අවුරුදු 8 කට පස්සේ රයිනි අයියත් එක්ක ( චන්ද්‍රලේඛාගේ පුතා ) හැමෝම පුදුම කරමින් එකම වේදිකාවේ

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ •

  • @yudharichamika8633
    @yudharichamika8633 Рік тому +939

    මිනිස්සුන්ට තියන ප්‍රශ්න ඒ සහෝදරයන්ටවත් නෑ. එක අම්මාගේ එක අප්පාගේ දරුවොත් මරාගද්දි ඒ අය ඉන්න ලස්සන ❤️ තාත්තා කවුරු උනත් එක කුස උපන් සහෝදර සහෝදරියෝ 😊

  • @chulaniguruge1975
    @chulaniguruge1975 Рік тому +145

    ලේඛා ගත්ත තීරනය හරියටම හරි. අමනුස්යෙක් ලගින් වෙන්වුනා . මනුස්සයෙක් ඇවිදින් දරැවෝ හැමෝම ජිවිතත් ලේඛාවත් හොදින් රැකගත්තා.
    රෑකාන්ත හොද මනුස්සයෙක්
    ❤දරැවන්ගේ එකමුතු කම දකිද්දී සතු…..ටුයි.

    • @Lakmali-y8p
      @Lakmali-y8p 8 місяців тому +7

      ඒ වුනාට චන්ද්‍රලේකා එයාගේ මුල් ලමයි දෙන්නට කොච්චර වෙනස්කම් කරාද...ලොකු දුව එයාගේ සිංදු කිව්වා කියලා නඩු පවා දාලා කොච්චර තර්ජන කරාද.. 😢 රයිනිලා හොද නිසා තමයි අද වෙනකොට ඒ ලමයි එක්ක මෙහෙම එකතු වෙලා සමාදානෙන් ඉන්නේ

    • @nirmalikusuminikarunanayak5024
      @nirmalikusuminikarunanayak5024 8 місяців тому +1

      රයිනි හොඳයි

  • @dohaqatar9055
    @dohaqatar9055 Рік тому +341

    තාත්තලා 2නෙක් වුනත් ඵක අම්මායි හරිම සතුටුයි ඔය විදිහට ඉන්න ඵකට සමහරු රංඩු කරගන්නවා ඵත් ඔයාලා සරි හොදයි ඔය බැදිම හැම දාම තියාගන්න බුදු සරණයි 👍🌹❤

  • @roshigamage9781
    @roshigamage9781 Рік тому +417

    අනේ ඉතින් කොච්චර සතුටක් ද ...තාත්තා කවුරු උනත් ඔහොම ඉන්න එක ....හැමදාම සතුටින් ඉන්න ❤

    • @chamapriya9078
      @chamapriya9078 Рік тому +3

      Harima lasanae hariim satutui

    • @shehanskranatunga7100
      @shehanskranatunga7100 Рік тому

      😥😥💪🎁💐❤❤❤❤❤

    • @shasal400
      @shasal400 Рік тому +3

      Your comment is nice, but please, we do not need to mention about their personal life ,about paternity.
      Let's enjoy seeing the siblings singing together.

  • @nilu21a52
    @nilu21a52 Рік тому +196

    රූකාන්ත කියන්නෙ චන්ද්‍රලේකගෙ මුලු පවුලම ගොඩදාපු පිරිමියෙක්..දරුවො ඉන්න ගෑනියෙක් ගෙ අතින් අල්ල ගත්තවගෙම ඒ ගෑනිව අතනොඇර මුලු ජීවිතේම කරගෙන කලින් දරුවොත් ගොඩ දාපු නියම පිරිමියෙක්.දැන් ඉන්න අයට පුලුවන්ද මෙහෙම කැපකිරිම් කරන්න..

    • @udenichampa3913
      @udenichampa3913 8 місяців тому +3

      Attamai me lankave e vage minissu hoyanna ne❤❤❤ oyage katava atta

    • @AnnoyedClogShoes-vi1qb
      @AnnoyedClogShoes-vi1qb 8 місяців тому +3

      ඔය කතාව මාත් අහල තියෙනව. මගේ අය්ය කියනව. එයා පොලිසියෙ ඉදපු කෙනෙක්. එයා කියන්නෙ රූකාන්ත කියන්නෙ හරිම හොද මනුස්සයෙක් කියල.

