DJ JNK x

Поділитися
Вставка
  • Опубліковано 2 гру 2024

КОМЕНТАРІ • 13 тис.

  • @DJJNK
    @DJJNK  3 роки тому +10816

    LYRICS
    Now Available On All Streaming Platforms
    ( සැ.යු. - Headphones or Better Sound System එකක් භාවිතා කිරීමෙන් ලබාදීමට උත්සාහ කර ඇති රසය උපරිම විදගන්න)
    See the reply for English Translation♥️
    [Story]
    [Hook- Shan Putha]
    අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
    සැපෙ ලක්සෙට කොඩි දාලා
    පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා
    අඩි අඩි අඩි අඩි //
    මලගේකට දානෙ ගේකට
    කොටහලුවට ඕනදේකට
    නොකානොබි උන්නත් බොලෙ
    වරදින්නෑ අපි ගානෝ ඒ
    අඩි අඩි අඩි අඩි අඩි//
    [Rap - Moniyo]
    රිං රිං දාගන මගෙ සයිකලේ
    බල්ලෝ පැන්නේ පෙනි පෙනි තමයි විංකලේ
    හති දාගන දත කාගන තමයි Try කරේ
    දැන් බැන්නට මල්ලි අපි තමයි හොඳටම කලේ
    ආපේ ලෝකෙට ප්‍රශ්න ගොඩයි අපි ඒව මැදින් හැදුනේ
    ඇත්තට දන්නෑ කිකිළිද බිත්තරේද මුලින් හැදුනේ
    ජය මල්ල නැද්ද ඇදුනේ අංජනංගේ බඳුනේ
    ඇත්තට කියපං උල්කාපාතේ ⁣පුකටද වැදුනේ
    පිටට ලොකු ගොටු ගලවල බැලුවම බටු
    කැප්ෂන් එකේ චබිලු ඒත් ඇත්තට බැලුවම කටු
    බොරුවට පුම්බන් උඩින් යන්නෙ දාගෙන වගේ තටු
    දැන්නම් ඉන්නෙ පොෂ් වෙලා ඉස්සර කෙල්ලො හොටු
    හිත මිතුරු සුළඟ ලඟ එන වලාව
    මූඩිය පෑගුනගමන් තමයි එලියට ගන්නෙ කලාව
    ටැට්ටරේ අදින්නෑ කඳු යන්නෙ තැනිතලාවෙ
    තණකොළ මැෂින් එකෙන් කපන්නැ බං ලඳු කැලෑව
    මිස්කරගන්නෙපා බං සද්දෙට අහපං පපරේ
    නටවල ගන්නෙ කෙල්ලො කොල්ලෝ ගමෙ නගරේ
    එදිරිමුණි කතා දිගයි තත්පර කට්ටත් ඇඹරේ
    මල්ලි පිංකරගත්තොත් තමයි එතෙර වෙන්න වෙන්නෙ කතරෙන්
    බඹර පදමට දාගෙන දෙකක් වා⁣ඩියේ මඩුවෙන්
    මැණිකෙගේ තාත්ත පත්තරේ අරං වාඩි වුනා පුටුවෙන්
    සරම කැහිපොටෙ ගහගන විස්තර දන්න නිසා නඩුවෙන්
    මැණිකෙට දෙකක් කිව්ව මම සිංහල නෙමෙයි කඩුවෙන්
    [Hook - Shan Putha]
    හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකො
    හැන්දෑවට
    බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //
    කාලා බිලා මර හාලා ඇති වෙන්නෑ
    අදත් පුතෙ මට
    බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //
    Tune කරල ගනින් ජනා..
    [Rap - Jana]
    මට ඕන නෑ කාගෙවත් ලග පොරවෙන්න..
    ආයේ සැලකුවොත් සලකන්නේ මම කොරවෙන්නෙ..
    වරදින්න නෙවෙයි ඕන කාටත් හරියන්න..
    පරදින්නත් ඕන දවසක කොල්ලෝ රජ වෙන්න..
    ජිවිතේ කෙටි නිසා හිනා වෙල ඉන්නෝන..
    කන්නෝන බොන්නොන්න ආතල් එකේ ඉන්නෝන..
    ලොවෙත් දවසක අම්ම, තාත්තා සනසන්නෝන..
    මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්නෝන..
    ඇබරේ යකඩ උනත් දැවෙන ගින්දර මේ පපුවේ තියන්..
    කරදර එක පිට ආවත් නෑනේ කදුලු හලන්...
    හිත හොද කොල්ලෙක් තියගන්න හොදට මතක්..
    අපිට එකක් දුන්නොත් අනිත් පැත්තට එකට දෙකක්..
    අපේ පාටිනම් මම පින්න මලේ රෝලින්..
    නවතල දෙන්නේ Bounce එක හරහට දෝතින්
    මේවා supplyment පපුවට හයි ප්‍රෝටින්...
    ලාවට චිල් එකක් ඉරිදට නැත්‍නම් බෝරිං...
    කරවල කියවද්දී දන්නව සුදු මුන..
    පොඩි උනත් පොඩිමීටරේ වැඩ තාම..
    ඩේලි සැප තිබ්බත් නිවන නෑ ලගපාත..
    පදමට ගත්ත නිසා ගෙදරින් නඩු තාම..
    ඉන්නේ පොලොවේ නිසා දකින්නේ Parallel..
    ලංකාවේ Brand එක හොද නිසා ඉන්නෑ වැඩිකල්..
    ප්ලෙනිටියයි වඩේ දෙකයි තමයි උපරිම චිල්...
    කැරට් 7 මාල නෑ අපි ෆුල් නෝමල්..
    මේ ඉන්න ටිකේ ඉන්න ඕන හොදට..
    තරහ තියන් ඉන්නෙපා යන්න වෙන්නෙම දුකට..
    ඉරිසියාව ගලවල කරපන්කෝ කොනට..
    අනුන්ගේ දේවල් නිසා උබ දුක් විදින්නේ මොකද?
    [Hook - Shan Putha]
    අඬා දොඩා දුකෙ සුදු කොඩි දාලා
    සැපෙ ලක්සෙට කොඩි දාලා
    පඩි දාට ඉරිදාට ගාමුද කොල්ලා
    අඩි අඩි අඩි අඩි //
    මලගේකට දානෙ ගේකට
    කොටහලුවට ඕනදේකට
    නොකානොබි උන්නත් බොලෙ
    වරදින්නෑ අපි ගානෝ ඒ
    අඩි අඩි අඩි අඩි අඩි//
    හැඩ දාලා වැඩ දාලා උන්නත් මොකො
    හැන්දෑවට
    බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //
    කාලා බිලා මර හාලා ඇති වෙන්නෑ
    අදත් පුතෙ මට
    බොන්නෝන බොන්නෝන බොන්නෝන බොන්නෝන //

