Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අහිංසක බල්ලට ඇවිදින්න බැරි වෙන්න ගැහුවට තව දවස් හතක් යන්න ඉස්සර තොටත් එ විදියටම ඇද ඇද යන්න සිද්ධ වෙයන් පොලිසිය ට එ වැඩෙිි බාරයි 😡
Ow thoge hathara handi kadiya. Kalknniya ara ballat paw. E ahinsaka minissunta sadarnyk kranna.
😇🙏
Aniwaren. Okatah eka wenna ona
අනිවාර්යයෙන් ඇත්තටම
Nodaki okage demau piyantath hena gahanawa pau a ahinsaka sathai. Me minissu 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
මං කරලා තියෙන සියලු පිං බලෙන් ඉක්මනින් අර අහිංසක සතා හොදවෙන්න ඕන 🌸
Oya nam godak hoda girl kenek wage
❤❤❤
එම සත්‍යානුබලයෙන් ඉක්මනින්ම ඒ බලු පැටියට සුව වේවා🙏🙏🙏
පව් ඒ මිනිස්සුයි බලු පැටියයි😭😭😭
මමත්.එකතු.වෙනවා
බලා ඉන්නත් බය හිතුනා... යකෝ මාරයෙක් ඇරියස් පිරිමහන්න වගේ මෙහෙම එනවද... අපොයි දෙයියනේ මූව නම් මරන්නම ඕනී.😇 හැමෝම පරිස්සම් වෙන්න ..🙏 කරුණාකර මොනදේ තිබුනත් අපි අනාරක්ෂිත බව හිතන්න වෙනවා...
ගේට්ටුවේ දැන්වීමක් ගහන්න ඕන . මුකුත් බඩු නැහැ කියල
මරන්න ඕනි මුන්ව කාලකන්නි
Eka aththa widawala marenna one maranna bari unoth
මුන්ව තියන්න හොද නෑ හොයන්න බැරි වෙන්න මරන්න ඔනා.මුලු පව්ලම මරන්න ඔනා.මගෙනම් අදහස එකයි
මේ වගේ පාහරයින්ට දඩුවම් දෙන්න ඕන ජීවිත කාලෙට විදවන්න ...
අත් දෙක කපලා දැම්මානම් ඉවරයි ලබ්බෙ නීතිය. සවුදි නීතිය ක්‍රියාත්මක වෙනකම් 😢😢😢😭 අහිංසක මිනිසුන් ඉවරයි
Anivaren 😡😡😡😡
ඇත්ත
Ekenma kapala danna one
Ow eka thama karanda onee
ඔවා තම්බි නීතිය සිංහල රටකට හරි යයිද
හොරකම් කරලා නෙවේ මංකොල්ලකාලා තියෙන්නේ
අත් කපල දාල හිරේ දාන්න ඕනි.. කන්න දෙන්න හොද නෑ හාමතේ මරෙන්න දෙන්න ඕනි
Neetiyak.tiyennee.araabiyee.mee.enee.apaya.nemathi.ratee.apaayee.epadennee.paw.kaarayoo
ජනාධිපති තුමනි,පොලිස් පති තුමනි,ආරක්ෂක ලේකම් තුමනි,ආරක්ෂක ඇමති තුමනි.මේ රටේ නීතිය කෝ.මිනිස්සු ඇයි බය සැක නැතුව මෙහෙම දේවල් කරන්නේ.නීතිය තවත් ශක්තිමත් කරන්න දැඩි කරන්න මේ අපරාධ නවත්තන්න.
True
Mun kohada අහිංසක මිනිස්සුන්ට tamai ඔක්කොම nitiy sakkili hatta inna police ya
උන් තමයි ලොකුම හොරු .උන්ගේ රස්සාවල් කරන්න මේ වගේ එවුන් ඉන්න ඕන .
පුතා ඔයා ඔය කියපු එකෙක් වත් ලංකාවේ නැ
Ane munta kiyala wadak na mun kiyai thawa hora kapalla kiyala
අනේ අර අහිංසක බල්ලට ඇවිදින්න බැරි වෙන්න ගැහුවා😥...තොටනම් හෙන හතම ගහන්න ඕන.
බල්ලට ගැහුවේ නැ බන්. උ අසනීපෙන්
අර ගෑනු කෙනා කිව්වේ බල්ලට ගහලා කියලා
කවුරු හරි දැගලුවනම් අනිවාර්‍යෙන්ම පොරොවෙන් ගහනවා sure එච්චර තිරිසනෙක්
හොදටම දන්න එකෙක් තමයි ඉතින් ඔහොම කරන්නේ
ඒ වගේ පේනව තමයි සමහරවිට වෙන කේන්තියක් පිරිමහන්න ආව වෙන්න බැරිද ඒ දේ වහන්න රන්බඩු සොරාගත්ත කියනව වෙන්න බැරිද 🤔🤔
ඔය වගේ උන්ට විදවලා මැරෙන්න ගහන්න පුළුවන් ඉන්ජෙක්ෂන් එකක් එහෙම නැද්ද..... 😡😡😡
Cctv අපේ ගෙදරත් තියනවා .ඒත් ගෙදර නම් මොකුත්ම නෑ .රත්තරන් බඩු බැංකුවෙ . අල්මාරි ඇදල බඩු ඇදල වැඩක් නෑ .ජනෙල් දොරවල් කඩල තේරුමක් නෑ .ලී බඩු ටික උස්සන් යන්න නම් ලොකු වාහනයක එන්න ඕන.තේරුමක් නෑ ..පූසො දෙන්නෙක් ඉන්නවා.උන් අරන් ගියොත් හොරාට නැති වියදම් .සාලයෝ ගනන්.තේරුමක් නෑ ..ඒක අපිට වදයක් විතරයි .අපි ගෙදර දොරටුව ගහල තියෙන්නෙ ලියල.හොරත් සතුටින් අපිත් සතුටින් 😊
හරියටම හරි
Laga baduwa tiyenawada?😂😂😂😂😂😂😂Kalinuth me wage karadara karala 👮♂️👮♂️👮♂️ tiyenawada? Ammage redda, mun Police yenda?Naththam police 🐕balloda
Ade ape gedarath ehemai lee Badu tikak witharai okkoma bankuwe dan and bankuweth na🤣🤣🤣
මුරට හිටපු අහිංසක බල්ලත් හොදට ම ගුටී කෑවා
මිනිහෙක් හිටියත් ඔය ටීකම තමයි කාලකන්නි තිරිසන්නු
Henama gahanawa ay sata gahapuwata,okagy th kakul daka kadenakan gahanna ona,kalaknni niwan idan kala purudu un
මුන් තියන්න හොද නෑ
තියන්න හොඳ නෑ කියන්නේ බැංකු හොරකම කරපු උන් ද
අසරණ මිනිස්සුන්ට ගහන්නේ පොලීසිය මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනී
මෙහෙම උන්නම් රකින්න එපා
මෙච්චර ගෙදර කට්ටිය ඉඳල මූට දෙකක් අණින්න බැරි වුණාද ? නීතිය ,පොලිසිය බලාගෙන ඉඳල දැන් හරි යන්නේ නැහැ .තම තමන්ගේ දේවල් ආරක්ෂා කරගන්න අපි අපි එකතු වෙන්න ඕනෙ .හැමෝම තම තමන්ගේ අවට කට්ටිය එකතු කරන් සංවිධානය වෙන්න .මුන්ව අල්ලන්න .
