මේවා නැතුව නිවන් දකින්න බෑ. නිවන් අවබෝධ කරන්න කැමති නම් මේවා අනිවාර්යයෙන්ම පුරුදු කරන්න.

Поділитися
Вставка
  • Опубліковано 29 січ 2025

КОМЕНТАРІ • 79

  • @janukaedirisinghe9642
    @janukaedirisinghe9642 7 днів тому +2

    සාදු සාදු සාදු පින්වත්ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @jeewanandawarnasooriya9442
    @jeewanandawarnasooriya9442 26 днів тому +6

    ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @chawek137
    @chawek137 Місяць тому +2

    සාධු සාධූ සාධූ 🙏🙏🙏

  • @M.M.PriyanthaM.M.P
    @M.M.PriyanthaM.M.P Місяць тому +3

    Ape sadu apet sampathk 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sckolambage9992
    @sckolambage9992 Місяць тому +2

    සාදු සාදු සාදු !!!

  • @LakmalSilva-y6z
    @LakmalSilva-y6z Місяць тому +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු

  • @chandralathajayasuriya8964
    @chandralathajayasuriya8964 Місяць тому +4

    සාදු සාදු සාදු

  • @alvionplus4520
    @alvionplus4520 29 днів тому +6

    අලුත් අවුරුද්ද මම පටන් ගන්නෙ ඔබවන්සේගේ බණක් අහලා.
    මම මේ රෑ 12 ට බණ අහනවා.
    තෙරුවණ් සරණයි ඔබවන්සේට ...!!!

  • @neroshadaawood2798
    @neroshadaawood2798 Місяць тому +8

    සාදු සාදු සාදු නමෝ බුද්දාය ගුරුදෙව උත්තම පිංවත් අපෙ ලොකු සුවාමින් වහන්සේට මගෙ නමස්කාර වේවා සාදු සාදු සාදු 🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🪷🙏🙏

  • @MGSriyalatha
    @MGSriyalatha 27 днів тому +3

    👏තෙරුවන් සරණයි ලොකු ස්වාමීන් වහන්ස ලැබුවා වූ නව වසරඋතුම් ගෞතම බුද්ධ ශාසනයේ උතුම්චතුරාර්ය සත්‍යය ා ධර්මය අවබෝධ👏 වේවා ප්‍රාර්ථනාකරන බෝධියකින් නිවන් දකිත්ව අපි කරන පින් හේතු වාසනා වේවා චිරාක් කාලයක්වැජඹේවා තිස්තුන් කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරණයි! නමෝ බුද්ධාය ඔබ වහන්සේටමාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු👏👏👏👏👏👏👏👏👏

  • @SPPWeerakanthi
    @SPPWeerakanthi Місяць тому +3

    Sadu sadu sadu 🙏🙏🙏

  • @tech-mindresearch9299
    @tech-mindresearch9299 Місяць тому +5

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @HemasaraThero
    @HemasaraThero Місяць тому +2

    Namo Buddhaya !🌸🌸🌸🙏🙏🙏

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 Місяць тому +4

    අපගේ ගුරැදේව උත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දිගාසිරි සම්පත් ලැබේවා සාදු සාදු සාදු සාදු

  • @suwarnagunathilaka9614
    @suwarnagunathilaka9614 Місяць тому +4

    සාදු සාදු සාදු

  • @mallika1948
    @mallika1948 Місяць тому +3

    Sadhu sadhu sadhu niwanama wewa!

  • @shaniwarnakulasooriya6977
    @shaniwarnakulasooriya6977 Місяць тому +5

    🙏🙏🙏🙏ගුරැදේවෝතතම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුෂ ලබත්වා ඒ අමා නිවන් සුව බොහො දුර නොව්වා !

  • @vijithaadikari-iv8of
    @vijithaadikari-iv8of Місяць тому +4

    තිසරණසරණ නිරතුරුවම ලැබේ‍වා. සංඝරත්ණයට නමස්කාර වේ‍වා 🙏🏻🙏🏻🙏🏻💐💐💐

  • @Shalika-ti4io
    @Shalika-ti4io Місяць тому +8

    සාදු සාදු සාදු....මේ යුගයේ නිර්මල ධර්මය අපට පැහැදිලිව කියා දුන් අපගේ සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පරම පූජනීය පිංවත් ගුරු දෙවිඳුන්ට අනේක වාරයක් මාගේ ගෞරව දෙපා නැමදුම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
    ඔබ වහන්සේ නිදුකින් සුවසේ චිරාත් කාලයක්ම සසුණඹර බබළවමින් යෙහෙන් වැඩ සිටීව 🙏🙏🙏🌷🌷🌷
    නමෝ බුද්ධාය 🙏🌹

  • @sriyanigamage269
    @sriyanigamage269 28 днів тому +1

    Sadu Sadu. Sadu 🙏🙏🙏🙏🙏

  • @kumarijayalath8548
    @kumarijayalath8548 Місяць тому +3

    පින්වත් ලොකු ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏 🙏🙏

  • @ArunaShantha-i2q
    @ArunaShantha-i2q Місяць тому +3

    මගේ පිං වත් ලොකු ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏

  • @pethurathnasekara24
    @pethurathnasekara24 Місяць тому +3

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ට අපගේ නමස්කාරය වේවා... 🙏🙏🙏

  • @hemanthajayalal6626
    @hemanthajayalal6626 Місяць тому +3

    🌼🙏🌼සාධූ 🌼🙏🌼සාධූ🌼🙏🌼 සාධූ නමෝ බුද්ධාය !!!...........අපගේ පින්වත් ලොකු ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා ......

