Ambulance Driver ta ඕනි ඕනි විදියේ සයිරන් හයි කරලා තියෙන්නේ. කිසිම ප්‍රමිතියක් නෑ. 🚨 In Sri Lanka, ambulance sirens often vary widely, with some creating unnecessary disturbance. It's crucial to establish a standardised siren sound for all ambulances. A consistent, universally recognised tone ensures that people can quickly identify an ambulance, enhancing response times and reducing noise pollution. Let's prioritise a system that respects both urgency and public harmony! 🏥🚑
දේවාල ,පන්සල් ,පල්ලි කෝවිල් නිවාඩුව වැදපල්ලා..මිනිසුන්ගේ ජීවිත නාස්ති නොකර..ඉතාමත් හොද වැඩක්..👍👍👍👍👍👍
😂😂
ඇත්තටම ,,,,,, කෝව්ල් පල්ලි පංසල් යන්න ඕනෙ නෑ මල් පහන් හදුන්කූරු අරන් බස් එකට නැග්ගනම් ඇති 😂😂😂
සහතික ඇත්ත
Ane yko....wahnyk lassana krna eke warda mokdda....irisiya kryo....
@@dineshherath723අනේ තොපි වගේ අමු නුගත් ගවයෝ
ජනතාවගේ අදහස් හරිම අගෙයි. අපි හැමෝම මෙම වැඩපිළිවෙළට සහාය දෙමු. අපේ රට වෙනුවෙන්, අපගේ හිතමිතුරන්ගේ සහ පවුලේ අයගේ ආරක්ෂාව වෙනුවෙන්!! ❤ ජනතාවට ස්තුතියි!!❤❤❤❤
බස්කාරයෝ හිතන් ඉන්නේ බස් එක පාරට දැන්මම උන් විතරයි පාරේ යන්න ඕන කියලා.. Great work 🤘
ඔව් උන් එද්දි අපේ වාහාන වැටවල් දිගේ අතුල්ලන් යනවා
අනිත් උනුත් එහෙම තමයි
@@SampathWeerasekaraa ඔව්
Bus witharamada nithi rithi ullanganaya karanny
@@DanushkaLakmal-m5v most probably
ඉතාම හොඳ වැඩක්. මනුස්සයෙකුට ජීවිත ආරක්‍ෂාවක් ඇතිව, හිත නිස්කලංකව ගමනක් යන්න පුළුවන් විදිහේ ප්‍රවාහන සේවයක් අත්‍යාවශ්‍යයි. මේ විදිහට පටන් ගනිමු. ඊළඟට මිනිසුන්ව රස්තියාදු කර කර කොට කොට යන එක නවත්වමු. ඒ එක්කම ප්‍රවාහන සේවයට ප්‍රමිතියක් තියන බස් රථ එකතු කරමු. දැන්වත් මේ රට හදමු!
Aaaaaalaaaaalaalaaaaaalaa
ඉන්දියන් ටකරන් ලඩි ගෙන්නන එක නවත්තන්න ඕන, වාහනයක් හදද්දි අපි Ergonomics (මිනිසාට කොයි තරම් දුරට සුදුසුද) කියලා දෙයක් සලකනවා. ඒත් මේ ඉන්දියන් ලඩි හදලා තියෙන්නෙ ඒ වචනේ තේරුමවත් දන්නෙ නැතුව. දුම් බටේ තියෙන්නෙ පැත්තකින් ඒකෙන් එන අදික පිලිකාකාරය වයුව කෙලින්ම ජනෙල් වලින් ඇතුලට 😢 ජනෙල් අරින්න වහ්න්න තියන කෑල්ල හදලා තියෙන්නෙ ඇලුමිනියම් වලින් අනතුරකදි ඕකෙ වැතුනොත් මැරෙනවා එතනම. ඒ අස්සෙ අපේ උන් පාට පාට ලයිට් දාල ඇතුලෙ. කන රිදෙන්න සින්දු දාලා, දෙපැත්තෙන් කුනු රෙදි එල්ලලා. ලංකාවෙ පොදු ප්‍රවාහනය එහෙන්ම කනපිට පෙරලිය යුතුයි 😊
පොලිස්පතිතුමනි ඔබතුමාට අපගේ ප්‍රණාමය, පුද්ගලික බස් රියදුරන්, මුළු පාරම එයාලගේ කියලා හිතාගෙන වැඩ කරන්නෙ, අධික වේගයෙන් නගර සීමාවලත් යන්නෙ හෝන් එක කන් බීරි වෙන්න ගහගෙන යන්නෙ, මේ ඔක්කොම නවත්තන්න, වේග සීමා දඩය රු ලක්ෂ යක් කරන්න ඕන, මේ මිනිස්සු මැරෙන එක නවත්තන්න නම්
Uba avet polispatie tumaga putuva ellaganna edaganin gon vassa tota yanna baina bahala pala pol buruvak kohada yana
@@NalakaKalum-f2o uba paw bn ☺🤣🤣🤣🤣
👍
@@NalakaKalum-f2oදුක හිතිලා...😐😐😐
@@NalakaKalum-f2oදුක හිතිලා...😐😐😐
දැන්නම් පොලිසියට තියෙන Respect එක වැඩිවෙනවා … පොලිස්කාරයො නොව පොලිස් මහත්වරැ 🫡
මම නමි දැකලා තියෙන්නෙ ලංකාවේ විතරයි බස් වල තොරන් වගේ හැම තැනම එක එක ලයිටි දාලා කන පැලෙන්න සද්දෙට සිංදු දාගෙන යනවා
to meeee harakak kiyala panava
@NalakaKalum-f2o 🦏🦏🦏
@@NalakaKalum-f2oane Pako ratata gihin balapan tho
😂😂😂
@@NalakaKalum-f2oඋඹ තමයි මී හරක.වෙන රටකට පලයන් ගිහින් බලපන්.එහෙමත් බැරිනම් වීඩියෝ තියෙනවා අන්තර්ජාලයේ ඒවා බලපන්.😂😂😂
මම යුරෝපයේ, රුසියාවේ, ඉංදියාවේ වර්ථමානයේ ඇමරිකාවේ නොර්ත් කැරොලයිනාවල රථවාහන පදවපු පදවන කෙනෙක්. ලංකාවේ තරම් අසික්කිත බස් ඩ්‍රයිවර්ලා මම නේපාලෙදිවත් දැක්කේ නැහැ. මුන්ව මුල ඉදලම හම ගහන්න ඔනේ.
