anee eka geethikawak wage..harima lassnai..me song eka hadapu kena hari music karapu kena hari aniwaryenma catholic wenna one..hithata denenawa harima lassnata..good job...may god bless you
රත්තරං දුවේ, දුවේ නුඹ මගේ ප්‍රාණයයි, ගීත වලින් පස්සේ අහන අහන හැම වෙලාවෙම ඇස් කඳුලින් පුරවන ඉතිහාසයට එකතු වෙන තවත් අපුරු ගීතයක් වෙයි....love and thanks to the family and beautiful kumari mam n jakson sir❤️
Me song eka Balala as dekata kandulu enne neththe kageda ane.... Api hemotama me wage dawasak enawa jevithe kawada ari.. Edata apitath me duka denei anivaryenma.. Piya senehasai mage daruwane.. Mau senehasai mage daruwane... Matath mage ammawai thaththawai mathak una godakk
So sensitive 🥰 This is remarkable.... your unity, courage and commitment dear Anthony Family.. However, we missed that beautiful soul .... May you all be blessed with love and care... 😇😇😇
නිවන් සුව ලැබේවා කලාකරුවාණෙනි 😪😓 කලාලොවේ ඇතිවූ හිඩැසට සම කල අයෙක් තවත් නැති තරම්
ඔබතුමාන්ට නිවන් සුව ලැබෙිවා .
ඇස්වහ වැදුනදෝ ඔබගේ ඔය ලස්සන පවුලට .😢
Saththakinma ow😥😥😥
මේ සින්දුව දැන් නම් අහද්දි පපුව හීරිල යනවා..පවුලේ මුදුන් මුල තමයි නැති වුණේ..මේ අයට දුක දරා ගන්න ශක්තිය දෙන්න දෙවියනේ..🥺❤️
Jackson sir කොහොමද දෙවියනේ විශ්වාස කරන්නේ ඔබතුමා ආයෙ එන්නෙ නෑ කියලා😭😭කියාගන්න බෑ හිත රිදෙන තරන් .ඔබතුමාට සුබ ගමන්.ඔබ සදා අමරණීයයි ❤ සුබ ගමන් sir.
මහා දැවැන්තයා නික්ම ගොස් අවසන් ය...මතකය පමණක් ලොව පවතින තෙක් ඉතිරි කොට😭😭😭😭
නිවන් සුව කලා කරුවාණෙණි🙏🙏🙏
Pom
මං මේ ගීතය අහන්න පුදුම තරම් ආසයි ❤ ආදරණීය පියෙක් ❤️ ආදරණීය විශිෂ්ඨ කලාකරුවානනී ඔබට මොක්සුව ලැබේවා 🙏 ඔබ නැති අඩුව පිරවිය හැකි අයෙක් ලංකාව් තුල තවම බිහිවී නැත 😢 ඔබේ විශිෂ්ඨ රංගනය හා සම කල හැකි අයෙක් නැත.😢
මෙවන් සියළු සුන්දර මතකයන් ඉතුරු කර අද නොකියම යන්න ගිහින් ඔබට නිවන් සුව...😢
Me ගීතය මම ahapu වාර මතක නැති තරම් ඒ තරම් ලස්සනයි ආදරණීය පවුලක් දීර්ඝායුෂ ලැබේවා ජැක්සන් ඇන්තනී ගුරු පියාණනි ඔබට සහ පවුලේ සැමට
Fgzkpsafk
HhfkKk
😭😭😭😭😭😭😭
Hhfkk k
මට කියන්න වචන එන්නේ නැහැ මම ඇඩුවා
ඔබතුමාට නිදුක් නිරෝගී භාවය ලැබේවා!!!!!
අප සියළු දෙනාම මෙසේ එක සිතින් ප්‍රාර්ථනා කරමු!!!!
ඒ ශක්තිය මහා බලසම්පන්නයි
මගෙ ඇස් වල කදුලු පිරිලා.. අද එයාලා වගෙම මාත් අඩනවා.. තාත්තෙක් නැති උනාම දැනෙන ඒ දුක වාවගන්නෙ කොහොමද.. ජැක්සන් ඇන්තනී වගේ තාත්තෙක් මං තාම දැකල නෑ.. දරුවන්ට හොද මග පෙන්නනල දීලා ජීවිතේ මග ජය ගන්න කියලා දීල ඔහු අද මේ ලෝකෙන් සමුගත්තා.. ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා..!