  • @arunasoysa
    @arunasoysa Місяць тому +5

    නමෝ බුද්ධාය🙏🙏🙏
    කලණ මිතුරු ඇසුරට මඟ සැදුණා
    සවන පිනන බුදු බණ පද ඇසුණා
    තැවෙන දැවෙන සිත
    සුමඟට යෙදුණා
    අමිල නිධානෙක හිමිකම ලැබුණා
    තෙරුවන් සරණයි

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage Місяць тому +2

    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ උත්තම නමස්කාරය වේවා 🌼🌼🌼🙏🙏🙏

  • @Vimukthi_Buddhadhasa
    @Vimukthi_Buddhadhasa Місяць тому +3

    නමෝ බුද්ධාය!

  • @winstondennis5301
    @winstondennis5301 Місяць тому +3

    💐🙏🙏🙏

  • @arunasoysa
    @arunasoysa Місяць тому +4

    නමෝ බුද්ධාය🙏🙏🙏
    පමණ කලනොහැකි ගුණ පිරි මාගේ ආශ්චර්‍යමත් ශාස්තෘන් වහන්සේ වූ ලොව්තුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 . උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 . සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගීසුව දීර්ඝායුෂ වේවා🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @ThashvinSrijaanPerukandage
    @ThashvinSrijaanPerukandage Місяць тому +3

    සාදු 🌼🙏සාදු 🌼🙏සාදු 🌼🙏

  • @janakachandrasekera39
    @janakachandrasekera39 Місяць тому +3

    නමෝ බුද්ධාය.
    උතුම් වූ චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.
    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!
    තෙරුවන් සරණයි

  • @wasala2744
    @wasala2744 Місяць тому +4

    නමෝබුද්ධාය 🙏🙏🙏
    පරම පූජණීය ගුරුදේවෝත්තම සත්පුරුෂ කළ්‍යාණ මිත්‍ර අපගේ පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේට නමස්කාර වේවා සාදු ...සාදූ ...සාදූ ...
    පින්වන්ත ලොකුස්වාමීන් වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබ චිරාත් කාලයක් මේ ගෞතම සසුන තුළදීම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය සුවසේම අවබෝධ කරත්වා සාදු ...සාදූ ...සාදූ ...

  • @rmisrathnayake2238
    @rmisrathnayake2238 Місяць тому +3

    සාධු සාධූ සාධු 🎉

  • @DanushkaDissanayaka-e5w
    @DanushkaDissanayaka-e5w 29 днів тому +1

    සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නම්ස්කාරය වෙවා උතුම් නිවනින්ම සැනසෙවා

  • @AnomaHemamali
    @AnomaHemamali Місяць тому +4

    🙏🙏🙏

  • @HemasaraThero
    @HemasaraThero Місяць тому +2

    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @DayaniRanathunga-mf8nu
    @DayaniRanathunga-mf8nu Місяць тому +3

    Uthum nirmala theruwanata maage namaskaraya wewaa!!!
    Saaduu..saaduu..saaduu.
    Pinwath loku swamin wahanseta niduk nirogi dirghayusha haa ,uthum wuu sundara niwanin sanasima me gawthama budu sasunedima waasanaawa labewaa!!!
    Saaduu..saaduu..saaduu.

  • @rohinisriyapali7364
    @rohinisriyapali7364 29 днів тому +1

    🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🌸

  • @amitsumana1214
    @amitsumana1214 4 дні тому

    සාදු සාදු සාදු පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🎉🙏🎉🙏🎉🙏🎉🙏🎉🙏🎉🙏🎉🙏🎉

  • @NeelaWij
    @NeelaWij 25 днів тому +1

    සාදු සාදු සාදු

  • @madhaviwijayaratne744
    @madhaviwijayaratne744 Місяць тому +1

    ☸️🙏🙏🙏

  • @dayapathmini6834
    @dayapathmini6834 26 днів тому +1

    name.buddaya...bohma.pen.sadu..sadu...❤

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 13 днів тому

    සාදු සාදු සාදු .🌺🌷🌹🌺🌷🌹🌺🌷🌹🙏🙏🙏

  • @nalikaiddamalgoda3470
    @nalikaiddamalgoda3470 Місяць тому +2

    😇

  • @anjanibagai1882
    @anjanibagai1882 Місяць тому +6

    🏵️🏵️🙇🏻🙇🏻🙇🏻🏵️🏵️

  • @GaminiDissanayake-fb9xb
    @GaminiDissanayake-fb9xb 8 днів тому

    සාදු සාදු සාදු ....