චමින්ද මඩවල,
නොර්ත් කැරොලයිනා සිට.
රාජගිරිය අතුරුගිරිය අතර හවස 5න් පසු 170 සහ 190 රේස් පදිනවා.
මගීන් නන්වාගන්නේ නැතිව තරගෙට යන්නෙත් දෙවන මංතීරුවේ.
අදත් එහෙම උනා.
කිසිම දවසක ටිකට් දෙන්නෙත් නෑ , ඒ විතරක් නම් කමක් නෑ ඉතිරි දෙන්නෙත් නෑ, නැවත නැවත මුදල් ඉල්ලන අවස්තාද තියෙනවා.
tota aka yanna bainam 3vela akaka pala
@NalakaKalum-f2o
😂🤣😅🤣😂
පුහුල් හොරා කරෙන් දැනේ 😂🤣😅😆
@@NalakaKalum-f2o😂 maru ithn.. Ubala wage un ekkane me rata hadanne
@@NalakaKalum-f2o අම්මෝ අම්මො හෙන බස් කැම්‍රියෙක් ෆෝම් වෙලානෙ. වෙන එකෙක්ගෙ බස් එකක දවසම පුප දීල බස් එක උගෙ වගේ රඟන හිඟන හම්පඩ මරිමෝල් සිඟිති ගොබ්බයෙක් තෝනම්. ඇයි තොගෙ අම්මගෙ හොර මිනිහ ද බස් එකේ අයිතිකාරය? තෝ වෙන එකෙක්ගෙ බස් එකක දවසම පු.|ක දීල දීල මොළේ පු|-කටම බැහැල තොගෙ
@@NalakaKalum-f2o මාරාන්තික ලෙඩෙක් මු 😅
නියමයි බස් මිනීමරුවන් මට්ටු කරන්න ඕනෙ
Balagana hitapan mattu vai uba mattu vai.. gotaya
@@NalakaKalum-f2oඇයි තමුන් බස් රථ රියදුරෙක්ද?😂😂😂 බස් රියදුරන් පාරේ යන්නේ පාරට සින්නක්කර ඔප්පු අරගෙන වගේ😂 විනයක් තියාගන්න මුලින්ම😊
👍@@CuteIncidents6723
අනිවාර්යයෙන්
@@CuteIncidents6723 ow ai ubata mokakda vanna ona ana palayan ban yanna topa ova hina vetarai
ජංගම දේවාල වගේ😂
යමං පලතුරු වට්ටිය්ක් අරන් 😂
@@Sanu-h7i😂
@@Sanu-h7iපලතුරු වට්ටිත් තියනව දැකල නැද්ද 😂
😂😂aththa
😂ow@@sarasavi20
මෙවා සතිය දෙක යද්දී නතර වෙන්න බෑ තත්වය සම්පූර්ණයෙන් හරියට හැදෙන කම් සහ ඊට පස්සේ විටින් විට මේ private bus බලන්න ඕන අනිත් උන් three-wheeler බහුතරය පිස්සු කෙලිනවා පාරවල් වල. උන් බස් වලට හපන් ඔය වාහන ජාති දෙකම ලංකාවේ පාරවල් වලින් ක්‍රමයෙන් ඉවත් කරලා ඒ මිනිස්සුන්ට වෙනත් රැකියාවලට යොමු කර , ගුණාත්මක ප්‍රවාහන සේවා ඇති කළ යුතුයි. CTB and වගකීමක් ඇති taxi service එකක් ඇති කල යුතුමයි. නැත්නම් මේ රටේ පාරවල් වල විනය චාරය හැදියාව නීතිය හදන්න බෑ කිසිම දවසක....
ubaga oya gon mola hodata hoda ganin gon buruva😊
@@NalakaKalum-f2o
මොකක්ද හුත්තික්කොල්ලො කියවන්නෙ උබ? වෙන එකෙක්ගෙ බස් එකක් පැදන් පොර කියලා හිතාගෙන පුප දෙන එකෙක් නේද උබ... මේ ඔරිජිනල් කමෙන්ට් එකේ වැරදි දෙයක් කියල නෑනෙ පගෝ. ඒ මිනිහට මොළේ හෝදගනින් කියන්න කලින් තොගෙ මොළේ පුපෙන් එළියට අරන් ඔළුව ඇතුළට දාගනින්. බස් එක එලවද්දි මොළේ උඩ ඉඳගෙනම ගිහින් මොළේ ගූ වෙලා වගේ උඹේ
@@NalakaKalum-f2o umba eeta wada gon tadiyek. iskole gihilla neti bawa hondata penawa.
සජියගෙ කටු කුක්කෙක් නෙ උබ😂@@NalakaKalum-f2o
@@NalakaKalum-f2o උඹ ඉස්සෙල්ලම ගිහින් උඹගේ හාම්පුතුන්ගේ පුක හෝදපු අත හෝදගනින්. මොකද ඔය අතින්ම තොපි වගේ උන් කෑම කාපු හින්දා තොපේ මොළ වලටත් ගිහින් තියෙන්නේ තොපේ හාම්පුතුන්ගේ 💩.... කාලකණ්නියා...
