'තනියම එන අපි ගීතය' ගයමින් ප්‍රේක්ෂක හදවත් සංවේදි කල, 'මංගල' අවසන් 24 දෙනා අතරට...

Поділитися
Вставка
  • Опубліковано 29 лис 2024

КОМЕНТАРІ • 184

  • @susithachathuranga1080
    @susithachathuranga1080 5 років тому +9

    ආදරෙයි අයියේ,පරිපූර්ණ ගායකයෙක්.පරිපූර්ණ මිනිසෙක්...

    • @4217501
      @4217501 6 місяців тому

      ❤❤❤❤❤❤

    • @4217501
      @4217501 6 місяців тому

      Budusaranyi aiye

  • @surangadinesh8215
    @surangadinesh8215 6 років тому +56

    මංගල උබට එකෙන්ම ජය.නිහතමානී කමට එකෙන්ම ආදරෙයි බං.

  • @nadesasrilanka8987
    @nadesasrilanka8987 6 років тому +21

    තෙරුවන් සරණයි මංගල ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා දකුණේ හිරු කිරුළ ඔබයි ජයෙන් ජයම ලැබේවා නැවතත් තෙරුවන් සරණයි 👍👍👍👍👍

  • @prabodyasewmini7891
    @prabodyasewmini7891 6 років тому +15

    ඔයාගෙ දක්ශතාව පේන ගීතයක් ගායනා කරන්න අපිට ඕන කලින් හිටපු මංගල ව දකින්නයි ඔයාට ජය බුදුසරණයි

  • @damithmranasingha3842
    @damithmranasingha3842 6 років тому +9

    ආදරේයි.නියමයි මංගල අයියේ.ඉදිරි ගමනට සුබ පතනවා

  • @veenanisha478
    @veenanisha478 5 років тому +10

    හරිම ලස්සනයි ..සංවේදී කටහඩක්.🌹🌹 ජය වේවා

  • @shanedirisinha6134
    @shanedirisinha6134 11 місяців тому +1

    මංගල ඩෙනේස් නීරෝ ඩේනෙස් ආදරේ ඉස්සර නීවු මේලඩි කාලේ ඉදන් ආසම කොල්ලේක් ආදරේයි ❤❤❤

  • @madusankafernando7956
    @madusankafernando7956 5 років тому +1

    ආදරේයි සහොදරයෝ 🎤🎤🎤🎤🎸🎸🎸🎸🎸🎸🎸🎸🎸🎵🎶🎵🎵🎵🎶🎶🎶🎵🎵🎶🎙️🎙️🎶🎙️🎶🎶🎙️🎶🎙️🎶🎶🎙️🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹🎹හැමදාම හැමෝගේම හදවතේ...💓💓💓💓💓💓💓💓💓💓💓💓ඉන්න ගායකයෙක් වෙන්න සුභ පතනවා හදවතින්ම මංගල අයියේ...........🤜🤜🤜🤜🤜🤜

  • @Oshithathisar
    @Oshithathisar Місяць тому +1

    මංගල ᴅᴇɴᴇx♦️♥️

  • @amiladilshan4197
    @amiladilshan4197 5 років тому +1

    🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
    කියන්න දෙයක් නෑ...හිරු 🌟

  • @dewminidewmini1326
    @dewminidewmini1326 5 років тому +3

    තෙරුවන් සරණයි මංගල

  • @harshanabro4402
    @harshanabro4402 5 років тому +3

    කියන්න වචන නෑ පට්ටයි මචන්.....

  • @warayayesamithahimibana1300
    @warayayesamithahimibana1300 5 років тому +1

    ඔබ තරුවක් .......නිහතමානී

  • @inokainoka6522
    @inokainoka6522 6 років тому +23

    ලස්සනම ලස්සනයි තව ලස්සන ගීත ගයන්න hiru 🌟 වෙන්න සුභ පතනවා !!!

