කරනවා නම් මෙන්න වැඩ | රටටම පිළිලයක් වෙච්චි මේක විසඳුවොත් මාතර විතරක් නෙවෙයි රටේම ගොවියෝ ගොඩ

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 65

  • @kamalrohita2085
    @kamalrohita2085 День тому +17

    මොනවද මහත්තයෝ හැම
    දේම...ආන්ඩුව කරනකං බලං
    ඉන්නේ ගොවි සමිතියකුත් තියා
    ගෙන...බම්බු ගහනවද..කට්ටිය
    එකතුවෙලා ඕක සුද්ධකර ගන්න බැරිද...කම්මැලිකම
    තීනකං ඔහේලට ඔලුව උස්සන්න බෑ...???

    • @jayasundarachandra8389
      @jayasundarachandra8389 21 годину тому

      👍👍👍👍👍👍👍👍

    • @looklikeTV1986
      @looklikeTV1986 15 годин тому

      ඕවට වෙන් කරන සල්ලි බහිරවයො ගිලිනිවද, නිලධාරීන් හෙදර යවන්න ඕන, මාතර අකුරැස්සෙ වියාපුරුති වලට වෙන් කරන සල්ලි වලට සෙච්ච දෙයක් නෑ

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 10 годин тому

      ANIWARYENMA

  • @LalKwt
    @LalKwt День тому +5

    කතාව ඇත්ත. කෙරුවාව අනුන්ගෙන් බලා පොරොත්තුව. ඔයකතාවට මිඩන්ගු කල කාලය ඔය උවදුර විනාශ කරන්න යොදා ගත්තනම් ඔය නිදිකුම්බා ගස් දහයක්වත් විනාශ කරන්න තිබුනා. ඒවා විශදුම් නොවේද. ඔක්කොම සද්දෙ විතරයි. හැම දේම පිනට බලා ඉන්න මිනිස්සු.

  • @chandithilakarathna1047
    @chandithilakarathna1047 День тому +1

    අනිවාර්යයෙන් හොද අදහසක්..

  • @nimaljayaweera1012
    @nimaljayaweera1012 День тому +9

    නිදිකුම්බා ගස් හැදුනේ මේ ආන්ඩුව ආවන්. පස්සෙද.

    • @DeepaHemakumari
      @DeepaHemakumari 23 години тому

      😂😂😂😂😂

    • @AaSs-gx4yk
      @AaSs-gx4yk 20 годин тому

      ගස් හැදිලා තියෙන්නෙ මේ ආන්ඩුව නිසාලු යකෝ එකතුවෙලා සුද්ද කරන්න බැරිද හැම එකටම ආන්ඩුවට බැන බැන ඉන්නෙ

    • @ජයන්තජයන්ත-ඛ6ඥ
      @ජයන්තජයන්ත-ඛ6ඥ 3 години тому

      මාළිමාවෙන් හිටටෝල

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m День тому +2

    Great bro ❤❤.සුපිරි ගොවි මජතා

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm День тому +1

    ගොවි මහතාගේ කතාව සහතික ඇත්ත අපි හොඳට දන්නවා එක පැලයක් මුළු අක්කර ගානක් කැලෑවක් කරන්න පුළුවන් ගහක් මේ යෝද නිදුකුම්බා ගස

  • @kumaraprasantha-b8g
    @kumaraprasantha-b8g День тому +5

    යකො මිනිස්සුන්ගෙ ඉඩම් වල නිදිකුමිබ කපන්න රජයට කියනවද

  • @JbJayanthi
    @JbJayanthi 13 годин тому +2

    මෙවා බලන්නටත් ලජ්ජයි .පිරිමි නේද මෙවා රජයට කියන්නේ .සුද්ද නොකර මෙච්චර කල් මොකද කලේ.කොහොමද ඉතින් කරන්නේ කියන ලස්සන .

  • @kwkw7563
    @kwkw7563 День тому +6

    මේවාදන්නවද මහත්තයො කොළබට වෙලා ඉන්න අය ඔයාලා අපිදනිනවා නිදිකුම්බා ගහකියන එකවත් අපිත් නොබලා සමගයි ගොවියොවිදියට නූබලගෙ හිතූම් පැතූම් ඉටූවේවා

    • @SRathnasinghe-bz9kz
      @SRathnasinghe-bz9kz 14 годин тому

      නිදිකුම්ඹ සියලුම පදුර පිරිසිදු කරලා තම්බලා බොන්න ආතරයිටිස් සහ කොන්ද කැක්කුම සනීප වෙනවා.. නිදිකුම්ඹා අත්පොඩියක් ගැහැව්වම පත්‍ර නිදියන විශ්වය ගහක්..