හයියෝ මේ ආණ්ඩුවෙන් වත් බස් ඇතුලෙ බෆල් කන් කරච්චලේට තහනමක් ගේන්නකො. පෞද්ගලික බස් ට්‍රිප් යන බස් ඕන එහෙකට හයි කරගත්තුදෙන්. ඒ බැරි නම් ට්‍රිප් යන උන් JBL ගෙනෙයි. වැඩට යද්දි එද්දි ජීවිතේ stress එක දෙගුණ තෙගුන වෙනව ටකරමකට ගහ ගහ හූ කියන සිංදු අහගෙන ඉන්න ගියහම 🤦♂️
Sira bn malama jarawak me bus nam it's waja jarawak bus pisso tika
@@rukmaldisanayaka353 හෝන් පස්සෙ ගලවගන්න පුලුවන් ඉස්සෙල්ලම මේ බෆල් මේනියාව තහනම් කරන්න ඕන. Noise canceling headphones දැම්මත් සමහර බස් වල චට පට ගාන කන හාරගෙන යන සද්දෙ ඇහෙනව. කොන්දොස්තරගෙයි ඩ්‍රයිවර්ගෙයි පහත් රස වින්දනේ වෙනුවෙන් ලෝඩ් ගහපු බස් එකේ හැමෝම දුක් විදින්න ඕනෙ.
සහතික ඇත්ත.ඔලුව කැක්කුම් ගෙදර එද්දි
💯💯💯
NTC එකට කියන්න
ඉතාම හොද වැඩක් නීතිය තදින් ඉටු කරන්න ඕනි.මහජනතාව වන අප වෙනුවෙන්
දිගටම කරන් යන්න මුන් නිසා අම්මයි නංගියි නැති උනා සිටිබි එකක් එක්ක රේස් ගිහින්. අපේ පව්ල් ජිවිත නැතිම වෙලා ගියා . නීතිය අනුව වැඩ කරවන්න 🙏
😢😢😢
තොරොම්බල් ටික ගලවලා විසි කරන්න ඕන ආයි රෙද්දවල් වාහන වල එල්ලන්න දෙන්න එපා.. ඒ වගේමයි ලබ්බෙ ටකරං සිංදු ටික.. driver / කොන්දොස්තර හිතන් ඇත්තෙ යන මිනිස්සු ඔක්කොම උන්ගෙ රසවින්දනය විතරක් තියන එවුන් කියලා😂
සිරාවටම. සමහර පොඩි කොණ්දො සද්දෙ වැඩි කරල මිනිස්සුන්ගෙ මූනු බල බල යනව හැමෝම ආසාවෙන් අහනවද බලන්න. බෆල් තහනම් කරන්න ඕනෙ පොදු ප්‍රවාහන permit තියන හැම බස් එහෙකම. සිංදු අහන්න ඕනෙ නම් බස් එක ගෙදර තියන් කන පැලෙන්න දාගෙන නැටුවත් කමක්නෑ 👍
ana na yanna bainam balahla palayan
Ubt ynnd berinm payin plyn 😂😂😂
@@NalakaKalum-f2o මෝඩ හු|ත්තික්කොල්ලෝ... බස් එකක් කියන්නෙ තොගෙ අම්මගෙ හොර මිනිස්සු ටික අම්මගෙ ගුබ්බෑයමට දක්කගෙන යන වාහනේ නෙවෙයිනෙ? මඟීන් බස් එකක යන්නෙ ටිකට් එකක් අරගෙන. යන්න ඕනෙ පිළිවෙලක් තියෙනවා නීතියක් තියෙනවා, බස් එකකටම වෙලා දවසම පු}ක දීගෙන ඉන්න 5 වසරෙන් එහාටවත් ඉස්කෝලෙ ගියෙ නැති මෝඩ හිඟන වන්දිබට්ටයෙක් කියලා පේනවා තොගෙ කමෙන්ට් වලින්
@@RavinduSathsara-ur6lu අම්මෝ අම්මො හෙන බස් කැම්‍රියෙක් ෆෝම් වෙලානෙ. වෙන එකෙක්ගෙ බස් එකක දවසම පුප දීල බස් එක උගෙ වගේ රඟන හිඟන හම්පඩ මරිමෝල් සිඟිති ගොබ්බයෙක් තෝනම්. ඇයි තොගෙ අම්මගෙ හොර මිනිහ ද බස් එකේ අයිතිකාරය? තෝ වෙන එකෙක්ගෙ බස් එකක දවසම පු.|ක දීල දීල මොළේ පු|-කටම බැහැල තොගෙ
සිරාවටම මේක වෙන්න ඕන දෙයක්.. ගොන් ආතල් නවත්තන්න ඕන.. ❤
kaged 😂
@@pubgpubg8703 කවදාවත් කූඩැල්ලා මෙට්ටේ තියන්න බෑ. යකෝ සමහර මිනිස්සු සිටී බී වල යන්න කෑලි එල්ලෙනවයි කියලා ප්‍රයිවට් බස් වල තමයි යන්නේ.උඹලට ඔහොම කෑලි ගලවලා යන්න ඕන නම් බල වාහනයක් අරගෙන වැඩට පලයන්.
@sewminavediocreationsube......
ඉතාමත් හොඳ වැඩක් . දිගටම මේ දේවල් කරන්න ඕනේ. රේස් යන අය ගැනත් බලන්න.
!!! රෙද්ද modifications නැති රටකින් මොකටද.
@@Sff-m3k modifications dakaala nadda bn una nodakin owa torombal
අනේ පලයන් බන්
@@dilwanmusic ain karnna one okkoma torambal ratakata awilla balapan modifications kiyannh monwada kiyala modaya
හොදම වැඩක්,ඔය නම් දාගෙන යන මෝස්තර බස් නැතිකරන එකම තමයි හොද 😂😂😂
මේව හොද වැඩ❤❤❤
Paka tamai
@@NalakaKalum-f2o හොදම වැඩේ 😂
@@Sanu-h7i ha
@@NalakaKalum-f2o බස් එකක් එලවගෙන ඉන්න හිඟන කැම්‍රියෙක් ට මෝල තදවෙලා. මෝල් කැම්‍රියා බස් එක දවසම එලවලා ගෙදර ඇවිල්ලත් බස් එක මතක් කරගෙන අතේ පාරක් ගහලා නිදාගන්නෙ. උගේ ගෑණිටයි අම්මටයි දෙන්නයටම ගමේම උන් ගහනවා ඌ බස් හීන දකිනවා
@@SavageRINS patta katawa hebei eka tamai etta.
