ධර්මාවබෝධයට අනිවාර්යයෙන්ම මෙය දැන සිටිය යුතුයි | Ven. Kiribathgoda Gnanananda Thera

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 67

  • @AmithaRamanayaka-p6v
    @AmithaRamanayaka-p6v 11 місяців тому +4

    මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌷🌷🌷

  • @piumiupamalika
    @piumiupamalika 11 місяців тому +5

    සාදු සාදු සාදු බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 පිංවත් ලොකු ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 11 місяців тому +2

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මේ මොහොතේ ලෝකයේ කොතැනක හිටියත් මාගේ නමස්කාරය වේවා

  • @kumudenirajanayake5914
    @kumudenirajanayake5914 9 місяців тому +1

    චතුරාර්ය සත්‍යය වැසී ගිය යුගයක එය නැවත මතු කර නිවන් දොරටුව ට මංපෙත් විවර කල යුගපුරැෂයෝත්තමයානන් හට නමස්කාරය වේවා!!!🙏🙏🙏

  • @NirangaPerera-l5r
    @NirangaPerera-l5r 11 місяців тому +1

    අපගේ පරම පූජනීය ගුරුදේවොත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවයණීය නමස්කාරය වේවා

  • @vimalbogahawatta
    @vimalbogahawatta Рік тому +3

    🙏🙏🙏 අනුමෝදාමි පිංවත් ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා 🙏🙏🙏 ඒ අමා නිවන්සුව බොහෝදුර නොවේවා 🙏🙏🙏 ❤️❤️❤️

  • @Shalika-ti4io
    @Shalika-ti4io Рік тому +12

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏 අපගේ පරම පූජනීය ගුරුදේවොත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවයණීය නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @chandaneeaththanayake69
    @chandaneeaththanayake69 Рік тому +8

    ඔබවහන්සෙට චතුරර්‍ය සත්‍ය අවබෝධ වේවා

  • @gayaninisansala4660
    @gayaninisansala4660 11 місяців тому +1

    🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමින් වහන්සේට නමස්කාර වේවා !!!

  • @opdetu
    @opdetu Рік тому +6

    අති පූජනීය ගුරුදේවොත්තම පිංවත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවයණීය නමස්කාරය වේවා🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @teshanteshan
      @teshanteshan 6 місяців тому +1

      පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට මගෙ නමස්කාර වෙවා❤❤❤ සාදු සාදු සාදු

  • @manelpeiris3222
    @manelpeiris3222 Рік тому +19

    ඔබ වහන්සේ නිසයි මේ ධර්මය අපිට අහන්නට ලැබුනේ,සත්‍ය දේ සත්‍ය ලෙසින්ම.ඒ පිනම ඔබ වහන්සේට ඇති සසර දුකින් එතෙර වන්නට.

  • @chandralatha2191
    @chandralatha2191 Рік тому +2

    🙏සාදු 🙏🙏සාදු🙏🙏🙏සාදු 🙏🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 Рік тому +3

    නමෝබුද්ධාය 🙏🙏🙏
    පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ වැඩවාසය කරන්නාවූ දිශාවට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ...
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ....
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ...සාදු ...
    අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා .....

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 Рік тому +3

    NAMO BUDDHAYA🏵🙏🙏🙏🏵
    NAMO DHAMMAYA🏵🙏🙏🙏🏵
    NAMO SANGHAYA🏵🙏🙏🙏🏵
    SADHU🌷🙏🙏🙏🌷
    SADHU🌷🙏🙏🙏🌷
    SADHU🌷🙏🙏🙏🌷

  • @DeepaliWijekoon
    @DeepaliWijekoon Рік тому +2

    💐🙏සාදු,සාදු ,සාදු

  • @Budusarany
    @Budusarany Рік тому +9

    ඒ අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කරන ශ්‍රී සද්ධර්ම දේශනා සිතට හරීම සැනසීමයි.......................🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AsankaNalinda
    @AsankaNalinda Рік тому +4

    මේ තමයි යම් කිසි අවබෝදයකින් දර්මය දෙසනා කරන විදිහ. සාදු සාදු සාදු. බොහෝ පිං ස්වාමින්වහන්සේට.නමෝ බුද්ධාය.