ඇත්ත.හැම දරුවම තාත්තාට ආදරෙයි..ඒත් මේ තාත්තාගෙන් මොකක්දො ලොකු වෙනසක් දැක්කා 😞😥
මේ ලොකයෙන් ඉක්මනටම සමුගන්න්නේ රටට ලෝකයට වැදගත් උගත් මිනිසුන් ය. ජැක්ෂන් ඇන්තනි නම් ශක්තිමත් දක්ෂ කලා කරුවනි,ආධරනිය පියතුමනි අප වෙනුවෙන් කළ සියලුම සේවාවන් සදහා අප සියලු දෙනාම ගෞරව කරන අතර ඔබතුමාට නිවන් සුව ලැබේවා! කලා කරුවනනි ඔබ නැති අඩුව අප හට සැමදාම දැනේ. එහෙත් අප සිත් තුළ ඔබතුමා සැමදාම සිටිවි.
මේ ගීතය මුලින්ම අහපු දවසෙත් ඇස් වලට කදුළු ආවා අද මේ ලස්සන රූප රචනයත් එක්කම මේ සිංදුව ආයෙත් අහද්දී ඒ හැගීම ඊටත් වඩා දැනුනා.. අම්මා කෙනෙක්ගෙ තාත්තා කෙනෙක්ගේ ආදරය මහමෙරක් වගේ කියලා පොඩි කාලෙ ඉදන් දාර්ශනික කියමන් ගොඩක් අහල තිබුනට ඒ වචන වල සැබෑ අර්ථය මේ සරල වචන ටිකෙන් මේ රූප පෙලින් හදවතටම දැනුනා.. දරුවො වෙනුවෙන් දෙමව්පියෝ කප්පරක් දුක් වින්දත් එයාලා හැමදාමත් ඒ වෙනුවෙන් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වගේ අහිංසක සතුටක් විතරයි.මේ අම්මලා තාත්තලාගේ මූනේ තමන්ගේ දරුවෝ ගැන තියෙන ඒ හැගීම් හරිම ආදරණීයයි.. ජැක්සන් ඇන්තනි , කුමාරි මුණසිංහ කියන කලාකරුවන්ට එහා ගිය ආදරණීය අම්මෙක්ගෙ සහ තාත්තා කෙනෙක්ගෙ "මව් සෙනෙහසේ හා පිය සෙනෙහසේ" මේ හඩ සියළුම අම්මාවරුන්ට සහ පියවරුන්ට උපහාරයක් වේවා..🙏🙏❤
dinushika deshani බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
පෝරුවේ මගෙ දරුවනේ (poruwe mage daruwane) සිංදුවේ lyrics මෙතනින්...
ua-cam.com/video/yia-tBG3MNU/v-deo.html
රෙද්ද .අස්සෙ ගැරඩි දාගන්නෙ නැතුව යන ගමන හරියට යන්න දේෂපාලුවන්ට කඩෙ යන්න එපා
❤️❤️
Werry nice God bless
දෑසට කඳුළු පිරෙන මතක සටහන් ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා !!🙏🙏
Jakshenanthaney
1:30
Ekmensuweyalabewa
2:32
Jackson Sir කියන්නෙ මේ පවුලට වගේම කලාවටත් අාදරණීය අප්පච්චි කෙනෙක් එයාලට වගේම අපිටත් මේ අහිමි වීම තවමත් දරාගන්න අමාරුයි 😢
සක්විති සැපක් කුමට ද තවත් දුන් මේ සතුට අැති දෙවියනේ
Harima wedagath daruwange barakarayan awama demapiyan duk wenawa thani wenawa 🤔
දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට .
එදා ළඟ හුරතල් උනේ..මෙදා මට සම වී පෙනේ..මේ තරම් ඉක්මනට කොහමද අපේ තරමට ලොකු උනේ.......❤️❤️❤️❤️❤️❤️❤️❤️
🥺🥺
අනේ එතුමාට ඉක්මනින් සුව වෙන්න 🙏ඔහුට ආදරෙ කරන අය එක්ක සතුටින් ඉන්න ඉක්මනින්ම සුව වෙනවා නන් .මන් හරිම ආදරෙයි එතුමාට .තෙරුවන් සරණයි එතුමාට .
ඇත්තටම ගොඩක් පිං වන්ත අම්ම කෙනෙකුයි පිය කෙනෙකුයි. ඒ වගෙමයි දරුවො තුන් දෙනත්. දෙමව්පියන්ට අඩම්බර වෙන්න පුලුවන්...! සුභ අනාගතයක්....!