    • @Prarthana-e2x
      @Prarthana-e2x 8 місяців тому +1

      ❤❤❤

    • @daaklih
      @daaklih 8 місяців тому +4

      ඇත්තටම ඒ දරුවන්ටත් තාත්තෙක් වුන උතුම් මිනිසෙක් රූකාන්ත

    • @ashokmorapitiya1209
      @ashokmorapitiya1209 2 місяці тому

      දන්න බම්බුව තමා සහ කලාකරුවො කෙරුවොත් සුවඳයි සාමාන්‍ය කෙනෙක් කෙරුවොත් ගඳයි..👎 දනින ඇඳුනුම් කමට වාහනයක් නැති කමට වාහනයේ එක්කන් ගියේ ෂෝ වලට චන්ද්‍ර ලේකලගෙ කාර් එකේ එයාගෙ මහත්තයා මොහාන් සහ එයගෙ නෝනා චන්ද්‍රලේකට කෙලියෙ මොන ගතිගුනවලට බං .. මොහාන් දරුවො දෙන්නව පස්සෙ හදාගත්ත ඉතාලි ගොස් සහ එකල චන්ද්‍රලේකා නඩුත් දැම්මා ලොකුදුව එයාගෙ සිංදු කියපු නිසා.. නොදන්න රෙද්දවල් කතා නොකර ඉඳපං.. රූකාන්ත එයාගෙමන ගියා චන්ද්‍රලේකා එදා අංක එකේ ගායිකාවගෙ කරපිටින් පසුව ප්‍රසිද්ධ උනාට 👉🙌👌✅

  • @dilmaliliyanage4403
    @dilmaliliyanage4403 Рік тому +418

    Woow හරිම ලස්සනයි .ඒ වගෙම සතුටුයි දෙන්න එකට සින්දු කියනව දැක්කම.හැමෝම හරි ආදරෙන් එකතුවෙලා.සහෝදර බැදීම කියන්නෙ කවදා කොතන හිටියත් නොවෙනස්වන එකම බැදීම

    • @skularathne138
      @skularathne138 11 місяців тому +3

      හරිම සතුටු i හැමදාම ඔහොම ඉන්න දරුවne . දුටුවා ma හරිම ආසයි ආදරෙයි 🌹 🌹🌹 🌹 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 .

    • @fredsondissanayake8853
      @fredsondissanayake8853 Місяць тому

      🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️♥️♥️♥️

  • @sheengamagee1323
    @sheengamagee1323 Рік тому +36

    සමාජයේ මිනිස්සු කොහොම හිතුවත් ඉතාම සුන්දර ජීවිත ගෙවන්නෙ රූකා.. ලේඛා පවුලයි... රූකාන්තගෙ පුතෙක් නොවුනත් ඒ පුතාට ගොඩ යන්න රූකාන්ත පෙන්නපු අනාගතය ..❤️‍තාත්තල දෙන්නයි එක අම්මයි .. දරුවන්ගෙ. . බැදීම ලේඛා ගෙ කටහඩ... දුවලාතුන්දෙනාටම...එකම අකාරයෙන්ම පිහිටීම දෙවියෝ දුන්න වගේ රූකාන්තගේ කටහඩ ඇක්ශන් පුතාට පිහිටීම හරිම විශිශ්ඨ යි 😙😙😙😙👍👍👍👍සුභ පැතුම් ඔබ සැමට මවුපියන්ගේ නාමය ඉදිරියට ගෙනයන දරුවො ..

  • @nalaninalani1061
    @nalaninalani1061 Рік тому +93

    ඔයාල පුතේ අපේ රටට.හරිම.ආදර්ශයක් සහෝදර බැදිම් විනාශවෙන අනිකාගැන වෛරයෙන් පලිගන්න හිතන රටක ඔයාලගේ හිත් හරිම ලස්සනයි ❤️❤️👪අම්මට කොච්චර. නම් සතුටු ඇතිද ඇත්තෙන්ම හරිම. ආඩම්බරයි ඔයාල පින්වන්ත දරුවෝ කියන්න වචන නෑ 🙏🙏🙏🙏🙏🙏

    • @ruchirasaranapala4622
      @ruchirasaranapala4622 Рік тому

      පින්වන්ත විතරක් නොවේ හොඳ ටැලන්ටඩ් ආදර්ශවත් දරුවෝ, අපේ මෝඩ මිනිස්සුන්ට මේ පවුලෙන් විතරක් ඉගෙන ගෙන හැදෙන්න පුලුවන්, හැම දේකම හොඳ පැත්ත නොපෙනන මොකක් හරි ඕප දුපයක් අල්ලගෙන මිනිස්සුන්ව පල්ලෙහාට දාලා කථා කරන්න විතරයි මේ හරක් දන්නේ! රටම විනාශ කරපු පවුල් ඉඳිද්දි මුන්ට පේන්නේ මේ වගේ පුහු දේවල් තමයි

  • @PushpaPushpa-ld5qe
    @PushpaPushpa-ld5qe Рік тому +172

    එසහොදර බැදිමට පට්ටම අාදරේයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chandrikachandrani6965
    @chandrikachandrani6965 Рік тому +51

    තත්තා වෙනස් උනාට අම්මගෙ හැකියාව උපතින්ම පිහිටලා තියෙනවා පට්ට විදිහටම ආදරෙයි ගොඩාක් දෙන්නටම

  • @manjulabandara4442
    @manjulabandara4442 Рік тому +42

    සිංදු වලට පොරකන, අයිතියට මරාගන්න අයට හොඳ ආදර්ශයක් .බුද්ධිමත් කළාකාරයෝ තමන්ගේ ගෞරවනීය බව පෙන්වන්නේ මෙහෙම.👉💙

  • @0718018008
    @0718018008 Рік тому +111

    මේක දැක්කාම ඇස් වලට කඳුළු ආවා ...
    ආදරෙයි ...
    ඔයාලා හරිම ආදර්ශමත් ...