  • @SomindraKannangara
    @SomindraKannangara Рік тому +2

    නමෝ බුද්ධාය
    🙏 සාදු. සාදු.. සාදු... 🙏
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    තෙරුවන් සරණයි...!

  • @anjanibagai1882
    @anjanibagai1882 Рік тому +3

    🏵️🏵️🙇🙇🙇🏵️🏵️

  • @kanthikulasekara-wu8zc
    @kanthikulasekara-wu8zc 2 місяці тому

    අපගේ. සිත. නිවන. ඔබ. වහන්සේට මාගේ. නමස්කාරය. වේවා👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @sriyanigamage269
    @sriyanigamage269 4 місяці тому

    🙏 සාදු 🙏 සාදු 🙏 සාදු ...
    🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 Рік тому +2

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @sujeewasumangali669
    @sujeewasumangali669 9 місяців тому

    පිං වත් ලොකු ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu Рік тому +1

    Uthum nirmala theruwanata mage namaskaraya wewaa!!!
    Saaduu..saaduu..saaduu.
    Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa uthum wuu chathuraarya sathya dharmaya me gawthama budu sasunedima awabodha kara ganimata me pin hethu wewaa!!!
    Saaduu..saaduu..saaduu

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 Рік тому +1

    Sathara apayen mudavana Mihiri Sri Saddharmayama kiya dun mage gurudevoththama kalyana miththra parama pujaneeya pinvath loku swamiwahanse niduk wethwa nirogi wethwa deergayu sampaththiya salasethwa 🙏🙏🙏 Me Gauthama Budu sasunedima dharmavabodhaya wethwa 🙏🌹🌹🙏🌹🌹🙏

  • @kanthiswaranalthaa5835
    @kanthiswaranalthaa5835 11 місяців тому

    පින්වත් ලොකු ස්වාම්න් වහන්සේ ට මාගේ නමස්කාර වේවා නමෝබුද්දාය තෙරැවන් සරනයි සාදු සාදු සාදු

  • @samanthaweerasinghe1650
    @samanthaweerasinghe1650 Рік тому +1

    Mage pinwath guru devidute mage namaskaraya wawa.

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Рік тому +1

    🙏🙏🙏 නමෝ බුද්ධාය !🙏🙏🙏

  • @greatcloudbuddhistmonaster3711

    සාදු..සාදු..සාදු..

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 Рік тому +2

    🌸🌸🌸🙏🙏🙏🌼🌼🌼

  • @සිත්සැනසේවා

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ට.

  • @Chamindiu
    @Chamindiu Рік тому +2

    Sadu Sadu Sadu!!!

  • @SurekachathuraniWeerasinghe
    @SurekachathuraniWeerasinghe 8 місяців тому

    නමස්කාර වේවා තුනුරුවනට ...🙏🙏🙏

  • @thusharafemale6408
    @thusharafemale6408 Рік тому +3

    සාදු සාදු සාදු

  • @ranukamigamuge9147
    @ranukamigamuge9147 5 місяців тому

    සම්බුදු සරණයි පුන්‍යය වන්ත
    ලොකු ස්වාමීන්වහන්ස.....

  • @musicsudda
    @musicsudda Рік тому +2

    සාදූ සාදූ සාදූ

  • @gangaappuwa7795
    @gangaappuwa7795 Рік тому +2

    Mata godak sansimak una me baba ada dirimè oba wahanseta pin labewa budusaranai dewi pihitai teruwan saranai 🙏🙏🙏🇱🇰

  • @userkalpana
    @userkalpana 7 місяців тому

    මගෙ ගුරුදෙවිදුගේ ඔවදන් නිසයි අද මෙහෙම ජීවත් වෙන්නෙ.මොන දේ උනත් සතුටින් ඉන්නවා.ගෙවෙන මොහොතක් ගානේ ඔබ වහන්සේට පින් අනුමෝදන් රැස් වේවා.!!!🙏🌺මගේ ගුරුදෙවිදුන්ට නිදුක් නීරෝගී චිර ජීවනය සැලසෙත්වා.!!🙏🌺සුවසේ ඒ උතුම් අමා මහා නිවනින් සැනසෙත්වා.!!!🙏🌺

  • @samanthisiriwardana9813
    @samanthisiriwardana9813 8 місяців тому

    සාදු..සාදු..සාදු

  • @janandaweraniyagodage3324
    @janandaweraniyagodage3324 Рік тому +2

    හරි දේ සොයාගෙන යා යුතුය

  • @MaliMaddumage-nn6qi
    @MaliMaddumage-nn6qi 11 місяців тому

    Sadu sadu sadu taruwan saanei namo buddaya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 7 місяців тому

    සාදු සාදු සාදු !!!