Car එකක් ගන්න සල්ලි නැති හින්දා අමාරුවෙන් ත්‍රී විල් එකක් අරගෙ පොඩ්ඩක් ලස්සනට හදාගත්තට හෙනගහනවද බන්
Aniwa bn ❤
සුපිරි කිලීන් සිරිලංකා 👍💪💪💪💪
මට බය තියෙන්නේ බස් අයියිකාරයන්ට කෙසේ වෙතත් මගේ කොල්ලාට හාට් ඇටෑක් එකක් එයි කියලා... අවුරුදු 10යි... බස් වලට ආදරේ කරන බස් පිස්සෙක්...
බස්වල සිංදු දාන එකත් නවත්තන්න පියවර ගන්න.
ඊයා 60 70 වේ ජෙප්පෝ 😂😂
උබට බස් වල සින්දු අවුල් නම් වාහනයක් අරන් ඒකේ පලයන් යන තැනක
Sindu nathuva ynna ube busda.
ehenam ube wahanek palayam🤣🤣
නියමයි ❤
අම්මෝ සුපිරී
බස් තියෙන්න ඕන බස් විදියට ❤
Modified kiyana eka ubalata penna bariunata pitarata gihin blpn modayo kyl monawa karannaea
@NeelakaMaddagoda-f6v අනේ නිකන් පලයන්
උඹලගේ මොඩිෆිකේෂන් කියන්නේ ස්ටිකර් වලටයි LED ලයිට් පට් වලටයි විතරයි
ආ තව නිකල් කෑලි ටිකයි තඩි බෆල්
දියුණු රටවල වාහන මොඩිෆයි කරන්නේ පැසෙන්ජර්ස්ලාගේ සුව පහසුව වැඩි වෙන විදිහට
ලංකාවේ බස් වල එල්ලන අර කෑලිබෑලි වලින් සුවපහසුව වැඩි වෙන විදිය පැහැදිලි කරපම් බලන්න
රැල්ලට දෙන්නැතුව ටිකක් දියුණු මනසකින් ලෝකේ බලන්න පුරුදු වෙයං මචං
@@manjithjanakanthaඋබට සුව පහසුව ඕන නම් වාහන යක් අරන් ඒක පැදපන් බස් තියෙන්නේ හදන්න 😂 මේක කලාවක් බන් ගොබ්බයො 😂
@Minuditha.කලාව උබෙ බම්බුව😂
@@manjithjanakantha pissud huto
කිසිම අමතර පහසුකමක් නැතිව සෙමි ලක්ෂරි කියල වැඩි මුදලක් අසරණ මගීන්ගෙන් ගසා කන එවුනුත් ඔය ගමන්ම අල්ලන්න කියන්න පොලිස්පති තුමනි.ශ්‍රී ලංකා පොලීසියට අපගේ ප්‍රණාමය වේවා!
ඉතාම අනර්ඝ වැඩක්....❤
යම්කිසි සීමාවක් තියෙන්ඩ ඕන. ඒත් මොඩිවිකේෂන් කියන්නේ තවත් මනුස්සයෙක්ගෙ හීනයක්.
වැඩේ නම් සුපිරිම .. හුගාක් අය දැන් කියයි මොඩිෆයි කරනවාට ආණ්ඩුව , පොලිසිය විරුද්ධයි කියලා . එහෙම දෙයක් නෑ.. මොඩිෆයි කරනවා කියලා මිනිස්සු මරන්න දෙන්න බෑ, ඔනිම වාහනයක ඉස්සරහ රියදුරන් ට පෙන්න ඔනී..ඒ වාගේම පසුපස විදුරුවත්, ස්ටිකර් වලට කේස් නෑ, කරදරයක් නැති LED වලටත් කේස් නෑ.. හැබැයි ඕනිම වාහනයකට පොතක් එනවා වාහනයේ වර්ණය එක්ක, ඉතින් වාහනේ වර්ණය පොතේ සදහන් වර්ණය එක්ක වෙනස් උනොත් පොලිසිය හා උසාවිය හේ යාලුවේ අපි ආවා කියයි.. ඒ නිසා රථ වාහන පනත අලුත් කරලා බස් රථ සහ මගින් ගේ ආරක්ෂාව තහවුරු කරන්න ඔනී.එය අනෙක් රියදුරන් ටත් අදාලයි...බීමත් රියදුරන් ගේ ලයිසන් එක ජිවිතකාලයටම තහනම් කිරිමේ නීතියත් ඇත්තටම අති සාර්ථකයි.. ඇත්තටම ජයවේවා රටට..
@@kavindudissanayake5285 පොතේ එන පාටින් ස්ටිජර් ගහන්න බැරිද එතකොට,දන්නැති නිසා ඇහුවේ😁
Pissuda bn yako ahanm wahana pats ai gennawa ahapnko
@@SujithSujithkumara mun hai karanne wahan parts aa yako disco light wahana parts da ewa party walatane enne mixer wahana walata ena ewada 🤣
සුපිරිම වැඩක්, දිගටම මේ වගේ දේවල් කරන්න. නැත්තම් පාරේ යනවා කියන්නේ අපායක යනවා වගේ.