    • @whatappstatusvideo2698
      @whatappstatusvideo2698 3 роки тому +128

      Patta

    • @shehanama4668
      @shehanama4668 3 роки тому +96

      Ammmo shana ekaaaaaa❤

    • @Raja-jl6qx
      @Raja-jl6qx 3 роки тому +166

      අනේ අයියා ⁣මට මෙි රැප් එක downtown කරන්න නැනි

    • @nadunsajith3747
      @nadunsajith3747 3 роки тому +48

      ❤️✌️

    • @Bloodline547
      @Bloodline547 3 роки тому +60

      ayeth ahuwa lyrics balagena patta gmak.. patta beat eka.. Shanai janai deno supiriyata.. hmbo.. Dan ithin Fevorute meka aye ekak enakm💪💪😍😍😍😍🖤🖤🖤

  • @ManejSanjaya
    @ManejSanjaya 3 роки тому +182

    කීපාරක් ඇහුවද මතක නෑ. පට්ටම

  • @bigdoggythemc
    @bigdoggythemc 3 роки тому +306

    ඔයාලා තමයී හොදටම කලේ 🤟🏽

    • @DJJNK
      @DJJNK  3 роки тому +35

      Bog Doggy අයියා♥️

    • @dishanediriweera4162
      @dishanediriweera4162 3 роки тому +4

      Lokka 💥❤

    • @kisalnimsara4546
      @kisalnimsara4546 3 роки тому +4

    • @Axthanuka......
      @Axthanuka...... 3 роки тому

      Legend

    • @Swagiz555
      @Swagiz555 3 роки тому +1

      ඔන්න හැමෝම ඉල්ලපු මිනිස්සු rap එක දැන් රිලීස් උනා
      ua-cam.com/video/PNALU0cx2no/v-deo.html ❤

  • @darshanakumara2089
    @darshanakumara2089 2 роки тому +79

    අමරදේව මාස්ටර්ගේ සින්දු අහන් හිටපු අපිට මොකක්ද යකුනේ මේ කලේ.. මේක හැමදාම අහනවා.. DJ JNK MANIYA SHAN PUTHA.. සුපිරියක් තමයි.. රැපක් අහපු පලවෙනි වතාව