  • @shevon5871
    @shevon5871 9 годин тому

    namaskarawewa buduruwanta semada buduhimi saranayami.....

  • @yasorajapaksha542
    @yasorajapaksha542 23 дні тому

    Sadu sadu sadu sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉

  • @chalakasuranga9850
    @chalakasuranga9850 15 днів тому

    තෙරුවන් සරණයි බුදු සරණයි

  • @nimaliwickramasuriya7575
    @nimaliwickramasuriya7575 6 днів тому

    🙏🙏🙏Guna dharmayan athi kara ganna asa karana ayata pinvath loku swaminwahanse mahath anukampaven Buddha deshana itha pahadiliva kiya dun nisa apata boho kalayak hitha suwa pinisa hethu una. Gurudevindu niduk wethva nirogi wethva deergausha labathwa 🙏 ♥️ Me Gauthama Budu sasunedima dharmavabodhaya wethva 🙏 ♥️

  • @vajiradon1145
    @vajiradon1145 24 дні тому +1

    🙏🙏

  • @UbKaruna
    @UbKaruna 25 днів тому +1

    🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹

  • @chamindapriyankara9178
    @chamindapriyankara9178 19 днів тому

    🌹🙏 🌹🙏 🌹🙏

  • @abhibhukamble457
    @abhibhukamble457 20 днів тому

    Sadhu sadhu sadhu..

  • @sunethrasuraweera9658
    @sunethrasuraweera9658 Місяць тому +2

    🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿🙏🏿

  • @sahanimanusha2928
    @sahanimanusha2928 12 днів тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pesaliya
    @pesaliya 7 днів тому

    ❤❤❤❤

  • @a.n.j.
    @a.n.j. 3 дні тому

    ❤🙏🙏🙏❤

  • @heenbandaraherath7884
    @heenbandaraherath7884 18 днів тому

    Pen wat loku swamen whansata namas kara wawa

  • @UbKaruna
    @UbKaruna 23 дні тому

    🌼🌹🌸🪷🏵️🌷🌻🌾🌳🌼🌼🌼🌼🌼🌼

  • @Sfzmtl7545
    @Sfzmtl7545 25 днів тому +1

    ඇයි දැන් දැන් ලොකු සමිඳුන්ගේ කටහඬ විතරක් දාන්නේ! උන්වහන්සේගේ කරුණාබර දසුන දැක දැක මහත් ශ්‍රද්ධාවෙන් ඉදිරියෙන්ම ඉඳගෙන ඉන්නවා වගේ හැඟීමකින් අපි මේ නිර්මළ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්නේ! මේ විදිහට පටිගත පටියක් විතරක් දැම්මම වෙන්නෙ ක්‍රමයෙන් මිනිස්සුන් බණ ඇහෙන්න පැත්තක තියලා වෙන වැඩ වලට යොමු වෙනවා ජීවී ස්වභාවය නැති නිසා. අපිට උන්වහන්සේ ඉදිරියේ බණ අහන්න ලැබෙන්නෙ නැහැ මේ විදිහට හැර. ඒකත් අහිමි කරන්ට එපා! ඒක හරි සංවේදී කාරණයක්

  • @sumithraperera2896
    @sumithraperera2896 Місяць тому +4

    පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා.පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

  • @sunethrasuraweera9658
    @sunethrasuraweera9658 Місяць тому +3

    Sadu sadu sadu.

  • @manjulaajithwijenayake7146
    @manjulaajithwijenayake7146 Місяць тому +1

    🙏🙏🙏

  • @Black-cx4bj
    @Black-cx4bj Місяць тому +1

    🙏🙏🙏

  • @vijithaadikari-iv8of
    @vijithaadikari-iv8of Місяць тому +1

    🙏🏻🙏🏻🙏🏻

  • @sheelakaravita6101
    @sheelakaravita6101 Місяць тому +1

    🙏🙏🙏🙏

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 Місяць тому +1

    🙏🙏🙏

  • @subodanaudayangani6352
    @subodanaudayangani6352 Місяць тому +1

    🙏🙏🙏

  • @swanrose7915
    @swanrose7915 Місяць тому +1

    🙏🙏

  • @induniljayasekara2032
    @induniljayasekara2032 Місяць тому +1

    🙏🙏🙏

  • @ShyamalFernando
    @ShyamalFernando Місяць тому +1

    🙏🙏

  • @chandulasith4972
    @chandulasith4972 26 днів тому

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @samanwijeweera2850
    @samanwijeweera2850 Місяць тому

    🙏🙏🙏

  • @pradeepchamil
    @pradeepchamil 29 днів тому

    🙏🙏🙏🙏

  • @kamal92606
    @kamal92606 26 днів тому

    🙏🙏