Walpola Gothama Himi Sith Neth Asapuwa 2023 12 31

Поділитися
Вставка
  • Опубліковано 5 січ 2025

КОМЕНТАРІ • 62

  • @ydududyd3000
    @ydududyd3000 Рік тому

    සාදු🙏සාදු🙏සාදු🙏තෙරැවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු 🙏🌼☸️වේවිා සාදු🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාර ය වේවා🙏🌸🌷

  • @shitashit5523
    @shitashit5523 Рік тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් ලක්වාසි සැමදෙනාටම නව වසරක් වෙිවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dammidammi7312
    @dammidammi7312 Рік тому

    🙏🙏🙏 සාදු සාදු සාදු මාගේ නමස්කාරයවෙිවා පිංවත් ඔබවහන්සේට නිදුක් නිරෝගි වෙිවා දිර්ඝයු ලැබෙිවා 🙏🙏🙏 තෙරැවන් සරණයි ඔබවහන්සේට ලැබුවා වු නව වසර සතුට පිරි සුභ නව වසරක් වෙිවා

  • @renoreno4033
    @renoreno4033 Рік тому

    ලොක වාසි සියලුම දෙනාට සුභ නව.වසරක් වේවා සිත්.සුවපත් වේවා වෛයිර කොර්ධය.නැතිවේවා
    නිදුක් වේත්වා නිරොගි වෙතත් වේවා .🙏🙏🙏🌹🌹🌹🌹

  • @damsaranimeheninwahansa9241

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏මගෙ උතුම් උත්තරීතර බුද්ධ දම්ම සංඝ යන උතුම් ත්‍රිවිඩ රත්නයට මගේ හද පත්ලෙන්ම උතුම් උත්තරීතර උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ උතුම් පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සුව පත් වෙත්වා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @sajanisudeshika7200
    @sajanisudeshika7200 Рік тому +3

    මේ උතුම් ධර්මය ශ්‍රවණය කිරිමේ පින් බලයෙන් අප හැමටම ගුණධර්ම වඩා අමාමහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබේවා🙏❤️☸️ පිංවත් ස්වාමින්වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නමස්කාර වේවා 🙏❤🌻

  • @subsinha-pp9gz
    @subsinha-pp9gz Рік тому

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @somalathakariyawasam2849
    @somalathakariyawasam2849 Рік тому

    🙏🙏🙏 වන්දනීය පූජනීය පින්වත් ස්වාමින්වහන්සේට. මාගේ නමස්කාරය. තෙරුවන් සරණයි.

  • @JayalathJayalath-u2l
    @JayalathJayalath-u2l 6 місяців тому

    සා දු සාදු සාදු උතුම් බුදු දහම තුලින් ධර්ම අවබෝධය සඳහා වටිනා දහම් කරුණු රැසකින් අපේ සිත් පහන් කළ පූජනීය වන්දනීය පින්වත් ස්වාමින් වහන්සේට උතුම් වූ තෙරුවන් සරණයි

  • @JayalathJayalath-u2l
    @JayalathJayalath-u2l Рік тому

    සාදු සාදු සාදු ඔබවහන්සේ දේශනා කල වටිනා දහම් කරුණු අපේ ආධ්‍යාත්මික ගුණාංග වර්ධනයටත් උතුම් නිධානයක් මතු කරල පෙන්වනවා වගේ දුටු වරද පෙන්වා දී ඇත ඔබවහන්සේ ට උතුම් නිවන් අවබෝධ වේවා මම නමස්කාර කරමි

  • @emahanderson4245
    @emahanderson4245 Рік тому

    හොද පැහැදිලි කිරීම ක් සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 Рік тому

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා

  • @KusumSiyabalagoda
    @KusumSiyabalagoda Рік тому

    අතිපුජනිය ස්වාමින්වහනිසේට මාගේ නමස්කාරයවේවා තෙරැවන්සරනයි🗻

  • @kumudunijayanthi5828
    @kumudunijayanthi5828 Рік тому +1

    ත්‍රිවිධ රත්නයට මාගේ නමස්කාරය වේවා. ඔබවහන්සේටත් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ඇතිව සසර ගමන කෙළවර කර ගැනීමට මෙම ධර්ම දේශනාවම උපකාර වේවා සාදු සාදු.