  • @dinithinisansala5015
    @dinithinisansala5015 Рік тому +62

    අනේ..... හරිම ලස්සනයි ... රයිනි කෙට්ටු වෙලා.. ඔය දගකාර හුරතල් පෙනුම තමයි ඔයාට ලස්සන රයිනි.... ලේ බැම්ම අනික් හැමදේටම වඩා ලස්සන වෙලාවල් තියනවා... ඔයාලා පෙන්නුවෙත් මේ එහෙම අවස්ථාවක්....
    ඔයාලගේ family එකම එකතු වෙලා show එකක් කරන දවසක් එනකං අපි ඔස්ට්‍රේලියාවේ ඉදලා බලාගෙන ඉන්නවා.....
    ඔයාට සැනසීම පිරි අනාගතයක් රයිනියෝ
    🌹💜️🌹🧡🌹💙🌹💚

  • @artoflife2023
    @artoflife2023 Рік тому +142

    රූකාන්ත චන්ද්‍රලේකා මතකය අමතක නොවී පවතීවි කල්පයක් 💖💖💖

  • @ajithsamanthilaka3119
    @ajithsamanthilaka3119 Рік тому +60

    රූකානාන්ත චන්ද්‍රෙලේඛා යුගය අමතක වෙන්නේ නැහැ. මිනිස්සු ආදරේ කරනව ඔයාලට. අයියව දැක්කේ අදම තමයි. හරි හැන්ඩ්සම් එයා. සතුටින් සහයෝගයෙන් ඉන්න ව දැක්කම සතුටුයි. තෙරුවන් සරණයි 👍👍❤❤❤😘

    • @tfelicalf.perrera7741
      @tfelicalf.perrera7741 Рік тому +1

      God.belss

    • @dhammikachandrasekara1559
      @dhammikachandrasekara1559 Рік тому +2

      පුතා ,නංගත් එක්ක සින්දු කියනවා දැක්කම හරි ම සතුටුයි .....හලාවත ආනන්දයේ හිටපු ඒ සුන්දර පුතා ගේ ඒ ආදරණීය හිනාව ඒ වගේමයි ...හැමදාමත් සතුටින් ඉන්න .

  • @lakmaliserasinghe4343
    @lakmaliserasinghe4343 Рік тому +25

    මට නම් දැනුනෙ රූකාන්ත සර් කියනවා වගේමයි..රයිනි තමයි මගේ favorite voice...❤❤🌹 බුදුසරණයි...

  • @nirmalaveerasingh7204
    @nirmalaveerasingh7204 Рік тому +5

    මම හරිම ආසා කරන පවුලක් චන්දාලේඛා රෑකාන්ත දෙවෙනි විවාහය උනත් ඒක සුදුසු විදිහට කරගෙන පාඩුවේ ලස්සනට වැදගත් විදියට ජීවත් වෙනවා දරැවන්ට ආදරයක් වෙමින් හරිම ආදරෙයි

  • @sunethramaryfrancisco7869
    @sunethramaryfrancisco7869 8 місяців тому +6

    කොහෙත්ම රයිනි සහොදරයන්ට ආදරෙයි දවසක් අක්කා ගැනත් හොද කිව්වා

  • @shiromichandani8370
    @shiromichandani8370 Рік тому +189

    අම්මෝ ඉතින් ලස්සනයි කියන්න වචන නෑ.ආදරෙයි හැමදාම සතුටින් සමගියෙන් ආදරයෙන් ඉන්න දුවේ පුතේ

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 Рік тому +73

    ඒකාලෙත් දැන් වගේම ලස්සනයි දැන් ආයෙමත් ෆිගර්
    එක හදාගෙන ලස්සනයි රයිනි
    අයියත් ඉතින් හැන්ඩිය තමයි

  • @SriLanka-n5p
    @SriLanka-n5p 4 дні тому +1

    ලස්සන පුතෙක් ඉදිරියටම යන්න වාසනාව ලැබේවා පුතේ අම්මා කෙනෙක් හිටියත් අම්මා නැතුව හැදුනු දරුවෝ දෙන්න 🙏තෙරුවන් සරණයි පුතේ 👍

