වැටලීමකට ගිය PHIලා එක්ක පැටලුණු මුදලාලි - ''ඇයි මේ පූසෝ තියාගෙන ඉන්නේ?'' - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 22 січ 2025

КОМЕНТАРІ • 867

  • @dilukafernando2482
    @dilukafernando2482 Місяць тому +248

    හොඳ වැඩක්.. දිගටම කරගෙන යන්න... තරුණ මහත්වරු හොඳට වැඩ කරනවා.. සතුටුයි...

    • @gayanmadushanka3879
      @gayanmadushanka3879 Місяць тому +1

      අව්රුද්දටම දෙපාරක්😂😂😂😂😂😂😂😂

    • @Change-the-country
      @Change-the-country Місяць тому +1

      මේව හොඳ වැඩ. මේ PHI ලගෙ වත්කම් හොයන්න.මෙයාලගෙත් හොටෙල් තියෙනවද හොයන්න. අවංකයි වගේ පේන තැන්වලත් අවුල් තියෙනව.😂😂😂.

    • @TMPMIX1224
      @TMPMIX1224 Місяць тому +1

      ubala kfc pizza hut mr kotthu kanava neda evata ada meva hoadi yako

    • @DilshanWijewardane
      @DilshanWijewardane Місяць тому

      හොදට කන්නවා කැමර් එක ඉස්සරහා😒😒

    • @SanathRajakaruna-c4d
      @SanathRajakaruna-c4d 28 днів тому

      Redda, oya wage kada kiyak thiyanawada.

  • @shavin1155
    @shavin1155 Місяць тому +444

    සල්ලි නැත්තං වහලා දාලා යන්න ඕන.. ඌට සල්ලි නෑ කියලා මිනිස්සු ජරාව කන්න ඕන නෑනේ..

    • @The_Mind_Journey
      @The_Mind_Journey Місяць тому +9

      සිරාවටම

    • @Percy-v6h
      @Percy-v6h Місяць тому +3

      ​@@The_Mind_Journeyඔය මහත්තුරු ලොකු හොටෙල් වලට.. ලංකාවට ම කේක් දෙන බේකරි වලට යනවා අපි අහල තියෙනවා ඒවා news වලට එන්නැති එකයි අවුල.

    • @shanakaimal5161
      @shanakaimal5161 Місяць тому

      “යකෝ, සල්ලි නැත්තම් වහා කළ මරියන්. අහින්සකයන්ට ජාරාවක් කන්න දන්නේ නැතුව. සක්කිලියා.”

    • @OnlineClass-ob7ev
      @OnlineClass-ob7ev Місяць тому

      ​@@Percy-v6haththa

    • @chrishan002
      @chrishan002 25 днів тому

      ​@@Percy-v6h ඒ කියලා ජරාව කවන්න දෙන්න ඕනිද ? 😂

  • @sasankapriyadarshana9179
    @sasankapriyadarshana9179 Місяць тому +535

    පිට කොටුව පැත්තේ එක කඩයක් හොදට තිබුනොත් අටපට්ටමට කියන්න.😂😂😂😂😂

    • @RuwanChamara-k4p
      @RuwanChamara-k4p Місяць тому +9

      Aniwaranma mun awa Alanna na salli Nisha

    • @RuwanChamara-k4p
      @RuwanChamara-k4p Місяць тому +5

      Phi kiyayanna lankawa inna anthima hora athak

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y Місяць тому +3

      Ane ou matath kiyanna honde😂😂😂😂

    • @goofy-gk1nm
      @goofy-gk1nm Місяць тому +4

      හෙට උදේ හිරු tv එකෙන් තුවක්කුවක් අරන් ආවම

    • @dilipaKanishka
      @dilipaKanishka Місяць тому +2

      Thiyenawa

  • @EshanPeiris
    @EshanPeiris Місяць тому +382

    ආදායම් නැත්නම් වහලා දාපන්කො මිනිස්සුන්ට ජරාව කන්න දෙන්නේ

    • @lionfire4880
      @lionfire4880 Місяць тому +2

      Ubada wyage pwla nadattu kranne modaya. Ubata kianna lesi.

    • @EsalaPremarathne
      @EsalaPremarathne Місяць тому

      @@lionfire4880 uba ghn kapan buruwa

    • @DasunVimukthi-e2f
      @DasunVimukthi-e2f Місяць тому +11

      ​@@lionfire4880ai uge pawla witharada kala bila inna oni.anith minissunta hariyata ahara denne nathuwa nisi piliwelakata hambakarana ewagen yadinne na

    • @EshanPeiris
      @EshanPeiris Місяць тому +4

      @@lionfire4880 man nam ape pawlata jaraa minissunta kawala dena ewagen nam nadattu krnna kamati na

    • @pakaya8007
      @pakaya8007 Місяць тому

      ​@@lionfire4880ඉතින් උඹේ ගෑනිවත් ඌට දිපන් දුකයි නම් ඌගේ ජාරාව නැතිකරන එකට 😂

  • @ravinduperera9930
    @ravinduperera9930 Місяць тому +136

    අදත් පිටකොටුවේ ගිහිල්ලා වතුර උගුරක්වත් කඩේකින් බිව්වේ නෑ, මේවා දැකලා කනවට වඩා හොදයි බඩගින්නේ ඉන්නවා..