Ow eka Tami vita utte,mokada nitiya hariyata kriyatmaka wenne naha,rajayata nitiya kriyatmaka karanna baha,loku horo auwena nisa.
පොරවක් අතේ තිබුන නිසා ලගට යන්න බය ඇති
පොඩි එව්න්නෙහ් හිටියේ 🤣
පොරෝවක් එක්ක
එකේම දෙන්න ඕනේ අත පය කඩල පාරේ තියන්න ඕනේ. යන යන උන්ට පයින් ගහගෙන යන්න
එක මිනිහෙක්ව මෙච්චර සෙනගක් ඉදලත් අල්ල ගන්න බැරි වීම පුදුමයි.
පොරවක් අතේ තියන් ඉද්දි ලගට යන්න බයයි නේ බන්
Makaga gadara waga porawak Arab avella
උ.. අයුද ගබඩාවක්නේ 😅
Senagak kiynne Pago lamay dennai gani ne idiye
පොඩි කොල්ලොනේ බන් හිටියේ
බය නැතිව මුණ පෙන්න ඇවිත් තියෙනවා එකියන්නෙ ලංකාවෙ පොලිසිය නිතීය මොන වගෙ ද මෙහෙම හොරු එන්නේ බය නැතිව හොඳ වෙලා වට ජීවිත හානියක් නොකර ගියේ
මේකව ආයුධ පෙන්නන්න කියලා අරං යන්න ඉතාම සුදුසුයි 😮
කොහොමද ඒක.....🙃🙃🙃🤣🤣🤣 සුපිරි වදන ඈ....❤❤❤❤❤👍👍👍👍👍
අපේ පැත්තෙ වගේනම් අරන් ගිහින්
ඌව ආයුද පෙන්නන්න විතරක් හදලා හරියන්නෙ නැ.එවත් බලන් ගිහින් උස්සන්න ඉඩ තියේ.ඒවගෙන්ම කොටන්න ඕනෙ පරයව 🤝👊
අනේ අහිංසක බව්වට ගැහුවට ඕකගේ අත් දෙක කඩන්න රාලහාමි
මට නම් පේන්නෙ එතන හොරකමකට වැඩිය දෙයක් තියෙනවා
අනිවාර්යයෙන් පරන කෝන්තරයක් වගේ
අනිවාර්යයෙන්ම අනික අර ගෑනුලමයා දිහා අවදානය වැඩිපුර දෙන්න ....... මට එතන ලොකු අවුලක් පේනවා
මුගේ අත් කකුල් 4ම කපන්න ඹිනේ පවි අර අහිංසක බවිවා😥
ඔව් කාලකනි පරයා 😣
ඔකා ....අනිවරෙයන් ' ඔය ගේදර ගැන හොදට දන්න...ඒකේක් ' නැත්තන් ... ඔය විදිහට හැසිරේන්නැ.... ලග කොහේහරි ඒකෙක් .? 😅😅😅😅😅😅😅
මේ වෙලාවට ගණදෙවි නුවණක් පහල වෙන්න ඕනේ, අච්චර ගේට්ටුව ට ගහද්දි ගෙදර අයට ආයුධයක් ලෑස්ති කරගන්න හොඳටම වෙලාව තිබුණා. ඇවිත් ඉන්නේ එකෙක් කියලා දැක්කම ඌට හොඳ ගේමක් දීලා හැමදේම බේරගන්න තිබුණා
උගේ අම්මා අප්පගේ බූදලේ වගේ හැමදේම කඩාබිඳගෙන ගෙට එන හැටි බලාපල්ලකෝ!!නිසි දඩුවම් ලැබිය යුතුමයි!!!!
අපෝ අර දරු තුන්දෙනාගෙ ජීවිතේ දෙවියෝ බැලුවා 🙏🙏🙏🙏🙏
අැත්තමයි අනේ.
මුව හම්බ උනොත් එකා උස්සන් ඉන්න පොරව හොයන්න එක්කන් ගොස් එහිදි මහජනතාවගේ සුබ සිද්දිය උදේසා යමක් කරන්න අපේ රටේ නීති රකිනා නිලධාරීන් හට ශක්තිය දයිරීය ලැබේවා..
