Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ සින්දුව ඇතුලෙ ජීවත්වෙන්නෙ මන්.මගෙ මහත්තය මාව බදිනකොට දරුවට අවුරුදු 8යි.දැන් තව එක්කෙනෙක් හම්බවෙන්න ඉන්නෙ.දෙවිවරු වගේ මිනිස්සු මේ ලෝකෙ ඉන්නව
❤️❤️
Wow❤️
ඒක නම් ඇත්ත ❤️🔥
Mawa hasband marry karaddi mage puthata 7.dn ekkenata 1/6.eth Dan eya mata adare na.eyagen labunu daruwata adarei. Eyage ammata adarei. Mn hamadamath vindawana gahaniyak vitharai....
❤❤❤❤
මගෙ මහත්තය මාවයි දුවවයි බාර ගන්නකොට දුවට අවුරුදු 4යි. එයා මටත් වඩා දුවට ආදරෙයි. දුවත් එහෙමයි. මටත් වඩා මහත්තයට ආදරෙයි. දැන් මැරුනත් මට බයක් නැ මගෙ හුස්ම ආරක්ශා කරන්න දෙවි කෙනෙක් අහසින් පොලවට වැඩල ඉන්නේ. තිස්තුන්කෝටියක් දෙවියො මගෙ රත්තරං මහත්තයව ආරක්ශා කරත්වා..
❤❤❤
Aniwaren
සතුටින් ඉන්න ඕනි හැමදාම පරිස්සමෙන්
🙏🙏🙏🙏❤️❤️❤️❤️
2024 වෙලත් තාම අහනවා❤
2024 අහන අය ඉන්නව ද.❤
🙃🙋
අනිවාර්යයෙන්
මේ ඉන්නො
ඉන්නවා බන් ❤
මම පුතාව.බිරිදව කසාද බදිද්දි පුතා මෙ විඩියො එකෙ ඉන්න දරුවාගෙම ගාන දැන් ලොකු පුතා 7 වසරෙ පොඩි පුතා 1ක වසරේ මෙ සිංදුව ඇතුලේ අපියි ජිවත් වෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙ ඉදන් මෙ සිංදුව අහානවා බලනවා එත් අද හිතුනා හිතෙ ඇති දෙ ලියන්න ....ආදරෙයි මගෙ බිරිදට. ලොකු පුතා පොඩි පුතා ඹක්කොටම තාත්තා ❤️
Malla a
Mamath ❤️ Favorite
බුදු සරණයි ඒ පව්ලට
ජේසු පිහිටයි❤️
මම බැඳලත් නෑ, කෙල්ලෙකුත් නෑ, ඒත් මේක අහනවා, 😂මේ සින්දුව ඇතුලේ මාරම හිත නිවන ගතියක් තියෙන්නේ.ටකරන් සින්දු වගේ නැති සංගීත රසේ, වොයිස් එක දෙකම මාරම ලස්සනයි ❤️
Same 🙂💔
Mn a/l kollek ,same bn 😅
eka aththa math me sinduwata marama asayi lyrics wala marama calm gathiyak danenawa hithata.
මේ වීඩියෝ එක දැක්කම පොඩි සටහනක් දාන්න හිතුනා. හැබියි ඉතින් මේක බලලා ටිපර් වෙන්න නම් එපා . 😂ටිපර් උනත් ඉතින් මට කරන්න දෙයක් නෑ මොකද මං දැම්මෙ මට හිතුන සහ හැඟුන දේ.පොඩි වෙලාවක් වෙන් කරල මේ දේ කියවන්න. පිරිමි උන අපෙන් පොඩිම පොඩි දේවල් ටිකක් වෙන්න ඕන එයාලට.අපිට පුලුවන් වැඩ ඇරිල ආවට පස්සෙ පොඩි වෙලාවක් වෙන් කරල එයාල එක්ක දවසේ සිදුවුන දේවල් කථා කරන්න ගෙදර වැඩ කරන ගමන්.අනිත් එක තමයි කාන්තාව කියන්නෙම දුක් කන්දරාවක් උහුලගෙන තමන්ගෙ පිරිමියව සතුටෙන් තියන්න උත්සහ ගන්න කෙනෙක්. පිරිමි වෙච්ච මම සහ ඔයාල තමන්ගෙ එකී ගැන හොයල බලන්න ඕන නේද?ඔයාල දන්න දෙයක් තමයි මසකට වරක් කාන්තාවන්ට මුහුණදීමට වන ඔසප් චක්රයපිරිමි වෙච්ච උබල එදාට මොකද්ද කරන්නෙ උබලගෙ ආශාවන් ඉටු කරගන්න උබල එදාටත් වද දෙනව නේද අදත් ඕන කියල වැලලෙන්න හදනව නේද එදාට කොන්ඩම් එකක් යූස් කරල හරි උබල උබලගෙ වැඩේ කරගන්නව නේද?අන්න එදාට මෙන්න මේ ටික කරල බලන්නවෙනදාටත් වඩා එයාට ලං වෙලා සිප වැලදගෙන , වෙනදටත් වඩා වැඩි කාලයක් එයා එක්කම ඉන්න...මොකද එයාලට ඒ තත්වයට පත්වෙන්න පිරිමි වෙච්ච අපිත් වග කියන්න ඕන.ඔසප් චක්‍රය කියන්නෙ කෙල්ලෙක් වැඩිවියට පත් වුන දා ඉඳන්ම ඇගේ ගර්භාශය දරු ප්‍රසූතියක් වෙනුවෙන් සූදානම් කරන එක. ඒ දුක ගැහැනියට උරුම වෙලා තියෙන්න ස්වභාවධර්මය විසින්ම.එදා ඉඳන් මසකට වරක් ඒ දෙය සිදුවෙනවා.මධුසමය දවසට පිරිමි ඇදේදි වදදෙන්නෙ නැතුව ( තිරිසනෙක් වෙනේනෙ නැතුව ) එයාල කියන දේටත් පොඩ්ඩක් අවනත වෙන්න ඕන.පිරිමි වෙච්ච අපි තේරුම් ගන්න ඕනි ආදරය සහ විවාහ ජීවිතයකියන්නේම ඕක කරන එකම නෙවෙයි කියල.තව දෙයක් තමයි කන මදයා වගේ බීගෙන ඇවිත් රන්ඩු කරන එක කවරදාකවත්ඒ දේ නම් කරන්න එපා.මොකද බිරිඳ කියන්නෙ නෑදෑ සංහරේම දාල එකම එක පිරිමි ප්‍රාණයක් වෙනුවෙන් තමන්ගෙ ජීවන රටාව වෙනස් කරගෙන ජීවත් වෙන කෙනෙක් .හැබැයි ඉතින් ඒදේට නම් ගැහැනියත් තමන්ගෙ ස්වාමිපුරුෂයට අවනත වෙලා අවංක වෙලා ඉන්න ඕන මේ සමාජය විශම සමාජයක් හැබැයි හොඳට තිබුන සමාජය විශම සමාජයක් බවට පරිවර්ථනය කලේ කව්ද?මං පහල කියපු විදියට පිරිමි වෙච්ච අපෙන් ඉටුවිය යුතු දෙවල් ටික තමන්ගෙ භාර්යාවට කරල බලන්න අනිවාර්යෙන්ම වෙනසක් වෙයි.ඉතින් මේ ටික හවසට බීල ගෙදර යන එවුන්ට බීල යන එක වෙනුවට ඒ දේ නවත්තල කඩල ගොට්ටක් අරන් ගිහින් ඒක ඔයාගෙ බිරිඳට දීල මෙහෙම කියල බලන්න.එක සතියක් මේ දේ හදවතින්ම කරල බලන්න." ඔයා අද හරිම ලස්සනයි " එහෙම කියල ආදරෙන් කතා කරල සිප වැලද ගන්න...එහෙම කරල බලන්න එයාගෙ රිප්ලයි එක මොකද්ද කියල.ඔයාට අදහන්නත් බැරිවේවි.මේදේ කරල බලල හරිගියොත් තවත් අයට මේ පණිවිඩය පතුරුවන්න..." අපි ආදරයෙන් පුරවමු හැම නිවසක්ම - එතකොට ප්‍රශ්න අඩු වේවි හැම නිවසකම ""අපි ජීවත් වෙන ටික කාලයේ අන් අයට වැඩදායී සහ තමන්ටත් වැඩදායී විදියට ජීවත් වෙමු , නිදහස තිබෙන පොඩිම පොඩි වෙලාවක් හරි අපි අපේ ආදරනීයන්ට වැය කරමු"ජයවේවා ඔයාලට තෙරුවන් සරණයි.
