දරුවාට හැමදේම තේරෙනවා ඒත් තාම හරියට කතා කරන්නෙ නැහැ | Why Child can understand but still can't talk
Вставка
- Опубліковано 16 лис 2024
- දරුවාට අපි කියන හැම දෙයක්ම තේරෙනවා ඒත් තාම එයා හරියට කතා කරන්නේ නෑ ඇයි මෙහෙම වෙන්නේ?
මේ දේට හේතු සියල්ලක්ම අද මම මේ වීඩියෝ කතා කරනවා මගේ වීඩියෝ එක අවසාන වන තෙක් බලන්න එතකොට ඔබට තේරෙයි ඇයි දරුවන් කතා කරන්න ප්‍රමාද වෙන්නේ ඇයි කියලා.
දරුවන්ගේ හෝ වැඩිහිටියන්ගේ ඇති කථන ,භාෂා සහ ගිලීමේ අපහසුතාවයන් පිළිබඳව ඔබට ප්‍රශ්නයක් හෝ කථන චිකිත්සාව ඔබට ලබාගැනීමට අවශ්‍ය නම් ඔබට මාව සම්බන්ධ කරගන්න පුළුවන්
For Appointments
Miracle L Speech & Hearing Center
☎️ +94 761 83 84 84
WhatsApp +94 761 83 84 84
www.speechandhearing.lk
Batttaramulla | Ambalangoda | Gampaha
Follow my Facebook Page : / speechandhearingshow
E MAIL : talktodishan@gmail.com
-----------------------------------------------------------------------
My child understands everything that we speak but he still doesn’t talk properly..
I will explain all reasons as to why this happens in this video. Therefore, please watch till the end , then you’ll understand why children have speech delays.
If you have any queries on children or adults speech and language or swallowing issues, please get in touch with me.
For Appointments
Miracle L Speech & Hearing Center
☎️ +94 761 83 84 84
WhatsApp +94 761 83 84 84
www.speechandhearing.lk
Batttaramulla | Ambalangoda
Follow my Facebook Page : / speechandhearingshow
E MAIL : talktodishan@gmail.com
TAGS
speech therapy srilanka
speech therapy
speech pathologist
daruwa katha karanen naha
tama wachan kiyanne naha
special needs kids
autism sinhala
autism speech therapy
මගේ බාබාට අවුරුදු 3 මාස 3...එයට තේරෙනවා එත් කථා කරන එක අඩුයි...මන් එයාව montessori දැම්මා. දාලා දවස් 2ක් නෑ...එකේ miss කියනවා බාබාව psychologist කෙනෙක් ගාව ගෙනියන්න කිව්වා...මට තෙරෙන විදියට එයාට එම දෙයක් නෑ..එයා කලාස් එකේ එයා ඉන්නේ නෑ. දගයි කියලා මිස් කියනවා...
අවුරුදු 3දී දරුවාට වචන 3ක වාකය කතාකරන්න පටන්ගන්නවා. දරුවාගේ කථන ප්‍රමාදයක් තිබෙන නිසා හා වෙනත් ලක්ශණ තිබෙන නිසා වෙන්න ඇති ඒ ගැන කියන්නේ. දරුවාගේ කථන සහ භාෂා හැකියාව වර්ධනය කිරීමට දරුවාව කථන චිකිත්සකවරයෙකුට යොමු කරන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484. ඒ ගැන ඉක්මණින් කටයුතු කරන්න...
සර් මගේ බබාලා දෙන්නෙක් ඉන්නේ දැනට අවුරුදු හතරයි. තාම කතා කරන්නේ නෑ කියන දේවල් හැම එකක්ම තේරෙනවා.වචන දහයක් වගේ කතා කරනවා.ඒවා තනි වචන
වහාම කථන චිකිත්සකවරයෙකු හමුවෙන්න. තවත් ප්‍රමාදකරන්න එපා! මේ වෙනකොට දරුවා හොදින් කතාකල යුතුයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
Doctor language 2k use karaddith babage kathava adu venavada. Awurudu 1 1/2 babata
මේ ගැන මම වෙනම වීඩියේවක් කරල තියනවා එක බලන්න. නැහැ දරුවාගේ කථන හැකියාවට එය බලපාන්නේ නෑ. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
මගේ පුතාට දැන් වයස අවුරුදු 2 මාස 1.අම්මා ,ආච්චි ,සීයා,බාප්පා විතරයි කියන්නෙ.වාක්‍යයක් කියන්න බෑ.අපිට නොතේරෙන එයගෙ භාශාවෙන් එයා කියනවා.ඕනම දෙයක් කිවවහම කරනවා.හොදට තේරෙනවා.එයාගේ වැඩත් ගොඩක් ඒවා තනියෙන් කරගන්නවා.ආච්චිත් එක්ක උදේ ඉදන් හවස් වෙනකල්ම ඉන්නෙ .ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න ඕනෙද?
මේ වෙනකොට දරුවා සරල වචන දෙකක් එකතු කර කතා කරන්න ඕනේ ඕනේ. කතා කරන වචන මාලාවත් මීට වඩා වැඩිවිය යුතුයි. දරුවා ගැන අවධානයෙන් ඉන්න. මේ සම්බන්ධව ගැටලුවක් තිබෙනවා නම් කථන චිකිත්සකවරයෙක් හමුවෙන්න.වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
Gampaha, Apiwa Speech therapy kenek Suggest karanna puluwanda
ඒ අවට Speech therapist ඉන්නවා. ඔබේ විස්තර 0761 838484 number එකට එවන්න.
ඩොක්ටර් මගේ බබාලා දෙන්නා twins ලා.දැන් හරියටම අවුරුදු 1.මාස 8.සති 31.6 තමයි හම්බ උනේ.උපත් බර 1.500 kg.
තාම කතා කරන්නෙ නෑ.නිතරම සද්ද කරනවා.තත්තා,අම්ම්ම්ම්..අම්ම්ම්ම්මාමා.බාබාබා.අක්.අප් වගේ වචන
දරුවන් පරීක්ශා නොකර යමක් නිවැරදිව කියන්න අපහසුයි. කථන චිකිත්සකවරයෙකු හමුවන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
Dr mage daruwa awrudu 2.masa 6, eya English walin color, number, animal, kiyanawa, song kiyanawa, eth katha karanne na, eya nitharama phone eke hitiya , monawada doctor karanne dan, eyata api kiyana dewal therenawa, eyata monawa hari ona kiyanne mawa adan gihin pennala illa gannawa
වහාම කතන චිකිත්සාව ( Speech Therapy) ආරම්භ කරන්න.අවුරුදු දෙකක් වෙනකොට දරුවා වචන දෙකක් එකතු කර කතා කිරීම ආරම්භ කළ යුතුයි. ඒ නිසා තවත් බලන් ඉන්න එපා. කථන චිකිත්සකවරයෙක් හමුවී කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Doctor Ape Babata dan wayasa aurudu 1 masa 4. baba thama a a a a shabdhawalin thamai katha karanne. thava tika dawasakin meka hariyaida ? nath Nma mokakda mekata karanna one doctor ??
මේ වෙනකොට දරුවාගේ පළමු වචනය කියන්න ඕනේ. කතාව ඉබේම් හරියයි කියලා අපිට නිවැරදිව කියන්න අපහසුයි. ඔබට මේ ගැන සැකයක් තිබේ නම් දරුවා කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Amma dn baba katha krnawada
සර් මගේ පුතා ගැන මීට කලින් comment කලා.එයා දැන් හොඳ තත්වයේ හිටියට ලගකදි ඉදලා එක ඇහැක් පුංචි කරලා හැමදේම දිහා බලනවා.ඇයිද කියලා හිතා ගන්න බෑ සර්.
දරුවාගේ වයස හා කථන හා භාෂා හැකියාව කොහොමද ?