Dilan Iridanwala කවියා බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
ජැක්සන් ඇන්තනි මහතා ඔබ අපේ රටට කලා පුස්තකාලයක් .
එදා දවසේ සතුට කොයිතරම්ද අදත් ජැක්සන් මහත්මයාට සිදුවුන අනතුර නොවුණානම් මෙය බලන්නේ සතුටෙන්නේ ඇන්තනී මහතාණෙනි ඔබට සියළුම දෙනා ප්‍රාර්ථනා කරන්නේ ඉක්මන් සුවය ජයශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිටත් සියළු දෙවි පිහිටත් ලැබී සුවය ලැබේවා..🙏
ලොකු අර්ථයක් තියනවා.... වචනයක් වචනයක් ගානේ පපුවට දැනෙනවා.... උත්සහය සාර්ථකයි.... සුභ පතනවා මුලු පවුලටම....🙏🙏🙏🙏
Iyiy
Ane harima lassanaiii hamoma....
සතුටින් හැමදාම එකට ඉන්න ලැබේවා කියා හදවතින්ම ප්‍රර්තනා කරනවා....💐💐💐💐💐
Hashini Dilshara බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
ඇත්තටම හිතාගන්න බෑ ඔබතුමා නැති උනා කියල , ඔබ තරම් ආදරනීය පියෙක් ලබන්න ඔබේ දරුවන් හුගක් පින් කරල ඇති ❤
නිවන් සුව කලාකරුවානෙනි
රටකට සම්පතක් වු ඔබතුමා රටට වටිනවා.. ඉක්මනින්ම සුවපත් වේවා නිදුක් නිරෝගී වේවා දිර්ඝායුස ලැබේවා බුදුසරණයි .. පවුලේ අනිත් සියළු දෙනාටද බුදුසරණයි
අනෙ ලෙඩ ඌ දා පටන් හැමදාම සෙත් පැතුවා. පවුලේ කෙනෙක් නැතිඋනා වාගෙයි . හද වත ට දරාගත නොහැකි වෙදනාවක් මෙතුමා වාගෙ අති විසි ස්ට කලා කරුවෙක් නැතිඋනා මුලු ලොවට ම😢😢😢😢😢 ඔබ තුමා ට නිවන් සුවය ම ලැබේවා !!!!.
පුංචි කාලෙ ඉදන් ටීවී එකෙන් බලපු ලස්සනම ෆැමිලි එක..
Sandiya - සැන්ඩියා බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
Sandiya - සැන්ඩියා අනිවාර්යයෙන් lovely family
තවමත් හැමදාමත් අහන මගේ ආසම සින්දුව. ඊටත් එහා ගිය මගේ ජිවිතේ ආදරේම පවුල.මගේ අම්මයි තාත්තයි දෙන්නම මගෙ ලග නැතත් මේ සින්දුව අහන හැම මොහොතකම මට අම්මා තාත්තා ගැන පුදුම ආදරයක් දැනෙනවා. හැමදාමත් ආදරෙයි ඔයාල හැමෝටම. සුබ පැතුම්
සම මස පලා ලේ නහර විනිවිද ඇට මිදුළු තෙක් පැතිරුණේ.❤🥺❤❤
අනේ මේක බලද්දි ඇස්වලට කදුළු ආවා 😢😢😢😢.ඇයි ගියේ අපිට වටින මනුස්සයෙක් .ආයේ ගෙන්නන්න පුළුවන් නන් .❤❤
ඔබතුමා කොහේ හිටියත් හොදින් ඉන්න ඕනී 🙂
කොච්චර ඇහුවත් මදි අනේ.. හරිම ලස්සන සින්දුවක්...
Danushi Danushi බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
Yytttytyttttttttyyyyyyytttttttttyyttytytyttyyyyyyyyyytttytttytuytttttttttttttttyyytyytyyttttt
@@darshanawickramatunga to
@@darshanawickramatunga ttt
@@darshanawickramatunga hgfh
මේ ගීතය අහම්බෙන් බලන්න ලැබුණේ. හරිම ආදරණීයයි. මෙවැනි පවුල් වලට සොබාදහමේ ආශිර්වාදය ලැබෙන්න ඕනෙ. මාපිය දූදරු සම්බන්ධය ඉතා ඉහළයි. රටටම ආදර්ශයක්. මේ අවස්ථාවේ රෝගාතුරව සිටින ජැක්සන් ඇන්තනි මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර නැවතත් සිය පවුල සමග සතුටින් ජීවිතය ගත කිරීමට හැකියාව ලැබේවායි මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරමි.
