මෙහෙම භූමි දෝෂ තියනවනම් ගෙදර කෙනෙක් මැරෙනවා!! | ඔබගේ නිවසේ දියුණුවක් නැද්ද ? | භූමි දෝෂයක ලක්ෂණ

Поділитися
Вставка
  • Опубліковано 9 січ 2025

КОМЕНТАРІ •

  • @Janakaperera-f1q
    @Janakaperera-f1q Рік тому +6

    සාධූ සාධූ සාධූ සාධූ සාධූ
    🙏🙏🙏🙏🙏🙏 පිංවත් අපෙ ස්වාමින් වහන්සේට තුනුරුවනේ අනන්ත ආශිර්වාදය නොඅඩුවම ලැබේවා !!! ☸🙏නිදුක් නිරෝගි දීර්ගායුෂම වේවා !!!🙏☸
    තව තවත් මෙවන් සාසනීක මෙහෙවර කටයුතු සර්වප්‍රාකාරයෙන්ම සාර්තකවම ඉෂ්ඨ සිද්දකරන්න සියලු ශක්තිය දහිරිය වාසනාව නොඅඩුවම උදාවේවා !!!🙏☸

  • @upamalikapalliyaguru5406
    @upamalikapalliyaguru5406 11 місяців тому +3

    බොහොම පින් ස්වාමීන් වහන්ස දීර්ගායුශ ලැබේවා 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      Budusaranai

    • @apegedara-
      @apegedara-  10 місяців тому

      🙏🙏❤️❤️❤️

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      බුදුසරණයි

  • @tharangajayasundara7745
    @tharangajayasundara7745 Рік тому +2

    තෙරුවන් සරනයි අපේ ස්වාමින්වහන්සේට හා නිවේදක තුමාට 🙏

  • @SudhammaGalkissa
    @SudhammaGalkissa Рік тому +3

    සාදු .........සාදු .........සාදු !!
    අපේ පින්වත් ගෞරවනීය ස්වාමින්වහන්සේට නිදුක් නීරෝගී දීඝායු සම්පත් සැලසේවා !!
    ධර්ම දානමය කුසල් සපිරේවා !!
    සාදු ...........සාදු .........සාදු !!

  • @dinusirimanna8444
    @dinusirimanna8444 Рік тому +7

    පින්වත් ස්වාමීන් වහන්ස ,අපේ ගෙදරත් හරිම කරදරයි ජීවත් වෙන්න ..හැමදාම කවුරු හරි කෙනෙක් අසනීපෙන්.අවුරුදු ගානක් තිස්සෙ බේත් කරනව මටත්.ඔබ වහන්සේට පින් අයිති වෙයි.මට මේකට විසදුමක් දෙන්න .තෙරුවන් සරනයි ඔබ වහන්සේට. 🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 Рік тому +1

      බුදුසරණයි

    • @sarasitv687
      @sarasitv687 Рік тому +1

      බුදුසරණයි

    • @kumachakumari3346
      @kumachakumari3346 10 місяців тому

      Oba wahansewa hamu wannr kohomada mage gei dosha thiyanawada kiyala dena ganna one mata hithenawa ahem

    • @apegedara-
      @apegedara-  10 місяців тому

      🙏

    • @MaheshaLakmali-do2mt
      @MaheshaLakmali-do2mt 22 дні тому

      @@sarasitv687 හාමුදුරුවනේ හාමුදුරුවෝ කොහෙද,

  • @BadraUdeni
    @BadraUdeni Рік тому +3

    සාදු සාදු සාදු අපේ පින් වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි

  • @artchilee5394
    @artchilee5394 Рік тому +2

    දැනුවත් කලට බොහෝම පිං අපේ හාමුදුරුවනේ .

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      තෙරුවන් සරණයි!

