ගංජා මන්තරේ ! කංසා විස්තරේ !! | වසන්ත සේන වැලිඅංග | Heensare | Ep 28

Поділитися
Вставка
  • Опубліковано 7 лис 2024

КОМЕНТАРІ • 897

  • @රේණුකකරුණාරත්න

    මේ රත්තරන් වටින ශාකය අනිවාරෙන්ම නීතිගත කරයුතුයි ඔබතුමාට ජය අරගලයට ජය...

  • @yenur.b8041
    @yenur.b8041 3 роки тому +6

    දැං වෙලාව පාන්දර 4.43යි දවස 21/8/2 , මං දේශීය කන්සා පන්දම ඔතනකොට හරියටම 4.05යි හීන්සැරේ පන්දම ඔතාගෙන ඒකත් පත්තු කරගෙන youtube එකට රිංගුවෙ මේ video එක බලන්න නෙවෙයි ඒ උනාට youtube එකට ආපු ගමන් දැක්කෙ මේක.... අතේ තිබ්බ පන්දම දිහා බලල තනියම හිනා උනා.බලන්න පටං ගත්ත මේ වටින video එක. හීන් සැරේ කන්සා ආනන්දය විදින ගමන්. ඔබතුමන්ලගෙ සාකච්ඡාව රස විදිනගමන් මම දන්නෙත් නෑ කන්සා පන්දම අතේම නිවිලා 😂 ඒ තරම් මේ සාකච්ඡාව ඇතුලෙ ගිලිලා මාව💓💓.. ඇත්ත කන්සා වලින් ලැබෙන්නෙ පුදුමාකාර ආනන්දයක්....
    කෙනෙක් මගෙ comment එක කියවනව නම් ඒ කෙනා හිතනව ඇති යකෝ මූ දහසක් බුදුන් බුදුවෙන මේ උදේ පාන්දර මේ යකා ගන්ජ ගහගෙන මොන මගුලක්ද මේ කරන්නෙ කියල. මං ආරාධනා කරනව ඔයත් ඔතාගන්න කන්සා පන්දමක් උදේ 4ට,පානය කරන්න ඒක ඊට පස්සෙ එලියට බහින්න විදින්න පරිසරය,හොද ගැබුරු හුස්මක් ගන්න පෙනහැල්ලටම දැනෙයි ආනන්දය ඒ හුස්මෙ, කුරුල්ලන්ගෙ කෑගැහිල්ල😂 ඒක අමුතුම ලස්සන තාලයක්, නාද රටා ගොඩක්, උදේ පාන්දර කන්සා පානය කරල පරිසරයත් එක්ක ඒ ආනන්දය විදින්න ඒ feeling එක කියන්න තවත් වචන මට නෑ මං පුද්ගලිකව මේ වෙලාවෙ කන්සා පානය කරන්න ගොඩක් ප්‍රියකරනව පුදුමාකාර ප්‍රබොදමත් ගතියක් දැනෙන්නෙ. ස්වභාවධර්මය බුක්ති විදින්න ලැබීමම ආනන්දයක්.

    • @isuruashan7248
      @isuruashan7248 3 роки тому

      දැනගන්න දෙයක් තියෙයි

  • @supundileesha5726
    @supundileesha5726 3 роки тому +132

    කොච්චර වටින ශාකයක්ද ❤ දැන්වත් තේරැම් ගනිල්ලා ⁣මිනිසුනේ මෙහි ඇති වටිනාකම❤ බොහොම ස්තුති ඔබ තුමන්ලට මේ වගේ වැඩසටහනකි මගිනි මිනිසුන්ට මේ දැනුම මෙන්ම ලබා දෙනවා මෙන්ම ඔබලාගේ සේවයට❤❤❤

    • @hirunipriyanka5973
      @hirunipriyanka5973 3 роки тому +6

      ශාකය වටින හින්දා තමයි හැමෝම හොරෙන් හරි පාවිච්චි කරන්නේ bro

    • @nimalaweerakkody7236
      @nimalaweerakkody7236 3 роки тому

      Italiye me thel ...bija ...kola ...beheth widiyata pawichchi karanna wikunanawa.

    • @pradeepnisantha5031
      @pradeepnisantha5031 3 роки тому

      😇🤪😱👍🙏💖💙💚❤

    • @vasanthadenipitiya9475
      @vasanthadenipitiya9475 3 роки тому +1

      අබින්..කියන්නෙ..මෙි..ගසෙන්..නිිපදවන..බෙිතක්ද

    • @smadusanka8564
      @smadusanka8564 2 роки тому

      Lankawe mechchara kudu thiyeinam oka ochcha hodanan aei meka lankawe thams nithi gatha karanna beri obathuma me karana de aeththatama watinawa obathumata meka nithigatha karanna puluwan wenna kiyala api prathana karanawa budu saranai

  • @ashokgeekiyana7564
    @ashokgeekiyana7564 3 роки тому +59

    ස්තූතියි ඔබතුමාට මේ දරන වෑයමට,,,,,,,අනාගතයේ කවදාහෝ ගංජා නීතිගත වුනොත් එහි පූර්ණ ගෞරවය ඔබතුමාට,,,,,,,,,,ජයවේවා බුදුසරණයි ,,,,දිගායු

    • @pradeepchathuranga8648
      @pradeepchathuranga8648 3 роки тому

      මම ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් මි.. මොහු මේ කරනුයේ ව්‍යාපාරික බහුජාතික සමාගමක අවශ්‍යතාවයයි ..
      ..සිහි නුවණින් විමසා බැලීම ඔබ කාගේත් වගකීමකි ..
      කංසා යනු ඉතාමත්ම භයානක ශාරීරික මෙන්ම මානසික ව්‍යාධි ඇති කරවන මත්ද්‍රව්‍ය කි ..
      ඒවායෙහි ඖෂධ වටිනාකමක් ඇති සංඝටක තිබේ . ආයුර්වේදයේ ඖෂධ නිර්මාණය කිරීමේදී නියමිත මාත්‍රා වලින්(එක ගංජා සුරුට්ටුව ක එවැනි මාත්‍රා ලක්ෂ ගණනක් ඇත ) ඒවා යොදා ගනියි ..අධික මාත්‍රා ශරීර ගත වූ විට භින්නෝන්මාදය ,විශාදය ආදී නොයෙක් මානසික රෝගී තත්වයන් ඇති වේ .. කංසා වල නියම ප්‍රතිඵලය බැලීමට අවශ්‍ය නම් ජාතික රෝහලේ මානසික රෝග වාට්ටුවට පැමිණෙන්න.. රෝහල් වල වේදනා නාශක ලෙස morphine , Tramadol ආදී ඖෂධ යොදා ගනියි .විවිධ නම් වලින් මත්ද්‍රව්‍ය ලෙස ඒවා ඔබ ලඟට පැමිණේ .නමුත් ඒවා අධික සාන්ද්‍රණ වලින් ශරීර ගත වූ විට ඇතිවන තත්ත්වයන් ඔබ දන්නවා ඇත .කංසා යනු තවත් එක් එවැනිම psychoactive substance එකක් පමණි ..මේ කොරෝනා සමයේ ඔබ ගංජා සුරුට්ටුව ඉරීමට ඇබ්බැහි වූ කෙනකු නම් ඔබට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි ...
      පලඳනා සෑදීම ඇතුළු මොහු පවසන ගෙවල් සෑදීම සඳහා තව කොතරම් නම් ශාකමය ද්‍රව්‍ය මේ පුංචි රටේ ගම්බදව සෑම ගෙදරකම පාහේ නොමැති ද ... බෙලි ,පාවට්ට ,කෙසෙල් ,පිදුරු ,බට,වේවැල් ආදී...
      ඔහු මේ සඳහා කංසා ම තෝරා ගැනීමේ යටි අරමුණක් ඇති බව ඔබගේ මනසට නො වැටහේ ද ..
      ඔබේ සමීපතමයා කංසා ඇතුළු මත්ද්‍රව්‍යයෙන් බේරාගැනීමට මෙවැනි කූට දේශනාවන් බුද්ධිමත් ව අසන්න .. මේවායේ ඇති යථා අරමුණු අවබෝධ කරගන්න ..ඒවාට එරෙහිව නැගී සිටින්න ..කංසා සම්බන්ධව හා එයින් ඇතිවන මනෝ ව්‍යාධීන් පිළිබඳව දැනුවත් වීමට අවශ්‍ය නම් ජාතික රෝහලේ මානසික වාට්ටුවට පැමිණෙන්න ..නැතිනම් අන්තර්ජාලයේ විධිමත් site එකක් කියවන්න .බොහෝ ඇත්තේ බහුජාතික සමාගම්වල ව්‍යාජ තොරතුරුය .නැතිනම් ඔබගේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න ..