Kadhulu wegirei neth agin mage nawaththamnata behe wage
Papuwa pirila godak bara wee
Usulanna beri wei wage
Sinaha pirilaa nawathanna be
Wage sathuta sagarayak wage
Adarei man rakimi pana se enna
Thurulata dharuwane
Lassani
Kadhulu wegirei ne
පි.. සක්විති සැපත් කුමටද තවත් - දුන් ඒ... සතුට ඇති දෙවියනේ
..
ම.. කොයි තරම් මහරුඳ දරු සෙනේ....
පි.. සම මස පලා... ලේ.. නහර විනිවිඳ ඇට මිදුලු තෙක් පැතිරුනේ
ම.. පිය සෙනෙහසයි මගේ දරුවනේ
....
පි.. මව් සෙනෙහසයි මගේ දරුවනේ....//
පි.. එදා... ලඟ හුරතල් උනේ... - මෙදා... මට සම වී පෙනේ
ම.. මේ තරම් ඉක්මනට කොහොමද.. අපේ... තරමට ලොකු වුනේ
පි.. කියනවද කොලු පැටවුනේ.. මට කියනවද මගේ දරුවනේ
ම.. මං එදා.. තැවරුව මුවේ.. කිරි සුවඳ මට දැනෙනවා දුවේ
පි.. දු පුතුන් අද එක මණ්ඩපේ අතිනත ගනී ප්‍රේමෙන් බැදී
ම.. නව දූ වරුන් සහ පුතුනුවන් හෙට අපේ ගෙයි අපි ලඟ ඉදී
පි.. මේ මහරු අසිරිය බලා ගන්නට ඇස් දහක් තිබුනත් මදී
ම.. අපි සොම්නසින් තැබු පින් බෙලෙන් දිවි ගමන යනු ඇති නොවැරදී
පි..ම.. අපි සොම්නසින් තැබු පින් බෙලෙන් දිවි ගමන යනු ඇති නොවැරදී
පි.. සක්විති සැපත් කුමටද තවත් - දුන් ඒ සතුට ඇති දෙවියනේ
ම.. කොයි තරම් මහරුඳ දරු සෙනේ
පි.. සම මස පලා ලේ නහර විනිවිඳ ඇට මිදුලු තෙක් පැතිරුනේ
ම.. පිය සෙනෙහසයි මගේ දරුවනේ
පි.. මව් සෙනෙහසයි මගේ දරුවනේ//
මේ වගේ දෙමාපියන් ලබන්න වාසනාව තියෙන්න ඕනි. උතුම් රන් කද ක් අපට අහිමි උණා. දෙයියනේ කොහොම දරා ගන්නද මේ දුක..... මතු භවයක නැවත අප අතරට එන්න පියාණනි....…
ජැක්සන් මහාත්තයෝ ඔයාට ඉක්මනින් සුවය ලැබේවා
anee eka geethikawak wage..harima lassnai..me song eka hadapu kena hari music karapu kena hari aniwaryenma catholic wenna one..hithata denenawa harima lassnata..good job...may god bless you
සියපවුලටම දීර්ඝායුෂ ම වේවා හරිම ලස්සනයි
හරිම ආදරණියයි. ඇස් කදුලෙන් තෙත් වෙනව. දෙවි පිහිටයි
කොච්චර බැලුවත් ඒපා වෙන්නැති ,බලන බලන වාරයක් පාසා අැසට කදුලක් ඒක් කරන ඉතා හැගිම්බර අග්‍රගන්‍ය ගිතයක්.......
Dewa asirwadaya pirunu pawlak..ane jesu pihitai oyalata
ඉක්මනින් සුවපත් වේවා පියානනි බුදු සරණයි ජේසු පිහිටයි දේශපාලන මතවාද ඇතත් හිත හොදින් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
නිවන් සුව ලැබේවා ආදරණීය පියතුමණි.... පුදුම වේදනාවක් දුකක් දැනෙන්නෙ.... සියල් සපිරි ජාතික සම්පතක් අපිට අහිමි උනා.... ඔබතුමාට නිවන්සුව ලැබේවා.....🙏🙏🙏🙏
රත්තරං දුවේ, දුවේ නුඹ මගේ ප්‍රාණයයි, ගීත වලින් පස්සේ අහන අහන හැම වෙලාවෙම ඇස් කඳුලින් පුරවන ඉතිහාසයට එකතු වෙන තවත් අපුරු ගීතයක් වෙයි....love and thanks to the family and beautiful kumari mam n jakson sir❤️
Sumaiya Ali බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
@@darshanawickramatunga sure❤️
@sumaiya ali definitely...
