හිතුන ගමන් විනාඩි 30 ආප්ප සමඟ බලමාළු හින්දුමත් එක්ක රස මෙනු එකක්/Instant hoppers/tuna fish curry 🇱🇰

Поділитися
Вставка
  • Опубліковано 21 гру 2024

КОМЕНТАРІ • 226

  • @gaya-999
    @gaya-999 6 місяців тому +10

    ගොඩාක් කාලෙකින් ඔයා..notification එක ආව ගමන් බලන්න ආවා..ඔයා හැදුව පරාටා,ආප්ප,බිරියානි recipes පහුගිය දවස්වල try කළා..මේ recipes දෙකත් අනිවාර්යෙන් හදනවා.ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..❤ආදරෙයි❤

  • @niorshajayamanna3275
    @niorshajayamanna3275 6 місяців тому +5

    Wow අදන් විඩියෝ එක හරිම ආසාවෙන් බැලුවා පරිස්සමෙන් සතුටින් ඉන්න 💓💓

  • @DiliniSulochana-g8j
    @DiliniSulochana-g8j 6 місяців тому +2

    මම ජීවත් wenneth අක්කේ ඉතාලියේ ...මම appa හදන්න දන්නේ නැ...eth ඔයාගෙ මෙ වීඩියෝ එක balala හැදුවා ....හරිම rasata ලස්සනට appa හදාගන්න පුළුවන් වුණා...grazie අක්කේ 🥰🥰🥰

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 6 місяців тому +3

    Wow super sonic fantastic yummy recipe Thank U so much Dear 🙏👍👌🤩😋🤗😘

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 6 місяців тому +4

    හුඟ කලකට පස්සේ කටට හොඳට දැනෙන කෑම වට්ටෝරුවක් අරගෙන ආවට ගොඩක් ස්තුති නංඟී...❤🌹🙏

  • @shiromianneperera2064
    @shiromianneperera2064 6 місяців тому +2

    It's so nice to hear your loving voice and beautiful recipes. Hope you are well now. God bless you

  • @champrikagallage5077
    @champrikagallage5077 6 місяців тому +1

    Godak kaleking video Ekak thiyanawa dakkama asa hithuna rasa patai good luck ♥️♥️♥️♥️♥️♥️

  • @ChamindaLakmal-zg2ku
    @ChamindaLakmal-zg2ku 6 місяців тому +5

    මමත් ඊයේ හිතුවා විතරයි දවසක රෑට කන්න ආප්ප හදලා දෙන්න ඕන කියලා ❤ thank you . ලේසියෙන්ම හදාගන්න විදියක් කියලා දුන්නාට

  • @nalikapriyadarshani8147
    @nalikapriyadarshani8147 6 місяців тому +5

    🎉thank you apita mewa pahadiliwa hariyata kiyala denawata

  • @rihanasalahudeen8267
    @rihanasalahudeen8267 6 місяців тому +1

    Wow superb performance thanks for sharing ❤

  • @chandimafernando3906
    @chandimafernando3906 6 місяців тому +3

    Wow කාලෙකින් අවත් සුපිරි රෙසපි එකක් ගෙනවා ❤❤❤

  • @1_sky_blue_1
    @1_sky_blue_1 2 місяці тому

    Thank you madam still i didnt make hoppers correctly but i sure your recipe is the correct one

  • @UpulBandara-x5y
    @UpulBandara-x5y 6 місяців тому

    Kalin appa huduwata haritat awe na.eth oyage kramayata haduwa.hodata awa.thank you dear

  • @sienna1322
    @sienna1322 3 місяці тому +1

    Can I use this same recipe for making king fish ? Love watching all your videos. Thank you for sharing your recipes , you have helped me to learn to cook ❤