    • @DR-pv3lq
      @DR-pv3lq Місяць тому +10

      වතුර නම් කොහොමත් බොන්න එපා. ඔක්කොම තියෙන්නේ හොර වතුර බෝතල්. ටැප් වලින් පුවරලා සීල් කරලා කූල් කරලා දෙන්නේ. හොඳ ප්‍රසිද්ද දන්න නම් වලින් තියන බෝතල් වත් ගන්න එපා පිටකොටුවෙන්.

    • @charujanarabel
      @charujanarabel Місяць тому +3

      ​@@DR-pv3lqa kathawanam aththa.matath epa una.

    • @chandralathajayatilaka7214
      @chandralathajayatilaka7214 Місяць тому +1

      සතුටුයි ඒ ගැන

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 Місяць тому +1

      ගමන් යනවිට කෑම වතුර මලු අරන් යන මම 🙋🙋😇😇😇😇😇😇

    • @Momojobo
      @Momojobo 29 днів тому

      සන්තෝසයි බඩගින්නේ මැරුණත් කඩ වලින් කන්න epa

  • @teleporter_g
    @teleporter_g Місяць тому +171

    අඩෝ ඕනෙ එකෙකුට නඩු දාපන්😅 පූසන්ට මොනාත් කියන්න එන්න එපා😁😁

  • @ChinthakaPrebhath-q2z
    @ChinthakaPrebhath-q2z Місяць тому +164

    සුපිරි... ජරාව ඔක්කොම අතුගාලම දාමු සහෝදරයා ❤❤

    • @rudraaaz
      @rudraaaz Місяць тому +1

    • @අමුතුnpk
      @අමුතුnpk Місяць тому +1

      ආදරෙයි ලංකා🥰🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @NadeeshaFransis-fg3xk
      @NadeeshaFransis-fg3xk Місяць тому

      Aulakna wahanen taniyama bahinawane🤣🤣

    • @ashenadeesha21
      @ashenadeesha21 26 днів тому

      @@NadeeshaFransis-fg3xk aulak na thawa me rate thanakola ithuru wela thiyenawane ubata kanna

  • @samanupali7591
    @samanupali7591 Місяць тому +63

    මීයන්ට කඩේ කරන්න දීල බළලව කැෂියර් එකේ තිබ්බොත් නරකද?🤔🤔

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb Місяць тому +347

    පූසගේ මූන පෙන්නපු එක වැරදි . පවු අසරනයා ලෝකෙට මූන දෙන්නේ කොහොමද 😂😂😂

  • @tharangadilshan1527
    @tharangadilshan1527 Місяць тому +12

    ඇත්තටම හොද වැඩක් මරු

  • @Silvester720
    @Silvester720 Місяць тому +30

    සුපිරි බන් ❤❤ආන්ඩුව නම් කියලා වැඩක් නෑ මෙච්චර කල් උනෙ නැති ඒවා වෙනවා...

    • @KairoRX
      @KairoRX Місяць тому +1

      Modayek😂

    • @Hansani20
      @Hansani20 Місяць тому

      😂😂😂

    • @mad0457
      @mad0457 Місяць тому +1

      😂😂bayyek

    • @BuddhikaDheshapriya-s2g
      @BuddhikaDheshapriya-s2g Місяць тому

      අගහරුවල ඉදන්ද පෘතුවියට ආවේ😂😂😂

  • @deshanvlogs0218
    @deshanvlogs0218 Місяць тому +47

    ගෙදරින් විතරයි කන්නෙ😊

  • @HptnayanajithPathirana
    @HptnayanajithPathirana Місяць тому +21

    යකෝ පූසෙක් නෙමේ ඒ හෝටලේ රසපරීක්ෂක😂😂අනවශ්‍ය දේවල්නෙ මේ phiල හොයන්නෙ

  • @lahirudeshapriyata2059
    @lahirudeshapriyata2059 Місяць тому +129

    අපි වෙනස් වෙන් නැතුව රටක් වෙනස් කරන්න බෑ .ඉස්සෙල්ලාම අපි වෙනස් වෙන්න ඕන...ආණ්ඩුව වෙනස් උනා කියලා අපේ විදිය අපි වෙනස් කරගන්නෙ නැතුව ආණ්ඩුවටයි දේශපාලකයන්ටයි බැන බැන ඉන්න ජාතියක් අපි...මිනිස්සු එකතු වෙන්න ඕන වැරදි තැනදි වැරදියි කියන්න හැමෝම.... කඩකාර⁣යොත් මාෆියා කාරයොත් ,රාජ්‍ය සේවකයොත් ,පෞද්ගලික අංශත් හදන්න පුළුවන් මිනිස්සු එකතු උනොත් ...මෙි අපි හැමෝගෙම රට ....❤