    • @dhammikaliyanage7787
      @dhammikaliyanage7787 3 роки тому +3

      මම ඉන්නෙ යුරෝපයෙ රටක.මෙ රටවලත් කංසා වවනව.පිරිමි අයසුරුට්ටු බොනවා.විකාර නටන්නෙ නම් නෑ .කංසා බීජ ප්‍රසිද්ධියේ කිලො ගානට විකුණනවා .ඒවා පිටි කරලා ආහාර වලට මිස්‍ර කරනවා.මමත් තුනපහ වලට ම්ස්‍ර කරලාගන්නවා.වයසට යනවිට එන බොහෝ අමාරුවලට හොඳයි කියලා මෙහේ අය කියනවා.සාමාන්‍යය නිරෝගි ජීවිතයක් ගත කරනවා.අරක්කු බීලා කුඩු ගහලා නටන නාඩගන් නම් නෑ .මම හිතනවා බීඩි සිගරට් සුරුට්ටු වලට වඩා කොහොමත් හොන්ද එති.මොනවා උනත් ඕනවට වෙඩිය හොඳ නතිව එති.

    • @chalifrenando321
      @chalifrenando321 3 роки тому

      උබනේ ප# සුද්දන්ට කඩේ යන්නේ

    • @ravindumadushan5698
      @ravindumadushan5698 2 роки тому

      Lankawe Ganja nithi gatha karadde api marela edi ape rathe samahara minissu manasin diunu na therenakhotha kal yanawa

    • @wijitalakmal7412
      @wijitalakmal7412 2 роки тому

      @@pradeepchathuranga8648 දොස්තර මහත්තය දන්නතරම තමයි ජාතිකරොහලේ 59 wd එකේ ඉන්න ලෙඩ්ඩු ගංජ ගහපු එවුන්මද කියන්නඑපා ඩොකටර් කෙනෙක් කියල එක රාමුවකට කොටුඋන මිනිහෙක්කියල පේනව දාල තියනලිපියෙන් දන්නවෙදකම කරගන ඉන්න නොදන්දේවල් කියන්නැතුව ලංකාවතවම හනමිටිඋනාට ලෝකය දියුනුයි පොඩ්ඩක් ලෝකයදිහා බලන්න

  • @dhyanayodhya3653
    @dhyanayodhya3653 3 роки тому +15

    වෙනස්ම විදිහට හිතන රටක් විදිහට නැගිටින දවස වැඩි ඈතක නෙමෙයි සර් 🙏🙏 අරගලයට ජය වේවා ❤️

  • @ranganaprasath8351
    @ranganaprasath8351 3 роки тому +181

    වැලලේන අපේ කම ගොඩ ගන්න හදන අපේ කාලේ විරයෙක් තෙරුවන් සරණයී....

  • @dulabro3470
    @dulabro3470 3 роки тому +14

    ඇත්තටම මම කන්සා බාවිතා කරන මිනිස්සු කෝන්කරා එත් උන් ලගතමා ජිවිතෙ විදිම තිබ්බේ දැන් මාත් එකගයී 💪 ❤️ ඒක වෙනම ආතල් එකක්😇

  • @amialo2626
    @amialo2626 3 роки тому +28

    ගංජ වලින් මනසට සිද්ධ වෙන දේ බොහෝ දෙනෙක් දන්නෙ නෑ ...ගංජ ගහන සමහර අයවත් එයින් මනසට කරන්න පුළුවන් දේවල් දන්නෙ නෑ ...මම කෙල්ලෙක්..හැබැයි මමත් ගංජා පාවිච්චි කරනවා.. ඒ ලෝකය ගංජා ගැන දරන ආකල්පයෙන් නෙමෙයි..එය ස්වාභාව ධර්මයේ ඉතාම වටිනා දායාදයක්..
    ගංජා වලින් කවදාවත් මත් වෙන්නෙ නෑ ..ඒකෙන් ආනන්දයක් විතරයි ලැබෙන්නේ ..ඒ feeling එක හරිම වෙනස්...මිනිස්සු දන්නෙ නෑ මේවා..

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 3 роки тому

      Oya ganja kohenda ganne ethin,

    • @slagallery
      @slagallery 3 роки тому +1

      aniwa..danno danithi...

    • @slagallery
      @slagallery 3 роки тому

      kotinma kiwwoth api hoda sihiyen kiyala inne awa shiyen...ganja biwwama thanikarama api karana waradi...pitu paerelanawa wage paenawa...eaka maha amauthu deyak..

    • @amialo2626
      @amialo2626 3 роки тому +1

      @@Sundara_Ethihasaya මේ වගේ ප්‍රසිද්ධියේ මට ඒව හෙලි කරන්න බෑ..මොකද ලංකාවේ තාම ගංජා නීති ගත වෙලා නෑ ..

    • @amialo2626
      @amialo2626 3 роки тому

      @@slagallery ඔයා හරි..හැම අංශුවක් ගානෙම දැනුවත් වෙනවා..ඒ කියන්නේ සතිය තමා..හැබැයි හිත යැව්වොත් ඕනෙ නැති track එකකට ඒකෙත් අස්සක් මුල්ලක් නෑර හිත යනවා..එතනදි පරිස්සම් වෙන්න ඕනි...

  • @anuradisanayaka9700
    @anuradisanayaka9700 3 роки тому +73

    මහත්වරුණි ඔබලා ඔය වැඩේ දිගටම කරගෙන යන්න

  • @maxrajitha5792
    @maxrajitha5792 3 роки тому +34

    පට්ටයි සර්. ජනගත කරන්න අපි මේ ගිතය ජය ශ්‍රි ලට ගායනය කරන්න අවස්තාවක් දෙමු.