  • @khanthikhanthi5184
    @khanthikhanthi5184 6 років тому +1

    ලස්සනයි ලස්සනයි ගෝඩාක් හැමදාම සතුට්න් ඉන්න ,🌹🌹🌹💟💟💟💟👏👏👏,ඔයාට බුදුසරණයි

  • @කුමුදුකුමුදු-ඥ3ණ

    සුභ ගමනක් යෑමට සුබ පැතුම් මල්ලියා 🌹

  • @jinawansayogashramaya491
    @jinawansayogashramaya491 5 років тому +1

    සුබ අනාගතයක් අපේ මල්ලි බොහෝම සතුටුයි අපේ මල්ලි ....තෙරැවන් සරනයි මල්ලි

  • @reshanhikka7182
    @reshanhikka7182 5 років тому +2

    මංගල ඩෙනෙක්ස් 🏆🌟☝🏽

  • @rasikasymali792
    @rasikasymali792 6 років тому +14

    ලස්සනයි මල්ලි බුදුසරණයි

  • @yashithahashan7956
    @yashithahashan7956 6 років тому +30

    මංගල අයියගේ සින්දු අහනකොට හිරිගඩු පිපෙනවා බන්..මු අද ඊයේ සින්දු කියන කොල්ලෙක් නෙවේනේ....අනිත් උන් එක්ක බලද්දී හොද තැනක ඉන්නවා

  • @kasunsampath8339
    @kasunsampath8339 6 років тому +4

    lassana voice ekai nihathamanithwayai ekka obata digu gamanak yannata jaya pathanawa...

  • @dasingdarshani6270
    @dasingdarshani6270 3 роки тому +2

    විශිෂ්ටයි

  • @krishanmanjula2232
    @krishanmanjula2232 5 років тому +7

    හිරිගඩු පිපෙන්න කියනවා,ඉදිරියටම යන්න බොක්ක,අපි ඔයා එක්ක ඉන්නවා,

  • @සංජුසිතුම්
    @සංජුසිතුම් 6 років тому +12

    සුපර් මංගල අයියා..

  • @rasunhirantha7689
    @rasunhirantha7689 6 років тому +57

    මේ සිංදුව ඔයාගෙ කටහඬින් තමය් මුලින්ම මන් ඇහුවෙ ...පස්සෙ බෙග් මහත්තයගෙ original සිංදුව ඇහුවම හිතුන ...බෙග් මහත්තය judge panel එකේ හිටියනම් එතුමත් මේ ගායනට අනිවාර්යෙන් vote එකක් දෙනව කියල ....අපි singing star program අනන්තවත් දැකල තියෙනව ...ඕවය් දඟලල වැඩ දාන උන්ට තාවකාලික ජයග්‍රහණයක් ලැබුණට ...industry එක ඇතුලෙ උන් fail...ඔයාට හොඳ දක්ෂතාවයක් තියෙනව ...දක්ෂ මිනිහෙකුට දුක විකුණන්න අවශ්‍ය තාවයක් නෑ ....හිමින් පරිස්සමින් ගමනක් යන්න ...ඔබට ජය ....

    • @hasithgamage7886
      @hasithgamage7886 5 років тому +2

      හරියට හරි බන්

    • @Funnytv-mm9fj
      @Funnytv-mm9fj 5 років тому

      hasith gamage ua-cam.com/video/ShjWLoLAcJk/v-deo.html ශශිකා නිසන්සලා new song..සිංදු ටිවි අපිව සබ් කරන් යන්න යාලුවනෙ..

    • @thilokaperera2528
      @thilokaperera2528 5 років тому

      👍👍👍👍👍👏👏👏👏👏👏

    • @shanuharshani7355
      @shanuharshani7355 5 років тому

      අනිවාර්යෙන්ම mamath me sinduwata aasa une malliyo oya kiwwata passei...