  • @chandrakanthiliyanage6112
    @chandrakanthiliyanage6112 Рік тому +1

    පින්වත් ස්වාමීන්වහන්ස, මේ දුෂ්කර වූ කාලයේ ධර්මයෙන් හිත දියුණු කරගැනීම සඳහා වීර්‍ය වැඩීමට මග පෙන්වන මේ ධර්ම දේශනාව සිදු කරන ඔබ වහන්සේට නමස්කාර වේවා !නමස්කාර වේවා !! නමස්කාර වේවා !!!
    🙏🙏🙏

  • @WasanthiWasanthi-h5w
    @WasanthiWasanthi-h5w Рік тому +2

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේට අපට මෙම උතුම් ධර්ම දේශණා ස්‍රවනය කිරිමට සලසා දුන්නාට 🌸💮🌼🌺🙏🙏🙏💮🌸🌺🌼

  • @DalsiWithanaarachchi
    @DalsiWithanaarachchi Рік тому

    සාදු සාදු සාදු ,🙏🙏🙏

  • @indrakumari9096
    @indrakumari9096 Рік тому

    උතුම් වු කල්‍යාණ මිත්‍රයානන් වහන්ස පාද නමස්කාර කරමි තෙරුවන් සරණයි

  • @HansaniPrabodha-vu3cf
    @HansaniPrabodha-vu3cf Рік тому

    සාදු සාදු සාදු සමිමා සමබුදු සරනයි හැමෝම සුවපත් වෙවා පින්වත් ස්මින් වහන්සේට මාගේ නමස් කාරයම වෙවා සාදු සාදු සාදු නාමෝ බුද්දාය 🙏🙏👏🙏🙏👏🙏🙏👏🙏🙏👏👏🙏🙏👏👏🙏🙏👏

  • @donakusuma2536
    @donakusuma2536 Рік тому

    Sadhu Sadhu Sadhu ape swaminwahanseta deergayusha labewa sadhu Sadhu Sadhu 🙏

  • @sandiyakumari1648
    @sandiyakumari1648 Рік тому

    නිදුක් නිරොගි සුබ නව වසරක් වෙිවා ඔබ වහන්සේට

  • @srimamangalika9684
    @srimamangalika9684 Рік тому

    තෙරුවන් සරණයි පිංවත් ස්වාමින්වහන්සේට

  • @renukajayalat
    @renukajayalat Рік тому

    සාදු සාදු සාදු මාගේ උතුම් නමස්කාරය වේවා ඔබට දීර්ඝායු සන්පත් ලැබේවා බුදු සරණයි

  • @sitharalasanthika8585
    @sitharalasanthika8585 Рік тому

    Niduk nirogi dirgaaulabewa obawahanseta.mathu nirwana sampaththiyama labewa.sadu sadu sadu...

  • @w.s6532
    @w.s6532 Рік тому +1

    පින්වත් ස්වාමින් වහන්සේටත් ලංකා වාසි ලෝක වාසි සියළුම දෙනාටත් ලැබූ නව වසර නිදුක් නිරෝගී සුව ලැබේවා සුබ වසරක් ම වේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @primalataalawttegama7020
    @primalataalawttegama7020 Рік тому

    Teruvan saranai pin vat suvamin vahansa sadu sadu sadu

  • @yamunarathnayaka9297
    @yamunarathnayaka9297 Рік тому

    සාදු සාදු සාදු.දෙශකයාණන් වහන්සේටත්, දායකත්වය ලබා දුන් සැමටත්, ශ්‍රවණය කළ ඔබ අප සියළුදෙනාටමත් උතුම් ධර්මාවබෝධය පිනිස මෙපිං හේතු වේවා.මාගෙ පිංවත් ස්වාමින් වහන්සේටත් 2024 නව වසර පුරාවට නිදුක් නිරෝගීව වැඩ හිදිමින් සසුන් කෙත බබලවන්න ශක්තිය ධෛර්යය ලැබේවා සාදු සාදු සාදු

  • @nimalshantha340
    @nimalshantha340 Рік тому

    gawrawa.niya.pinwah.suwamin
    wahansa.oba.wahanseta
    🙏🙏🙏.sadu..sadu.sadu.🌸🌸🌸🌸
    magee.namaskaraya.wewa

  • @tikiriwijewardhana1399
    @tikiriwijewardhana1399 Рік тому +1

    අති උත්තම දහමි පනිවිඩයක්.දේශනා කල ඔබ වහන්සේටත් දායකත්වය දැුරු පින්වත් විදුහල් පත්න්යටත් තෙරුවන් සරනයි. නිවනටම හේතු වෙිවා.🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka Рік тому +1

    සාධූ සාධූ සාධූ නමස්කාර වේවා පින්වත් ස්වාමීන් වහන්ස

  • @MalaWickramasinghe-h7o
    @MalaWickramasinghe-h7o 11 місяців тому

    🎉Uththama. Dhaladhs samindu pihita lebewa pinwath. Kalyana. Miththrayanan wahanseta subhama, nawawasarak wewa. Budhu sasuna bebalaweemata thaws thawath. Shakthiya dhahiriya lebewa Ape. Pinwath himiyani oba wahanseta pinsindu wewa niduk neeroge, suwaya lebewa. Suwapath wewa. Deergayu lebewa dharma bodjaya. Wedi wewa. Sadhu sadhu sadhu.. Mage namaskaraya wewa

  • @senuwaff150
    @senuwaff150 Рік тому

    Theyruwan saranai apey හාමුදුරුවනේ

  • @malawickramasingha3369
    @malawickramasingha3369 Рік тому +1

    Uthum theruwanema sarana lebewa pinwath Kalyana mithtrayanan.wahanseta subama suba nawa wasarak wewa niduk neerogee wewa deerga ayusha lebewa sadhu sadhu sadhu mage namaskaraya wewa

  • @tharushibandara4080
    @tharushibandara4080 Рік тому +1

    සාදු ...සාදු ...සාදු ...