ඩොක්ටර් අවුරුදු දෙකක් වෙන මගේ පුතා සෑහෙන තනි වචන ප්‍රමාණයක් කතා කරනවා.අපිට නොතේරෙන භාෂාවකින් කතා කරනවා එයාට ආවේණික...තවම වාක්‍ය සහිතව කතා කරන්නෙ නැහැ.ඩොක්ටර් කෙනෙක්ට පෙන්වන්න ඕනා ද?කියන ඒවා හොඳට තේරෙනවා
අවුරුදු දෙකක් වෙනකොට දරුවා සරල වචන දෙකක් එකතු කළ කතා කරන්න පටන් ගන්න ඕනේ. ඒ නිසා දරුවව කථන චිකිත්සකවරයෙකුට යොමු කරන්න වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Dr mage putha wayasa 2imasa9i thama wachana galapala katha karanna ba
මේ වෙනකොට දරුවා සරල වචන දෙකක වාකය කතාකරන්න ඕනේ. කථන චිකිත්සකවරයෙකු හමුවෙන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
Mage puththata aurudu 2 masa 5 thani wachana vitharak kiyanawa. Hemadema hodata therenawa. Api kiyawankotath kiyanna uthsaha karawa. Hospital clinic giya. Ehen kiuwa kana ehenawada balanna test ekak karanna ona kiyala. Eth mama eka kare ne. Daruwage kana ehenawa kiyala hodatama dannawa. Me gena pehedili karannako doctor..
වයස 2.5 නිසා දරුවා වචන 2ක වාකය සාමානයෙන් කතාකල යුතුයි. ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වී කථන චිකිත්සකවරයෙකු හමුවෙන්න. ඇසීමේ පරීක්ශාව කිරීම සාමාන්‍යයි. ඒ නිසා කථන චිකිත්සාව පටන් ගන්න ගමන් ඇසීමේ පරීක්ශාවත් කර ගන්න.වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
Sir,mage babata 1 year masa 5.tavama අ,ආ kiyanava vitarai...eyage eka asak podi tikak..eka balapu docter kuve katata enna one snaui ekak asata gihin kiyala..ane docter eka katavata balapanavada?
ඒ Doctor කියපු දේ පැහැදිලි නැහැ. වහාම දරුවා පරීක්ෂා කරගන්න. දරුවා පෙනීම, ඇසීම පරීක්ෂා කරගන්න. දරුවාගේ කථන හැකියාව මදිනම් වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. මේ දේවල් ප්‍රමාද කරන්න එපා. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
Peneema prasnayak ne kuva sir....
@@niroshikarunaratna310 හරි එහෙනම් දරුවාගේ කථන හැකියාව ගැන වඩා සැලකිලිමත් වෙන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
Mage puthata aurudu2.5 kiyana dewal hodata therenawa a unata thama wachana 10k wage thama katha karanne thani wachana speech therapi yanawa ethanin kiyanawa play groop danna kiyala eka hodada doctor
Speech Therapy අනිවාර්‍යම සතියකට වාරයක් වගේ කරන ගමන් Play Group යවන්න.වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
ඩොක්ට මගේ බබාට දැන් අවරුදු 2 මාස 3 K වෙනවා. පොඩි කලේ හොදට වචන කතා කලා. දැන් මාස3 KA විතර ඉදන් වචන ගොත ගහනවා ඒ සම්බන්දව කුමක්ද කරන්නේ ඩොක්ට. පිළිතුරක් ලබා දෙන්න ඩොක්ට. THANKS...
දරුවා ගැන අවදානයෙන් ඉන්න. කථන චිකිත්සකවරයෙකු හමුවෙන්න දරුවාගේ කථන හැකියාව පරීක්ෂා කරගන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
මගෙ දරුවාට අවුරුදු 3i. එයත් oya වගේමයි doctor. එයාට ගොඩක් තරහ යනවා. ඉල්ලන දේ නොලැබුණොත් බිම නිදියන්න හදනවා. ගොඩක් පින් මේ සේවයට. Doctor ge number එකක් දෙන්න පුලුවන්නම් ගොඩක් පින්.
බොහෝ ස්තුතියි. Channel එක Subscribe👍 කර දිගටම රැදීසිටින්න
අවුරුදු 3 නිසා තවත් කල් නොදා වහාම දරුවාට කථන චිකිත්සාව ලබාදෙන්න.
මාව සම්බන්ධ කරගන්න මගේ Fb page එකට message කරන්න.
මම විස්තර කියන්නම්..
@@DishanDeSilvaa මට fb නම් නෑ doctor. මම කලින් number එකක් එව්වා. ඒත් doctor ට ලැබෙන්න නැතුව ඇති.
@@chamarasadaruwan7108
0761 83 84 84 මේ Number එකට කතාකරන්න....
Thanks doctor ,ඔබට නිරෝගී සුවය ලැබේවා theruwan saranai ,,,,
@@seethruseya198 බොහෝම ස්තුතියි
මගේ බබාට අවුරැදු 3යි මාස 4යි මට දෙන්න මොකද කරන්නේ මෙි වගේ වාක්‍ය සහ අමිමා තාත්තා කියලා කියනවා වෙන දිගු වාක්‍ය කතා කරන්නනැ සිංදු කියනවා english pre school damma techer බබාව ටිචර් විේශයෙන් බලන්න නැ බබාලා 10යි ඉන්නේ ඉන්න චුටිම බබා මෙයා අනික් අය අවුරැදු 5/4 වගේ අය හරියට දෙයක් ඉල්ලන තේරෙන්නේ නැ මගේ බබාට ඒත් හෙදට කියන දේ තේරෙනවා බබාට
මේමේ වයසෙදි දරුවා වචන තුනක වාක්‍ය කතා කරන්න පටන් ගන්න අවශයයි. දරුවාගේ කථන සහ භාෂා හැකියාවේ ප්‍රමාදයක් තිබෙනවා නම් බලන් ඉන්න එපා ඉක්මනින්ම කථන චිකිත්සකවරයෙක් හමු වී කථන චිකිත්සාව ආරම්භ කරන්න. මේ සම්බන්ධ වැඩි විස්තර අවශ්‍ය නම් අමතන්න 0761 838484.
Doctor mage babata auruddai Masa dekai putha thama amma witharai kiyanne doctor eka gataluwak weida
දැනට ගැටලුවක් නැහැ. නමුත් අවුරුදු 2දී දරුවා වචන දෙකක වාක්‍ය කතාකරන්නේ නැත්නම් සැලකිලිමත් වන්න.වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
Doctor mage babata අවුරුදු 2i මාසයක් .eyata kiyana hama dema therenawa.shriraye කොටස් .ex.as,kan ath, කකුල් .wage hama දෙයක් ma ahuwama pennanawa.katha karnne amma තාත්තා bappa ,na ,yan, කියලා විතරයි .api දෙයක් ahuwama eyage භාෂාවෙන් ආ ....ඔ.....කියලා කියනවා .මම මොකද කරන්නේ
අවුරුදු දෙකෙන් පසුව දරුවා සරල වචන දෙක වාක්‍යයක් කියන්න පටන් ගන්න ඕනේ. දරුවාගේ කථන හැකියාව ගැන පරීක්ෂාවෙන් ඉන්න. දරුවාගේ කථන හැකියාව මදි කියලා හිතෙනවා නම් කථන චිකිත්සකවරයෙක් හමුවෙන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
Doctor mage baba English walin, mom, no wow, hi kiyala witharai kiyanne, eya 4n eka balanawa bath kanakota, den wayasa 2 I, montisori demmoth hariyaida docter mekata mokada k one
sir mage baba auruddai masa 4 i eya tama kiyanne bau bau ,bup,unmaa,adanakota tamai amma kiyanne
මේ වෙනකොට දරුවා වචන කිහිපයක් පැහැදිලිව කතාකරන්න අවශ්‍යයි. දරුවා ගැන වැඩි අවදානයක් යොමුකරන්න. වැඩි විස්තර අවශනම් 0761 838484 අමතන්න..
මගේ බබාට දැන් අවුරුදු 2 මාස 4 යි. එයා තාම තනි වචන 5,6 විතරයි කතා කරන්නේ අනේ මන් එයත් එක්ක නිතරම කතා කරත් එයා ඒකට අවදානය දෙන්නේ නැහැ. එයා ඉල්ලන දේ මට තේරුනත් මන් එයාගෙන් මොකක්ද ඕන කියල අහද්දි එයා ඒක දෙනකම්ම අඩනවා. අනේ මන් මොකක් ද කරන්න ඕන ඩොක්ටර්
මේ වෙනකොට දරුවා වචන දෙකක් එකතු කරල සරල වාක්‍ය කතා කරන්න ඕන.දරුවාගේ කථන සහ භාෂා හැකියාව ගැන සැලකිලිමත් වෙන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Amma baba katha karnwd dan oya mokada kale katha krnwanm
මගෙ පුතාට දැන් වයස අවුරුදු 1.මාස7 යි. එයාට කියන හැම දෙයක්ම තේරෙනවා .ඒවා එයා කරනවා ඒත් එයා කතා කරන්නැ. ඩොක්ටර් මොකද්ද කරන්නෙ කියලා තේරෙන්නෙනැ.හැමෝම කියනවා ඒක හරියනවා කියලා ඒත් මට බයයි.
