Dear doctor, thank you so much for sharing knowledge with us. Could you please do a video about how important is it to following a skin care routine and is it essential?
Happy to see a western doctor who appreciates the importance of the traditional medicinal system and educate general public. I wish if we have a special space in MBBS curriculum to elaborate the value of traditional medicine systems. However, this Ayurvedic doctor did not give the clear explanation about Cannabis, the difference of narcotic (high THC) strains and non-narcotic (high CBD) strains and how the human endocannabinoid system works and the role of phytocannabinoids in human homeostasis. You probably could explain this in detail to educate people with the updated science (the use of CBD/Epidiolex in managing seizures associated with conditions like Lennox-Gastaut syndrome, Dravet syndrome, or tuberous sclerosis etc..) and the danger of smoking Cannabis. Most of the people in Sri Lanka are misled with false information.
හිතවත් දිනූජා, .... ඔබ කරන්නේ විශ්මය ජනක කාර්‍යයක්! ආයුර්වේද ප්‍රතිකාර සමඟ මිශ්‍ර වීම එය කිසිදු අතුරු ආබාධයකින් තොරව සාර්‍ථක විසඳුමකි.💐💐💐💐✅💚
ඔබගේ සියලුම වැඩ සටහන් ඉතාමත් වටිනවා මුලු මහත් සමාජයටම බොහෝමත්ම ස්තූතියි
ඉතාමත් වටිනා වැඩසටහනක්. ශ්‍රී ලංකාවේ රජය කංසා නීතිගත නොකරන්නේ අප රටේ මිනිසුන් සැමදා විදේශීය ඖෂධ මත යැපෙන ජාතියක් බවට පත්කර තව තවත් රෝගීන් ඇතිවීම මගින් මියයන මිනිසුන් මතින් හෝ ඩොලර් කුට්ටි ඉපයීමටයි. දිනකට පිළිකා රෝගීන් හැටකට වැඩි ප්‍රමාණයක් හදුනා ගනිද්දී ඒ රෝගීන් බේරාගැනීමට කිසිදු උනන්දුවක් නොදක්වයි. නීති පණවපු සුද්දාම කංසා භාවිතා කරද්දී , අපි තවමත් ඒවා හිස් මුදුනින් පිළිගෙන මේ බිල්ලට දෙන්නේ ශ්‍රී ලංකාවේ අසරණ ජනතාවයි.
ගංජා ❤❤❤
ඵ්ක ඇත්ත බං
ගොඩක් වටිනවා ඩොක්ටර් මොකද සමාජයේ ගොඩක් අයට අද මේක තියන ප්‍රශ්නයක් නමුත් එලියට එන්නෙ නැහැ .පව්ල් ජීවිත පවා මේ ප්‍රශ්නය නිසා නැති වෙලා තියෙනවා .මේ වගේ වීඩියෝ තුළින් එහෙම ප්‍රතිකාර ගන්න යන්න අකමැති අයට ලොකු දැනුමක් ගන්න පුළුවන් .සුභ අනාගතයක් ඔබට ඩොක්ටර්.
බොහෝම ස්තුතියි ඩොක්ටර් ඔබ දෙපලටම නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
unlike කරලා තියෙන්නේ මිනිස්සු නම් වෙන්න බෑ...වටිනා වැඩස්ටහනක්.. 🙏👍
ඉතාමත් වැදගත් දෙසනාවක් ඔබ දෙපලට තෙරුවන් සරනයි
මා ජීවත්වන රටෙහි kansa වලින් නිශ්පාදනය කල ආහාර වෙළඳ පොළේ අලවිය සඳහා ඇත. අපේ රටේ එය මත් ද්‍රව්‍ය යක් ලෙස තහනම් කර ඇත. ගොඩක් වටින ඖෂධයක්.