  • @chandanakumara5997
    @chandanakumara5997 6 років тому

    සුපිරි තමයි ඩෙනෙක්ස් මංගල

  • @ජබ්බා
    @ජබ්බා 5 років тому +4

    දකුනේ කොල්ලො දෙන්නා චාමර වීරසින්හ මන්ගල ඩෙනෙක්ස්

  • @surangaprasad4103
    @surangaprasad4103 6 років тому +14

    මංගල අයියා උබනම් එකෙන්ම වැඩ්ඩෙක් ඒකෙ විවාදයක් නෑ

  • @bodhikajayaminda2076
    @bodhikajayaminda2076 6 років тому +4

    Mangala aiye oya thami hiru star...all the best mangala aiye..bs..jp

  • @damithkalugala1985
    @damithkalugala1985 6 років тому +3

    ලස්සනයි mage eka ආදරෙයි ජය වේවා

  • @chinthakanuwan4895
    @chinthakanuwan4895 6 років тому +12

    ආදරෙයි සහො..උබ තමයි හිරු ⭐

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 5 років тому +2

    තෙරුවන් සරණයි අයියා

  • @lasanthiamareen6223
    @lasanthiamareen6223 5 років тому +1

    ගොඩක් ලස්සනයි මට මගෙ මනපය දෙන්න විදිහක් නැ මම ලංකාවේ නෙවෙයි ඉන්නෙ බුදු සරණයි

  • @nadesasrilanka8987
    @nadesasrilanka8987 6 років тому +6

    නියමයි ජය වේවා

  • @සුරේඛාප්රියන්ති

    සුපිරි සහොදර ගැම්මට යමු👍🌹

  • @nirmalchanu2176
    @nirmalchanu2176 5 років тому +1

    Thaniyama ena api thaniyama yannee
    Netha mehi navatinnee
    Titta unath etta ekai 😥

  • @nisalanehansa7629
    @nisalanehansa7629 5 років тому

    Ala kiri mangala loku bappa

  • @nalindasuresh6041
    @nalindasuresh6041 6 років тому +4

    Sarala nihathamani kollek moral patta voice ekk

  • @kalanimudugamuwa2747
    @kalanimudugamuwa2747 6 років тому +23

    දකුණේ දක්ශයා👍👍👍

  • @saparamadumithun5408
    @saparamadumithun5408 5 років тому +2

    බොක්ක.❤❤❤❤❤❤

  • @chandanejayasooriya9972
    @chandanejayasooriya9972 6 років тому +2

    Lassanai ahanna ahanna asa hithenawa hithadenna aiya sindu kiyanawada godak adarei aiye

  • @shiromifaeshiromifae5958
    @shiromifaeshiromifae5958 6 років тому +1

    Lassanai 67

  • @lankanivimarshana7450
    @lankanivimarshana7450 5 років тому

    Niyamai aiyaa...idiriyatama yanna kiyala wish karanava

  • @yashithahashan7956
    @yashithahashan7956 6 років тому +28

    චාමර වගේ කොල්ලෙක්

  • @dream2ceylone184
    @dream2ceylone184 6 років тому +2

    Mangala you given right messages to world good job bro keep it up.

  • @n.kvideo7387
    @n.kvideo7387 3 роки тому

    MANGALA AYYE GOOD LUCK MAN NUDARA

  • @punyalakshmi5454
    @punyalakshmi5454 6 років тому +2

    ජය වේවා !

  • @chathumadumali7649
    @chathumadumali7649 6 років тому +4

    kenekge hadawathata denenna kiyanna puluwannam star kenek thamai.oya me tharagaya denatama win karala iwarai.janathawa atharata yanna puluwan handak oyata thinawa malli.eka minissunta denenawa.ekai mechchara pirisak oya wate ekathu wenne.api hemoma merena minissu.podi dekin hari hithak pinawanna puluwannam e ethi. boruwara posh wenna hadana ayata wada oyage awankathwayata garu karanawa.nihathamani kama oyawa jayaggrhanaya kara regena yawi.

  • @ishanrandika745
    @ishanrandika745 6 років тому +1

    Supirii mangalaaa ayyeeee....fattama voiceeeeee ithin❤️❤️❤️

  • @nimalnk3978
    @nimalnk3978 6 років тому

    Mama danna dawase idala denex thamai 👌👌👌👍👍👍💚💛💜

  • @chamarasanjeewa6014
    @chamarasanjeewa6014 6 років тому +4

    ela ela mangala oya thama hiru star hiru star balanne oya nisa ela

  • @kalanasankalpa4812
    @kalanasankalpa4812 6 років тому

    pattai ... idiriyatama yamuuu

  • @shashikamanoj7036
    @shashikamanoj7036 6 років тому +16

    දකුණේ දක්ෂායා..මට අයියේ මගේ මනපය දෙන්න විදියක් නැ.මම ලංකාවෙි නැ....එකම හදක් සතුටු කරා❤️❤️❤️❤️ නාමිප.....🎼🎼🎼🎼