  • @farahattapattuge5781
    @farahattapattuge5781 6 місяців тому

    Superb Thanks I love very much. Waiting for yout receipies always .Iam Farah

  • @annenirashafernando5908
    @annenirashafernando5908 20 днів тому

    Akki hadapu recipe aken kiyak ආප්ප හදාගන්න පුළුවන් ද

  • @jms.kumari5067
    @jms.kumari5067 6 місяців тому +6

    අනේ සුදු ඔයා හුගදවසකින් මොකෝ ආවෙ නැත්තේ.ඔයාගේ video එකක් බලාගෙන හිටියේ ❤❤❤❤

  • @IndeevariNavodya
    @IndeevariNavodya 6 місяців тому +2

    ගොඩක් දවස් බලන් හිටියා නැන්දේ හැබැයි අද කියලා දුන්න recipe ටිකත් මරැ

  • @somaSoma-o1u
    @somaSoma-o1u 6 місяців тому

    පිටි. මිශ්‍රණය. නියමයි. දුවේ. ඔයාගේ. හොද. කැනල්. එකට. ස්තුතියි. ජයවේවා. 👍👍👍❤️❤️❤️❤️. මම. ඕමාන්. 🌹🌹🌹👏

  • @maneljayaweera6543
    @maneljayaweera6543 6 місяців тому +3

    ගොඩ කාලෙකින් සුපිරි ❤️

  • @madhukarunarathna1034
    @madhukarunarathna1034 6 місяців тому +2

    Appa mix ekata pan piti poddak dammoth aul weida akka

  • @FathimaMafaza-xl5qq
    @FathimaMafaza-xl5qq 6 місяців тому +2

    I want to try your hopper receipy. Your video is super

  • @dilanialuvihare7321
    @dilanialuvihare7321 6 місяців тому +3

    Godak dawasakin.harima lassanai.rasama Rasa kama.godak sathutui.❤

  • @lorna1025
    @lorna1025 6 місяців тому +3

    Nice to see you back again dear.

  • @maashaz7839
    @maashaz7839 6 місяців тому +2

    We didn't see you after long time, God bless you

  • @nimalibalamalaliyage7907
    @nimalibalamalaliyage7907 6 місяців тому +1

    ❤❤❤අනේ අක්කේ ඔයා ගොඩක් kalyekin....අක්කේ අනේ ඔය pinokki වලින් හදන කෑම respi එක karannako ....ජේසු පිහිටයි සැමට පරිස්සමින් ඉන්න ❤❤❤❤❤❤

  • @DinuRathnayaka-y4l
    @DinuRathnayaka-y4l 6 місяців тому +1

    Akki oya pitib700g ta pol kiri ml kiyak vithara dammada kiyannakoo..tin eke pramanaya kiyada

  • @rajithang
    @rajithang 6 місяців тому

    What does egg help in hopper mixture..is it crispinesss

  • @chathurikapriyadarshani
    @chathurikapriyadarshani 6 місяців тому +3

    Akki baba koheda ane u apiwe dala giye? Paluwen hitiye u vidiyo netuwe

  • @chandanistephen9632
    @chandanistephen9632 6 місяців тому +3

    සුපිරි කැමක් 😛👍❤️

  • @daphnepremawardena1339
    @daphnepremawardena1339 6 місяців тому +2

    After a long time. How is your garden. Thanks for sharing.

  • @pushpagunathilaka5198
    @pushpagunathilaka5198 6 місяців тому

    Ada mama appa hadanawa oyage vidiyatama sathutin inna budusarani ❤️🎉🎉🎉 mama Milano 🇮🇪🦋🌍

  • @daivanifernando7518
    @daivanifernando7518 6 місяців тому +3

    අනේ නන්ගො මොකද උනේ ...... අලුත් රෙසිපි එකක් අරන් ආපු එක හොදයි ...ඔයාලා හැමෝටම ජේසු පිහිටයි ❤❤❤

    • @marinafernandez7567
      @marinafernandez7567 6 місяців тому

      Yes I was wondering what happened to you , take care of your health, so lovely looking at your recepie

  • @sllooks
    @sllooks 6 місяців тому +2

    Oyath ekka ba aneeee.indala indala awith apiwa pissu wattanawa ithin❤❤❤❤❤. adarei hamadamath oyalata.theruwan saranai hamotama.parissamen inna.jesu pihitai❤❤❤❤