  • @lepanhar9350
    @lepanhar9350 Рік тому +29

    මෙහෙම දේවල් දකින කොට හොදට හුස්ම ගන්න පුලුවන් වෙනදට වඩා.වෙනස ඔයාලා සතුටත් එක්ක දෙනවා ඒකනමි මාරයි.පටිටම ආදරෙයි

  • @priyankapriyanka5461
    @priyankapriyanka5461 Рік тому +64

    හරිම ලස්සනයි,හැමොම මෙ වගෙ ඉන්නවා නම් කොයිතරම් ලස්සනද

  • @creative6721
    @creative6721 Рік тому +7

    එක් කුස උපන් එකම සහෝදයත් දේපල වලට තණ්හාවෙන් සහෝදර කම් අතෑරපු නංගි කෙනෙක් වෙලා මේ වගේ සහෝදර බැඳීමක ආදරේ හරිම ආදරණීයව විඳිනවා. හැමදාමාඅදරෙන් ඉන්න.. 💐😍❤

  • @sarikadilrukshi3484
    @sarikadilrukshi3484 Рік тому +55

    අනේ මමත් වාසනාවන්තයි ඔයාව ඇස් දෙකට දැකලා ඔයාලා දෙන්නගේ මේ සින්දුව මේ විදියට අහන්න ලැබීම එකට , ලස්සන සහෝදර බැදීමක් ඒක, ආයේ එන්න ඉතාලියට අපිව බලන්න ❤

  • @indraranjani9603
    @indraranjani9603 Рік тому +65

    යොහන් පුතේ ඔයයි අක්කයි කිරි දරුවො කාලෙ මේ විෂම සමාජෙ අතරමං වෙන්න නොදී මැරෙන්න නොදී රැක බලාගත්ත තාත්ත හෝ වෙන කවුරුන් හෝ ඉන්නවනම් මල් තියල වැදපන්, දෙවියන්ට වගේ සලකපන්, එයාල නැති කාලෙක එයාලට පින් දීල බුදුන් දැක නිවන් දකින්න කියල ප්‍රාර්ථනා කරපන් පුතේ,

  • @malikakumudu6903
    @malikakumudu6903 Рік тому +7

    හරි ආඩම්බරයි ❤❤මේ තමයි සහෝදර කම එකම තාත්තා ගේ දරුවෝ මිනී මරාගන්න යුගයේ ❤❤බලන්න ගොඩක් ඉස්තුති හැමෝටම බුදුසරණයි

  • @Sfzmtl7545
    @Sfzmtl7545 Рік тому +9

    රූකාන්තගේ පුතා වගේමයි හඩයි දාන හැඩයි ඒ විදිහටම තියෙනවා! අපිටත් දකින්න ආසයි පවුලේ හැමදෙනාම එකට photo එකක ඉදලා දාන්න. රටම ආසයි බලන් ඉන්නවා!! ❤❤❤

  • @dilrukshanjayanathperera5126
    @dilrukshanjayanathperera5126 Рік тому +11

    රයිනි කියන්නේ ලොකු සින් නැති වෙදිකාවට ආවම නිහතමානී දකකාර චරිතයක් මම ඇයට ගරැ කරනවා තමන්ගේ අයව මතකතියෙන එකගැන රැකා ලේකා ෂාම් යෙහාන් ⁣රයිනි වින්ඩ් ආදරේයි අපි ඔයාලට ❤️❤️❤️❤️❤️

  • @nimalrenuka8506
    @nimalrenuka8506 Рік тому +20

    රයීනී ඔයා හෝඳ ලමයෙක් ඔයා හැමදාම සතුටින් ඉන්න ලැබේවා😊😊😊

  • @nidarshashamali2144
    @nidarshashamali2144 Рік тому +59

    පරම්පරා ගණනාවක් ගියත් රූකාන්ත චන්ද්‍රලේකා යුගය නැතිවෙන්නෙ නැහැ

    • @dilishiya-thamel
      @dilishiya-thamel Рік тому +2

      ඔව්..ඒක legend එකක් ✌️👍

  • @rohitharohitha2626
    @rohitharohitha2626 Рік тому +104

    සතුටුයි රයිනි ..
    ආදරෙයි ඔයාට ...අයියත් ලස්සනට සිංදුව කිවුවා ...❤❤❤❤❤👍👍👍👍👍

  • @lasithalalanka9559
    @lasithalalanka9559 Рік тому +112

    මාරම ලස්සනයි මම හරිම ආස ගායිකාව තමයි ඉතිං

  • @manikweliwatte8327
    @manikweliwatte8327 8 місяців тому +4

    මෙහෙ ම දේවල් තමා සමාජය ට දෙන්න ඕනෑ .
    ආදරය ,ආදර්ශ ය හා සහෝදර ප්‍රේමය ❤👍🙏

  • @shahirupathirana6794
    @shahirupathirana6794 Рік тому +2

    එක අම්මගේ දරුවන් වෙච්චි එයාල ශෝයි අනේ.ඉස්සෙල්ල අයියයි අක්කියි එක්ක එකතුවෙලා ඉන්න හැමදාම . .ඔයල 4දෙනා සමගියෙන් ඉන්න අම්මල එක්ක බුදුසරණයි .

