Every child needs to stimulate his or her stimulations. Water activities ( fill the bottles with water....) sand play activities, soap bubbles activities... parents needs to talk to children without giving the phones, laptops, specially watching television. Always speak to children, give stimulation activities for children. Enhance their stimulations we can reduce autistic features of the children.
Having worked with special needs students i understand the importance of creating a stimulating and a very well organized learnig enviorenment. Having problems with expressing their emotional feelings is the biggest issue these kids have. If by any chance if they are on the other end of autism spectrom disorder, its best they have rigid and well informed training schedule. Lots of students are trained to use symbolic communication methods to teach acceptable social behaviours rather than using verbal communication methods. These are gentic related conditions and in the western and developed countries there are great and stimulating educational programs set to help these kids reach independent and successful lifestyles. Beautiful minds, The graduate, are some good movies made to educate general public of these issues.
Mage putha ta auruddaka aduwak thibuna. Oyata wagema matath minissu hina una. Mama eduwa. Duk una. Eth mama puthawa atha heriye ne. Ada job ekak karanna Advan level hodin pass. Private campus ekaka iganath gannawa upadiyata.
We can't say like that. Every child needs to stimulate his or her stimulations. Water activities ( fill the bottles with water....) sand play activities, soap bubbles activities... parents needs to talk to children without giving the phones, laptops, specially watching television. Always speak to children, give stimulation activities for children.
සියලු ඔටිසම් දරුවන් සුව වේවා! එවැනි දරුවො ඉන්න දෙමව්පියො විදවන විදිය අද්දැකීමෙන් දන්නවා 😥සත්තු දිහා බලනවා වගේ එවැනි දරුවො දිහා බලන්න එපා ...ඒ අම්මා තාත්තා අසරණ වෙනවා
Sahathika aththa mama e athdakimata muna denawa
කිසිම දරුවෙක්ට මේ වගෙ දේවල් නම් වෙන්න එපා, දෙමාපියන්ට ශක්තිය දෙන්න දෙවියනේ මේවා දරාගෙන දරුවට හරියට ප්‍රතිකාර කර ගන්න,
God bless you akki ....සතුටින් ඉන්න බබා එක්ක. මොනදේ උනත් අපිට අපේ දරුවන් වටිනවා නේද ....ඉක්මනින් හිටපු තත්ත්වයට පැටියා එන්න ඕනෙ ...ජේසුනී...
👍
Miss mage puthath oyage putha wage dan aurudu 16 dan eya tikak darunu wela api eyage widiyata awa dan godak suwai budusaranai
සියලු දරුවන් සුවපත් වේවා.. 🙏🙏🙏
Mage manik katetath ehemai. Kothana giyath kalabala karanawa e vagema harima hurathal eth mama nomari marenawa hadawathin. Anith aya mage daruwage adupadu vitharamai kiyawanne. Daruwa penumen wenasak na. Nitharama mata gahanawa oluwen. Tharaha giyama oluwa bima gahagannava. Dan mata dippresan . E danena duka daraganna ba. Deiyangen illana ekama de mage rattharanva hodakarala denna kiyalai
ඔව් ගුරුවරු ගැන කියනකොට,,කනගාටූයි,,,ගොඩක් ගුරුවරු තමන්ගෙ ලමය තුරුල් කරගෙන පංතියේ ලමයිට ගොනා,,,මෝඩයා,,කාලකන්නි කියලා බනිනවා. ඔයාගොඩක් . අම්මා කෙනෙක්. දෙවියෝ දුන්න වස්තුව සතුටින් බාරගන්න. ඔයාට ශක්තිය ලැබේවා
බොහොම ස්තුතිය ඔබේ අදහස් Share කරගත්තාට
උමාරා අක්කෙ මගේ බබාත් අවු:1 මාස 3ක් යනකල් හොදට හිටියා .එයත් එක පාරටම මාසයක දෙකක බබෙක් වගේ උනා.දැන් අවු: 8යි බබාට තාමත් කතා කරන්න බැහැ .මගෙ පවුලෙ අය මාව පවුලෙන් අයින් කරලා ඉන්නෙ බබා නිසා .ඒ අයට ලැජ්ජයිලු මගෙ බබා නිසා .මගෙ ලමයා මට වටිනවා කොහොම හිටියත් .ඔයා වගේම වේදනා විදින කෙනෙක් මම අදටත්.😢
වහාම දරුවාට කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
@@MiracleLSpeechTherapy ඔවු එයාව එක්ක යනවා දැනටමත් ❤️
Real mother. God bless you..
