Dan babata hodaida nangi..asaneepa unama bara kama jathi kawanne nathuwa sup warga,kada warga denna..itamatharawa sandwiches wage dewal denna nangi.asaneepa unama apita wagema babatath amaruy..enisa eya piriyen kana dewal denna
@@sayenaayulakki mage puthata dan aurudu 1 masa 4.ehema babekta dawasakata elawalu ධාන්‍ය warga wage dewal dawasakata denna puluwan premanaya kiyannako.
මගේ පුතාගෙ බර හදාගත්තෙ ඔයාගෙ වීඩියෝ බලල..ඒ වගේම මේ video වලින් ලොකු motivation එකක් ලැබෙන්නෙ.තව තවත් වීඩියෝ දාන්න.හරිම ආසාවෙන් බලන්නෙ ❤️😍 ඒ වගේම ඔයා හොදම අම්ම කෙනෙක්.
අනේ මට හරිම සතුටුයි මෙහෙම කියනකොට...ඇත්තටම ගොඩාක් ස්තුතියි . මෙහෙම කියන කොට තවත් වීඩියෝ කරන්න ආසයි..ඒත් time මදි අනේ..මං ඉක්මනින් ආයෙත් වීඩියෝ එකක් අරන් එනවා..❤ ආදරෙයි
Akki mn Nz wala inne. MN kalinuth oyata comment kala..mge babth kema knna hrima horai..MN blender kralamai 1 and half year wenknma dunne. Oyage vedios walin loku motivation eka wgema ideas gtta..MN 1st time eyta oyge nuddles recipe ekak dunna eya asawen kewa. Dn eyata bender krla denne ne..thank you so much me dewal share kra gnnwata...oyage babatat budu saranai ❤❤❤
Ane nangi harima sathutuy comment kalata..ane koitharam hodaida ba nokiya me dewal karapu eka..budusaranai nangi❤️❤️
Oyata godak pin akke.mage babata awruddai masa 4i.mage babage bara 100g wage wadi une.eth oyage videos balala me Mase mage babage bara 600g wadi una .oyage videos balanna aran masayak wage.. oyagen man godak dewal igena gaththa..me karana hamadekatama godak isthutie.oyage babatath oyatath theruwan saranai..!
අනේ ගොඩාක් ස්තුතියි නංගී...ඒ වගේම මට ගොඩාක් සතුටුයි බබාගේ බර වැඩි වුන එකට..මහන්සි නොබලා ඔයා උත්සාහ කරපු නිසානේ පුලුවන් වුනේ..You are great mom❤🌷
Mage babata aurudu2kyi.bara 7.900😢bath Kanna horayi
Mn akkige videos blnw mage duwata den අවුරුද්දක් wenawa,godak අසනීප una kemata horaie den mkd krnne akkiyooo
Dan babata hodaida nangi..asaneepa unama bara kama jathi kawanne nathuwa sup warga,kada warga denna..itamatharawa sandwiches wage dewal denna nangi.asaneepa unama apita wagema babatath amaruy..enisa eya piriyen kana dewal denna
Oyg video blnd mm harima asai. Gdk Hoda recipe oya hadala dwnw. Mage babath oya wayasemai❤
අනේ First comment එක සතුටු හිතෙන comment එකක්..❤ ගොඩාක් ස්තුතියි ❤❤
මගේ පුතාත් අක්කගේ පුතාගේ වයසෙමයි.හරි සතුටුයි අක්කේ විඩියො බලනකොට.❤❤❤
තව විඩියො ගේන්න හොදේ
අනේ ගොඩාක් ස්තුතියි නංගී...හැමදාම මාත් එක්ක ඉන්නවට ❤ඉක්මනින් වීඩියෝ ගේන්නම්..❤🌷
@@sayenaayul වටු බිත්තර හැමදාම දුන්නට කමක් නැද්ද අක්කේ ...
Thank you akke.puluwannm meal plan dannako
මන් කීපයක් දාලා තියනවා නංගි ...වීඩියෝ වලට ගිහින් බලන්න ❤
Hari akke thank you
Mamath oyage kema mage babata hadala denawa.labana mase bara balanna giyama kiyannam kiyak wedi welada kiyala.
අනිවාර්යයෙන් කියන්න..ගොඩාක් සතුටුයි comment කලාට❤🌷
Akke me pastha eka ganna koheda thiyenne ...meka ikmanin thembenawada...( video eke hadana pastha eka )
Man gaththe keells eken nangi..shape eka anuwa time eka wenas wenawa.packet eke time gahala thiyanawa..meka nam thambenna godak wela yanne na nangi
@@sayenaayul hari akke ..thank you ..❤..aluth recipie onee 🥰
Thankyou ❤
You're welcome 😊
@@sayenaayulakki mage puthata dan aurudu 1 masa 4.ehema babekta dawasakata elawalu ධාන්‍ය warga wage dewal dawasakata denna puluwan premanaya kiyannako.