  • @saseendraudayakumara4763
    @saseendraudayakumara4763 3 роки тому +64

    ඔබතුමා මම බොහොම ආදරය කරන හදවතෙ මිනිසෙක් නයිජීරීයාවෙ කරපු පර්යේශන සියලූම විඩියො නරබලා තියෙනවා👌 ඔබතුමාට මොන බාදා අවත් ඔය (කොස්මැට්ක්ස්) ඔය භාන්ඩ සියල්ල හදවන්න අපෙ මිනිස්සු නිරොගි කරවන්න ඔබතුමන්ට දහිර්‍ය ශක්තිය වැඩි වැඩියෙන් ලැබෙවා🙏💖✨️

  • @adeepathilakarathna402
    @adeepathilakarathna402 3 роки тому +6

    ගොඩක් හොඳ දැනුමක් වැඩක් ...මෙ වගෙ මිනිස්සු සිය දහස් ගණනක් බිහිවෙන්න ඕනෙ .... විප්ලවයට ජය .. ඔබ තුමාව දර්මයෙන්ම රකිනවා.. බුදු සරණයි...😍😍😍😍♥️♥️♥️♥️♥️

  • @anuradisanayaka9700
    @anuradisanayaka9700 3 роки тому +277

    කංසා තහනම අයින් කලොත් පාර්ලිමේන්තුවේ කුඩු අයිස් ගෙන්නන ඇමතිවරු ජිවත් වෙන්නෙ කොහොමද

  • @rachithagagana4466
    @rachithagagana4466 3 роки тому +28

    ආදරෙයි ගංජ කාරයොන්ට

  • @asankapriyanath5757
    @asankapriyanath5757 3 роки тому +13

    ඇත්තටම සර් ලොකු දෙයක් දැන ගත්තා.❤️ඔබතුමාට ගොඩක් පින්🙏

  • @maliya2144
    @maliya2144 3 роки тому +171

    තව ගොඩාක් කල් ජීවත් වෙලා මේ ගැන මිනිස්සුන්ට තේරුම් කරල දෙන්න❤️

    • @Manthalawa4716
      @Manthalawa4716 3 роки тому

      Best

    • @janakasirinanda2258
      @janakasirinanda2258 3 роки тому +2

      කතාව සහතික ඇත්ත. ඒත් මේ දේවල් පිලිගන්න බැරි ගොං සෙට් එකක් ඉන්න එක රටේ කරැමයක්. අරගලයට ජය 👍🔥

  • @dilstorm8568
    @dilstorm8568 3 роки тому +19

    ගංජා නම් ගැහුවා හැබැයි මේ තරම් ප්‍රයෝජන දැනන් හිටියෙ නෑ...!❤❤❤බොහොම පිං වටිනා අදහස් ටිකක්🙏

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 роки тому +8

    මං ඊස්රායෙල් වල ඉන්නේ. මං බලා ගත්ත වයසක ලෙඩ්ඩු දෙදෙනෙක්ටම ගංජා සිරප් දුන්නා වේදනා නාශකයක් විදිහට වෛද්‍ය නිර්දේශ අනුව බෝහෝ කාලයක පටන්ම. අපිට වටිනාකමක් නැති අපේ දේවල් දියුණු රටවල් පුයෝඡනයට ගන්න හැටි....

  • @lalithfonseka9886
    @lalithfonseka9886 3 роки тому +68

    ආචාර්ය තුමනි ඔබගෙ ව්‍යායාමය සාර්ථක වෙවා.

  • @wfanjana
    @wfanjana 3 роки тому +21

    ඉතා හොඳ සාකච්ඡාවක් ජය වේවා...

  • @ishanmadusanka5332
    @ishanmadusanka5332 3 роки тому +24

    අරගලයට ජය ❤
    🍁අපේ කාලේ වීරයා ජයවේවා 🙏❣️

  • @sandeepadilshan4112
    @sandeepadilshan4112 3 роки тому +11

    මහත්තයාගේ අරගලයට ජය ✌පිට රට යන අපෙ මිනිසුන්ට රටෙම රැකියා අවස්තා වෙනුවෙන්..

  • @chamodsachinthawijeweera7542
    @chamodsachinthawijeweera7542 3 роки тому +33

    Respect you both... දෙන්නාම තණමල්විලට ගොඩක් ආදරේ බව දන්නවා.. දවසක හමුවෙමු ❤️🇱🇰🙏

  • @sujithkumara8205
    @sujithkumara8205 3 роки тому +2

    Ou මෙය සත්‍ය කතාවක්. මගේ සුදු මහත්තයත් ඉස්සර ganja bodhdhi මන් ගොඩක් රණ්ඩු කරා ඒක නවත්තන්න. මන් හිතුවේ මෙක නරක මත් ද්‍රව්‍යයක් kiyala. මන් you tube එකේ ගහලා beluwa මෙක eththakda කියලා. Den මගේ මහත්තයාට අවසර දීලා තියෙන්නේ. ඒක හොඳ ඖෂධ යක්. නියමයි sir. 👏👏

  • @thusharadhananjaya1143
    @thusharadhananjaya1143 3 роки тому +5

    ගංජා කියන නම බාවිතා නොකර කංසා කියන භාවිතා කරා නම් මේ වැඩ පිළිවලට ගොඩක් ලොකු සහයෝගයක් ලැබෙයි නෙදත් කියලා හිතෙනවා,,,ගංජා කියනකොට අමුතු රස්තියාදු ගතියක් දැනෙනවා වගේ....මගේ පොඩි අදහසක් විතරයි...ඒ මොනවා උනත් මේ වැඩපිළිවෙළට ජයෙන් ජයම වේවා!

    • @araaa8079
      @araaa8079 3 роки тому

      Api hemoma ganja karayoooooo

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 роки тому

      Ganja kiyanne sinhala wachanayak nemei. Jamaica

  • @Spy-official-S
    @Spy-official-S 3 роки тому +12

    100ට 1000 ඇත්ත මේ වගේ දේවල් දිගටම කරන්න ශක්තිය දයිරිය ලැබේවා ❤️✌️

  • @dharmasiriwickramasingha3946
    @dharmasiriwickramasingha3946 3 роки тому +8

    සුපිරි පරි ඉතිරෙනවා අපේ පට්ට හරක් ගිනි තියෙනවා කර්මාන්ත ඇමැතිට මේවා දැකලා නුවන පහල වේවා

  • @hirunipriyanka5973
    @hirunipriyanka5973 3 роки тому +6

    ඇත්තටම ගොඩක් වටින ශාකය ක් මම ගොඩක් කැමති යි ඒවගේම ගොඩක් ආදරෙයි මේ ශාකය ට

    • @jhaperer9929
      @jhaperer9929 3 роки тому

      Wow...I love it too

    • @hirunipriyanka5973
      @hirunipriyanka5973 3 роки тому +1

      Mama hoday kiwwe mama bona hinda newey mage hb thamay ithin anika arakku bona un wage na randu na hoda hinawak ehema dala hodata kala hodin innawa

    • @jhaperer9929
      @jhaperer9929 3 роки тому

      @@hirunipriyanka5973 yes..as Mr. Wasantha said, man or woman can take high feeling with cannabis than alcohol..and your hubby is lucky man, he got a woman who has positive vibe and strong mind. Thanks your words 🙏

  • @udeshheshan3381
    @udeshheshan3381 3 роки тому +57

    අරගලයට ජය❤️

  • @nativelion3609
    @nativelion3609 3 роки тому +31

    හැමදාම බීලා ඇවිත් ගෑනිට ගහන මිනිහෙක්ට කසිප්පු වෙනුවට ගංජා දීල බලන්න... පවුලේ සාමය ඇතිවන විදිය ගැන හිතාගන්න බෑ.. ගෑනිටත් පොඩ්ඩක් දීල බලන්න.. ආදරේ ඉතිරිලා යනවා... 😄🌹😄🌹😄👏🏼👏🏼

    • @kalpamadushan7732
      @kalpamadushan7732 3 роки тому

      Hafoii ekaa😱🤭👍

    • @tharinduwijesinghe8255
      @tharinduwijesinghe8255 3 роки тому +1

      pawlata thawa aluth samajikyoth ei😂😂

    • @nativelion3609
      @nativelion3609 3 роки тому +1

      @@tharinduwijesinghe8255 ආයෙත් අහනවා.. උදේට... දවල්ට... රෑට... වෙලාවක් නෑ... හැම තිස්සෙම ඉල්ලනවා... ඒ මදිවට ඒවට අවශ්‍ය විශේෂ කෑම ජාතියත් හදල කවනවා බොල..