අවුරුදු දෙකක් වෙනකොට දරුවා සරල වචන දෙකක් එකතු කරල කතා කරන්න පටන් ගන්න ඕනේ.
දරුවාගේ කථන හැකියාව මදි නම් බලන් ඉන්න එපා! කථන ප්‍රමාදයන් ඇති වීමට හේතු රාශියක් තිබෙනවා ඒ නිසා වහාම කථන චිකිත්සකවරයකු හමුවෙන්න වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
Doctor mage babata awurudu 1masa 3i.eyata api kiyana dewal therenawa hodata.eth katha karanne amma.aiya.thaththa witharai.welawakata apahadili diga wakya kiyanawa.me thathwaya hoda deyak nemei kiyala hithenawa.adahasak denna doctor
දරුවා වයස අවුරුදු දෙකක් වෙනකොට දරුවා වචන දෙකක වාක්‍යයක් කතා කරන මට්ටමේ සිටිය යුතුයි.දරුවාගේ කථන හැකියාව අඩුයි නම් වහාම කථන චිකිත්සුකරයෙක් හමුවී කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Sir mama inne cyprus mage babata aurudu 2 masa9 wenawa eya tawa hariyata wachana katha karanne na api eyata kochara kiuwath therum ganna ba amma thatha kiyanawa api kiuwama katada kiyala kiyanna danne na ane sir api mokada karanna oni
දරුවාව කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න. මේ වෙනකොට දරුවා සරල වචන 2ක වාකය කියන්න ඕනේ.
පිටරට නිසා දරුවාට භාශාව ඇසෙන ප්‍රමාණය අඩුවෙන්න පුලුවන්.පුලුවන් තරම් දරුවා සමග කතාකරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
ඩොක්ට මගෙ දුවට දැන් අවුරුදු 3.එයා හොදටම කතා කර කර හිටියා. දැන් මාස තුනක විතර ඉදලා එයා හොදට කතා කර කර හිටපු වචනත් ගොත ගහනවා.දැන් එයා වචනයක් කතා කරන්නෙත් ටිකක් හිතලා වගෙ. මං මොකද කරන්න ඕනෙ ඩොක්ට.
වහාම කථන චිකිත්සකවරයෙකු හමුවෙන්න. මේ තත්වය මාස 3 පමණ තිබෙන නිසා අනිවාර්යයෙන්ම එය කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
Doctor mage puthata dan aurudu 3 . Danata kiyanne samahata thani wachana vitharai. Akata mokada karanna one.
අවුරුදු 3දී දරුවා සරල වචන 3ක වාක්‍ය කතාකරන්න ඕනේ. ඒ නිසා ඉක්මනින්ම කථන චිකිත්සකවරයෙකු හමුවෙන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
මගේ බබාට අවුරුදු 1 මාස 6.ඒත් තාම අම්මා කියලවත් කියන්නේ නෑ.එකම වචනයක්වත් කියන්නේ නෑ.හැමදේම තේරෙනවා අපි කිව්වම
තව බලන්න ඉන්න එපා!දරුවාගේ කථන ප්‍රමාදයක් තිබෙනවා නම් වහාම කථන චිකිත්සකවරයෙක් හම්බවන්න වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න
docter mage bata 2 yr and 8 month eyata color 12 matakai kiyanawa ehuwama a-z matakai bittiye board balala kiyanawa .api kiyana dea hodata terenwa eth nama kiyala dunnata kiyanne na kawada ehuwata ow kiyanna ehema terenne na
දරුවාට TV, Phone ලබා දීම අඩුකරන ගමන් කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
Doctor mage babata awurudu 2i eya english sindu what is your name how old are you wage wakya english walin witharai kiyanne sinhala wachana kiyanna kiwwam kiyanne nh sinhalen kisi deyak kiwwata kiyanne na mekt mkd karanne😢
දරුවාගේ කථන හැකියාව පරීක්ෂා කළ යුතුයි. මේ වෙනකොට දරුවා හිතලා වචන දෙකක වාක්‍යයක් කියන්න පටන් ගන්න ඕනේ.වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
Doctor mage babata aurudu 2 masa 7 wenawa eyata hama dema hodata terenwa eth hariyata katha karan na,api kiuwahama wachana kiyanawa eth eya hithala kiyan na mukuthma
ඉක්මනින්ම කථන චිකිත්සවරයෙක් හමුවී Speech Therapy ආරම්භ කරන්න. දරුවාදරුවා මේ වෙනකොට වචන දෙකක් එකතු කර කතා කරන්න පටන් ගන්න ඕනේ. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Doctor mage babata aurudu3 i masa 6i eya vajana 2k3ka vitara vakkaya keyana et eya velavakata terenne neti vajanat keyanava mekata mokada karanna oni
දරුවා මුලින්ම පරීක්ෂා කරමු. එතකොට දරුවාගේ ගැටලුව ගැන නිවැරදිව කියන්න පුලුවන්. අවුරුදු 3දී සරල වචන 3ක වාක්‍ය කතාකරන්න පුලුවන් වෙන්න ඕනේ.
මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න
Docter mage putata awurudu 3 eth wachana kiyanawa namut wachana ekathu karala kiyanna amarui api kiyala deddi eya maga arinawa e wachana .mokakda sir mekata karanne
මේ වෙනකොට දරුවා වචන 3ක් එකතු කර කතාකරන්න ඕනේ. ඒ නිසා ඒ ගැන සැලකිලිමත්වන්න. කථන ච්කිත්සකවරයෙක් ඉක්මනින්ම හමුවෙන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
Wayasata anuwa daruwa kathakarana wachana pramaya athida kiyala denaganna kohomada doctor.
වයස අනුව දරුවාගේ කථන හා භාෂා හැකියාව වර්ධනය ගැන මම මගේ Channel එකේ වෙනම Video එකක් කර තිබෙනවා. ඒවා බලන්න.
Thank you doctor.
@@sudeshtharanga2763 you are welcome
@@sudeshtharanga2763 මේක බලන්න 👇 ua-cam.com/play/PLNQdVRqp_-PC2YDFrfmTjaJLCjjXVYiph.html
Sir mage babata den auruddai masa 7k wenawa eth amma kyanne na akka kiyanawa man kiyana dewal eyata hodata terenawa sir man mokakda karanna ona.
අවුරුදු 2දී දරුවා සරල වචන 2ක වාක්‍ය කතා කරන්න පටන් ගන්න ඕනේ. වචන 100වත් කතා කරන මට්ටමට අවශ්‍යයි. දරුවාගේ කථන හැකියාව අඩුයි කියා හිතෙනවා නම් වහාම කළ චිකිත්සාව ආරම්භ කරන්න වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
Baba katha karnwd amma dan
Ane dr mage babatat dn aurudu 3i masa 2ki eyatat thama hariyata katha karanna ba.a unata eyta api kiyana hama deyaka therenawa dr.mekata mokada karanne dr
කථන චිකිත්සාව ආරම්භ කරන්න. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න
ඩොක්ට අපේ පුතාට අවුරුද්දයි මාස 5ක් ඉවරයි.අම්ම කියන්නෙ නෑ තවම.ගොඩක් වචන කියනව.තාත්ත,නැන්ද, බව්ව, බල්ල, තැත්ත,මල්, සාදු, මාම,පාං මාම, බෲම්, තැට්කිව් කියනව තැන්ක් යූ කියන එකට, ආං, යං ,බයයි, ආව, කෝතු, ජෝ,බාප්පා,කක්කා, කාක්කා,කොක්කා, කෝ කියන එකට කූ කියනව, බත්, බබා, බායි,ටටා, උම්මා,ප්ලේන් එකට පේන් කියනව, සීයට සී කියනව.
මේ වගේ ඒව කියනව ඩොක්ට ,අම්ම කියන්නෙ නැති නිසා බයයි.අයන්නෙන් එන වචන කියල නෑ තවම.අක්කට කියන්නෙ කක්ක කියල.අයන්න කියවෙන්නෑ ඩොක්ට.මාලුන්ට කියන්නෙ බාබු කියල.
රිප්ලයි එකක් දෙන්න ඩොක්ට.පුතාව පෙන්නන්න වෙයිද.
