"අඩෝ DIG උබව පොලිසියට ලොකු උනාට මට ලොකු නැහැ"

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 397

  • @WirasinhaKuWAIT
    @WirasinhaKuWAIT 18 днів тому +115

    කොන්ද කෙලින් තබාගෙන වැරදි දේට නියම උත්තර දෙන උබතුමාට ස්තුතියි.

  • @SumedaGunathilaka
    @SumedaGunathilaka 19 днів тому +142

    මාලිමාවට චන්දය දුන් බුද්ධිමත් ජනතාවට රටේ ආචාරය ❤️ ඔබ තුමාට ස්තූතිය ඔබට රටේ ආචාරය ❤

  • @gunarathnagm5546
    @gunarathnagm5546 19 днів тому +98

    ඔබතුමාගේ පැහැදිලි කිරීම හා දැනුවත් කිරීම එදා වගේ අදත් අපි අගය කරනව

  • @ranjith349
    @ranjith349 18 днів тому +47

    සුපිරි කතාව❤🎉❤❤
    පොලිසිය වෙනස් කරන්න ජනාධිපති පියවර ගන්න❤🎉

  • @onamagulak77
    @onamagulak77 19 днів тому +87

    කාලකණ්නි පඩත්තර ජඩ පොලිසිය පුනරුත්ථාපනය කල යුතුය

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 18 днів тому +62

    අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න ,,,මනෝජ් සහෝදරයට ජාතියේම ප්‍රණාමය,,,,මාතෘභූමියට ජය වේවා❤

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 18 днів тому

      Methuma muna gahenne kohomada kiyannako...

  • @r.s.g.5106
    @r.s.g.5106 18 днів тому +41

    Thank you sir. නියමඇත්ත. මගේ ප්‍රණාමය ඔබතුමාට❤🎉

  • @InokaFernando-q6j
    @InokaFernando-q6j 18 днів тому +26

    ඔබ තුමාට ස්තුතියි .අපි මෙරට වෙනස් කල යුතුමයි

  • @jeancleomate
    @jeancleomate 18 днів тому +36

    ❤ මගේ ඡන්දය අපරාධයක් නෙමෙයි. සතුටුයි මාලිමාව ගැන❤❤❤

  • @rohinilakshmi5208
    @rohinilakshmi5208 18 днів тому +33

    ඔයා නම් පට්ට සර් ඔහොම තමයි ඕකුන්ට ඔහොම තමයි කියන්න ඕනා

  • @jagathravindra902
    @jagathravindra902 19 днів тому +45

    නියම කසේරැකාවක් ඔබට තියෙනවා

  • @pathmagamage1374
    @pathmagamage1374 15 днів тому +3

    ආයුබෝවේවා ඔබතුමාට අපගේ ප්‍රනාමය සහ ආචාර්ය මාලිමාවට ✌ ✌ජයවේවා උතුම් ජයශ්‍රීමා බෝසමිදුගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරතුරුවම ලැබී නිරෝගිමත්ව සුවෙන් සතුටින් දිවි ගෙවීමට ලැබේවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 19 днів тому +42

    අපේ නීතිඥ මනෝජ් නානායක්කාර ඇමතිතූමාට
    ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි විශිෂ්ඨයි.
    ආදර්ශමත්. 💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇱🇰♥️🇱🇰

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 18 днів тому

      Methumawa muna gahanna vidiyak kiyannako...ape..gamata pihita wenna methumata puluwan

  • @AjithDilani
    @AjithDilani 18 днів тому +26

    ලොකු ලොකු පොලිසිවල මහත්තුරැන්ගේ දේපල පරික්සා කල යුතුයි

    • @jpasoka
      @jpasoka 18 днів тому +2

    • @munasinghefernando7864
      @munasinghefernando7864 18 днів тому +1

      අනිවාර්යයෙන් .