    • @kalanasaminthra3429
      @kalanasaminthra3429 3 роки тому

      අම්මටයි තාත්තටයු වෆ්ටයි දරුවන්ටයි දෙන්නකෝ මාස 3ක් විතර එක දිගට.. දීලා පෙනහලු වලට ස්කෑන් එකක් අරන් ප්‍රසිද්ධ කරන්න

    • @nativelion3609
      @nativelion3609 3 роки тому +2

      @@kalanasaminthra3429 අයියෝ 😄 මම හිතන්නේ ඔයා පංතියේ මුල්ම පේලියේ අසුන් ගන්න ගුරුවරයාගේන් එක දා ගන්න සෙට් එකේ එකෙක් , ගංජා ගහන එකම ක්‍රමය පත්තු කරලා සුරුට්ටු විදියද ? පොඩ්ඩක් පිටිපස්සේ අසුන් වලත් ඉදගෙන බලපං සාමාන්‍ය දැනුම වර්දනය කරගන්න පුලුවං 😂

  • @yalagalagepieris6179
    @yalagalagepieris6179 3 роки тому +7

    බොහෝම ස්තූතියි ඔබ තුමන්ලාට...👍🙏🙏

  • @pasindunimantha7505
    @pasindunimantha7505 3 роки тому +35

    මේ වගේ මිනිසුන් තව බිහි වී ❤️ .. ඒයින් එකෙක් රටේ පාළනය භාර ගනීවා !! ❤️

    • @pradeepchathuranga8648
      @pradeepchathuranga8648 3 роки тому +1

      මම ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් මි.. මොහු මේ කරනුයේ ව්‍යාපාරික බහුජාතික සමාගමක අවශ්‍යතාවයයි ..
      ..සිහි නුවණින් විමසා බැලීම ඔබ කාගේත් වගකීමකි ..
      කංසා යනු ඉතාමත්ම භයානක ශාරීරික මෙන්ම මානසික ව්‍යාධි ඇති කරවන මත්ද්‍රව්‍ය කි ..
      ඒවායෙහි ඖෂධ වටිනාකමක් ඇති සංඝටක තිබේ . ආයුර්වේදයේ ඖෂධ නිර්මාණය කිරීමේදී නියමිත මාත්‍රා වලින්(එක ගංජා සුරුට්ටුව ක එවැනි මාත්‍රා ලක්ෂ ගණනක් ඇත ) ඒවා යොදා ගනියි ..අධික මාත්‍රා ශරීර ගත වූ විට භින්නෝන්මාදය ,විශාදය ආදී නොයෙක් මානසික රෝගී තත්වයන් ඇති වේ .. කංසා වල නියම ප්‍රතිඵලය බැලීමට අවශ්‍ය නම් ජාතික රෝහලේ මානසික රෝග වාට්ටුවට පැමිණෙන්න.. රෝහල් වල වේදනා නාශක ලෙස morphine , Tramadol ආදී ඖෂධ යොදා ගනියි .විවිධ නම් වලින් මත්ද්‍රව්‍ය ලෙස ඒවා ඔබ ලඟට පැමිණේ .නමුත් ඒවා අධික සාන්ද්‍රණ වලින් ශරීර ගත වූ විට ඇතිවන තත්ත්වයන් ඔබ දන්නවා ඇත .කංසා යනු තවත් එක් එවැනිම psychoactive substance එකක් පමණි ..මේ කොරෝනා සමයේ ඔබ ගංජා සුරුට්ටුව ඉරීමට ඇබ්බැහි වූ කෙනකු නම් ඔබට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි ...
      පලඳනා සෑදීම ඇතුළු මොහු පවසන ගෙවල් සෑදීම සඳහා තව කොතරම් නම් ශාකමය ද්‍රව්‍ය මේ පුංචි රටේ ගම්බදව සෑම ගෙදරකම පාහේ නොමැති ද ... බෙලි ,පාවට්ට ,කෙසෙල් ,පිදුරු ,බට,වේවැල් ආදී...
      ඔහු මේ සඳහා කංසා ම තෝරා ගැනීමේ යටි අරමුණක් ඇති බව ඔබගේ මනසට නො වැටහේ ද ..
      ඔබේ සමීපතමයා කංසා ඇතුළු මත්ද්‍රව්‍යයෙන් බේරාගැනීමට මෙවැනි කූට දේශනාවන් බුද්ධිමත් ව අසන්න .. මේවායේ ඇති යථා අරමුණු අවබෝධ කරගන්න ..ඒවාට එරෙහිව නැගී සිටින්න ..කංසා සම්බන්ධව හා එයින් ඇතිවන මනෝ ව්‍යාධීන් පිළිබඳව දැනුවත් වීමට අවශ්‍ය නම් ජාතික රෝහලේ මානසික වාට්ටුවට පැමිණෙන්න ..නැතිනම් අන්තර්ජාලයේ විධිමත් site එකක් කියවන්න .බොහෝ ඇත්තේ බහුජාතික සමාගම්වල ව්‍යාජ තොරතුරුය .නැතිනම් ඔබගේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න ..

    • @malinthachandimal2655
      @malinthachandimal2655 3 роки тому

      Netha netha ohu gena anik widiyoth balanna ..

  • @priyanthiperera6462
    @priyanthiperera6462 3 роки тому +21

    අපේ ලමයින්ට පොඩි කාලේ panu අමාරුවට කොළ 2 උණුවතුර දාලා බොන්න දුන්නා 😁

  • @JollyBoysLankan
    @JollyBoysLankan 3 роки тому +8

    ඔබ තුමා අදහන්න වටින මිනිහෙක්..
    තෙරුවන් සරණයි ඔබට 💜️

  • @dimuthulakshan9957
    @dimuthulakshan9957 3 роки тому +4

    අද දවස ගැන විතරක් හිතන මිනිස්සු අතරේ ආනාගතයක් ගැන හිතන්න මනුස්සයකුට මානසිකව නිදහසක් දෙන සාමකාමි ⁣මිනිස්සු හදන මේ පැලැටියට ඇයි තහනමක් සංස්කෘතියක් රැකගත්තොත් නිහතමානි සතුටක් දැනේවි අනාගතයට දෙයක් ඉතුරැ කලා කියලා ජය වේවා.