මේ වෙනකොට දරුවා වචන 40-50 කියන්න පුලුවන් නම් හොදයි. දරුවාගේ කතාව මදි වගේ නම් ඒ ගැන සැලකිලිමත් වෙන්න. සම්පුර්න වචන කීම ඉතා වැදගත්. එක් අකුරක් කීම ප්‍රමාණවත් නැහැ. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න.
@@DishanDeSilvaa හොඳයි ඩොක්ට මම තවත් සැලකිල්ලෙන් බලන්නම් ඒ ගැන.ඩොක්ටව මුන ගැහෙන්න පුළුවන් කොහෙදිද ඩොක්ට.
ඩොකටර් මගේ බබාට අවුරුදු 2 යි මාසයයි එයා අමිමා අයියා නැනද්දා නැ බැ බායි උම්මා වගේ වචන කියනවා තව අමිමා නැ වගේ වචන එකතු කරනවා අපි කොයිතරම් එයට අපි කියන එක කියන්න කිවිවත් කියන්න උත්තහ කරන්නේ නැහැ බබාව ඩොකටර් කොනක්ට පෙනන්නද
දරුවා සාමාන්‍යයෙන් අවුරුදු දෙකේ වචන දෙකක් එකතු කර කතා කරන්න ඕනේ. ඔබට සිතනවා නම් දරුවාගේ කථන ප්‍රමාදයක් තිබෙනවා කියලා. වහාම කථන චිකිත්සකවරයෙකු හම්බවන්න වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න
Sir mage lamay aurdu 5 tama kata krana tikak amarui mokada krane
කතාකිරීමට අමාරු වීමට හේතු රාශියක් තිබෙනවා. අවුරුදු 5දී සාමාන්‍යයෙන් දරුවා හොදට කතාකරන්න අවශ්‍යයි.
දරුවා කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න. වැඩි විස්තර අවශනම් 0761 838484 අමතන්න...
Obathumawa sambanda karaganne kohomada
0761 838484 අංකයෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන්
Sir mage puthata aurudu 5i eya katha karane samahara welawta කලාතුරකින් eya wakyak kiyanwa netham mukuth kiyan ne wachana kiyanna වචනය aye kiyane ne katha karanna puluwan uenat kata karanne sir ,api mokada karanna one sir
අවුරුදු 5දී දරුවා හොඳින් කතාකරන්න ඕනේ. දරුවා පරීක්ෂා නොකර යමක් හරියටම කියන්න අපහසුයි. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
මගෙ බබාට දැන් වයස අවුරුදු 2 මාස 6 ඒත් බබාගෙ කතාව අඩුයි . තනි වචන කියනවා. වචන 2ක් ගලපලා කතා කරන්න බැ.අපි කියන හැම දෙයක්ම තේරෙනවා බබාට
දරුවාට කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න. මේ වෙනකොට වචන 2ක වාකය කතාකරන්න ඕනේ. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
Dan baba katha karanawada
Dr auruddi masa 8i babata...amma thaththa ayya akka siya achchi mama bawwa giya anna doiya baba kiynw.kiynn bari wachana wla mul අකුරු kiynw..api kiyana dewl hodata therenw..kiwwam krnw..nahaya kata as kan age awayawa pennn kiww pennanawa.ane dr t baba akka ekka sellm krnw..ath dws dekk idn blender krddi kan deka wahnw hina wewi...dr babata otisam තත්වයක් ද
දරුවා පරික්ෂා නොකර යමක් හරියට කියන්න අපහසුයි.දරුවා අවුරුදු දෙකක් වෙනකොට වචන දෙකක් එකතු කර කතා කරන්න පටන් ගන්න ඕනේ.
ඔබට මේ ගැන යම් සැකයක් තිබේ නම් වහාම වෛද්‍යවරයෙක් හමුවෙන්න.වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
Sir mage babata aurudu 3i eya danatath wachana 10 pamanai kiyanne api kochchara uthsaha kalath eya kiyanne na eya monahari kiyanawa apita therwnne na e unata eyata api kiyana de hodata therenawa dn api speek therapys kenekuta pennuwa mona karannada kiyala hithaganna ba daruwa kawada hodata katha karaida meka gana githalama mn manasikawa watila inne
මුලින්ම ඔබ ඔබේ මානසික සෞඛ්‍ය ගැන හිතන්න.මේ ගැන වදනොවී දරුවාට අවශ්‍යය දේ කල යුතුයි.
දරුවාට දිගටම කථන චිකිත්සාව කරගෙනයාම අත්‍යවශ්‍යයි.
වැඩි විස්තර සඳහා අපව 0761 838484 අංකයට අමතන්න. අපි මේ සඳහා විසඳුමක් සහ කළ යුතු දේ පිළිබඳව පිළිබඳ ඔබව දැනුවත් කරන්නම්.
බබාට තම කතා කරන්න අමාරුයි ඩොක්ට අවුරුදු 4 යී අපි මොකද කරන්න ඕන ඩොක්ට බබාට කතා කරන්න බැරි නිසා අපිත් මානසික වද විදිනවා ඩොක්ට අපිට නම්බර් එකක් දෙන්නකෝ 🙏🙏
තවත් බලන් ඉන්න එපා වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. 0761 838484 අංකයට කතාකරන්න...
සර්.. මගේ බබා අවූ 2. මාස 4..ක් එයාට අපි කියන ඔක්කොම තේරෙනවා.. තාම එයා කතා කරනවා අඩුයි.... එයාට හිතුනම තනි වචන කියනවා.. අපි hospital එකටත් පෙන්නුවා .... හරියය් කිවුවා... උපදෙසක් දෙන්න සර්
දරුවා මේ වෙනකොට සරල වචන දෙකක වාකයක් කියන්න ආරම්භ කලයුතුයි. කථන චිකිත්සකවරයෙකු හමුවී කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
Doctor අපේ පුතත් එයාට කලින් ඇහිච්ච වචන කියලා තමයි වෙන දෙයක් ඉල්ලන්නේ හරි කියන්නේ හරි.දැන් අඋරුදු 3 යි මාස,3යි උදාහරණ. වතුර පෙරන්න බාජන දෙකක් ඕනනම් කෙසෙ ල් ලෙලි කන්න එපා ගෙඩි කන්න වගේ වචන කියනවා කේන්තියෙන්.
ඉල්ලන දේට හාත්පසින් වෙනස් වචනයක් තමයි කියන්නේ. මොකද්ද doctor මේකට කරන්නේ.
දරුවා පරීක්ශකරන්න වෙනවා. දරුවාගේ කථන හැකියාව මේ වෙනකොට වචන 3ක වාකය කතාකරන්න අවශයයි. තවත් බලන් ඉන්න එපා. ඉක්මනින්ම කථන චිකිත්සකවරයෙකු හමුවන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
Doctor mage babata september 9wenidata අවුරුද්ද labuwe.baba තාත්තා kiyala kiyanawa.amma kiyala kiyannema ne.බබා,ඩඩා,ටටා wge wachana kiyannema ne.mge husbandge ammata katha karanna be eya golui.mata bayai a hinda babata katha karanna beri wei kiyala.pls mta kiyanna babawa denma doctor kenekta pennanna puluwnda.
මුලින්ම දරුවාගේ ඇසීමේ පරීක්ෂාවක් කරගන්න එක සුදුසුයි. ඊට පසුව දරුවාගේ කථන හැකියාව පරීක්ෂා කරගන්න පුලුවන්. මේ ගැන වැඩි විස්තර දැනගන්න අවශ්‍යනම් 0761 83 84 84 අංකයට කතාකරන්න.
@@DishanDeSilvaa babata hodata ahenawa doctor.eya hemadetama ප්‍රතිචාර දක්වනවා.
Thank u doctor
සර් මගේ බබාට අවුරුදු 2.මාස3යි බබා තාම වචන දෙකක් කතා කරන්න නෑ අම්මා තාත්තා ආච්චි නැන්දා මාම පුතා සීයක් අයියා පව් දෙන්න යං බයියන් කියනවා. අතතට ත කියන්නේ පොන් එකට පෝ කියන්නේ කොට්ටේට ත දොයියනවට දෝ කියන්නේ. දෙයක් ඉල්ලද්දි සමරක් වෙලාවට කෑ ගහනවා. බබා මොනහරි දෙයක් විස්තරය කරද්දී ආආආ ඕඕඕ ගනවා.වචන කිව්වට සමරක් එවා කියන්න නෑ හැන්න්ද කිව්වාත් එක ඒ වෙලාවට කියලා අයේ ඉල්ලනකොට ශාය කියලා වෙන වචනයක් කියලා ඉල්ලනවා. කො පුතේ කිටි කියලා ඇහුවොත් සිසෝ ඕඕඕ ආආආ ගියා කියන්නේ.අනේ සර් මට මෙකට පිළිතුරක් දෙන්න.