    • @thaalamathra
      @thaalamathra Місяць тому +4

      එකඟයි 💯❣️

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 29 днів тому

      @@lahirudeshapriyata2059 🙏🙏🙏🙏🙏😍🇱🇰🇱🇰🇱🇰

    • @priyanthasobaniw.m529
      @priyanthasobaniw.m529 29 днів тому +1

      @@lahirudeshapriyata2059 ඔබ වගෙ සිතන අය තව වැඩි වේවා 🙏🙏🙏

    • @ppb1013
      @ppb1013 28 днів тому +1

      💯

  • @cdazz
    @cdazz Місяць тому +153

    කඩේ අයිතිකාරයාට වැඩිය පුසා අවුලෙන් ඉන්නේ 🐈‍⬛

    • @Birdy44960
      @Birdy44960 Місяць тому +6

      අම්‍මෝ සිරාවටම😅

    • @dewmiakarsha5582
      @dewmiakarsha5582 Місяць тому +4

      😂😂😂

    • @Enoshibaby-q2t
      @Enoshibaby-q2t Місяць тому +4

      😂😂😂😂 අම්මෝ ඒක සිරා කතාව😂😂😂😂😂😅

    • @ShashikaHansani-ov4qb
      @ShashikaHansani-ov4qb Місяць тому +5

      ඕයි ඕයි.😂😂😂😂 බඩත් රිදෙනවා හිනාවෙලා .

    • @SamankumariKumari-l4g
      @SamankumariKumari-l4g Місяць тому +8

      කඩේ වහපුවහ ඌට කන්නත් නෑනේ... ඒකට අවුලෙන් 😁

  • @JayanthaPushpakumara-jr1xt
    @JayanthaPushpakumara-jr1xt Місяць тому +130

    කැමරා තියෙන්නම ඕන phiලා වැඩ කරන්න

    • @LishaniPriyanka
      @LishaniPriyanka Місяць тому

      😂😂😂😂

    • @yashendinolcooray
      @yashendinolcooray Місяць тому +1

      Sira

    • @NPPKANDY
      @NPPKANDY Місяць тому

      PHI ලා යන කොතනද මිනිස්සු හොද කියන්නේ , ඔක්කොම උන් පවුල් වල ප්‍රශ්ණයි අරක නෑ මේක නෑ කියනවා කැමරා ගෙනියන්නේ ඕවා දැකලා එහා කඩේ ඉදන් දැන් අස්කරන නිසා

    • @pgratnapala1292
      @pgratnapala1292 Місяць тому +1

      පිටකොටුවේ කඩ පාතාලෙ වගේ කතාකලොත් කුනුහරප අහගන්න වෙන්නේ දේසපාලන කෙරුමෝගේ ගෝලයන්ට දුන් කඩනේ

    • @saffrotechcyberworld5883
      @saffrotechcyberworld5883 Місяць тому +1

      Camera nathuva krath eva dakinneth nane mhttyo itin

  • @Munawwer-mj6qq
    @Munawwer-mj6qq Місяць тому +49

    ඔවා කියලා හරියන්නෙ තැ සති තුනක් කඩෙ වහලා clean කරලා paint කරලා අලුතින් අරින්න කියන්න......හරි පිරිසුදු ප්‍රමිතියක් හදුන්වලා දෙන්න....මාසකට සැරයක් phi visit කරන්න.කොකිවරුන්ගෙ,වෙටර්ලාගෙ පිරිසුදුකමත් බලන්න,

    • @ish3790
      @ish3790 Місяць тому

      Phi ලා වැරදි තැනින් වැඩෙ පටන් ගත්තේ. ප්‍රමිතියෙන් තොර ආහාර පාන අලවිසැල් වලට license renewal cancel කරන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන්න. නිතිය PHI මහත්වරු ත් පිලිපදින්න.

    • @IsuriAnurika
      @IsuriAnurika Місяць тому +1

      ගොඩාක් හොද අදහසල් ❤

  • @damindutharinda8815
    @damindutharinda8815 Місяць тому +56

    පූසා පව් මචන් 😂😂 ඕකව අල්ලන් නැතුව අල්ලපන් අහිතකර රසායනික ද්‍රව්‍ය දාන ඒවා

  • @DidulaDenuka
    @DidulaDenuka Місяць тому +65

    නියමයි.කරන්න බැරිනම් වහන්න ජරාව කන්න බෑ සල්ලී දීලත් මිනිස්සුන්ට..

  • @janithacosta
    @janithacosta Місяць тому +6

    අනේමන්ද මුදාලාලි කියනව ආදායමකුත් නෑ ලු....
    ම්නිස්සුන්ට ඔය ජරාව කන්න දෙනවට හෙනගනව ...
    අපේ මත්වරුන්ට ගොඩක් පින් ..🙏❤

  • @dinithi1409
    @dinithi1409 Місяць тому +33

    ඇඟල්ලෙන් ඇනලා කියනකල් ඉන්නැතිව හැමෝම පිරිසිදුවට පිලිවෙලට වැඩ කරොත් මුලු රටම පිරිසිදුයි 😊

  • @priyandaniwitharana1554
    @priyandaniwitharana1554 Місяць тому +5

    මේ මිනිස්සුට පිරිසිදු කම තේරෙන්නෙම නැහැනෙ.
    හොද මෙහෙයුම.

