මේ වගේ කෑම දෙන්න අඩුබර බබාලගේ පෝෂණය වැඩිකරගන්න. .බබාගේ මොලය වර්ධනය කරන ආහාර Baby Meals:Babata kama

Поділитися
Вставка
  • Опубліковано 25 гру 2024

КОМЕНТАРІ • 87

  • @sahanavishka3985
    @sahanavishka3985 10 місяців тому +3

    බොහොම ස්තූතියි අක්කා ...💖💖💖💖 තව ගේන්න වීඩියෝ බර වැඩි වෙන...🥳🥳🥳

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      OKay nangi ❤Thank you...

    • @kaweeshadasuni9899
      @kaweeshadasuni9899 10 місяців тому +1

      Brocoli wenuwata ganna puluwan wena monawada amma..

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      බෝංචි ,නිවිති ,මුරුංගා කොළ, ගොටුකොළ, කංකුං,ලුණූ කොළ,

    • @achiniranathunga9307
      @achiniranathunga9307 8 місяців тому

      ​@@sayenaayul bata lunu danna masa kiyanda nangi

    • @sayenaayul
      @sayenaayul  8 місяців тому

      @achiniranathunga9307 අවුරුදු 1 පස්සේ..ඒත් අඩුවෙන් දෙන තරමට හොදයි

  • @nishashiromi3124
    @nishashiromi3124 10 місяців тому +1

    Thnx dr ❤❤❤

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      You are welcome ❤🌷

  • @sandramichelle1660
    @sandramichelle1660 4 місяці тому +1

    Biththra omlet widiyta dena puluwan masa kiyenda amma

    • @sayenaayul
      @sayenaayul  4 місяці тому

      Baba ta kama hapala kanna puluwan nam denna puluwan masa 8 wage idalama.

  • @SalithaKumara-o1j
    @SalithaKumara-o1j 4 місяці тому +1

    Akke sudupatin thiuena gowamal eka hodanadda

    • @sayenaayul
      @sayenaayul  4 місяці тому

      Ewath godak gunai..eth ape rate ewata godak chemical gahanawa ekai gataluwa..vinakiri lunu wala dala thiyala kamata ekathu karaganne man..oraganic ewa thiyanawanam hodai..

  • @MalniShanika
    @MalniShanika 9 місяців тому +1

    Elawalu tika steam karala biththareta ekathu Kara gaththanam hari neda.

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      Ehemath kamak na..meka lesiyen ikmanin hadaganna puluwan vidihane..steam karala gathoth බිත්තර eka fry una gaman ready karaganna puluwan..❤️

    • @lasinisadunika8218
      @lasinisadunika8218 9 місяців тому

      ​@@sayenaayul❤

  • @denethkawishan239
    @denethkawishan239 9 місяців тому +1

    Akke mage baba mona widiyata haduwath kanna mokuth ,ekata mokada karanne ane loku udauwak mata kiyanawada

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      Babata wayasa kiyada nangi

    • @denethkawishan239
      @denethkawishan239 9 місяців тому

      @@sayenaayul auruddai masa 9i akke

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      @@denethkawishan239 panu beheth dunnada අවුරුදු එකහාමාරෙන්

    • @denethkawishan239
      @denethkawishan239 9 місяців тому

      @@sayenaayul ow dunna

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      @denethkawishan239 baba thama kiri bonawada...oya babata kama dena time monawada..mage anith videos baluwada..

  • @SaduniNisansala-vb4it
    @SaduniNisansala-vb4it 9 місяців тому +1

    Math hadala denawa..thankyou akke.

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      You are welcome nangi❤️❤️

  • @SalithaKumara-o1j
    @SalithaKumara-o1j 4 місяці тому

    Akke gowamal dammata kamak nadda 2:27

  • @hashiniranasinghe1759
    @hashiniranasinghe1759 5 місяців тому +1

    Broccoli ganna tiyenne kohesda mehe kohewath nane

    • @sayenaayul
      @sayenaayul  5 місяців тому

      Keells eken man ganne..

  • @lasanthimihidum4016
    @lasanthimihidum4016 5 місяців тому +1

    Meke potatoes thambenna vela adda

    • @sayenaayul
      @sayenaayul  5 місяців тому

      හීනිවට කැපුවම තැම්බෙනවා..වහලා හදන්න ගින්දර අඩුම කරලා..හදලා බලන්නකෝ..❤ තැම්බෙන්නේ නැතුව බබාට මම දෙන්නේ නෑ..

  • @anushakumari7424
    @anushakumari7424 10 місяців тому +1

    ❤❤ best recipe gennema

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      අනිවාර්යයෙන් ❤🌼

  • @wasananawarathne4100
    @wasananawarathne4100 10 місяців тому +1

    ane biththara kannema nathi babekta khmada ane api bara wadi wena kama denne...?

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      Watu බිත්තර kanneth nadda..baba me wage kama kanneth nadda

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      Mage babath mul kale බිත්තර thambala kawe na..lagadi idala thamai omlet kanna gaththe..eth man nodi hitiye na..eka eka kaama warga walata ekathu kala..pahalin videos dannam balanna.