දරුවාව පරීක්ශා කරන්න ඕනේ. දරුවාගේ කථන හැකියාව වැඩි කරගන්න ඕනේ. දරුවාව කථන චිකිත්සකවරයෙක් හමුවෙන්න. නිතර දරුවා සමග කතාකරන්න වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
Thank you sir
You are welcome @@BuddiMadusanka
ඩෝක්ටර් මගේ බබා අවුරැඋුු 2බතාම කතා කරන්නේ අමි,අමිමා,අයියා,ආයි බැ,වචන ටික,ඵයාට ඔනි දෙවල් අත දික්කරලා වු.. කියලා ඉල්ලන්නේ මෙතත්වෙි සමානයද? උපදෙස් දෙන්න
අවුරුදු දෙකක් වෙනකොට සාමාන්‍යයෙන් දරුවා වචන දෙකක් එකතු කර කතා කරන්න පටන් ගන්න ඕනේ. දරුවාව කථන චිකිත්සකවරයෙකුට පෙන්නන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
සර් මගේ පුතුට අවුරුදු 1 මාස 11යි. එයා පැහැදිලි වචන කියන්නෙ නෑ. Speech therophy වලට ගෙනිච්චම පුතුට ඔටිසම් වගේ කිවුවා. අනේ සර් මම මොකද කරන්න ඕනි.
දරුවාට Speech Therapy දිගටම සිදු කරගන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Thnx doctor man eda doctorta katha karala kiuweth me tikamai babata thiyana prashne man hariyata therum gaththa 🙏
ඔව් මට මතකයි. බොහෝම ස්තුතියි. මම හිතනව දැන් ඒ ගැන තවත් හොදට දැනුවත් වෙන්න ඇති කියල...
Thnx doctor 🙏🙏
@@hasangihewasingha8238 you are welcome
Mage babata arudu 2i masa2i thama amma thaththa bappa nanda mama vitharai kiyanne doctor mk
මේ වෙනකොට දරුවා සරල වචන දෙකක් එකතු කර කතා කරන්න ඕනේ.දරුවාව කථන චිකිත්සකවරයකු යොමුකර කථන චිකිත්සාව ආරම්භ කරන්න වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Mage baba 2yrs 10 months ..eya wachana deke wakya kiyanawa.amma enna..appachi enna wage ewa.eth eya samahara dewal walata eyagema වචන use karanne.malunta anncha kiyanawa.කුරුල්ලාට jojuka kiyanawa.baba 4n eke tik tok balanawa hamadama wage.e hindada docter babata mehema welanthiyenne.4n use karana nisada wachana aduwen use karanne baba
දරුවා නිවැරැදි පරීක්ෂා නොකර යමක් නිවැරැදිව කියන්න අපහසුයි. අවුරුදු 3වෙනකොට දරුවා සරල වචන 3ක වාක්‍ය කියන්න අවශ්‍යයි. ඒ සමග වචන මාලාව පැහැදිලි වචන 200-300 පමණ වියයුතුයි. මේ ගැන ගැටලුවක් තිබේනම් දරුවා කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න.
වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
මගෙ පුතාට අවූරුදු 3 හොදට තෙරෙනවා කතා කරන වචන පැහැදි.ලි නැහැ
ඉක්මනින්ම කථන චිකිත්සාව ආරම්භ කරන්න. තවත් ප්‍රමාද කරන්න එපා. මේ වෙනකොට දරුවා වචන තුනක වාක්‍යයක් කියන්න පටන් ගන්න ඕනේ. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Sir mage baba awurudu 2imasa 7i.eth tama kata karan ne.amma,thaththa,bappa ow ,ne be,ewa witarai kiyanna.api mokada karanna one doctar
මේ වෙනකොට දරුවා සරල වචන දෙකක් එකතු කරලා කතා කරන්න අවශ්‍යයි. දරුවා පරික්ෂා නොකර යමක් කියන්න අපහසුයි. දරුවාට කථන චිකිත්සාව ආරම්භ කරන්න වෙයි.
Therapy ලබා ගන්න අවශ්‍යනම් මගේ Fb page එකට message කරන්න හෝ 0761 83 84 84 අංකයට කතා කරන්න
facebook.com/speechandhearingshow/
මම අවශ්‍ය විස්තර කියන්නම්
දැන් කොහොමද තත්වෙ යාලූ
Baba katha karanwd amma ane ewnnko reply
Doctor mage baba 3i තාමත් katha කරන්නේ තනි වචන පමණි
තවත් බලන් ඉන්න එපා!
ඉක්මනින්ම කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න
ඩොක්ටර් මගෙ පුතාට අවුරුදු 2යි මාස 3යි.අපි කියන දේවල් හොදට තේරෙනවා.තනි වචන කියනවා.අම්මා ආවා ,තාත්තා ආවා කියල කියනව.ලොරිය කියන්න බෑ ලො විතරයි කියන්නෙ.පුතා ක්‍රියාශිීලියි.ඒත් මෙහෙම වාක්‍යය කතා නොකර ඉන්න එක ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න වෙයිද
දරුවා පරික්ෂා නොකර හරියටම යමක් කියන්න අමාරුයි. නමුත් සාමාන්‍යයෙන් අවුරුදු දෙකේදී දරුවා සරල වචන දෙකක වාක්‍යයක් කතා කරනවා.ඔබට මේ ගැන යම් සැකයක් දෙනවා නම් වහාම කථන චිකිත්සකවරයෙකු (Speech Pathologist) හමු වී දරුවාව පරීක්ෂා කරන්න වැඩි විස්තර අවශ්‍ය නම් 0761 838484 අංකයට කතා කරන්න.
පුතාට අසනීප වෙලා බෙහෙත් ගේන්න ගියා.ඒ ඩොක්ටර් කිවුව ඩොක්ටර් කෙනෙක්ට පෙන්නන්න කියල.
@@anomapriyadarshani1819 ඔව් ඒ doctor යම් දෙයක් දරුවාගේ දකින්න ඇති. ඒ නිසා දරුවාව කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න..
Doctor mage puthata awurudu7 daruwa ta therenawa katha kranne wachana 2/3 ekath hithunoth
අවුරුදු 7ට කතාව හොදටම මදී. තවත් බලන් ඉන්න එපා!
වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න ඕනේ.
මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් මාව 0761838484 අංකයෙන් සම්බන්ධ කරගන්න.
Sir mage babata 1yr and 5 months wenawa.mulin adanakota witharak amma qwa.dan ekat na. Siya, fish, shoes wage 3 words withare hariytama ktha kranne
මේ වෙනකොට දරුවා වචන කිහිපයක් නිවැරදිව උච්චාරණය කල යුතු වෙනවා. මේ නිසා අවධානයෙන් ඉන්න.
මේ ගැන වැඩි විස්තර දැන ගන්න අවශ්‍යනම් මාව 0761 838484 අංකයෙන් සම්බන්ධ කරගන්න
මගේ බබා අවුරුද්දයි මාස 10 වගේ ඉදන් අන්න පූසා, අන්න අම්මා, අන්න තාත්තා වගේ කියන්න ගත්තා ඇගිල්ල දික් කරලා පෙන්නන ගමන්. දැන් අවුරුදු 2ක්. දැනටත් තනි වචන ගොඩක් කිව්වට වචන දෙකේ ඒවට කියන්නේ අන්න කියන වචනෙ දාලා. ඒක වචන දෙකේ වාක්‍යක් විදියට ගන්න පුලුවන්ද ඩොක්ටර්
මීට අමතරව දරුවා තවත් කතාකරන වචන මොනවද? දරුවා වචන දෙකක වාකය කතාකරනවා. නමුත් ඒ එකම වචනය භාවිතාකිරීමක්. තව දරුවාගේ කථන හා භාෂා හැකියාව වර්ධනය විය යුතුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
Mage daruwata den 12i.grade5 wenakan school giya. Nitarama eka eka shabda karanawa.hariyata kata karanna behe. Matakaya godak adui.hostal wage nawattala train karanna tenak
මුලින්ම දරුවා පරීක්ෂා කළ බැලිය යුතුයි. දරුවාගේ කථන සහ භාෂා හැකියාව සහ අනෙකුත් හැකියාවන් පරීක්ෂා කළ බලා තමයි මට නිවැරදි අදහසක් කියන්න පුළුවන් වෙන්නේ.