  • @marimarino6519
    @marimarino6519 Рік тому +8

    රයිනි හරිම නිහතමානී ❤❤

  • @srilanka7254
    @srilanka7254 Рік тому +3

    හරිම ආදරනීයයි... සතුටුයි සතුටුයි ගොඩාක් ගොඩාක් ගොඩාක්.... ඔයාල ඔක්කොම එකම දම්වැලක පුරුක් වගේ ඉන්න... වෙන් වෙන්න නම් හිතන්නවත් එපා... ❤

  • @rasikasamanmali7945
    @rasikasamanmali7945 Рік тому +60

    අනෙ.හරීම.ලස්නයී.ආදෙරෙයී.ඔයාලාගෙ.පවුලටම..දීර්ග.අයුස.පතනවා.හදවතීන්මී💕💕💕💕💕💕💕🙌🙌👍👍👍👍👍👍👍👍

  • @shanikadilhani5573
    @shanikadilhani5573 Рік тому +23

    රූකාන්ත ගුණතිලක මහත්මයගෙ යහපත් ගතිගුණ වල ප්‍රතිඵල තමයි මේ...ආදරෙයි ❤️❤️❤️

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 Рік тому +17

    මරාන මැරෙන රටේ මෙවැනි සහොදර ප්‍රේමය දකින එක හරිම සතුටුයි.සැමදිනම සහෝදර කම තියාගන්න.ජේසු පිහිටයි

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 Рік тому +10

    ලස්සනයි ❤️ ඒ සහෝදර ප්‍රේමය හැමදාම එක වගේම රැදේවා ..තෙරුවන් සරණයි 🙏

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Рік тому +3

    මාරයි අනේ කියලා වැඩක් නෑ. මම යොහාන් පොඩි කාලේ දැක්කට පස්සේ අද තමයි දැක්කේ චන්දුලේඛාට පුථමයෙන් ස්තුති කරන්න ඔිනේ පවුල් දෙකම එකට එකතු කරලා ඒගොල්ලෝ අතරේ ආදරය සහෝදරත්වය ඇති කලාට. චන්දුලේඛාලකියන්නේ ආදරනිය අමිමා කෙනෙක් කියලා මට හිතුනා. ඇත්තටම සතුටුයි පුතා ඉන්න තැන දැක්කාම.

  • @priyanthikakaluarachchi4642
    @priyanthikakaluarachchi4642 Рік тому +12

    ඉතා හැගීම්බරයි වග්‍රෙම සතුටුයි ..ඔයාලා හැමෝම හොඳ සහොදර හැගීමෙන් ජීවත් වෙන එක ගැන ආඩම්බර යි ..ඒකට හේතුව ඔයලගෙ උගත් කම් වගේම රූකාලේකාපවුලේ ඇති නිහතමානී ක
    ම් හා ද්ක්ශ කම් කියලා තමයි මට හිතෙන්නෙ..ඔයාලාට ජය වෙවා

  • @Pathmasri-r9i
    @Pathmasri-r9i 8 місяців тому +6

    සාහොදරයෝ සහොදරියෝ එකට එකතු වෙනවා තරම් සතුටක් මේ ලොකේ තවත් තියනවද ආදරෙයිි ඔයාලට

  • @manikemani733
    @manikemani733 Рік тому +3

    ලස්සනයි මැණික ආදරේයි ඔයදෙන්නාටම නියම ආදර්ශයක් ඔබලාවගේඅය කලාලොව ඉහලටම යන්න සුබ පතනවා බුදු සරනයි ජෙසු පිහිටයි හැමදාම සතුටින් ඉන්න ආදරේයි ❤️❤️❤️👏👏👏

  • @asafernando6290
    @asafernando6290 Рік тому +3

    මේ හතර දෙනා හොදට ලස්සනට ආදරෙන් සතුටින් ඉන්නවා.💖
    මට නම් සතුටින් ඉන්න අය දකිද්දීත් ආසයි.
    අපේ ගොඩක් අයට ඒක ලොකු ප්‍රශ්නයක් 😂😂😂😂

  • @himashgimhana
    @himashgimhana Рік тому +3

    අනේ ඇත්තටම මට මාරම දුකයි මොකද ඒ දරුවො ඒතරමටම සතුටින් තේරුම් අරන් ජීවිතය ගෙවනවා ඔයාලට ජේසුපිහිටයි