👏
E ubatane😢😢
දැන් මුං පෙලපාලි යාවි ප්‍රජාතන්ත්‍රවාදය නැහැ ආන්ඩුව ගෙදර පලයව් කියලා 🤦♂️
එහෙම යන්න වෙන්නේ ගැමුණු සහ බස් අයිතිකාරයන් ට විතරයි සාමාන්‍යය මිනිස්සු ඒවාට සහය දක්වන්නේ නෑ. අනික CTB එක හරියට වැඩ කරලා හොඳ ගුණාත්මක බස්රථ ගෙනත් ගුණාත්මක සේවයක් දුන්නොත් ඔය පෞද්ගලික බස් කාරයන්ට අකුලගෙන යන්න වෙනවා....
❤❤❤❤❤❤@@casio745
@@casio745 සිරාවටම ඔව්. ඉස්සර හොරණ-කොළඹ, බණ්ඩාරගම-කොළඹ 120 බස් දහයකට එකක් A/C ඒවා ගියා. 177 රූට් එකෙත් සෑහෙන A/C බස් තිබුන. ආයෙ කවද එහෙම කාලයක් එයිද කියල හිතෙනව. මේ ආණ්ඩුවෙන්වත් CTB A/C බස් දාල පෞද්ගලික a/c දාවනය කරන බස් හිමියන්ගෙනුත් වාර්ශිකව අය කරන ගාස්තුව අඩු කරොත් වැඩිපුර පෙළඹෙයි හැමෝම a/c වලට. ඒකයි සැමන් පැක් කරපුව නෙමෙයි සීට් ගාණට යන්න ඕනෙ. නැත්තම් හිටගෙන දාඩිය නාගෙම ගාණත් ඩබල් ගෙවාගෙනම පලයන්කො. මේක හරියට හැදුව නම් මිනිස්සු පෞද්ගලික වාහන පාවිච්චියෙන් අයින් වෙලා පාරෙ traffic පවා අඩු වෙනව.
na na ahama karnna na mokada ova ain vanna na ban ara poddak pananna hadanna
😂😂😂😂😂😂
176 Nugegoda බස් උදේට රේස් යන්නෙ...උන් පාරෙ යනකොට පොලීසියට අත වනාගෙන යන්නෙ..උන් ඔක්කොම යාලුවො මල්ලි....😃😃
ජීවිත ආරක්ශා වට රජය ගත් ලොකුම සහ හොදම දෙය.මාලිමාවට ස්තුති යි
හොදම වැඩක් ❤❤❤ පොලිසිය ❤❤❤ දිගටම කරන්න ❤❤
ඉතා අගය කරනවා.කෙටි කාලයකට සීමා නොකර මෙ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්න.ස්තුතියි sri lanka police
අනේ උබ නටහම් මාමෙ
අපි තනියම මේ සටන දුන්නා. බස් එක ඇතුලේ මගීන් එකතුවෙලා අපිට ගහන්න ඇවිත් තියනවා. මේ වැඩේ මොන බලවේගය ආවත් නතර කරන්න එපා. නිකම්ම තමන්ගේ රියදුරගෙන් ඉගෙනගෙන වාහන පදවන කොන්දොස්තරලා තමා කිසිම විනයක් නැතිව මේ වැඩ කරන්නේ.
ඇත්ත... සමහර බස් තියනවා ඩ්‍රැයිවර්ට කොහොම ඉස්සරහා පේනවද කියලා හිතාගන්න බෑ..
පුදුමයි පොඩි මිනිහගෙ වැරදි තමයි පෙන්නෙ ලොකු එව්න් අල්ලන්නෑ ගගා වැලලෙන උන් නෑ 😂😂😂😂
🙏🙏🙏🙏🙏🙏ජයවේවා..රථවාහන පොලිසියේ මහත්වරුන්ට 👍👍👍👍👍👍❤❤❤❤❤❤
😢
සුපිරියි, Good Job👏
හැම අවුරුද්දේම ටිවී එකේ පෙන්නලා මෙහෙම අල්ලනවා එතනින් ඉවරයි ඊට පස්සේ ආයේ සුපුරුදු පරිදි බස් අයාලේ යනවා.. 😂😂 නීතිය දිගටම ක්‍රියාත්මක කරන්න දවසකට සීමා වෙන්න එපා
බස් එකට නැග්ග වෙලාවෙ ඉදන් කනක් ඇහෙන්න නැතිවෙන්න දාන මගුල් nonstop ටිකත් නවත්තන්න ඕන
ඊයා සමහර සැරසිලි දැක්කම ලැජ්ජ හිතෙනවා 😂
E aya ta puluwan vidihata serasili karala tiyenne kollange hina😢
@JanakaThushara-j6r කොල්ලන්ට තියෙන්න ඕන ඔය වගේ තොරොම්බල් හීන නෙවෙයි. ඇත්තටම බංග්ලාදේශය ඉන්දියාවේ සමහර නූගත් මිනිස්සු ඉන්න පැතිවල ඔය වගේ තොරොම්බල් බස් මම දැකලා තියෙනවා. කොල්ලන්ට කියලා දෙමු මේවා නෙවෙයි ඇත්තටම දකින්න ඕන හීන මොනවද කියලා. මේවා අපි පුංචි කාලෙ හදන සෙල්ලම් ගෙවල් වගේ අහුවෙන හැමදේම ගෙනැල්ලා එල්ලන්නෙ.
සාදූ සාදූ මේච්චර කල් නිදා සිටිය නිසා දැන් pvt බස් වන වෙලා කරුමක් දැන් මෙය විය යුතුම දෙයක් මෙි හොද තත්ත්වය කට එනතුරුම කලයුතු මාහැගි කර්ර්යක් බොහොම පින්
නියමයි
ජරාව කන්නෙ නැද්ද මෙ පොලිස්????කොච්චර කල් රාජකාරිය හරියටම කරයිද දන්නෙ නෑ
මරු Clean Sri lanka ❤️❤️❤️
උබ කියපන් පොඩ්ඩක් බඩුමිලත් අඩු කරන්න කියලා උබලා කන්නේ පිදුරුද?
