විට නිදාගන්න ඇදක් වත් නැතුව ඇති,හරියට සනිපාරක්ශකපහසුකම්,මේ වගෙර් කැත comment කෙල්ලෝ දාන එකමයී පුදුමේ,ඒ පොඩි කෙල්ලෝ දෙන්න තාම ලොකු නැතත්,එයාලා ඔතනම හිටියොත් ඒක කොච්චර පව්ද,අනිත් එක ඒ කොල්ලගේ හයිය බලන්න,එයාගේ profile එක බැලුවම ඇඩුනේ නැත්තේ කාටද පිටිපස්සේ harmony කියන්න හිටපු හශේනුත් ඇඩුවා,ඒ කොල්ල,තරග කීයකට ගිහින් අවුට් වෙලාදා ආයේ dreamstar ඇවිත් තියෙන්නේ,අපි කැමතිද සල්ලී නෑ කියලා කාටවත් කියන්න,නැතත් තියෙනවා වගේ රගපායී,මේක තේරේන්නේ නෑ,සල්ලිකාර luxary ජීවිත ගත කරන මිනිස්සුන්ට ,මුඩුක්කු වල හිටියේ නැතත් ටිකක් දුප්පත් මිනිස්සුන්ට තමා ඕවා තේරේන්නේ,රජය මේ විනාස කරන සල්ලි වලින් ඒ මිනිස්සුන්ට පිහිටක් වුනානම් මොකද,ඒත් ඒමිනිස්සු සරණක් හොයාගන ඒ දක්ශතා එලියට දාලා ඒකෙන් වැඩක් ගන්න හදද්දී ඔය වගේ හිත රිදෙන පව්කර කතා කියන්න එපා,මං දන්න විදිහට ඔතන දක්ශම මලිත් හා කාවින්ද,පැතුම් ,,dreamstar මුල ඉදන් බැලුවේ නැත්තන් youtube එකේ තියෙනවනේ,ඊයේ දවසට කලින් ඒවා ඒවත් බලලා ඇවිත්,කාවින්දගේ vote කොහොමද බලලා ඔයාලගේ අදහස් දක්වන්න,ඔයාලා ඔය ඉන්න තැන නෙවෙයී ඒ වගේ ගෙදරක මුඩුක්කුවක ඔයාලා හිටියනම් අපි කොහොම ඉදියිද කියලා හිතලා බලන්න,කාවින්ද උඩට යන්නේ අනුකම්පා vote වලින් නෙවෙයී,එයාගේ දක්ශතාවයෙන් කියන එක මෙතන කාවින්දට අනම් මනම් කියලා comment දාන හැමෝම හිතාගන්න,එයාගේ සිංදු අහලා බලන්න,ඒ කොල්ලා දක්ශද නැද්ද කියලා ඊට පස්සේ තීරනය කරන්න,හැමෝම මේක කියවලා තමන්ගේ ජීවිතේට ආදේශ කරලා බලන්න,ඒ අහිංසක් කොල්ලගේ දුප්පත්කමට හිනාවෙන්න එපා,කවුරුත් හිතලා දුප්පත් වෙන්නෑ,ඒ මිනිස්සු කොලඹ්න් පිට යන්නෑ,එහෙම වුනොත් එදා වේල හොයන් කන රස්සාවත් නැතිවෙන නිසා,කොලඹින් පිට ගියා කියලා කොලඹ ඉන්නවා තරම් හම්බකරන්න බෑ,ඒ ජීවිත දැක දැක ඒ ජීවිත වලට හයියක් වෙන්නැතුව,ඒ අහිංසක හිත් වලට ආලෝකයක් වෙන්නේ නැතුව ඔහොම පාපතර කතා කියන්න එපා...