  • @SHANPUTHA
    @SHANPUTHA 3 роки тому +8347

    ආසාවෙන් කරපු වැඩක්, ගමේම උන් එක්ක,
    එහෙනම් කට්ටිය බීලා එන්නකො,😁 ❤🙏

    • @eshanpabasara2900
      @eshanpabasara2900 3 роки тому +60

      😍❤️

    • @user-jh1sq1dh7v
      @user-jh1sq1dh7v 3 роки тому +87

      ජය බෝ ශානා ❤🔥

    • @k9ff292
      @k9ff292 3 роки тому +39

      Shan puthata kannona bonnona aah 💗

    • @DIZKO_
      @DIZKO_ 3 роки тому +53

      ශාන් අයියෙ කතා කරල වැඩක් නැ තද කොර..😍🔥

    • @rishannanditha5692
      @rishannanditha5692 3 роки тому +17

      Welldone aiyye....තවත් සුපිරි ඒවා ඕනෙ.....❤️❤️❤️❤️❤️❤️❤️

  • @janithatashen2926
    @janithatashen2926 3 роки тому +870

    DJ JNK♥
    OL - A9 s
    AL - A3 s
    දැන් ඉන්ජිනියර් කෙනෙක්💪
    ජනක අයියා තමා හොඳටම කලේ...
    Song එක ෆට්ට අයියේ♥

  • @minnyme281
    @minnyme281 3 роки тому +74

    පිළිවලයි මහත්තයෝ ❤

  • @sachin-vo8hq
    @sachin-vo8hq 9 місяців тому +77

    තාම අහනව යකෝ ❤❤❤ツ♡♤

  • @Mixtapebydjzadja
    @Mixtapebydjzadja 3 роки тому +38

    JNK යනු DJ පිස්සුව බෝ කරපු මනුස්සයා ය .❤️
    කීමට ඇත්තේ එපමනක්ම පමණි. 💕🤘💪

  • @shaaazaa...9812
    @shaaazaa...9812 2 роки тому +1185

    මොරටුවෙ computer enginneer කෙනෙකුත් වෙලා..සුපිරියට රැප් කරන්නත් පුලුවන් කියන්නෙ DJ JNK උබනම් සිරාම වැඩ්ඩෙක්

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda 3 роки тому +784

    Listening on repeat 🔥🔥🔥🔥

    • @DJJNK
      @DJJNK  3 роки тому +108

      චේතනා අක්කා ( චේ )🤩

    • @ishara8375
      @ishara8375 3 роки тому +10

      Che

    • @tophitsstudio2205
      @tophitsstudio2205 3 роки тому +7

      🔥🔥🔥කන්නොන බොන්නොන ආතල් එකේ ඉන්නොන 😜😂😄

    • @SLKAVEE20
      @SLKAVEE20 3 роки тому +3

      Ane mawa subcribe karannako

    • @padageerasa19
      @padageerasa19 3 роки тому

      ua-cam.com/video/wtOE9jQyJ9g/v-deo.html

  • @munshif1548
    @munshif1548 Рік тому +30

    රිටන් එක එන්නේ,1 ට 2 බැගින් පැහැදිලියි නේ 🤟🔥 ආසම වචන ටික

  • @Sulakkhana
    @Sulakkhana 3 роки тому +3278

    This vibe is sooo good 😎🔥

  • @traveldrops9242
    @traveldrops9242 3 роки тому +105

    ඉංජිනේරුවෙක් Rap කියනව දැකල නැත්නම් මේක බලහන් 😍❤ JNK..

  • @naduntharakaamarasinghe
    @naduntharakaamarasinghe 3 роки тому +82

    dj janaka... සිරාවට උබනම් වැඩ්ඩෙක්.. ඩීජේ මියුසික් ප්‍රොඩක්ශන් කරන ගමන් a/l හොදට කරලා ඉන්ජිනීයරින් ගියා.. ඒක ඉස්සෙල්ලම දැනගත්තේ දැක්ම සගරාවකින්.. මේ song එකක් සුපිරියක්.. ජය වේවා.🔥🔥❤️❤️

    • @isurumusic8254
      @isurumusic8254 3 роки тому

      ua-cam.com/channels/DSNnBwsLXaR80IERESvIDw.html

  • @roshanlakmal9641
    @roshanlakmal9641 2 роки тому +125

    DJ JNK x Moniyo මතක තියාගන්න ඕගොල්ලන්ගේ turning point එක මේ සින්දූව කියලා ☝🏼🔥❤️🇱🇰

  • @GeemathBeats
    @GeemathBeats 3 роки тому +22

    Dj Janaka
    තිස්ස කිව්වම මතක් වෙන්නෙ මුවාව
    ඩීජේ කිව්වම මතක් වෙන්න ඔයාව😏

  • @KaluMallii
    @KaluMallii 3 роки тому +768

    This is fire bois! 🔥

  • @renjuthottathilabraham8996
    @renjuthottathilabraham8996 3 роки тому +4041

    🤘all luv from your neighbouring country 🇮🇳 🤘❤️❤️

  • @VibhaviEkanayake
    @VibhaviEkanayake 2 роки тому +1

    තාම අහනවා masterpiece 😍🤟

  • @chamathinduwara689
    @chamathinduwara689 3 роки тому +27

    අඩෝ මේක නම් සුපිරියක් තමා bro
    කව්ද කැමති මේ රැප් එකට

  • @terrancenilantharathugamag5577
    @terrancenilantharathugamag5577 3 роки тому +1249