  • @anjaliliyanage8753
    @anjaliliyanage8753 6 місяців тому +2

    Akka dakkat hita pireno wenda wage hamadama vedio gennako

  • @somaSoma-o1u
    @somaSoma-o1u 6 місяців тому

    අනිවාර්යෙන්. හෙට. හදනවා. ඔයාට. පිං.❤️❤️❤️

  • @honeywut3304
    @honeywut3304 6 місяців тому

    Hi sister long time. I should try ur hoppers recipe. I enjoy ur cooking videos. It helps me alot.tanx

  • @ruwanthijayarukshi930
    @ruwanthijayarukshi930 6 місяців тому +2

    Hai akke,,,
    Akke idiappa hadanna ganna onima piti wargayak use karanna පුළුවන් da?
    Nattam api mole kotala ganna thetha halpitith oya krametama aran hadaganna පුළුවන් da?

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  6 місяців тому +2

      Thetha hal pitith puluwan nangi appawalata puluwan tharam piti eka gorosuwata nathiwa sihinwa araganna hondatama enawa… ewagema anith indiyappa piti walinuth pulwan wei habai mama hadala thiyenne me wargen witharai

    • @ruwanthijayarukshi930
      @ruwanthijayarukshi930 6 місяців тому +1

      Akke mn dan haduwa e recipe eka හොඳටම aawa thanks akke, mn haduwe darshani kiyana idiappa piti eken

  • @SuranganiNethmi
    @SuranganiNethmi 6 місяців тому +3

    හරිම රස පාටයි

  • @jayanthaaravinda1110
    @jayanthaaravinda1110 6 місяців тому +2

    Ane godak dawasakin shok Appa kanna hethanawa lassanaii vediyo aka 💖 ♥️ ❤️ 💕 jesu pehitai nanga man Dilani Akka ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShalishaPerera
    @ShalishaPerera 6 місяців тому +2

    අක්කේ finochchi recipe එක ගේන්නකෝ ❤

  • @Pawani123
    @Pawani123 6 місяців тому

    Me recepie akatanan godaak thanks oyata... niyametama aawa... oyage maaalu curry1 ada reta hadanawa❤❤❤

  • @thejachathurani893
    @thejachathurani893 6 місяців тому +2

    ගොඩක් දවසකින් නේද අක්කා.ඔයාට ගොඩක් ආදරෙයි.බුදු සරණයි

  • @Wimukthini
    @Wimukthini 6 місяців тому

    Akki man oyata godak adarei akki kaluwata rasata beef hadana vidiya kiyala dennako anika beef uyaddi kohchara wela thembenna tiyanna onida mn uyapuwama mas keli dath asse yanawa nikan kedi kedi wage ahuwenawa akki

  • @NimeshiAnuradika
    @NimeshiAnuradika 6 місяців тому +2

    Ane akki oya koheda mechchara dawasak hitiye. Harima palui iyeth oyage kalin video ekak ayeth beluwa oya nathi nisa.💖💖💖💖adarei

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 6 місяців тому +1

    Budusaranai Nangi

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 6 місяців тому +2

    හයි අක්කි ගොඩක් දවසකින් අක්කි අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් ❤❤❤

  • @mshanika
    @mshanika 6 місяців тому

    I am trying this tonight! Will keep you posted on the results ❤

    • @mshanika
      @mshanika 6 місяців тому

      The hoppers were perfect!!! Even after 2 days I was able to make using the same batter. I left it outside and thinned the batter with coconut milk and used it. This is the easiest way to make hoppers. Thank you so much Rani!!! I love your recipes ❤❤😊

  • @diomiratnakumar8002
    @diomiratnakumar8002 6 місяців тому +2

    Very useful dear 😊

  • @Manulasadamali
    @Manulasadamali 6 місяців тому +3

    ane godak balan hitiya api

  • @wasanaranatunga6814
    @wasanaranatunga6814 6 місяців тому

    gnocchi homemade හදන්න පුලුවන් නම් කියලා දෙන්න පුතේ .youtube බැලුවා .හිතට හරි recipe එකක් ලැබුණේ නැහැ.ඔයාගෙ recipes විශ්වාසයෙන් හදන්න පුලුවන් .