වාසනාවන්ත දරු පවුලක් සතුටින් සමගියෙන් ඉන්නවා දැක්කම ඊර්ෂ්‍යා කුහක කම් කරනවා මේ රටේ මිනිස්සු ජැක්සන් පවුලට වුණේ ඒක. මහා කලාකරුවාණෙනි ඔබට නිවන් සුව පතමි!!!
මේ වගේ තාත්තා කෙනෙක් මටත් හිටයනම් මමත් අද ලෝකය ජයගත් පුතෙක් ,ඇසට කඳුලක් ඉනුවා දුකට නෙමෙයි මව් පියො සෙනෙහස දැකලා , වාසනාවන්ත දරුවනේ සැම දෙනාටම සුබ මංගලම්.
මටත් එහෙම තමයි මාමෙ
Matath
Mama mamek neve
@@imashanirmani4801 ඔයාට නෙමෙයි බං කිවුවෙ 🤣🤣🤣🤣🤣🤣
ඉන්න තාත්තාට වඩා කෙනෙක් නෑ
ඇත්තටම මේ අපේ කලා විරුවාණන්ට වෙච්ව දේ දරාගන්න අමාරුයි. මේ වගේ ලස්සන කුරුලු කැදැල්ලක් වෙන් වෙන එක කාටවත් දරාගන්න බැරි වෙනවා කියලා දන්නවා නමුත් තමන්ගේ තාත්තගේ නම රැක ගනිමින් ඒක තව තවත් බබළවන්න මේ දරුවෝ තුන් දෙනාටම හැකි බව දන්නවා. කිසිදා බොද නොවන මතක සමගින් නොකඩවා ඉදිරියටම යාමට ඔබ සැමට ජය🥺💕
මං ආසම family එක 😘😘😘😘🌹 ගොඩක් ආදරෙයි හැමෝටම 😍😍💐
Jaka,,,,,, marila nedda
@@sugathedirisinghe9329 එයාට තව බොහෝ ආයුෂ තියෙනවා එතුමාට බුදු සරණයි 🙏
මම ගොඩක් ආස කරන කලාකරුවෙක් ඇත්තටම නිවන් නිවන්සුව පතන්න තරම් හිත පිලිගන්නේ නෑ ජැක්සන් කියන කලාකරුවා සදහටම අප හැමෝගෙන්ම සමු ගත්තදකියලා😢😢 ඔයාට අජරාමර නිවන් සුව ලැබේවා..........😭😭😭
මේක ඇස්වහක් වුනාදෝ කලා කරැවාණෙනිඔබ තුමාට නිවන් සුව
මේ පිංබර මව්පියන් ගේ ආශිර්වාදය කොයිතරම් නම් ආශ්චර්යමත් වාසනාවන්ත දරැවනි සුබ මංගල්‍යයක් ම වේවා
ඉතා ඉක්මණින් සනීප වේවා මැතිතුමනි
රටට ආදර්ශයක් වුන ලස්සන පවුලක් හරිම ආදරනියයි 💝💝💝💝💝💝 හැමදාමත් සතුටින් ඉන්න b.s
වාසනා අල්විස් බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
ගොඩාක් ලස්සනයි ..වාසනාවත්ත සුභ අනාගතයක් ඔයාලා හැමෝටම
N N බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
Ammo a lassana kiyala nima karanna be .adarei oyalata hemadama .suba pathanava mulu hadavathinma.❤❤️❤️❤️😍😘
වචනවලට හරවන්න බැරි තරම් ආදරණීය ගීතයක් ...ඇස්වලට කඳුළු එන අපූර්ව නිර්මාණයක්
Niwan suwa lebewa obathumata ❤❤❤🙏🏻🙏🏻
This made me cry!! Can't stop loving it 😍
yasuri de silva Thanks a lot..if possible pls share this song among your friends too
රත්තරන් අම්මා කෙනෙකු යි තාත්තා කෙනෙකු යි
මව් සෙනෙහසයි මගේ දරුවනේ පිය සෙනෙහසයි මගේ දරුවනේ ඇස් දෙක කදුළු වලින් තෙත් උනා 😭😭🙏🙏
Dilini Chapa බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
පෝරුවේ මගෙ දරුවනේ (poruwe mage daruwane) සිංදුවේ lyrics මෙතනින්...