හරිම සතුටුයි පෝලිස් පතිතමනි කරුණාවෙන් කියන්නේ මහියංගන අම්පාර පදියතලාව මාර්ගය විශේෂයි ❤❤❤
Ambulance Driver ta ඕනි ඕනි විදියේ සයිරන් හයි කරලා තියෙන්නේ. කිසිම ප්‍රමිතියක් නෑ.
🚨 In Sri Lanka, ambulance sirens often vary widely, with some creating unnecessary disturbance. It's crucial to establish a standardised siren sound for all ambulances. A consistent, universally recognised tone ensures that people can quickly identify an ambulance, enhancing response times and reducing noise pollution. Let's prioritise a system that respects both urgency and public harmony! 🏥🚑
uba ubaga vadak balagana edapan gotaya
@@NalakaKalum-f2oමුලින් තොගේ වැඩක් බලාගනින්
@@Sanu-h7i maga vadak tami ai tota moko vanna ona
@@NalakaKalum-f2o මෝඩ හු|ත්තික්කොල්ලෝ... බස් එකක් කියන්නෙ තොගෙ අම්මගෙ හොර මිනිස්සු ටික අම්මගෙ ගුබ්බෑයමට දක්කගෙන යන වාහනේ නෙවෙයිනෙ? මඟීන් බස් එකක යන්නෙ ටිකට් එකක් අරගෙන. යන්න ඕනෙ පිළිවෙලක් තියෙනවා නීතියක් තියෙනවා, බස් එකකටම වෙලා දවසම පු}ක දීගෙන ඉන්න 5 වසරෙන් එහාටවත් ඉස්කෝලෙ ගියෙ නැති මෝඩ හිඟන වන්දිබට්ටයෙක් කියලා පේනවා තොගෙ කමෙන්ට් වලින්
@@NalakaKalum-f2o තොගෙ වැඩක් කොහේද හුත්ටික්කොල්ලෝ මේ වෙන එකෙක්ගෙ කමෙන්ට් එක්ක රිංගල උඹනෙ පුප්ක දීල තියෙන්නෙ මෙතන. බස් එකක් එලවගෙන බඩුවක් බැඳගෙන ඉන්නවනම් පාඩුවෙ ඉඳපන්. උබ වෙන උන්ගෙ බස් එලවද්දි උබේ ගෑනිව වෙන උන් පදිනවා පොඩ්ඩක් හොයල බලපන් ගිහින්. යූටියුබ් ඇවිල්ලත් මෝල් කැම්‍රියා බස් වලට පුප දෙනවා
නතර කරන්න එපා දිගටම කරන්න
අනුරට එහෙම කෑලි ගලවන්න දෙන්න පුලුවන්ද මිත්‍රවරුනි (clear sri lanka ) මෙහෙයුමෙන් special බස් වල අලංකරන උපාංග ගලවනවට එරෙහි වෙමු💔❤️😩 trip යන special බස් වල කෑලි ගලවනවට විරුද්දයි ඒව පාරෙ rud එක දුවන්නෑ චාරිකා විතරයි (පාරෙ rud එක දුවන nomel බස්වල කෑලි ගලවනවට එකගයි)
ඇයි බස් විතරක්. සියලුම වාහනවල අමතර කෑලි ගලවන්න එහෙම නම්. අනිත් වාහන යන්නෙත් බස් යන පාරෙම නේ මහත්තයෝ😅 ඒවයි යන්නෙත් මිනිස්සු නේ. ඒ ජීවිත වලටත් ආදරේ කරන්න ඔය වගේම
උබට රිදෙන්නෙ ඇයි කෑලි ගලවන්න කිව්වගම අනිත් වාහන එකක්කවත් ලොරි චැසි වල වගෙ කෑලි ගහල නෑ😂
ඉබ ඔය කමෙන්ට් එක delete නොකලොත් උබෙ අම්මා ලේ බඩ ගිහින් මැරෙන්වා ඒකාන්තයි. January 19. දෙයක් කිව්වොත් වෙනවා මම
@@vihangagamage3295ලොරි චැසි දැකලවත් තියෙයිද ගොං පකයා😑
@@vihangagamage3295
උබ දැකලා තියෙනවද ටකරන් බස් ,ත්‍රී වීල්, ඇරුනහම අඩුම AC බස් එකකවත් සුදු යකඩ එල්ලගෙන යනවා 😂
පලයවු යන්න බුදු පිලිමේ ගැලෙවුවා කියලා මිනිස් ජීවිත බේරෙනවයෑ
ශ්‍රී ලංකා පොලිසිය හොද අහන පලවෙනි අවස්ථාව මෙය ද මන්දා...හොද වැඩසටහනක්..
ඩබල් රෙක්ස්ප්ක්ට් පොලිසියේ ගොව්‍රරවනීය සේවයක් කල මහත්වරු ඔබ සැමට
ඇත්ත වශයෙන්ම බොහොම හොඳයි ..... ඉතාමත් අගය කළ යුතුය. නමුත් moter බයිසිකල් , treeweel වලට witharada mee hema නීතියක්ම........ එදා වුණෙත් ඕක ..... අදත් එහෙමද ........ ගම්බදට යන්න කලින් බස්නාහිර පළාත සුද්ද කරන්න. තරාතිරම නොබලා නීතිය විය යුතුය ....... පිට කොන්ද pana තියෙන ආණ්ඩුවක් dan තියෙනවා කියලා විශ්වාස කරනවා ....... lak maarhaawata ජය වේවා ...... සාධාරණය raja වේවා .....❤❤❤
නගරේ හැදෙනවා නං ඊට සමාන්තරවම ගමත් හැදෙනවා. මොකද හැම කුනුගොඩක්ම ගමට ගියේ නගරෙන් තමයි.
වැඩියෙන්ම හැප්පෙන්නෙ ඒව බන්
වැඩියෙන්ම තියෙන්නෙ ඒවගෙ බං... කාර් 100 ක් අරන් බලපන් light ගහල තියෙන්නෙ කීයකද කියලා...