ඉක්මනින්ම කතන් චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Doctor mage babata Dan awrudu 1 1/2k wenawa.. Eya hama deyakama mul akura witharay kiyanne..
දරුවා දැනට වචන කීයක් පැහැදිලි කතාකරන්නවද?
Doctor babata masa 2 1/2 k tama kata karanna pose dawaswala kata kara pahadele wachana qwa den eya vena basawak kata karanne kadecha wachana keyanne ane mokada karanna one mekata 😢doctor
@@malkanadee1387 මේ වෙනකොට දරුවා වචන දෙකක් එකතු කර පැහැදිලිව කතා කතා කරන්න ඕනේ. දරුවාට speech therapy (කථන චිකිත්සාව) ආරම්භ කරන්න වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Doctor oba thumawa hamuwenne kohomada mage daruwata aurudu 4 i masa 4 i eth thama hariyata katha karanne ne
මේ වෙනකොට දරුවා සරල වචන හතරක් එකතු කර කතා කරන්න පටන් ගන්න ඕනේ. අපි දරුවා පරීක්ෂා කළ බලමු. මාව Miracle L speech and hearing center බත්තරමුල්ලේදී හමුවෙන්න පුළුවන්. වැඩි විස්තර සදහා 0761838484 අමතන්න.
Mage babe aurudu 7.dawunsindrom.a wachene 10 wage lathe keranne.mokeda keranne one sir
වහාම කථන චිකිත්සාව (Speech Therapy) ආරම්භ කරන්න. වැඩි විස්තර අවශනම් 0761 838484 අමතන්න...
Amme den oyage baba katha karmwada
Sir mage puthata dan 4 years wenawa,montessori yanawa,eka paratama dan week ekakata kalin putha apita kiwwa loku teacher ekka wadakaranna ba montessori yanna ba kiyala,eth api puthage hitha hadala yawwa,anika e teacher koi weleth kiyanawa mage putha wada karanne na,hodatama madi kiyala,eth eya math ekka gedaradi books wala wada hodatama karanawa,hoda mathakayak thiyenawa sir mage puthata,e teacher kiyanne koi weleth grade 1 giyama school teachersla banillu,wadakaranne nathi lamai godata dailu ape puthawa,sir api hitha hadala balen montissory yawana eka api karana waradadda sir,mata baya mage putha school yannath ba kiyaida kiyala sir
Sir mata mekata anser ekak kiyanna puluwanda
Thawa deyak sir e montissory teacher danmama classes karanawa ape puthalata thama school wath yanne na,ehema class yawanna oni na neda sir me chuty lamai
මුලින්ම මට දරුවාගේ හැකියාවන් ගැන අදහසක් ගන්න ඕනේ. දැනට දරුවා වචන 4ක වාකය කතාකරනවද?
ගුරුතුමිය සමග මේ ගැන ඉක්මනින් කතාකරන්න. හැම දරුවාම එකම විදියට ඉගෙන ගන්නේ නැහැ. දරුවන් එකිනෙනට වෙනස්. ඒ නිසා දරුවන්ට ආස වෙන විදියට අපි කටයුතු කරන්න ඕනේ. වැඩි විස්තර් සදහ අමතන්න 0761 838484
Ow sir daruwa hodata wakya katha karanawa
සර් මගේ බාට කථන චිකිත්සාව ලබා ගන්න අවශ්‍යයි
වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න
mage putahata aurudu 3 thama hariyata katha karanne na godak wachana wala mul akurak withdraw kiyanne hama dema tearenawa eyata karanna one de dewal ape atin adagena gihin pennala kiyanne wenna one de
ඉක්මනින්ම කථන චිකිත්සාව( Speech Therapy) ආරම්භ කරන්න. මොකද අවුරුදු තුනක් වෙනකොට දරුවා වචන තුනක වාක්‍යයක් කතා කරන්න ඕනේ. ඒත් එක්කම වචන පැහැදිලිව කතා කරන්නත් ඕනේ. තව බලන් ඉන්න එපා. මේ ගැන ඉක්මනින්ම කටයුතු කරන්න. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න
Sir babalata speech therapy karanawada
ඔව් අපගේ Miracle L Speech & Hearing Center එකේදී speech therapy කරනවා. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න...
Sir maga babata aurudu 2masa 3 ath aya katha karanna gadara ayata vitharai wachana daka wakkiya kiyanna na sir akata mokada karanna one
දරුවා පරීක්ෂා කරන්න තිබෙනවා නම් හොදයි. දරුවාව කථන චිකිත්සකවරයෙකුවෙත යොමුකරන්න. මේ වෙනකොට දරුවා සරල වචන දෙකක වාක්‍ය කතාකරන්න ඕනේ වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
Doctor mage babata aurudu 3 masa 10 i aya awidinna parakku una kata karannat parakku una doctor aenisa ජයවර්ධනපුර hospital aeke medha weerasekara madam beluwe babawa thyroxin aekak check kara thyroxin adui kiuwa masa dekak 25mg petta biuwa ita passe hodata kata kara baba. Den tika kaleka idan gotai wachana kiyana awa pehedili madi doctor hebei nitarama kiyawanawa monawa hari montrisory yanawa doctor ane mekata විසඳුමක් denna doctor hemoma daruwata wachana kiyanawa doctor
මේ වෙනකොට දරුවා සරල වචන 3ක වාක්‍ය කතාකරන්න අවශ්‍යයි. මුලින්ම අපි දරුවා පරීක්ෂා කර බලන්න ඕනේ. දරුවාගේ සියලුම ක්‍රියාකාරකම් පරක්කු නිසා වැඩි අවදානයක් දෙන්න ඕනේ. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
mage babata 1 yr and 4 months.babata one yr wage weddi tatta,bye,amma qwa.eth api dan masa 4kata kalin lankawen giya.dan eya mokuth kiyanne na.podi detat godak adanawa.mama mokkd karanna ona sir. thanks sir
මේ වෙනකොට දරුවා පැහැදිලි වචන කිහිපයක් කථා කළ යුතු වෙනවා. දරුවා පිටරට සිටින නිසා දරුවාට භාෂාව ඇසෙන ප්‍රමාණය අඩු නිසා දරුවාගේ කථන අපහසුතාවයක් ඇති වෙන්න පුළුවන්. දරුවා සමග වැඩිපුර කතා කරන්න. TV, phone දෙන එක අඩු කරන්න. අවශ්‍ය නම් කථන චිකිත්සකවරයකු හමුවෙන්න.
Doctor mage babawa obathumata penwa..obathumagen upades ganna awashai..doctor work karana thanak kiyanna puluwanida
මාව Miracle L Speech & Hearing Center බත්තරමුල්ලේ දි හමුවෙන්න පුලුවන්. නැත්නම් මට කතාකරන්න 0761838484
Doctor mge puthata dn awrudu 2 masa 6 k wenawa ,kiyanade okkoma therenawa, amma,thaththa ,appachchi, seeya, aiyaiyo, akka, one,two , bus,car, train ewa kiyanawa pahadiliwa, eya ekka mn kathakaranawa kiyala denawa, bt eya hondatama pahadiliyen kathakaranne ne,eya kiyanewa therenne ne, mn monawa kiwwuth eka karanawa, bt eya kathakaranewa apita therenne ne, gedara mai eyai thanima nisada? Nattam mta therenne ne doctor, math manaseekawa wetila inne a nisa
අවුරුදු දෙකේදී දරුවා සරල වචන දෙයක් ඇතිවන කතා කරන්න පටන් ගන්න ඕනේ.දරුවාව කථන චිකිත්සකවරයකු වෙත යොමු කරන්න. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
Ane mage daruwata wayasa aurudu 4k wenaw. Eeth samahara akuru kiyawennema ne. E nisa kiyana deewal pehedili ne. Akuru 8k kiyawenne ne. Mana monawada kalayuththe pehedili karanna
දරුවාට උච්චාරණය අපහසුතාවක් තිබෙනවා. වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අංකයට කතාකරන්න
Mage babawa doctor pennanna oni.Doctor hamuwenna oni doctor koheda kawadda doctor hmbawenna puluwan .pls udu karanna.