    • @jpasoka
      @jpasoka 18 днів тому +1

      @ ඔව්

    • @kpindika
      @kpindika 18 днів тому +1

      Loku nemeyi podi ungeth ekkama. Anika army eke lokkange... . Rajaya ayathana wala lokkange..

  • @nimalabeysiri
    @nimalabeysiri 18 днів тому +11

    මරු වචන ටික, ඔවුන්ට පඩිගෙවන්නෙ ජනතාවගේ සල්ලි වලින්.

  • @arunamanjula9687
    @arunamanjula9687 18 днів тому +21

    ඔහොමම තමයි පොලීසියට කතා කරන්න ඕන

  • @mr.kumarakumara192
    @mr.kumarakumara192 18 днів тому +23

    සියලුම පොලීසිවලට CCTV සවිකල යුතුයි ...ගේටිිටුවෙ ඉදලම

    • @ChandiPerera-l1u
      @ChandiPerera-l1u 18 днів тому

      වයිෆයි සවි කලානම් හරි වාහන වලටත් ....

  • @sumithmallikarathna4956
    @sumithmallikarathna4956 18 днів тому +11

    මේක සුපිරි ගැහිල්ලක් මෙහෙම තමයි ගහන්න ඕනි. ඕක තමයි ෆිල්ටර් එක

  • @sumanasathkumara3067
    @sumanasathkumara3067 19 днів тому +19

    කාලකණ්නි පඩත්තර ජඩ පොලිසිය පුනරුත්ථාපනය කල යුතුය ! පොලිසියේ ඔය කුුමය තමයි වෙනස් කරන්න ඔින ...පොලිසියේ පරිපාලනය දුෂිත වෙන්න එකම හේතුව ඔන්න ඔය බලයම තමයි...අනුර සහොදරයා පුුතමයෙන් කලයුත්තේ පොලිසියේ උසස් හා කනිෂ්ඨ නිළධාරි වාදය පලමුවෙන් නැති කරන එක තමයි...නැති නම් කවදාවත් පොලිසිය පිරිහෙන එක නතර කරන්න බැහැ !!!

  • @HappyGuitarAmp-vn6bc
    @HappyGuitarAmp-vn6bc 18 днів тому +12

    ඔබ තුමාට ස්තුතියි .

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 18 днів тому +5

    මාලිමාව ට දුන් ජන්දයක් වටිනාකමක් ඇත, ජයවෙවා,

  • @karunasenajayalath4599
    @karunasenajayalath4599 18 днів тому +11

    එකෙන්ම සර්.... හොර හැතිකරේ මුන් තාමත් හිතන් ඉන්නේ ..... පරන ආන්ඩු කියලා...

  • @PagKarunathilake
    @PagKarunathilake 18 днів тому +7

    ඇත්ත ඇත්ත ඇත්ත කතාකරන කේෂර සිංහහ ගතිඇති ඔබ ගැන අපි සතුටුයි ඔයාට තෙරුවන් සරණයි පුතේ.ප්‍රවේශමෙන් දවසේ දේවල් කරගෙන ඉන්න .

    • @DikshanJayatissa
      @DikshanJayatissa 18 днів тому

      මම දක්ක සුපිරිම චරිතයක්.කොන්දක් තියෙන චරිතයක්.

  • @dayanikulathilaka2398
    @dayanikulathilaka2398 18 днів тому +10

    මහබැංකු වංචාව ගැන හොඳටම දන්න රවි කරුණානයක් හොරෙන්ම රිංගුවෙ පාර්ලිමේන්තුවටත්

  • @benjaminfernando7892
    @benjaminfernando7892 18 днів тому +6

    ඇත්තටම හරි මනොජ් මහත්තයා,මට තෙරෙන්නෙ නෑ අපෙ රටයි,ජාතියයි කවද හැදෙයිද කියලා. ඔබ තුමා අඩූම තරමින් ෂක්තිමත් අගමැති කෙනෙක් වනවා දකින්න ආසයි. ඉතාමත් ශක්තිමත් මහත්මයෙක්. ජයවෙවා.❤