කාවින්ද අනුකම්පා Vote වලින් ඉදිරියට යනවා,කියන කිසිම රසවින්දනයක් නැති කාවින්ද දක්ශයි කියලා නොදන්න,පලමු තුන්දෙනා අතර මීට කලිනුත් කාවින්දගේ Vote තිබුනා කියලා නොදැකපු ඇස් නොපෙනුන අන්ධයින්ගේ අවදානය පිනිසයී..
@@elsa1826 ඔව් මේක ලංකාවනේ,ඒකයී ඔය කවුරුත් තමන්ට වඩා ඉස්සරහට යනවට සමහර අය අකමැතියී,දක්ශයාට තැන ලැබෙයී
මෙ වගෙ ලමෙක් ඉදිරියට ගෙනාවට පව් නැ
ඔයා හරි . අපි වගෙ හැමොම හිතන්නෙ නැ 💓හලො
Me wage than walata man ona tharam gihin thiyenawa .manussayekuta thiya sathektawath inna idak na.matath harima dukai .kawada hari hari yanna oni me ayata bn.budu saranai 👍
හම්මෝ කියලා වැඩක් නෑ… ෆුල් හොල්මන් වුනා. මටත් පුදුම හිතුනෙ විනිසුරුවන් මේ තරම් සංවේදී වෙද්දි තමන්ට නෙවෙයි වගේ ඒ දෛරයකින් තමන්ගෙ කාරිය කරපු තරම. රවීන් උමාරා මිස්ගෙන් අහන්නෙ එකම සිතුවිල්ලෙන්. නිරුත්තරව. ඉතිං කාවින්දගෙ දක්ෂකම් මීට එහා කලාව නොදන්න අයට කියලා දීලා තේරුමක් නෑ. සැබෑම කලා කාරයො හරිම සංවේදීයි. ධාරන ශක්තිය ගොඩාක් තියන කෙනෙක් මම හුග කාලෙකින් මගෙ ඇස් වලටත් කදුළු ආවා. කාවින්දට මේ කිරුල හිමි නෑ කියනවා නම් ඒක පාපයක්. නිවරදි කරන්න බැරි පවක් පුරවගන්නවා. කීර්ති මහතා මුල ඉදන්ම කාවින්දගේ දස්කම් ඇගයුවා. ඒ පුද්ගලයා තමයි සීසන් 10 විනිශ්චය කරපු කෙනා. මීට කලින් කාටවත් ඔහොම කියලා තියනවද?
අනිවාර්යයෙන්ම අපේ ඩ්‍රිම් ස්ටාර් ඔයා තමා අයියේ ❤️🙏
කාවින්ද මල්ලී ඔයා දැනටමත් dream star වෙලා ඉවරයි,අයියා වගේ පට්ට දක්ශයෙක් ඔයා♥ජය වේවා මලේ ඉදිරි අනාගතයට සුභ පතනවා හදවතින්ම 🥰
Harima lassanay malli....aniwaryayen oya thamay dream star ....All the best...congratulations malli.....
මේ වගේ දක්ශයින්ට .දවසක් හරියන්න් ඕනේ තෙරුවන් සරණයි ..❤️❤️👍🌷👌🙏❤️❤️❤️❤️❤️
ඔයාගෙ අවංක කටහඩට අනිවාර්යයෙන් සාධාරණයක් ඉශ්ට වෙන්න ඔනිමයි ..... ඔයා තමයි අනිවාර්යයෙන් dream star වෙන්න ඔනී.....අපිත් ඔයාට ඒ තැනට එන්න ෆුල් සපෝර්ට් එක දෙනෝ.....ඉස්සරහටම යමු කොල්ලෝ.....♥️♥️♥️♥️
මට කියන්න වචන නැහැ රත්තරං පුතේ..මගේ පුතාට දිනලා ඉවරයි..ජය වේවා පුතේ...