  • @isharagayathri3541
    @isharagayathri3541 Рік тому +7

    යොහාන් බැන්ඩ් ලීඩර් කෙනෙක් නේද ඉතාලි. ජයවේවා ලෝවැසියන්ටම❤❤❤

  • @shammikanimamtha1404
    @shammikanimamtha1404 Рік тому +1

    රූකාන්තත් ඉන්නවා එහෙනම් ජය ජය . ඒ අඩුවත් හරි එහෙනම්.🙏

  • @kanchanaarawpola5022
    @kanchanaarawpola5022 Рік тому +16

    හරිම ලස්සනයි. හැමදාමත් සතුටින්ම ඉන්න ලැබෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා. 💖💖💖

  • @ursulakahandawala2920
    @ursulakahandawala2920 Рік тому +1

    ❤❤❤ අනේ හරි ආදරණීයයි … සෙනෙහෙවන්තයි.....
    හැමදාම සතුටින් ඉන්න... සොයුරුපෙමට දිගාසිරි වේවා.....

  • @dgvithanachchi8932
    @dgvithanachchi8932 Рік тому +6

    වින්ඩ් කැමැති නැහැ ඔය විදියට රයනි හරිම හොදයි ඉස්සර ඉදලම අක්කට අයියට කැමැතියි රයනි ඔයාට වරදින්න එපා

  • @sweethome7551
    @sweethome7551 Рік тому +42

    සහොදර බැදිම් එහෙම තමයි .මොනදෙවල් නැති වුනත් වෙනස් වෙන්නෑ.❤️❤️♥️

  • @vinmethdanidu-qw2zg
    @vinmethdanidu-qw2zg Рік тому +15

    අතුල සමිතට තමයි හොද නම තියන් ඉන්න බැරි උනේ. මෙයාල හොද ආදර්ශයක් ❤❤❤❤❤

  • @wijewansaranasingha7703
    @wijewansaranasingha7703 Рік тому +52

    රූකාන්තගෙ පුතා නොවුනට ඒ හඩ..... තනිකරම රූකාන්තගෙ voice එකනේ. කොහොමද එහෙම වුනේ...😍

    • @Sweet-beesss
      @Sweet-beesss Рік тому +3

      පද හදන්න එපා හලෝ 😁

    • @prabodhananayakkara6167
      @prabodhananayakkara6167 Рік тому

      U නෝටි නෝටි😁😁😁😁

    • @resikapriyanthi464
      @resikapriyanthi464 Рік тому +2

      රූකාන්ත තමයි ඔය පුතාට සන්ගීතය උගන්නලා තියෙන්නේ..

    • @sithumwarnakula9699
      @sithumwarnakula9699 Рік тому

      ඒ කාලෙ ඉදන් තිබිලද 😂😂

    • @gayanmadusanka0812
      @gayanmadusanka0812 11 місяців тому

      😂😂😂

  • @belleza7757
    @belleza7757 Рік тому +5

    අනේ මාරම ලස්සනයි ඔයාගෙ අම්මා තාත්තා දෙන්නා කියනවා wagemai 💐💐💐💐💐💐

  • @niroshakavindidesilva5102
    @niroshakavindidesilva5102 Рік тому +4

    දැන් ළමයි ඔට්ටු සෙල්ලම් ගැන දන්නෙවත් නැතිව ඇති. කොහොම උනත් අයියා ගෙයි..නංගි ගෙයි සුසංයෝගය ලස්සනයි.

  • @rasikarathnayaka5165
    @rasikarathnayaka5165 Рік тому +1

    අනේ ඔය බැදීමට ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි

  • @DissanayakeReeta
    @DissanayakeReeta 8 місяців тому

    මුල්වරට එ කටහඬ අහන්නෙ .ගොඩක් සතුටුයි rukanthage කටහඬ ma තියනවා බුදු සරණයි

  • @samanthaweerasingha2223
    @samanthaweerasingha2223 Рік тому +1

    රෑකාන්ත චන්ද්‍රලේඛා ම තමයි.හරිම ලස්සනයි..❤️❤️❤️❤️❤️

  • @chamilachamila407
    @chamilachamila407 Рік тому +2

    අනේ මාරම ලස්සනයි . එක ලේ තියෙන සහොදරයෝ මරාගන්න රටක මේවා දකිද්දත් හරි සතුටුයි .💖💖💖💖💖🌹

  • @samankudage332
    @samankudage332 Рік тому +2

    මේ ලෝකෙ මොන තරම් කටුක දේවල් තිබුනත් මේ වගේ ලස්සන දේවලුත් තියෙනවා ...............🌹❤