@nilakshikapriyadarshani5466 අඩු කෝප්පයකට වඩා ටිකක් වැඩියෙන් කන්න ඕනේ main meal එකක්..ඔක්කොම එකතුව..බත්,එලවලු ,ධාන්‍ය ,මස්,මාලු,බිත්තර වගේ දේවල් ඔක්කොම එකතුව
Akke mage puthata au.3i.eyage bara hodata wadi una.hama masema 500g-700g k vithra wadi wenwa.dan masa 2k ekama bara.ane manda akke ai kiyla.hodata kawa.dan kanawa horai tikak.vitamin ekakwth kiynnko
කලින් දුන්න විදිහෙයි දැන් කන විදිහෙයි වෙනස ටිකක් Analyze කරන්න නංගී❤ අනේ විටමින් වර්ග නම් මං දෙන්නේ නෑ..මාස දෙකක් එකම බර කියලා විටමින් දෙන එක නම් හොද දෙයක් නෙවෙයි..ඔයා doctor ravindra ge වීඩියෝ බලන්න.ඩොක්ටර් ඒ ගැන කතා කරනවා..කෑම කන එක අඩු නිසා බබා ගොඩක් ක්‍රියාශීලී නිසා බර වැඩිවෙන්නේ නැතුව ඇති.මගේ බබාගෙත් සමහර මාසවල එහෙම වුනා..ඉතින් ඒකට හේතු හොයාගත්තම අපිට පුලුවන් ආයෙත් පරණ තත්වෙට එන්න..මම දාලා තියන අනිත් වීඩියෝ බලන්න නංගී
අනිත් එක විටමින් වර්ග ගැන සාමන්‍ය අයගෙන් අහන්න යන්න එපා..මමත් ඒ ගැන දන්න කෙනෙක් නෙවෙයි ...බබාගේ ඩොක්ටර් ගෙන් අහලා මිසක් ඒවගේ තීරණ ගන්න එපා නංගී❤
@@sayenaayul hari akke.thank u..
@@sayenaayul ou neda akke.eyage barat hodatama tynawane
@@KasunSanjiwa-n4u you are welcome nangi ❤
කොහොම දක්කේ මේ මාසෙත් එයාගේ කෑම තමයි මම මගේ බබාට හදලා දුන්නේ ඔයාට මතකයක් දන්නේ නැහැ මම අර දිග මැසේජ් එකක් එව්වේ එයා මේ අක්කේ මේ මට හම්බුනා මේ බඩ ඉරිඟු පිටි එකක් ගිෆ්ට් එකක් විදිහට ඇත්තම කියනවා නම් මට ඒකෙන් මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බැහැ සාමාන්‍යයෙන් මෙයා ගොඩක් කන්නේ තලප වගේ ඔයා හදන තලට වලට මේක ඇඩ් කරලා හැදුවට කමක් නැද්ද නැත්තං ඊට වැඩිය හොඳ විදිහක් තියෙනවද බබාලට ඒක දෙන්න හොඳයිද. අනේ මට ඒ ගැන පොඩ්ඩක් කියනවද ඒ පිටි එක ගොඩක් හොඳ පිටි එකක් මොනවත් කලවං වෙලා එහෙම නැහැ නැහැ. ඉතින් මට ඒක මෙයාට දෙන්න ඕනේ ඒත් එකෙන් කොහොමද පෝෂණය විදියට හදාගන්නේ කියලා තමයි හිතා ගන්න බැරි අද මං ඒක අග්ගලා වගේ හදලා දුන්නා. එයා ඒකට එච්චරටම කැමති නැහැ වගේ .ඒ වුනාට එයා ඒකෙන් ගුලි දෙකක් කෑවා ඒ උනාට මට ඕනේ තවත් එයා ඒක කැමති විදිහට හදලා දෙන්න පුලුවන්නම් චුට්ටක් මට ඒ ගැන හිතලා පොඩි විසිපිය එකක් ඔයා වීඩියෝ එකක්වත් දානවාද ප්ලීස් ඇත්තටම ඔයා ඒක කරනවනම් ගොඩක් හොදයි මොකද මේ ඇත්තම කියනවා නම් ඔයාට වගේ කරල මට 0:32 කෑමක් හදන්න හිතන්න බැහැ
Hodin innawa nangi..ow oya hadana puree walata ekathu karagaanna..ita amatharawa roti warga,pan cake,steam cake hadanakota ekathu karaganna nangi..
Meka blend karal dunnta kamak nadda
Kamak naa
Pastha eka hodata thamba ganne kohomada kiyannako
Packet eke time thiyanwa..kala balalath danaganna puluwan.
Mage babata auruddai masa 9i math hemadama watu biththara 3k denawa dawasata hebei harima chuty watu biththara ath bara wedi wenne
බිත්තර තම්බලා විතරක් දුන්නට බර වැඩිවෙන්නේ නෑ..ඔයාට පුලුවන් මේදය ත් එකතු කරන්න..බිත්තර දාලා ධාන්‍ය වර්ග දාලා කේක් හදන්න..මම රෙසිපි දාලා ඇති..බලන්න..
Akke babata spaghetti dunnata kamaknadda
Kamak na
Babata watu biththara dawasagane dunnata kamak nadda
බබාගේ වයස කීයද
Babage wayasa masa 10i
@@SumuduKumari-o4g masa 10 nisa denna puluwan dan..maruwen maruwata denna watu biththara kukul biththara dekama.ekama vidihata nahuwa wenas wenas vidihatta hadala denna..
Masa 11babata. Watu biththara dunnata kamak nadda
ඒ කියන්නේ වීඩියෝ එක බලලා නෑ..🙈 මාස 9 ඉදලා දෙන්න පුලුවන්..වීඩියෝ එකේ ඒ ගැන කියනවා මම❤
Pasta hoda ne kiyanawane
Kawuda kiuwee