මල්ලී ඔයා තමා නියම dream star ....මෙච්චර කාලෙකට dream star දැකපු අහිංසකම කෙනා ඔයා...ලැබෙන ගේ ඔයාට ලැබෙනවනම් මම හිතන විදියට ඒකයි ඔයාට ලැබෙන්න ඕනී නියම වටිනාකම.... ඔයා 1 වෙන්නම ඕනී..දක්ශතාවය ඔයා ගාව ඕනවටත් වඩා තීනව..සල්ලී තීන , ප්‍රසිද්ධ අයට ඔය කිරුළ ලැබෙනවට වඩා ඔයාට ලැබෙනවනම් ඒකම ලොකු පිනක්... මම කියන්නේ නැ අනිත් අය දක්ශ නෑ කියලා...එයාලත් දක්ෂයි ඔයා වගේම..ඒත් ඔය 🎁 ඒ ගේ ලැබෙන්නම ඕනි කෙනා ඔයා විතරයි මල්ලී.. ඔයාගේ හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනි..ඔයාට ජීවිතේ කවදාවත් වරදින්න නරකයි.. ❤️ පවුලේ අය ඔයා හැමදාම පරිස්සමින් ,සතුටින් ඉන්න ඕනි ...හැම ආත්මෙකම.. ඔයා කවදාවත් ඔය තැනට එන්න ඔයාට උදවු කර අයව අමතක කරන්න එපා... සාමාන්‍යයෙන් කෙනෙක් ප්‍රසිද්ධ උනාම ඒ තැනට එන්න උදව් කර හැමෝම කාලෙකින් අමතක කරනවා...ඒත් ඔයා කවදාවත් එහෙම කරනෙකක් නෑ කියලා විශ්වාස කරනවා...මල්ලී මේ කමෙන්ට් එක දැක්කා හෝ නොදැක්කත් කමක් නෑ...බුදුසරණයි...ඔයාට හැමදාම හරියන්න ඕනේ. නංගීලාව පරිස්සමින් බලගන්න..අම්මලාවත් බලාගන්න..ඔයාගේ ගමේ අයටත් උදව් කරන්න අමතක කරන්න එපා...ඒ වගේම හොදට ඉගෙන ගන්න...ඔයාගේ සින්දු මුලු හදවතටම දැනෙනවා❤️ බුදුසරණයි ඔයාට...🥰❤️
Dreams star Kavinda gimhana 💖👌.you beauty 👏👏👏💖
Kavinda oya ape ratata watina manikak.. harima pahadili wagema lassana, mihiri kata hadak. As wahak katawahak nam wadinna epa. Siyalu dewiyan balaganna oni e manika. Final eke inna oni oya... jayen jayama wewa... budu saranai!
ඇත්තටම මම reality shows බලන කෙනෙක් නෙමෙයි.වෙලාවක් නැහැ.ඒත් මම dream star වලට ගොඩක් කැමති.UA-cam වලින් මම මේක දැක්කේ අහම්බෙන්.
හදවතින්ම සුබ පතනවා මල්ලි ඔයාට....
ඉදිරියටම යන්න,අපි බලාගෙන ඉන්නවා..
ගොඩක් ආදරෙයි!
🤗🥺❤️❤️❤️❤️
කීර්ති සර් මෙයාට සින්දු දෙකක් කරන්න උදව් කරනව කිව්වෙ දක්ශතාව දැකල.මෙයා නියම දක්ශයෙක්.අද හැමෝගෙම ජීවිත කතාව මේ විදියට කිව්වෙ නැත්නම් අපි තාම දන්නෙ නෑ මේ ගැන.පව් කියලා vote දේවි.ඒත් තරගයේ ඉන්න අති දක්ශයෙක් නිසා ඒක අසාධාරණයක් වෙන්න නෑ.සමිතා මිස් මෙයාව එයාගෙ පුටුවෙන් වාඩි කරලා කිවුවෙත් මේ වගේ තැනකට එන්න පුලුවන් කියලා.සුබ පැතුම්
නොමිලේ දුන් නිසා මගෙ 🥺🥺ඇගෙ හිරි ගඩු ඇස් වල කදුලු.කොහොම කියන්නද කියල තේරෙන්නෑ මේ හැකියාව🌠⭐⭐ ඉදිරියටම යන්න🌍🌍🌍🌍you are the more best singer.