  • @kawshalyakoralegedara6224
    @kawshalyakoralegedara6224 Рік тому +21

    අඩු නැතුව සංගීතය,කලාව, රස , සහෝදරත්වය , මනුස්සකම නම් ජානවල තියෙනවා ඔක්කොගෙම.. ❤️

  • @sududhoni8763
    @sududhoni8763 Рік тому +4

    Wooooooooww මෙි තමයි නියම සහෝදරයෝ අදරෙයි අයියාට සහ නංගිට 💙💚👍

  • @diliniperera2887
    @diliniperera2887 Рік тому +7

    ෂා මරු අනේ. Math ආසම family එකක්.🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @hiru-perera
    @hiru-perera 8 місяців тому

    අතිවිශිෂ්ට සහෝදර බැදීමක් ඔයාලගේ අනාගතය ජයම වේවා මුළු පවුලලම දෙවියන් වහන්සේගේ කරුණාව ආශිර්වාදය ලැබේවා ජේසූ පිහිටයි ❤❤❤

  • @priyadarshanikumudini9381
    @priyadarshanikumudini9381 Рік тому +1

    ඇත්තටම හරිම සතුටුයි .නියම සහෝදරයන් කියන්නේ මෙිවාගේ අයටයි.

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 Рік тому +3

    ආදරණීයයි රයිනි ඔයාලට බුදු සරණයි ජීවිතජය වේවා ඔය සහෝදර සෑමදාම ආදරණීය ලෙසින් ගෙවේවා අපේ ආදරණීය ඔයාලට බුදු සරණයි දෙවියන්ගෙම පිහිටයි

  • @wijithapiyanthi6066
    @wijithapiyanthi6066 Рік тому +1

    හරිම සතුටක් දැනුන ආදරෙයි ඔයාල ඉන්න විදියට හරිම සතුටින් ඉන්නව ඇත්තටම කියනවනම් මේව හැමෝටම ආදර්ෂයක් තෙරුවන්සරනයි

  • @sagarikawijesingha3792
    @sagarikawijesingha3792 Рік тому +2

    එයාලා එක අම්මාගේ වරුවෝ ලස්සනයි තෙරුවන් සරණයි

  • @lakshithaudara1651
    @lakshithaudara1651 Рік тому +1

    මේ පවුල හරිම ආදරණීයයි.......
    ඇත්තටම ආදරේ හිතෙන පවුලක්.......

  • @slgoodyt1101
    @slgoodyt1101 Рік тому

    මොන ප්‍රශ්න තිබුනත් සහෝදරයෝ එකට ඉන්න ඕන බලන්නකො ලස්සන ඔයාල තුන්දෙනාගේ එකම අයියා බුදු සරනයි

  • @isharamadushani2885
    @isharamadushani2885 Рік тому +172

    රූකාන්ත මහත්මයා මැවිලා පේනවා මේ හඩ ඇහෙද්දි ..❤️❤️

    • @lifewithlove2319
      @lifewithlove2319 Рік тому +18

      මේ රූකාන්තගෙ නෙවෙයි චන්ද්‍රලේඛගෙ පුතා

    • @asankadesilva361
      @asankadesilva361 Рік тому +6

      Pau ane oyaaaa.....

    • @KR2Music
      @KR2Music Рік тому +6

      දන්න ලබ්බකුත් නෑ..😅😅😅

    • @isharamadushani2885
      @isharamadushani2885 Рік тому +3

      එතකොට රයිනි...මං කිව්වෙ එයා ගැන

    • @isuruwalakumbura1991
      @isuruwalakumbura1991 Рік тому

      😂😂😂😂

  • @කෝකිලහඬ
    @කෝකිලහඬ Рік тому +2

    හරිම අගෙයි හරිම ලස්සනයි ගායනය

  • @thotahewagethusithachamint6649
    @thotahewagethusithachamint6649 8 місяців тому +1

    ❤ලස්සන සහෝදර සහෝදරියන් අතර බැදීමක්............තෙරුවන් සරනයි දීර්ගායුශ පතනෙමි ❤

  • @himashgimhana
    @himashgimhana Рік тому +1

    එක තාත්තගේ දරුවෝ හැම දේටම් මරා ගන්න කාලේ එක තත්තගේ නොවුනට ඔයා කතා කරන විලාසෙටම හිත පිරෙනව මගේ අයියා මගේ අක්කී කියල එක තාත්තගේ නොවුනට එක අම්මගේ බඩ වැල කඩාගෙන ආපු ලේ බැදීම ඔයාල ලග තියන එක ජරි සතුටක්

  • @kantybanty1222
    @kantybanty1222 Рік тому +2

    රයනී--එසහොදරබැදීමසැමදාම❤🌹රැදෙවා

  • @cleraanthony2514
    @cleraanthony2514 Рік тому +2

    හරිම ලස්සනයි සිය පවුලම එකතු වෙලා සින්දුවක් කියන්න ජේසු පිහිටයි

  • @sujeedasanthi6651
    @sujeedasanthi6651 Рік тому +1

    අනේ මගේ ඇග හිරිවැටුනා ආදරෙයි ගොඩාක් බුදු සරණයි

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 Рік тому +4

    රූකා................ හඬමයි..... අදමයි ඇහුවෙ, හරිම ලස්සනයි .