  • @beaullahjenney5980
    @beaullahjenney5980 6 місяців тому +1

    Could you please tell me what is the size of coconut milk tin

  • @dilumsuga9471
    @dilumsuga9471 6 місяців тому +3

    Wow 😮

  • @hansidona2505
    @hansidona2505 6 місяців тому

    Akke pinokki walin hadala tiyena eka gennako

  • @menakasomarathne-dm1ge
    @menakasomarathne-dm1ge 6 місяців тому +2

    ගොඩක් kalekin ❤

  • @rajithang
    @rajithang 6 місяців тому

    Ccnut milk tin quantity 250ml??

  • @english_with_ruwandika
    @english_with_ruwandika 6 місяців тому

    Thank you akke❤try karala balannam

  • @bubblefuzz
    @bubblefuzz 6 місяців тому

    Try කරලා බලන්නම්

  • @indukangara2672
    @indukangara2672 6 місяців тому +2

    Wow super ❤❤

  • @samadhiumayangni1001
    @samadhiumayangni1001 6 місяців тому +2

    අම්මෝ අක්කේ ඔයා හුග කාලෙකින් ❤

  • @deepadamayanthi6431
    @deepadamayanthi6431 6 місяців тому +1

    Thank you so much.super ❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 6 місяців тому +2

    ශෝක් නංගි ❤❤

  • @dilushikapiyumi8809
    @dilushikapiyumi8809 5 місяців тому +1

    මලු එකට මේටික රෑට අතගාල තිබ්බට කමක්නැද්ද

  • @chathuwijesooriya1745
    @chathuwijesooriya1745 6 місяців тому

    Akke goda dawasakin ... thank you, akki recipe walata ❤

  • @ramiru_vip
    @ramiru_vip 6 місяців тому +1

    බිත්තර ඕනමද...❤❤❤❤❤❤❤

  • @danushkaniroshani845
    @danushkaniroshani845 6 місяців тому +2

    ගොඩ දවසකින් නංගී. ආදරෙයි

  • @DineshaRandeny-pu7eo
    @DineshaRandeny-pu7eo 6 місяців тому +2

    Superb ❤

  • @shermiladealwis3034
    @shermiladealwis3034 6 місяців тому +2

    සෑහෙන කාලෙකට පස්සේ මග බලාගෙන හිටියා වීඩියෝ එකක් දානකන් ආසම කෑමක් ආප්ප සමග මාලු කරිය ජෙසු පිහිටයි ❤❤❤❤

  • @theepasiva2773
    @theepasiva2773 6 місяців тому

    Hi plz english ingredients and measurements prepare method plz attached the vedioo plz plz

  • @kumuduedirisinghe5975
    @kumuduedirisinghe5975 6 місяців тому +1

    Oya lankawata aawa neda?🥹

  • @shanikanishadi766
    @shanikanishadi766 6 місяців тому

    aye tikak mahathwela neda akka aye patan gamuda fasting eka🤗

  • @chandanakumara9645
    @chandanakumara9645 6 місяців тому +2

    ❤hithunema apiwa amathaka wela kiyala❤

  • @ElgaRodrigo
    @ElgaRodrigo 6 місяців тому

    Godak rasai ❤ gbu family ❤

  • @damayanthiamarasekara6940
    @damayanthiamarasekara6940 6 місяців тому +2

    Mkda une appa..❤❤❤

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 6 місяців тому +3

    ගොඩාක් දවසකින් දැක්කේ.සතුටෙන් video එක රසවින්දා පුතේ .ස්තූතියි ඔයාට ❤

  • @Hiru29854
    @Hiru29854 6 місяців тому +2

    බුදු අම්මෝ... කොහෙද වස්තුව මෙච්චර දවස් හිටියේ අනේ...