ගරු ජනාධිපතිතුමාගේ වෑයම සාර්ථක කරගැනීමට හැකිවේවා.
ඇතත කතාව නියමයි ❤❤❤❤ජ
අපේ ජගත් මහත්තයගෙ ඒව ගලවන්න ඔය කිසි ජගතෙකුට බෑ හරිද
Eka aththa ban owa me kalakanni wada irisiyawa anurage
Ewa galawanna ba 😌
Excellent..pls continue this operation...
They must remove the very loud hones....
Very bright headlights...
මේ movie එක තව සති 2ක් තුල නිම වීමට නියමිතයි ඉක්මනින්ම නැරඹීමට ක්‍රියා කරන්න😂😂😂😂.
@@ThelegendarykingdomofKingAlpha ආ මග මරුවා 😮😮
මේවාට තවත් නීතී ගෙන ඒමට අවශ්‍යයි.....ඉත හොඳ වැඩක්. හැබැයි දිගටම මෙම පරීක්ෂා කිරීම් අවශ්‍ය වෙනව....
කනපැලෙන්න උන්ට ඕන සින්දු දාන් යනඑක ඉක්මනින් නවත්වන්න ඕන ඒවගේම එක එක විකාර පාටවල් ලයිට් ඇතුලත දාන එක නවත්වන්න ඕන දුරගමනක් යන අය බස් එකෙන් බහින්නේ ඔලුව විකාර වෙලා.......
Great job police 🚨💪💪💪💪💪💪
ඔන්න ඕකයි ප්‍රශ්නෙ 😒💔
සිතන්නට යමක් 👇👇👇
ලංකාවේ තියෙන එකම ප්‍රශ්නය වාහන Modifications ද 🤔 රටේ මෙච්චර ආර්ථික ප්‍රශ්න තියෙනවා , මංකොල්ල කෑම් සිදු වෙනවා , මත්ද්‍රව්‍ය තොග පිටින් රටට එනවා ,මිනිමැරුම් සිද්ධ වෙනවා , පිට රට වලින් හාල් පවා ගේන තත්වයකට රට වැටිලා තියෙනවා ඒත් ඒක ගැන නෙමෙයිද මෙතන තියෙන ලොකුම ප්‍රශ්නය ඒවා නොතකා අහිංසක කොල්ලෙක් මහන්සි වෙලා ආසාවට කරන දෙයකට මෙහෙම වින කරන රටක් ලෝකෙ තවත් තිබේද ......
හම්බ කරනවාට වඩා කොල්ලො / කෙල්ලො මහන්සි වෙලා වාහනකයක් අරගෙන ඒක ලස්සනට බලා ගන්නෙ තමන්ගෙ අම්මා තාත්තා වගෙ ........
System චේන්ජ් කිව්වාට තාම වෙනස් වෙලා නෑ පරණ විදිහටමයි රට යන්නෙ විශේෂයෙන් බස් Modifications ලංකාවේ සමහරක් හරක්ට ගානක් නැති උනාට පිට රට වලින් එන සංචාරකයෝ ගොඩක් විනෝද වෙනවා . සංචාරක කර්මාන්තයත් එක්ක මේක සම්බන්ධ කරා නම් ලංකාවට කොච්චර ආදායමක් ගන්න පුලුවන්ද ඇයි මේක බළධාරීන්ට තේරෙන්නෙ නැත්තේ ....... 🤔
ඇත්තටම සුපිරි වැඩක් 👍👍👍
ජගත් මහත්තය ගෙ ඒව ගත්ත දවසට ඔය නාට්ටි ඉවරයි 😂😂
මෙම පෞද්ගලික බස් රථ රියදුරන් සහ ලංගම රියදුරන් ඔහුගේ සේවයේ විශාල වගකීම තේරුම් ගැනීමට පුහුණු කළ යුතුය. මේ මහඟු සේවයට පොලිස් දෙපාර්තමේන්තුවට මගේ ආචාරය.
නියමයි මග මරුවන් ව මාට්ටු කරන්න ම ඕනේ 👍🏻👍🏻 කොළඹ -හලාවත / කොළඹ - වව්නියා /කොළබ -කල්පිටිය මේ රූට්ස් වලත් පරික්ෂා කරන්න
මගේ මතය නම් මාර්ග අනතුරු වලට ප්‍රධානම හේතුව දුර නොදැක හදපු කිසිම ආරක්ශිත බවක් නැති මහා මාර්ග පද්ධතියයි. කොරියාවෙ මාර්ග පද්ධතිය ආරක්ශිතව ක්‍රමවත්ව හරි ලස්සනට තියෙනවා ඒවා කරන්න අමාරු වැඩ වත් විශේශයෙන් කල යුතු දේවල් වත් නෙවෙයු සාමානය දැනුම ඇයිද මන්ද ලංකාවෙ මෝඩ පාලකයො හෙට දවස නොදැක්කෙ
මගුල තමා කිසිම විනයක් නැති එවුන්ට ලෝකෙ තියෙන සුපිරිම පාරක් දුන්නත් පිළිවෙලකට යන්නෙ නැ
Sri Lanka has the highest road density in South Asia, with 114,093 kilometers of roads. hama thama parawal , hituna hituma ekaa parawal hadala
අදත් මං බයික් එකේ යනකොට අලි එලිවන හෝන් එකක් ගහගෙන බස්කාරයෙක් ආවා දුුන්නැ ඉඩ පස්සේ උටම එපාවෙලා ඉඩ හම්බුන තැනකින් ගියා😂😂😂😂
ඇත්තටම හොද වැඩක් පරක්කු වෙලා හරි පටන් ගත්ත එක ලොකු දෙයක් ඕක ආරම්භ කරේ කොරෝන කාලෙ ඒත් හරියට ක්‍රියාත්මක උනේ නෑ ඇමති කෙනෙක් ගෙ හරි ලොක්කෙක්ගෙ හරි බස් ඇල්ලුවම වැඩේ නැවතුනා ඒ උනාට දැන් ඒ සෙල්ලම් බෑ නීතිය හරියට ක්‍රියාත්මක වෙය් කියලා හිතනවා❤❤❤❤
නියම වැඩක්.බස් තොරන් කරන එවුන්ට නියම ටොපිය දෙන්න.🙏
මෙන්න වැඩ🎉🎉🎉. Well done 👏
අහිංසක හීන වලට ඉඩක් නැති රටක්❤️🩹
Well done ❤
දැන් බලහන්කො ඔය එකෙක්වත් ඊළඟ පාර මාලිමාවට දෙන්නෑ.. ඕකයි රන්ජා කිව්වේ.. "මිනිස්සු හොරුනෙ මල්ලි". ඒ වගේ තමයි. මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක වෙනවට උන් කැමතිත් නෑ 😅
මෝඩයො කොටසක් නොදී ඉදීවි....