@@kusalsenarath7088 atta 👏
කෝ බලන්නද jagath වික්‍රමසිංහට ආදරේ අයෙක් මමත් ඔහුගේ රසිකාවිය කි
ජගත් වික්රමසිංහයන්ගෙ රසිකාවක් මමත්, ඒ හඬ පුදුම ලස්සනක් තියෙන්නෙ..මේ සිංදුව ලියලා තියෙන්නෙත් මගේ යාළුවෙක්.. එයාටත් අපි හරිම ආදරෙයි..මේ වගේ නිර්මාණ තව තවත් බිහිවෙන්න ඕනෙ...!!! 🙏💐
Innawooooo
අනිවාර්යයෙන්ම මමත් රසිකයෙක්
මමත් ඔහුට ගොඩක් ආදරෙයි. මගේ හදවතේ ගායකයෙක් ඔහු ❤
අසරණ ගැහැණිය කට ආදරණීය සැමියෙක් වෙන්න පුළුවන් නම්,චූටි පුතු පැටියෙක් ට හරි දූ පැටියෙක් ට හරි තාත්තෙක් වෙන්න පුළුවන් නම්,ඒ තරම් පිනක් නැතුව ඇති පිරිමියෙක් ට කරගන්න.
👍❤️
ඇත්තටම 🤗❤️
A wagema thama gahaniyakatath a dema karsnna puluwa.
එහෙම කරන පිරිමි අද කාලේ නෑ
Sacrificed human bean
මගේ දරුවන්ව දාල මමත් නැති වෙලාවෙ මහත්තයා ගියාම එයලා ට පිස්සු විතරයි නොහැදුණේ.eth ම්න් දැන් අම්මයි තාත්තයි දෙන්නම එයාලා ට.මෙහෙම පිරිමි ඉන්නව කියලා දකිනකොටත් හිත පිරෙනවා .කගේම හරි දරුවෙකුට තාත්ත කෙනෙක් වෙලා තියෙනව දැක්කම❤❤
මේ සිංදුව මෙච්චර හිතට වදින්න මේකේ රූප රචනය උපරිමයෙන් දායක වෙලා තියෙනවා. මේ වගේ අගේ කල යුතු නිර්මාණ වලට ලංකාවෙ සම්මාන ලැබෙන් නෑ.
මං නුබෙමද අහන හිතින්නුබ මගෙමද හිතනවනම්මන් විතරද අහන මුවින්මගෙ විතරද කියනවනම්සාගරේ හඩ දිගේමේ ගඟ ගලනවනම්මං නුබේ නුබ මගේඅපි අපේ විතරනම්සඳ අහසට රළු පොළව දුරයි කියනවාඑක ඉවුරේ දෙතැනක ඇයි අහනවාකිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්අපි ගැන දන්නා කවිරුත් තව නෑඅපි අපේ විතරනම්අපි අපේ විතරනම්මං නුබෙමද අහන හිතින්නුබ මගෙමද හිතනවනම්මන් විතරද අහන මුවින්මගෙ විතරද කියනවනම්සාගරේ හඩ දිගේමේ ගඟ ගලනවනම්මං නුබේ නුබ මගේඅපි අපේ විතරනම්සාගරේ හඩ දිගේමේ ගඟ ගලනවනම්මං නුබේ නුබ මගේඅපි අපේ විතරනම්
Thx ❤
Superb singing...Nice voice.....Heart touching song.....Like to listen over and over again.❤
❤
@@k24tv89 😊
තප්පර ගාණෙන් කඳුළු පැන්නා. සුන්දර සංකල්පනාවක්, ලයාන්විත හඬකින් ගලපලා තියෙනවා.
වීඩිඕ එක බල බලා සිංදුව ඇහුව්වාම කදුළු පිරුණා ඇස් දෙකට ...ලස්සනයි ජගත් සර්ගේ හඩ සහ පද රචකයත් ...
මගේ පුතාට අප්පච්චි ගේ ආදරේ නැති වෙනකොට එයාට අවුරුදු 4 යි දැන් එයාට අවුරුදු 12 යි තාමත් එයාට අප්පච්චි ගේ ආදරේ නෑ එයා ඉස්සර නම් අප්පච්චි හෙව්වා දැන් එයා ඒකට හුරු වෙලා එයාගේ අම්මයි අප්පච්චි දෙන්නම මම තමයි 😢😢😢😢😢😢
Ane mage puthatat 😢😢😢
🥹
😢😢😢
Mage daruwatath ehqmai😢
Thaththa wage puthata adare karana kauruth nadda
*දූපතෙන් එහා හිතන උන්ට.... මොලෙන් හදවතට කතා කරන සිංදුවක්.*
ගොඩක් ස්තුතියි
Meh comment eka 👌🏾👌🏾👌🏾🔥
හා සර්.😹😹
Apita adare karanna kenek na mehema sindu wala giyata
@@rawana-bk4qq නෑ italy
සුරූපී බිරිඳ ක් වැන්දබුව ක් කුඩා පුතෙකු පිය සෙනෙහස ආදේශකයක් වන්නට කරන ඉල්ලීම තුළ ඔහු සහ ඇය කරන කැප කිරීම විටෙක දාන පාරමිතාවක් හා සමානය ...
මගේ පන වගේ ආදරෙයි මේ සින්දුවට. මගේ අත්දැකීම් එක්කම මගේ හදවතම මිලක් නියම නොකර සින්නේටම ගත්තා. ඒක දුක මුසු උන මතක ගෙනාවත් ලස්සනම වේදනාවක්.. විඳින්න.. විඳින්න.. ආස හිතෙනවා....
ඒ හඬ 💖👌🔥තව අවුරුදු 50 ක් ගියත් සුපිරිම තමයි 🔥😎👍 Superb Song 💖🔥👌
THank you so much
💯
Ane ඇත්තෙන්ම ,ඉතාමත්ම මිහිරි ,ලයාන්විත හඬක් ,මගෙත් කැමතිම ගායකයෙක් තමයි. ඔහුගේ ගීත හදවතට ම දැනෙනවා❤❤❤🙏
මාත් එකගයි❤️❤️
2023ත් මේ සිංදුව අහනවා.. එතරම් හදවතට සමීප ගීතයක් ❤️❤️❤️🥰🎧
❤️
අනිවා
❤❤
රෑප රචනය අමතක කොට ඇස් පියාගෙන අහද්දී...මං නුඹේමද අහන හිතින්නුඹ මගෙමද හිතනවා නම්මං විතරද අහන මුවින්මගේ විතරද කියනවා නම්සාගරේ හඬ දිගේමේ ගඟ ගලනවා නම්මං නුඹේ නුඹ මගේඅපි අපේ විතර නම්සඳ අහසට රළු පොළොව දුරයි, කියනවාඑක ඉවුරේ දෙතැනක ඇයි, අහනවාකිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්අපි ගැන දන්නා කවුරුත් තව නෑඅපි අපේ විතර නම්අපි අපේ විතර නම්- - - - - - - - - - -මං අයිති ඔයාටද කියලා අහන හිතින්ම,ඔයා හිතන්න මං ඔයාගෙමද කියලාමට ඉන්නෙ ඔයා විතරයිමද කියලා අහන්න කලින්,ඔයාට ඉන්නෙ මං විතරමද කියන්නගගක් ගලන්නෙ සාගරය බලා - ඒක නියතයක්ඒ නියතය වගේම,මං ඔයාගෙ,ඔයා මගේ,අපි අපේම විතරක් නම්වෙන කාටවත්ම අපි අතරේ ඉඩක් නෑඅහසයි පොලවයි කවදාවත්ම මුණ ගැහෙන් නෑ - ඒක නියතයක්ඒත් ගංඉවුරක එකම පැත්තෙ ඉන්න අපි දෙන්නා පුලුවන් කම තිබිලත් තැන් දෙකක ඉන්නෙ ඇයි කියලා හද අහසෙන් අහනවා?ගගේ වතුර පහලට ගලන්නෙ - ඒක නියතයක්ඒ නියතය වගේම,අපි අපේ විතරක් උනා නම්, අපි ගැන අපි තරම් දන්නවෙන කෙනෙක් තවත් ඉන්න බෑ..අපි අතරට වෙන කාටවත්ම එන්නත් බෑ..