    Love from italy 🇮🇹. Italy කට්ටියත් ඕක අහනවා. ඕක තමා මෙහෙ සින්හල සින්දුවකට ප්‍රසිද්ධ .❤️❤️❤️❤️

    • @PoddaBrokollaLk
      @PoddaBrokollaLk 3 роки тому +12

      සිරාවටම 😄

    • @psms1374
      @psms1374 2 роки тому +10

      ප්‍රසිද්ද නැතුව යෑ

    • @banukafrenando6195
      @banukafrenando6195 2 роки тому +3

      😂😂😂👍

    • @bowt4482
      @bowt4482 2 роки тому +2

      Addh

    • @vimukthi478
      @vimukthi478 2 роки тому +10

      මමත් ඉතාලියෙ බ්‍රෝ.
      මේක සිංදුවක් නෙමේ මේක rap එකක්.

  • @pasindumadushan1690
    @pasindumadushan1690 3 роки тому +166

    මොරා🦈 ගැම්මක් තමා💪🏻 කීවෙනි පාරටද අහන්නෙ කියලා මතක නෑ🔥🤗

  • @ALFHALK
    @ALFHALK Рік тому +30

    දැනට අහපු සුපිරිම රැප් සින්දුවක් තමයි. 🥰❤️😍කොච්චර ඇහුවත් එපා වෙන්නෑ..💯💯

  • @KanchuKa
    @KanchuKa 3 роки тому +3519

    Daily attendance 😍🤩🤩

  • @navindumayadunne5906
    @navindumayadunne5906 3 роки тому +168

    මිලියන 5කට මිලියන 10ක් ආවඩා ආයුබෝ වේවා!!! I think I was the 5th Million viewer 😇

  • @БезИмени-ъ3е
    @БезИмени-ъ3е 3 роки тому +511

    This song is very addictive 🤩🤩🤩

  • @STtechshow
    @STtechshow 2 роки тому +248

    "මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්න ඕන" -- කතාව සිරා JNK --

  • @SaharaFlashOfficial
    @SaharaFlashOfficial 3 роки тому +711

    ජය ජය බ්‍රෝ

    • @DJJNK
      @DJJNK  3 роки тому +73

      Sahara Flash ♥️🥰

    • @oe4341
      @oe4341 3 роки тому +4

    • @champikananayakkara2176
      @champikananayakkara2176 3 роки тому +16

      mevavath balla adana mal sindu nativa lasana sinduvak gahapalalla terumak tiywna

    • @TheNaturevi
      @TheNaturevi 3 роки тому +1

      😉

    • @Swagiz555
      @Swagiz555 3 роки тому +1

      ඔන්න හැමෝම ඉල්ලපු මිනිස්සු rap එක දැන් රිලීස් උනා
      ua-cam.com/video/PNALU0cx2no/v-deo.html ❤

  • @PasanHarshana
    @PasanHarshana 3 роки тому +79

    තුන් වෙනියට රැප් එක කියන පොර තමා ගැම්මහ්😎❤❤❤
    සුපිරි රැප් එක.....මෙන්න කොම්ලො අහනවනම් රැප්😘❤❤❤❤

    • @eriyaka1
      @eriyaka1 3 роки тому +4

      4:09 DJ JNK👍

    • @PasanHarshana
      @PasanHarshana 3 роки тому +3

      @@eriyaka1 gmmk😎❤

    • @Swagiz555
      @Swagiz555 3 роки тому +2

      ඔන්න හැමෝම ඉල්ලපු මිනිස්සු rap එක දැන් රිලීස් උනා
      ua-cam.com/video/PNALU0cx2no/v-deo.html ❤

  • @adukurikkal
    @adukurikkal 2 роки тому +154

    Love from India🇮🇳

  • @GAMINGWITHPABBA
    @GAMINGWITHPABBA 3 роки тому +302

    අපි තමා හොදටම කරේ😌😍✔ සුපිරිම ජය💎

  • @sanithugunasekara3855
    @sanithugunasekara3855 3 роки тому +168

    Lyrics ලියපු එකා තමා හොදටම කරේ 😂😂❤❤

  • @vimukthihettige7617
    @vimukthihettige7617 3 роки тому +137

    Love from Italy 🇮🇹 ❤️

    • @kasunchamara7497
      @kasunchamara7497 3 роки тому

      විමුක්ති සුපුන් ද... ??
      කලින් ෆ්‍රාන්ස් ඉඳල ඉතාලි ගිය... ??