  • @ThushariNilmini-pp9np
    @ThushariNilmini-pp9np Місяць тому +5

    ස්තුතියි සර්

  • @nadeekaisuranga3974
    @nadeekaisuranga3974 Місяць тому +66

    පුසා සසර කල කිරිලා ඉන්නෙ...😂

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara Місяць тому

      පූසා මීයන් අල්ලතී.පුස් මුදලාලි.
      කපටියා.😂

    • @hasinduhirushan9975
      @hasinduhirushan9975 Місяць тому +1

      hambo

  • @WarunaJayalath
    @WarunaJayalath Місяць тому +14

    හැම නගරයක්ම බලන්න ඕනා ඔය විදිහට

  • @CMPUNK-z1g
    @CMPUNK-z1g Місяць тому +157

    පූසෝ තියන් ඉන්නෙ මීයෝ අල්ලන්න සෑර්..😂

    • @ChamiKulatunga
      @ChamiKulatunga Місяць тому +15

      ඒකනේ ඒකනේ.... මූ ඒක කිව්වෙ නෑනේ 😂😂😂

    • @a.g.skumari937
      @a.g.skumari937 Місяць тому +12

      එකවත් තෙරෙන් නැ මේ සර් ලාට

    • @musirasa4277
      @musirasa4277 Місяць тому

      sahathika aththa anika පූසෝ ithu wechcha ewa kama moko wenne un jiwath wenna one nedda😂

    • @CMPUNK-z1g
      @CMPUNK-z1g Місяць тому

      @@musirasa4277 පූසා ආපන ශාලාවේ කුස්සියේ ඉදපු එකනෙහ් අවුල? ඔය පූසා බැරිවෙලාවත් කැෂියර් ශිට් එකේ හොදට කාලා පතබෑවිලා බුදියන් ඉදිය නම් නඩුව කන්නෙ පූසා..අරු කියයි පූසා කඩේ අයිතිකාරයා කියලා...ඌ එහෙව් ඩයල් එක 😂

    • @Mlw693
      @Mlw693 Місяць тому +8

      මාව ඇයි අදාල කරගන්නෙ. මීට පූසා

  • @vijithabasnayakaliyanage154
    @vijithabasnayakaliyanage154 Місяць тому +14

    ඔය පූසත් දන්නව ඔය කඩේ හදන කෑම කනවට වඩා හොදයි මීයෙක් අල්ලන් කන එක😂

  • @nuwanchamara4392
    @nuwanchamara4392 Місяць тому +2

    දිගටම වැටලීම් කරන්න

  • @thusithsagara
    @thusithsagara Місяць тому +8

    ගෙදරින් කෑම ගෙන ගොස් කෑම කන්නට තැන් රජයෙන් සෑදිය යුතුයි. අම්බලම් වගේ වුණත් කමක් නැහැ. පිරිසිදුවට කෑම කන්නට තැන් තිබිය යුතුයි. කොළඹ නම් දවසකට කෑන කන මගියො එක විසි තිස් දහසක් අඩුම වශයෙන් ඇති. පොඩි මුදලක් අය කර ඒ පහසුකම ලබාදෙන්න. පානීය ජලය ,වැසිකිළි- කැසිකිළි පහසුකම් සලසමින් කිසියම් මුදලක් අය කරන්නටත් පුළුවනි. මේ අදහස් තේරුම් ගත හැකි බලධරයින් සිටිනු ඇතැ' යි අපි සිතන්නෙමු. ~ තුසිත් සාගර

  • @PrasadKarunamunige-ek5rg
    @PrasadKarunamunige-ek5rg Місяць тому +1

    ⁣හොද වැඩක්,👍

  • @dineshmadushanka4223
    @dineshmadushanka4223 Місяць тому +2

    ඇත්තටම මේ වැඩේ නම් හොද දෙයක්. නවත්තන් නැතුව දිගටම කරගෙන යන්න. සල්ලි දීලා මිනිස්සු ගන්නේ ජරාව කන්න නෙවේ නෙ. සමහරක් කඩවල් තියෙනවා ඉස්සරහින් හොදට පිටිපස්සේ කුස්සිය පැත්තට ගියාම සන්සාරේ එපා වෙනවා. මම නම් කෑම එකක් ඉල්ලන්නේ ඉස්සෙල්ලා කුස්සිය පැත්තට ගිහිල්ල බලලා. සමහරක් උන් නම් මගේ දිහා රවලා බලන් ඉන්නවා. මමත් අතාරින් නෑ ඇයි යකූ නිකන් නෙවේ නෙහ් අපි කන්නේ.. උන් දැනගන්න ඕන මනුස්සයන්ට පිරිසිදුව කෑම දෙන්න... ගාල්ලේ කඩවල් වලත් පොඩ්ඩක් බලන්න ලොකු දෙයක්

  • @thidasattanayake5838
    @thidasattanayake5838 28 днів тому

    Mewa hoda wada. Digatama karanna ❤❤❤❤

  • @Soom_editez-eo7tk8ur8
    @Soom_editez-eo7tk8ur8 Місяць тому +7

    හොද වැඩෙ මිනිස්සුන්ට ජරාව කවනවට😢

  • @TharushiNuwnthika-sp8tw
    @TharushiNuwnthika-sp8tw Місяць тому +11

    කොළඹ හෝටල් වලටත් ඔය වගේම යන්න මොකුත් ගන්නඑපා

  • @saneerajayan775
    @saneerajayan775 Місяць тому +3

    දෙන්න එපා සර් මුන්ට කිසිම අවස්තාවක්.