ua-cam.com/video/yia-tBG3MNU/v-deo.html
Super.femily.
me wage amma tathta kenekwa labannae sasare loku pinakata
සංවේදී ගීතයක්.. ආදරණීය රූප රචනාවක්..... හරිම ලස්සනයි...
Chathurika Madushani බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
මේ ගීතය කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑනේ...ඒ තරම් ලස්සනයි...ඔයාලා හැමෝටම සුබ පතනවා...
ගොඩක් ලස්සනයි අපි ඔබදෙපලට ගොඩක් ආදරෙයි මේ ගීතය දැක්කම දැනුන සතුට කියල නිමකරන්න බැ බුදුසරණයි ඔබදෙපලට නිදුක් නිරෝගී සුවයත් දරුවන්ට සුභ ආනාගතක් වේවා කියලත් ප්‍රාර්ථනා කරන්නම් බුදුසරණයි සියලු දෙනාටම
ඇස් දෙකට නම් දරා ගන්න බැරි වුනා .😭😭😭🌞🤜🏻🤜🏻❤️❤️❤️❤️
මෙවගෙ උතුම් මිනිසුන් ඇයි දෙවියන් ඉක්මණින් ලගට ගන්නෙ.මෙ වගෙ විපත් වෙන්න ඕන මෙම රට කන කාලකන්ණින්ට.ඔබ යලි අප අතරම ඉපදෙවා
Dukai godak ...adaraneeya kalakaruwaneni obata subagaman......
හරිම ආදරණීය ගීතයක් ඇස් කදුලින් තෙත් කරවන.🥺♥️
මේවා බලන අපිට මෙච්චර දුකයි නම් ඔබ තුමාගේ දරුවන් ට මොන තරම් දුකක් ඇති ද දෙවියනි...😢ඒ වගෙ පියෙක් ලබන්න ඒ දරුවන් මොන තරම් වාසනාවන්ත ද..😢😢😢
නිවන් සුව ප්‍රාර්ථනා කරන්න තරම් වත් හිත හදාගන්න බෑ සර් හැමදාම බලන් හිටියෙ සර් සනීප වෙනකන් ඒ මහා පුස්තකාලය අපිට ආයෙ ඕන සර් .. 😔
ඔබතුමාට ඉක්මනින් සුවය ලැබෙිවා තෙරුවන් සරණයි 🙏🙏🙏❤❤❤
අපි මග බලාගෙන හිටියෙ අප්පචිිිචි ආයෙ එනකල්. හිතුවෙ නැහැ මෙහෙම දුකක් අප්පචිිිචි අපිට දෙවි කියල. නිවන් සුව ලැබේවා අප්පචිිිචි ,,,,,,,,,,,,,,,,,,,.
මෙවා දකිද්දී කාටද ඇස් වලට කදුකක් නොඑන්නේ ජැක්සන් ඇන්තනී මහත්මයානේනි ඔබට නිවන් සුව
Adaraniya paulak samada sathutin enna labewa theruwansaranai siyalu devirakawaranai ❤🙏
මම කීප වතාවක් බැලුව ,harima අගයක් දැනුණේ obthumata ithama ඉක්මනින්ම සුවය labewai පතමි budu saranai ...
අනිවාර්යයෙන්ම .අනේ ලස්සනයි ❤❤❤❤❤
Me song eka Balala as dekata kandulu enne neththe kageda ane.... Api hemotama me wage dawasak enawa jevithe kawada ari.. Edata apitath me duka denei anivaryenma..
Piya senehasai mage daruwane..
Mau senehasai mage daruwane...
Matath mage ammawai thaththawai mathak una godakk
beuti Princes බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
Mama ada dakke harima adara neeyayi.jathiye maha kalakaru ,dayabara piyaneni,obata niwan suwa.