Mama nuwara doctor.
ඔව් පුළුවන්. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
අපේ බත්තරමුල්ල හෝ ගම්පහ ශාඛාවට පැමිණෙන්න වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
Doctor මගේ බබාට මාස 13 එයා මාස 9න් වගේ තාත්තා බබා අම්මා කිව්වා ඒත් දැන් කියන්නෙ නෑ අපි කොච්චර වචන කිව්වත් එයා කියන්නෑ. මෙය පෙන්විය යුතු තත්වයක්ද
දරුවා පැහැදිලිව දැනට පැහැදිලිව වචන කීයක් කතාකරනවද?දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. තව මාස දෙකක් පමණ බලන්න. නමුත් ඒ මාස දෙකෙත් දරුවා පැහැදිලිව කතා කරන ප්‍රමාණය වචන අඩු නම් ඒ ගැන සැලකිලිමත් වන්න.වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
ඩොක්ටර් මගේ පුතා සති 35න් ලැබුනේ.එයා හැමදේම සාමාන්‍ය පරිදි කලා.එයා කථා කරන්නේ තාත්තා ,සහා පූසාට නාවූ කියනවා.අපි කියන හැමදේම තේරෙනවා.න් න් න් .... කියලා අත දික් කරලා යමක් අපේන් ඉල්ලන්නේ.කුඩා දරුවන් සමග දවසම ඉන්නේ.කලයුතු ප්‍රතිකාරයක් කියන්න.
දරුවාගේ දැන් වයස කීයද? ඒ අනුව අපට දරුවාගේ කථන හැකියාව ගැන අදහසක් ගන්න පුළුවන්. වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Dr mge පුතාට අවුරුදු 2 masa 8i.hamadema thyrenawa.baduwak gynna වුණත් මම kiuwama gynath දෙනව .e th වචන dekk එකතු කරලා කියනවා අඩුයි .atha dik කරලා pennanawa.අම්මා ,thatha,bappa,භූමි ,ceeya,අයියා ,නාඉයා. ඔය tika තමයි කියන්නේ doctor .අසනීපyakda පුතාට .please comment .
මම හිතනවා ඔබ මේ video එක සම්පුර්ණයෙන් බැලුවා කියලා.
මේ වෙනකොට දරුවා සරල වචන 2ක් එකතු කරලා නිතර කතාකරන්න ඕනේ.
දරුවා පරීක්ෂා නොකර යමක් හරියටම කියන්න අපහසුයි. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් මාව 0761 838484 අංකයෙන් සම්බන්ධ කරගන්න....
Sir matara district ekata enawada
අම්බලන්ගොඩ Miracle L වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
Ane sir mage babata awruddai masa 6 eyata hamadeema teerenawa eth mulin tatta ayya kewwa dan katath amma kiyala kiyanne parts of the body unath kewwama sihala, english dekennma pennanawa loku baba padam karana nisa godak welawata eya picturs poth aran bala bala agillen pennanawa name eka kiyannalu ewath hodata dannawa doctor gedara ayath hodata naadayoth hodata aduranawa mea situation eka hariyaida sir, awrudu 2k wath wenakota mokadda sir karanna oni , thank you sir
දරුවා පරීක්ෂා නොකර මට හරියට යමක් කියන්න අපහසුයි. සාමාන්‍යයෙන් අවුරුදු 2දී දරුවා සරල වචන දෙකක වාක්‍ය කතාකරන්න ඕනේ. කතාව අඩු වෙලා නිසා සැලකිලිමත් වන්න. මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් කතා කරන්න 0761 838484.
@@DishanDeSilvaa thank u sir
@@dulanjaniekawshalya2325 you are welcome
Ane tocter mage daruwata awrudu 4i ayata hariyata kata karanna be.aya godak 4n akata abbehi una.dennan denne.mage daruwata kata karanna puluwan wei neda.
තවත් බලන් ඉන්න එපා!
වහාම කථන චිකිත්සාව (Speech Therapy) ආරම්භ කරන්න.
මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් මාව සම්බන්ධ කරගන්න 0761 83 84 84
Ape puthata wayasa labana maseta awrudu 3i doctor .wachananam sahenna kiyanwa...waakya digata kiyagena yanna ba..eya thaniyama inne wena podi daruwo na..laga gewalwath na..ehema unanm katha karai..podi aya ekka hitiyama eya katha karanna puluwan eth nuwara nisa ehe kawruth na..anurdhapura giyama lmai ekka hitiyama tika tika katha kala..ehin katha kala wachana thama mehe awama puluwan ...eth api eyawa peradeniya a pilibada pennana yanna inne doctor .eya hodata pahiwela katha karai neda?wachana pahadili na puthage...
Doctor mage duwage babata den awrudu 2k wenawa.thama katha karanne na.babata mokak hari ganna onanam ammawa adagena gihin mmm kiyala thamai pennanne.ayawa ragamatath pennuwa.thama katha karanne na.hamadema therenawa.mokada karanna ona kiyanna doctor plz
දරුවාට කථන චිකිත්සාව ආරම්භ කරන්න. ඒක නවත්තන්න එපා. දරුවාගේ කථන හැකියාව වර්ධනය කරන්න ඕනේ..වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න..
@@DishanDeSilvaa thank you doctor.api ehema karannam.
@@viduraprasangani2401 👍
Doctor mage duwata aurudu 2 thama kathakaranna
දරුවා ගැන සැලකිලිමත් වන්න. දරුවාගේ කථන හැකියාව පරීක්ශාකර බැලිය යුතුයි. වැඩි විස්තර සදහා අමතන්න 0761 838484
Sir mage puthata wayasa 3y9 month. Eya 3y waladi wage kata karaddi tikak gotha gagaha kata kara.passe tika tika eka adu una.ane sir eth dan aye gotha gagaha kata karanawa.amma kiyaddi a a aa aaa aaam amma wage 5 wathawak wage try karala thama kiyanne. Mekata mokadda karanna one sir plz reply me
දරුවා පරීක්ෂා කර බලන්න අවශ්‍යයි. බොහෝවිට කථන චිකිත්සාව සදහා යොමු කරන්න වෙයි.
මගේ Fb Pagr එකට message කරන්න හෝ 0761 83 84 84 අංකයට කතාකරන්න...
Ane doctor mage duwata auruddai masa 4k den. Ath katha karanne ne amma, thaththa kiyanawa ath hemawelema kiyanne ne. Duwata masa 8 fit eka heduna. Eka nisada doctor mehema katha karanne neththe
ඒක එක් හේතුවක් වෙන්න පුළුවන්. දරුවාගේ ඇවිදීම, කතා කිරීම ගැන වැඩි අවධානයක් යොමු කරන්න.දරුවා වයස අවුරුදු දෙකේදී සරල වචන දෙකක් එකතු කළ කතා කලයුතුයි. ඔබට මේ ගැන යම් සැකයක් තිබෙනවා නම් වහාම කථන චිකිත්සකවරයකු හමුවෙන්න වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
ඩොක්ටර් මගේ දූට අවුරුදු එකයි මාස අටක් .අම්මා තාත්තා බව්වා අයියා ඒ වචන හතර විතරයි කියන්නේ..සාමාන්‍ය යිද..ඩොක්ටර්
අවුරුදු 2දී දරුවා සරල වචන දෙකක වාක්‍ය කතාකරන්න ඕනේ. දරුවාගේ කතාව ප්‍රමාද කියල හිතනවානම් වහාම කථන චිකිත්සකවරයෙකු හමුවෙන්න. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න..
අ ෙන් ෙඩාක්ට ම ෙග් දරැැවාට අවුරැැදු2.මාස10යි අමිිමා,තාත්තා,අක්කා,අයියා,ෙද්,යා,කියන වචන විතරමයි කියන්න පුළුවන් ෙන් ෙඩාක්ට ෙමි දරැැවාට ඉදිරි ෙය්දි කතා කරන්න පුළුවන් ෙවයිද
දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. මේ වයස වෙනකොට දරුවා වචන දෙකක් එකතු කර කතා කරන්න පටන් ගන්න ඕනේ. ඒ නිසා කථන චිකිත්සකවරයෙකු හමුවී ඒ සම්බන්ධව කටයුතු කරන්න. වැඩි විස්තර සදහා 0761 838484 අමතන්න
සර් මගෙ බබාට අවු.1මාස8. තාම හරියට කතා කරන්නේ නෑ.වචන 3ක්4ක් වගෙ කතා කරන්නේ.හෑමදේටම අම්මා කියලා තමයි ගොඩක් වෙලාවට කියන්නේ.බබාගෙ තාත්තාත් කතා කරන්නත් පරක්කු උනාළු.බබාට ඒක බලපානවාද සර්.