  • @MalkanthiWaliwita
    @MalkanthiWaliwita 2 місяці тому

    රයිනි ඔයා ගැන හරිම ආඩම්බරයි ❤❤❤❤

  • @wmlakmali1169
    @wmlakmali1169 Рік тому +10

    E daruwoi me daruwoi athara sahodara badeema thibbata chandralekata mage respect 👏

  • @sarathvijethilaka681
    @sarathvijethilaka681 Рік тому +2

    ලස්සනයි ..බුදුසරනයි ඒ සහොදරකමට❤️

  • @renukasubhasinirathnayaka2026
    @renukasubhasinirathnayaka2026 3 місяці тому

    ගැහැණියකට හැමදාම වරදින් නෑ ඒ සහෝදර බැදීමට හැමදාම ආදරෙයි❤❤❤

  • @shantharanaweera4741
    @shantharanaweera4741 Рік тому +2

    හරිම සතුටුයි ඒඅයට ඔයාලා දක්වන ආදරයට.

  • @NewSamsung-w5b
    @NewSamsung-w5b 2 місяці тому

    Good luck daruwane obata..mage raththaran Rookantha mage duwa oya...hamadama wajabenna one oyage ththta..godak prasieddai..eyage nambuwa theyan inna ..chandraleka..oyage ammath ape godak adareii...e hadata gahanna kawruth ne thama...❤❤❤

  • @shehanskranatunga7100
    @shehanskranatunga7100 Рік тому +2

    දික්කසාද වුව දරුවන් සියල්ලටම මව සැමදා ආදරයෙන්......................................................
    රටරම ආදර්ශවත් චන්ද්‍රලේඛා ❤❤❤❤❤

  • @srilankan_34
    @srilankan_34 Рік тому +2

    ඔහොම තමා ඉන්න ඕනි ♥️♥️♥️🙏

  • @priyankasenanayake4015
    @priyankasenanayake4015 8 місяців тому

    හරිම සතුටුයි😊
    හොද දරුවෝ , වාසනාවන් 💖

  • @HimaliRanathunga
    @HimaliRanathunga 8 місяців тому

    රුකාන්ත චන්ද්‍රලේකා මතකය හරි ලස්සනයි ඒවගේම තයි කවදාවත් නොමියෙන මිනිසුන් ආදරේයි පවුලේ හැමෝටම

  • @vasanthikathriarachchi1339
    @vasanthikathriarachchi1339 Рік тому +8

    හොදට හදුනොත් දෙවියොත් නමට වදී...💗💗

  • @sitharasitharadisanayaka1432
    @sitharasitharadisanayaka1432 Рік тому +1

    ආදරණීය සහෝදරත්වය.
    ලස්සනයි ගොඩක්

  • @deepaniekarunarathne8722
    @deepaniekarunarathne8722 11 місяців тому

    Wow harima lassanai සහෝදරියන් 3නයි සහෝදරයත් එක්ක live concert 1k karanna 😊

  • @dianadeenic
    @dianadeenic Рік тому +1

    ජේසු පිහිටයි ඔක්කොටම! ආදරෙයි ❤

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 8 місяців тому

    what a nice singing,
    හරිම සුන්දරයි.❤ ❤❤

  • @ChaniChani-vc1ls
    @ChaniChani-vc1ls 22 дні тому

    පුතා රූකාන්ත ගේ නොවූනත් කට‍ හඩ රූකාන්ත වගේමයි. හරිම ලස්සනයි අයියයි, නංගි ගයන අපූරුව.

  • @h.l.malani.6278
    @h.l.malani.6278 Рік тому +4

    ලස්සනයි ගොඩක් ආදරෙයි හැමදාමත් ඔබලාට තෙරැවන්සරණයි .🙏❤️❤️❤️❤️❤️👍👍🌹🌹🌹🌹

  • @inokapaddiyapperuma3454
    @inokapaddiyapperuma3454 Рік тому

    අනේ හරිම ලස්සනයී ඒ බැදීම කියන්න වචන නෑ

  • @needrar.n.mperera9517
    @needrar.n.mperera9517 Рік тому +7

    So glad to see you both singing together, let's meet with all the family members together and do a concert. That would be fantastic. Thank you my favourite and Veteran Singer Chandralekha Perera for giving us four talented musicians to the music industry and their Father and Mentor our Veteran Singer Rookantha Gunathilake for moulding all of them in such a professional manner. God Bless you all.

  • @sriyanimanel6841
    @sriyanimanel6841 Рік тому

    පුදුමයි රෑකාන්තගෙ කටහඩමයි කොහොමත් පවිල එක්විම සතුටුයි ජයම වෙිවා