Aththa❤️❤️❤️
මේ කියනව වගේම සිංදු ඉස්සරහටත් කියන්නෙ තරගෙන් පස්සෙත් බලාපොරොත්තු වෙන්නෙ මේ වගේ සිංදුමයි ❤️❤️❤️ best of luck
ඔයා තමා නියම දක්ෂයා මල්ලි ❤️ හරිම නිහතමානි අහින්සකයි ඔයා.. බුදුසරණයි මල්ලි ඔයාට ඉදිරියටම යන්න ලැබෙන්න ඕනේ ❤️
ගොඩ යන දවස වැඩි ඈතක නෙවෙ අයියේ ❤. කවදාවත් වරදින්නේ නෑ ජය වේවා . 💪💪💪💪
කාවින්ද පුංචි කාලේ "පුංචි පැලේ ඉන්නම් අම්මේ ඕනෑ නෑ මට ලොකු කූඩු " කියලා කිව්වා ගීතය සැබෑ ජීවිතය කියලා දැනගත්තේ අදයි...
දක්ෂයට ජය වේවා.... 👏
Jaya wewa putha
මම නම් හිතන්නෙ නැහැ මෙතන දුප්පත්කම Promote කරනවා කියලා. මොකද දුප්පත්කමෙන් Vote ගන්න කාවින්ද අදක්ෂයෙක් නෙවෙයි. කාවින්ද කියන්නෙ අති දක්ශ තරගකරුවෙක්. අනික තමා ජීවත්වෙන ප්‍රදේශය Video එකට දාන්නෙ නැතුව අපේ ගෙදර ඇවිලා Video කරන්නද? හැම තරගකරුවෙක්ගෙම කතාවේ දුක හිතෙන පැත්තක් තියනවා🥺 සුභ පතනවා අවසාන 8 දෙනාටම. ඔයාලා ඇත්තටම දිනලා ඉවරයි☺️♥️
ඇත්ත කතාව....අනිවාර්යයෙන් දුප්පත්කම promote උනේ නෑ...දුප්පත්කම කියන්නේ අඩුපාඩුවක් නෙවෙයි...ජීවිතේ ජයගන්න ආයුධයක් කාවින්ද මල්ලිට..බුදුසරණයි මල්ලි....❤🔥
ඇත්තටම ඔව්. හැමෝම profile video එක කලා වගේ කාවින්ද ත් ඒකමයි කලේ, එයා votes ඕනි කමින් ඔය දේ කලේ නෑ මොකද හැමදාම එයා වැඩිම SMS අතර හිටියා 😊
ow dakshayek.anjalith dakshayek.kohomath derane hemoma tharu thamai
ඒක ඇත්ත. ඔහු අති දක්ශයෙක්.
🎼🎷🎸👍👍👍
අනිවාර්යයෙන් දුප්පත් කම මෙතන කොහෙත්ම pramote වෙලා නෑ හැබැයි එයාගෙ හැකියාව එයාගෙ කටහඩ මේ වේදිකාවේ pramote උනා 😊 කෙනෙක්ට දුප්පත්කම ගැන කොහෙත්ම ලැජ්ජ වෙන්න හේතුවක් නෑ ❤ දුප්පත් හැම කෙන්ක්ටම දුප්පත් කම කියන්නේ ලොකූ ආයුදයක් සුබ පතනවා අවසන් 8 දෙනාටම ❤😊
ලස්සන කටහඬ.ඒක නම් භාවනාවක් ..අනේ සුපිරිම සුපිරි.හොද අනාගතයක් ඔයාට තියෙනවා..ඔයා තමයි අංක එකේ ගායකයා..ඔයාට සුබ පතනවා අයියේ ඉස්සරහටම යන්න ඕනී...