මේක බලද්දි හරීම දුකයි... මන් ආසම කලාකරුවෙක්😢❤❤❤ හරිම ආදරණීය
So sensitive 🥰 This is remarkable.... your unity, courage and commitment dear Anthony Family.. However, we missed that beautiful soul .... May you all be blessed with love and care... 😇😇😇
අර්ථවත් ගීතයක් ඇස් දෙකට කදුළු ගෙනෙන
ඒ වචන වැලේ ගෙතුම නම් අපූරුයි. හද හොල්ලපු නිර්මාණයක්නෙ! 🤔😍
Dayan Weththasinghe බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
Beautiful! Theruwan saranai oba samata..
මේවන් අකල් මරනයක් උපදින ආත්මෙක නොවේවා සර් ඔබට නිවන් සුව
ඇස් වලට කඩුලු ආවා...අම්මවයි අප්පචිවයි දාලා යන්නේ කොහොම කියලා හිතෙනවා 😥😥😥😥
Nipuninuwarthana Madumali බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
හදවතට ම දැනෙන ලස්සන ආදරණීය සින්දුවක් 😍😍😍
Diana Hysinth බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
ඔබ මියගියේ නැත ජීවමාණ සොදුරු මිනිසෙකි උපන් උපන් සසර පුරා මේ පින් බිමේ උපත ලබත්වා🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
සජිත පුතේ ඔයා කලාවට වටිනා කෙනක් . කිසිම දිනක රටෙි පර ජරා බලු දේශපාලුවන්ටනමි එකතු වෙන්න එපා එපා එපා. ඔයාලට තෙරැවණ් සරණයි.!!!
හදවතට දැනෙනවා කිහිප වතාවක් අහන්න හිතෙන තරමටම ගීතය ජැක්සන් අයියාත්, කුමාරි අක්කාත් ගායනා කරනවා.ඒ හැඟීම තමන්ගේ වෙලා නොදැනුවත්වම ඇසට කදුලක් එනවා. ඉතා සංගමයකින් ඒ සෙනෙහස අකුරු වලට ලියවිලා රසයක් රසවිඳින්නට පබැඳුමක් වෙලා...රසවත් , සුබපැතුම් 🙏💐
maduka gamage බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
හරිම ලස්සනයි හදවතට ගොඩාක් දැනෙන ගීතයක්
Rangani Hewage බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න
Adaraneeya piyanani, Obathumanta niwan suwa labewaa🙏🙏🙏 obathuma ape hadawathe amaraneeya kenek.
රත්නත්‍රයේ පිහිට ආරක්ෂාව ලැබේවා! සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Dn kale inna ayata adarshayak.hari wasanawantai ea daruwo.
Jeewamanawa weda sitinna uo ranweli se rajunge pihiten obata ikman suwaya lebewa....
ඔබ තුමාට දෙවියන්ගේම ආශිර්වාද නොඅඩුව ලැබේවා
Adambarakara appachi kenekui Adambarakara amma kenekui.... Wasanawantha lamai thundenai... Harima shakthimath lassana badim pokurakui... Ashirwaditha paulak..... Ahana ahana hamaparakatama as wala kandulu pirenwa... Sinduwen Danena hageema wachana karanna harima amarui.... Harima lassanai jaya wewa hamotama... God bless you
Thilini Silva බොහොම ස්තූතියි ඔබට..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්නටත් අමතක නොකරන්න God bless you
ආඩම්බරකාර තාත්තා ......අසහාය කලාකරුවානණී😢 භව ගමන සුවපත්වේවා!
මං මෙික ගීතය අහපු තරම් මම වත් දන්නේ නෑ ඒ අහන හැමපාරම මගෙ ඇස් තෙමෙනවා මෙික නමි ඇත්තටම අසිරියක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා හදවතින්ම සුබ පතනවා තෙරැවන් සරනයි ජේසු පිහිටයි ❤️❤️❤️❤️
මේ සතුට සදාකල් රැදේවා ..ඉක්මන් සුවය ලබේවා
Harima lassana sinduwak..siya paaarakata wadaa ahawwa mama.epaa wennema nee.mata dena ganna one meka liwwe kawuda anika meke music/ melody kageda kiyala.jayawewa.
ඒකටනම් ඇඩුනා. හිතට වදින සින්දුවක් ❤️
Sandupama Dilrukshi බොහොම ස්තූතියි ඔබේ අදහස් නිර්මාණයට දායක වූ හැමට දිරියක්..ගීතය ඔබේ මිතුරන් අතරේ share කරන්න අමතක නොකරන්න..
Tawa kollek hitiyanm kelle natuwa