කවදාවත් මැකෙන්නෙ නැති ගීත. ජගත් සර් කියන්නෙ මගෙ ජීවිතේ Inspiration එකක් කිව්වොත් හරි. තිළිණ අයියා කියන්නෙ ගීතයක් , තනුවක් එක්ක මිනිස්සුන්ගෙ හැගීම්වලට කතා කරන්න පුළුවන් නිර්මාණ ශිල්පියෙක්. මේ නිර්මාණ නොකඩවා ම මිනිස්සුන්ගෙ ආදරේ දිනන්නෙ ඒ නිසා 💖💆
Beautiful song and singing
අවුරුදු ගානකට පස්සෙ ඇහුව්වෙ🥺❤️ මේවගේ සිංදු ආයෙ එනවනම්❤️
ජගත් වික්‍රමසිංහ කියන්නේ මගේ ආසම ගායකයා .. 2022 වෙලත් තවම අහනවා .. අහන හැම වෙලාවකම කඳුලක් වැටෙන්නේ මොලෙන් හදවතට කතා කරන ලස්සන සින්දුවක් නිසා ..
2022 වෙලත් තාම අහනවා ❤️🎼 හදවතට දැනෙන්නම සිංදුව කියනවා
අපිත් ♥️
2022 November 19 a.m 08.36 👌👌🧡🧡
Sirawatama ❤
Ow kasun aiye 💛💛💛
23th ahanawa🙏❤
අම්මට දරැවට තාත්තෙක්ගෙ අඩුව පුරවන්න බෑ කවදාවත් ...ඒ වගේමයි තාත්තට අම්මෙක්ගෙ අඩු ව පුරවන්නත් බෑ...ඒ දෙන්නගෙම ආදරය රැකවරණය දරැවට ගොඩක් ඕනමයි...❤ඒ නිසානෙ දෙවියො අම්මා තාත්තා කියලා දෙන්නෙක් මේ ලෝකෙට මවලා දීලා තියෙන්නෙ ...තනිවුන දරැවෙකුට ආදරණීය ම මවක් වෙන්න හරි පියෙක් වෙන්න හරි හැකි නම් කියන්න බැරි තරම් පිනක් ලැබේවි.
ආදරණීය හඩත් ..... ආදරණිය පද රචනාවත් සුන්දරයි. 🙏🙏🙏🙏🙏♥️♥️👍
හරියට හරි ✔✔👌👌🤩
වැඩක් නොගත් සුපිරිම හඩක්. සමහර ගීත අහද්දී , හිත නවතිනවා වගේ,...
2024 තාමත් මේ සින්දුව අහනවා.ඉස්සරහට ත් අහනවා
මං ගොඩක් ආසාවෙන් අහන සිංදුවක් . ඇත්තටම මෙ සිංදුව මට මගෙ ජීවිතෙ අමතක කරපු අතීතයක් ආයෙ මතක් කරනවා.ඇස් වලට කදුලු එනවා මට මේ සිංදුව අහද්දි.
ම්ම්ම් අක්කෙ
2021 අන්තිම වෙලත් තාම අහනවා..... ♥️♥️♥️මේ කාලේ තියෙන ජරා කිසිම අර්ථයක් නැති වැඩකට නැති songs අතරේ මේ song එකනම් ආගමක් 🔱😌😌♥️♥️...
2021 December 31❤️
මේ සින්දුව ඇතුලේ තියෙන සිද්ධිය කොහෙත්ම මට සම්බන්ධ නෑ...ඒත් මේ සින්දුව අහද්දි මගේ අතීතේ උන සිදුවීම් ගොඩක් මතක් වෙනවා...🥹
ලස්සනයි එ හඩ .මම හිතුවෙි අලුත් ගයකායේක් කියලා .සිංධුවා අැහුවාට අද තමයි දන්නේ කවුද එ ගායකය කියලා හරිම ලස්සනයි එසිංධුවා
2022 ...මේ ගීතය මුල්කාලයේද මා කුවෙට් දේශයේ අදත් එම රටේ ඉදන් මෙම ගීතය අසනවා ...මාගේ හීන හැබැකරන මේ පිංබිම කුවෙට් 🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇱🇰🇱🇰💖💖🌹🌷🌷
මෙ සින්දුව විදියට හමොම හිතුවා නම් අද අඩන කාන්තාවො කොයිතරම් අඩුද මෙ ලොකෙ..❤❤❤
කාන්තාවන් අවංකව ආදරේ කරනා නම් විදවන පිරිමිත් අඩුයි මේ ලෝකේ
කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක් .....❤හදවතට දැනෙන ලස්සන කටහඩකට මේ වගේ පද රචනයක් තනුවක් එකතු උනාම හැමදාටම එක වගේ හදවතට දැනෙනවා කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ ❤❤
Masterpiece 🥺❤️ අපිත් හොදටම Emotional වෙනවා ❤️😔
භාවනාවක්...❤❤❤❤🎵🎼🎶
❤️😍 ඒක තාමත් තියනවා..
Thank you 😊
ඉස්සර ඉඳන් ආස කරපු සින්දුවක්..ආපහු මතක් වෙලා ආව.😍
අවුරුදු 2ට පස්සේ මේ සිංදුව අහන මා වාගේ තවත් අය සිටිද?..❤️❤️💫
අර්ථවත් පද පෙළයි VOZY music එක්කයි Jagath Wikramasinghe ගෙ මියුරු හඬ එකතුවයි සිත සනසන හද නළවන භාවනාවක්"
ඒක හරී ආදරණීය හැඟීමක් , හැමොටම ගැහැණියක් ඉන්න දරුවෙක් ලඟට ගිය පලියට හැඟීමකින් ජීවත් වෙන්න බැහැ...එතන බැඳීමක් ඇතිවෙන්න ඕනා....අපි හැමෝම ලෙ මස් ඇට නහර තියෙන මිනිස්සු.....ජීවීතය තෙරුම් ගත්ත මනුස්සයො වෙන්න ඕනා..
Athta❤
ආදරණීය ආදරය, කැපකිරීම් , සහ පරිත්‍යාගය . හරිම ලස්සනයි ❤❤
පරාර්ථකාමී ගීතයක් ❤
මෙ සිංදුව අව දවසෙ ඉදන් අහනවා. එත් අද තමයි video එක බැලුවේ. සුපිරි ❤❤
Visual එකට lyrics අමතක උනා. ආයිත් අහන්න ඔන.
අහන්න අහන්න තව තවත් ආස හිතුන හිතට විතරක් නෙමේ හදවතටම දැනුන පුදුම ලස්සන සින්දුවක්..... ♥️♥️♥️😢😢..