මුන්ට අරබි නිතිය ගෙන්න ඔනේ අත් දේක කපන්න ඔනේ
අනේ ගෙදර ඉන්නත් බයයිනේ 😭😭💔
Ai ඒ 👀
@@janiya2006RS පිරිමි ජාතියට පිං සිද්ද වෙන්න තමයි ඉතින් 😐 මාලයක් කරාබුවක් දාගෙන පාරක බැහැලා යන්න නෑ..ගෙදරක තනියම ඉන්න බෑ..මිනීමරුවො හැමතැනම..දැන් පේන්නෙ නෑ හොරු බයත් නෑ මහ දවාලෙත් ගෙවල්වලට පනිනවා..ඕවා කරන්නෙ ගෑනු අය ද 😥 අනේ මන්දා ලංකාවට වෙච්ච දෙයක්..ආකල්ප පිරිහිලා සත්තු වගේ හැසිරෙන්නෙ 😐😥
@@ayodhyamadagama540 කෑල්ල පොල්කිරි වලින් වෙන්න ඇති ඉපදිලා තියෙන්නෙ😅🖕
@@dasunudayanga125 ඈ එහෙමත් ඉපදෙන මිනිස්සු ඉන්නවද මරුනෙ 😂 කමෙන්ට් කියවන්න ආවා නම් තමන්ගෙ දැනුම ප්‍රදර්ශනය නොකර ආපු වැඩේ කරගෙන ගියොත් නරකද..ඔයාලා වගේ බයියො මට පේන්න බෑ..මල සමයං 😐
@@ayodhyamadagama540 sirawatama😂🤝
ඇයි මුංව මරන්න බැරි මුගේ මුන කැමරාවට වැටිලා තියෙන්නේ මරන්න
නීතිය බල්ලාට ගිහින් නිසා උන් රඟනවා ඕන ඕන විදිහට ....🤮🤮
කාලකන්නි
අත්පා හොදට තියෙන කාලකණ්ණි යෙක් කාලකණ්ණි යා වෙලකට බැහැලා කුබුරු කොටලා ජිවත් වෙන්නෙ බැරි ද අසරණ මිනිස්සු න්ගෙ දෙ කඩා ගෙන කන්නෙ සවුදි නිතිය හරියට හරි හැමදාම ලැජ්ජා වෙවි ඉන්න කාලකණ්ණි යා 😡
අපේ රටේ නිතියක් නැහැ එකයි මෙහෙම වෙන්නේ හොරුන්ගේ අත් කපලා දන්න තියෙන්නේ පොලිසිය දන්නවා පෙට්ටි උස්සගනෙ ගිහිල්ලා පරික්ෂණ කරනවා ඉවරයි
ලංකාවේ නිතියත් එක්ක උබට නම් බේරෙන්න බැ පුතෝ කෙලින් සතියයකින් ඇප මත නිදහස් නැතිනම් ගත්තු එකෙන් කොටසක් පුජා කරන්න වෙයි 😄
ඇත්තටම පොලිසියට අපි බැන්නට ඒ මිනිස්සු අපට සේවයකුත් කරනවා නේද💞
ඇත්තටම ඔව්
නෑ පිස්සුද ?
පොලිසියට තර්ජනයක් පේන්නේ නැද්ද ඇටක් කරන්නේ
Okage ........ka kapanna one
@@pistonhadawatha 😅😅😅😅😅😅
මේක තමයි රටේ තත්වය.
මුන්ට රජකාලේ දඩුවම් දෙන්න පුලුවන් කොන්ද පන තියන ආන්ඩුවක් නැති එකේ ප්‍රතිඵල
අාන්ඩු ෙහාරැ
යකෝ මුගෙ බලපුලුවන්කාරකම බලපල්ලකො මූ යන හැටි කාලකන්නිය මූ උලතියන්න ඕනි
යකො උගෙ අම්මාගෙ අප්පාගෙ බුදලෙ වගෙනෙ මු
රජයට පොලිසියට මහජනතාවට කාටවත් බය නෑ කියලා. ගේම් ඉල්ලන්නේ රජය තවමත් නිහඩයි 😢😢😢😢😢
ශුවර් එකටම කලින් හිර බත් කාපු එකෙක් රඟ පෑමෙන් කියන්න පුලුවන් හොදට හිර බත් කාලා පුරුදු එකෙක් බව
ඌ ඇරියස් එකකට එන්න ඇත්තේ.මුන් බොරුවට බොරු පැමිනිල්ල දාන්නේ හොරකමකට වෙන්ට පුලුවන්.🤔☝️🤔🤔🤔.
Ethota dn hora hari peminilla daapu ekaada weradii??
@@vihagaoshadha3604 නෑ නෑ.කොහොමහරි වැඩේ වැරදියි.🤔🤔☝️
අප්පට උගේ ගැම්ම 😮
අම්මෝ ඇති යන්තම් කාටවත් පොරොවෙන් කෙටුවේ නැහැ
ආයෙ හොරකම් නොකරන්න අත් දෙක කෑපීය යුතුමයි
මුගේ අතපය කපලා හිගාකන්න දාන්න ඕන අහිංසක සතාටත් ගැහුවා,😡😡😡🤬🤬
මට.දුකයි.අර.අහීංසක.සතා.ගැන.පවු.දෙයියනේ..
පොලිසියේ ගිණි අවි පත්තු වේවා..🙏
උඹල වගේ උන්ගෙ පපුවට තමයි....
බල්ලටත් ගහලද 🥺🥺 ඌ ගියපු විදිහ අමුතුයි
කොල්ලෝ කීයක් හිටියද...? එක පාරක් ගහන්න කාටවත් බැරි උනානේ
වරෙල්ලා අපි එනකම් තමයි බලාගෙන ඉන්නේ. අත් දෙක කපලා. කකුල් දෙකක් කපල දානව
දාන්න පහක්.අපි නමි ගහනවා ඇසිඩ්.සදහටම නොපෙනී යන්න.අපේ ගෙදරට ආවම අපේ බේරුමට කරන්න තියෙන්නෙ එච්චරයි.මේවා දකිනකොට බයවෙන්න හොදට නැහැ
@@ItsMayghaM well said, hemoma thiyaganna acid bottle ekak
මු නම් පාහරයෙක් ඵ් මිනිස්සු මොන තරන් බය වෙන්න ඇතිද පොලිසියට තියෙන්නෙ බෝම්බ ඵක්ක අත් අඩංගුවට ගන්න මුව 😢
ගෙදර සල්ලි නැ,රත්තරං බඩු නැ ,එවා හොයලා ගෙදර හැඩි කරානම් අස්කරලා පල කියලා තමයි කියන්න තියෙන්නෙ...😂😂😂😂😂
කී දෙනෙක් ඉඳියත් කොහොමද ගහන්නේ.. උගේ අතේ පොරවක් තිබ්බේ ඕකට කැපුන නම් එතනම ඉවර වෙනවා.... මේ වගේ උන්ට හොඳ දඬුවමක් දෙන්න ඕනි... ඇයි යකෝ මෙහෙම ගියොත් ඩ්‍රිල් නෙමෙයි මොන ඉබ්බා දාලා ලොක් කරත් ගේ ඇතුලෙවත් සැනසීමේ බයක් නැතුව ඉන්න බැහැ නේ... අනික ඌ හොඳට පුරුදු එකෙක් ද මන්දා පොරව දාලා කිසිම ගේමක් නැතුව ජනේලේ ඇරිය විදිහ.. මේ වගේ උන්ට දඬුවම දෙන්න ඕනි අනිත් උන්ටත් ඇඬෙන්නම... ආපහු මේ වගේ දෙයක් හිතන්නෙවත් නැති වෙන්න මූට දඬුවම දෙන්න ඕනි...
දවස් 14 ඇපමත නිදහස් කතාව ඉවරයි😊
සිගිති පාතාල දෙන්නෙක් ගෙදර ඉදලත්,හොරකම් කරල...🤔🤔🤔
EKANE
ඇත්තටම ලංකාවේ නීති නෑනේ .. නැත්නම් පහුගිය දවස් වල කීදෙනෙක් මැරුම් කෑවද.. කෝ එකෙක් ඇල්ලුවද ..