Oyage duka mata una wage දැනුණා. Puthata ikmanata suawenna prarthana karanawa"හැම කළු වලාකුලකම රිදී රේඛාවක් තියනවා." මහන්සියේ results ලැබේවා
👍
Mage puthath oyage Baba wage.mamath oya wage athdekem Kabala thiyenawa.papuwata godak wedanawai.ane busy saranin API hemogema daruwan suwapath wewa!
Every child needs to stimulate his or her stimulations. Water activities ( fill the bottles with water....) sand play activities, soap bubbles activities... parents needs to talk to children without giving the phones, laptops, specially watching television. Always speak to children, give stimulation activities for children. Enhance their stimulations we can reduce autistic features of the children.
Don't worry dear..God bless you
U two so precious. God bless you all!🙏🏽
තෙරුවන් සරණයි ...නිදුක් නිරෝගී සුවපත් වේවා තෙරුවන් සරණයි උමාරා මහත්මිය
Oba hoda amnek hadawatha pichhenawa kathawa ahaddi anee dewi samidune eweni dariwoo suwa karnna oba udau karanna
Mage daruwatath oya parshneai math hithin kiyaganna bari dukak akke oya wagemai mamath oyage kathawa mata godak hithata gaththa oya hithana widiyatamai math hithuwe
Oya gdak gahambirai. Oya kawadaa hari jaya gannawa.
Eththa..mage babath speech therapy ekkan ynwa.eyage yaluwonta eya kiyna dewal thwrenne ne.eyala hinawenwa..ekama de newatha newatha ahanwa.harima asaranai .ane kisi knkta ee wedanwa danennepa..
දරුවාගේ වයස කීයද?දිගටම දරුවාගේ Speech Therapy කරගෙන යන්න. කරන වාර ගනන වැඩි කරන්න උත්සාහය කරන්න..
Oba harima aadaraniya, pinwath amma kenek, sathutin inna putha ikmanatama normal wewi, siyalu dewipihitai obala thidenatama
Having worked with special needs students i understand the importance of creating a stimulating and a very well organized learnig enviorenment. Having problems with expressing their emotional feelings is the biggest issue these kids have. If by any chance if they are on the other end of autism spectrom disorder, its best they have rigid and well informed training schedule. Lots of students are trained to use symbolic communication methods to teach acceptable social behaviours rather than using verbal communication methods. These are gentic related conditions and in the western and developed countries there are great and stimulating educational programs set to help these kids reach independent and successful lifestyles. Beautiful minds, The graduate, are some good movies made to educate general public of these issues.
thanks@@jayanthisubasinghe5091
දුක වෙන්න එපා උමාලී ඔයාගෙ දුක අපිට තෙරෙනවා මොකද මගෙ බබාට ඔටිසම් අපෙ බබා දැන් ගොඩාක් හොදයි .පුංචි කාලෙම ලෙඩෙ තෙරුම ගත්ත නිසා හොද කර ගන්න පුළුවන් අපි තමයි එක කරකරන්න ඔනා බබාගෙ අවධානය අපි අපෙ පැත්තට ගන්න ඔනා .
🙏 ඔයා කොහොමද ඒක කලේ...?
ඉක්මන් සුවය ලැබේවා
Mage putha ta auruddaka aduwak thibuna. Oyata wagema matath minissu hina una. Mama eduwa. Duk una. Eth mama puthawa atha heriye ne. Ada job ekak karanna Advan level hodin pass. Private campus ekaka iganath gannawa upadiyata.
බොහොම සතුටුයි
Mage daruwath autism. Eth mn Duk wenne mata puluwan taram mn den eyawa hodatathweta aran inne.daruwawa at arinna arinna EPA
😍
Puluwan thanaran e daruwata lan wennaa,adaren katha karanna,wadi hitiyan washayen vishesha adarayak saha raka bala ganimak mea daruwanta awashyai.
