අපේ මල්ලිගේ මොලේට විෂබීජ ගියොත් ජනපති අනුර වග කියන්න ඕනා.

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 295

  • @sleconomist4359
    @sleconomist4359  2 дні тому +12

    අපේ අලුත් නාලිකාවට මෙතනින් සම්බන්ධ වෙන්න. www.youtube.com/@sltimes-t6i

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 2 дні тому +125

    මුන්ට අලුතින් විෂබීජ යන්න දෙයක් නෑ.මුන් රටටම විෂබීජයක්

    • @MudiyanselageHerath
      @MudiyanselageHerath 2 дні тому +3

      මාත් කියන්නෙ😂

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 дні тому

      💯✅💯✅💯✅💯✅💯✅🫣🤔

    • @noxdrrego
      @noxdrrego 2 дні тому

      moleta visbeeja yanne deyak na mu ma ekathara visbeejayak thamai !

    • @lasanthaperera9525
      @lasanthaperera9525 День тому +1

      Munwa ella mariya yuthui

    • @sanathwickramaratne1051
      @sanathwickramaratne1051 5 годин тому

      ​@@lasanthaperera9525මරනීය දඩුවම් ලද එකා කොහොමත් මරනවනෙ. ඒක මොලෙ හරි වෙන කොහෙට විසබීජ ගිහිල්ලා මලත් මොකද

  • @SadnaPerera-q4y
    @SadnaPerera-q4y 2 дні тому +37

    සොබාදහම නඩු අසනවා හැමෝම පරිස්සමින් 😢😢😢

  • @AmithaPiyantika-oz8sr
    @AmithaPiyantika-oz8sr 2 дні тому +66

    විෂබීජයක් යන්න දෙයක් නෑ උන් කොහොම විෂ බීජයක්

  • @ShyamaleeSagarika
    @ShyamaleeSagarika 2 дні тому +54

    ඔය යකාට ඉහෙන් බහින ලෙඩක් නැහැ. මාලිමාවට ජයවෙවා.

  • @apemathsclass8285
    @apemathsclass8285 День тому +7

    මල්ලිගේ
    මොලයට
    විශබීජ ගිහිල්ල ඉවරයි
    ඌ රටටම විෂබීජයක් තමා

  • @PushpaPush-m8p
    @PushpaPush-m8p 2 дні тому +30

    මාර වැඩේ මල්ලිට ඔලුවට ව්ෂ බිජ ගියොත් අනුර වගකියන්න කියන්නේ ඇයි අනිත් සිරකරුවන් ට යන්නේ නැද්ද ව්ෂ බ්ජ ඇයි දුම්න්දට ව්තරක් සැප පහසුකන් දෙන්නේ හැමොටම එක නිතිය කරන්නම ඔනැ දළදා සම්දුගේම පිහිටෙන් මගේ රට ලස්සන රටක් කරන්නට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ❤❤❤

  • @PemarathnaJayawardhana-c5n
    @PemarathnaJayawardhana-c5n 2 дні тому +14

    මරන දඩුවමනෙ දීලා තියෙන්නේ , එල්ලල දැම්මා නම් කවුරුවත් වග කියන්න ඕන නෑ .

  • @nilanthirandani4509
    @nilanthirandani4509 2 дні тому +30

    Reno ගේ සල්ලි වලින් විෂ බීජ නොයන විදියට ලංකාවේ හිර ගෙවල් ටික හදන්න

  • @hamednearsdeen4053
    @hamednearsdeen4053 2 дні тому +32

    කර්මය නඩු අහන්න පටන් ගත්තා
    දාලා තියෙන comment බැලුවහම පේනවා ජනතාවට මුංව මොනතරම් අප්‍රියද කියලා
    ජාතික ජනබල වේගයට දුන්න චන්දය ගැන ආඩම්බරයක් දැනෙනවා
    අද මේ ජඩයන්ගේ ජඩකම් ජනතාව දැනුවත් කළේ මාලිමාව පාලනයෙන්.......