කුඩු බොන එවුන්ටත් වෙඩිතියල මරන්න ඕනෙ කුඩුවලට සම්බන්ද ඔක්කොම ඉවර කරන්න නීතිය හරියට කරන්න ඕනෙ
ඕකව අල්ලාගෙන කකුල් දෙක කඩන්න ඕනෙ . ආයෙ හොරකමේ නොයන්න..
ගමේ එවුන් ටික මූව අල්ලගෙන ඇඟිලි ටික කපල දැම්මනම් ආයි මූට පොරවක් අල්ලන්න බරිවෙන්න වැඩේ කම්මුතුයි,ගමේ එවුන්ට බැරි නම් හරක් මරන එකෙක්ට කිව්වනම් හරි මූව මරන් නැතුව ඇඟිලි ටික විතරක් අයින් කරල දෙන්න කියල,එහෙම කරොත් තමයි මුංව මට්ටු කරන්න පුලුවන්,නැතුව බැහැ ☠️
මු නම් මාර ගේමක් දෙන්න ඇවිත් තියෙන්නේ ....එල්ලා මරලාth මදියි ...පවු අහිංසක මිනිසුන් ...
අර ස්විමිං පූල් එකේ නාපු කට්ටියව ටක් ගාලා ඇල්ලුවා .
අවලං පාහරයට ඇවිදින්න බැරිවෙන්න දෙන්න ඕන
කොල්ලකෑමක් නෙවෙයි මන් කොල්ලකෑමක් වගෙයි😂😂😂😂
මානව හිම්කම් බල්ලාට දාලා පොරව හොයන්න පොලිසියට බලය දෙන්න
තිරිසන් මිනිහ ඔය වගෙ උන් එල්ල මරන්න ඕන.😢
යකෝ මූ බන් පට්ට දවාලේ 😮😮උගේ දේපළ වගේනෙ හැසිරෙන්නෙ ඒ දරුවො බය වෙලා දෙයියනේ
Appo athi ara genu daruwata karadarayak nokaruwa nam.😔🙁
යකඩෝ මූන්ව මරන්න ඕන .. ඇයි යකේ අහිංසක සතාට ගැහුවේ .. මුන්ව මරන්නමයි ඕන රටේ නීතියක් නැද්ද
Theese culprits must be punished,
Harima bayanakai 😮😮
බල්ලට ගිය නීතියක් තියෙන්නෙ බය නැතිව මරනවා ,හොරකම් කරන වා මොකක්ද මේ රටේ දඩුවම් නෑ...😢😢😢😢😢
යකෝ එක කොන්ද තියෙන පිරිමියෙක් හිටියේ නැද්ද මූගේ අත පය හරි කඩලා දාන්න. මේ වාගේ උන් එල්ලන්න ඕනී ප්‍රසිද්ධියේ 😬😬
ඕක අල්ලලා හොදට ගුටි දෙන්න ඕන අතපය හතර,හොදට තියාගෙන හොරකම් කරන පාදඩයො
කාලකණ්ණියා, ඌ අහිංසක සතාට පොරොවෙන් ගැහුවා නේද? 😠😠
අත් කකුල් කපලා දාන්න ඹ්නේ මුන්ගේ..අර බල්ලට පොරෝ පාරක් දුන්න තිරසනෙක්..
Dangerous guy. Needs to be caught immediately
වෙන මොනව හරි දෙයක් දනුනෙ මට විතරද.. ගේ අතුලෙ ඉන්නවනම් අයි ගේට්ටුව දම්වලක් දාල ලොක් කරල තිබුනෙ. ඌ යකාආරූඩ වෙලා ගෙදර එන බව ගෙදර අය දනන් හිටිය වගෙ. අනික ගෙදර අය හොදට දන්න කෙනෙක් වගේ මට දනුනෙ... මොනව උනත් සමාවක්නම් දෙන්න එපා..
නිතිය. හරියට කරන්නේ නැනේ ඒක. තමයි මුන් බය.නැත්තේ ලයිමකම මිනිසු ඉදල දෙකක් තුනක් අනික් බැරි වුනාදමුන්ගේම පැලැන් එකක්ද. දන්නේ නැ ඔක්කොම. අයින් වෙල .යන්නේ
මෙම පුද්ගලයා ආයුධ පෙන්වීමට රැගෙන යාම වඩාත් සුදුසු වේ
Ee ton eka maru 😅
අනිවාර්යයෙන්ම ඔයාට දඩුවම් නීතියෙන් කොහොම වෙතත් ස්වභාවයෙන්වත් ලැබෙයි මහත්තයෝ. එතකන් ඉන්න.
හොරා නිකන් ඌට අසාධාරණයක් වෙලා වගේ! ඌ ආපු විදිය!
හතර හන්දි කඩන්න ඕනෑ
සෞදි නිතිය අනිවාර්යයෙන්ම කරන්න ඕන
මු තියපුව ගෙනියන්න ආව වගෙනෙ ඕකව නම් මරන්න ඕන අනිවාර්යයෙන් රත්තරං කවුද අල්මාරියෙ දාන්න දැන් කාලෙ එලියට පැන ගත්ත එකෙක් ට පොලිසිය ට කෝල් කරන්න
හොරෙන් නෙමෙයි මටනම් හිතෙන්නේ පව්ල් පරශ්න වගේ
මොන කාලකණ්නි මිනිස්සුද මේ අප්පා බිහි වෙලා තියෙන්නේ 🥺 හරියට නිතීයක් වත් නැනේ දෙව්යනේ රටට වෙලා තියන දෙයක් 🥺😥
මු මහ කාලකන්නීයෙක් අසරනයට පොරොවෙන් ගහලාද කොහෙද කෑගහගෙන,දිවිව පවි හෙනම ගහන්න ඕන 😢
අපිටත් අල්ලපු ගෙදර කුඩු කාරයගෙන් වදේ. ඊට හපන් උගේ අම්මයි ගෑනියි.