සුභ පැතුම් කාවින්ද මල්ලී... අනිවාර්යයෙන්ම ඔයාට තමයි Dream Star කිරුළ හිමි..මුළු පවුලටම ශක්තිය වුනු දකෂ් තරුණයෙක්..
ගොඩාක් දක්ශයි මල්ලි ඔයා.මේ හැකියාවෙන් ඉදිරියටම ගිහින් අනිවාර්යයෙන් Dream Star වෙන්න ලැබෙන්න ඕනි. 😍😍
හැමෝම මෙි පුතාට අාසිර්වද කරන්න
කලාකරුවන් කියන්නේ සංවේදී හදවතක් තියෙන මිනිස්සු..ඉතින් එතනින් එහාට අපිට පෞද්ගලික ජීවිත අදාල නෑ..මෙන්න නියම උදාහරණ..! ❤
😊😊😊😊😊😊😊😊😊
😊
😊😊😊😊
😊😊😊😊
😊😊
අම්මෝ මුල ඉදන්ම ආසම තරගකාරය උබයි මල්ලි .....ජයෙන් ජයම වේවා......❤️❤️❤️❤️👍👍👍👍👍
කීර්ති සර්......කියන්න වචන නෑ ඔබතුමා ගැන.....🙏🙏🙏🙏🙏🙏🙏
සමිතා මිස්.....ගොඩාක් පින්.....🙏🙏🙏🙏🙏
Godark hodayi puthe gayanaya.....eakinekata wens hada......theruwan saranyi......jaya wewa......!
මේ තරඟාවලියේ මගෙ කැමතිම හඬ දුලංගගෙ උනත් හදවත කාවින්දගෙ.ප්‍රේක්ශක හදවත් සොරාගන්න තරම් ඒ කටහඬ අද්විතීයයි.ඒ අලංකාර නම් කියල වැඩක් නෑ.එකෙන්ම සුපිරියක්.
මුල ඉදලාම අපේ ගෙදර හැමෝම කාවින්දගේ ගිත අගය කලා ඔහුම තමා දිනිය යුත්තේ he is super 💛
කාවින්ද පුතාගෙ විස්තර දැන ගන්න කලින් ඉදලම අපි ඒ පුතාට තමයි vote කරේ.ඉදිරියටත් එහෙමමයි.
Hi
මුල ඉඳලම මම dreamstar කාවින්දගෙ සිංදු විතරයි අැහුවෙ.අැත්තටම මාරම මිහිරි කටහඬක් මල්ලි ඔයාට තියෙන්නෙ.කවමදාවත් ඔයාට වරදින්නෙ නෑ මල්ලි.❤❤❤
කාව්න්ද පුතේ ඔයාගෙ කටහඩ තමයි කටහඩ . හොදට හිතටගන්න ව්නිසුරු වරුන්ගේ අවවාද අනුශාසනා . ඒ පන්නරයම ඇති ඉදිරියට යන්න . ජයම වේවා පුතාට ..👍❤️👏👏👏👏
Ane me sinduwa kochchara ahuwath epa wenne na e tharamatama hodai... 🥰🥰🥰🥰.
Good luck aiye.. ❤️❤️❤️
B.s. parissamen inna
සුපිරි කොල්ලෙක් අනිවාර්යයෙන් හොද ගමනක් තියෙන කොල්ලෙක්.ස්තූතියි ඩ්‍රිම්ස්ටාර් අනිත් ස්ටාර් වගේ නෙමෙයි සුපිරි විනිසුරු මඩුල්ලක් එක්ක මේ ගමන යනවට බුදුසරණයි මල්ලි ජයවේවා!!!
