Ane diar..mage duta aurudu hatharamarai..eyage bara thama 10 '600I doctorsla bara madi kiyanava .eya mav kiri thama bonava.oya hadana eva me vayase kenekta dunnath bara vadi kara ganna puluvanda...dannathi nisai ahanne....
Akke mage babata awruddai masa 9i eya bath kannema na bath nokawata wena kama warga kanawa mn oya hadana kama gdk warga hdl denawa bath nokawa kiyl prashnayak na neda eyl lokuwenkota bath kanna huruwei neda
අක්කෙ මගේ බබා මේ දවස් ටිකේම හරියට කවේ නැ අද බැරිම තැන මන් youtube එකෙන් වත් මොනාහරි හදලා දෙනවා කියලා හිතලා ඔයාගේ youtube chanel එක සර්ච් කරල මේ කෑම එක හැදුවා ඇත්තටම කියන්න බබා හදපු ඔක්කොම ටික කෑවා මට මාර happy තැන්කිවු අක්කේ❤
Man hoya hoya hitapu recipe ekak . Thank you
Thank you dear. My baby loves ur recipes. 😍🙏🏻
මමත් හදලා දුන්නා.බබා ආසාවෙන් කෑවා
Thank you for the recipe. Very successful one
Gg6vyy
Mage baba dawas 6n bath kewe ne. Puluwan hema widiyatama hadala dunna. Bergmann thena ada mama UA-cam eke search karaddi ahamben dekke. Okkoma bath tika kewa. Harima rasai. Thanks akke oyage recipe ekata❤❤
Auruddai masa 3 mage babats denna deyk kiyla dennko, dath 4 k තියෙනවා
මමත් ඔහොම දීලා තියනවා. බැටර් එක නැතුවත් හැදුවා. ඕන නම් බත් මිශ්රණය ග්රයින්ඩර් එකේ පොඩි කරලත් පැටී එක හදා ගන්න පුලුවන් .
😢🎉😢 1:35 😂
Uypiim
@@kanchanejayathilake2814oya😅
Math haduwe ehema
Ane diar..mage duta aurudu hatharamarai..eyage bara thama 10 '600I doctorsla bara madi kiyanava .eya mav kiri thama bonava.oya hadana eva me vayase kenekta dunnath bara vadi kara ganna puluvanda...dannathi nisai ahanne....
Apita oya g kochchara gaththada
akke math mewa haduwa mage baba bath kannema nathiwa idiye mewa nam ekak kawa mata harima sathutui....
man manasikawa idiye oyata godak pin...
රුලං පිටි වලින් බටර් එක හදාගන්න බැරී ද
Ane akke Ada MN Bara kiranna giya Maya enne tuvins babala dannak auruddai Masa 2 Bara adui loku babage giya maseta wadiyan kannama na kama
Tnx akki..try krl blnnm
Tel warga wadepura denna hoda na neda babage sarirayata hoda na neda
Ape babath me widiyatanam okkoma bath tika kewa.thank you...dear
Godak hoda receipt ekak
අක්කේ මේකට අල වෙනුවට බතල එකතු කරාට කමක් නැද්ද?
Batter ekata ata piti dammta kmk ndda
අක්කේ අවුරුදු 4දරුවන්ට kama tikaki දන්නවද
Ada mamath meka hadala dunna baba asawen kawa thank you 🥰🥰🥰
Wiskothu kudu thawarala baddata Kamak nadda
Mama meka mage babala dennata hadala dunna harima rasai hadapu tika madith una. Harima pahasuwen podi welawakin loku pishanayak daruwo dennatama dunna. Thank you very much
Ala wenuwata bathala dannada
කමක් නෑ
Tanks akke
Akke mage babata den masa 9 eya bath kannema ne puluwanam mata masa 9 babakuta kanna puluwan kema jathi tikak kiyannko
Thank you...
මාස කීයේ ඉදන්ද දෙන්නේ
Man haduwa akke babath asawan kawa ❤️❤️❤️
mass 8 babalata denna barida
Thank you akkeee 👍👍👍👍😍😍😍😍
Thanks dr
❤❤❤❤❤
Thank you so much........
අනේ අක්කි ඔයා කියන කෑම හදනවා හරිම රසයි එ් වගෙම ගුනයි
♥️♥️♥️
@@babatakema il lll
Thanks akke try karala vbalannam
අක්කා මට කියන්නකෝ ,මේ විදිහට හැදුවම chicken ,beef, fish වගේ දේවල් එකතු කරාම ඒවයි, එකතු කරන එලවලුයි ටිකක් fry වෙනවනේ..එතකොට ඒවගේ තියෙන පෝෂණ කොටස් විනාශ වෙනවද..?
ඒ වගේම මට දැන ගන්න ඕන අක්කා මගේ බබාට iron අඩු නිසා මං කෙසෙල්මුව දෙනවා.ඒ කෙසෙල් මුවත් මේ විදිහට හැදුවොත් ටිකක් fry වුනාම ඒවගේ තියෙන පෝෂණය අඩු වෙනවද..?
Akki babata denna hodhea piti Kiri akak kiyandako
Hhhhjjklll😢😮😮😅😊
❤❤ thanks
Ada mama hadala dunna babata.eya bath kanna horai.eat me widihata nam kawa
හාල් පිටි වලින් බැටර් එක හදන්න බැරිද අක්කී
පුළුවන්
👍akki.
👌👍
Betar eka nethuwa hadanna berida
මුරුංගා කොලත් එකතු කරා නම් හොදයි.මාත් මේ වගේ අලුත් දේවල් අපෙ බබටත් හදල දෙනවා
❤️❤️❤️❤️❤️
Babat mm hadala dunna eya asawen kewa thank you akka..kadala piti babat hodai neda
♥️♥️♥️
අක්කේ බබාලට තෙල් නිතරම අපිට කෑම වලට දැමෙනවා එ්ක අවුලක් නැද්ද
Aulak na but butter hari githel hari thala thel hari polthel hari a wage ewa witharai.
Akke mage babata awruddai masa 9i eya bath kannema na bath nokawata wena kama warga kanawa mn oya hadana kama gdk warga hdl denawa bath nokawa kiyl prashnayak na neda eyl lokuwenkota bath kanna huruwei neda
Ow baya wennepa.bathma one na eth wena bara kama warga denna knwanam...
අක්කේ මං ඔයාගේ රෙසිපීස් ට්රයි කරනවා ..බබා කන්නත් ආසයි .ඒත් මට තියෙන ප්රශ්නේ තමයි මෙච්චර තෙල් හොදය්ද පාවිච්චි කරන එක බබාට.හොදටම තෙල් තියෙනවානේ.අක්කගේ මේ වීඩියෝ එකෙත් අක්කගේ අතේ ගෑවිලා තියෙනවා දැක්කා තෙල්.ඒවගේමය් මමත් කොච්චර අඩුවෙන් බටර් පොල්කිරි එකතු කරත්.ඒක බබාට ප්රශ්නයක් නැද්ද..අනේ උත්තරයක් ඕනි
ගැටලුවක් නෑ.හොඳ තෙල් එකක් බටර් එකක් ගන්න .අපිට වගේ නෙවෙටි බබාට මේදය ඕන.
ua-cam.com/video/aXLWdF9zKQQ/v-deo.html
Thank you ❤
tnx akke
❤️❤️❤️