  • @lasathrandika96
    @lasathrandika96 2 роки тому +64

    Way to 10 Million
    Built different DJ JNK♥️🔥

  • @SLLIVEMUSICWORLD
    @SLLIVEMUSICWORLD 3 роки тому +46

    මං එච්චර රැප් වලට කැමති එකෙක් නෙවෙයි ඒත් මේක පහරක් ආ ❤️🔥
    මං අහපු ආතල්ම සිංහල රැප් එක ❤️😂

  • @ramithashalinda700
    @ramithashalinda700 3 роки тому +51

    දහස් පාරකට වඩා බැලුවා බන් තාමත් අර මුලින්ම බලපු චිල් එක එහෙම්මමයි,, good luck ❤

  • @chamodwijekoon3012
    @chamodwijekoon3012 3 роки тому +2115

    O/L - A9
    A/L - A3
    University of Moratuwa - Rank 56
    @DJ JNK උගත් වැඩ්ඩෙක් 🔥❤️👌

    • @lakshanhirosh9827
      @lakshanhirosh9827 3 роки тому +64

      Janage rapa 10 parak withara ahuwa
      thama athi une na ❤

    • @chamodwijekoon3012
      @chamodwijekoon3012 3 роки тому +16

      @@lakshanhirosh9827 ❤️👌

    • @crazydevil559
      @crazydevil559 3 роки тому +113

      ඕලෙවල්වත් පාස් කරලා නැති අපි සද්දෙට රැප අහනවා බලන් ඉන්න ජනක අයියා🤣🤣

    • @chamodwijekoon3012
      @chamodwijekoon3012 3 роки тому +28

      @@crazydevil559 උබ මේ පරද ඕලෙවල් 😂💔

    • @crazydevil559
      @crazydevil559 3 роки тому +26

      @@chamodwijekoon3012 ෆේල් නෙ මාත්තයා

  • @pavithsenevirathna2319
    @pavithsenevirathna2319 2 роки тому +39

    This song is still fresh🔥🔥🔥 Love the VIBE!

  • @Solaaace
    @Solaaace 3 роки тому +65

    Love from the Philippines ♥

  • @o046
    @o046 3 роки тому +50

    🔥🙈4:08 this was the best part💯❤
    & must say, he's handsome ⚡

  • @NAWRANVEVO
    @NAWRANVEVO 3 роки тому +577

    Shan putha gindara 😁🔥

    • @SHANPUTHA
      @SHANPUTHA 3 роки тому +28

      @NAWRAN adarei manussayo ❤🙏😁😐

    • @Swagiz555
      @Swagiz555 3 роки тому +2

      ඔන්න හැමෝම ඉල්ලපු මිනිස්සු rap එක දැන් රිලීස් උනා
      ua-cam.com/video/PNALU0cx2no/v-deo.html ❤

  • @amalyasith5716
    @amalyasith5716 Рік тому +31

    මුන් තුන් දෙනා නම් සුපිරිම වැඩ්ඩො ❤

  • @Srilankanness
    @Srilankanness 3 роки тому +53

    අම්මෝ බං මේක හොයාගන්න දීපු ගේමක්..දැන් අහන එක නවත්තගන්න බෑ ඕයි❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @nadun2564
    @nadun2564 3 роки тому +41

    අධි මාත්‍රා..
    ඇබ්බැහි වෙන සුලුයි..
    දවසට එක පාරක් මේක අහන් නැතුව ඉන්න බෑ 😌

  • @FunmanLK
    @FunmanLK 3 роки тому +21

    Re Re Return එක එන්නෙ 1කට 2ක 2ක පැහැදිලියිනෙ🔥🔥Jana aiyya❤️

  • @nalin_gunathilaka4067
    @nalin_gunathilaka4067 2 роки тому +44

    Normally. I'm not a big fan of these kinds of music... but this is stunning . Really love it ❤❤❤

  • @BUMEEOfficial
    @BUMEEOfficial 3 роки тому +905

    රිටන් එක එන්නේ එකට දෙක දෙක පැහැදිලී නේ 🔥🔥 4:38

    • @ykofficial3119
      @ykofficial3119 3 роки тому +23

      නාඩගම්කාරයෝ 😍.බුමී නිසා දැක්කේ එක 🤭

    • @nadunsulochana1224
      @nadunsulochana1224 3 роки тому +7

      බූමී

    • @PoddaBrokollaLk
      @PoddaBrokollaLk 3 роки тому +6

      Pahadiliyine

    • @vishithaashen946
      @vishithaashen946 3 роки тому +13

      ඔයාටත් නාඩගම්කාරයෝ වලින් තොර ලෝකයක් නෑනේ 😁😁😁😁

    • @senuja_wathsilu5035
      @senuja_wathsilu5035 3 роки тому +5

      Bumee big fan ❤️❤️☺️☺️😊😊

  • @Tiktokshorts-z1o
    @Tiktokshorts-z1o 3 роки тому +396

    Lvu shana i don't understand language but i like the lyrics 🇲🇷❤🔥

    • @vihangabimsara4716
      @vihangabimsara4716 3 роки тому +24

      Sri lankan song. sinhala language i think u from ex soviet country
      Love u bro

