පෑලියගොඩ කවි මඬුව | 1 කොටස | 2024.02.11

Поділитися
Вставка
  • Опубліковано 11 гру 2024

КОМЕНТАРІ • 42

  • @IndrajithBD
    @IndrajithBD 9 місяців тому +2

    ශීුයා කිවිඳිය ඇතුළු හැමෝම ඉතා දක්ෂයි හරිම ලස්සනයි

  • @thiliniudeshika7259
    @thiliniudeshika7259 9 місяців тому +5

    අදත් කඳුලක් පිරුනා මාකඳුරෙ කිවිඳුන් මතක් කර කියූ කවියට 😥 නිවන් සුව ලැබේවා කිවිඳුනි🙏

  • @KalyaniSamarasekara
    @KalyaniSamarasekara 9 місяців тому +1

    මේ කවි කිවිදියන් ඇසුරු කරන්න මට අවස්ථාව උදාකර දුන් සුදත් ඇදුරාපොත කවියාටත්,නිසිමග පෙන්වා දෙන ශ්‍රියා හිදුරංගල කිදියටත් ණයගැතියි.ආදරෙයි❤❤❤

  • @revdeeyakaduwesaranasiri1522
    @revdeeyakaduwesaranasiri1522 9 місяців тому +7

    මේ කවි කිවිඳියන් පිරිස සමග මුසුවන්නට ලැබීමත් ගැටබේරිකන්දේ රතනසිරි නාහිමියන් අසුරුකිරීමට ලැබීමත් ඉතා සුවබර අත්දැකීමකි.

  • @kdlalani8440
    @kdlalani8440 9 місяців тому +1

    හැම කවි කිවිඳියක්ම රසවත් හරවත් කවි ගායනා කලා. සතුටුයි. නමුත් පොඩි දුකක් තියෙනව. මාකදුරේ කිවිදුන් නැති අඩුව ගැන මොකද මම මේ දෙපලගෙ කවි සංවාද බලන්න හරිම කැමතියි .තෙරුවන් සරණයි හැම දෙනාටම.

  • @karuahangama5697
    @karuahangama5697 9 місяців тому +1

    සුපිරියි සුපිරියි
    ජයවේවා හැමෝටම

  • @manelnandasiri5386
    @manelnandasiri5386 9 місяців тому +1

    ඇත්තෙන්ම,මග,බැලුව,රංචාගොඩ, ජිනදාස කිවිදුන්,ලයාන්විත, සොදුරු හඩින්,කවි,කියනව,අහන්න,ඒ විතරක්, නොවේ ශ්‍රියා,කිවිදියනි,රත්නෙ,කිවිදුනි,හටන්ගල,කිවිදුනි, අනේ,හරිම, සොදුරුයි,හරිම,වාසනාවක්,ඔබලාගේ න්,අප,ලබන,සතුට,, රංචාගොඩ,කිවිදුනි,අප,රටට,ඔබ, සම්පතක් ඔබ,සියලු,දෙනාටම, තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායු ලැබේවා

  • @monikamonika7460
    @monikamonika7460 9 місяців тому

    හරිම ලස්සනයි අද. අදරෙයි❤ අප අතරින් වෙඋන කිවිඳුන් දෙන්නටම නිවන් සුව කව් මඩුව ලස්සන කල කිවිඳුන් දෙන්නටම මටත් වෙනව තෙරුවන් සරණයි

  • @keerthikularathne304
    @keerthikularathne304 5 місяців тому

    නියමයි ඔබ සැම කරනා මෙි මඩුව
    රසයක් ගෙනෙයි නොමදව අඩුව

  • @SmilingMusicalDrum-kn3hs
    @SmilingMusicalDrum-kn3hs 9 місяців тому +1

    මට මෙි කවියෝ ඔක්කොම වටිනවා

  • @thiliniudeshika7259
    @thiliniudeshika7259 9 місяців тому

    කවි කිවිඳියන් ඔක්කොම මගෙ පනට සමයි ❤❤

  • @thanayampalaredio9367
    @thanayampalaredio9367 9 місяців тому

    ජය වේවා

  • @chapatajeema7537
    @chapatajeema7537 9 місяців тому

    Budu saranai ❤❤❤❤

  • @shanudidahamsa3344
    @shanudidahamsa3344 6 місяців тому

    කවි සංවාද වල කෙටි වීඩියෝ දාන්න පුලුවන් නම් රසවත් බවවැඩී කියලා හිතෙනවා පුද්ගලික අදහසක් පමණයි

    • @sriyahindurangala
      @sriyahindurangala  6 місяців тому

      අදහස ඉදිරියෙදි සලකා බලමු

  • @RanjithHiggodahewage
    @RanjithHiggodahewage Місяць тому

    ස්‍රියා මෙඩම් අද ලස්සන කවි මඩුව ..,කාටත් ආදරය ,..රන්ජිත් හේවගේ ඇඹිලිපිටිය italy සිට ස්තුතිය .....❤❤❤