යකූ ගෙදර කීදෙනෙක් ඉදන් ද මේ එකෙක් ට බය 😂😂
මුන් වගේ කාලකන්නි මුන්ට දැඩ් නිතිය කියාත්මක කරන්න ඔනා
උගේ තියෙන ලොකුකම අඩු තරමින් මූණ වත් වහන් නෙවෙයිනෙ ඇවිත් තියෙන්නේ වෙන හොරු වගේ. ඉතිං මූව දන්න අය ඇතිනේ කවුරුමහරි. 😔
මේක මොකක් හරි පවුලේ ප්‍රශ්නයක් මූ හොරෙක් නෙවෙයි එක්කෝ සල්ලි ප්‍රශ්නයක් 😂 කමක් නෑ හොරා කියලවත් කියමු
ඕකව වත් පැය.24න් අල්ලපන් ලන්කන් පොලිස්.🤣🤣
Maru bala
අහිංසක බල්ලට ඇවිදින්න බැරි වෙන්න ගැහුවට තව දවස් හතක් යන්න ඉස්සර තොටත් එ විදියටම ඇද ඇද යන්න සිද්ධ වෙයන් පොලිසිය ට එ වැඩෙිි බාරයි 😡
Ow thoge hathara handi kadiya. Kalknniya ara ballat paw. E ahinsaka minissunta sadarnyk kranna.
😇🙏
Aniwaren. Okatah eka wenna ona
අනිවාර්යයෙන් ඇත්තටම
Nodaki okage demau piyantath hena gahanawa pau a ahinsaka sathai. Me minissu 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
මං කරලා තියෙන සියලු පිං බලෙන් ඉක්මනින් අර අහිංසක සතා හොදවෙන්න ඕන 🌸
Oya nam godak hoda girl kenek wage
❤❤❤
එම සත්‍යානුබලයෙන් ඉක්මනින්ම ඒ බලු පැටියට සුව වේවා🙏🙏🙏
පව් ඒ මිනිස්සුයි බලු පැටියයි😭😭😭
මමත්.එකතු.වෙනවා
බලා ඉන්නත් බය හිතුනා... යකෝ මාරයෙක් ඇරියස් පිරිමහන්න වගේ මෙහෙම එනවද... අපොයි දෙයියනේ මූව නම් මරන්නම ඕනී.😇 හැමෝම පරිස්සම් වෙන්න ..🙏 කරුණාකර මොනදේ තිබුනත් අපි අනාරක්ෂිත බව හිතන්න වෙනවා...
ගේට්ටුවේ දැන්වීමක් ගහන්න ඕන . මුකුත් බඩු නැහැ කියල
මරන්න ඕනි මුන්ව කාලකන්නි
Eka aththa widawala marenna one maranna bari unoth
මුන්ව තියන්න හොද නෑ හොයන්න බැරි වෙන්න මරන්න ඔනා.මුලු පව්ලම මරන්න ඔනා.මගෙනම් අදහස එකයි
මේ වගේ පාහරයින්ට දඩුවම් දෙන්න ඕන ජීවිත කාලෙට විදවන්න ...
අත් දෙක කපලා දැම්මානම් ඉවරයි ලබ්බෙ නීතිය. සවුදි නීතිය ක්‍රියාත්මක වෙනකම් 😢😢😢😭 අහිංසක මිනිසුන් ඉවරයි
Anivaren 😡😡😡😡
ඇත්ත
Ekenma kapala danna one
Ow eka thama karanda onee
ඔවා තම්බි නීතිය සිංහල රටකට හරි යයිද
හොරකම් කරලා නෙවේ මංකොල්ලකාලා තියෙන්නේ
අත් කපල දාල හිරේ දාන්න ඕනි.. කන්න දෙන්න හොද නෑ හාමතේ මරෙන්න දෙන්න ඕනි
Neetiyak.tiyennee.araabiyee.mee.enee.apaya.nemathi.ratee.apaayee.epadennee.paw.kaarayoo
ජනාධිපති තුමනි,පොලිස් පති තුමනි,ආරක්ෂක ලේකම් තුමනි,ආරක්ෂක ඇමති තුමනි.
මේ රටේ නීතිය කෝ.මිනිස්සු ඇයි බය සැක නැතුව මෙහෙම දේවල් කරන්නේ.නීතිය තවත් ශක්තිමත් කරන්න දැඩි කරන්න මේ අපරාධ නවත්තන්න.
True
Mun kohada අහිංසක මිනිස්සුන්ට tamai ඔක්කොම nitiy sakkili hatta inna police ya
උන් තමයි ලොකුම හොරු .උන්ගේ රස්සාවල් කරන්න මේ වගේ එවුන් ඉන්න ඕන .
පුතා ඔයා ඔය කියපු එකෙක් වත් ලංකාවේ නැ
Ane munta kiyala wadak na mun kiyai thawa hora kapalla kiyala
අනේ අර අහිංසක බල්ලට ඇවිදින්න බැරි වෙන්න ගැහුවා😥...තොටනම් හෙන හතම ගහන්න ඕන.
බල්ලට ගැහුවේ නැ බන්. උ අසනීපෙන්
අර ගෑනු කෙනා කිව්වේ බල්ලට ගහලා කියලා
කවුරු හරි දැගලුවනම් අනිවාර්‍යෙන්ම පොරොවෙන් ගහනවා sure එච්චර තිරිසනෙක්
හොදටම දන්න එකෙක් තමයි ඉතින් ඔහොම කරන්නේ
ඒ වගේ පේනව තමයි
සමහරවිට වෙන කේන්තියක් පිරිමහන්න ආව වෙන්න බැරිද
ඒ දේ වහන්න රන්බඩු සොරාගත්ත කියනව වෙන්න බැරිද 🤔🤔
ඔය වගේ උන්ට විදවලා මැරෙන්න ගහන්න පුළුවන් ඉන්ජෙක්ෂන් එකක් එහෙම නැද්ද..... 😡😡😡
Cctv අපේ ගෙදරත් තියනවා .ඒත් ගෙදර නම් මොකුත්ම නෑ .රත්තරන් බඩු බැංකුවෙ . අල්මාරි ඇදල බඩු ඇදල වැඩක් නෑ .ජනෙල් දොරවල් කඩල තේරුමක් නෑ .ලී බඩු ටික උස්සන් යන්න නම් ලොකු වාහනයක එන්න ඕන.තේරුමක් නෑ ..පූසො දෙන්නෙක් ඉන්නවා.උන් අරන් ගියොත් හොරාට නැති වියදම් .සාලයෝ ගනන්.තේරුමක් නෑ ..ඒක අපිට වදයක් විතරයි .අපි ගෙදර දොරටුව ගහල තියෙන්නෙ ලියල.හොරත් සතුටින් අපිත් සතුටින් 😊
හරියටම හරි
Laga baduwa tiyenawada?😂😂😂😂😂😂😂Kalinuth me wage karadara karala 👮♂️👮♂️👮♂️ tiyenawada? Ammage redda, mun Police yenda?Naththam police 🐕balloda
Ade ape gedarath ehemai lee Badu tikak witharai okkoma bankuwe dan and bankuweth na🤣🤣🤣
මුරට හිටපු අහිංසක බල්ලත් හොදට ම ගුටී කෑවා
මිනිහෙක් හිටියත් ඔය ටීකම තමයි
කාලකන්නි තිරිසන්නු
Henama gahanawa ay sata gahapuwata,okagy th kakul daka kadenakan gahanna ona,kalaknni niwan idan kala purudu un
මුන් තියන්න හොද නෑ
තියන්න හොඳ නෑ කියන්නේ බැංකු හොරකම කරපු උන් ද
අසරණ මිනිස්සුන්ට ගහන්නේ පොලීසිය මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕනී
මෙහෙම උන්නම් රකින්න එපා
මෙච්චර ගෙදර කට්ටිය ඉඳල මූට දෙකක් අණින්න බැරි වුණාද ? නීතිය ,පොලිසිය බලාගෙන ඉඳල දැන් හරි යන්නේ නැහැ .තම තමන්ගේ දේවල් ආරක්ෂා කරගන්න අපි අපි එකතු වෙන්න ඕනෙ .හැමෝම තම තමන්ගේ අවට කට්ටිය එකතු කරන් සංවිධානය වෙන්න .මුන්ව අල්ලන්න .
