උදයංග වීරතුංගගෙන් පහර කෑ පුද්ගලයා රෝහලේදී මාධ්‍යයට අමතයි - Hiru News

Поділитися
Вставка
  • Опубліковано 27 січ 2025

КОМЕНТАРІ • 27

  • @pubudulakmal2558
    @pubudulakmal2558 18 днів тому +12

    හී හී ලොක්කාත් වැරදී නේ...ඇයී වතුර පටේ ලංකාවෙ පුටින්ගේ වත්තට හැරෙව්වේ 😂🤭🤑🙆

  • @СамадыЛаксахан
    @СамадыЛаксахан 17 днів тому +6

    වෙනත් ඉඩමකට මායිමව බැල්කෙනි හදන්න බැ. මායිමව තියෙන හැම තට්ටුවකම blind wall තමයි දාන්න ඕනේ. හදනකොට නීතියට ගෙවල් හැදුව නම් ඔය වගේ ප්‍රශ්න වෙන්නේ නැ.

  • @yasasdharma
    @yasasdharma 18 днів тому +13

    දැන් ඉතිං නීතිඥ ගාස්තු ගෙව ගෙවා නඩු යන්න. කොහේ ගිහිල්ල සල්ලි හම්බුකරන් ආවත් ගේ හදනකොට දැනගන්න ඕන අනුන්ගෙ ඉඩම් වලට වතුර නොයන්න ගේ හදන්න.

  • @KS9409-c2d
    @KS9409-c2d 17 днів тому +2

    පහල ඉදන් ගහපු බටෙට නහයත් කැඩිලා 😂😂

  • @peoplepolitics1643
    @peoplepolitics1643 17 днів тому +3

    ගෝටාභයටත් කෙලෙව්ව කියලා කිව්වනම් ඉතින් ෂුවර් මේක නම් සැලසුම් කරපු එකක් නෙවෙයි කියල 😅

  • @chamikaharshana1526
    @chamikaharshana1526 18 днів тому +23

    නහයට බටේ වැදෙද්දි දැන් සේලයිනුත් දීලා අපිටනම් ඔහොම බෙහෙත් දැම්මා ගෙදර එලෙවුවා😂😂😂😂

    • @amaldahanayake5606
      @amaldahanayake5606 18 днів тому +1

      nodakin wasalaya

    • @AnuratennakoonTm
      @AnuratennakoonTm 18 днів тому +2

      Yoko ඇත්ත කියලා තියෙන්නේ

    • @janalidasanayake3791
      @janalidasanayake3791 17 днів тому

      ඒ මනුස්සයා අමාරු හින්දයි hospital admit වෙලා තියෙන්නේ , ඇත්තටම තුවාල වෙලත් තියෙනවානේ.

    • @prasadnalaka5775
      @prasadnalaka5775 17 днів тому +1

      සහතික ඇත්ත සහෝ 😆👌

    • @AmaNawanjali
      @AmaNawanjali 17 днів тому

      Low thamai

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 18 днів тому +4

    Personal matters.

  • @gayannavaratne7462
    @gayannavaratne7462 18 днів тому +4

    ඔකට ගහන්න එකෙක් නැද්ද

  • @ChamindaRathnasiri-b4i
    @ChamindaRathnasiri-b4i 17 днів тому +2

    තොත් මැරිලා ගිහින් බිත්තියෙ හිටපිය

  • @rmdsrathnayaka6889
    @rmdsrathnayaka6889 17 днів тому

    පූටින්

  • @nishalperera8549
    @nishalperera8549 17 днів тому

    මහින්දලාගෙ පවර් තාම බැහැලා නෑ නේ 😂😂ලොකු වන්දියක් ගන්න..

  • @ChamindalalLal-od3yi
    @ChamindalalLal-od3yi 17 днів тому

    වයසට ගියාම මරුකියවනව යන යකා කොරහත් බිඳගෙන යනව, උදේංග වීරතුංග මරු කියවනවා ,කොයි කාටත් දිට්ඨධම්ම පල දෙනවා

  • @indikaperera717
    @indikaperera717 17 днів тому

    Naki drama

  • @HudsonAnupama
    @HudsonAnupama 17 днів тому

    😂😂😂

  • @Tasang-r5p
    @Tasang-r5p 17 днів тому

    Drama ekak Aluth kalpanaven

  • @raaajit1
    @raaajit1 17 днів тому

    veerathungayava remand karapalla