  • @roshanrajapaksha3873
    @roshanrajapaksha3873 3 роки тому +5

    ඇත්තටම ඔබ තුමා තවත් කාලයක් අපි එක්ක ජීවත් වෙන්න..ඇත්තටම ලොකු දෙයක් ඉගෙන ගත්ත..

  • @pushpeayya1417
    @pushpeayya1417 3 роки тому +25

    කංසා නීති ගත කරොත් දියැඩියාවත දෙන මෙට්ෆොමින් බිස්නස් එක ලොස් වෙනවා,ඩිප්‍රෙෂන් එකට දෙන බෙහෙත් බිස්නස් එකට කෙලවෙනවා,එතකොට බටහිර දොස්තර මහතා ඉඳන් බෙහෙත් ඉම්පෝට් කරන එකෙන් පාලකයන්ගේ කොමිස් එකට කෙලවෙනවා....අරක්කු වගේ කලබල වෙන්න නැති නිසා මිනිස්සු හුරු උනාම අරක්කු වලින් එන බදු මුදල් නැති වෙනවා,බීලා හැප්පුණාම දාඩ මුදල් නැති වෙනවා, ඒ නිසා මේ දේවල් තහනම් කරන එක තමයි ගැටළු

    • @ayeshakrishanthi2964
      @ayeshakrishanthi2964 2 роки тому

      අනේ අපි එකතුවෙමුකො මේක කොහොමහරි නීති ගත කරමු

  • @sjsuneth
    @sjsuneth 3 роки тому +10

    Ethanol මුදලාලිලා ඉන්නකල් ඊලග චන්දෙට සල්ලි එකතුව කරගන්නෙ කොහොමද මේව නීතිගත කරල
    නිර්මනශීලී මිනිසුන් ලන්කාවෙ බිහිකලොත් පාලකයන්ට කෙලවෙනව
    මේක හොද අරගලයක් ඔබට ජය

  • @hashandhananjaya9649
    @hashandhananjaya9649 3 роки тому +51

    හොඳම අදහස් ටිකක්..කොටින්ම කිව්වොත් සැපට වැදුනා ඒක...😍❤️

  • @Gathsara_Costa
    @Gathsara_Costa 3 роки тому +7

    මොනා උනත් ඇත්ත❤️ලංකාව පුලුවන් මුලු ලෝකෙම හොල්ලන්න❤️මේ වගේ දෙයක් ගැන හරියට දන්න අයට රට බාර දෙන්න ඕනි❤️අපි බලන් ඉන්නව ඕගොල්ලො රට වෙනස් කරනකං❤️අපි ඔයාලගෙ පැත්තෙ❤️

  • @s.lmusic7497
    @s.lmusic7497 3 роки тому +3

    ජය වේවා සර්..👏ඔබතුමා සමග අපිත් අරගලයේ.. වටිනාකම කියල දෙමු.. ඔබතුමාට දීර්ඝායු වේවා..❤️❤️

  • @hpklibrary
    @hpklibrary 3 роки тому +31

    ලංකාව සංවර්ධනය වෙයිද ඉතින්. නිධානයක් ළඟ තියාගෙන දුක්විඳින ජාතියක් අපි

  • @honda9807
    @honda9807 3 роки тому +7

    බේත් බේත් කියල බල්ලො බලල්ලු උදුපියලිය කනව වගේ කන්ස ගහල හරියන්නෙ නෑ දේශීය හෝ බටහිර ඕනම ඔශදයක් ගන්න ඕනෙ වයිද්‍ය උපදෙස් මත.මිනිස්සුන්ගෙ හිතුමතේට ඔශද ගන්න ඕනෙනම් මොකටද වයිද්‍යවරු.දේශීය හෝ බටහිර බේත් පාවිච්චි කරන්න ඕනෙ ඒ ඒ වයිද්‍යවරුන්ගෙ උපදෙස් මත.අනික කන්ස ඔශද ලෙස බාවිතා කරන්නෙ මිශ්‍රණ විදිහට මිශ්‍රණයේ අනිත් සංගටක වලින් කන්ස වල විස සහිත බව කපා හැරල අවශ්‍ය දේ විතරක් ලබාදෙනව.එහෙම බැලුවොත් රත්‍රන් වලිනුත් දේශීය වෙදකමේ ඔශද නිශ්පාදය කරනව.එහෙම කියල උබල ගෙදර තියන රත්‍රන් මාලෙ කන්න යනවද.නෑනෙ ඒ ඔශද නිශ්පාදය කරන්නෙ නිසි අනුපාත වලට අනිත් සංගටක එක්ක මිශ්‍ර කරල.

  • @ratawasiya7205
    @ratawasiya7205 3 роки тому +94

    ගංජා පිළිබඳ ඔබේ විවෘත අනාවරණය සහ අවබෝධය බෙහෙවින් අගය කරනු ලැබේ.

  • @Lakiya-g2c
    @Lakiya-g2c 3 роки тому

    සර් මොනාද සින්හල අපේ ගුලි වර්ග ටිකේ නම් ටික දැනගන්ඩ ආසයි සර්.... සර්ට තෙරුවන් සරනයි🙏අපේ ආයුසත් අරන් ජිවත් වෙන්ඩ ඔන ❤️🙏

  • @maheshmadushan5988
    @maheshmadushan5988 3 роки тому +8

    ගම්බාර දෙවි පිහිටයි ඔබට .සිව් හෙලයට විරුවෙක් ඔබ .

  • @arunacome
    @arunacome 3 роки тому +4

    වීරයෙක්.... ආදරෙයි හැමදාම.....හදවතේ ඉන්නව ඔබතුමා.....

  • @videogarageaselarathnayake
    @videogarageaselarathnayake 3 роки тому +1

    ස්තූතියි ඔබතුමාට......ජයවේවා බුදුසරණයි ,,,

  • @anurabandarawijesinghe8401
    @anurabandarawijesinghe8401 3 роки тому +86

    ඉහල බලධාරින්ගේ අවධානය යොමුකර මෙහි ඇති වටිනාකම පිලිබදව ඉක්මන් තීරණයක් ගැනීම සිදුවිය යුතුය.

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 3 роки тому +2

    Sri very true. And good Program for unknown people. Gohead Sri.

  • @realtalk6367
    @realtalk6367 3 роки тому +1

    අප සියලු දෙනා ඒකතුවී අරගල කල යුත්තේ මේ ගංජා තහනම ඉවත් කර ගැනීමට නොවේද .................

