මේක ටොයිලට් එකක්ද මල්වත්තක්ද | ලංකාවේ ලස්සනම පොදු වැසිකිලිය | clean public toilet | clean sri lanka

Поділитися
Вставка
  • Опубліковано 8 січ 2025

КОМЕНТАРІ • 64

  • @SriLanka-n5p
    @SriLanka-n5p День тому +1

    හරිම ලස්සනයි සුන්දරයි ලංකාවේ මේ මහත්තය හිතනවා වගේම අනික් අයත් මෙහෙම හිතනවානම් මොන තරම් අපේ පින්බිම මොන තරම් ලස්සනද ජයමවේවා ඔබ තුමන්ට

    • @lakshithavlogs
      @lakshithavlogs  23 години тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️💖💖

  • @HGDKPremalal-ni4xw
    @HGDKPremalal-ni4xw 2 дні тому +4

    මමත් මාස 6 කලින් ඔය තැනට ගියා .සුපිරියට පිරිසිදුව තියෙනවා.ඒ මාමාට මමත් පෞද්ගලිකව ස්තුති කලා.

    • @lakshithavlogs
      @lakshithavlogs  День тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න 💓❤️

  • @nilushiwijesiri7946
    @nilushiwijesiri7946 2 дні тому +7

    ලංකාවේ හැම තැනක්ම මේ වගේ ලස්සන කරන්නට මාමා වගේ අය බිහිවේවා , ලක්ෂිත අයියට ජය වේවා.

    • @lakshithavlogs
      @lakshithavlogs  2 дні тому

      හදවතින්ම ස්තූතියි නංගි ❤️

  • @m.nilamudeenmohomed5296
    @m.nilamudeenmohomed5296 23 години тому +3

    අැඹිලිපිටිය බස්ටැන්ට් එකෙත් ලස්සනයි පිරිසිදුයි

    • @lakshithavlogs
      @lakshithavlogs  21 годину тому

      මේ මාසේ ඒ පැත්තේ එනවා බලන්න ඔනී හදවතින්ම ස්තුතියි ඔයාට මේ පිළිබදව අපව දැනුවත් කලාට දිගටම ඉන්න 💖💖

  • @nipunidilakshika.1.MILLION
    @nipunidilakshika.1.MILLION 15 годин тому +1

    Aththamai math giya රිවස්ටන් හරිම ලස්සනයි

    • @lakshithavlogs
      @lakshithavlogs  13 годин тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @mylangepathmanee6087
    @mylangepathmanee6087 15 годин тому +1

    හරිම වට්නව,තමාගේ රාජකාරිය හරියටම කරන මිනිසුන් තමයි ලෝකය ලස්සන කරන්නෙ.....

    • @lakshithavlogs
      @lakshithavlogs  13 годин тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @NidoNidosh
    @NidoNidosh 2 дні тому +2

    හරිම ලස්සනයි එ police සරැත් ලස්සනයි ❤ ඩුබායි මෙි ව⁣ගේ පිලිවලයි ලස්සනයි

    • @lakshithavlogs
      @lakshithavlogs  2 дні тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට දිගටම ඉන්න ❤️

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 2 дні тому +3

    ලස්සන සුපිරියි .🧡🧡🧡👍👍

    • @lakshithavlogs
      @lakshithavlogs  2 дні тому

      හදවතින්ම ස්තූතියි සහෝ ❤️❤️💓

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i День тому +1

    Niyamai Lakshitha Aiye❤❤ Lakshitha Aiyata Jaya Wewa ❤❤👍👍👍🇱🇰🇱🇰😍😍

    • @lakshithavlogs
      @lakshithavlogs  День тому

      හදවතින්ම ස්තූතියි මල්ලි 💓❤️

  • @KhemaSubhashini
    @KhemaSubhashini 5 годин тому +1

    Thank you

  • @palithawijewickrama978
    @palithawijewickrama978 День тому +1

    මම මේ වගේ එකක් දැක්කේ thai වල බැංකොක් වල ඉදලා 500 km වල විතර දුරින්. එකත් මීට අවු : 20කට විතර ඉස්සර. සතුටුයි මේ වගේ දෙයක් ලංකාවේ දකින්න ලැබුනා ට....

    • @lakshithavlogs
      @lakshithavlogs  День тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට 💓❤️

  • @irajeranga4721
    @irajeranga4721 2 дні тому +1

    toilet ekka oya balada yana aya tissues tiaka genihin thimanam patta , 5 star wash room ekka wenawa

    • @lakshithavlogs
      @lakshithavlogs  2 дні тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️

  • @sarathjayakodi2962
    @sarathjayakodi2962 3 дні тому +6

    උදා වූ 2025 නව වසර ඔබ සැමට බලාපොරොත්තු සපිරෙන, රස ගුණ පැතිරෙන සුබ නව වසරක් වේවා!​

    • @lakshithavlogs
      @lakshithavlogs  3 дні тому +1

      ඔබටත් පවුලේ සැමටත් සිතුම් පැතුම් ඉටු වෙන සුභම සුභ නව වසරක් වේවා ! 💖💖

  • @KhemaSubhashini
    @KhemaSubhashini 5 годин тому +1

    Monatharam vatainawada🎉🎉🎉🎉

    • @lakshithavlogs
      @lakshithavlogs  3 години тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට දිගටම ඉන්න 💖💖