Ape aya modai kansa over does ganna va.ajen venne manasika abada athiveemai
කංසා කියන්නෙ ලෙඩ ගොඩකට බෙහෙතක්...එය භාවිතාකරන විදිය හරියට දැනගන්න ඕන
Aka thamai duka 😥
වෛද්‍යතුමියට බොහොම ස්තුතියී බටහිර වෛද්‍යවරියක් වෙලත් ආයුර්වේධ වෛද්‍යවරයෙක් සම්බන්ද කර ගැනීම ගැන,
o
@@williamliyanagamage1698Kashmir
වෙලද පොලේ බෙහෙත් තියනවාද ගන්න
වෛද්‍යවරයෙක් හමුවී ලබාගන්න.
@@williamliyanagamage1698
ගොඩක් වටින විඩියො එකක්. ගොඩක් පින් මෙ වගෙ සමජ ගැටලු වලට විසදුම් කියලා දීම පිලිබදව.! මට ගැටලුවක් තියනවා . හැකි නම් reply එකක් ❤️
ඔබ තුමියට ගොඩක් ස්තුතිය 🙏 ඉතා වටිනා වැඩ සටහනක් 🙏
ඔබ දෙදෙනාටම දීර්ඝායුෂ ලැබේවා යහපතක්ම වේවා
Very important topic specially young generation not to follow false advertisement. Thanks lot knowledge sharing. 👍
Hmmm
ගොඩක් වටින කතා බහක් බුදුසරණයි මිස්
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්.... ස්තුතියි.....
ස්තුතියි වෛද්‍යතුමියනි....🙏🙏🙏🙏🙏
ඉතාමත් කාලීන වැඩසටහනක්..ඇත්තටම ගොඩාක් වැදගත් මේ දැනුවත් කිරීම..කංසාවලින් ක්‍රීම් තියෙනවා ආතරයිටිස් වලට එහෙම කැනඩාවේ
Mis mata mis aka poddak katha karanna puluwanda
මුකක්ද ඒ ක්‍රීම් එකේ නම ලියල දාන්න
ඩොක්ට ඔබගේ වැඩසටහන් බොහොම හොදයි.හරි වැදගත් ජිවිතේට
වෛද්‍යවරුන් සම්බන්ධ කල හැකි අන්කයක් දෙන්න
ගොඩාක් වටිනා අදහසක් පෙළගැස්වු ඔබ දෙපලටම තුණුරුවන් සරණයි .!!
1st view
Thanks... very important
❤️
මේකටත් අන්ලයික් කරපු හරක් ඉන්නව කාලකන්නි සුද්දට පුක දෙන සක්කිලි අපේ රටේ මේ වගේ වෙදකම ගැන කතා කරන මිනිස්සු අගය කරන්න නේද ඕන බුදු සරනයි ඔබතුමාට
අන්ලයික් කරේ සුද්දට පුක දෙන උන් නොවේ,හොදට සෙල්ලම් කරන්න පුලුවන් උන්,
@@nihalkandewatte2299 🤣🤣🤣
Thank you doctor...
God Bless You.
Harima wedagath docter...oyagebokkkoma videos balannna oona..godak deawal egena ganna puluwan.onna man obathumiya subscribe kalaa
Tecclaa..... Godak sathutuyi.. Godak watina u tube chanel ekak... Ahamben dakke.. ..
ගොඩක් වටිනවා බොහොම ස්තුතියි ඔබතුමියට 👍👍👍👍
Supreee.
He
ගොඩාක් ස්තුති වටිනා එකතු වක් .. god bless u doctor ..
වටිනා .අදහස් ..වටිනා දේයක්.කියලා දෙන්නේ..හරිම.වටිනවා ..
ඉතා වටිනා සාකච්ඡාවක්❤
My Favorite Doctor ..Dr.D.r.❤❤🌹🌹🙏🙏 Bs tc
අපිට ගොඩක් වටිනවා
ඉතාම වටිනා වැඩසටහනක් .ඒ වගේම කාලීන වැදගත් වැඩසටහනක් .ඔබතුමියට බොහොම ස්තුතියි .වාජීකරණ ආහාරයක් වශයෙන් වදුරැ මෑ නැතිනම් වෙල්වටි බීන්වල දායකත්වය කෙසේද ? වදුරැ මෑ ආහාරය ට ගන්නේ කෙසේද ?