  • @marutheesamudranatha7105
    @marutheesamudranatha7105 3 роки тому

    මේ සංවාදය ඇතුලෙ මම ජීවිතේට වැදගත් ඉතාම වටිනා කාරණා දෙකක් දැනගත්තා..
    1. ලංකාව update වෙන්නෙ කලාවෙන් දේශපාලණයෙන් සහ ක්‍රීඩාවෙන් විතරයි. විද්‍යාවෙන් ලංකාව update වෙන්නෙ නෑ කියන කාරණය..
    2. ගංජා ගැන කතා කරන්න ඕන හොරෙන් ගංජා ගහන උන් නෙවේ විද්‍යාව පිපාස කරගත් බුද්ධිමතුන් වන බව.. ❤️ ඔබතුමා සන්නස්ගල සමග කල සංවාදයට වඩා මේ සංවාදය ගොඩක් වැදගත් බව වැටහුනා..❤️

  • @ජොයින්ට්
    @ජොයින්ට් 3 роки тому

    වැලිඅංග මහත්මා තරම් මේ ගැන ඇප කැප වෙන කෙනෙක් තවත් නැති තරම්. බොහොම ස්තුතියි ඔබතුමාට

  • @kckodithuwakku6776
    @kckodithuwakku6776 3 роки тому

    බඩේ අමාරුවට ගන්ජා ගසක් සිටුවීමට බෝඩෙකක් ගසා සෑම නිවසකම සිටූ වීමට අවසර ඉල්ලමු නැත්නම් සංවිධාන වෙලා ජනාධිපති වරනෙට ඉදිරිපත් වෙමු විසිවලාමේ කෝටි ලක්ෂ 15;20:30:ණය වසර දෙකෙන් ගෙවල අවසන්කරන්න පුලුවන් මේතරම් කියනව හිගන රට රට ගොඩ ගන්න අනුන්ගෙ නීති ඉවත් කරන්න සාකච්චා කරමු ජයවේවා !!!

  • @isurusampath763
    @isurusampath763 3 роки тому +14

    තව ගොඩාක් කල් ජිවත් වෙලා මිනිසුන්ට තෙරුම් කරලා දෙන්න මෙ වටිනා ශාකය ගැන ❤️

    • @pradeepchathuranga8648
      @pradeepchathuranga8648 3 роки тому

      මම ජාතික රෝහලේ වෛද්‍යවරයෙක් මි.. මොහු මේ කරනුයේ ව්‍යාපාරික බහුජාතික සමාගමක අවශ්‍යතාවයයි ..
      ..සිහි නුවණින් විමසා බැලීම ඔබ කාගේත් වගකීමකි ..
      කංසා යනු ඉතාමත්ම භයානක ශාරීරික මෙන්ම මානසික ව්‍යාධි ඇති කරවන මත්ද්‍රව්‍ය කි ..
      ඒවායෙහි ඖෂධ වටිනාකමක් ඇති සංඝටක තිබේ . ආයුර්වේදයේ ඖෂධ නිර්මාණය කිරීමේදී නියමිත මාත්‍රා වලින්(එක ගංජා සුරුට්ටුව ක එවැනි මාත්‍රා ලක්ෂ ගණනක් ඇත ) ඒවා යොදා ගනියි ..අධික මාත්‍රා ශරීර ගත වූ විට භින්නෝන්මාදය ,විශාදය ආදී නොයෙක් මානසික රෝගී තත්වයන් ඇති වේ .. කංසා වල නියම ප්‍රතිඵලය බැලීමට අවශ්‍ය නම් ජාතික රෝහලේ මානසික රෝග වාට්ටුවට පැමිණෙන්න.. රෝහල් වල වේදනා නාශක ලෙස morphine , Tramadol ආදී ඖෂධ යොදා ගනියි .විවිධ නම් වලින් මත්ද්‍රව්‍ය ලෙස ඒවා ඔබ ලඟට පැමිණේ .නමුත් ඒවා අධික සාන්ද්‍රණ වලින් ශරීර ගත වූ විට ඇතිවන තත්ත්වයන් ඔබ දන්නවා ඇත .කංසා යනු තවත් එක් එවැනිම psychoactive substance එකක් පමණි ..මේ කොරෝනා සමයේ ඔබ ගංජා සුරුට්ටුව ඉරීමට ඇබ්බැහි වූ කෙනකු නම් ඔබට ඇත්තේ දෙවියන්ගේ පිහිට පමණි ...
      පලඳනා සෑදීම ඇතුළු මොහු පවසන ගෙවල් සෑදීම සඳහා තව කොතරම් නම් ශාකමය ද්‍රව්‍ය මේ පුංචි රටේ ගම්බදව සෑම ගෙදරකම පාහේ නොමැති ද ... බෙලි ,පාවට්ට ,කෙසෙල් ,පිදුරු ,බට,වේවැල් ආදී...
      ඔහු මේ සඳහා කංසා ම තෝරා ගැනීමේ යටි අරමුණක් ඇති බව ඔබගේ මනසට නො වැටහේ ද ..
      ඔබේ සමීපතමයා කංසා ඇතුළු මත්ද්‍රව්‍යයෙන් බේරාගැනීමට මෙවැනි කූට දේශනාවන් බුද්ධිමත් ව අසන්න .. මේවායේ ඇති යථා අරමුණු අවබෝධ කරගන්න ..ඒවාට එරෙහිව නැගී සිටින්න ..කංසා සම්බන්ධව හා එයින් ඇතිවන මනෝ ව්‍යාධීන් පිළිබඳව දැනුවත් වීමට අවශ්‍ය නම් ජාතික රෝහලේ මානසික වාට්ටුවට පැමිණෙන්න ..නැතිනම් අන්තර්ජාලයේ විධිමත් site එකක් කියවන්න .බොහෝ ඇත්තේ බහුජාතික සමාගම්වල ව්‍යාජ තොරතුරුය .නැතිනම් ඔබගේ වෛද්‍යවරයාගෙන් අසා දැනගන්න ..

  • @kasunanjana7444
    @kasunanjana7444 3 роки тому +15

    නිතිගත කරපු දවසට බලගන්න පුලුවන් ගන්ජා වල තින වෙනස ඇයි පිටරටටම සල්ලි දෙන්නෙ ❤️

  • @dreamflixstudio1673
    @dreamflixstudio1673 3 роки тому +10

    අරගලයට ජයවේවා සේනක වැලිඅංග ස' 💪🏼💪🏼❤️❤️

  • @singappulisenarathna7197
    @singappulisenarathna7197 3 роки тому +9

    අවුරුදු 73 සුද්දට පක්කලි කන් කලා ඇති අපේ දෙයින් ප්‍රයෝජනය ගන්න පාලකයන්ට බලකරමු අපිට නැති දෙයක් පමනක් ඔවුන්ගෙන් ගමු

  • @StudioPlus-zv6wv
    @StudioPlus-zv6wv 2 роки тому +1

    අරගලයට ජය! ලන්කාවේ ලොකූ වෙනසක් වෙනවා!

  • @sujeewasampathjayasekara9383
    @sujeewasampathjayasekara9383 3 роки тому +5

    ඇත්තටම ගොඩාක් වටිනා තොරතුරු ගොඩාක් .......🍁🍁🍁🙏💟

  • @dharmaksa123perera7
    @dharmaksa123perera7 3 роки тому +7

    Good Program.
    Nice Discussion.
    Good Lesson for our Mbbs doctors

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 3 роки тому +2

    ආයුර්වේදය bara භාර ඇමතිතුමනි මෙය පාර්ලිමේන්තුවේ විවාද කර නීතිගත කරන්න

  • @fazilnizar3875
    @fazilnizar3875 3 роки тому +5

    Good worthy ideas.. remember god has creates for humanbeen.. truly its a medicine.. god bless u..