    • @ජයන්තජයන්ත-ඛ6ඥ
      @ජයන්තජයන්ත-ඛ6ඥ 3 години тому

      අපේ ගෙවල් අපේ ගම ක්ලීන් කරමු මේ ඉඩම් හිමිකම් අය නැත්ද සමෘද්ධි ලාභීන්ගේ සහයෝගය යෙන් ක්ලීන් කරමු

    • @Utubenil
      @Utubenil 3 години тому

      අපිත් කොලබ තමා අපි පොඩිකාලේ ඉදල නිදිකුම්බා දන්නවා.😂

  • @inigam6739
    @inigam6739 Годину тому

    ඔව්ව කරන්න ආණ්ඩු එන්නේ නෑ පුළුවන් නම් මේ ගස් ගලවලා වසර 5ක් වැඩ කරගන්න ඕන කෙනෙකුට දෙන්න එතකොට ඔක කෙරෙයි

  • @bandarabandara9659
    @bandarabandara9659 День тому

    අස්වැද්දීමට,සුදානම්ව

  • @sarathchandra3351
    @sarathchandra3351 День тому +1

    මැලේසියාවේ ක්‍රමයට බිම් හදලා, වගාවන් සදහා යොදාගත හැකියි.

  • @baymathiya4581
    @baymathiya4581 23 години тому

    Very good awareness. I am sure NPP will take action.

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 День тому +1

    ඉතිම් මිනිස්සුනේ

  • @KalanaMahesh
    @KalanaMahesh 12 годин тому

  • @buddhijayasuriya5673
    @buddhijayasuriya5673 День тому

    අමා ලි වෙල්ගම ලංකා වෙ කෙනෙක් තමයි Peradeniaya Agri & PhD in AUS නමුත් දැ න් ඕස්ට්‍රේලියා වේ Product Safety Advisor - BASF Australia & New Zealand

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m День тому +1

    පයිනස් ඇට්ටේසියා වගේ NGO kaatayangee වැඩ

  • @UpaliRathnasiri-qh7nt
    @UpaliRathnasiri-qh7nt День тому

    Spiri kathawak

  • @JaleelJaleel-yo1pk
    @JaleelJaleel-yo1pk День тому +1

    👍💪🌹🙋

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 13 годин тому

    ක්ලීන් ශ්‍රීලංකාවට ඕවා අයිති වෙන්නේ නැ අයිති වෙන්නේ බස් ත්‍රීවිල් 😂😂

  • @chameladilu780
    @chameladilu780 День тому +2

    යකෝ ඕකත් ආන්ඩුවෙන් කරන කන්ද ඉන්නෙ . ඕවා හැදුනෙ ඊයේ පෙරේදද .

    • @DeepaHemakumari
      @DeepaHemakumari 23 години тому

      Amoooo

    • @chalanasukith6923
      @chalanasukith6923 21 годину тому

      කුඹුරු ඉඩම් වල ඕවා ගැලෙව්වට වැඩක් නෑ ගන් වතුරෙන් යට වෙනවා නම්.. ඒකට විසදුමක් තමයි රජයෙන් ඕනේ

  • @KalanaMahesh
    @KalanaMahesh 14 годин тому

    සමාගම් 😂

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf День тому +1

    ඕව්සකුබුරුකටන්න බැරිනම් ගොඩකරලා ගෙවල් න්ෂ්ති අයට ගෙවල් හඩාඩෙන්න

    • @thejanilmini1334
      @thejanilmini1334 День тому

      පහත් බිම් ගොඩකළා ම ගංවතුර ඇතිවෙනවා.ස්වබාවික පරිසර ය ව්කෘති නොකල යුතුයි.