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      බුදු සරණයි

  • @MadhuMadhu-zx3gw
    @MadhuMadhu-zx3gw 9 місяців тому +1

    Theruwan saranai ape suwamin wahansa oba wahanse kiyapu karunu ape geadarath sidu wenawa oba wahanseta puluwan wisadumak denna thunu ruwan saranai

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      බුදුසරණයි

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 10 місяців тому +1

    Theruwan saranai ape hamuduruwan wahansege durakatha ankaya sadahan karanna puluwan nam pin sidu wenawa.theruwan saranai

    • @apegedara-
      @apegedara-  10 місяців тому

      ❤️🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      බුදුසරණයි

  • @ksshanthi2891
    @ksshanthi2891 9 місяців тому +1

    Thiruwan saranai 🙏 hamuduruwani gedara Aththiwaramata wadeya thappi Aththiwarama usauanna hodanadda keyanawada

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      සමස්තය පරීක්ෂා කළ යුතුයි

  • @wasanthirani9693
    @wasanthirani9693 Рік тому +2

    Bohoma watinawa!

  • @hirucreations7450
    @hirucreations7450 Рік тому +3

    අවසරයි අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේගේ කලින් වැඩසටහනකදි මම අපේ නිවසේ තිබෙන යම් යම් දේවල් ටිකක් ගැන ඔබවහන්සේට දැන්නූවා..එහෙත් මට අප නිවසේ තිබෙන්නේ යම්කිසි දෝෂයක් ද කියලා දැනගන්න බැරි උණා..මා නැවතත් ඉතාකාරුණිකව ඔබවහන්සේගෙන් ඉල්ලා සිටිමි, අපගේ නිවසේ පවතින්නේ යම් දෝෂයක්ද, එසේනම් ඉන් මිදීමට අප කුමක් කළ යුතුද කියලා පහදා දෙන මෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිමි..තෙරුවන් සරණයි...

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      ඇමතුමක් දුන්නා නම් වටිනවා.

    • @hirucreations7450
      @hirucreations7450 Рік тому

      අපේ හාමුදුරුවනේ අපි ඔබවහන්සේගේ දුරකථන අංකය දන්නේ නෑ හාමුදුරුවනේ...ඔබවහන්සේ වැඩ ඉන්න තැනකට අපිට ඇවිත් මුණගැසීමට පුලුවන්ද? අපේ හාමුදුරුවනේ ....තෙරුවන් සරණයි....

    • @SriyaSamarasingha
      @SriyaSamarasingha 10 місяців тому

      ​@@hirucreations7450😢2:03

    • @ganganiabeywardana6149
      @ganganiabeywardana6149 9 місяців тому

      හාමුදුරුවනේ ,telephone number එක දෙන්න පුලුවන්ද

    • @malkianjalee9194
      @malkianjalee9194 3 місяці тому

      @@sarasitv687 ape hamuduruwange number eka ewanna puluwanda

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000 Рік тому +1

    Teruvan sarani ape hamaduruwant !!🙏🌼

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 10 місяців тому +2

    Ou ape gedharath prasna bohoma pin ape hamuduruwanta

  • @osadiranasinha9606
    @osadiranasinha9606 5 місяців тому +1

    Ape hamuduruwan sambanda kara ganna awastawak hadala denna danna kenek innawanm aneka warayak pin

    • @sarasitv687
      @sarasitv687 3 місяці тому

      බුදුසරණයි

  • @BadraUdeni
    @BadraUdeni Рік тому +4

    පින්වත් ගෙෘවරවනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා !

  • @gayanthiekuruppumudiyanse2025
    @gayanthiekuruppumudiyanse2025 Рік тому +3

    Me swaminwahasewa muna gehenne kohomada?