  • @wenasapintharusilpiyo1874
    @wenasapintharusilpiyo1874 3 роки тому +1

    ආනන්දයක් මගෙ සිතට ලබා දුන් ඔබ තුමාට පිං

  • @samodkavinda1339
    @samodkavinda1339 3 роки тому +1

    ඔබට දෙව ආශිර්වාද ලැබේවා

  • @menukaabishan6296
    @menukaabishan6296 Рік тому

    පියලි දෙකෙන් අහසට...❤️🌱🌝
    සිඳ බිඳ දෙපියලි මෘදුව
    අහස සිඹ ගත් දෙවඟන
    වැඩෙන්න වැඩෙන්න හෙමිහිට
    ලොවක් පිනවන්න මරිජුවානා...
    හිරු කිරණින් දිවි ගන්න
    අප සැමට දිවි දෙන්න❗
    ලෝකයම මනුසතින් පුරවා
    අපව සනසන්න මරිජුවානා...
    අසම්මතද,ව්‍යාජද ඇය❓
    කලාවට රාගයකි ඔබ
    පත්‍රයක්වත් අහක නොදමන
    රුකයි ඔබ ලොව මරිජුවානා...
    රොකට් නැතුවම හඳට යන්නට
    මුන්ට ඕනැද රොකට් හැදුමට❓
    අතු බරව මල් නෙලා ඇයගෙන්
    අපි හදට යමු මරිජුවානා...
    සිය ගණන් ලෙඩ දුකට අපගේ
    පිහිටවන වෙදවරිය ඇය වේ.
    ඉඳහිටට හවසකට බීපං
    ලොවක් සුවවන්න මරිජුවානා...😮‍💨❤️

  • @slhomegardenidea3279
    @slhomegardenidea3279 3 роки тому +6

    මේ කියන හැම දෙම ඇත්ත මෙ සර් ගංජා නිතිගත කරන්න හදන්නේ රටට වැඩ දායි දෙකට යොදාගන්න එත් ඇයි මේ ලංකාවෙ තරුන ගොඩක් පිරිස් හිතන් ඉන්නේ මෙක බීලා චිල් වෙන්න. එකෙ වැරැද්දක් නැ එත් ඇයි මෙකෙන් පානය කරන එක ඇරෙන්න වෙන දෙයක් ගැන හිතන්නේ නැත්තේ 😐 මිනිස්සු මෙකේ හැම පැත්තක්ම අගේ කරනවන්ම් තමයි හොද

    • @maduranaga8037
      @maduranaga8037 3 роки тому

      බාර් වහලා ගංජා විතරක් බොන්න බාර් තියෙන්න ඕනෙ බන් ✌🔥

  • @ηυωαη
    @ηυωαη 3 роки тому +2

    මේ රටේ තමයි හොඳ දෙකට තැනක් නැත්තේ.....මෝඩ පාලකයෝ ජීවත් වෙන රටක් මේක....හිතා ගන්නත් බැරි තරමට ගුණ තියෙන මරිජුවානා නේ රටේ තහනම් කරපු ඒක ගැන නම් බොහොම කණගාටුයි...රටේ කංසා නීතිගත කිරීම වෙනුවෙන් අපි එකිනෙකා නැගී ඉමු...අපිට කියලා සංස්කෘතියක් නිර්මාණය කරමු. පිතරටුන්ට වහල් නොවී🤜🤜🤜

  • @dilhanisdiary
    @dilhanisdiary 3 роки тому +2

    වසන්ත සර් එක්ක හැමදාම අත්වැල් බැදන් ඉන්නවා අපි❤️❤️✌️

  • @vihagadias1988
    @vihagadias1988 3 роки тому +11

    හරිම සොදුරු විශයක්🍃♥️

  • @thariya5227
    @thariya5227 3 роки тому

    ඇත්තටම වටිනා ශාකයක්
    මං ඉන්නේත් ඉතාලියේ මෙහේ ඔය පෙන්නපු ඔක්කොම තියනවා එවාට වෙනම ඒවා විතරක් තියන කඩ තියනවා

  • @kaveesharukshan
    @kaveesharukshan 3 роки тому +3

    ගංජා පැල කරන විදිය කියලා video එකක් දෙන්න

  • @udantharocky-97
    @udantharocky-97 3 роки тому +18

    නිදනයක් උඩ ඉදන් හිගකන ජතියක් 😔🇱🇰❤️

    • @dkroshana6576
      @dkroshana6576 2 роки тому +1

      Lankawa kawadha nidhahas weydha bn saho 😔

  • @pinidiya16866
    @pinidiya16866 3 роки тому +2

    සුන්දර සිතුවිලි වලින් පිරිපුන් නව පරපුරක් බිහි වන්නට අත්වැලක් වීම ගැන මාගෙ ස්තූතිය නමුත් එය ඔබගෙ ආත්ම තෘප්තිය,මාර්ගය කියා මා දනිමි. නමුත් තව තව නැගි සිටින්න මෙය ශක්තියක් වේවා.

  • @sameeralakmal4633
    @sameeralakmal4633 3 роки тому +2

    අපිට ආනන්දය ලබා දෙන්න ලැබේවා..බුදුසරනයි සර්..

  • @adrianfernandopulle3205
    @adrianfernandopulle3205 3 роки тому +20

    Thank you, for a very educative and informative program. It is interesting could I have the web page of all the products manufactured by using Hemp

    • @roshandeepthi658
      @roshandeepthi658 3 роки тому +3

      Kg.... කිලෝග්ර්ම්... Walin.. ඔලුවට... Wadila... ඒක තැන... Watenne... ආයේ.. Pahu.. Endath. ඔලුවේ.... Kakkuma... ඇති.. Karan... kg.. Joint.. Eken. Eka. Shot.. Ekkak.. Gapu. ගමන්..... කැස්ස.... mn.. Wawapu... Annanda... ගහෙන්... ඔතලා.. Gawwama... සැර වැර.. Naha... Annanada.... සරෝජා ge.. Aga... උඩ ඇද.. උඩ.... Kg... ගාපු eka... Doi සරෝජා ge... බඩ.. උඩ 😀😀munta.... Ganga.. Dala.. Arinna... ඕනේ..... පූ.. K.. අහිංසක.... Fun... Eka.. Kala. දාල... Wal.. හැත්ත 👉💊💊💊batahirra... Petthatma.... Yatakala... හෙලයන්ව.. Free... Cab.. Totorn... Dalath... Arinna.. ඕනේ. Mewata.... Anumathiyai..... Ananadata.... Karpu. Henapathytai..... Munge... පූ.. K.. Niyamai. ඔබට... ගරු,... වෙන්න සරු පතමි නිරතුරු..... Habai bosa.. Ananda nm.. මරේ මරු 😘😘😘😘😘😘😃🤗🤗🤗🤗😍😍😍😍👉🙏🙏ඇත්ත... Athi... සැටියෙන්.... දන්නා.. නුවනින්.... ✊✊✊ගංජා... Karayooooo 😘

    • @thilaksiriweeramunda2788
      @thilaksiriweeramunda2788 3 роки тому

      අගයක් ඇති වැඩ සටහනක් සෑම හෙළ නිවසකම කංසා පැලයක් රෝපණය කරන්ට වග බලා ගන්න කෑමට සුදුසු ඖශදිය පැලයක් .

  • @hmkodi
    @hmkodi 3 роки тому +29

    ඔබ තුමාලා එකතුවෙලා මේ විදියට අපේ රටේ මිනිස්සුන්ට දූපත් විශීන්, ඔවුන් කංසා ගැන දන්නෙ නැහ කියන එක වැරදියි. අපේ මිනිස්සු කංසාවලින් ඈත්කලේ සුද්දො. ඔබම කියනවා හෙල බෙහෙත් 100 ගණනක් තියෙනවා කංසා අඩංගු කරලා , ඒක මුදුන්පත් කරන්න.