Ow eka Tami vita utte,mokada nitiya hariyata kriyatmaka wenne naha,rajayata nitiya kriyatmaka karanna baha,loku horo auwena nisa.
පොරවක් අතේ තිබුන නිසා ලගට යන්න බය ඇති
පොඩි එව්න්නෙහ් හිටියේ 🤣
පොරෝවක් එක්ක
එකේම දෙන්න ඕනේ අත පය කඩල පාරේ තියන්න ඕනේ. යන යන උන්ට පයින් ගහගෙන යන්න
එක මිනිහෙක්ව මෙච්චර සෙනගක් ඉදලත් අල්ල ගන්න බැරි වීම පුදුමයි.
පොරවක් අතේ තියන් ඉද්දි ලගට යන්න බයයි නේ බන්
Makaga gadara waga porawak Arab avella
උ.. අයුද ගබඩාවක්නේ 😅
Senagak kiynne Pago lamay dennai gani ne idiye
පොඩි කොල්ලොනේ බන් හිටියේ
බය නැතිව මුණ පෙන්න ඇවිත් තියෙනවා එකියන්නෙ ලංකාවෙ පොලිසිය නිතීය මොන වගෙ ද මෙහෙම හොරු එන්නේ බය නැතිව හොඳ වෙලා වට ජීවිත හානියක් නොකර ගියේ
මේකව ආයුධ පෙන්නන්න කියලා අරං යන්න ඉතාම සුදුසුයි 😮
කොහොමද ඒක.....🙃🙃🙃🤣🤣🤣 සුපිරි වදන ඈ....❤❤❤❤❤👍👍👍👍👍
අපේ පැත්තෙ වගේනම් අරන් ගිහින්
ඌව ආයුද පෙන්නන්න විතරක් හදලා හරියන්නෙ නැ.එවත් බලන් ගිහින් උස්සන්න ඉඩ තියේ.ඒවගෙන්ම කොටන්න ඕනෙ පරයව 🤝👊
අනේ අහිංසක බව්වට ගැහුවට ඕකගේ අත් දෙක කඩන්න රාලහාමි
මට නම් පේන්නෙ එතන හොරකමකට වැඩිය දෙයක් තියෙනවා
අනිවාර්යයෙන් පරන කෝන්තරයක් වගේ
අනිවාර්යයෙන්ම අනික අර ගෑනුලමයා දිහා අවදානය වැඩිපුර දෙන්න ....... මට එතන ලොකු අවුලක් පේනවා
මුගේ අත් කකුල් 4ම කපන්න ඹිනේ පවි අර අහිංසක බවිවා😥
ඔව් කාලකනි පරයා 😣
ඔකා ....අනිවරෙයන් ' ඔය ගේදර ගැන හොදට දන්න...ඒකේක් ' නැත්තන් ... ඔය විදිහට හැසිරේන්නැ.... ලග කොහේහරි ඒකෙක් .? 😅😅😅😅😅😅😅
මේ වෙලාවට ගණදෙවි නුවණක් පහල වෙන්න ඕනේ, අච්චර ගේට්ටුව ට ගහද්දි ගෙදර අයට ආයුධයක් ලෑස්ති කරගන්න හොඳටම වෙලාව තිබුණා. ඇවිත් ඉන්නේ එකෙක් කියලා දැක්කම ඌට හොඳ ගේමක් දීලා හැමදේම බේරගන්න තිබුණා
උගේ අම්මා අප්පගේ බූදලේ වගේ හැමදේම කඩාබිඳගෙන ගෙට එන හැටි බලාපල්ලකෝ!!නිසි දඩුවම් ලැබිය යුතුමයි!!!!
අපෝ අර දරු තුන්දෙනාගෙ ජීවිතේ දෙවියෝ බැලුවා 🙏🙏🙏🙏🙏
අැත්තමයි අනේ.
මුව හම්බ උනොත් එකා උස්සන් ඉන්න පොරව හොයන්න එක්කන් ගොස් එහිදි මහජනතාවගේ සුබ සිද්දිය උදේසා යමක් කරන්න අපේ රටේ නීති රකිනා නිලධාරීන් හට ශක්තිය දයිරීය ලැබේවා..