    • @malithkottagoda2518
      @malithkottagoda2518 6 років тому

      Loke kohe hitiyath manapa danna puluwan

    • @chathuchathuranga2141
      @chathuchathuranga2141 5 років тому

      Hiru star app eka gnna fb eke hiru star page ekata join wenna ethakota hri

    • @pramodayamadusanka4617
      @pramodayamadusanka4617 5 років тому

      හිරු ඇප් එක දා ගන්න..කොහේ හිටියත් පුලුවන්

    • @shashikamanoj7036
      @shashikamanoj7036 5 років тому

      හිරැ ඇප්පෙක දගත්තට වෙිලාව වෙිනස් .අපිට සජිවි බලන්න විදියක් නැ....

    • @randikaushalya3933
      @randikaushalya3933 5 років тому

      Shashika Manoj සජීවි බලන්න පුලුවන් ලංකාවේ වෙලාව 7.30ට ඔයා ඉන්න් රටේ වෙලාව බැලන්ස් කරගන්න , මන් කුවේට් එකේ මට මෙහෙ වෙලාවෙන් හවස 5.00 ට ඔයා ඒ විදියට ටයිම් බැලන්ස් ක්‍රන් යූටියුබ් හිරු ටීවි ලයිව් බලන්න

  • @mostalk9677
    @mostalk9677 5 років тому +8

    උබ සුපිරියටම කිව්ව පුතේ.ඒත් විනිශ්චය මන්ඩලේ උන් කුහකයි.ලැජ්ජ වෙන්න ඕනෙ.

  • @akilaabeysiriwardane2125
    @akilaabeysiriwardane2125 6 років тому +2

    sathutui denex mangala ayy ....hoda minisunnta waradinn widiyak na hamadama

  • @snishan5907
    @snishan5907 6 років тому +1

    Lassanata kivwa niyamai jayaweva.

  • @maheshtharanga5358
    @maheshtharanga5358 5 років тому

    Lassani godak aiya

  • @apriyadarshani6769
    @apriyadarshani6769 6 років тому +1

    Suba pathun mangala

  • @gihangihan824
    @gihangihan824 5 років тому +1

    Ee kata hada han inna asaii mara lassanaii 🔥😚👉❤

  • @sujithkatugampala9734
    @sujithkatugampala9734 6 років тому +1

    Lankawe next hit eka...... Jaya....

  • @malithkottagoda2518
    @malithkottagoda2518 6 років тому +3

    ලස්සනයි saho

  • @madikababile4115
    @madikababile4115 5 років тому

    Meyamaya Hari ahisakawa dakshayek. Jaya wewa

  • @janakachathuranga3839
    @janakachathuranga3839 4 роки тому

    Lokkaaaaa....hodin innawa neeee❤❤❤api adarei hodee

  • @jeewanisandamali2743
    @jeewanisandamali2743 6 років тому

    aththatama lassanai

  • @صباءاهل
    @صباءاهل 5 років тому

    Rookantha sir respect you.ada hirustar wela inna manglata purogami une oba witharai.obage vote eke watinakama thama ohuwa hirustar kirula kara genichche.wel done

  • @nishshankasandamali4322
    @nishshankasandamali4322 6 років тому

    godak lassani ahanna asai loku අර්ථයක් athi sinduwak

  • @dishandishan2612
    @dishandishan2612 6 років тому +2

    Obata jaya niyathai aiye

  • @sachinthathisera2806
    @sachinthathisera2806 5 років тому

    Hodai, beg master tharam na.obata jaya.

  • @chandanakumara5997
    @chandanakumara5997 6 років тому

    එල එල මංගල

  • @samithdissa6061
    @samithdissa6061 5 років тому

    Feel eka ptta mangala aiya a voice eka rahai aiya😍

  • @salonminoli
    @salonminoli 6 років тому +6

    Supiri mangala. Koi sinduwa gayana karath eka hadawathata danenna ubata gayana karanna puluwan. Suba pathawanawa hadawathinma..