  • @sandunpalliyaguru2969
    @sandunpalliyaguru2969 2 дні тому +40

    හිරේ ගියේ මිනී මරලා නේ කුඩිඩා😂😂

  • @ranilweerakkody1942
    @ranilweerakkody1942 2 дні тому +17

    මාලිමාවට ජයවේවා

  • @samarakoonnawarathna
    @samarakoonnawarathna 2 дні тому +57

    එල්ලුම් ගස ක්‍රියාත්මක කල යුතුයි

    • @ChandanaAbeykoon-s6q
      @ChandanaAbeykoon-s6q 2 дні тому +4

      මම පුද්ගලිකව එදා සිටම මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට එකඟතාවය පල කරපු අයෙක් නෙවෙයි.
      .
      නමුත් මේ සිද්ධිය මත මටත් සිතෙනවා මරණ දඬුවම නියමිත මේ වසංගතය එතැනින්ම ඉවර කරන්න බැරිද කියලා😮😮😮😮😮

    • @chandrikasooriyapala1718
      @chandrikasooriyapala1718 2 дні тому +1

      👍👍

    • @nimalranasinghe1726
      @nimalranasinghe1726 2 дні тому +2

      අනිවාර්යයෙන්ම

  • @AnjanaPeiris-g2d
    @AnjanaPeiris-g2d 2 дні тому +19

    රටටම විෂබීජයක් වුන දුමින්ද තවත් මොන විෂබීජද

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j 2 дні тому +19

    අයියයි මල්ලියි දෙන්නම රටට හානිදායක විෂබීජ කරන තරමක් කරන්නෙ කපටි වැඩ 😮😮😮

  • @chamindachaminda5206
    @chamindachaminda5206 2 дні тому +29

    මිනීමරුවෙක් නේ කොහොමත් මැරෙනවා

  • @mahamalageperera-g8f
    @mahamalageperera-g8f 2 дні тому +5

    බන්ධනාගාර වෛද්‍යවරයාට තණකොළ දෙන්න ඕණා.

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i 2 дні тому +10

    මරණීය දණ්ඩණය ක්‍රියාත්මක කල යුතුය

  • @mohammedansar8718
    @mohammedansar8718 2 дні тому +24

    මුං. සේරම එකම පක්ෂයක්
    ජාතික ජනබලවේගය පමණයි විශ්වාස කළ හැක්කේ

  • @KusumPriyantha-e8j
    @KusumPriyantha-e8j 2 дні тому +25

    බන්ධනා ගාරයට විෂබීජ බොවෙනව මෙ ඌර ගියහම අනිත් හිරකාරයින් පරිස්සම් කරගන්න ඕනි 😂😂😂😂

  • @priyanwadawijayawardena8807
    @priyanwadawijayawardena8807 2 дні тому +16

    විෂබීජ යන්න මල්ලිට මොලයක් තියනවද.

  • @GanawatheKotuwawatte
    @GanawatheKotuwawatte 2 дні тому +22

    ජීබ්විත විනාස කරපු එකාගෙ විසබීජ යන්න මොලාක් තියනවද කියන එකයි ප්‍ර්ස්ස්නෙ

  • @pathumsiriwardana9034
    @pathumsiriwardana9034 2 дні тому +24

    මරණ දඬුවම ලැබුණු දුමින්ද , ලෙඩ වෙලා මැරුනට අවුලක් නෑ, ඕකව බෙහෙත් කරලා බේරගන්න ඕන නෑ

    • @ShashiPerera-x1p
      @ShashiPerera-x1p 2 дні тому +1

      එල්ලුම් ගහ ක්‍රියාත්මක කලා නං කොහොමත් මැරෙනවා.

  • @24-Sporty
    @24-Sporty День тому +3

    එල්ලන්ඩ නියමව ඉන්න එකාගෙ මොළේට විෂබීජ ගියාම අනුර කුමාර ජනාධිපති වගකියන්ඩ!!

  • @MithindiRishmini
    @MithindiRishmini 2 дні тому +16

    ඕකුන් කොහොමත් මැරෙන්නෙ වස විස කැවිලම තමා

  • @saliyaindikamirihagallakan6552
    @saliyaindikamirihagallakan6552 2 дні тому +10

    🙄🙄 ඔලුවේ ඔප්ප්‍රේශන් එකත් ඇත්ත එකක් නෙමේ ඒකත් බන්ධනාගාර රෝහලට යන්න ගහපු ෆ්ලෑන් එකක් ඒ ගැනත් හොයන්න ඕනේ 👍👍

