ඔටිසම් හෝ අධික්‍රියාකාරී දරුවන් සමග කටයුතු කළ යුත්තේ කොහොමද? Triple P - Episode 20

Поділитися
Вставка
  • Опубліковано 25 січ 2025

КОМЕНТАРІ • 67

  • @diliniroshanthiperera3879
    @diliniroshanthiperera3879 Рік тому +6

    Please arrange the session for speech delay children. 🙏

  • @NiluEdirisinghe-g7d
    @NiluEdirisinghe-g7d Рік тому +3

    අනේ මැඩම් මේ විදිහට දරුවෝ ගැන ඔහොම හිතන්නේ නෑ කියලා මට හිතෙන්නේ 😢😢

  • @BRKKumari
    @BRKKumari 9 місяців тому +2

    ඔබතුමිය කිව්ව විදියට හරිම ආදරණීය යයි මේ දරුවන් ගුරුවරුන් ට මේ පිළිබඳව දැනුවත් කිරීමක් කරනවානම් හොදයි

  • @ADP2002asam
    @ADP2002asam Рік тому +11

    Me වගේ program එකකට වැඩිපුර time එකක් wen karana puluwan nam loku deyak නේද? Doctor ta ඕනි de pahadiliwa kiyanawath time මදි kiyala hithenwa. Program eka ගොඩක් watinawa. Thank you 🙏

  • @sandyanilmini6834
    @sandyanilmini6834 Рік тому +7

    අනේ මේ මැඩම්ගේ නම මොකක්ද .....ප්ලීස් කවුරු හරි රිප්ලයි එකක් දෙන්න

  • @v5withhappy8382
    @v5withhappy8382 18 днів тому

    මැඩම් ඔයාගේ program එක මම බැලුවේ අද මොකද මටත් දරුවෙක් ඉන්න නිසා තමයි ේමේ වගේ ප්‍රෝග්‍රෑම් හොය හොය මම බලන්නේ වගේ ප්‍රෝග්‍රෑම් හොය හොය මම බලන්නේ මගේ දරුවා දැනට එක වසර ේ ඉගෙනුම ලබනවා හැම ගුරුවරයෙක්ම මගේදරුවාව හඳුන්වන්නේ ලෙඩ ළමයා කියලා අත පය හතර ලස්සනට තියෙන බෝනික්කෙක් වගේ ඉන්න මගේ දරුවට එහෙම කියනකොට පපුව පැලෙන්න එනවා ාමාන්‍ය දරුවෝ ගානටම වැඩ කරන මගේ පුතා ADHD තියෙන නිසා ලෙඩ ළමයෙක් කරලා.ගුරුවරු කොච්චර උගත් උනත් දරුවෙක්ට ආමන්ත්‍රණය කරන්නවත් දන්නේ නෑ.සාමාන්‍ය සමාජය ගැන කුමන කතාද.ඒ වගේ තැන්වල මගේ හිත ගොඩක් කඩන් වැටෙනවා වැටෙනවා. ඒ හැම වෙලාවකම මං අධිෂ්ඨාන කර ගන්නවා දවසක මේ ඉස්කෝලෙට මගේ පුතාව ගෙනල්ලා එයාගේ කටින්ම කතාවක් පවත්වනවා එයාට සලකපු හැටි ගැන කියලා මං දැඩි අධිෂ්ඨානයක ඉන්නේ.මන් වගේ සිය දහසක් තව අම්මලා ඇති ගින්දරෙන් ජීවත්වෙන.අපේ දරුවො තැනකට ගේන්න පවතින රජයngen හරි අපිට සහනයක් ලබල දෙනවනම් ලොකු දෙයක් මං යෝජනා කරනවා හැම රාජ්‍ය පාසලකටම ඔටිසම් ගැන දැනුවත් ගුරුවරයෙක් යොදවන්න පුළුවන්නම් එක ලොකු කාරයක්

  • @TinyTaleslk
    @TinyTaleslk Рік тому +23

    මගේ පුතා adhd .ඒත් මං පංති භාර ගුරුතුමිය ට කිවේ නෑ. මොකද සාමාන්‍ය ලමයි කරන වැරද්දක් මගේ පුතා කරොත් ඒකත් adhd ගානටම දාල දරුවා ලේබල් කරයි කියල බයයි මට. දැන් බෙහෙත් ගන්න නිසා ඉස්කෝලේ වැඩ හොඳයි . ස්තුතියි මේ වීඩියෝ එකට.