  • @lashithasadaruwn3715
    @lashithasadaruwn3715 Рік тому +3

    සාදු සාදු ස්වාමීන් වහන්ස
    අපි ඉන්නේ අකුරැස්ස ස්වාමීන් වහන්ස අපේ ගෙදර ප්‍රශ්න තියෙනවා ඒ තමයි ගෙදර හැමදාම රණ්ඩු වෙනවා මට තව වැඩි විස්තර කියන්න ස්වාමීන් වහන්සේ ගේ ගම කොහෙද සම්බන්ධ කරගන්නේ කොහොමද

  • @SahaniPerera-jg9nm
    @SahaniPerera-jg9nm 8 місяців тому +1

    Swaminvahansa mamath godak duk vidinava.ge hadala avilla masa 04i kohomada danaganne

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      බුදුසරණයි

  • @anjaleepeiris
    @anjaleepeiris 5 місяців тому +1

    Hamuduruwane mge niwasweth gatalu tiyanawa.athe mudal tibunath gei wada sidda wen na.2018ge wada bageta hadagena tama geta giye ada wenakan kisima deyak karagnna bari wela tiynnawa.e wge ape geta eha patte inna ganu kena apit ekka amanapai.suniyam dewiyange pinthurayak gahala apita pena widiyata.me wge wishala gatalu wagayak ati wela tiynnawa.oba wahanseta kata karala wisadumak bala gnna haki weida.mn loku pidanekin danata jiwat wenne.

    • @sarasitv687
      @sarasitv687 3 місяці тому

      බුදුසරණයි

  • @nishanthigunathilaka7835
    @nishanthigunathilaka7835 9 місяців тому +1

    Hamuduruwane mage puthage wyasa 22 eya kasada banda eta pase babak hambanda hitiaya dawasak pansal ghin gaghala thibuna eta pase masyak hitiya dawaleka ethim meta ekparata enwa myamak awa ethakota bada podi karanwa ehma wala khoma hare ane baba hamuna dawas 9 wethara edala baba nathi una

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      සාකච්ඡා කළ යුත්තක්

  • @wegarajapaksha9000
    @wegarajapaksha9000 Рік тому +1

    Hamuduruvane,wishva shakthiya ganath vedasatahak oni.

  • @sathishahansani5185
    @sathishahansani5185 Рік тому +4

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ !!! Me swaminwahansa muna gahenne කොහොමද ? Contact number ekak thiyenawa d? Ape gedarath loku duk karadara godak තියනවා .

  • @dinushaarachchi9786
    @dinushaarachchi9786 5 місяців тому +1

    හාමුදුරුවනේ මට ගොඩක් හතුරු කරදර තියෙනවා රැකියාවක් තුල. කොපමණ හොදක් කලත් හොදක් අහන්න ලේබෙන්නේ නැ ගැටළුමයි. මගේ මහත්තයත් රස්සාවට යන්නෙ මගේ බල කිරීමටට එයටත් රැකියාවේ ගැටළු. ඒ නිසා ඉදන් හිට යන්නෙ. කීයක් හරි හොයාගත්තම ඒ මුදල් වල අර්ථවත් දෙයක් කරන්න ඉඩ ලැබෙන් නැ. කරදරපිට කරදර. නිවසෙ ඉතුරු වැඩ ටික ඉවර කරගන්න ඉන්නකොට ගහක් හරි කඩන් වටෙනෝ. ලොකු උවමනාවක් තියෙනවා මේ ගැටළුවක් විසදන්න. මට ඔබවහන්සේ ගෙ උදව් අවශ්‍යයි. කථා කරන්නෙ කොහොමද

    • @apegedara-
      @apegedara-  5 місяців тому

      හිතේ ඇති සියලු ම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා 🙏

    • @sarasitv687
      @sarasitv687 5 місяців тому

      Budusaranai

  • @dhananjamotors
    @dhananjamotors Рік тому +1

    හදපු ක්‍රමය පෙන්වන්න පුළුවන් නම් විශ්වාස කොරන්ඩ පුළුවන් ..