  • @piyalmali3479
    @piyalmali3479 7 місяців тому

  • @DineshSiriwardhana-g3w
    @DineshSiriwardhana-g3w 9 місяців тому +1

    සුජිත් නිශ්ශංක කවියත් ගෙන්නන්නකෝ.අපි එයාටත් ආසයි

    • @sriyahindurangala
      @sriyahindurangala  9 місяців тому +1

      කවි මඬු සදහා කවි කිවිඳියන් තෝරාගන්නේ අදාල සංවිධායකවරුන් . ඔබ ට පුළුවන් ඔබ කවි මඬුවක් සංවිධානය කරල ඔබ කැමති සියලු දෙනාම ගෙන්වන්න. හැම කවි මඬුවටම හැමෝම ගෙන්වන්න පුළුවන් කමක් නැහැ. මෙම චැනල් එකේ වීඩියෝ කීපයකම නිශ්ශංක කවියා සිටිනවා. ඒවත් නැඹන්න.

  • @pavithrasankalpa4820
    @pavithrasankalpa4820 9 місяців тому +1

    මම කොහොමද කවි කියන්නේ ඒ වැනි මතකයක් ඉරලා
    ජය අත්පොලසමක් ගහමු මාකදුරෙව මතක් කරලා

  • @තිලක්ලන්දේකුඹුර-ට3ල

    43:34 මොකද වුනේ

  • @niranjanferdinando12
    @niranjanferdinando12 9 місяців тому

    ❤❤❤❤

  • @ramanilowe3168
    @ramanilowe3168 9 місяців тому

    අම්මෝ මේක දානකල් බල බල හිටියේ.

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 9 місяців тому

    කවිය අවියක් කරගෙන මේ අපරාධ අසාධාරණ ජනපීඩක ආන්ඩුව එලවාදමන්න කටයුතු කලොත් ඔබ්ලාට ජනතා උපහාර යන යන තැනවල ලැබෙයි

    • @sriyahindurangala
      @sriyahindurangala  9 місяців тому +1

      ස්තුතියි උත්සාහ කරමි

  • @jayathissabandara1313
    @jayathissabandara1313 9 місяців тому

    කිවිදිය ශ්‍රියා ඔබගේ මේ හැකියාව දුටුවම හිතට දෙයි සතුටක් හැමදාම

  • @myyoutuber369
    @myyoutuber369 9 місяців тому

    මල්කාන්තිපාඩීයප්පෙරුමත්කවිමඩූවටකැදවන්න

    • @sriyahindurangala
      @sriyahindurangala  9 місяців тому

      මේ කමෙන්ට්ස් වල බොහෝ අය තම තමන් ප්‍රිය කරන කවි කිවිඳියන් ගෙන්වන්න කියල ඉල්ලීම් කරනවා. නමුත් සංවිධානය කරන අනුග්‍රහය දක්වන අය තමයි අවශ්‍ය කවීන් ගනන හා කවුද යන තීරනය ගන්නෙ . අනෙක කවි මඬුවකට කවීන් දහයක් දොළහක් මිසක් ලංකාවේ සිටින සියලුම දෙනා කැඳවිය නොහැකියි. මල්කාන්ති කිවිඳිය මම දකිනවා නිතර කවි මඬුවල සිටිනවා වෙනත් යූටියුබ් චැනල් වල ඇගේ කවි තිබෙනවා ඒවත් රස විඳින්න. ඔබට පුළුවන් ඔබේ ප්‍රදේශයේ කවි මඬුවක් සංවිධානය කර ඔබ ප්‍රිය කරන කවි කිවිඳියන්ව ගෙන්වන්න. මම ගෙන්වන්නෙ මට සංවිධායකයින් නම් කර දෙන අයයි. මේ රටේ තව බොහෝ කවි මඬු කෙරෙනවා නොයෙක් යූටියුබ් චැනල් හරහා ඒවා විකාශය වෙනවා. දක්ෂ කවි කිවිඳියන් අද වන විට බොහෝ දෙනෙක් සිටිනවා නමුත් ඒ හැම දෙනාම එකම.කවි මඬුවකට ගන්න පුළුවන් කමක් නැහැ.

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී 5 місяців тому

    කවි මඩුව ල දල්වාලන
    ..............පහන්.සිලු
    නඩුකාරයො නැතුවත්
    ......එය සොයා බැලු
    සාජන් හටන්ගල මෙතනදි
    ........උනේ ගොලු
    රත්නේ ලඟත් ඇති හින්දයි
    .......බැටන් පොලු

  • @kurukulasooriyagenalaniper5280
    @kurukulasooriyagenalaniper5280 9 місяців тому

    Tangallata lannga kavi maduwak nadda

  • @NiranjalasriyaniColombage
    @NiranjalasriyaniColombage 9 місяців тому

    ❤❤❤❤❤❤❤❤

  • @sdfiuy6136
    @sdfiuy6136 9 місяців тому

    ❤❤❤❤❤

  • @munidasaliyanage6813
    @munidasaliyanage6813 9 місяців тому

    ❤❤❤❤❤❤

  • @tharakaamarasekara
    @tharakaamarasekara 9 місяців тому +1

    ❤❤❤❤❤❤

  • @S.KDeraniyagala
    @S.KDeraniyagala 7 місяців тому

    ❤❤❤❤❤❤❤❤❤