ඊයෙත් බැලුවා අදත් බලනවා ඒ තරම් ලස්සනයි.ඔයා නම් නිමයි.දැනටමත් දිනලා ඉවරයි.ඉදිරි ගමනට සුභ පතනවා🙏
සමිතා එරන්දතී මුදුන්කොටුව මහත්මිය ලස්සන හදවතක් තියෙන සුන්දර කාන්තාවක් ❤ ඇයගෙ පෞද්ගලික ජීවිතය අපිට අදාල නෑ. මම දැකපු සුන්දර හදවතක් තියෙන කාන්තාවක් 😊❤
@@hasithab.diyalagoda2075
පව් අනේ අපිටත් ඇඬෙනවා දුකයි ඒ මල්ලිගෙ විස්තර කිව්වම ❤
@@hasithab.diyalagoda2075
අනික එයා ඒ සිංදුව කියන රහ බලන්න. Variations බලන්නකො කියන්න වචන නෑ top class ❤
Harima sanweedi kenek
අනිවාර්යයෙන්ම, ඕනම දරුවෙකුට පුතා කියන්නේ බොක්කෙන්ම, අනිත් අයත් කට පුරා පුතේ කියන ගමන්,
@@dipikaudayangi9750
ඔව් හරිම සංවේදී කාගෙවත් හිත රිද්දන්නෙ නෑ 😊❤
මනුස්සයෙක්ව කටහඩින් අඩවන්න පුලුවන් කියන්නේ ඒක මාරයි.. මල්ලී ඔයා ඉදිරියටම යන්න ඕනේ.. ඔය නියම දක්ෂයෙක්..ඔයා වගේ දක්ෂයෝ තමා ඉදිරියට ඕනෙ.. ඔබට ජය මල්ලී..💕🙏
දක්ශතාවයට දුප්පත්ද පෝසත්ද කියලා අදාළ නෑ මල්ලී හැකියාව තියෙනවා නම් ජිවීතේ ගොඩක් දුර යන්න පුලුවන් ... ඉපදෙද්දි දුප්පත් උනාට ජිවීත කාලෙටම එහෙම ඉන්න ඕනේ නෑ අපි ... දෙවියන්ගෙන් ලැබුන ලස්සන කටහඩක් ඇත්තටම භාවනාවක් වගේ 🙏❤️ ගායන ජීවීතේ ඉදිරියට ම යන්න වාසනවා ශක්තිය ලැබේවා ... දෙරණ කලාකරුවන්ට අත හිත දෙන තැනක් .. විනිසුරු මඩුල්ල ගැන කතා කරන්න තරම් සංගීත දැනුමක් නෑ හැබැයි ඒ හදවත් මනුස්ස කම අතින් උතුම් 🙏❤️❤️❤️❤️
ප්‍රාතිහාරී නුරා ගේනා...ඒක පිස්සුවක් ...good luck brother ❣️😍
මේ වාගෙ කොල්ලන්ට හැමදාම හරියන්න ඕනේ.හැකියාව,නිහතමානිත්වය එකට එකතුවුන දක්ශයෙක් .ජයවේවා
ලස්සන කටහඬක් මල්ලි ඔයාට තියෙන්නෙ...අවංකවම මල්ලී ට සුභ පතනවා...බුදු සරණයි!..🤗😍
Aththatama dakshyak
ආයේ කතා දෙකක් නෑ ඔයා තමයි ඩ්‍රීම් ස්ටාර් කාවින්ද 🌟🌟🌟 ඔයත් එක්ක හැමදාම ඉන්නවා 🥰🥰🥰 තව ටිකක් වෙලා සින්දුව තිබුණනම්....අහන්න අහන්න ආස හිතෙනවා.....❤️❤️❤️
ඒ වොයිස් එකට ඇඩෙනවා .... මාර විදිහට පීල් වෙන්නේ.. අපේ ඩ්‍රිම් ස්ටාර් ..😍😍
කාවින්ද පුතේ හරිම ලස්සණයි.ඔයාට හොඳ අනාගතයක් තියෙන දරැවෙක්. දියුණුවෙන් දියුණුවටම පත්වේවා තෙරැවන් සරණයි. !!!