  • @jasminjas6996
    @jasminjas6996 Місяць тому

    Super sir 🙏🏻🙏🏻🙏🏻💖💖💖

  • @UCAHMFhasintha
    @UCAHMFhasintha Місяць тому +2

    Grade job 💐💐💐

  • @saj.eer6
    @saj.eer6 26 днів тому

    Supiri ❤

  • @Diluz482
    @Diluz482 Місяць тому +1

    නියමයි 👌

  • @OmanOman8890-l2d
    @OmanOman8890-l2d 25 днів тому

    ජරාව කන්න දෙන ගමන් ලොකු කම් කතා කරනවා ඔහොම කරගෙන යන්න සහෝ නියමයි ❤️

  • @baristaevon1347
    @baristaevon1347 Місяць тому +1

    දෙන්න ඕනේ දඩුවම් 😤😤.

  • @Voiceofthegod
    @Voiceofthegod Місяць тому +1

    Good work ❤❤❤❤

  • @dilumthushara
    @dilumthushara Місяць тому +1

    ආදායමක් එන විදියට හදාගනින්. ජරා කඩේ දැක්කම මිනිස්සු එන්නේ නෑ..

  • @ishakanyavee240
    @ishakanyavee240 Місяць тому +1

    Niyamai digatama Karanna.

  • @thusithsagara
    @thusithsagara Місяць тому +4

    ඉකුත්සතියේ වැටලීමට සහභාගී වී පගා ඇරගෙන ගිය නිලධාරියා මෙවර මාලිමා රජයේ නියමයෙන් වැටලීමට ගියාම වෙන දේ ගැනයි මම මේ කල්පනා කරනවා. ..! මේ කඩේටත් ඒ ස්වීප් එක ඇදිලද මන්දා ...!

  • @dewanjayalath6554
    @dewanjayalath6554 Місяць тому +12

    පිටකොටුවේ හොටල්වලින් කැම එපා අයියො සිරිසෙන

  • @vishulab5533
    @vishulab5533 Місяць тому +36

    සීල් තියලා ලයිසන් කැන්සල් කරන ක්‍රම වේදයක් එන්න ඕන..

    • @m.r.danuramadusankajayasin5455
      @m.r.danuramadusankajayasin5455 Місяць тому +1

      ඇත්ත. දඩ ගහල වැඩක්නැ

    • @Opadupa_Opadupa
      @Opadupa_Opadupa Місяць тому

      උන් කන්නෙ බොන්නෙ උබලගෙ මහ එවුන්ගෙ සල්ලි වලින්ද

    • @RasithR76
      @RasithR76 Місяць тому

      @@Opadupa_Opadupa එත්කොට මෙහෙම තියන එක හොදයි කියලද කියන්නෙ😂

    • @Opadupa_Opadupa
      @Opadupa_Opadupa Місяць тому

      @RasithR76 😌 උබලගෙ තාත්තා ඔතන කඩෙ කරා නම්.ඔය කමෙම්ට් එක වෙනස් වෙයි ඔයිට වඩා

    • @RasithR76
      @RasithR76 Місяць тому +1

      @@Opadupa_Opadupa තාත්ත නෙවෙයි කවුරු කරත් වරදි වැරදි වැඩේ වැරැදි 😑

  • @shuttlespace04
    @shuttlespace04 Місяць тому +21

    සයිවර කඩවලින් කන උන්ට හොදවැඩෙ😂

  • @Ictgayan
    @Ictgayan Місяць тому +1

    සුපිරි තරැන මහත්තුරු 🎉🎉

  • @Qc3403Nad
    @Qc3403Nad Місяць тому +1

    Good work.....❤

  • @SewwandiSamarasinghe-x5s
    @SewwandiSamarasinghe-x5s Місяць тому

    Super Doctor 🎉🎉

  • @shilitv-fo2vl
    @shilitv-fo2vl Місяць тому +19

    මු නිකන් days of dilshan එකේ ඩිල්ශාන් වගේ😂😂😂

  • @dimuthuudayangani2039
    @dimuthuudayangani2039 Місяць тому +2

    ආදයම් නෑ කියන්නෙ ඉතින් සාදාරනයි.අපිළිවෙලට තියෙනකොට කොහොමද හරී යන්නෙ

  • @SUMMustak
    @SUMMustak Місяць тому +1

    Good work ❤

  • @PathamaRiyas
    @PathamaRiyas Місяць тому +1

    Good jop Sir 🥰❤️

  • @sanukinehansa-zc4xp
    @sanukinehansa-zc4xp Місяць тому

    Supiri phi set ekak karagena yan ❤❤❤

  • @smallHead-x2q
    @smallHead-x2q Місяць тому

    Keep up the good work 👏 hats off 👏

  • @dasathamadagammana7723
    @dasathamadagammana7723 Місяць тому +1

    PHI මහත්වරුන්ට ජාතියේ උපහාරය 🙏❤

  • @IsuruUdayanga-l7h
    @IsuruUdayanga-l7h Місяць тому +1

    Good JOB

  • @SamanKumara-li9mf
    @SamanKumara-li9mf Місяць тому +1

    මුන්ට නඩු දන්න ඔනි

  • @Rdpradeeppradeep
    @Rdpradeeppradeep Місяць тому

    Good job ❤

  • @fitness-dose-xp
    @fitness-dose-xp Місяць тому

    හොරු ටිකත් මේ වගේ ඇල්ලුවනම් සුපිරි

  • @nishadikawshalya9411
    @nishadikawshalya9411 Місяць тому

    ආදායම් නැත්නම් ඇයි අමාරුවෙන් කරන්නෙ අයින් වෙයල්ල මිනිස්සුන්ට ජරාව නොකා

  • @slking1006
    @slking1006 Місяць тому +2

    සල්ලි නෑ කියලා ජරා කවන්න ඕනද

  • @maheshwickramasooriya5071
    @maheshwickramasooriya5071 Місяць тому +17

    හැම PHI එක්කම මීඩියා එක ගියොත් PHI ලා හොදට වැඩ කරයි.