Matat ennawa putek harima duken mamat enne.
Bendapu awasthawe daraganna be.obage daruwekta sadahatama nirogi suwaya lebewa kiyala mulu hadawathinma pathanawa.
Nirogi wewa.
Aneee ikmnt suwa wenna oni babawa
Oyge me kathawa gdk watinawa dr
මෙවැනි දරුවන්ට සමාජයෙන් වගේම පාසලේදිත් දරුනු මානසික වදහින්සා දෙන ගුරුවරුන් ළමයින් ඉන්නවා මේතරම් දුක්විදින දෙමාපියන්ට සහනයක් වෙන්නවත් විශේෂ පාසැල් පද්දතියක් පුහුනු ගුරුබවතුන් දෙන්න බැරිද පාලකයිනි මේත් අපේ දරු සම්පත් මේදරුවන්ටත් ජිිවත් වෙන්න ඉඩදෙන්න ඕන නේද
ගුරැවරැ ඉන්න දැන් පාසල් වල
Mage chuti babath oya wage kiyala mata hithenne e wedanawa amma kenekta vitharai denenne .math mage babata balen kema kawanne .e api eyata thiyana adare wedi kamata ehema karanne .oya ge weda nawa matanam godak denenawa .budusaranai
❤thanks dr. Oya mage hitha heduva
අනේ මගේ දුවගේ බබා ට. අවුරුදු හතරක් හොදට. හිටපු ලමයා දැන් වෙනස් ඔයාගේ කතාව. අහලා මමත්දුක්වුනා දුවේ
God bless you oya sakthimath
Your very great mam
i can feel you sister.
Sthuthi mage hitha ta loku sahanayak🙏
Budusaranai
Theruvan saranai❤
Art drawing karanna.godak pethipala thiyenawa.
Allah bls both of you ❤
My son also diagnose as autism today..still I can't accept..my son went through all stages what you explain
Please move forward from that stage & be strong!
Start Speech Therapy
If you need any help you can contact us on 0761 83 84 84
Adanna apa mamath oya widiyata duk vinda
දරුවාට කථන චිකිත්සාව (Speech therapy) ඇතුළු Treatments කරන්න
Mage daruwata otisam namai,moleta jerm akak gihin ස්නායු marila,aurudu aka hamarai,kriyakarakam parakkui,tawama katha karanna awidinna be,අවධානය adui godak,therapy karanawa,results tiyanawa,but godak parakkui,mamath me dukama vidinawa
දිගටම ප්‍රතිකාර කරගෙන යන්න. ඒ සදහා යම් කාලයක් ගතවෙයි.
ඔයාගෙ දරුවාට උතුම් දළදා සමිදු පිහිටයි!!.. දරුව ඉක්මන්ටම සාමාන්‍ය වෙනව හිතෙ විශ්වාසය තියා ගන්න
මගේ අක්කගෙ බබාටත් ඔහොම තියෙනවා...එයාව සනීප කරගන්න උදව් කරන්න..පිනක්..😞
Koheda enne
Mage daruwath alepa dusteka aya miusic walata kamathi mata udau karanna puluwanda
ප්‍රථමයෙන් දරුවා පරීක්ෂා කළ යුතුයි
මගේ දුවත් ඔට්සන් රෝගය හැදුණු කෙනෙක් 2002 උපන් ... 😥😥😥😥😥😥😥😥😥😥
ඔටිසම් කියන්නේ රෝගයක් නෙවෙයි තත්ත්වයක්. ඒ නිසා කථන චිකිත්සාව (Speech therapy) ඇතුළු අනෙකුත් චිකිත්සක ප්‍රතිකාර පටන් ගන්න.
Dan eyage thatwe kohomada katha karanna puluwanda .school yanawada
Akki. Matath. Oyage. Wage. Puthek. Innava. Eyata.udaw.karanavada.ane.plese.oya.wage.mama.adanava.plese.help.me..i.am.anoma..
Aneee adenawaa...oya hodaaaama amma kenek.....I respect you 👏 🙌
ඉක්මන් සුවය පතම්
Hitha saktimath wewa thawathawath
Matah une e tikama tama.miss.mn missta msg kale.podi kale putath hodTa hitiya.mat e prasna gode
කරුණාකර කථන චිකිත්සාව ( Speech Therapy) ඇතුළු චිකිත්සක ප්‍රතිකාර දිගටම සිදුකරගෙන යන්න..