හරිම ලස්සනයි ස්තුතියි 💐💐💐 negambo 🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤
සද අහසට රලු පොලව දුරයි කියනවා එක ඉවුරේ දෙතනක ඇයි අහනවා ..❤️🩹🥺
මේ සිංදුව ඇහුව මුල් කාලෙදි ලොකුවට දෙයක් දැනුනේ නෑ..ඒත් දැං මගේ කතාවත් මේ හා සමානයි.❤️
මගේ ජීවිතේ මේ සිංදුව වගේ. ඇත්තටම එයා දෙවි කෙනෙක් 🙏
Mage sandu.. mage manika me හුස්ම පොද ඉවරවෙනකම්ම ආදරෙයි රත්තරන් ...❤❤❤
Harima ලස්සනයි me song eka ahaddi wenamonawathma ahenne ne e සිංදු wema ජීවත් වෙනවා marama ලස්සනයි බුදුසරණයි
මේ සින්දුව මම අනිවාරෙන් දවසට එක පාරක් හරි අහනවා.. ඒකට හෙතුව මේ සින්දුවෙන් කියවන දේ වත් මේ සින්දුවේ අර්තයවත් නෙවෙ.. මේ සින්දුව රිලීස් උන කාලෙ දි මට අහම්බෙන් හම්බුනා ලස්සන පුංචි ගෑනු ලමයෙක්.. හැබැයි මට එයා එක්ක ඉන්න හම්බුනේ සතියක් විතර පොඩි කාලයක් විතරයි .. ඒ කාලෙට මන් එයාට ආදරේ කියලත් එයා මට ආදරේයි කියලත් අපි දෙන්නට දෙන්නම දැනන් හිටියා.. හැබැයි කවදාවත් අපිට ලන් වෙන්න ..එකතු වෙන්න බෑ කියලාත් අපි දෙන්නා දැනන් හිටියා.. ඔයාලට හිතෙනව ඇති ඇයි ඒ කියලා .. මොකද ඒ මගෙ තාත්තා ඩ්‍රයිවින් වැඩේ කරන ගෙදර මහත්තයගෙ දුව නිසා.. දැන් අවුරුදු තුනක් ගෙවිලා ගිහින් .. හැබැයි එදයින් පස්සෙ මන් ආයිම එයා දැක්කෙ නැ කවදාවත් .. එයාගෙ නම්බර් එකක්වත් මන් එදා එයාගෙන් ඉල්ල ගත්තේ නැත්තෙ මිරිගුවක් පස්සෙ ගිහින් වැඩක් නැති හින්දා .. හැබැයි මන් එදා එන දවසෙ එයා මට එයාගෙ ලේන්සුවක් දුන්නා.. එ ලේන්සුව අදටත් මන් ගාව පරිස්සමින් තියනවා.. මේ සින්දුව අහන වාරයක් වාරයක් ගානෙ මට මතක් වෙන්නෙ අවුරුදු තුනකට කලින් ඒ ගෙවුන ලස්සන සතියක කාලේ.. 🥰❤❤
Ahanna deyak ne mewa...hadawathe tiyena sindu me.❤❤
Godak sthuthiy ❤️
මං නුඹෙම ද අහන හිතින්..නුඹ මගෙම ද හිතනව නම්..මං විතර ද අහන මුවින්..මගෙ විතරද කියනව නම්..සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනව නම්..මං නුබේ නුබ මගේ..අපි අපේ විතර නම්...ගොඩාක් ලස්සනයි 😊..Thank you !!!!! 🙏
😘
2024.05.02 මම එයාව දැක්කෙ එදා ඉදන් මගේ හිතේ ඉන්නෙ එයා.. කවදාහරි මම මේක ආයේ දැක්කොත්...එයා මගේ වෙලා තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🙂❤️ I love you mge pana
හරිම ලස්සන සින්දුව 💞💖 and nice voice 👍👍👍
Jagath wickramasin sir miracle happend song❤❤❤❤❤,wondeefull hit🎉🎉🎉🎉🎉💥💥💥💥
මාරම ලස්සනක් තියෙන්නෙ ඒ කටහඩ😘🥺
දැන් මේ වීඩියෝ එකේ ඉන්න බබා ලොකු ඇතිනෙ!🤩 හරිම ලස්සන සින්දුවක්!
2022පලවෙනි ආදරෙ බලන්න බස් එකෙ යන මගදි ඇහුන සිංදුව අද ආයෙ අහනකොට එ මතක හරි ලස්සනට මතක් වෙනවා💞ආදරනීය අතිතය ලස්සනට සිහි කරවන සිංදු ❤
නිතර නිතර ඇහුවට කමෙන්ට් දාන්නේ අද ❤ආදරය ආදරණීය ගීතය ක් ආදරණීයන්ට.....හැමෝටම අවංක හදවත් මුනගැසෙන්න ඕන.❤
✔✔👌👌👌👌🤩🤩
Eyaga magi love ekata hariyatma labana maseta masayai 🥺❤️💗💓💓eyata mama kiwwa meka ahanna kiyala
කොයිතරම් ඇහුවත් එපා නොවෙන කටහඩක්...ගීතයක්...!❤
සාගරේ හඩ ඩිගේ මේ ගඟ ගලනවා නම්❤️❤️
තිලින දෙයක් කලෝත් නාඩී තමයි... දෙවි පිහිටයි තිලින,මේ වගේ ගීත මැරෙන්න නොදි යාවත්කාලීන කරනවාට...සහන්ගි හංසන්ජලී වෙනුවෙන් දෙයක් කරන්න..ඔබට පිං...❤❤❤
සින්දුවයි විශුවල් එකයි දෙකම මාර ලස්සනයි 💖 මං බලපු ලස්සනම විශුවල් එකක්❤
Hari ලස්සනයි voice eka adari ❤❤
කවුදෝ මවා පන මයාවකි ඹ්ඛ මා ලගින් ඉන්න චායා වකි නේද ❤
සමහර සින්දු කීප වරක් ඇහැව්වාම ආයේ අහන්න හිතේන්නේ නෑ. එත් මේ සිංදුව අදටත් අහනවා
සාගරෙ හඩ දිගේ මේ ගග ගලනවනම්මං නුබේ නුබ මගේඅපි අපෙ විතරනම් 🥺🫶🏻
සඳ 🌙 🤗🌾•°•°``´ අහසට රලු පොලව දුරයි....😍 කියනවා..😕
සුපිරිම නිර්මාණයක් සහෝ....
ගොඩක් ස්තුතියි 👍
අපේ සහීෂ දිවාකර සුදු මහත්තයා පුංචිකාලේ .හරිම ලස්සන නිර්මාණයක්.
Godak pirimi hithan inna de neme krnne pirimint oni thamange wena adarayak witharai.godak kattiyt ethanin ehata athithe kath ekkd hitiye mnwd wela tynne kyn dewal adala na e tharam pirimi adare issaraha gdk boladai eka wereddak neme eka tm adare kynne❤❤
Adare hari pudumayi ❤
2021 අහන අය මේ කොනට❤️❤️❤️🎶🎶🎶
Ada 2023 .1.4
2023
2023 now ❤️
2023 ❤
ලස්සනයි 😘
නියමයි !!!
💛❤මාර ලස්සන Voice Ekak අනේ මාර ලස්සන සින්දුවක් 💛❤
ඇත්තටම හුගක් ආස සින්දුවක්.අර්ථයක් ඇති වටිනා සින්දුවක්... ❤️
ආසම හඩක් ජගත් ❤
මතක විදියට 2015 release උනේ , අදටත් මාරම විදියට දැනෙන සිංදුවක්❤
මේ දරුවා පොඩි වුනත් හරිම හැඟුම්බර විදියට රගපානවා. හරිම දක්ශ දරුවෙක් ❤❤❤
ආසායී
2023 ටත් අහනවා ඇත්තමයි මෙ සිංදුව පට්ට ලස්සනයි ❤️❤️
Lassanai❤❤❤
සිපිරි ගිතයක් 👌 👌👌👌👌👍
ඇත්තටම ඒ වචන හරි ආදරණියයි 😢❤
හරිම ආදරනීය ගීතයක් ❤
Rachitha Wakista සැගවුනු ගී පද රචකයා
හරිම ලස්සනයි ❤️
ජීවිතේ thiyenakalma me sonh eka අහන්න aasaiiii❤❤❤
පිස්සුවෙන් වගේ අහන සින්දු ඇබ්බැහි වෙලා ඉන්නෙ❤🥺
ලස්සන නිර්මාණයක් ...🙏🙏🙏🙏.
අඩෝ.පට්ට.වොයිස්...එක.ලස්සනයි .