  • @ranwickramasinghe3016
    @ranwickramasinghe3016 2 дні тому +17

    විෂබීජ යන්න මොළයක් තියෙන්න එපාය

  • @SPChanaka
    @SPChanaka 2 дні тому +2

    මේ රටේ නීතිය කාටත් එකසේ ක්‍රියාත්මක වෙන්න ඕන

  • @NiviDabare-z7d
    @NiviDabare-z7d 2 дні тому +8

    අමුතු විෂබීජ යන්න දෙයක් නෑ

  • @ctthrakumarihami9452
    @ctthrakumarihami9452 2 дні тому +8

    නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති කරේ ලෙඩෙක්ද

  • @jayanthapathirana753
    @jayanthapathirana753 2 дні тому +6

    එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න එතකොට ලෙඩ අඩුවෙයි

  • @UdeniLakmali-x1m
    @UdeniLakmali-x1m 2 дні тому +4

    මොලේ ට ව්ෂබීජ ගිය නිසා නෙ ම්නී මැරැවෙ....

  • @Lisarawidwang
    @Lisarawidwang 2 дні тому +3

    ඌත් විෂබීජයක් නේ 😂😂😂😂😂😂😂අනුර වග කියන්නේ ඇයි ජඩවැඩ කරන්න කියලා අනුර කීවද මාලිමාවට ජයවේවා ❤❤❤❤❤

  • @Char-p3u
    @Char-p3u 2 дні тому +20

    අනික් සිරකරුවන්ට විශබිජ නැද්ද.මුන්ට විතරමද විශබිජ 😂😂😂😂මුන් කොහොමත් විශබිජයක් නේ රටට clean srilanka යටතේ මොලේට උනුවතුර දාලා සොදන්න

  • @animeforever5897
    @animeforever5897 2 дні тому +8

    මං අහන්නෙ දුමින්දට සැප ගන්න උදව් කරපු සැප දුන්නු නිලධාරින් නිදහස් කොට නිදහස් ද

  • @JagathchandanaWijesekaragamaac
    @JagathchandanaWijesekaragamaac 2 дні тому +2

    බය වෙන්න එපාඋගේ මෙලේට විසබීජ යන්නේ නෑ උෑට⁣ මොලයක් කෑ

  • @chandimafonseka2144
    @chandimafonseka2144 2 дні тому +12

    එයාට විතරද විසබිජ යන්නෙ අනිත් අයටත් විසබිජ යනවා.වරදි කරපු අයට සැප ඕනේ නෑ.හැමෝටම එකම විදියට සලකපුවම ඇති

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 дні тому +6

    විෂබීජයක් යන්ට, මල්ලීට මොළයක්, තියෙනවාද ?

  • @mohammedansar8718
    @mohammedansar8718 2 дні тому +13

    විෂබීජයක් ඇතුළට විෂබීජ යන්න ඕන නෑනෙ
    හිටියට ඇති.පල ප්‍රයෝජනයකුත් නෑ පාතාලයො

  • @SeethaIndrani-g8t
    @SeethaIndrani-g8t 2 дні тому +4

    විස බිජ

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya 2 дні тому +4

    ඕකා ගේ මොලේ ට විෂ බීජයක් යන්න ඕකට මොළයක් තියෙන්න එපැයි

  • @Wimal-d7s
    @Wimal-d7s День тому +1

    මරණ දන්ඩණය නම් එය ක්‍රියාත්මක කරන්න එවිට කලාන්ත
    ගතියක් එයී පසුව ඔය හොරදොස්තරලා සහතික දෙන්න ලේසියී අනේ, අනේඑ ඉන්දියන් සාගරයේ මුතු අැටයට වෙච්ච දෙයක් 😢😢😢😢😢

  • @illankoon2754
    @illankoon2754 2 дні тому +9

    😂😂😂මුන්ගෙ ව්ශබීජ ජනතාව ට බෝකරන්න එපා

  • @nm1301
    @nm1301 2 дні тому +2

    ඉක්මනින් නීතිය ක්‍රියාත්මක කරන්න..දිනය හා වේලාව දාලා ජනාධිපති අත්සනින් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක.කරන්න

  • @AshokaThilakarathna-o5f
    @AshokaThilakarathna-o5f 2 дні тому +4

    Hare

  • @e.m9476
    @e.m9476 2 дні тому +11

    මරණ දඩුවමනෙ දීල තියෙන්නෙ කොහොම මැරුනම මොකද😂

  • @pradobenz8187
    @pradobenz8187 2 дні тому +12

    එල්ලුම්ගහ ක්‍රියාත්මක කරනු. මොකද රටේ මහජන මුදලින් මේ වගේ පරයන් ජීවත්කරවීම ඉතාමත් අනවශ්‍ය දෙයක්..
    ඒමුදල් යොදවමු ඉස්පිරිතාලවල අපාදුක් විඳින ජීවිත වලට..