    • @lalinichandrasekara77
      @lalinichandrasekara77 Рік тому +5

      අනේ කරුණාකරලා මට කියන්න පුලුවන්ද මොනවද බෙහෙත් වර්ග.

    • @shakilarajapaksha9888
      @shakilarajapaksha9888 Рік тому +2

      mata katha karanna one tikak wisthara denaganna

    • @lalinichandrasekara77
      @lalinichandrasekara77 Рік тому

      @@shakilarajapaksha9888 babala ganada

    • @thanujadarshani3042
      @thanujadarshani3042 Рік тому +1

      Me too

    • @yohanamarasekara5940
      @yohanamarasekara5940 Рік тому +2

      මැඩම් කියපු කතාව සහතික ඇත්ත මගේ පුතාටත් ඔය වගේ දෙයක් කරා.

  • @menakafernando9774
    @menakafernando9774 Рік тому +8

    මේ ඩොක්ටව හම්බෙන්න පුලුවන් කොහොමද.

  • @DinithiNawodya-q2y
    @DinithiNawodya-q2y 10 місяців тому +1

    Mage lalmi 3 ennawa.ayalat ekmanata taraha gannawa. Pasale wada karanne na.help me mis .

  • @KeshanWimalarathna
    @KeshanWimalarathna Рік тому +3

    Me doctor meet venna kohomada

  • @menugunarathna8459
    @menugunarathna8459 6 місяців тому +2

    අයියෝ... ඔයා doctor අදහස් ප්‍රකාශ කරලා ඉවර කරන්න කලින් තව ප්‍රශ්නයක් අහනවනෙ... doctor ගේ සම්පූර්ණ අදහස කියලා ඉවර කරන්න දදෙන්න...

  • @thiliniishara1044
    @thiliniishara1044 5 місяців тому +1

    Me doctor sambanda karagana puluvan vidiyak danavada?

  • @MaduPriya-z5n
    @MaduPriya-z5n 10 місяців тому

    Thanks madam

  • @ireshamadushani2717
    @ireshamadushani2717 Місяць тому

    මගේ baba nursery ekaka පාඩුවේ ඉන්නවා doctor. Baba ගෙදර ඉන්නකොට matha ekaka පාඩුවේ ඉන්නවා doctor. Babage father baba kiyana kiyana දෙය කරනවා doctor. එතකොට baba දඟ වැඩ කරනවා doctor. Baba tanakata ගියාම එකම tana inne naha doctor father ඉන්නකොට doctor.

  • @ik6298
    @ik6298 Рік тому +3

    සාමාන්‍ය ලමයි විශේෂ ලමයි කියලා කියන්න එපා හැමෝම සාමාන්‍ය ලමයි

  • @KeshanWimalarathna
    @KeshanWimalarathna Рік тому +1

    Doctorwa meet venna kohomada

  • @aggrasarojani1871
    @aggrasarojani1871 Рік тому +4

    මැඩම්ව හමුවන්නේ කොහොමද

  • @HarshaniSiriwardana-qb9fw
    @HarshaniSiriwardana-qb9fw 7 місяців тому

    Doctor wa munagahenna puluwan kohomada??

  • @yureshachiranthi1660
    @yureshachiranthi1660 6 місяців тому

    Aniwaryen .me doctor harima wedagath wedasatahan karanne.bohoma sthuthie

  • @neethanjalierathnayaka2135
    @neethanjalierathnayaka2135 Рік тому +2

    Adikiyakari lamaykta beheth gattoth aduweida.