  • @SulakshanaDeshan-d4y
    @SulakshanaDeshan-d4y Рік тому +1

    ගොඩක් ලොකු දැනුමක් ලබා ගත්තා ඔබවහන්සේගේ දේශනා වලින්

  • @indirakarunaratne8991
    @indirakarunaratne8991 Рік тому

    Oba wahanseta niduk, nirogi suwaya labewa. Ape swaminwahanseta theruwansaranai

  • @sba04
    @sba04 Рік тому

    Sadu sadu sadu...🙏🙏🙏

  • @Dilrukshi1-k3c
    @Dilrukshi1-k3c Рік тому

    සාදු!සාදු!!සාදු!!!තථාගතයන් වහන්සේට මගේ නමස්කාරය වේවා!ගරු දේසකයන් වහන්සේටත් ධර්ම දානට දුන් සැම සියලු දෙනාටත් ලක් වාසී ලෝ වාසී ධර්මයට ලැදි සැමටත් නිවන පිණිසම පින් පිරේවා!නමෝ බුද්ධාය෴෴

    • @chandrakanthiliyanage6112
      @chandrakanthiliyanage6112 Рік тому

      උතුම් ධර්මය ශ්‍රවණය කළා වූ සැමටත් නිවන් අවබෝධ වේවා !!!

  • @hirugamage6174
    @hirugamage6174 Рік тому

    Sadu sadu sadu

  • @donakusuma2536
    @donakusuma2536 Рік тому

    Ape swaminwahansetath lankawasie hamotamath dharmanukulawa hasireemata shakthiya

  • @donakusuma2536
    @donakusuma2536 Рік тому

    Obha wahansetath noduk neerogi nawa wasarak wewa

  • @AnushaPriyangani-w1j
    @AnushaPriyangani-w1j Рік тому +4

    ලෝක වාසී සියලුම දෙනාට ධර්මයෙන් සැනැසෙන්නට වාසනාව ලැබේවා....මිතුරාටත් සතුරාටත් මේ උතුම් ධර්මයම ඇසේවා......පිනට කුසලයට සෑම සිතකටම සිත් පහල වේවා....සිතුවිල්ලක්ම පමණයි අවශ්‍ය වෙන්නේ........සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි ...උතුම් තෙරුවනේම සරණයි ........යහපත් වෙන්නේද සුභ වෙන්නේද....එයින්ම පමණයි.........මාගේ පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ..........සාධූ ..සාධූ ..සාධූ .....

    • @chithrawijekoon4720
      @chithrawijekoon4720 Рік тому +1

      තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස, උදා වූ නව වසරේ අකුසලයෙන් මිදී, කුසල් දහම් සම්පාදනය කර, තමන්ගේ සිත නිවැරදි කරගෙන නිවන කරා යොමු වීම මයි කළයුතු වන්නේ පින්වත් කල්‍යාන මිත්‍රයන් වහන්ස ඔබවහන්සේට උතුම් දළදා සමිදු පිහිටයි.

    • @vajirlasanthi6541
      @vajirlasanthi6541 Рік тому

      🙏🙏🙏

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix Рік тому +1

    නිදුනිරෝ ගා සුහ වරවෙිවා තෙරුවන් සරණ යි අපේ හමුදුරුවන්වස්ට

    • @AchalaNilmini-q6h
      @AchalaNilmini-q6h Рік тому

      Oba wahanseta deergaayusha labewa Sri sad darmaya thawa thawath apa hata aseemata labewa,,uthum darmawabodaya labewa siyalu sathwanyanta,saadu,saadu,saadu,,,🙏🙏🙏🙏🙏🙏

  • @MiryuruSathsara
    @MiryuruSathsara 11 місяців тому +1

    SATHsARA

  • @GaminiSampath-z6n
    @GaminiSampath-z6n Рік тому

    සාදූ...සාදූ...සාදූ....

  • @madhumalijayasinghe8765
    @madhumalijayasinghe8765 Рік тому

    🙏🙏🙏

  • @10kumari
    @10kumari Рік тому

    ❤🙏

  • @ranjithkumara1797
    @ranjithkumara1797 Рік тому

    සාධු සාධු සාධු

  • @thusharidilrukshiwickramas9962

    🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @SulakshanaDeshan-d4y
    @SulakshanaDeshan-d4y Рік тому

    ☸️

  • @sajeevehettiarachchige2162
    @sajeevehettiarachchige2162 Рік тому

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @AnushaSubasinghe-w9l
    @AnushaSubasinghe-w9l Рік тому

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @MiryuruSathsara
    @MiryuruSathsara 11 місяців тому +1

    SATHsARA

  • @DamayanthiAmarasekara
    @DamayanthiAmarasekara 11 місяців тому

    සාදු සාදු සාදු 🙏🙏🙏