  • @ටිරෝන්
    @ටිරෝන් 18 днів тому +11

    අනිවාර්යයෙන්ම ❤

  • @Donoughmore1933
    @Donoughmore1933 18 днів тому +6

    නියම කතාව…..කොන්දක් තියෙන නිතිඥයෙක්….❤️

  • @kingslysampath6403
    @kingslysampath6403 18 днів тому +7

    සුපිරි කතාව

  • @ralstonwijesuriya2028
    @ralstonwijesuriya2028 18 днів тому +23

    Great speech by Lawyer Mr.Manoj❤❤

  • @upulmanawadu8295
    @upulmanawadu8295 18 днів тому +12

    නියමයි නියමයි

  • @kanthiathukorala751
    @kanthiathukorala751 18 днів тому +4

    මසුරන්,වටින,කථාවක්,thankyou,,❤

  • @munasinghefernando7864
    @munasinghefernando7864 18 днів тому +7

    මාලිමාවෙ ආන්ඩුව හැර වෙන ආන්ඩු නැවත අපේරටේ බිහිවෙනෙ නැහැ.

  • @vasanthaperera4804
    @vasanthaperera4804 15 днів тому +2

    I am incredibly proud of you! Please take swift and decisive action as soon as possible. Wishing you blessings and grace from the Triple Gem!

  • @maddegamaaracchilagemilton9243
    @maddegamaaracchilagemilton9243 17 днів тому +1

    ඔබ තුමාගෙ කතාවෙන් මගේ අවංක හදවත ඔබ තුමා හොරකම් කරා.සුපිරියි මගේ පිුයතම චරිතයක් ඔබ තුමා

  • @hectorkingsley2803
    @hectorkingsley2803 19 днів тому +23

    Excellent
    Excellent Excellent Excellent

  • @sajithchathuranga1113
    @sajithchathuranga1113 18 днів тому +3

    ජයවේවා ඔබතුමාට. මාලිමාවට ජයවේවා.

  • @munasinghepriyantha9631
    @munasinghepriyantha9631 19 днів тому +15

    ඇයි එළියට දාන්න බැරි ඔය දේවල් ගැන ඉතා ඉක්මණින් ක්‍රියාත්මක Vienna ඕන.

  • @ජයශ්රී-ද1ර
    @ජයශ්රී-ද1ර 18 днів тому +1

    සිංහ පුතෙක්.. ජයවේවා!!!

  • @SiriSudamma
    @SiriSudamma 15 днів тому

    නියමයී ❤ඔබට ජයෙන් ජයම❤ පොලිසියේ එවුන් රගපුකාලේ ඉවරයී 🤪🤪🤪🦴🦴දැන් පොලිසියේ එවුන්ටත් එකම හැන්දෙන්ම තමා,✌✌✌

  • @thennakoonwimalasiri7975
    @thennakoonwimalasiri7975 18 днів тому +2

    ❤❤,ගොඩක් ස්තුති යි ඔබ වැනි අය ඉන්නම ඕනි කෙනෙක් ජයවේවා සහොදරයා

  • @Nishantha-kc5bi
    @Nishantha-kc5bi 19 днів тому +18

    Respected u sahodaraya
    Your the best always keep go-ahead 👊💪🤝♥️♥️

  • @sumithrupasinghe8854
    @sumithrupasinghe8854 18 днів тому +3

    අනිවාර්යයෙන්ම 🎉🎉🎉🎉🎉🎉🎉

  • @alwisalwis6424
    @alwisalwis6424 16 днів тому +1

    ස්තුතියි මනොජ් මැතිතුමා .කොන්දක් ඇති නීතිවේදියා .

  • @AhinsaSaury-t7c
    @AhinsaSaury-t7c 16 днів тому +1

    නියමයි..විය යුතු දේ වෙමින් පවතිනව.