  • @NilukaMalkanthi-dz2tq
    @NilukaMalkanthi-dz2tq 6 місяців тому +1

    Kohomda nangi

  • @AnushkaWijesooriya
    @AnushkaWijesooriya 6 місяців тому +2

    Hi akke kohomada oyata adarei oyata akke ❤❤

  • @sachinifernando6179
    @sachinifernando6179 6 місяців тому

    Thank you soooooo much akka..❤
    & get well soon...🤞

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 6 місяців тому

    Grm. 7ටමෙස හැදි කියද ඉස්ටි

  • @gawuriperera7486
    @gawuriperera7486 6 місяців тому +1

    නංගි nonstick ආප්ප තාච්චිය වෙනුවට normal තියෙන ආප්ප තාච්චියේ ( බිත්තර පිට්ටනිය ) පාවිච්චි කරල ගන්න ආප්ප තාච්චියේ මේක හදා ගන්න පුලුවන්ද ? God's bless to you and your whole family ❤

  • @sumijaya9831
    @sumijaya9831 6 місяців тому +2

    මම ඔයාගේ වීඩියෝ හෙව්වා, මොකද වූනේ ? හොදින් ඉන්නවා නේද? කරදර බාධක නැතිව නිරෝගීව ඉන්න ලැබේවා !
    ඉදිරියටත් ඔයාගේ රෙසිපි ඉදිරිපත් කරන්න.මග බලන් ඉන්නවා . ජේසු පිහිටයි !

  • @NilukaMalkanthi-dz2tq
    @NilukaMalkanthi-dz2tq 6 місяців тому +1

    Kohomda bangi

  • @dilankasubashinie3244
    @dilankasubashinie3244 6 місяців тому +1

    Polkiri eka ml kiyada akke

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 6 місяців тому

    Godak godak pin

  • @sayanidayasiri-ff1ng
    @sayanidayasiri-ff1ng 6 місяців тому +21

    අනේ නංගෝ ගොඩක් කල් මඟ බලා හිටියේ ❤❤මොකද උනේ පැටියෝ ❤❤❤මට හිතුණා දැන් වීඩියෝ නවත්තල ද කියලා ,අනේ එහෙම කරන්න නම් එපා,ඔයාට අපි හරි ආදරෙයි ❤❤❤

  • @nimalikarunarathna5401
    @nimalikarunarathna5401 6 місяців тому

    පාන් පිටි දාන්න ඕන නැද්ද අක්කෙ❤❤

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y 6 місяців тому

    Maru akki 💞💞💞💞💞💞

  • @SashikalaHerath
    @SashikalaHerath 6 місяців тому

    Akki ma waga lasi kama gannko❤❤❤❤

  • @kandheudula6044
    @kandheudula6044 6 місяців тому +1

    👍❤️

  • @srivaniwijesuriya1029
    @srivaniwijesuriya1029 6 місяців тому +2

    Thanks a lot 🙏

  • @sewwandi1674
    @sewwandi1674 6 місяців тому +2

    😮😮😮

  • @Y.V.ABadraSriyani
    @Y.V.ABadraSriyani 6 місяців тому +2

    Thanks a lot

  • @diluniirosha9794
    @diluniirosha9794 6 місяців тому +1

    Moko unye akke video ekyak deyan kayan byalyan hitya ❤❤

  • @sumudukanchana5289
    @sumudukanchana5289 6 місяців тому +1

    ❤❤❤

  • @asankasamarapala479
    @asankasamarapala479 6 місяців тому +2

    ස්තුතියි අක්කේ ❤
    අක්කේ ඔය මාළු එක දවස් කීයක් විතර තියාගන්න පුළුවන් වෙයිද
    🥰

    • @mommywithniki-chainyfernan8742
      @mommywithniki-chainyfernan8742  6 місяців тому

      Dawas kihipayak thiyaganna puluwan nangi.. habai thetha handi anam manam nathiwa piliwalata thiyagattoth dawas 3 wage.. hariyatama kiyanna baha thiyagena nathi nisa 💚

  • @SA-dj2ro
    @SA-dj2ro 6 місяців тому +2

    ආප්ප නැතත් කමක් නෑ.... බලමාලු හින්දුම මසුරං වටී මමී....!

  • @Nadeew
    @Nadeew 6 місяців тому

    පොල් කිරි මිලිලීටර් වලින් කොච්චරක් ද අක්කි

  • @DGGP3002
    @DGGP3002 3 місяці тому

    ඔයාගෙ වත්තෙ මාලු මිරිස් ද

  • @inokafernando340
    @inokafernando340 6 місяців тому +1

    ❤️😘😘