  • @nimalranasinghe1726
    @nimalranasinghe1726 2 дні тому +4

    මේකව මරළදාන්න බැරි ඇයි, නීතියෙන් දඩුවම් ලැබිලත්.

  • @GangaKrishani
    @GangaKrishani 2 дні тому +2

    ජනතාව,අනුරට,බාරදුන්නෙ,ලොකු,බලාපොරොතත්තු,ඇතුව,ජනතාවගෙ,බලයෙන්,ගොඩනගපු,රජය,tv,චැනල්,වලට,වට්ටන්න,ආයි,හිතන්න,එපා

  • @krishanthaperera6549
    @krishanthaperera6549 2 дні тому +3

    මැරිලා ගියොත් වලදානවා හැරෙන්න වෙන මොනවා කරන්නද

  • @PremaShantha-y7d
    @PremaShantha-y7d День тому +1

    වෂ පොවලම දාමු මචං මෙ පරයන්ට බං මොවුන් මොක්කුද රටකට අහවව වැඩෙටද මචං මී හරක්නෙ බංමුන්

  • @dissanayakeherath3510
    @dissanayakeherath3510 2 дні тому +1

    මුන්ට ගිය රටක්. විෂබීජ ගිහින් හරි මිනීමරුවො විනාශ වෙන්න ඕනෙ. මුන් තරම් විෂබීජ තවත් කොහෙද. මාලිමාවට ජයවේවා .

  • @Sindubindu123
    @Sindubindu123 2 дні тому +3

    මුව එලියවත් පේන්න නැති කාමරේකට තනියම දාලා තියන්න ඕන . විදවලම මැරෙන්න. ඒක දැකලා අයියටත් පිස්සු හැදෙන්න. රටට බිහිවෙච්ච විෂබීජ

    • @smhs3313
      @smhs3313 2 дні тому

      ඔව් අර විජේ කුමාරතුන්ගව බොරැවට දාල තිබුනලු රනිල්ගෙ කාලෙ.

  • @Batagodakanknamalage
    @Batagodakanknamalage 2 дні тому +1

    Pacha නාලිකාව tahanaam keramu😊

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 2 дні тому +1

    මුන්ගේ මොලේ නෙමෙයි මුලු අඇඟා වි‍‍ශබීජ තම

  • @ranjanipathirana5505
    @ranjanipathirana5505 2 дні тому +5

    දුමින්ද තියාගෙන අයියා සහ ප්රේමචන්ද ලත් මහින්ද ගෙ චක් ගෝ යොත් මේ බිමේ කුඩු ගෙනාවේ ත් අපේ දූ දරුවන්ටත් තරුණියන් ටත් හදවතින්ම ආදරයෙන් පෝෂණය මදි හින්දා හරි හිරගෙවල් මදි මුන් ට ලගින් න මත්කුඩු ජාවාරම් කාරයෝ ට දෙන්න ඕන හොඳ ම දඩුවම තමයි උන් ඉදිරියට උන් ගෙම ලමයි ගෙනල්ල උන් ට බලකරන්න ඕන උන්ගේ ළමයින්ට කුඩු බොන් න දුන් නනම් තේරුම් ගනීවි කුඩු වලට ඇබ්බැහි වුනු තරුණ තරුණියන් මේ ගැන ගේ දෙමව්පියන් විඳවන හැටි පසුගිය අතීතයේ මතට තිත කියල තිත්ත ගෙනවිත් මුලු රටම වෑනසුව

  • @MalikaKaluarachchi
    @MalikaKaluarachchi 2 дні тому +4

    මල්ලිට විශබිජ යන්න මොලයක් තියෙනවද.මු මුකුත් මතක නැහැයි කියලා ටික දවසකින් ගොඩනැගිලි සංස්ථාවෙ සභාපති වෙලා වැඩකරේ කොහොමද.

  • @chandrapathmaweera2969
    @chandrapathmaweera2969 18 годин тому

    ඔවුන්ට විෂබීජ යන්නම තමයි ඕනි.