  • @sagarikamali-vd2tx
    @sagarikamali-vd2tx Рік тому +2

    Obawahasetadirgausalabeva.mekatawasatisatti satti.namobudaya

  • @sithakamadushan5444
    @sithakamadushan5444 Рік тому +2

    🙏🙏🙏

  • @nandawathi-fv8ii
    @nandawathi-fv8ii 8 місяців тому +1

    Hamuduruwane mage niwasath pariksha kara dennako mage swaniyath hadisiyema apiwa dala giya..den niwase kawruthne.niwasa palu wela den

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      බුදුසරණයි

  • @ppandipperuma646
    @ppandipperuma646 6 місяців тому +1

    🙏🙏🙏🙏🙏

  • @malanikumari9066
    @malanikumari9066 9 місяців тому +1

    Pinwath ape amuduruwane mata thiyana gataluwa thama .mama bedala awrudu 10k wenawa mata balala na kalu yaksha dosaya thiyanawa kiyanawa e kalu kumara doshaya ain karata harigiye na mama ekata mokada karanna oni hamuduruwani

  • @Hellan-w4n
    @Hellan-w4n 5 місяців тому +1

    Oba wahanseage fo.no.labaa dennakoo apatath munagahanna

    • @sarasitv687
      @sarasitv687 3 місяці тому

      බුදුසරණයි

  • @sasithsathsarag7459
    @sasithsathsarag7459 Рік тому +1

    Ou ape gedarath karadara wedi lamayata balapanne

  • @dhananjamotors
    @dhananjamotors Рік тому +1

    ආතල් සාගරේ..මේවා පිලිගන්න උන් ඉන්න රටේ කැලණි නායට තව වතාවක් රැවටෙමු...

  • @thisarigayandima9356
    @thisarigayandima9356 Рік тому +1

    අවසරයි ස්වමින් වහන්සේ මගෙ මහත්තයාට ඔක්තොමිබර් වෙනකමි අපලයක් තියෙනවා වැඩත් අඩුයි එයාට කරදර පිට පිටම එනවා ගෙදර කිසිම දෙයක් තියන්න බැ හාල් .බත් මුටිටියට රෙදි වැලේ කුබි ඉන්නවා අැයි මෙහෙම වෙන්නේ අපි මොකද කරන්න ඔනේ ස්වමින් වහන්සේ මගෙ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න

    • @sarasitv687
      @sarasitv687 Рік тому

      ඇමතුමක් දුන්නා නං පහසුයි

    • @thisarigayandima9356
      @thisarigayandima9356 Рік тому

      @@sarasitv687 මට පොන් නමිබර් එක එවනවද ස්වමින් වහන්සේ මෙි ගැන කතා කිරිමට පහසු වෙලවක් කියන්න ඔබ වහන්සේ

  • @jeewaka59
    @jeewaka59 Рік тому +1

    මොනතරම් පට්ටං තිබුනත් මොකටද ශ්‍රේෂ්ඨ උතුමන් ගේ චීවරයේ ගෞරවය තියන්න බැරිනම්....ත්‍රිපිටකයේ කොහේද තියෙන්නේ ග්‍රහ දෝෂ භූමි දෝෂ නිවෙස්වල දෝෂ තියෙනව ඒවට අනුකූලව ජීවත්වෙන්න කියා.....ඔබවහන්සේගේ සම්මා දිට්ඨිය වර්ධනය කරගන්න. බුදුපසේබුදු මහෝත්තමයන් තිරස්චීන විද්‍යාවන් වර්ණණා නොකරති.
    අස්සුතචූ පෘථජනයන්ගේ කථා වැපිරීම දෙලොවින්ම පිරිහීමට හේතුවයි......
    දියුණු රටවල් අහස උසට ගොඩනැගිලි හදනව ඉරහඳට යානා යවනව මේ මෝඩ අදහස් පතුරමින් ඔබත් නිරයගාමී වී අන්අයත් අපායගාමී වන අයුරින් කටයුතු නොකරන්න.ගරු ස්වාමීන් වහන්ස....

    • @sarasitv687
      @sarasitv687 Рік тому +1

      ත්‍රිපිටකය ටිකක් ඔබතුමා හොඳින් කියවන්න. එතකොට කරුණු වැටහේවි. ඔබතුමාට සම්මා දිට්ඨියත් පහළ වේවි! තෙරුවන් සරණයි!