නියම වැඩක් ❤❤
නියමයි මගේ රට හරි මාර්ගයේ යනවා දැන්❤❤
ඉතාම වටිනා වැඩක් මිනිසුන්ගේ ජීවත තුට්ටුවකට මායිම් නොකරන රියදුරන්ට නම් funishment එකක් නම් අවශ්‍යයි ...පොලිසියට tribble salute
Supiri ❤ මිනීමරු නූගත් දුප්පත් ගොඩයන්ව අල්ලලා හිරේට දාපල්ලා....❤
බස් වල තියෙන ඔක්කෝම ලයිට්,කර්ටන්,හෝන් මාරම කරදරයක්. ඔක්කෝම ගලවලා දාන්න ඕන..🎉
විනීත රියදුරන්ට සහතිකයක් දෙන්ට ඇගයීමට ලක්කරලා.පෞද්ගලික මගී ප්‍රවාහන අධිකාරියට කතාකරාට වැඩක් නැ.කම්ප්ලේන් කරාට බස් වලින් පගාව අරගෙන ඒ පැමිනිලි යටගහනවා.හවසට අරක්කු බෝතලයක් අරං දුන්නම පැමිනිල්ල ඉවරයි .
නියමයි ගාල්ල පොලිසිය විනීත රියදුරන් ඇගයීමට ලක්කරා❤❤
ලංකාවට තට්ටු දෙකේ බස් විතරක් ගෙන්න දෙන්න. තට්ටු දෙකේ බස් වලින් කාර්යක්ෂමතාව මෙන්ම එය පැදවිය යුත්තේ දැඩි විනයක් සමග.
Appooo samahara bass vala kanak ahila yanda naaaa ❤opan ❤gajja sir❤Kiya sindu dagena ❤❤❤❤puduma karadarayak ❤❤❤oluva kakkumayi❤❤❤❤❤
මේක අනිවාර්යෙන්ම විය යුතු වැඩක්. කියන විදිහටම කළොත් විශිෂ්ඨයි. බස්කාරයෝ ගැන කියන්න හොඳක් ඇත්තෙම නෑ. සම්පූර්ණ මගියාගේ සුවපහසුව ගැන සිතිය යුතුයි.
මේ කරන .වැඩසටහනට .අපේ හදපිරි ප්‍රණාමය ...අපේ ජනාධිපති තුමා ඇතුළු සැමටම ❤.
බොහොම හොදයි පොලිසියේ මහත්වරුනි , හිස නමා අපගේ ආචාරය. අපේ රටත් විනය ගරුග මිනිසුන් සිටිනා සමාජයක් ඇතිකරන්න ඔබලාගේ වගකීම නිවරදිව, එඩිතරව කරන්න, ස්තුතියි .
මේකනම් හොද වැඩක්❤....
බස් නම් අමු සාපයක්... තොරන් වගේ ලයිට් දාගෙන හෝන් ගගහ කන පැලෙන්න මුලු පාරම අයිති කරන් යනව...
නීතියට බස් එක පදින්න බැරිනම් ලයිටුත් ඕන්නං ගෙදර මිදුලෙ තොරණක් ගහගනින්😂...
ඇත්තටම මේක හොද වැඩක්. රට වැසියගෙ ආරක්ෂාව ආණ්ඩුවේ වගකීම. ඒ වගේම පරේ දඩවතේ යන සුනඛයනුත් ක්ලීන් කරන්න. උන් හින්දත් අනතුරු සිදුවනවා.
බස් ඩ්‍රයිවර්ල,කොන්දොස්තරල පුනරුත්තාපනය කරල හොද ට්‍රේනින් එකක් දෙන්න වැඩ පිළිවෙලක් හදන්න.
අනිවාර්යයෙන්ම 👍💯CTB එකත් ඇතුලුව
මේ රට හදන්න පටන් ගන්න ඔ්න බස් එකෙන් තමයි. නියමයි වැඩේ. ඔහොම යං.
වෑඩේ කියන්නේ. සමහර CTB බස් වලත් Windscreen ලග LED හයි කරලා ඉස්සරහින් එන වාහන වලට ගහන එකනේ.
කියලා වැඩක් නෑ 🤭
බස් ඇතුලෙ හයිකරලා තියන sound system ටිකත් පොඩ්ඩක් පරීක්ෂා කරලා බැලුව නම් ගොඩක් හොඳයි
niyamai
හොද වැඩක් බස් මොඩිෆිකේශන් කරන්න ඕනනම් ජනන්නු ඒවත් කරලම තමයි එවන්නෙ
මෙහෙමයි ඉතින් කවුරු බැන්නත් මට වැඩක් නෑ..මං ඒවා ගනන් ගන්නෑ .හැබැයි පොලීසියේ උන් උන්ගෙන් වැඩක් තියෙනවා කියලා පෙන්නන්න හැමදාම වාහන තමා අල්ලගන්නේ...😂