මගේ යාළුවාට ලිංගික බෙල හීන තාවය තියනවා එයාට මේ විඩියෝ එක ගොඩක් වටිනවා කියලා මම හිතනවා 🤗🤗 @viran
ගොඩාක් වැදගත් දැනුවත් කිරීමක්..තෙරුවන් සරණයි
Thanks a lot for your kind advice...may triple jem bless you...
ගොඩාක් වටින වැඩසටහනක්. කේගල් වයායාමත්, දිනපතා කෙටි කාලයක් නිසි වයායාම වල නිරත වීමත් හොද ප්‍රතිඵල ලබා දෙයි
යෝගා excise හොදය්
Hi doctor 💓 I just came from the work, today I had make my own dish with my own recipe,
Good description about Kansa..
good video for knowledge.if you could do a educational video about 'shanika mochanaya'.that also a common problem most of the people have.
ඔබතුමාගෙ කතිකාව බොහොම වැදගත්
Godak watina වැඩසටහනක්
ඉතා වැදගත් වැඩ සටහනක් ....මොකද අද සමාජය තුළ තිබෙන ප්‍රධාන ගටලුක් බව අපි කවුරුත් දන්න කරුණකි . එබැවින් ඔබ විසින් නිස්පාදාය කරන බෙහෙත් ලබාගන්න විදිය ලබා ගන්න ස්තානය හා විස්තර ලබාදෙන්න ...බුදු සරණයි
මෙහි සදහන්වෙනදේ නොවේ ඔබේ දේසනයේ තියෙන්නෙ.
Lĺkþ
Dear doctor, thank you so much for sharing knowledge with us. Could you please do a video about how important is it to following a skin care routine and is it essential?
Godak pin Doctor mewani watina dewal ada nodanna samajyta elidakvimta.
A good very important community program
දේශීය වයිද්දිය තුමට හා බටහිර වයිද්දිය තුමියට ගොඩක් ස්තූතියි මේ වැඩ සටහන් ගම් තුලටත් ගෙනියන්න
Cavs Arab
වටිනාකම කියලා නිම කරන්න අමාරුම වැජසටහනාක් මිස් ඔබට ගොඩාක් පිං
ඔබේ සේවය අපූරුයි!
ගොඩක් වටින අදහස්👍
Hmmmm pattta
Most important medicle segment
Mista adarei
Thank you for the valuable information.
Super Sonic !
Very great program
Bohoma sthuti doctor..🙏❤
Godaak wedagth frogrem akk doctor..apita beheth gnn oni number aka denn ..Budusaranai obata
අපේ රටේ පාලකයෝ මේවා තේරෙන්නේ නෑ doctor මේවා.
Excellent content 👌
පට්ට ලස්සනයි ඩොක්ට ඔයානම් 😀😘😘❤️
Lingika sabalata pawathwana kota Cream hodada? Monawada thiyema cream. Ewa hodada?
කැනබීස් සැටීවයෙල් නැමැති විද්‍යාත්මක නාමයෙන් යුත් උදාර බෙහෙත ගැන තොරතුරු ලබාදුන් ඔබ තුමා ට බොහෝම ස්තුති ....
Thanky
Thanky
Oba depalatama godak sthuthiii ❤️🇱🇰
ගොඩක් වැදගත් දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි ඔබතුමියට
P9
ඩොක්ටර් ඔය ගොඩක් ලස්සනයි❤❤❤❤
Godak hoda video akak. Obata jaya. 👍👍👍
ඉතාම වටිනා කියන අදහස් කීපයක්. බලධාරීන්ගේ අවධානය ඒ පිළිබඳ යොමු විය යුතුය.
Verry good program thanks a lot let me know pls haw to contact the doctor
Good advice budusarnai deupihitai
වටිනා වීඩියෝවක් බොහොම ස්තූතියි
My friend has lost his potency after prostate operation. Can he be reversed? Please Advise.