හිතට දැනුනු ලස්සන සින්දුවක් ♥️😍
Godak ලස්සනයි me song eka
ඇස් දෙකට කඳුළු ආවා...🥺❤
මිනිස්සු හැමදාම ජීවත් වෙනවා කියල ජීවත් නොවී , ඉන්න ටික කාලෙ ආදරෙන් සතුටින් ඉන්නවනම් මිනිස්සුන්ගෙ ජීවිත මීට වඩා ලස්සනයි ❤️🩹
මේ සින්දුව ඇතුලෙ ජීවත්වෙන්නෙ මන්.මගෙ මහත්තය මාව බදිනකොට දරුවට අවුරුදු 8යි.දැන් තව එක්කෙනෙක් හම්බවෙන්න ඉන්නෙ.දෙවිවරු වගේ මිනිස්සු මේ ලෝකෙ ඉන්නව
❤️❤️
Wow❤️
ඒක නම් ඇත්ත ❤️🔥
Mawa hasband marry karaddi mage puthata 7.dn ekkenata 1/6.eth Dan eya mata adare na.eyagen labunu daruwata adarei. Eyage ammata adarei. Mn hamadamath vindawana gahaniyak vitharai....
❤❤❤❤
මගෙ මහත්තය මාවයි දුවවයි බාර ගන්නකොට දුවට අවුරුදු 4යි. එයා මටත් වඩා දුවට ආදරෙයි. දුවත් එහෙමයි. මටත් වඩා මහත්තයට ආදරෙයි. දැන් මැරුනත් මට බයක් නැ මගෙ හුස්ම ආරක්ශා කරන්න දෙවි කෙනෙක් අහසින් පොලවට වැඩල ඉන්නේ. තිස්තුන්කෝටියක් දෙවියො මගෙ රත්තරං මහත්තයව ආරක්ශා කරත්වා..
❤❤❤
Aniwaren
❤❤❤❤
සතුටින් ඉන්න ඕනි හැමදාම පරිස්සමෙන්
🙏🙏🙏🙏❤️❤️❤️❤️
2024 වෙලත් තාම අහනවා❤
2024 අහන අය ඉන්නව ද.❤
🙃🙋
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්
මේ ඉන්නො
ඉන්නවා බන් ❤
මම පුතාව.බිරිදව කසාද බදිද්දි පුතා මෙ විඩියො එකෙ ඉන්න දරුවාගෙම ගාන දැන් ලොකු පුතා 7 වසරෙ පොඩි පුතා 1ක වසරේ මෙ සිංදුව ඇතුලේ අපියි ජිවත් වෙන්නෙ අවුරුදු ගානක් තිස්සෙ ඉදන් මෙ සිංදුව අහානවා බලනවා එත් අද හිතුනා හිතෙ ඇති දෙ ලියන්න ....ආදරෙයි මගෙ බිරිදට. ලොකු පුතා පොඩි පුතා ඹක්කොටම තාත්තා ❤️
❤️❤️
Malla a
Mamath ❤️ Favorite
බුදු සරණයි ඒ පව්ලට
ජේසු පිහිටයි❤️
මම බැඳලත් නෑ, කෙල්ලෙකුත් නෑ, ඒත් මේක අහනවා, 😂
මේ සින්දුව ඇතුලේ මාරම හිත නිවන ගතියක් තියෙන්නේ.ටකරන් සින්දු වගේ නැති සංගීත රසේ, වොයිස් එක දෙකම මාරම ලස්සනයි ❤️
Same 🙂💔
Mn a/l kollek ,same bn 😅
eka aththa math me sinduwata marama asayi lyrics wala marama calm gathiyak danenawa hithata.
මේ වීඩියෝ එක දැක්කම පොඩි සටහනක් දාන්න හිතුනා.
හැබියි ඉතින් මේක බලලා ටිපර් වෙන්න නම් එපා . 😂
ටිපර් උනත් ඉතින් මට කරන්න දෙයක් නෑ මොකද මං දැම්මෙ මට හිතුන සහ හැඟුන දේ.
පොඩි වෙලාවක් වෙන් කරල මේ දේ කියවන්න.
පිරිමි උන අපෙන් පොඩිම පොඩි දේවල් ටිකක් වෙන්න ඕන එයාලට.
අපිට පුලුවන් වැඩ ඇරිල ආවට පස්සෙ පොඩි වෙලාවක් වෙන් කරල
එයාල එක්ක දවසේ සිදුවුන දේවල් කථා කරන්න ගෙදර වැඩ කරන ගමන්.
අනිත් එක තමයි කාන්තාව කියන්නෙම දුක් කන්දරාවක් උහුලගෙන
තමන්ගෙ පිරිමියව සතුටෙන් තියන්න උත්සහ ගන්න කෙනෙක්.
පිරිමි වෙච්ච මම සහ ඔයාල තමන්ගෙ එකී ගැන හොයල බලන්න ඕන නේද?
ඔයාල දන්න දෙයක් තමයි මසකට වරක් කාන්තාවන්ට මුහුණදීමට වන ඔසප් චක්‍රය
පිරිමි වෙච්ච උබල එදාට මොකද්ද කරන්නෙ උබලගෙ ආශාවන් ඉටු කරගන්න උබල එදාටත් වද දෙනව නේද අදත් ඕන කියල වැලලෙන්න හදනව නේද එදාට කොන්ඩම් එකක් යූස් කරල හරි උබල උබලගෙ වැඩේ කරගන්නව නේද?
අන්න එදාට මෙන්න මේ ටික කරල බලන්න
වෙනදාටත් වඩා එයාට ලං වෙලා සිප වැලදගෙන , වෙනදටත් වඩා වැඩි කාලයක් එයා එක්කම ඉන්න...
මොකද එයාලට ඒ තත්වයට පත්වෙන්න පිරිමි වෙච්ච අපිත් වග කියන්න ඕන.
ඔසප් චක්‍රය කියන්නෙ කෙල්ලෙක් වැඩිවියට පත් වුන දා ඉඳන්ම ඇගේ ගර්භාශය දරු ප්‍රසූතියක් වෙනුවෙන් සූදානම් කරන එක.
ඒ දුක ගැහැනියට උරුම වෙලා තියෙන්න ස්වභාවධර්මය විසින්ම.
එදා ඉඳන් මසකට වරක් ඒ දෙය සිදුවෙනවා.
මධුසමය දවසට පිරිමි ඇදේදි වදදෙන්නෙ නැතුව ( තිරිසනෙක් වෙනේනෙ නැතුව )
එයාල කියන දේටත් පොඩ්ඩක් අවනත වෙන්න ඕන.
පිරිමි වෙච්ච අපි තේරුම් ගන්න ඕනි ආදරය සහ විවාහ ජීවිතය
කියන්නේම ඕක කරන එකම නෙවෙයි කියල.
තව දෙයක් තමයි කන මදයා වගේ බීගෙන ඇවිත් රන්ඩු කරන එක කවරදාකවත්
ඒ දේ නම් කරන්න එපා.
මොකද බිරිඳ කියන්නෙ නෑදෑ සංහරේම දාල එකම එක පිරිමි ප්‍රාණයක් වෙනුවෙන් තමන්ගෙ ජීවන රටාව වෙනස් කරගෙන ජීවත් වෙන කෙනෙක් .
හැබැයි ඉතින් ඒදේට නම් ගැහැනියත් තමන්ගෙ ස්වාමිපුරුෂයට අවනත වෙලා අවංක වෙලා ඉන්න ඕන මේ සමාජය විශම සමාජයක් හැබැයි හොඳට තිබුන සමාජය විශම සමාජයක් බවට පරිවර්ථනය කලේ කව්ද?
මං පහල කියපු විදියට පිරිමි වෙච්ච අපෙන් ඉටුවිය යුතු දෙවල් ටික තමන්ගෙ භාර්යාවට කරල බලන්න අනිවාර්යෙන්ම වෙනසක් වෙයි.