  • @rpsnandakumara4157
    @rpsnandakumara4157 Місяць тому +1

    මේක ඇත්තටම වෙන්න ඕන දැන් මිනිස්සු අඩුමිලට කනවට වඩා කෑම වල කොලටිය බලල කන්නෙ සල්ලි ගැන හිතන්නෑ

  • @sachithramagedara5550
    @sachithramagedara5550 Місяць тому +4

    පිටකොටුවේ මියෝ නවත්වන්න හමුදාවක් ගේන්න වෙයි😂😂😂😂

  • @isurusampath4852
    @isurusampath4852 Місяць тому +2

    මේකේ ඉන්න උන් බනිනවා යකෝ එතකොට දැන දැනමනෙ තොපි කන්න යන්නෙ PHI ඕන නෑ මිනිස්සුයි හැදෙන්න ඕන කන්න යන්නෙ මොකටද ඉතිම් ඕවට 😂😂😂

  • @ChinthakaPathmasiri-nd3kg
    @ChinthakaPathmasiri-nd3kg Місяць тому +1

    පිටකොටුවේ කෑම කඩ වර්ජනය කරමු😊😊

  • @YatharthayaDakimu-e2o
    @YatharthayaDakimu-e2o Місяць тому +1

    වෙනම පිළිවෙල සහිත ගොඩනැගිලි ඉදිකරලා දීලා මේ කඩ සම්පූර්ණම කඩලා දාන්න ඕන

  • @Meow-123X
    @Meow-123X Місяць тому +5

    යකෝ පූසා එතන ඉන්න හේතුව දන්නේ පූසනේ , පුසගෙන් අහන්නේ නැතුව මිනිස්සුන්ගෙන් ඇහුවාම හරියනවද 😂 , පුසගෙන් අහල බලන්න මීයෝ අල්ලන්න ආවේ කියයි 😂

  • @SithumHirushan-y1i
    @SithumHirushan-y1i 12 днів тому

    නින්දගිහින් හිටියේ දැනුයි නැකිට්ටේ ඒකයි දැන් අවේ😅😅😅😅

  • @KavishkaSachin-iy4nm
    @KavishkaSachin-iy4nm Місяць тому +1

    එක මරු රංගනයක්... 😂
    එහෙම හරි කරන එක ලොකු දෙයක්😊

  • @stk2199
    @stk2199 29 днів тому +1

    ඕව ඕකුන්ටම කන්න දන්නෙ තියෙන්නේ 😂😂😂😂😂😊😊😊😊

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i Місяць тому +1

    මම කිසිම දවසක වතුර උගුරක් බොන්න යන්නේ නැහැ .පිට කොටුවේ කඩේ කට බලන්. අපිරිසිදු කම් කෝචචරද කියලා 😮😮😢😢