  • @ASrikanthi
    @ASrikanthi 19 днів тому +19

    Well done,well said,jayawewa malimawata AKD all the way

  • @bernarddesilva9222
    @bernarddesilva9222 18 днів тому +6

    Well Explained Mr; MANOJ NANAYAKKARA . We Appreciate Very Much Your Braveness. Excellent MANOJ Your Great Revealing. You Always Used to Declare The TRUTH . Very Many Thanks To You dear Sir !

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 17 днів тому +3

    මනෝජ් නානායක්කාර මහත්මයා නියම කතාව සුපිරියි ❤❤❤ ප්‍රණාමය ඔබේ කෂේරූකාවට ❤❤❤

  • @munasinghepriyantha9631
    @munasinghepriyantha9631 19 днів тому +24

    Great appreciate

  • @Nudhrjmmmttiarachchi7357
    @Nudhrjmmmttiarachchi7357 18 днів тому +3

    අනිවාර්යෙන්ම

    • @nimalsinhalaweera1360
      @nimalsinhalaweera1360 18 днів тому +1

      ඔබ thumata me වගේ පට්ට හොරු ගැන rata වැසියන් දැනුවත් කිරීමට ඉදිරියටත් සක්තිය ධෛර්ය ලැබේවා .❤

  • @hectordias9680
    @hectordias9680 18 днів тому +7

    Respect, dear bro Manoj as you are a great son of our Weeping Mother Lanka 🇱🇰

  • @ChandanaAbeykoon-s6q
    @ChandanaAbeykoon-s6q 19 днів тому +7

    2:00 මෙතැන් සිට කතාව පට්ට ❤

  • @sachinthanaekanayake9554
    @sachinthanaekanayake9554 18 днів тому +2

    විශිෂ්ඨයි නීතිඥතුමනි අති විශිෂ්ඨයි ඔබතුමා මේ රජය වගකිවයුතු අමාත්‍යාංශයක රාජකාරිය භාරගත යුතුය අපගේ ගෞරවනීය උත්තමාචාරය ඔබතුමන් වෙත පුදකර සිටිමු

  • @sala3377
    @sala3377 18 днів тому +11

    100% correct.👌👌👌

  • @kumaranathunga9857
    @kumaranathunga9857 17 днів тому +1

    සුපිරි සහොදරයා ජය වෙවා❤❤❤

  • @prasadudayanga331
    @prasadudayanga331 18 днів тому +2

    රටේ ම ආචාරය ඔඛට හිමි වේවා ❤❤❤❤

  • @shamanikk6265
    @shamanikk6265 18 днів тому +4

    මිනිසුන්ට කියන්න නෙවෙයි ,අවශ්‍ය තීරණ ගන්නයි ඕන .
    මිනිස්සු බලය දීලා ඉවරයි .

  • @nilanthakande3002
    @nilanthakande3002 15 днів тому

    සුපිරි කතාව ❤❤❤

  • @ThilaksiriSamaravikrama
    @ThilaksiriSamaravikrama 19 днів тому +7

    Niyamay niyamay supiri kathawa

  • @douglasperera-rc6rr
    @douglasperera-rc6rr 17 днів тому

    Thank you very much Mr Manoj Nanayakkara

  • @mohamedriyas1413
    @mohamedriyas1413 18 днів тому +2

    මාලිමාවට ❤ජය , ස්තුතිය සත්‍ය කඨාකරාට

  • @jagathlanka3400
    @jagathlanka3400 13 днів тому

    ඔබතුමාට ස්තුතිය

  • @nelumfernando3845
    @nelumfernando3845 18 днів тому +2

    Excellent Sir for bringing this out and letting the public know about it! Very Brave deed!