ඉතින් මේ ටික හවසට බීල ගෙදර යන එවුන්ට
බීල යන එක වෙනුවට ඒ දේ නවත්තල කඩල ගොට්ටක් අරන් ගිහින් ඒක ඔයාගෙ බිරිඳට දීල මෙහෙම කියල බලන්න.
එක සතියක් මේ දේ හදවතින්ම කරල බලන්න.
" ඔයා අද හරිම ලස්සනයි " එහෙම කියල ආදරෙන් කතා කරල සිප වැලද ගන්න...
එහෙම කරල බලන්න එයාගෙ රිප්ලයි එක මොකද්ද කියල.
ඔයාට අදහන්නත් බැරිවේවි.
මේදේ කරල බලල හරිගියොත් තවත් අයට මේ පණිවිඩය පතුරුවන්න...
" අපි ආදරයෙන් පුරවමු හැම නිවසක්ම - එතකොට ප්‍රශ්න අඩු වේවි හැම නිවසකම "
"අපි ජීවත් වෙන ටික කාලයේ අන් අයට වැඩදායී සහ තමන්ටත් වැඩදායී විදියට ජීවත් වෙමු , නිදහස තිබෙන පොඩිම පොඩි වෙලාවක් හරි අපි අපේ ආදරනීයන්ට වැය කරමු"
ජයවේවා ඔයාලට තෙරුවන් සරණයි.
@@kusalsenarath7088 atta 👏
කෝ බලන්නද jagath වික්‍රමසිංහට ආදරේ අයෙක් මමත් ඔහුගේ රසිකාවිය කි
ජගත් වික්රමසිංහයන්ගෙ රසිකාවක් මමත්, ඒ හඬ පුදුම ලස්සනක් තියෙන්නෙ..
මේ සිංදුව ලියලා තියෙන්නෙත් මගේ යාළුවෙක්.. එයාටත් අපි හරිම ආදරෙයි..
මේ වගේ නිර්මාණ තව තවත් බිහිවෙන්න ඕනෙ...!!! 🙏💐
Innawooooo
අනිවාර්යයෙන්ම මමත් රසිකයෙක්
මමත් ඔහුට ගොඩක් ආදරෙයි. මගේ හදවතේ ගායකයෙක් ඔහු ❤
අසරණ ගැහැණිය කට ආදරණීය සැමියෙක් වෙන්න පුළුවන් නම්,
චූටි පුතු පැටියෙක් ට හරි දූ පැටියෙක් ට හරි තාත්තෙක් වෙන්න පුළුවන් නම්,
ඒ තරම් පිනක් නැතුව ඇති පිරිමියෙක් ට කරගන්න.
👍❤️
ඇත්තටම 🤗❤️
A wagema thama gahaniyakatath a dema karsnna puluwa.
එහෙම කරන පිරිමි අද කාලේ නෑ
Sacrificed human bean
මගේ දරුවන්ව දාල මමත් නැති වෙලාවෙ මහත්තයා ගියාම එයලා ට පිස්සු විතරයි නොහැදුණේ.eth ම්න් දැන් අම්මයි තාත්තයි දෙන්නම එයාලා ට.මෙහෙම පිරිමි ඉන්නව කියලා දකිනකොටත් හිත පිරෙනවා .කගේම හරි දරුවෙකුට තාත්ත කෙනෙක් වෙලා තියෙනව දැක්කම❤❤
මේ සිංදුව මෙච්චර හිතට වදින්න මේකේ රූප රචනය උපරිමයෙන් දායක වෙලා තියෙනවා. මේ වගේ අගේ කල යුතු නිර්මාණ වලට ලංකාවෙ සම්මාන ලැබෙන් නෑ.
මං නුබෙමද අහන හිතින්
නුබ මගෙමද හිතනවනම්
මන් විතරද අහන මුවින්
මගෙ විතරද කියනවනම්
සාගරේ හඩ දිගේ
මේ ගඟ ගලනවනම්
මං නුබේ නුබ මගේ
අපි අපේ විතරනම්
සඳ අහසට රළු පොළව දුරයි කියනවා
එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා
කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්
අපි ගැන දන්නා කවිරුත් තව නෑ
අපි අපේ විතරනම්
අපි අපේ විතරනම්
මං නුබෙමද අහන හිතින්
නුබ මගෙමද හිතනවනම්
මන් විතරද අහන මුවින්
මගෙ විතරද කියනවනම්
සාගරේ හඩ දිගේ
මේ ගඟ ගලනවනම්
මං නුබේ නුබ මගේ
අපි අපේ විතරනම්
සාගරේ හඩ දිගේ
මේ ගඟ ගලනවනම්
මං නුබේ නුබ මගේ
අපි අපේ විතරනම්
Thx ❤
Superb singing...Nice voice.....Heart touching song.....Like to listen over and over again.❤
❤❤❤
❤
@@k24tv89 😊
තප්පර ගාණෙන් කඳුළු පැන්නා. සුන්දර සංකල්පනාවක්, ලයාන්විත හඬකින් ගලපලා තියෙනවා.
වීඩිඕ එක බල බලා සිංදුව ඇහුව්වාම කදුළු පිරුණා ඇස් දෙකට ...ලස්සනයි ජගත් සර්ගේ හඩ සහ පද රචකයත් ...
මගේ පුතාට අප්පච්චි ගේ ආදරේ නැති වෙනකොට එයාට අවුරුදු 4 යි දැන් එයාට අවුරුදු 12 යි තාමත් එයාට අප්පච්චි ගේ ආදරේ නෑ එයා ඉස්සර නම් අප්පච්චි හෙව්වා දැන් එයා ඒකට හුරු වෙලා එයාගේ අම්මයි අප්පච්චි දෙන්නම මම තමයි 😢😢😢😢😢😢
Ane mage puthatat 😢😢😢
🥹
😢😢😢
Mage daruwatath ehqmai😢
Thaththa wage puthata adare karana kauruth nadda
*දූපතෙන් එහා හිතන උන්ට.... මොලෙන් හදවතට කතා කරන සිංදුවක්.*
ගොඩක් ස්තුතියි
Meh comment eka 👌🏾👌🏾👌🏾🔥
හා සර්.😹😹
Apita adare karanna kenek na mehema sindu wala giyata
@@rawana-bk4qq නෑ italy
සුරූපී බිරිඳ ක් වැන්දබුව ක් කුඩා පුතෙකු පිය සෙනෙහස ආදේශකයක් වන්නට කරන ඉල්ලීම තුළ ඔහු සහ ඇය කරන කැප කිරීම විටෙක දාන පාරමිතාවක් හා සමානය ...
මගේ පන වගේ ආදරෙයි මේ සින්දුවට. මගේ අත්දැකීම් එක්කම මගේ හදවතම මිලක් නියම නොකර සින්නේටම ගත්තා. ඒක දුක මුසු උන මතක ගෙනාවත් ලස්සනම වේදනාවක්.. විඳින්න.. විඳින්න.. ආස හිතෙනවා....
ඒ හඬ 💖👌🔥තව අවුරුදු 50 ක් ගියත් සුපිරිම තමයි 🔥😎👍 Superb Song 💖🔥👌
THank you so much
💯
Ane ඇත්තෙන්ම ,ඉතාමත්ම මිහිරි ,ලයාන්විත හඬක් ,මගෙත් කැමතිම ගායකයෙක් තමයි. ඔහුගේ ගීත හදවතට ම දැනෙනවා❤❤❤🙏
මාත් එකගයි❤️❤️
2023ත් මේ සිංදුව අහනවා.. එතරම් හදවතට සමීප ගීතයක් ❤️❤️❤️🥰🎧
❤
අනිවාර්යයෙන්
❤️
අනිවා
❤❤
රෑප රචනය අමතක කොට ඇස් පියාගෙන අහද්දී...