  • @chathuranga7350
    @chathuranga7350 Місяць тому

    ගොඩක් අය මටත් බනි,,ඒත් කිය යුතු වන්නේනේ අධික මිනිසුන් ප්‍රමාණයක් ගැවසෙන නගරයක මසකට එක පාරක් වත් මහජන සෞඛ්‍ය නිලධාරින් සොයා බලනවා නම් මෙහෙම වන්නේ නැහැ,,අවාරෙට පොල් වැටෙනවා වගේ ඉහල තැන්වලින් උපදෙසක් ලැබුණොත් පමණයි මේ විදිහට හරි සොයා බලන්නේ,,නමුත් වගකිවයුතු නිලධාරීන් වශයෙන් තමන්ගේ වෘත්තියේ ගරුත්වයරැකගෙන සතියකට එක පාරක් හෝ සෞඛ්‍ය කාර්යාංශයන්වල එක් පුද්ගලයෙක් හෝ මෙවැනි සොයා බැලීම් සඳහා යොමු කරනවා නම් මේ විදියට පුවත් මැවෙන්නෙ නැහැ,, වෙන රටවල ක්‍රම සමග මෙරටේ ක්‍රමවේදයන් සසඳන්න බැහැ එහෙමනම් මුල සිට වෙනස් විය යුතුයි,,තම තමන් වෙනස් වුවහොත් රටක් සුන්දර කරන්න පුළුවන්,, කඩවලින් අපිත් කනවා තමයි නමුත් ඉන්දියාව වැනි රටවල් එක්ක සසඳනකොට මෙරටින් මෙවැනි කඩවලින් කාලා කවුරුත් මැරිලා නැහැ එහෙමනම් මෙම කඩ මෙලහකටත් වැහිලා,,පිටකොටුව කියන්නේ අධිකව සෙනග ගැවසෙන නගරයක්,, කඩ කාමර ගොඩාක් පොඩි ඒවට පිළියම් සොයන්න අදාළ බලධාරීන් හම්බවෙන්න ගියහම මේ සොයා බැලෙනවා වගේ කතන්දර එතන නැහැ,, ඇත්තටම අර කබඩ් එක ඇරලා බැලුවා නමුත් එතන මේ සෞඛ්‍ය නිලධාරියා කිව්ව තරම් අපැහැදිලි කමක් නැහැ එය හිස්,,අනිත් එකේ මොනවද පුරවල තිබුණා,,ඉන්දියාවේ පේමන්ට් එකේ තමයි කෑම හදන්නේ මැදහත්ම බැලුවොත් හෑම දෙයක් ගැනම,,සමහර වෙලාවට මේ මහත්වරුන්ගේ ගෙවල්වල දැන් කෑ ගැහුවට පොඩි හරි අපිළිවෙලක් තියෙනවානේ,,මම එහෙම කිව්ව කියල අමනාප වෙන්න එපා,,මොකද කෑම කියන්නේ මනුස්සයෙක්ගේ අභ්‍යන්තරය තුළට යන දෙයක් එම නිසා එය නිවාරෙන්ම පිරිසිදුවට ගත යුතු දෙයක්,,ගොඩක් ප්‍රවෘත්ති ටීවී එකේ යනවා මේ වගේ නමුත් ඔබත් තවම කඩවලින් කනවා එහෙනම් ඔබ කරන්නෙත් වැරැද්දක්,, හැබැයි මේ මහත්වරුන්ට සල්ලි පොඩ්ඩක් දුන්න නම් ඔය කටත් නැහැ.,,තරහ වෙන්න එපා මේක තමයි ලන්කන් නීතිය,, සතියට එක පාරක් එක නිලධාරියක් හෝෝ ඇවිත් මෙම ආයතන පිරිසුදු භාවයන් ගැන සොයා බලනවා නම් මෙහෙම වන්නේ නැහැ,, එහෙනම් ඇයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවක් තිබෙන්නේ,, ගොඩක් අය කියයි කඩවල් බලන්න නෙමෙයි ඒක තියෙන්නේ කියලා,, එහෙනම් කලබල විය යුතු අවාරයට පොල් වැටෙනවා වගේ මෙහෙම හරි බලන්න

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 Місяць тому +1

    අම්මො ජරාව ඔවා වහන්න ඔනෙ 😒😒😰😰🇦🇪🇱🇰

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 Місяць тому +3

    මම නම් පිටකොටුවේ ගිය දාක තැඹිලි ගෙඩියක් බොනවා මිසක් බඩගිනි කොපමණ තිබුණත් කන්නවත් බොන්නවත් යන් නෑ මම එක දවසක් පිටකොට මේ කෑම එකක් කන්න ගියා ඒ පිඟානට කෑම බෙදන මිනිහා නායි හූරලා චුරුස් ගාලා බාල්දියකට දාලා ඒ හැන්දෙන්ම මට පිඟානට කෑම බෙදුවා මම කෑම එකේ සල්ලි දීල ආවයින් මිසක් කෑම කෑවේ නෑ ඒ අප්පිරියාව අදටත් තියෙනවා

  • @travelweekly07
    @travelweekly07 Місяць тому +6

    යකෝ හරියට රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ සුද්දෝ ලංකාවෙන් ගිය දා ඉදලා... මම ජිවත් වෙන්නේ යුරෝපයේ.. මෙහේ හෝටලයක්,කඩයක්, නිශ්පාදන කර්මාන්තශාලාවක් අලුතින් පටන් ගන්න මුල ඉදලා විභාග සහ ඒ ඒ කාණ්ඩ වලට අදාළ නීති රීති සහ ක්‍රමවත්ව කරන ආකාරය කියලා දෙනවා.. ඒකට ලංකාව අද සල්ලි හම්බුනොත් හෙට කඩයක් හෝටලක් දානවා.. මේ ක්‍රමය වෙනස් වෙන්න ඕනි.. එහෙම නැතුව මේ දේවල් වෙනස් කරන්න බැහැ

  • @ShamalNilantha
    @ShamalNilantha Місяць тому

    Hodai wadak❤❤❤ ELA PHI la okkoma iyamai

  • @dumbaralankaagrotv5867
    @dumbaralankaagrotv5867 Місяць тому +1

    ඕවගෙන් කෑම කන එක වර්ජනය කරමු..එතකොට මුං පිරිසිදුවට තියාගනීවි..

  • @chemistry160
    @chemistry160 Місяць тому

    නීතිය ක්‍රියාත්මක කල යුතුය ඒත් සන්දර්ශන අනවශ්‍යයි

  • @kumarirathnayaka3813
    @kumarirathnayaka3813 Місяць тому

    මේක ඉතාමත් හොඳ වැඩක් ,හැමතැනම ජරාව. සිදු කළ uthuma දෙයක් .