    • @gayankumara7821
      @gayankumara7821 Рік тому

      👍❤️❤️🎶🎶🎶🎶

    • @sachin-vo8hq
      @sachin-vo8hq 9 місяців тому

      Can you try every sri lanka raps…❤❤♧♤

  • @duleshdhanusekera4334
    @duleshdhanusekera4334 3 роки тому +81

    ජාත්‍යන්තරයට යන්න ඕන සින්දු තමා මෙව්ව 4M වලට උඹලටත් සතුටුයි අපිටත් සතුටුයි🔥🔥🔥😍😍

  • @the1andonly40max
    @the1andonly40max 2 роки тому +1

    Ela..🔥🔥

  • @amithlakmallifeofmusic
    @amithlakmallifeofmusic 3 роки тому +285

    උඹලා රැප් අහන්නේ නැති අපිට රැප් අහන්න පුරැදු කලා bro❤️❤️

  • @masterffyt1805
    @masterffyt1805 3 роки тому +32

    සිරාවටම කන්නොනෙ බොන්නොනෙ ආතල් එකෙ ඉන්නොනෙ......!
    ගම්මක් තමා දිගටම කරගෙන යං .....!

  • @kasunjeewantha2730
    @kasunjeewantha2730 2 роки тому +12

    මන් සාමාන්‍යයෙන් රැප් අහන්නෙ නෑ ඒත් මේකනිසා දිගටම අහනවා. එකෙන්ම මේකනම් සිරාවටම සුපිරියක්. පට්ට ❤️❤️❤️

  • @sandarusanleen6280
    @sandarusanleen6280 3 роки тому +29

    Dj janaka හදවතේ එක වීරයෙක් ඉගෙනීම අතින් උනත් ❤️

  • @ashicreation5395
    @ashicreation5395 3 роки тому +70

    හිත හැදෙන්නනම් 20 million වත් එන්න ඕනි❤😈ඒ තරම් මරු😌❤

  • @09zero12
    @09zero12 3 роки тому +48

    ශානා බැස්සනම් සුපිරියක් කියන සෙට් එක මේ කොනට 🤟💪❤

  • @TharushiKaveesha-q7e
    @TharushiKaveesha-q7e 5 днів тому +1

    සුපිරියක් තමා ❤

  • @Jenith_Neranjana
    @Jenith_Neranjana 3 роки тому +62

    හැමෝම කතා කරන්නෙ music, melody, artist ලා ගැන. ඒ ටිකනම් සුපිරිම තමයි. අඩුවෙන් කතා කරලා තියෙන දෙන්නෙක් තමයි cameraman සහ editor. 😍😍😍 හෑහෙන්න ගේමක් දීලා තියනවා දෙපැත්තෙන්ම. ගොඩක් වෙලා edit කරන්න ඇති අනිවාරෙන්ම. පට්ට... ❤❤❤❤❤❤

  • @madushanneranjan3112
    @madushanneranjan3112 3 роки тому +23

    ජනක මලයා ඒක පහරක් ඕයි ලබන සතියේ 1 Million ❤ ජයම 🖤

  • @pasinduyasintha6337
    @pasinduyasintha6337 3 роки тому +91

    මේක තරම් හිතට වැදුන රැපක් ලොවෙත් නෑ බන්❤️😎🤟

  • @sahilrandika2242
    @sahilrandika2242 2 роки тому +4

    සුපිරියක් බන් ඉතින් 😏❤️

  • @dilstorm8568
    @dilstorm8568 3 роки тому +38

    ජීවිතේ පටන් ගත්තෙ A9න් a/l A3න් දැන් ingineering උබ නම් A plus පොරක් බන්....❤🙌🙏

  • @KanchuKa
    @KanchuKa 3 роки тому +1300

    😳😍🤩🤩

  • @rizwankhan4115
    @rizwankhan4115 3 роки тому +807

    Don’t know single word 😅 but love the song. Brother great work, love from bangladesh 🇧🇩