  • @udeniiresha6340
    @udeniiresha6340 7 днів тому

    Mage පුතත් ekmanata eyage dewal karanawa .eka තැනක tiyanna අමාරුයි .apita godak karadara karanawa .matath mis kohewath yanna natuwa gedara tama wela inna hithanawa

  • @Duminda1987
    @Duminda1987 9 місяців тому

    මගේ දරුවාවත් ඩොක්ටට පෙන්න. සම්බන්ධ කරන්න. විදිහක් තියෙනවාද?

  • @sandufernando2387
    @sandufernando2387 Рік тому +1

    💐💛

  • @ajithrathnayeka2874
    @ajithrathnayeka2874 3 місяці тому

    අදික්‍රියාකාරි සහ ඕටිසම් කියන්නෙ දෙකක් නේද

  • @LahandapurageDamayanthi-tv8st
    @LahandapurageDamayanthi-tv8st Рік тому +2

    Ane medam mage daruvatath oya tikamai wela thiyenne mage daruwa katha karanawa adui therenawath adui padal yanawa mokawath karanne nehe udeta yanawa 10 enawa medam mage daruwa Hoda karaganna berida

    • @BagyaSankalpani-nw3nb
      @BagyaSankalpani-nw3nb 4 місяці тому

      1926 ankaya amatha prasnaya kiyanna. Kumak ho visadumak labewi

  • @jsekanayake4689
    @jsekanayake4689 Рік тому +1

    🙏

  • @User.d_1338
    @User.d_1338 2 місяці тому

    Mata adhd adunagaddi aurudu 25i mama ganu lamayek

  • @AdikariAdikari-pf8ee
    @AdikariAdikari-pf8ee 11 місяців тому +2

    Ape lamaya kata karanne .dagalamawa harima dagi.

  • @ChandimaHemali
    @ChandimaHemali 8 місяців тому

    Mage daruwa ahema kenak doctor plz number aka dennako

  • @BebyNanda-e3d
    @BebyNanda-e3d 6 місяців тому

    Me dr enna thanak danna kenek kiyannako

  • @NilukaSamankumari
    @NilukaSamankumari Рік тому

    ❤area madamgea number aka Deanna please

  • @user-ij6ft5po4bkx
    @user-ij6ft5po4bkx Рік тому +1

    ADHD kiyanna mokakda.ei ehema wenne.suwa karanna berida.molayata mokada wenne.pehedili karanna

  • @thamarakumari9723
    @thamarakumari9723 4 місяці тому +1

    Mage panthiyeth ehema. Lamayek innawa..

  • @SALWATHURAMADUSHANKA
    @SALWATHURAMADUSHANKA Рік тому +2

    Mage daruwata

  • @sarathkumara2517
    @sarathkumara2517 10 місяців тому +3

    අධි ක්‍රියාශීලි දරුවන් නිසා අනික් දරුවන්ට වෙන හිරිහැර ගොඩයි. අැත්තටම එ් වගේ දරුවෝ වෙන් කරන්න. සත්ව ලෝකේත් එ් වගේ සතුන් වෙන් කරනවා.

    • @ashidharmadasa945
      @ashidharmadasa945 9 місяців тому +1

      Moda kata kiyanna epa

    • @madhushkadinesh3388
      @madhushkadinesh3388 8 місяців тому +10

      Me wage hithana gothayonwa thama wen karala hadanna one🤬🤬🤬🤬

    • @NimashaRanasinghe
      @NimashaRanasinghe 7 місяців тому +9

      Thope lamayata ohoma unama terei

    • @thilinialwis1720
      @thilinialwis1720 6 місяців тому +1

      Moda kata kiyanna apa mon daruwat akyi...oyata a waga daruwak hitiyot khomada

    • @sanjukumudu2292
      @sanjukumudu2292 5 місяців тому

      Ohoma hithanna epa hama lamayekma ekai

  • @ThushariPerera-r1d
    @ThushariPerera-r1d Рік тому +4

    මැඩම්ව හමුවන්නෙ කොහොමද