මගේ මල්ලිටත් music therapist කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද
දරුවාට කථන චිකිත්සාව ආරම්භ කරන්න...
ඔය වේසිට කියල කටට හුජ්ජ කරගනින්
Nilu Adikari miss ta katha karala paster Kingsly langata yanna....jesus will heal your son dear....
ඒ සමග කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
අනෙ මේ වගේ දරුවන් මේ ලොකෙට ඉපදෙන්න හොද නැහැ.. එක ඒ දරුවන් ගොඩාක් දුක් විදිනවා.. දෙමාපියන්ට දරා ගන්න අමාරු දෙයක් දෙවියනේ... මේ හැමදේම මිනිස් අපි පෙර කටපු අකුසල්,, මේ භවේ කරන සමහර අකුසල් වල ප්‍රතිඵල .. මෙවැන් විශේෂ දරුවන්ට උතුම් ජය ශ්‍රි මහා බෝ සමිදු පිහිට ලැබේවා !!!.. සියලු ලොක පාලක දෙවියන්ගේ ආරක්ෂාව ලැබේවා!!!
දරුවා සනීප වෙනවා දෙවියන් ඉන්නවා මටත් ඔය දුක් තියෙනවා
Mata oya Duka hodata therenawa.miss oya wasanawathai oyata husband ennawa Mata ekath na.😥
Mage nangith ehemai
ධෛර්යමත් වෙන්න!
කථන චිකිත්සාව (Speech Therapy) ඇතුළු චිකිත්සක ප්‍රතිකාර දිගටම කරන්න ...
සමාජයෙන් ඉල්ලන්නේ ඔටිස්ම් දරුවන්ව තමන්ගේ දරුවන් එක්ක එක් වෙන්න නොදී කොන් කරන්න එපා.ඒ දේ ඒ දරුවන්ට ඕනා.
👍
Ow maga autiasm duwak aurudu 25
කරුණාකර කථන චිකිත්සාව (Speech Therapy) ඇතුළු චිකිත්සක ප්‍රතිකාර දිගටම සිදුකරගෙන යන්න..
♥️
Thank you
Ane pliz umariya mage daruwatat oya lede tiyanawa mama kohomada mage daruwa yata tatweta ganne mata kiyanna pliz mama hair asaranai
මේ විඩියෝ එක උමාරා upload කල එකක් නොවේ. ඔටිසම් තත්වය ඇති දරුවන්ට කථන චිකිත්සාව ඇතුළු අනෙකුත් චිකිත්සක ක්‍රම ලබාදිය යුතුයි. මේ ගැන විස්තර අවශ්‍ය නම් 0761 8384 84 අංකය අමතන්න...
මොනවාද මුලින්ම දැකපු ලක්ශන අම්මා
@@thilinisubashini5618 mage duwage mama mulinma dakapu lakshana Tamai katha karanne natikama, taniyama Sitima, anet lamai samaga sellam nokirima,,,+
Try Lyceum panadura. Those schools have separate units for those kind of children. Or there are centers in sri lanka for these kind of children
🎉
Thank you 👍
අනේ ඇයි පුංචි පැටව්න්ට මෙහෙම වෙන්නෙ මොන වැරද්දක් කලාටද ඔයා අඩනකොට මටත් ඇඩුනා මගෙ බබාත් දැන් අවුරුදු 2 වෙනවා මටත් බයයි.එයා තාම අම්මා තාත්ත තව වචන දෙක තුනක් විතරයි කියන්නෙ හැබැයි අපි කියන දේවල් හොදට තේරෙනවා මෙයාගෙ වයසෙ ලමෙක් කරන හැම ක්‍රියාකාරකමක්ම කරනව
ඒ සඳහා හේතුවක් තවම නිවැරැදිව සොයාගෙන නැහැ. අවුරුදු 2දී දරුවා සරල වචන දෙකක වාක්‍ය කතාකරන්න පටන් ගන්න අවශ්‍යයි. වැඩි විස්තර සදහා Miracle L speech & hearing center 0761 838484 අමතන්න...