මං නුඹේමද අහන හිතින්
නුඹ මගෙමද හිතනවා නම්
මං විතරද අහන මුවින්
මගේ විතරද කියනවා නම්
සාගරේ හඬ දිගේ
මේ ගඟ ගලනවා නම්
මං නුඹේ නුඹ මගේ
අපි අපේ විතර නම්
සඳ අහසට රළු පොළොව දුරයි, කියනවා
එක ඉවුරේ දෙතැනක ඇයි, අහනවා
කිසිවක් නොඅසා ගං දිය පහලට ගලා යනවා නම්
අපි ගැන දන්නා කවුරුත් තව නෑ
අපි අපේ විතර නම්
අපි අපේ විතර නම්
- - - - - - - - - - -
මං අයිති ඔයාටද කියලා අහන හිතින්ම,
ඔයා හිතන්න මං ඔයාගෙමද කියලා
මට ඉන්නෙ ඔයා විතරයිමද කියලා අහන්න කලින්,
ඔයාට ඉන්නෙ මං විතරමද කියන්න
ගගක් ගලන්නෙ සාගරය බලා - ඒක නියතයක්
ඒ නියතය වගේම,
මං ඔයාගෙ,ඔයා මගේ,අපි අපේම විතරක් නම්
වෙන කාටවත්ම අපි අතරේ ඉඩක් නෑ
අහසයි පොලවයි කවදාවත්ම මුණ ගැහෙන් නෑ - ඒක නියතයක්
ඒත් ගංඉවුරක එකම පැත්තෙ ඉන්න අපි දෙන්නා පුලුවන් කම තිබිලත් තැන් දෙකක ඉන්නෙ ඇයි කියලා හද අහසෙන් අහනවා?
ගගේ වතුර පහලට ගලන්නෙ - ඒක නියතයක්
ඒ නියතය වගේම,
අපි අපේ විතරක් උනා නම්, අපි ගැන අපි තරම් දන්න
වෙන කෙනෙක් තවත් ඉන්න බෑ..
අපි අතරට වෙන කාටවත්ම එන්නත් බෑ..
කවදාවත් මැකෙන්නෙ නැති ගීත. ජගත් සර් කියන්නෙ මගෙ ජීවිතේ Inspiration එකක් කිව්වොත් හරි. තිළිණ අයියා කියන්නෙ ගීතයක් , තනුවක් එක්ක මිනිස්සුන්ගෙ හැගීම්වලට කතා කරන්න පුළුවන් නිර්මාණ ශිල්පියෙක්.
මේ නිර්මාණ නොකඩවා ම මිනිස්සුන්ගෙ ආදරේ දිනන්නෙ ඒ නිසා 💖💆
Beautiful song and singing
අවුරුදු ගානකට පස්සෙ ඇහුව්වෙ🥺❤️ මේවගේ සිංදු ආයෙ එනවනම්❤️
ජගත් වික්‍රමසිංහ කියන්නේ මගේ ආසම ගායකයා .. 2022 වෙලත් තවම අහනවා .. අහන හැම වෙලාවකම කඳුලක් වැටෙන්නේ මොලෙන් හදවතට කතා කරන ලස්සන සින්දුවක් නිසා ..
2022 වෙලත් තාම අහනවා ❤️🎼 හදවතට දැනෙන්නම සිංදුව කියනවා
අපිත් ♥️
2022 November 19 a.m 08.36 👌👌🧡🧡
Sirawatama ❤
Ow kasun aiye 💛💛💛
23th ahanawa🙏❤
අම්මට දරැවට තාත්තෙක්ගෙ අඩුව පුරවන්න බෑ කවදාවත් ...ඒ වගේමයි තාත්තට අම්මෙක්ගෙ අඩු ව පුරවන්නත් බෑ...ඒ දෙන්නගෙම ආදරය රැකවරණය දරැවට ගොඩක් ඕනමයි...❤ඒ නිසානෙ දෙවියො අම්මා තාත්තා කියලා දෙන්නෙක් මේ ලෝකෙට මවලා දීලා තියෙන්නෙ ...තනිවුන දරැවෙකුට ආදරණීය ම මවක් වෙන්න හරි පියෙක් වෙන්න හරි හැකි නම් කියන්න බැරි තරම් පිනක් ලැබේවි.
ආදරණීය හඩත් ..... ආදරණිය පද රචනාවත් සුන්දරයි. 🙏🙏🙏🙏🙏♥️♥️👍
හරියට හරි ✔✔👌👌🤩
වැඩක් නොගත් සුපිරිම හඩක්. සමහර ගීත අහද්දී , හිත නවතිනවා වගේ,...
2024 තාමත් මේ සින්දුව අහනවා.ඉස්සරහට ත් අහනවා
මං ගොඩක් ආසාවෙන් අහන සිංදුවක් . ඇත්තටම මෙ සිංදුව මට මගෙ ජීවිතෙ අමතක කරපු අතීතයක් ආයෙ මතක් කරනවා.ඇස් වලට කදුලු එනවා මට මේ සිංදුව අහද්දි.
ම්ම්ම් අක්කෙ
2021 අන්තිම වෙලත් තාම අහනවා..... ♥️♥️♥️මේ කාලේ තියෙන ජරා කිසිම අර්ථයක් නැති වැඩකට නැති songs අතරේ මේ song එකනම් ආගමක් 🔱😌😌♥️♥️...
2021 December 31❤️
මේ සින්දුව ඇතුලේ තියෙන සිද්ධිය කොහෙත්ම මට සම්බන්ධ නෑ...ඒත් මේ සින්දුව අහද්දි මගේ අතීතේ උන සිදුවීම් ගොඩක් මතක් වෙනවා...🥹
ලස්සනයි එ හඩ .මම හිතුවෙි අලුත් ගයකායේක් කියලා .සිංධුවා අැහුවාට අද තමයි දන්නේ කවුද එ ගායකය කියලා හරිම ලස්සනයි එසිංධුවා
2022 ...මේ ගීතය මුල්කාලයේද මා කුවෙට් දේශයේ අදත් එම රටේ ඉදන් මෙම ගීතය අසනවා ...මාගේ හීන හැබැකරන මේ පිංබිම කුවෙට් 🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇱🇰🇱🇰💖💖🌹🌷🌷
මෙ සින්දුව විදියට හමොම හිතුවා නම් අද අඩන කාන්තාවො කොයිතරම් අඩුද මෙ ලොකෙ..❤❤❤
කාන්තාවන් අවංකව ආදරේ කරනා නම් විදවන පිරිමිත් අඩුයි මේ ලෝකේ
කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නැති ලස්සන සින්දුවක් .....❤හදවතට දැනෙන ලස්සන කටහඩකට මේ වගේ පද රචනයක් තනුවක් එකතු උනාම හැමදාටම එක වගේ හදවතට දැනෙනවා කොච්චර ඇහැව්වත් එපා වෙන්නේ නෑ ❤❤
Masterpiece 🥺❤️ අපිත් හොදටම Emotional වෙනවා ❤️😔
භාවනාවක්...❤❤❤❤🎵🎼🎶
❤️😍 ඒක තාමත් තියනවා..
Thank you 😊
ඉස්සර ඉඳන් ආස කරපු සින්දුවක්..ආපහු මතක් වෙලා ආව.😍
අවුරුදු 2ට පස්සේ මේ සිංදුව අහන මා වාගේ තවත් අය සිටිද?..❤️❤️💫
අර්ථවත් පද පෙළයි VOZY music එක්කයි Jagath Wikramasinghe ගෙ මියුරු හඬ එකතුවයි සිත සනසන හද නළවන භාවනාවක්"
ඒක හරී ආදරණීය හැඟීමක් , හැමොටම ගැහැණියක් ඉන්න දරුවෙක් ලඟට ගිය පලියට හැඟීමකින් ජීවත් වෙන්න බැහැ...
එතන බැඳීමක් ඇතිවෙන්න ඕනා....
අපි හැමෝම ලෙ මස් ඇට නහර තියෙන මිනිස්සු.....
ජීවීතය තෙරුම් ගත්ත මනුස්සයො වෙන්න ඕනා..