මුන්ට අරබි නිතිය ගෙන්න ඔනේ අත් දේක කපන්න ඔනේ
අනේ ගෙදර ඉන්නත් බයයිනේ 😭😭💔
Ai ඒ 👀
@@janiya2006RS පිරිමි ජාතියට පිං සිද්ද වෙන්න තමයි ඉතින් 😐 මාලයක් කරාබුවක් දාගෙන පාරක බැහැලා යන්න නෑ..ගෙදරක තනියම ඉන්න බෑ..මිනීමරුවො හැමතැනම..දැන් පේන්නෙ නෑ හොරු බයත් නෑ මහ දවාලෙත් ගෙවල්වලට පනිනවා..ඕවා කරන්නෙ ගෑනු අය ද 😥 අනේ මන්දා ලංකාවට වෙච්ච දෙයක්..ආකල්ප පිරිහිලා සත්තු වගේ හැසිරෙන්නෙ 😐😥
@@ayodhyamadagama540 කෑල්ල පොල්කිරි වලින් වෙන්න ඇති ඉපදිලා තියෙන්නෙ😅🖕
@@dasunudayanga125 ඈ එහෙමත් ඉපදෙන මිනිස්සු ඉන්නවද මරුනෙ 😂 කමෙන්ට් කියවන්න ආවා නම් තමන්ගෙ දැනුම ප්‍රදර්ශනය නොකර ආපු වැඩේ කරගෙන ගියොත් නරකද..ඔයාලා වගේ බයියො මට පේන්න බෑ..මල සමයං 😐
@@ayodhyamadagama540 sirawatama😂🤝
ඇයි මුංව මරන්න බැරි මුගේ මුන කැමරාවට වැටිලා තියෙන්නේ මරන්න
නීතිය බල්ලාට ගිහින් නිසා උන් රඟනවා ඕන ඕන විදිහට ....🤮🤮
කාලකන්නි
අත්පා හොදට තියෙන කාලකණ්ණි යෙක් කාලකණ්ණි යා වෙලකට බැහැලා කුබුරු කොටලා ජිවත් වෙන්නෙ බැරි ද අසරණ මිනිස්සු න්ගෙ දෙ කඩා ගෙන කන්නෙ සවුදි නිතිය හරියට හරි හැමදාම ලැජ්ජා වෙවි ඉන්න කාලකණ්ණි යා 😡
අපේ රටේ නිතියක් නැහැ එකයි මෙහෙම වෙන්නේ හොරුන්ගේ අත් කපලා දන්න තියෙන්නේ පොලිසිය දන්නවා පෙට්ටි උස්සගනෙ ගිහිල්ලා පරික්ෂණ කරනවා ඉවරයි
ලංකාවේ නිතියත් එක්ක උබට නම් බේරෙන්න බැ පුතෝ කෙලින් සතියයකින් ඇප මත නිදහස් නැතිනම් ගත්තු එකෙන් කොටසක් පුජා කරන්න වෙයි 😄
ඇත්තටම පොලිසියට අපි බැන්නට ඒ මිනිස්සු අපට සේවයකුත් කරනවා නේද💞
ඇත්තටම ඔව්
නෑ පිස්සුද ?
පොලිසියට තර්ජනයක් පේන්නේ නැද්ද ඇටක් කරන්නේ
Okage ........ka kapanna one
@@pistonhadawatha 😅😅😅😅😅😅
මේක තමයි රටේ තත්වය.
මුන්ට රජකාලේ දඩුවම් දෙන්න පුලුවන් කොන්ද පන තියන ආන්ඩුවක් නැති එකේ ප්‍රතිඵල
අාන්ඩු ෙහාරැ
යකෝ මුගෙ බලපුලුවන්කාරකම බලපල්ලකො මූ යන හැටි කාලකන්නිය මූ උලතියන්න ඕනි
යකො උගෙ අම්මාගෙ අප්පාගෙ බුදලෙ වගෙනෙ මු
රජයට පොලිසියට මහජනතාවට කාටවත් බය නෑ කියලා. ගේම් ඉල්ලන්නේ රජය තවමත් නිහඩයි 😢😢😢😢😢
ශුවර් එකටම කලින් හිර බත් කාපු එකෙක් රඟ පෑමෙන් කියන්න පුලුවන් හොදට හිර බත් කාලා පුරුදු එකෙක් බව
ඌ ඇරියස් එකකට එන්න ඇත්තේ.මුන් බොරුවට බොරු පැමිනිල්ල දාන්නේ හොරකමකට වෙන්ට පුලුවන්.🤔☝️🤔🤔🤔.
Ethota dn hora hari peminilla daapu ekaada weradii??
@@vihagaoshadha3604 නෑ නෑ.කොහොමහරි වැඩේ වැරදියි.🤔🤔☝️
අප්පට උගේ ගැම්ම 😮
අම්මෝ ඇති යන්තම් කාටවත් පොරොවෙන් කෙටුවේ නැහැ
ආයෙ හොරකම් නොකරන්න අත් දෙක කෑපීය යුතුමයි
මුගේ අතපය කපලා හිගාකන්න දාන්න ඕන අහිංසක සතාටත් ගැහුවා,😡😡😡🤬🤬
මට.දුකයි.අර.අහීංසක.සතා.ගැන.පවු.දෙයියනේ..
පොලිසියේ ගිණි අවි පත්තු වේවා..🙏
උඹල වගේ උන්ගෙ පපුවට තමයි....
බල්ලටත් ගහලද 🥺🥺 ඌ ගියපු විදිහ අමුතුයි
කොල්ලෝ කීයක් හිටියද...? එක පාරක් ගහන්න කාටවත් බැරි උනානේ
වරෙල්ලා අපි එනකම් තමයි බලාගෙන ඉන්නේ. අත් දෙක කපලා. කකුල් දෙකක් කපල දානව
දාන්න පහක්.අපි නමි ගහනවා ඇසිඩ්.සදහටම නොපෙනී යන්න.අපේ ගෙදරට ආවම අපේ බේරුමට කරන්න තියෙන්නෙ එච්චරයි.මේවා දකිනකොට බයවෙන්න හොදට නැහැ
@@ItsMayghaM well said, hemoma thiyaganna acid bottle ekak
මු නම් පාහරයෙක් ඵ් මිනිස්සු මොන තරන් බය වෙන්න ඇතිද පොලිසියට තියෙන්නෙ බෝම්බ ඵක්ක අත් අඩංගුවට ගන්න මුව 😢
ගෙදර සල්ලි නැ,රත්තරං බඩු නැ ,එවා හොයලා ගෙදර හැඩි කරානම් අස්කරලා පල කියලා තමයි කියන්න තියෙන්නෙ...😂😂😂😂😂
කී දෙනෙක් ඉඳියත් කොහොමද ගහන්නේ.. උගේ අතේ පොරවක් තිබ්බේ ඕකට කැපුන නම් එතනම ඉවර වෙනවා.... මේ වගේ උන්ට හොඳ දඬුවමක් දෙන්න ඕනි... ඇයි යකෝ මෙහෙම ගියොත් ඩ්‍රිල් නෙමෙයි මොන ඉබ්බා දාලා ලොක් කරත් ගේ ඇතුලෙවත් සැනසීමේ බයක් නැතුව ඉන්න බැහැ නේ... අනික ඌ හොඳට පුරුදු එකෙක් ද මන්දා පොරව දාලා කිසිම ගේමක් නැතුව ජනේලේ ඇරිය විදිහ.. මේ වගේ උන්ට දඬුවම දෙන්න ඕනි අනිත් උන්ටත් ඇඬෙන්නම... ආපහු මේ වගේ දෙයක් හිතන්නෙවත් නැති වෙන්න මූට දඬුවම දෙන්න ඕනි...