  • @IndikaElgiriyagei-y2q
    @IndikaElgiriyagei-y2q 6 місяців тому

    කෙලෙහි ගුණ දක්වා නිමා කළ නොහැකිය ස්වාමිනි

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 11 місяців тому

    මම අද ධර්මය යම් තැනක ඉන්නවනම් ඒ ඔබවහන්සේ නිසයි. ඔබ වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා

  • @palitharanaweera7676
    @palitharanaweera7676 Рік тому +2

    Saadu..... Saadu.....Saadu......!!!

  • @induniljayasekara2032
    @induniljayasekara2032 Рік тому +1

    🙏🙏🙏

  • @dananjaya2623
    @dananjaya2623 11 місяців тому

    තෙරැවන් සරනයි. සාදු, සාදු, සාදු.

  • @nageshkokane5174
    @nageshkokane5174 Рік тому +2

    Wandami bhanteji 🙏 🙏🙏🙏 please add english subtitles

  • @Chandaniaa00
    @Chandaniaa00 3 місяці тому

    🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏🌻🌻🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🙏🙏

  • @anilperera6341
    @anilperera6341 11 місяців тому

    Namo Buddhaya 🙏🙏🙏🌷🌷🌷

  • @EdirisinghaPadhma
    @EdirisinghaPadhma 11 місяців тому

    Namobudhayaapagawrawaneeyalokuswameenwahansetamniwanpinisamopanisrayswewa

  • @Upasena-pl4sb
    @Upasena-pl4sb Рік тому +1

    Niwanata...pina..namathi..maga..penu.wu...apage...guru..devdunta...mage...namas....karaya..wewa...sadu............
    ...
    .

  • @harhtharht6164
    @harhtharht6164 11 місяців тому

    💗💗💗💗💗💗💗🙏🙏🙏🙏🙏🙏🙏💗💗💗💗💗💗💗

  • @vandita7506
    @vandita7506 Рік тому +1

    💐💐💐🙏🏻🙏🏻🙏🏻

  • @Wasala-kx4zs
    @Wasala-kx4zs 11 місяців тому

    Sadu Sadu anamodami 🎉🎉

  • @anushadeepani8584
    @anushadeepani8584 8 місяців тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @pradeepchamil
    @pradeepchamil 11 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @xxxxc860
    @xxxxc860 10 місяців тому

    ඒ අන්කිසිවක් නොව කාලාම සූත්‍ර දේශණාවයි!

  • @nageshkokane5174
    @nageshkokane5174 Рік тому +1

    bahnteji speech is very important but could not understand language please help me to add english subtitles 🙏🙏🙏🙏

  • @janukaedirisinghe9642
    @janukaedirisinghe9642 11 місяців тому +4

    සාදු .සාදු සාදු .පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @rushangunasekara4893
    @rushangunasekara4893 Рік тому +1

    නමෝබුද්ධාය 🙏🙏🙏
    පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ වැඩවාසය කරන්නාවූ දිශාවට මම නමස්කාර කරමි මාගේ නමස්කාර වේවා සාදු ..සාදු ..සාදු ...
    පින්වන්ත ඔබවහන්සේ නිදුක් වෙත්වා නීරෝගි වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන බබළවමින් සුවසේම වාසය කරත්වා ....
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ ගෞතම සසුනේදීම වාසනාව උදාවේවා සාදු ...සාදු ...සාදු ...
    අනන්ත බුදුගුණ බළෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා .....

  • @prasadaravinda1973
    @prasadaravinda1973 Рік тому +1

    🙏🙏🙏

  • @ShSh-jk3dx
    @ShSh-jk3dx 7 місяців тому

    🙏🙏🙏🌹🌹🌹

  • @dhananjanidissanayaka4071
    @dhananjanidissanayaka4071 11 місяців тому +2

    🙏🙏🙏