  • @user-us5gw2eu6o
    @user-us5gw2eu6o 11 місяців тому +4

    මේවාට තමයි සින්දු කියන්නේ ❤❤ලෝ කෙන්ම ඉහලටම යන්න ඕන Bro💯😈

  • @MoMo-jg6ki
    @MoMo-jg6ki 3 роки тому +40

    මේවා ලියන්නේ කවුද දෙවියනේ ඒ ගැලපීම එකෙන්ම පට්ට 🔥
    🔥 🔥 🔥 ජයවේවා

    • @isurumusic8254
      @isurumusic8254 3 роки тому

      ua-cam.com/channels/DSNnBwsLXaR80IERESvIDw.html

  • @chamikaflash8833
    @chamikaflash8833 3 роки тому +20

    තනිකරම Fantasy ලෝකයක් මේක නම් සුපිරියක්...පට්ටනෙ නේ ආ ඒකනෙ😺❤️

  • @sjjs4212
    @sjjs4212 3 роки тому +31

    ජපන්නු අහනව නට නටා මෙහෙ බ්‍රෝ 🇱🇰 sinhala rap..... ෆ්ට්ට බං මෙකනම්

  • @janakasamarakoon1635
    @janakasamarakoon1635 Рік тому +4

    මේක සුපිරියක් තමා😊😊

  • @TheNaturevi
    @TheNaturevi 3 роки тому +73

    I am addicted...
    I am enjoying over and over and over and again...
    this chill ❤️❤️😎

  • @thusithdulanjan2670
    @thusithdulanjan2670 3 роки тому +314

    O/L - A9
    A/L - A3
    University of Moratuwa - Rank 56
    DJ JNK උගත් වැඩ්ඩෙක් 🔥🖤🤘

  • @kingfafa777
    @kingfafa777 3 роки тому +685

    අපි තමයි හොඳටම කරේ...!!! පට්ට සිංහල rap
    ශන් පුතා 😘🥰

  • @lashmithakalshan3642
    @lashmithakalshan3642 2 роки тому +3

    ජය ජය ♥️♥️♥️

  • @devidtelo6555
    @devidtelo6555 3 роки тому +17

    මල් සිංදු කාරයෝ පන්නලම දාමු කොල්ලෝ, ජය 😍😍😘

  • @samithlakshan5728
    @samithlakshan5728 3 роки тому +31

    උබලා මේ ෆීල්ඩ් එකේ ඉන්නෝන..
    කන්නෝන..
    බොන්නෝන..
    ආතල් එකේ ඉන්නෝනෙ..❤️❤️

  • @kumaripriyanka6228
    @kumaripriyanka6228 3 роки тому +21

    අමිමමෝ අයියේ කි පාරක් ඇහුවාද මතක නැති තරමි .ඇත්තටම කිවිවොත් රැප් අහන්න අසාවක් ඇති වුණේ අයියලාගේ රැප් එක අහාලා නැත්තමි කිසිම ආසාවක් රැප් වලට තිබිබෙි නැ ...බුදුසරණයි ඔයාලාට අයියේ..

  • @rwkwickramarathna
    @rwkwickramarathna Місяць тому +1

    Ammoo mekh 😂❤

  • @hdcreations111
    @hdcreations111 3 роки тому +32

    අහන එක නවත්තගන්න බෑ සහෝ...
    මේ අහන්නෙ කී වෙනි පාරද කියලවත් මතක නෑ...
    ❤❤❤💯💯💯

  • @madushaniwijenayake5460
    @madushaniwijenayake5460 3 роки тому +35

    මුල අමතක උන්ට කන පැලෙන්න දෙන්නෝන.........
    රැප් එකක්ට කුණුහරපම ඕනි වුණු උන් කොහෙන් ගියාද දන්නෑ.........

  • @dinukarathnayake8421
    @dinukarathnayake8421 3 роки тому +606

    "එදිරිමුණි කතා දිගයි තප්පර කට්ටත් ඇඹරේ..."යකෝ ඒකහ්.😂❤️‍🔥

    • @KaveeLK16
      @KaveeLK16 3 роки тому +9

      😎 පන්සීය යන්න උදව්වක් දෙන්නකෝ 🤘

    • @smrmusic2081
      @smrmusic2081 3 роки тому +1

      ua-cam.com/video/2_oHQe2dbLE/v-deo.html

    • @Swagiz555
      @Swagiz555 3 роки тому +3

      ඔන්න හැමෝම ඉල්ලපු මිනිස්සු rap එක දැන් රිලීස් උනා
      ua-cam.com/video/PNALU0cx2no/v-deo.html ❤