  • @niroshaprasadini6699
    @niroshaprasadini6699 2 дні тому +3

    Kohomath marana dandanaya dunnakenek kudu bisnas karana kenek

  • @DhamayanthiFernando
    @DhamayanthiFernando 2 дні тому +7

    මූ මෙච්චර කාලයක් හිරේ හිටියාකියලා කියන්නත්බෑ නළුවෙක්වගේ කිසි හෙනයක්නැතුව අපිවගේ කෙනෙක් හිටියනම් ඇවිදගන්නත් පනනැතිවෙයි අනික කවදාහිටියත් මැරෙන්න එකනෙ ඒනිසා ඔහොම හිටපූදෙන්.

  • @pahanpredeepa6699
    @pahanpredeepa6699 День тому

    අනික් රැඳවියෝන්ටත් හැමෝම සමානයි සමානයිනීතිය නීතියමයි වැරදිකාරයෝ කව්රු උනත් රටට එපා

  • @AsokaPrincy-j8k
    @AsokaPrincy-j8k 2 дні тому

    අනිත් හිර කාරයින්ටත් විෂබීජ යයි බන්ධනාගාර රෝහලටදාන්න

  • @ShriyniUdugama-ns7qt
    @ShriyniUdugama-ns7qt 2 дні тому +7

    නියමිත දිනයකදී එල්ලලා මරා දැම්මානම් ඉවරයි

  • @jayanthidissanayaka7058
    @jayanthidissanayaka7058 День тому

    අනිත් හිරකරුවන්ට විසබීජ ගියාට කමක් නැත්ද

  • @upulhevanayake7418
    @upulhevanayake7418 День тому

    Ekmanatama muwa. Marala damma hari

  • @RoshanRoshan-di1dk
    @RoshanRoshan-di1dk 12 годин тому

    Super

  • @dahaminethmani
    @dahaminethmani 4 години тому

    ඔහුට කිසිම ලෙඩක් නෑ මලිමවට ජය🎉🎉🎉🎉

  • @rodrigosarath5341
    @rodrigosarath5341 15 годин тому

    අනුරට තියෙන්නෙ මරන දඩුවමට අත්සන් කරන්නයි .එතකොට මුලූ ඇගටම විෂ බීජ යයී.😊

  • @donaldliyanage9094
    @donaldliyanage9094 День тому

    Meka ELLALA MARADAMANNA Janapathy thumani🎉

  • @amithawijesingha763
    @amithawijesingha763 День тому

    එල්ලන්න ඉන්න එකාට මොනා මොළේට ගියත්ප්‍රශ්නයක් නෑනේ

  • @AjithJayalal-hs5mg
    @AjithJayalal-hs5mg 2 години тому

    මොලේ අමාරුවක් නම් අංගොඩ යැවිය යුතුය

  • @malikanda1755
    @malikanda1755 2 дні тому +3

    දුමින්ද කියන්න කලකාණණි වැරදියි නොකරා හිටියා නම් ඉවරයි රටේ කුඩු කාරයා දුමින්දයට ඇයි මැරෙන දෙන්න

  • @daharaorbital179
    @daharaorbital179 2 дні тому

    Marenavanam marichchavi marana dandanaya niyama vechcha kenekne .

  • @malanijayasinghe9438
    @malanijayasinghe9438 2 дні тому

    බන්ධනස්ගාරෙටත් මේක වි‍ශබීජයක් රටටම විෂබීජ මුන් ඔක්කොම

  • @LalSenavirathna-t7b
    @LalSenavirathna-t7b 2 дні тому +2

    We need to see out npp government like this prosses in the future also we. Like this prosses however that prison he'd and all other prison officers gards to inspect and time to time fallow this all the prison staff

  • @priyanthagamage8758
    @priyanthagamage8758 2 дні тому

    සිරස ටීවී එකේ මාර්කටින් මැනේජ්ර් කොහොමද මාධ්‍ය ජාලයක් ගත්තේ සෙවිය යුතු නැද්ද

  • @sarathsudhasingha
    @sarathsudhasingha День тому

    මුන් රටටම විෂ බීජයක් නෙ

  • @grmpreena4457
    @grmpreena4457 День тому

    Malimawata Jayaweva

  • @Joy-bn9jw
    @Joy-bn9jw День тому

    ,එල්ලා මරන්ඩ නියම වෙලා ඉන්න එකා, කොහොම මැරුනත් මොකෝ.