  • @rudiraweerahettihewa7179
    @rudiraweerahettihewa7179 18 днів тому +3

    පොලිසිය කියන්නේ මහජනතාවගේ ඉතාමත්ම ළඟ හිතවතුන් නෑදෑයින් මොනා හදිසිය වුවත් ඔවුන්ට දැනුම් දුන්නොත් ඔවුන් පිහිට වෙනවා ඒ අය නියම පොලිස් කියන්නේ පහුගිය අදම දේශපාලනඥයන් පොලිසියයි යෙදුවේ ඔවුන්ගේ ප්‍රයෝජනය සඳහා පමණයි මේවා වෙනස් කරන්ට ඔවුන්ට වටහා දෙන්න ඔවුන් පුනරුත්ථාපනය කරන්න ඒ ඉන්නෙත් අපේ අයියලා මල්ලිලා බාප්පලා පුතාලා කුඩම්මලාදුවලා❤❤❤❤

  • @prasannakulasuriya4530
    @prasannakulasuriya4530 18 днів тому +3

    Completely true. Thank you.

  • @priyadarshaniwijayakoon999
    @priyadarshaniwijayakoon999 18 днів тому +2

    අනිවාර්යයෙන්ම ඔබ තුමා කියන දේ සම්පූර්ණ ඇත්ත .....
    පොලීසි වල තවත් ඉන්නවා පුදුමාකාර නහර කාරයෝ .....
    ඒ වගේම මහ බැංකු අධිපතිය .....
    ඌ ඔක්කෝමටම වඩා හපන් .....
    අනිවාර්යයෙන්ම මහ බැංකු ලඩිය පන්නල දාන්න ඕනෑ.....

  • @LareefMohamed-jz4lt
    @LareefMohamed-jz4lt 19 днів тому +9

    Kaelin kathawa niyamai

  • @JayamanikePerera
    @JayamanikePerera 19 днів тому +7

    මුන්ට හැංගෙන්න දෙන්න එපා

  • @SwarnaNirmali-f9v
    @SwarnaNirmali-f9v 18 днів тому +2

    කතාව neyami ❤️❤️❤️❤️❤️❤️

  • @ajithperera255
    @ajithperera255 18 днів тому

    ජයවේවා

  • @subodasoisa1355
    @subodasoisa1355 15 днів тому

    ජය වේවා සහෝදරයා

  • @prasannajayakody7549
    @prasannajayakody7549 15 днів тому

    නියම චරිතෙ!👍👍

  • @NishaNisha-s4r9w
    @NishaNisha-s4r9w 19 днів тому +6

    You are a great lawyer correct revealation

  • @raveekannangara9969
    @raveekannangara9969 19 днів тому +7

    Niyamai

  • @lalmahamalage
    @lalmahamalage 16 днів тому

    නියමයි 👏👏👏👏❤❤❤❤

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 9 днів тому

    ඔවුන්ට උපරිමය දෙන්න ජනතාව ඔබලා සමාගඊ

  • @FarabiAzwer
    @FarabiAzwer 18 днів тому +5

    Niyama oba

  • @ajithkothalawalage3219
    @ajithkothalawalage3219 16 днів тому

    Niyamai niyamai machang manoj ela❤❤❤❤❤❤❤❤❤❤

  • @ThusharakelumSenadhiragedon
    @ThusharakelumSenadhiragedon 19 днів тому +5

    Supiri kathawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️

  • @sriyanilmini5163
    @sriyanilmini5163 18 днів тому +3

    Neetiya katat sadarana wiya yutu
    Obatumata samma sambudu saranay 🙏

  • @dgjayaweera828
    @dgjayaweera828 18 днів тому

    විශිෂ්ඨ සිංහයෙක් come on sir

  • @bandulaperera8217
    @bandulaperera8217 13 днів тому

    ඔබට බොහොම ස්තුතියි මෙලෙසින් නිර්භයව අදහස් ප්‍රකාශ කිරීම පිලිබඳව .