    • @chandanawasantha9786
      @chandanawasantha9786 17 годин тому

      Ube pakada minissu kanne

  • @RohithaPriyadarshana-wh2ru
    @RohithaPriyadarshana-wh2ru День тому

    News center starf eke okkotama
    ammalata thawa thawath mewan daruwo bihiwewaa,lankawata budu saranai

  • @DjfKfjf
    @DjfKfjf 22 години тому

    Pasugiya Rajayaeal kale nidagena edala dan Vihilu katha kiyanawa hama Kunu godakma Anurage karata

  • @MyBanadara
    @MyBanadara 23 години тому +1

    Ubala angavikalada hamadema
    Anduwen ahanne ubalath
    Atapaya tiyenawane vada
    Karapalla kammali gotayo

  • @DeepaHemakumari
    @DeepaHemakumari 23 години тому +1

    Coment balanna awa mn

  • @dilshanhemathilaka3049
    @dilshanhemathilaka3049 День тому +2

    Thopita Dan thamai ewa penne.thopi Kalin andawelada hitiye

  • @KalubowilaPerara
    @KalubowilaPerara 20 годин тому

    Ape minissu hamdema anun karanakam bala innawa. Hinga kanna thamai hama ekama balagena inne.
    Umbalata dawasata gas deka gane galewuwa nam, ooka mase. Iwarai.
    Kammali haththa..ratakata hariyaida?

  • @dilaniasanka1990
    @dilaniasanka1990 День тому

    Anduwen enna onada nidikumba galawanna. Minissu hamoma ekathuwela galawala vinasha karanna Ona.

  • @patrickanthanies9774
    @patrickanthanies9774 День тому

    kusikarama amathiwaraya samaga sakachcha Kara nisi visadumk ganna sakacha Kala uthui.

  • @VijithaKumari-e3k
    @VijithaKumari-e3k День тому +2

    😂😂😂 okkoma penne dan neda..anee kiyawana welawe owaye pela tika galewwam ekathu wela yayak sudda karanna thibuna.aii oya gam wala kollo nadda?..wena gam walin enna onida

  • @DjfKfjf
    @DjfKfjf 22 години тому

    Mechchara kalayak wawena Kam ubala koheda hitiye danda ahaarune

  • @NavaratneMenikke
    @NavaratneMenikke 11 годин тому

    තොපටහොදවැඩ්රටටවැඩක්කරපූමහින්දමහත්තයා.එලවලා.එදාඉදන්මහෙනගැහූවාරටට

    • @Utubenil
      @Utubenil 3 години тому

      ඇයි මහින්ද නිදිකුම්බා ගලවනවද😂.මේ කම්මැලියො රජය නිදිකුම්බා සුද්දා කරල දෙනකන් බලා ඉන්නවා.මුන් ගොවියොද

  • @K.Sdissanayaka
    @K.Sdissanayaka День тому

    Janadipathi thumani me gana awadanaya yumu karanna projanayata ganna

  • @thusharilanka8081
    @thusharilanka8081 День тому

    Ithin thopita puluwanne govigana sewaka samithiyai game awunu akathuwrlx suddha karaganna.ara kahatagasdigiliye parak hadhaganne.meka kakathakaranne malimawen hitawala giyawagene.2012 idhala thopi nidhiyandha hitiye a baladharinta oyawagekiyanna apaye..modhadha clean karanna ons neththe.gihin balaiyawu koitharam kunu ksndhal thiyanawadha kiyala.

  • @MallikaMallikah-y6r
    @MallikaMallikah-y6r 10 годин тому

    oye mahathata nagitinna parakku une ai

  • @chandanawasantha9786
    @chandanawasantha9786 17 годин тому

    Gowijana sewa eke inna kalakanni ko krushi karma niladari ko naki mayna ge pake nilwalaa naha mola balla sataka kalakanni karapu pahara wada

  • @chandanawasantha9786
    @chandanawasantha9786 17 годин тому

    Ko nali hewageta kiyanna

  • @ChandraSilva-ku7tf
    @ChandraSilva-ku7tf День тому

    කොලබත් ගෙවල් ගොඩකරලා හඩාතියෙන්නෙමේකටත් එහෙමකරන්න

  • @KalanaMahesh
    @KalanaMahesh 14 годин тому

    Kola kalu vi dimiyan ha piti makunan itha wegen viyaptha vi yanava

  • @chamindanishantha9802
    @chamindanishantha9802 5 годин тому

    යකෝ උබලගේ වැඩ උබලා කරගනිල්ලා........නොදකීන් පිරිමි.