    • @jeewaka59
      @jeewaka59 Рік тому +1

      @@sarasitv687 මම කියවපු නිසයි අහන්නේ එහෙම දෙයක් ත්‍රිපිටකයේ නෑ. තියෙනවනම් එක සූත්‍රයක් පෙන්වන්න පුලුවන්නම්.....
      ත්‍රිපිටකයේ ම තියෙන කරුණු කැටිකර ගන්නවනම් සීල සමාධි පඤ්ඤා කරුණු 3 කට පිඬු කලහැකියි...සීල සමාධි පඤ්ඤා තුල කොහේද ග්‍රහ දෝෂ අපල සහ නිවෙස්වල දෝෂ?...
      අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ අනුත්තරිය සූත්‍රය කියවන්න. නැකැත් පිළිබඳව නක්ඛත්ත ජාතකය කියවන්න . ඔබ වහන්සේ ඉගෙනගත් කෙනෙක් නිසා අවබෝධ කරගන්න හැකි වේවි. තෙරුවන් සරණයි!...

    • @sarasitv687
      @sarasitv687 Рік тому +1

      එහෙම සරලව සීල සමාධි පඤ්ඤා කියලා වචන තුනක් කියන්න අපේ දහම් පාසලට එන තුනේ පන්තියේ ළමයෙකුත් දන්නවා. එය කී පමණින් සියල්ල කිව්වා කියල හිතෙනවද? ඔබ තුමා කවුද කියලා මම දන්නේ නම් නැහැ. සද්භාවයෙන් නම් කතා කරන්නේ කිසිම ගැටලුවක් නෑ මට කෝල් එකක් දෙන්න. පැහැදිලි කිරීමට සූදානම්. බුදුසරණයි!

    • @jeewaka59
      @jeewaka59 Рік тому +1

      @@sarasitv687 හොඳයි ස්වාමීන් වහන්සේ කියන්නේ මේ වීඩියෝවේ අන්තර්ගත කරුණු බුදුධහමෙ තියෙනව කියාද?..එහෙනම් මේ ප්‍රශ්නවලට උත්තර සපයන්න....
      1 බුදුරජාණන් වහන්සේ බාහිර ශිල්ප ශාස්ත්‍ර කුමන ආකාරයෙන් පෙලධහමේ හඳුන්වා ඇතිද?....
      2 ඒ ශිල්ප ශාස්ත්‍ර තුලින් සම්මා දිට්ඨිය වැඩෙනවාද?...
      3 සම්මා සමාධිය වැඩෙනවාද?...
      4 පඤ්ඤා වැඩෙනවාද?....

    • @sarasitv687
      @sarasitv687 Рік тому +2

      මට දුරකථන ඇමතුමක් ගන්න කියල කිව්වෙ ඒකයි. විස්තරාත්මකව පැහැදිලි කරන්න අවශ්‍යයි. මා කියන සෑම දෙයක්ම වගකීමක් ඇතිවමයි මා කියා ඇත්තේ.

  • @SurangaSampath-hk5jr
    @SurangaSampath-hk5jr 8 місяців тому +1

    Danna kenek phone nomber danna

    • @sarasitv687
      @sarasitv687 7 місяців тому

      0719215215

    • @apegedara-
      @apegedara-  7 місяців тому

      ඔබගේ අදහසට ස්තුතියි

  • @seelawanniaracchi2213
    @seelawanniaracchi2213 Рік тому +1

    Budda puttan namamahan danuwath kalata stuti

  • @NiroshikaHerath-z1e
    @NiroshikaHerath-z1e 11 місяців тому +2

    🙏🙏🙏

  • @malateeliyanage4851
    @malateeliyanage4851 10 місяців тому +1

    🙏🙏🙏

    • @sarasitv687
      @sarasitv687 10 місяців тому

      බුදුසරණයි

    • @apegedara-
      @apegedara-  10 місяців тому

      ❤️❤️🙏🙏🙏

  • @ChampikaPushpakumari-ri3zg
    @ChampikaPushpakumari-ri3zg 3 місяці тому +1

    🙏🙏🙏