    • @dilananuruddha8374
      @dilananuruddha8374 2 роки тому +3

      @@KaveeLK16 palako yanna

    • @bowt4482
      @bowt4482 2 роки тому +1

      Aneeda kiyanne

  • @VibhaviEkanayake
    @VibhaviEkanayake 2 роки тому +2

    Waiting 9M 🙂❤️

  • @sllivebeat
    @sllivebeat 3 роки тому +19

    සවුන්ඩ් ටික එක ශෝට් ෆිල්ම් එකේ😍 සුම්ප හෑම්ප්‍රී එකක් ගහල අහන්න ඕනෙ නැත්නම් එච්චර දැනෙන එක් නෑ

  • @pyscocharge1898
    @pyscocharge1898 3 роки тому +17

    මල් සිංදු වලට බුදුසරණයි පුතේ මෙහෙම ගහපන් ගෙම❤️💪🏻🔥😁😁😁

  • @xinsly
    @xinsly 3 роки тому +117

    Love from India 🇮🇳 💝🤩

  • @MadushikaSandeepani-d7g
    @MadushikaSandeepani-d7g 10 днів тому +1

    Gammak boys... Fire 🔥

  • @tharushikapalihawadana4381
    @tharushikapalihawadana4381 3 роки тому +23

    දැන් බැන්නට මල්ලි අපි තමයි හොදටම කලේ😌😂💪

  • @techzone822
    @techzone822 3 роки тому +42

    යකෝ මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ❤️❤️❤️🤟සුපිරි

  • @duleshdhanusekera4334
    @duleshdhanusekera4334 3 роки тому +30

    මම මේ ජීවීතේට අහපු සුපිරිම රැප 😍😍🔥🔥

  • @yeshan3438
    @yeshan3438 2 роки тому +1

    Oyala tamai hodatama kare😊
    Kannona bonnona athal eke innona😎

  • @ushanmenakaprashakthiindra2715
    @ushanmenakaprashakthiindra2715 3 роки тому +43

    ෂා මරු. පට්ට බීට් එකක්. අඩිය ගහල ඉද්දි මරු කික් song එක. Congratulations

  • @kumudunimasha8921
    @kumudunimasha8921 3 роки тому +23

    😁 ❤🙏දවසට 100 පාරක් විතර අහනවා 😁 ❤🙏

  • @dilipathirana9718
    @dilipathirana9718 3 роки тому +136

    පට්ට සිංදුව අයියේ.... 🤟🤟 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..👌👌👌

  • @thimira4030
    @thimira4030 2 роки тому +4

    පට්ට ගැම්මක් සහෝ

  • @yasirukaweesha7024
    @yasirukaweesha7024 3 роки тому +48

    Whotto මම රැප් වලට වැඩි ආසවක් නෑ අහන්නෙ Old hits එ උනාට මෙ මගුල මම හැමදාම එකපාරක් හරි අහන්න ඇබ්බැහි වෙලා 😍😍😍❤️

    • @yasirukaweesha7024
      @yasirukaweesha7024 3 роки тому

      @Sandun Kavindu 😍😍❤️ සිරා

    • @Swagiz555
      @Swagiz555 3 роки тому +1

      ඔන්න හැමෝම ඉල්ලපු මිනිස්සු rap එක දැන් රිලීස් උනා
      ua-cam.com/video/PNALU0cx2no/v-deo.html

    • @Swagiz555
      @Swagiz555 3 роки тому

      ඔන්න හැමෝම ඉල්ලපු මිනිස්සු rap එක දැන් රිලීස් උනා
      ua-cam.com/video/PNALU0cx2no/v-deo.html ❤

  • @xo5913
    @xo5913 3 роки тому +119

    කුනුහරැප=0%
    හෙලුවැලි කෙල්ලෝ=0%
    අඩි..අඩි..අඩි..😅=100%

  • @relaxmind1082
    @relaxmind1082 3 роки тому +39

    nice beat ❤️.lots of love from india🇮🇳❤️🇱🇰

  • @Thisara07
    @Thisara07 Рік тому +28

    🎊❤🇱🇰🇱🇰
    I think we all need to start thinking n be proud of how talented music artists we have as a nation . Even they dont have support from any sources like artists from other countries. They doing very good good job to enetertain us
    They are such amazing They went from zero to heroes
    Specially like these artists make it to gold
    ❤❤🇱🇰🇱🇰

  • @salindaranjan3795
    @salindaranjan3795 3 роки тому +34

    අඩේ ශානා rap කියන්න වගේම නළු කමටත් සුපිරි බන්....😅😅😅💪🤙🤟🤜🤛❤️✨

  • @hdcreations111
    @hdcreations111 3 роки тому +19

    උදෑසන අවදි වන විට 1
    උදේ කෑමට පෙර 1
    දවල් කෑමට පෙර 1
    රාත්‍රී කෑමට පෙර 1
    රාත්‍රී නින්දට පෙර 1
    තදින් ඇබ්බැහි වන සුලුයි....
    ❤❤❤❤💯❤❤❤❤❤