  • @milanperera4048
    @milanperera4048 5 років тому

    සුපිරි Bro adamai ahawwe

  • @santhivitharana2341
    @santhivitharana2341 6 років тому +2

    Jaya wewa...malli

  • @lakshikasubo4844
    @lakshikasubo4844 5 років тому

    jaya wewa ayye oyata budu saranai
    💖💖💖

  • @dhammikathero8246
    @dhammikathero8246 5 років тому

    Aiye oyata api hamoma adarei oyage kata handata man adarei lsssssssanai budu saranai oyatath oyage pawle hama denatamath.

  • @shananuruddha7566
    @shananuruddha7566 5 років тому

    Aiye oya nisa thama hemadama me වැඩසටහන balanne lassanai good luck oyata hoda gamanak yanna puluwan

  • @shanifdo5656
    @shanifdo5656 6 років тому +1

    my favorite

  • @nimalichathurangani805
    @nimalichathurangani805 6 років тому

    mangala jaya niyathai obata...

  • @sankaayesh9922
    @sankaayesh9922 5 років тому

    mangala niyami bro

  • @udmax2723
    @udmax2723 6 років тому +1

    niyamai

  • @diliniisara1812
    @diliniisara1812 6 років тому +1

    lassanai.super

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 5 років тому

    Your voice is perfect. Really own voice excellent

  • @ajmusic3057
    @ajmusic3057 6 років тому +1

    Bs .mangala aiye

  • @gihanwaker9278
    @gihanwaker9278 6 років тому +2

    elahma kollek ah adareii brother❤️❤️❤️ ubata jaya__________________❤️❤️❤️❤️👍

  • @chandanejayasooriya9972
    @chandanejayasooriya9972 6 років тому +1

    Lassana aiye

  • @roshandanushka608
    @roshandanushka608 5 років тому

    You have strong voice ,you will winner .....I very like to your voice but keep mind who involved to make your position ........-(Elpitiya)

  • @lankahearttv5216
    @lankahearttv5216 4 роки тому

    lassani

  • @menakasenarathna6319
    @menakasenarathna6319 5 років тому

    ahinsaka ape kollek.....

  • @malkahcarnk5737
    @malkahcarnk5737 5 років тому

    Oya supiri malli obe hada kawada haro rau pili rau danawa me darane jayawewa

  • @සුදුනංගිසුදුනංගි

    good luck good luck good luck 👉❤👏👏👍👍👍👍👌👌👌👌

  • @ashapriyadarshani5858
    @ashapriyadarshani5858 5 років тому

    Jaya wewa

  • @RENGER-t5f
    @RENGER-t5f 6 років тому

    hadawatha hadunana gayakaya obai ...bs

  • @aseladevinda6777
    @aseladevinda6777 6 років тому +1

    Supiri mangalaya

  • @liveshots7399
    @liveshots7399 5 років тому

    Hiru star ur bro.weldone ur performance

  • @sriyanisriya1856
    @sriyanisriya1856 5 років тому

    Jaya

  • @kapilachandrawansa2634
    @kapilachandrawansa2634 5 років тому

    බලන්න දෙරණ Reality යෙන් කීදෙනෙකුට ත්‍යාග පිරිනැමුවද කියල. හිරු වෙතින් දක්ෂයාට වටිනාකමක් දුන්නද බලන්න ශම්මිට මොනව ලැබුනේ බෙල්ල කඩාගන්න යතුරු පැදියක් විතරයි. තුන්දෙනෙකුට යතුරු3 යි. සුපිරි තරුවට තෑග්ග පමණයි. දෙරණ විසින් 1,2,3, සදහා වෙන වෙනම මුදලින් ත්‍යාග සහ සම්මාණ වලින්ද, පිදුම් ලැබුවා.

  • @liveshots7399
    @liveshots7399 5 років тому

    Patta,patta bro..

  • @ruwanruwan1558
    @ruwanruwan1558 6 років тому

    jaya mangala bs dp.

  • @hasithgamage7886
    @hasithgamage7886 5 років тому

    Best singing

  • @ashapriyadarshani5858
    @ashapriyadarshani5858 5 років тому

    Jaya wewa mangala ❤❤❤❤❤