  • @judykulathunga591
    @judykulathunga591 2 дні тому +1

    මරණීය දණ්ඩන තීන්දුවකට ලක් කරපු කෙනෙකුට එල්ලලා මරනවාට වඩා වසබීජකින් හරි මැරෙන එක හොද නැද්ද ?😂

  • @rupikatisera323
    @rupikatisera323 2 дні тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕

  • @sellapperumagefernando9190
    @sellapperumagefernando9190 День тому

    ඇයි අනික් හිර කාරයෝ මනුෂ්‍යන් නොවෙයිද ?
    මිනිමරනකොට මොලේට විෂබිජ යන්න ඇති .

  • @rivi6449
    @rivi6449 2 дні тому +1

    මු හිරේ හිටිය කියල කියන්නත් බෑ පටිට සැපක් විදල තියනබව මු දිහා බලන කෙනෙකුට පේනව

  • @RamaniPriyanka-s1h
    @RamaniPriyanka-s1h 2 дні тому

    විශබීජ විශබීජ වලට බලපඇමක් කරන්නෙ නොමත බයවෙන්න එපා

  • @RitaRanasinghe
    @RitaRanasinghe 2 дні тому

    විශබීජ නැති මොලනෙ මේවා.

  • @sajithcy4194
    @sajithcy4194 2 дні тому +1

    එල්ලුම් ගහට යවපු එකාගෙ තව මොනව බලන්නද😂😂

  • @clarekekulawela505
    @clarekekulawela505 2 дні тому +3

    😅😅😅😅 mole visabeeja

  • @PushpaKulappu
    @PushpaKulappu День тому

    👍👃👃👃

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 День тому

    අනේ රෙනෝ ඌ කොහොමත් මරණ දඩුවම් ලබපු එකා ඌ එල්ලල මැරුණත් එකයි වෙඩි තියන් මැරුණත් එකයි

  • @kulasirisenevirathna908
    @kulasirisenevirathna908 День тому

    කෙටියෙන් කීවොත් මූ රටටම විශ බීජයක් 😮

  • @upulkulatunga8061
    @upulkulatunga8061 2 дні тому

    අනුර අපි JVP

  • @HasiniIndivari
    @HasiniIndivari 2 дні тому +2

    මෙකට,මොනටඩ,සෙප,ඩෙස,පලුඔ,කොමඩ,,ඉටපු,එඋන්,කරලා,තියන්,වෙඩ,,මෙරොට්ට්චවෙ

  • @DsColambage
    @DsColambage День тому

    මොකටද වගකියන්නේ. මරණ දඬුවම නියම වුනමිනිහෙක්ට

  • @priyantharajasekara1668
    @priyantharajasekara1668 День тому

    මම මුල්ලේරියාවේ ඔය වෙඩි හුව මාරුව වෙන කාලේ දුමින්දලා බාරතලා පුදුම රගපු කාලේ දුමියා එන්නේ සුදූ අදගත් ආරක්සකයෝ පිරි වරාගේන පුදුම රගූමක් රගපු කාලේ දෙන්නටම එ රගපු පඩසෝ වලට දඩුවම් ලබුනා

  • @SitharaHemachandra
    @SitharaHemachandra 2 дні тому

    එතකොට අනුරද අරා දන්ඩනය දුන්නේ

  • @DeepalPremarathna
    @DeepalPremarathna 2 дні тому +1

    Mewa vhilu.

  • @jayanthpanangama7369
    @jayanthpanangama7369 2 дні тому +4

    Molayak thiyenawada appa.

  • @champikagomes9434
    @champikagomes9434 2 дні тому

    එතකොට සාමාන්‍ය මනුස්සයෙක් ට උනොත් එයාල හිරබත් කන්නත් මේ වගේ සල්ලි තියෙන අයට වෙනස් විදිහක්ද. ඒ මේ අපි පත් කරපු ආන්ඩුවහොදේ.

  • @donj.christy2308
    @donj.christy2308 3 години тому

    ඇයි ඕකලාගෙ අත්වලට මාන්චූදාලා ගෙන්නෙ නැත්තෙ සක්කිලි වැඩක් ඕකට මාන්චූදාලා ගෙන්න.😢😢😂

  • @MGRPriyankara
    @MGRPriyankara День тому

    RENOOTA RENNA DUMINDAYAWA ELLALA MARANNA
    MAMA JANADHIPATHI NAMM ANIWARYENNMA MAMA ATHSANNA GAHALA MARANA DADUWAMA NIYAMA KARANAWA