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      ua-cam.com/video/4S0dvpDL7hY/v-deo.html

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      ua-cam.com/video/RId3fslgXQE/v-deo.html

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      ua-cam.com/video/LWMcIpleKg8/v-deo.html

  • @ashawari58
    @ashawari58 6 місяців тому +4

    අක්කේ මේක දෙන්න පුලුවන් මාස කීයේ ඉදන්ද ..වෙන චීස් මොනාද අනේ මට කියන්න පිලීස්..

    • @sayenaayul
      @sayenaayul  6 місяців тому +2

      මාස 8 ඉදලා දෙන්න පුලුවන් කියලා වීඩියෝ එකේ මන් කියනවනේ..කොත්මලේ ,හයිලන්ඩ් ,රිච්ලයිෆ් වගේ චීස් වර්ගත් පුලුවන්..මොසරැල්ල චීස් පුලුවන්..අවුරුදු 1ට අඩු බබාලට නම් ලුනු නැති චීස් දෙන එක තමයි හොද

    • @ashawari58
      @ashawari58 6 місяців тому

      @@sayenaayul thanks akka...mage babata අවුරුද්දක් wenawa..

  • @anushakumari7424
    @anushakumari7424 10 місяців тому +1

    Ane akka reply ekak mekata oyage recipe tama mn gdk babata denne ...me tike baba dath ena nisada mnda kama kawe ne tikak ganakama aduwen diyaru gatiyata tama kawe me sare bara giya mase ganamaai ane ..wena masa 800k wefi wela tibba ai me mase ehema una hetuwa hitaganna be mata

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      Babata diyata kama dunna eka hethuwak wenna puluwan.
      Poshnaya aduy ethakota.bada ikmnin pirenawa..මේදය ekathu karala madi athi..carbohydrates madi athi..Next month wadi karaganna ayeth kalin vidihatama dila.stress wenna epa...eka masayayne ehema une..ada idala ayeth ganakamata denna..virgin oil, butter rath nokara denna..ghee wlain kama hadala denna...🥰

    • @anushakumari7424
      @anushakumari7424 10 місяців тому +1

      Thnx dear mn kama patan gatta kale idan oyagen උපදෙස් gatta thnx 👍

  • @SalithaKumara-o1j
    @SalithaKumara-o1j 4 місяці тому

    Akke gowamal dammata kamak nadda

  • @harshamadushani7459
    @harshamadushani7459 9 місяців тому +1

    Ane Akke mn ata warga sodala welala kudu krgththa kabale badde nthuwa ehema denna hoda ndda akke babata

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      Hodata thambanna wathuren ho polkiri walin.amu rasa noyenna.

    • @harshamadushani7459
      @harshamadushani7459 9 місяців тому

      @@sayenaayul ehema dunnta kamak na neda akke. Mt babala dennek innwa loku babage wayasa maasa 19i podi babage wayasa maasa 6i

  • @nuwanthilina6582
    @nuwanthilina6582 9 місяців тому +1

    Akke babage kema walata olive oil danna hodaida

    • @sayenaayul
      @sayenaayul  9 місяців тому

      Ow hodai..extra virgin olive oil ekak ganna

  • @NiroshanSilva-m8b
    @NiroshanSilva-m8b 8 місяців тому +1

    Ane akki mage babata mona kema dunnath bara wedi wennema nene.ai a.

    • @NiroshanSilva-m8b
      @NiroshanSilva-m8b 8 місяців тому +1

      Mata manasika wadak wela thiyenne me pasise.mata uadau karanna akki

    • @sayenaayul
      @sayenaayul  8 місяців тому

      Oya dena kama warga mata kiyanna..oil warga kiyanna..video eka okkoma baluwada skip nokara..

    • @sayenaayul
      @sayenaayul  8 місяців тому

      ua-cam.com/video/FdTGmHQbATU/v-deo.html
      මේ වීඩියෝ එක බැලුවද ඔයා.පුලුවන් නම් මේ වීඩියෝ එක බලන්න

    • @NiroshanSilva-m8b
      @NiroshanSilva-m8b 8 місяців тому

      White oli tama denne batar cheese denawa.kola keda denawa.a wagema bath akata kola kellumak aniwari.gedara hadana samaposh akath denawa akki.mata hithenne meya kana pemanaya madida kiyala.