ඒ කටහඩ මාරම ලස්සනයි ... බුදුසරණයි මල්ලි ඔයාට. 😍... dreamstar වෙන්න කියලා සුභ පතනවා🤘🤘
Dreamstar. Seasan
දහයෙන්ම. මගේ හදවත
මෙ තරම්. සංවේදී. උනේ නෑ
කිසිම අවස්ථාව ක
ආදරණිය. පුතේ
රජ මැදුරක ඉපදී සිටියානම්
නුබත් රජෙකි පුතුනේ
ගීතය කිර්ති ස ර්. කිව වගේ
මට ත් මතක් උන
මගේ රත්තරන් පුතේ
මෙ ලෝකේ
.. දෙය්යන් බුදුන් සිටිනම්
නුබට සාදාරන යක් ඉටු වෙ වී
ඔයාගෙ ඒ ප්‍රාර්ථනාම ඇති ඒ දරුවට.ඒ හඩ භාවනාවක් වගේ..
හරිම දුකක් දැනුණා. ඒ කතාවයි ඒ අහින්සක මුහුණයි දැකලා සුබ පතනවා මල්ලියා මේ කිරුළ ඔයාගෙම වෙන්න කියලා
Ane Jaya wewa malli ❤️😘😍deranata sehenna pin 😘😘
ලස්සනයි ...පට්ට මිහිරි කටහඬක් ඇස්වහ කටවහ දුරුවේවා ....!!! ජයවේවා ...!!! මල්ලී ඔයාට දළදා සමිදුන්ගේ පිහිටයි ...!!!
කාවින්ද මල්ලි... දෙරණෙන් දෙන ගෙදර උඹේ... ❤❤❤
මල්ලියෝ..මේ පාර ඔයා දිනන්නම ඕනි ..නැත්නම් ආයෙ දෙරණ බලන්නෙත් නෑ මං.ඡය වේවා මගෙ මල්ලි
කාවින්ද මල්ලී ඔයා ඇත්තටම දක්ෂයෙක්.හරිම නිහතමානී චරිතයක් ඔයා.මම කැමතිම තරුව.ඔයා දිනන්නම ඕන.බුදු සරණයි ඔයාට 🙏ජයෙන් ජයම වේවා 👍🙏❤️
දෙරනට ගොඩක් ස්තුතියි මෙවැනි දරුවන් ඉදිරියට ගැනීම ගැන
Eththatama mara pehedili voice ekak.hithata denenw marama lassanai.jaya wewa malli oyt
අනිවාර්යයෙන්ම ගොඩ යන්න ඕනි කොල්ලෙක්. කවද හරි ගොඩ යනවාම තමා කොල්ලො උබ. දැනටමත් උබ දිනුම් මල්ලි..❤
යොහානිලා නෙවෙයි මෙන්න මේ වගේ දක්ශ අහිංසකයෙක් ඉදිරියට අරන් යමු.අන්ජලී,දිනිදු,පැතුම් ඒ අයත් අවසානය දක්වා අරන් යමු.ජයශී මල්ලි.
කියන්න වචන නෙ මල්ලී 👌👌👌බුදු සරනයි ඔයාට. මෙවර Dream star ඔයාම තමයි.😍😍
හිත හිරිවැටුනා...ඒ තරම් ලස්සනයි ඉස්සරහටම යන් මල්ලියෝ...
Congratulations අත්තටම ගොඩක් ලස්සනයි ගයකයන් ඉදිරිපත් කරන කොට නොතෙරෙන වචන පවා හොදට පැහැදිලිව තෙරුම් ගන්න පුලුවන් බුදු සරණයි දළදා හමුදුරුවන්ගේ පිහිටයී ආරක්ෂාවයී ජයේන් ජයම ලැබේවා