Athta❤
ආදරණීය ආදරය, කැපකිරීම් , සහ පරිත්‍යාගය . හරිම ලස්සනයි ❤❤
පරාර්ථකාමී ගීතයක් ❤
මෙ සිංදුව අව දවසෙ ඉදන් අහනවා. එත් අද තමයි video එක බැලුවේ. සුපිරි ❤❤
Visual එකට lyrics අමතක උනා. ආයිත් අහන්න ඔන.
අහන්න අහන්න තව තවත් ආස හිතුන හිතට විතරක් නෙමේ හදවතටම දැනුන පුදුම ලස්සන සින්දුවක්..... ♥️♥️♥️😢😢..
හරිම ලස්සනයි ස්තුතියි 💐💐💐 negambo 🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐❤❤❤❤❤❤❤
සද අහසට රලු පොලව දුරයි කියනවා
එක ඉවුරේ දෙතනක ඇයි අහනවා ..❤️🩹🥺
මේ සිංදුව ඇහුව මුල් කාලෙදි ලොකුවට දෙයක් දැනුනේ නෑ..ඒත් දැං මගේ කතාවත් මේ හා සමානයි.❤️
මගේ ජීවිතේ මේ සිංදුව වගේ. ඇත්තටම එයා දෙවි කෙනෙක් 🙏
Mage sandu.. mage manika me හුස්ම පොද ඉවරවෙනකම්ම ආදරෙයි රත්තරන් ...❤❤❤
Harima ලස්සනයි me song eka ahaddi wenamonawathma ahenne ne e සිංදු wema ජීවත් වෙනවා marama ලස්සනයි බුදුසරණයි
මේ සින්දුව මම අනිවාරෙන් දවසට එක පාරක් හරි අහනවා.. ඒකට හෙතුව මේ සින්දුවෙන් කියවන දේ වත් මේ සින්දුවේ අර්තයවත් නෙවෙ.. මේ සින්දුව රිලීස් උන කාලෙ දි මට අහම්බෙන් හම්බුනා ලස්සන පුංචි ගෑනු ලමයෙක්.. හැබැයි මට එයා එක්ක ඉන්න හම්බුනේ සතියක් විතර පොඩි කාලයක් විතරයි .. ඒ කාලෙට මන් එයාට ආදරේ කියලත් එයා මට ආදරේයි කියලත් අපි දෙන්නට දෙන්නම දැනන් හිටියා.. හැබැයි කවදාවත් අපිට ලන් වෙන්න ..එකතු වෙන්න බෑ කියලාත් අපි දෙන්නා දැනන් හිටියා.. ඔයාලට හිතෙනව ඇති ඇයි ඒ කියලා .. මොකද ඒ මගෙ තාත්තා ඩ්‍රයිවින් වැඩේ කරන ගෙදර මහත්තයගෙ දුව නිසා.. දැන් අවුරුදු තුනක් ගෙවිලා ගිහින් .. හැබැයි එදයින් පස්සෙ මන් ආයිම එයා දැක්කෙ නැ කවදාවත් .. එයාගෙ නම්බර් එකක්වත් මන් එදා එයාගෙන් ඉල්ල ගත්තේ නැත්තෙ මිරිගුවක් පස්සෙ ගිහින් වැඩක් නැති හින්දා .. හැබැයි මන් එදා එන දවසෙ එයා මට එයාගෙ ලේන්සුවක් දුන්නා.. එ ලේන්සුව අදටත් මන් ගාව පරිස්සමින් තියනවා.. මේ සින්දුව අහන වාරයක් වාරයක් ගානෙ මට මතක් වෙන්නෙ අවුරුදු තුනකට කලින් ඒ ගෙවුන ලස්සන සතියක කාලේ.. 🥰❤❤
Ahanna deyak ne mewa...hadawathe tiyena sindu me.❤❤
Godak sthuthiy ❤️
මං නුඹෙම ද අහන හිතින්..
නුඹ මගෙම ද හිතනව නම්..
මං විතර ද අහන මුවින්..
මගෙ විතරද කියනව නම්..
සාගරේ හඬ දිගේ මේ ගඟ ගලනව නම්..
මං නුබේ නුබ මගේ..
අපි අපේ විතර නම්...
ගොඩාක් ලස්සනයි 😊..
Thank you !!!!! 🙏
😘
2024.05.02 මම එයාව දැක්කෙ එදා ඉදන් මගේ හිතේ ඉන්නෙ එයා.. කවදාහරි මම මේක ආයේ දැක්කොත්...එයා මගේ වෙලා තියෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...🙂❤️ I love you mge pana
හරිම ලස්සන සින්දුව 💞💖 and nice voice 👍👍👍
Jagath wickramasin sir miracle happend song❤❤❤❤❤,wondeefull hit🎉🎉🎉🎉🎉💥💥💥💥
මාරම ලස්සනක් තියෙන්නෙ ඒ කටහඩ😘🥺
දැන් මේ වීඩියෝ එකේ ඉන්න බබා ලොකු ඇතිනෙ!🤩 හරිම ලස්සන සින්දුවක්!
2022පලවෙනි ආදරෙ බලන්න බස් එකෙ යන මගදි ඇහුන සිංදුව අද ආයෙ අහනකොට එ මතක හරි ලස්සනට මතක් වෙනවා💞ආදරනීය අතිතය ලස්සනට සිහි කරවන සිංදු ❤
නිතර නිතර ඇහුවට කමෙන්ට් දාන්නේ අද ❤
ආදරය
ආදරණීය ගීතය ක් ආදරණීයන්ට.....
හැමෝටම අවංක හදවත් මුනගැසෙන්න ඕන.❤
✔✔👌👌👌👌🤩🤩
Eyaga magi love ekata hariyatma labana maseta masayai 🥺❤️💗💓💓eyata mama kiwwa meka ahanna kiyala
කොයිතරම් ඇහුවත් එපා නොවෙන කටහඩක්...ගීතයක්...!❤
සාගරේ හඩ ඩිගේ මේ ගඟ ගලනවා නම්❤️❤️
තිලින දෙයක් කලෝත් නාඩී තමයි... දෙවි පිහිටයි තිලින,මේ වගේ ගීත මැරෙන්න නොදි යාවත්කාලීන කරනවාට...සහන්ගි හංසන්ජලී වෙනුවෙන් දෙයක් කරන්න..ඔබට පිං...❤❤❤
සින්දුවයි විශුවල් එකයි දෙකම මාර ලස්සනයි 💖 මං බලපු ලස්සනම විශුවල් එකක්❤
Hari ලස්සනයි voice eka adari ❤❤
කවුදෝ මවා පන මයාවකි ඹ්ඛ මා ලගින් ඉන්න චායා වකි නේද ❤
සමහර සින්දු කීප වරක් ඇහැව්වාම ආයේ අහන්න හිතේන්නේ නෑ. එත් මේ සිංදුව අදටත් අහනවා
සාගරෙ හඩ දිගේ
මේ ගග ගලනවනම්
මං නුබේ නුබ මගේ
අපි අපෙ විතරනම්
🥺🫶🏻
සඳ 🌙 🤗🌾•°•°``´ අහසට රලු පොලව දුරයි....😍 කියනවා..😕
සුපිරිම නිර්මාණයක් සහෝ....
ගොඩක් ස්තුතියි 👍
අපේ සහීෂ දිවාකර සුදු මහත්තයා පුංචිකාලේ .
හරිම ලස්සන නිර්මාණයක්.
Godak pirimi hithan inna de neme krnne pirimint oni thamange wena adarayak witharai.godak kattiyt ethanin ehata athithe kath ekkd hitiye mnwd wela tynne kyn dewal adala na e tharam pirimi adare issaraha gdk boladai eka wereddak neme eka tm adare kynne❤❤
Adare hari pudumayi ❤
2021 අහන අය මේ කොනට❤️❤️❤️🎶🎶🎶
Ada 2023 .1.4
2023
2023 now ❤️
2023 ❤
ලස්සනයි 😘
නියමයි !!!
💛❤මාර ලස්සන Voice Ekak අනේ මාර ලස්සන සින්දුවක් 💛❤
ඇත්තටම හුගක් ආස සින්දුවක්
.අර්ථයක් ඇති වටිනා සින්දුවක්... ❤️