    • @sayenaayul
      @sayenaayul  8 місяців тому

      @user-cr4gk5gd9h කොළ කැද ගොඩාක් හොදයි ...නංගි බත් එක්ක කොළ මැල්ලුමක් දුන්නට බබාගේ බර වැඩ්වෙන්නේ නෑ..කොල මැල්ලුමකින් බබාට අවශ්‍ය විටමින් වර්ග වගේ අමතර පෝෂණය ලැබෙනවා ...ගෙදර හදන සමපෝශ එකත් හොදයි ..
      ඔයා බබාගේ බර අඩු නම් මේ දෙන විදිහ වෙනස් කරන්න..බත් දුන්නටම බබාගේ බර වැඩිවෙන්නේ නෑ..මේ වීඩියෝ වලින් මන් කතා කරන්නේ ඒ ගැන.මට comments වලින් ආයේ හැමදේම කියන්න බෑනේ නංගී..පුලුවන් නම්.වීඩියෝ එක බලන්න..skip නොකර..
      ඔයාට උදව්වක් විදිහට මන් මේ ටික කියන්නම්..අනිවාර්යයෙන් oil වර්ග බබාගේ වර්ධනයට අවශ්‍යයි ...මොලය වර්ධනයට ගොඩාක් වැදගත් ...white coconut oilවලට අමතරව ඔයා ගිතෙල් එකක් ගන්න..ගිතෙල් වලින් හොදටම බබාලගේ බර වැඩිවෙනවා ...මන් මේ වීඩියෝ වල කියන්නේම හැමවෙලේම සාමන්‍ය කෑම දුන්නට බර වැඩිවෙන්නේ නෑ..මන් බත් දෙන්නේ එක වේලක් හරි දෙවේලක් හරි..අනිත් වේල් 5ට වෙනස් රස වලින් කෑම හදලා දෙනවා...
      ඔයාගේ කෑම ලිස්ට් එකට
      කඩල ,කව්පි ,මුං ඇට,සෝයාබෝංචි වගේ ධාන්‍ය වර්ග එකතු කරන්න..
      රුලං ,කුරක්කන් ,හබලපෙති ,ඕට්ස් මේවා එකතු කරගන්න ..
      බබාට වෙනස් රස එකතු කරන්න පාන්,රොටි,පාස්තා,නූඩ්ල්ස් වගේ හදලා දෙන්න..ගොඩාක් රෙසිපි මන් දාලා තියනව..ඒවා බලන්න නංගී..
      කෙසෙල් ,අලිගැටපේර ,ගස්ලබු අඹ වගේ පලතුරු එක්ක යෝගට් මික්ස් කරලා ඔලිව් ඔයිල් add කරලා දෙන්න..
      Ghee oil රත් කරාට පෝෂණය ගුණ විනාස වෙන්නේ නෑ..ඒ නිසා ගිතෙල් එකතු කරලා රත් කරන කෑම වර්ග හදන්න ...
      Extra virgin olive oil
      Extra virgin coconut oil
      Extra virgin sesami oil
      Butter වගේ ඒවා රත් කරාම පෝෂණය අඩු වෙනවා තෙල්වල..ඒ නිසා මන් ගිතෙල් වලින් කෑම හදන්නේ..එතකොට බබාගේ බර හොදින වැඩිවෙනවා.. මේ ටික කරලා බලන්න..❤🌷

  • @thakshilaanuradha3594
    @thakshilaanuradha3594 10 місяців тому +1

    අවුරුද්ද babata denna hoda cheese speed monda

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому +1

      Lunu adu ekak balala ganna dr...kothamale ehema balanna lunu pramane..balala ganna.

  • @renukakumari7390
    @renukakumari7390 3 місяці тому +1

    Akke lunu nathi ches monada

    • @sayenaayul
      @sayenaayul  3 місяці тому

      Fb page wala balanna..wena ratawal walin gennana ewa thiynawa.lanakawe nam product ekak na

  • @kaweeshadasuni9899
    @kaweeshadasuni9899 10 місяців тому +2

    Brocoli wenuwata ganna puluwan wena monawada dr

    • @sayenaayul
      @sayenaayul  10 місяців тому

      බෝංචි ,නිවිති ,මුරුංගා කොළ, ගොටුකොළ, කංකුං,ලුණූ කොළ,

    • @kaweeshadasuni9899
      @kaweeshadasuni9899 10 місяців тому

      Thank you dr

  • @ravidugayantha8813
    @ravidugayantha8813 9 місяців тому +1

    Thawa recipe danna

  • @BashiAbeysinghe
    @BashiAbeysinghe 5 місяців тому +1

    මාස 6 බබෙක්ට වටු බිත්තර දුන්නට කමක් නද්ද.

    • @sayenaayul
      @sayenaayul  5 місяців тому

      @@BashiAbeysinghe epa masa 9n denne

  • @anushikaharshani5201
    @anushikaharshani5201 6 місяців тому +1

    මගේ දුවට 1 හමාරයි එයා බත් කන්නෙම නෑ බරත් අඩුයි අක්කේ

    • @sayenaayul
      @sayenaayul  6 місяців тому

      විවිධ රසවලින් කෑම හදලා දෙන්න.වීඩියෝ ටික සම්පූර්ණයෙන් බලන්න..මගේ බබත් කෑම කන්නේ එක එක රසවලින් හදලා දුන්නොත් තමයි...නැත්තම් එයත් කෑම කන්න ආස නෑ..❤🥰

  • @kumudunijayamali-dx2vf
    @kumudunijayamali-dx2vf 10 місяців тому +1

    ❤❤❤

  • @tanujaww7955
    @tanujaww7955 9 місяців тому +1

    ❤❤