Hi
Harima dukai akke mona karannada oy adana kota mata dukai godak math amma kenek nisa e duka danne ammala vitharai oy hoda amma kenek budusaranai
Umariya akke oya babata beheth karada.kohenda kare.mage babatath autism.mamath inne hari wedanawen
දරුවාට කථන චිකිත්සාව ආරම්භ කරන්න... වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න ...
Ikmanim suvaya pathami
😘❤❤🙏🏾
👍
බබා කහ වෙලා ඉක්මනින් ප්‍රතිකාර නොලැබීම නිසා බෙලරුබීන් මොලයේ තැම්පත් වුණා ම නේද ඔටිසම් හැදෙන්නෙ ?
Kohomada ehema kiyanne..pls explain. How u know that.
එහෙම කියන බැහැ. තාම ඔටිසම් ඇතිවීමට 100% නිවැරදි හේතුව සොයාගෙන නැහැ...
It difficult to tell the exact reason for autism.
We can't say like that. Every child needs to stimulate his or her stimulations. Water activities ( fill the bottles with water....) sand play activities, soap bubbles activities... parents needs to talk to children without giving the phones, laptops, specially watching television. Always speak to children, give stimulation activities for children.
akke den oyage babata hodaida. akke eththatama amma kenekta e wedanawa daranna amarui. mage babath autism thiyena babek, mage babata den ragama ayathi goverment hospital eke treatment karanawa. autism hoda karanna puluwan, dewipihiten hema autism daruwekma suwa wenna on.
ඔටිසම් වැනි තත්ත්වයකදී අනිවාර්යෙන්ම චිකිත්සක ප ප්‍රතිකාර සිදුකිරීම අත්‍යවශ්‍ය වෙනවා.
Oyage babata dn hodaida
😢
මගේ මල්ලිටත් music therapist කෙනෙක් හොයලා දෙන්න පුලුවන්ද අක්කෙ
කථන චිකිත්සාව (Speech therapy) ඇතුළු අනෙකුත් චිකිත්සක ප්‍රතිකාර පටන් ගන්න
Man wage oya
ධෛර්යමත් වෙන්න!
කරුණාකර කථන චිකිත්සාව ( Speech Therapy) ඇතුළු චිකිත්සක ප්‍රතිකාර දිගටම සිදුකරගෙන යන්න..
Suvapath veva
🙏
මා හමුවී නෑ... දරුවව බලන්න ඕන - ජයමලී ජයසිංහ (ජේශ්ඨ කතන චිකිත්සක)
contact number ekak thiyenawada
9
Some berds can't fly
මගේ දුවත් විශේෂ දරුවෙක්.
අපේ බබාත්..
මටත්,ඉන්නවා,කන්ඇහෙන්නැති.ලමයෙක්.ඒසෝකය.දන්නේ.අමිමාම.තමා.සමාජය.දන්නැ.මටඇයට..වුවමනා.වුපකරන.ගන්න.කතාව.වුගන්නන්න.සල්ලි.මටනැ.
වුදවු.දෙන.කෙනෙක්.නැ.මමඒ.සෝකයන්.මැරි.මරි.ජිවත්..වනවා.එය.දන්නෙ.අමිමම.විතරයි.
දරුවාගේ වයස කීයද? දරුවාට ශ්‍රවණාධාර (Hearing aids) ලබාදී වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න..
මුහන්දිරම් වෙද මහත්තයා ළඟට යන්න
Obama tumiya veda mahathamya lagata giyada a gana vistara danaganna karunakara phon number aka avanna puluvanda
@@wasanthaperera9004 oya hoyagaththa muhandiram weda mahaththaya gena? Mata reply karanawada
Wisthara tikak kiyanna puluwanda weda mathaththaya gena
mata puluwan nam eyawa sambanda karaganna widiyak kiyanawada.oyata godak pin
Yanna epa weradilawath.. ethana weda karana aya laminta agahanwa 1k, ethanin hoda una lamai innwada kiyala shep eke athule kolapata andan weda karana knkgen ahanna mama laksha 3k gewaala aya awa... hoyala balala yanna gammudawe thiyana eka gena mama kiyanne
❤❤❤
Thank you 👍