Happy to see a western doctor who appreciates the importance of the traditional medicinal system and educate general public. I wish if we have a special space in MBBS curriculum to elaborate the value of traditional medicine systems. However, this Ayurvedic doctor did not give the clear explanation about Cannabis, the difference of narcotic (high THC) strains and non-narcotic (high CBD) strains and how the human endocannabinoid system works and the role of phytocannabinoids in human homeostasis. You probably could explain this in detail to educate people with the updated science (the use of CBD/Epidiolex in managing seizures associated with conditions like Lennox-Gastaut syndrome, Dravet syndrome, or tuberous sclerosis etc..) and the danger of smoking Cannabis. Most of the people in Sri Lanka are misled with false information.
Thank you very much for the valuable information and suggestions ...
@@CyberClinic මැඩම් දැන ගත යුතු කරුනක් ඇත ඔබ තූමියගෙ උපදෙස් ගන්න නම්බරය එවන්න
@@CyberClinic oba thumiyage sayana pawath wenne koheda.
Very important program..
Dear Dinuja ,....you are doing an amazing job blending with Ayurvedic treatment it's a most successful solution without any side effects
ආයූර්වේද වෛද්‍ය තුමාගේ දුරකථන අංකය හා කොහෙද ඒම රොහල්.පිහිටා තියෙන තැන දැනගන්න පුළුවන් ද
Sethsuwa ayurveda
Nice explain work
ගොඩාක් ස්තුතියි ඔබ තුමියට ...
Thanks..madam...api.nodanna.de.kiyadeema...good..night......bs
Joint kiyanne kansa walatada
Most important dr..gd luck..❤
ස්තුතියි ඔබ තුමියට
බොහොම ස්තුතිවන්ත වෙනව ඔබට
ස්තූතිය ඔබ තුමියට බුදු සරණයි
Thanks Maydam were good.. video grogram..aka..sthuthei
මේන්න .වැඩ ..සටහන් ..මෙවැනි .වැඩ .සටහන් .අහන්න .බලන්න .හරි අසයි .මේවනි..වැඩ ..සටහන් ..ම්නිස්සුන්ට..හරි .වැදගත් .ඔබ .දෙපලට .මේ .වැනි.වැඩ .සටහන් .කරගෙන .ඉදිරියට ..යන්න .අසිරි වාදය .පතමි .බුදු සරණ waywa .💯💯🙏
ගොඩක් වටිනවා ස්තුති
Godak watina program ekak thank you doctor
Hmmm patta
Thenks Dr😮😮😮
Hii
Oyata mokakda prasne l b....???
Obata. ඉස්තුති. 🙏🙏🙏🙏🙏
lassana wadasatanak.programe walata ena Docterslawa contact karaganna puluwan number 1k danawanam awasane godak hoday.thanks.
Ashwagandha tablet hodayida mis sirurata
හුඟක් හොද වැඩ සටහනක්
Dr.this is a useful programme for us.keep doing that.❤❤❤ආදරෙයි ඈ.👍👍👍
👍
Konde sudu වීම . Konde idima ema rogayat prtikarayak kiyannako doctor
@@darshanacreation7988mama kiyaladennam
Can we order by online ?
Thanks super
ස්තුතියි මැඩම්. අද තමයි මම සම්බන්ධ උනේ
Dr..Your vlogs are really useful..Thanks
ගොඩාක් වටින වැඩසටහනක් 🙏☝️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍
ඔබ තුමිය සම්බන්ද කරගන්න කොහොමද
Solo.
Really good programe
Godak watinawa.godak dewal denagatta...
Thanks Thanks All the best godak watina dayak 🙏🌹❤️
Thank you very much doctor very useful program learn alot from your program
Vidya thumani ithamath vatina danuvath kirimak oba thumatA Saha thumiyata deergayasa labeva
Good hoda wadasatahanak ma...
Uthum Thunuruwan Saranai..!!🙏🙏🙏doctor
ආයුබෝවන් මැඩම් ස්තුතියි බුදු සරණයි
Bs
Dr hypo thyroid gena video ekka ona. Dr jewetha thyankm me medicine gana onada. Lithum carbinate hamadama gana onada