මේ වෙනකොට දරුවා පැහැදිලි වචන කිහිපයක් කතා කරන්න ඕනේ. යම් බලපෑමක් තිබෙන්න පුළුවන්. නමුත් ඒ හේතුව මතම ඉන්න එපා. දරුවාගේ කථන හැකියාව මදීනම් ඒ සදහා කථන චිකිත්සාව ආරම්භ කරන්න. අවුරුදු දෙකකදී දරුවා සරල වචන දෙකක් එකතුකර කතා කරන්න පටන් ගන්න ඕනේ. වැඩි විස්තර අවශ්‍ය නම් 0761 838484 අමතන්න
Thank you so much Dr.
@@danushkasubawikrama3182 you are welcome
සර් මගේ පුතාට වයස අඋරුදු 2ඉ මාස 6වෙනවා දැනටමත් කතා කරන්නේ අම්මා aiya නංගි ඇඉ එපා කියන වචන කියනවා. මොනවා හරි ඕනි උනාම ඒ කියලා කියන්නේ අම්මා බත් ඕනි කියන්න බැහැ. අම්මා බං ඒ කියන වචනය කියන්නේ. මොනාද මේකට ගන්න piliwela
දරුවාගේ වයස දෙකයි මාස හයක් නිසා දරුවා වචන දෙකක් කතා කරන්න පටන් ගන්න ඕනේ. දරුවා වහාම කථන චිකිත්සකවරයෙකුට පෙන්වන්න කථන චිකිත්සාව ආරම්භ කරන්න වැඩි විස්තර සඳහා අමතන්න 0761 838484
Doctor mage daruwata 31/2 ath thama katha karanawa adue. Godak welawata aka akurak kiyanawa wachanawala. Nathnam pennala ellanawa. Mokada karanna oni
තව බලන් ඉන්න එපා. මේ වනකොට දරුවා වචන 3ක වාක්‍ය කතාකරන්න ඕනේ. මේ ගැන වැඩි විස්තර අවශනම් 0761 838484 අමතන්න...
Thank you doctor
@@NayomiAnuradha-fw6oj you are welcome
Thanks sir.
You are welcome.
Please subscribe 👍and stay tune!
Sir mage puthata awrudu 3 masa 6 ath ayata thama hariyata Katha karannha bha ath Hamadeyakma therenawa mokadda karnna Oni api monawahari deyak kiwwama kiyanawa ita amathara wachana 15 vithara Katha karanawa obathumata pin siduwenawa mama mokadda karanne
මේ වෙනකොට දරුවා වචන තුනක් කතා කරන මට්ටමට එන්න ඕනේ. ඒ නිසා ඉක්මනින් කථන චිකිත්සකවරයෙකු හමුවී කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න...
Doctor mage babata aurudu 2i.eyata kiyana de hodata there awa.ath eya Katha karanne ne..API koi tharam kiyala denna heduwath eya ekata unanduwak ne.mulin Amma thaththa kiuwa.ath den ehema kiyanneth API kiuwoth witharai
තවත් බලන් ඉන්න එපා! වහාම කථන චිකිත්සකවරයෙකු මුනගැසෙන්න.
මේ වෙනකොට දරුවා සරල වචන දෙකක වාක්‍ය කතාකරන්න ආරම්භ කරන්න ඕන. වැඩි විස්තර අවශ්‍යනම් 0761 838484 අංකයට කතාකරන්න .
තවත් එහෙමද යාලූ
Doctor mage puthata අවුරුදු 1.masa 10 eth katha karanawa අඩුයි ....kana වේලාවට විතරක් lama geetha කතන්දර danawa...hema welema den na...eyata api kiyana ewa තේරෙනවා eth katha karan na...ජෝ,සීනි,cat ,cow,bom,බබා ,බිබි(බිත්තර).විතරයි කියන්නේ ..doctor kකෙනෙකුට පෙන්නන්ඩ oneda..
දරුවා පරීක්ෂා නොකර යමක් කියන්න අපහසුයි. නමුත් වයස අවුරුදු 2දී සරල වචන 2ක වාක්‍ය කතාකරන්න අවශ්‍යයි.
දරුවාගේ කථන හා භාෂා හැකියාව අඩු නම් වහාම කථන චිකිත්සකවරයෙකු මුනගැසෙන්න.
මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් මාව 0761 838484 අංකයෙන් සම්බන්ධ කරගන්න
Sir,mage babata 1imasa 2i..eya wachana kihipayak witarai katha karanne.eyata oni deyak eya illanne apiwa adagena gihin pennala.babata tawa kale onida katha karanna igena ganna.nattan me weddi wachana galapaganna therenna onida
තව මාස 3 විතර දෙන්න.වයස 2දී පමණ සරල වචන දෙකක වාක්‍ය කතාකරන්න පුලුවන්ද කියලා බලන්න...
ඔබට මාව සම්බන්ධ කරගන්න අවශ්‍ය නම් හෝ Therapy ලබා ගන්න අවශ්‍යනම් මගේ Fb page එකට message කරන්න
facebook.com/speechandhearingshow/
මම අවශ්‍ය විස්තර කියන්නම්
@@DishanDeSilvaa thank you sir..
@@madusharathnayaka3867 👍
මගේ දරැවට අවුරැදු 6 එයා කතා කරන්නේම නැහැ.. දරැවා ඉන්නේ පැරිස්වල ...එයට මොකක්ද කරන්න පුලුවන් ඩොක්ටර..can you help me..please
Mekata replies ekak awenane docter
වයස අවුරුදු හයේ දී දරුවා වැඩිහිටි අප මෙන් කතා කළ යුතුයි. ඉක්මනින්ම දරුවාව කථන චිකිත්සකවරයෙක් (Speech & Language Pathologist) පෙන්නා කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න
👍
ඩොක්ටර් මගේ බබාට අවුරුදු 3යි.තනි වචන ගොඩක් කතා කරන්නෙ වෙලාවකට වචන 2 .3 ක් එකට කියනවා.සර් මොකද කරන්න ඔනේ
එයාට ගොඩක් තරහ යනවා.බඩු පොලොවෙ ගහනවා.
අවුරුදු 3 වෙනකොට දරුවා සාමාන්‍යයෙන් වචන තුනක වාක්‍ය කතා කරන්න පටන් ගන්න ඕනේ. දරුවා කථන සහ භාෂා හැකියාව අඩුවෙනව වහාම කථන චිකිත්සකවරයෙක්ට දරුවාව පෙන්නන්න. වැඩි විස්තර සඳහා 0761 838484 අමතන්න. බලන් ඉන්න එපා
දරුවාට තමන්ගේ අදහස නිවැරදියි කියන අපහසු වුණාමත් එවැනි ආකාරයෙන් දරුවන් කටයුතු කරන්න පුළුවන්. දරුවාව ඉක්මනින්ම කථන චිකිත්සකවරයෙක්ට පෙන්නන්න
How to connect ?
you can connect us on 0761 838484
Dr. Mage puthata dan auruddak wenawa.eya thama eka wachanayak kiyanne naha.shabdha dabawa.visadumak denna doctor mata.mage 1weni baba.
තව මාස 2විතර බලන්න.දරුවාගේ කථන හැකියාව වර්ධනය වෙනවාද කියල. සාමාන්‍යයෙන් අවුරුද්දේදී මුල් වචනය කතාකරන්න අවශ්‍යයි.
මේ ගැන වැඩි විස්තර අවශ්‍යනම් මාව 0761 838484 අංකයෙන් සම්බන්ධ කරගන්න.
Oyage baba katha krnawada dn
මගෙ පුතාට අවුරුද්දයි මාස අටයි . අම්මා කියනවා ,තාත්තා ,බැ කියනවා එච්චරයි
වයස අවු 2 වන විට දරුවා සරල වචන 2ක වාකය කියන්න පටන් ගන්න අවශයි.දරුවාගේ කථන හැකියාව මදීකියල ඔබට හිතනවානම් වහාම කථන චිකිත්සාව ආරම්භ කරන්න. වැඩි ව්ස්තර සදහා අමතන්න 0761 838484