    • @srimapawan8421
      @srimapawan8421 3 роки тому

      ඔව් ඒක ඇත්ත, අපෙ සීයලා එහෙම හොදට දන්නවා ඕවා ගැන, දැන් කොල්ලො ගංජා ගහලා ගංජා තිබිලා අල්ලන් ගියා කිවම ඇයි කියලා අහනවා

    • @srimapawan8421
      @srimapawan8421 3 роки тому

      විස්තර කිව්වෙ නැහැ, ඒ උනාට දෙයක් දන්න බව තෙරෙනවා

    • @srimapawan8421
      @srimapawan8421 3 роки тому

      @Hot and sexy girls ඕතලා තියා ,ගුලි කරලා වත් කන්න දැකලා නැ බං, රුපවාහිනී යෙන් හැර, අහලා තියනවා බොනවා කියලා, සියලා මොනවා කලත් ඒවා අපිට හොදනැ,

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 роки тому +1

      @@srimapawan8421 waren ape gedara mn gawa danuth badu thiyenawa. Badu one onennm kiypn

    • @srimapawan8421
      @srimapawan8421 3 роки тому

      @@Bruh-ys3sx 😁😁🤭🤭💪👌👍

  • @dr.chanakasenanayakellmphd8396
    @dr.chanakasenanayakellmphd8396 3 роки тому +8

    We Are One ගංජා නීතිගත කිරීමට යෝජනා කරන එකම දේශපාලන සන්ධානයි?

  • @chandanawickramasinghe3139
    @chandanawickramasinghe3139 3 роки тому +4

    රාවණාගෙ පරපුරේම ගංජාකාරයෝ.....

  • @janiya3384
    @janiya3384 3 роки тому +11

    පොල්ගස වගේම ගංජ ගහත් වටින ගහත්.

  • @gnccreations277
    @gnccreations277 3 роки тому +6

    සර් අවුලක් නෑ, මම කසිප්පු අරක්කු, හෙරොයින් වලට තදින්ම විරුද්දයි, ඒත් මමත් මේක නීති ගත කරනවට කැමතී, ඒත් ඒහෝම බොන්නමම නෙවී අරවා බොනවට වඩා ඕක බොන එක බොහොම හොදයි කියල තමයි මමත් සිංහල වෙද මහත්මවරුන්ගේ මතය අනුව විස්වාස කරනවා... ඒත් සර් උනත් දැන් ඔය කතාව තුලම ඔය ඉක්මනින්ම වතුර බියුව එකත් මම දන්න තරමට දුම් ලෙස භාවිතයේ එක සයිඩ් ඉෆෙක්ට් එකක් විදිහට නේද ඒක හදුනා ගන්නේ, අනික ඒක ඒ විදිහට භාවිතා කරන අයගේ ඇගිලි වල මූනේ වෙනම වෙනසක් කලු ගතියක් නියපොතු වල වටේ දැකගන්න පුලුවන් ඒකයේ වෙනස, ආහාර වලට නීති ගතකරන්න බෙහෙත් වලට භාවිතය ඉඩ දිය යුතුමයි, තහනම් උනත් අර අනිත් අති භයානක හෙරොයින් හෂිශ් වගේ ඒවා ගන්න වට වඩා ඒව ගන්න අයට ඒක ඒවිදහට ආදේශකයක් විදිහට ගත්තත් අවුලක් නෑනේ ? මං කියන්නේ. ඉමියුනිටි සිස්ටම් එක අනිවාර්යෙන් වැඩි කරනවා, පාකින්සන් වගේ ස්නායු රෝග වලට බොහෝ හොදයි නේ?

  • @ashanmaduranga3349
    @ashanmaduranga3349 3 роки тому +21

    සංජීවනී ගුලියේ රස දන්න අය කෝ.😇✋🏼

  • @rnpchef6387
    @rnpchef6387 3 роки тому +18

    රැල්ලක් හදල කට්ටිය සෙට් වෙමුද මේක අපේ රටෙත් බයනැතුව වැඩක් ගන්න❤❤❤❤

  • @s.s.pushpakumarsrilanka8656
    @s.s.pushpakumarsrilanka8656 3 роки тому +13

    Excellent Interview to educate the general public. Keep it Up!!!

  • @ashokgeekiyana7564
    @ashokgeekiyana7564 3 роки тому +8

    ජයවේවා ,,,,,,,,,,ජයවේවා ,,,,,,,,

  • @tvsabaragamuwa9013
    @tvsabaragamuwa9013 3 роки тому +5

    අපි ආදරෙයි..සභාදහමට..ජය වේවා!!!

  • @masterstubborn9947
    @masterstubborn9947 3 роки тому +18

    අරගලයට ජය ❤️🍁

  • @chandrasenaptg996
    @chandrasenaptg996 3 роки тому +3

    Urge the government to propagate this novel concept.thank you for your effort

  • @bluemtlasvegas6819
    @bluemtlasvegas6819 3 роки тому +18

    Dr. It was a pleasure to see someone taking the initiative to make weed a popular medicine. This medicine had helped me so much to come out of my anxiety. One day if I get a chance I will join the movement to legalize Marijuana in Sri Lanka. All the Best brother!l ❤

  • @channagurusinghe7863
    @channagurusinghe7863 3 роки тому

    CANADA වේ එක ගෙදරක ගංජා පැල 4 හදන්න පුලුවන් . legal ...
    Summer කාලෙට ගොඩක් අය backyard එකේ හදනව....

  • @piyanandadap
    @piyanandadap 3 роки тому

    ඉතා වරදගත් වැඩ සටහනක්.

  • @trailer_Azura
    @trailer_Azura 3 роки тому +11

    33:58 ඒක නම් සැරටම කිව්ව. ආදරෙයි ❤🙏🇱🇰🍁

  • @bawanthapathum8807
    @bawanthapathum8807 2 роки тому +3

    ගංජා ගංජා......අපි හදමු
    ගංජා ගංජා.....රට නගමු
    ගංජා ගංජා.....උතුරෙත් ගංජා
    ගංජා ගංජා.......😅😅😅😅😅🤣🤣🤣
    ගංජා ගංජා
    අරගලයට ජය

  • @prabathchandika6317
    @prabathchandika6317 3 роки тому +7

    හොද වැඩසටහනක්

  • @maheshfernando5538
    @maheshfernando5538 3 роки тому +7

    Wish you all the best sir.

  • @marutheesamudranatha7105
    @marutheesamudranatha7105 3 роки тому

    ස්වාභාවධර්මය බුක්තිවිදීමට ලැබීමම ආනන්දයක්.. ❤️

  • @tharakadilshan5702
    @tharakadilshan5702 3 роки тому +7

    අපේ අරගලයට ජය🙏🍁

  • @kanishkarathnayaka432
    @kanishkarathnayaka432 3 роки тому +18

    අරගලයට ජය ✌

  • @lakshithaumesh1607
    @lakshithaumesh1607 3 роки тому +15

    රටකට ඕනි මේ වගේ නායකයෙක්😍

  • @sasu2876
    @sasu2876 3 роки тому +79

    මම මගේ දුවට කියල තියෙනව දුවේ උඹ ගන්ජා බොන මිනිහෙක් කසාද බදින්න බය වෙන්න එපා..කවදාවත් කියල 👍👍👍