  • @ratawatawithshashi99
    @ratawatawithshashi99 Місяць тому +1

    ආදායමක් නැත්නම් මිනිසුන්ට ආදරේ හින්දා වෙන්න ඇති කඩේ කරන්නේ පව් අප්පා😂😂

  • @ChathurangaWeera-yg4ft
    @ChathurangaWeera-yg4ft Місяць тому +3

    හොදයි වැඩෙි හැමදාාම ඔය විදිහට තියෙන්න ඔන

  • @hashanperera9218
    @hashanperera9218 Місяць тому +1

    අනේ කටුනායකත් එන්නකෝ PHI කටුනායක ඇවරෙවත්ත සුපිරි කඩ තියෙන්නේ ඔයට වැඩියහපන්

  • @pradeepudugama2134
    @pradeepudugama2134 Місяць тому +2

    ❤❤❤❤❤❤❤❤

  • @ajithkulee8033
    @ajithkulee8033 Місяць тому +1

    පිළිවෙලට ජීවත් වෙන්න කියලා කියන්නේ ඒගොල්ලන්ට දොස් කියන්ඩ එපා

  • @thusithsagara
    @thusithsagara Місяць тому +2

    සමාජවාදය ක්‍රියාත්මක වෙන්නෙම " කැමරා Off යටතේ, ධනවාදය ක්‍රියාත්මක වෙන්නෙම "කැමරා On "යටතේ ! ඒනිසා පූසා සමාජවාදියෙක් ද නව ලිබරල් ධනවාදීයෙක් ද කියලා දැන් ම කියන්නට බැහැ. ලිබරල්වාදයේ නිර්මාතෘ මිල්ටන් ෆ්‍රීඩ්මාන් හෝ අඩුම තරමේ මාග්‍රට් තැචර් විමසා තීන්දුවක් ගත යුතුයි. මොනවා ඒ මිනිස්සු මැරිලා...!? ඉතින් එහෙම වුණා කියලා මේ මිනිස්සුත් මැරෙන්ඩ ඕනෑ ද ? මොනවා වුණත් පූසාගේ මූණ කැමරාවට දැම්ම එක නම් වැරදියි, ගොය්යෝ...! සමාජවාදය ක්‍රියාත්මක වන්නේ කැමරා Off " යටතේ බැවිනි.!

  • @ShashikaHansani-ov4qb
    @ShashikaHansani-ov4qb Місяць тому +1

    ඔහොම කාලෙක් කාලෙට බැලුවනං නිකම්ම අනිත් ඒවා පිරිසිදු කරනවා බයට . 😊

  • @sdhd6319
    @sdhd6319 Місяць тому +1

    පාරිභෝගික ඒකකයේ දෙවිවරැන්ට මාගේප්‍රනාමය

  • @supunsanjeewa9476
    @supunsanjeewa9476 27 днів тому

    ඉතා හොඳ වැඩක්
    මිනිස්සුන්ට ජරාව කන්න දෙන තැන් වලට විරුද්ධව නඩු දාන්නම ඕනෙ

  • @NiroKariyawasam-ks9yy
    @NiroKariyawasam-ks9yy Місяць тому +3

    පූසෙක් හිටියම මොකද වෙන්නෙ පව් ඒ අහිංසක සතාට ඉන්න තියෙන තැන

    • @sachinthack1
      @sachinthack1 Місяць тому +1

      පූස තියාගනින් උබලෑ ගෙදර. කඩේට පූසො ඕනෙ නෑ...

    • @NiroKariyawasam-ks9yy
      @NiroKariyawasam-ks9yy Місяць тому

      @sachinthack1 උඹලෑ ගෙදර සත්තු නැද්ද මී හරකෝ

  • @AnjaleeRashmirandana
    @AnjaleeRashmirandana Місяць тому

    හැමෝම හැදෙන්න ඕන.. ජරාව මිනිස්සුන්ට කන්න දෙන එක පව් සල්ලිත් ගන්නවනේ..

  • @Rockson-v5z
    @Rockson-v5z Місяць тому +7

    Oita වඩා ජරාව තියෙන thanuth ඉතින් ලංකාවෙ නැතුවම නෙමේ 😂😂

    • @sorry_for_
      @sorry_for_ Місяць тому +1

      එහෙම කියල මේ ජරාව තියන්න ඕනෙ ද😂

  • @ranganadissanayake1069
    @ranganadissanayake1069 Місяць тому +3

    පූසටත් අවුල් PHI ලගේ වැඩ හින්දා 😢

  • @Voiceofthegod
    @Voiceofthegod Місяць тому

    ආදායම් නැත්නම් හරියට කරන්න බැරි නම් වහ දාන්න...

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 Місяць тому +3

    දෙක තුනක් රාජසන්තක කලානම් ආයි කවුරුවත් රෙද්ද උස්සගෙන නටන්නෙ නෑ!!

  • @TharinduAriyarathna-u5k
    @TharinduAriyarathna-u5k Місяць тому

    අමාරුවෙන් කරන වණම් වහන්න ⁣ඕනෙ... 3:38

  • @GhostsRider-l9m
    @GhostsRider-l9m Місяць тому +1

    පුසා පවි බන් අරකාගෙන් දැන් බැනුමි අහන්නත් ඔනෙ ගුටි කන්නත් ඔනේ මියියාගේ රෙස්පටි බලන්නත් ඔනේ😂😂😂😂😂