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 3 дні тому +2

    🥰🥰🥰🥰🥰

    • @lakshithavlogs
      @lakshithavlogs  3 дні тому

      හදවතින්ම ස්තූතියි මල්ලි 💖💖

  • @fernandosarath4694
    @fernandosarath4694 2 дні тому

    Niyamai❤❤❤❤❤❤From Italy

    • @lakshithavlogs
      @lakshithavlogs  2 дні тому

      හදවතින්ම ස්තූතියි සරත් අයියා ❤️

  • @dilipprasanna9689
    @dilipprasanna9689 День тому +1

    • @lakshithavlogs
      @lakshithavlogs  День тому

      හදවතින්ම ස්තුතියි 💖💖

  • @DewikaElawellagamaathige
    @DewikaElawellagamaathige 2 дні тому +1

    👍🙏❤️

  • @chandaniwelagedara4153
    @chandaniwelagedara4153 23 години тому +1

    🎉🎉🎉👍💐❤️🙏

    • @lakshithavlogs
      @lakshithavlogs  21 годину тому

      හදවතින්ම ස්තුතියි 💖💖

  • @daham1920
    @daham1920 День тому +1

    වැසිකිළි ya pirisiduva thiyaganna kena jatika සේවාවක් krane

    • @lakshithavlogs
      @lakshithavlogs  День тому

      හදවතින්ම ස්තුතියි අදහස් බෙදා ගත්තට 💖💖

  • @srimathirajapaksha9536
    @srimathirajapaksha9536 День тому

    ❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  День тому

      හදවතින්ම ස්තූතියි

  • @mpmagic5519
    @mpmagic5519 3 дні тому +1

    👌👌👊👊👊👊👊❤❤❤❤❤

    • @lakshithavlogs
      @lakshithavlogs  3 дні тому

      හදවතින්ම ස්තූතියි ❤️❤️

  • @BadraJayakodi
    @BadraJayakodi День тому +1

    පොලොන්නරුව සෙනානායක සමුද්‍රය ළගත් ඉතාම පිරිසිදු toilet එකක් මීට වසර 10කට කලින් තිබූන.තවම ඒවගේ තියෙනවද දන්නේ නෑ

    • @lakshithavlogs
      @lakshithavlogs  23 години тому

      හදවතින්ම ස්තූතියි ❤️💖💖

  • @thisarutheekshana42
    @thisarutheekshana42 3 дні тому +2

    මංතව මල් වවපු ටොයිලට් එකක් දැකල තියන්වා ලංකාවේ,මතකනැ කොහෙද කියලනම්

    • @lakshithavlogs
      @lakshithavlogs  3 дні тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදා ගත්තට සහෝ දිගටම ඉන්න 💖💖

    • @tharukadevinda6798
      @tharukadevinda6798 2 дні тому +1

      ඇඹිලිපිටිය

  • @pabasaradissanayaka7520
    @pabasaradissanayaka7520 4 години тому +1

    මේක පාවිච්ච් කරනවද නැත්නම් ප්‍රදර්ශනය කරන්න හදපු එකක්ද? , මොකද මිනිස්සු කවුරුත් පේන්න නෑනෙ😂😂

    • @lakshithavlogs
      @lakshithavlogs  4 години тому +1

      සෙනග එන තැනක් රිවස්ටන් පිටවල පතනේ සෙනග අඩු වෙලාවක් බලලා වීඩියෝව කලේ 💖💖

  • @greshank3695
    @greshank3695 2 дні тому +1

    🧡♥️👍👍🎉️🎉️🎉️🎉️🧡

    • @lakshithavlogs
      @lakshithavlogs  2 дні тому

      හදවතින්ම ස්තූතියි මල්ලි ❤️

  • @gangaraymond3997
    @gangaraymond3997 День тому

    Great. Provide soap for handwashing. All western countries provide soap for hand washing for hygene. We can be like western countries.

    • @lakshithavlogs
      @lakshithavlogs  21 годину тому

      There is soap, thank you from the bottom of my heart for sharing your thoughts

  • @indikagunawardana9777
    @indikagunawardana9777 2 дні тому +1

    ක්ලීන් ශ්‍රීලංකා එකට දැක්කේ නැත්ද ඕක. දැක්කනම් ඔය මල් පෝච්චි සැරසිලි එපා කියනවා. රෙන්න තියෙන එක මොනාටද හැඩ කරන්නේ කියයි. බස් එකක ත්‍රිවිල් එකක සැරසිල්ලක් තිබ්බොත් උන් ගලොනවා. උන් කියයි පාරේ යන්න විතරක් තිබ්බහම ඇති කියලා. 😂😂

    • @lakshithavlogs
      @lakshithavlogs  2 дні тому

      හදවතින්ම ස්තූතියි අදහස් බෙදාගත්තට ❤️

    • @thusharilanka8081
      @thusharilanka8081 2 дні тому

      @@indikagunawardana9777 mehe podi podi mal kada thiyanawa oya bus wage..bus dekala nethi unta hodhai.parawath penne ne .thahadu keli allagena .thamange aya pare bus wala yanne nethuwa ethi...ahala beluwansm kohomadha kiyala ..

    • @Faredah-vp1xk
      @Faredah-vp1xk День тому

      Niyamai

    • @Faredah-vp1xk
      @Faredah-vp1xk День тому

      ❤❤❤❤❤

    • @pp-qk3tg
      @pp-qk3tg День тому

      Bas modayekta duka hithila😂😂😂