  • @geethgayan7687
    @geethgayan7687 19 днів тому +10

    Me Basawen Tama Munta Amatanna Wenne Manoj Sir Thanks❤❤ Malimawata Jayawewa

  • @KumaraPanditaratne-tv4se
    @KumaraPanditaratne-tv4se 18 днів тому

    Niyamai, polisiye pissanta amanussayinta hondatama salakanna!❤️🙏👍

  • @MenikeBanneheka
    @MenikeBanneheka 18 днів тому

    සාමාන්‍ය polis

  • @albertperera9225
    @albertperera9225 18 днів тому +1

    මුන්ට දෙන්න ඕන උපරිම දඩුවම දෙන්න ඕන.සේවය අත්හිටුවන්න ඕනේ....

  • @roshanthasilva113
    @roshanthasilva113 18 днів тому

    අපි ඔබ සමගයි

  • @justinmaddumage1967
    @justinmaddumage1967 17 днів тому

    💪 නියමයි සහොදරයා

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 18 днів тому

    සුපිරි

  • @thilaksamarasekara4516
    @thilaksamarasekara4516 18 днів тому

    DANUWATH KALATA ,THANK❤❤❤❤❤❤❤❤❤❤

  • @Archi_007
    @Archi_007 18 днів тому

    මෙය බෙදාගැනීම ගැන මනෝජ් මහතාට ස්තුතියි.
    නියෝජ්‍ය පොලිස්පති ඇතුළු මේ සියලු දෙනාගෙන් ප්‍රශ්න කළ යුතුයි. අපිට ආයෙත් මෙහෙම දෙයක් වෙන්න ඕන නෑ. ඔවුන්ගේ හැසිරීම කැතයි.

  • @mahendracdesilva6219
    @mahendracdesilva6219 15 днів тому


    Thank you so much

  • @heshanperera-xt6bh
    @heshanperera-xt6bh 18 днів тому

    නියම yi niyami. Oba තුමා

  • @suresh-bw1il
    @suresh-bw1il 17 днів тому

    Niyamai super 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🙏👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @nilanthawickramasinghe1586
    @nilanthawickramasinghe1586 18 днів тому +3

    Ela niyamai ❤❤❤❤

  • @gamingdamiya9010
    @gamingdamiya9010 16 днів тому

    ඔබතුමාට බොහොම ස්තූතියි තංගල්ලේ ඉඳලා මලස්මුල්ලට එනකොට වලස් මුල්ලේ පාරවල් ඔක්කොම වහනවා මිනිස්සු මහ මගේ බස්වල රස්තියාදු වෙනවා උන්ට යන්න පාර ඉඩ දීලා

  • @PriyanthaLakshman-kn1ew
    @PriyanthaLakshman-kn1ew 19 днів тому +4

    සහොදරයා පොලිසියේ ඔය කුුමය තමයි වෙනස් කරන්න ඔින ...පොලිසියේ පරිපාලනය දුෂිත වෙන්න එකම හේතුව ඔන්න ඔය බලයම තමයි...අනුර සහොදරයා පුුතමයෙන් කලයුත්තේ පොලිසියේ උසස් හා කනිෂ්ඨ නිළධාරි වාදය පලමුවෙන් නැති කරන එක තමයි...නැති නම් කවදාවත් පොලිසිය පිරිහෙන එක නතර කරන්න බැහැ

  • @RpThissa
    @RpThissa 18 днів тому +1

    Sir niyama kathawa jaya wewa nnp.❤❤❤❤❤❤❤

  • @tuansamsudeen-p9n
    @tuansamsudeen-p9n 5 днів тому

    Jayawewa ❤❤❤

  • @wajirakariyawasam
    @wajirakariyawasam 18 днів тому +1

    මහ බැංකුවේ සියලුම නිළධාරීන්ගේ වත්කම් ගැන පුර්ණ පරික්ෂණයක් පවත්වා අයුතු උපයා ගැනිමි වලට නිතිය තදින්ම ක්‍රියාත්මක කරන්න

  • @jayanthafe
    @jayanthafe 18 днів тому +1

    Congratulations Mr Manoj Nanayakara, i appreciate your courageios statements exposed to the Public.
    Best Regards,🌹