දවස් 14 ඇපමත නිදහස් කතාව ඉවරයි😊
සිගිති පාතාල දෙන්නෙක් ගෙදර ඉදලත්,හොරකම් කරල...🤔🤔🤔
EKANE
ඇත්තටම ලංකාවේ නීති නෑනේ .. නැත්නම් පහුගිය දවස් වල කීදෙනෙක් මැරුම් කෑවද.. කෝ එකෙක් ඇල්ලුවද ..
කුඩු බොන එවුන්ටත් වෙඩිතියල මරන්න ඕනෙ කුඩුවලට සම්බන්ද ඔක්කොම ඉවර කරන්න නීතිය හරියට කරන්න ඕනෙ
ඕකව අල්ලාගෙන කකුල් දෙක කඩන්න ඕනෙ . ආයෙ හොරකමේ නොයන්න..
ගමේ එවුන් ටික මූව අල්ලගෙන ඇඟිලි ටික කපල දැම්මනම් ආයි මූට පොරවක් අල්ලන්න බරිවෙන්න වැඩේ කම්මුතුයි,ගමේ එවුන්ට බැරි නම් හරක් මරන එකෙක්ට කිව්වනම් හරි මූව මරන් නැතුව ඇඟිලි ටික විතරක් අයින් කරල දෙන්න කියල,එහෙම කරොත් තමයි මුංව මට්ටු කරන්න පුලුවන්,නැතුව බැහැ ☠️
මු නම් මාර ගේමක් දෙන්න ඇවිත් තියෙන්නේ ....එල්ලා මරලාth මදියි ...පවු අහිංසක මිනිසුන් ...
අර ස්විමිං පූල් එකේ නාපු කට්ටියව ටක් ගාලා ඇල්ලුවා .
අවලං පාහරයට ඇවිදින්න බැරිවෙන්න දෙන්න ඕන
කොල්ලකෑමක් නෙවෙයි මන් කොල්ලකෑමක් වගෙයි😂😂😂😂
මානව හිම්කම් බල්ලාට දාලා පොරව හොයන්න පොලිසියට බලය දෙන්න
තිරිසන් මිනිහ ඔය වගෙ උන් එල්ල මරන්න ඕන.😢
යකෝ මූ බන් පට්ට දවාලේ 😮😮
උගේ දේපළ වගේනෙ හැසිරෙන්නෙ ඒ දරුවො බය වෙලා දෙයියනේ
Appo athi ara genu daruwata karadarayak nokaruwa nam.😔🙁
යකඩෝ මූන්ව මරන්න ඕන .. ඇයි යකේ අහිංසක සතාට ගැහුවේ .. මුන්ව මරන්නමයි ඕන රටේ නීතියක් නැද්ද
Theese culprits must be punished,
Harima bayanakai 😮😮
බල්ලට ගිය නීතියක් තියෙන්නෙ බය නැතිව මරනවා ,හොරකම් කරන වා මොකක්ද මේ රටේ දඩුවම් නෑ...😢😢😢😢😢
යකෝ එක කොන්ද තියෙන පිරිමියෙක් හිටියේ නැද්ද මූගේ අත පය හරි කඩලා දාන්න. මේ වාගේ උන් එල්ලන්න ඕනී ප්‍රසිද්ධියේ 😬😬
ඕක අල්ලලා හොදට ගුටි දෙන්න ඕන අතපය හතර,හොදට තියාගෙන හොරකම් කරන පාදඩයො
කාලකණ්ණියා, ඌ අහිංසක සතාට පොරොවෙන් ගැහුවා නේද? 😠😠
අත් කකුල් කපලා දාන්න ඹ්නේ මුන්ගේ..අර බල්ලට පොරෝ පාරක් දුන්න තිරසනෙක්..
Dangerous guy. Needs to be caught immediately
වෙන මොනව හරි දෙයක් දනුනෙ මට විතරද.. ගේ අතුලෙ ඉන්නවනම් අයි ගේට්ටුව දම්වලක් දාල ලොක් කරල තිබුනෙ. ඌ යකාආරූඩ වෙලා ගෙදර එන බව ගෙදර අය දනන් හිටිය වගෙ. අනික ගෙදර අය හොදට දන්න කෙනෙක් වගේ මට දනුනෙ... මොනව උනත් සමාවක්නම් දෙන්න එපා..
නිතිය. හරියට කරන්නේ නැනේ ඒක. තමයි මුන් බය.නැත්තේ ලයිමකම මිනිසු ඉදල දෙකක් තුනක් අනික් බැරි වුනාද
මුන්ගේම පැලැන් එකක්ද. දන්නේ නැ ඔක්කොම. අයින් වෙල .යන්නේ
මෙම පුද්ගලයා ආයුධ පෙන්වීමට රැගෙන යාම වඩාත් සුදුසු වේ
Ee ton eka maru 😅
අනිවාර්යයෙන්ම ඔයාට දඩුවම් නීතියෙන් කොහොම වෙතත් ස්වභාවයෙන්වත් ලැබෙයි මහත්තයෝ. එතකන් ඉන්න.
හොරා නිකන් ඌට අසාධාරණයක් වෙලා වගේ! ඌ ආපු විදිය!
හතර හන්දි කඩන්න ඕනෑ
සෞදි නිතිය අනිවාර්යයෙන්ම කරන්න ඕන
මු තියපුව ගෙනියන්න ආව වගෙනෙ ඕකව නම් මරන්න ඕන අනිවාර්යයෙන් රත්තරං කවුද අල්මාරියෙ දාන්න දැන් කාලෙ එලියට පැන ගත්ත එකෙක් ට පොලිසිය ට කෝල් කරන්න
හොරෙන් නෙමෙයි මටනම් හිතෙන්නේ පව්ල් පරශ්න වගේ
මොන කාලකණ්නි මිනිස්සුද මේ අප්පා බිහි වෙලා තියෙන්නේ 🥺 හරියට නිතීයක් වත් නැනේ දෙව්යනේ රටට වෙලා තියන දෙයක් 🥺😥
මු මහ කාලකන්නීයෙක් අසරනයට පොරොවෙන් ගහලාද කොහෙද කෑගහගෙන,දිවිව පවි හෙනම ගහන්න ඕන 😢
අපිටත් අල්ලපු ගෙදර කුඩු කාරයගෙන් වදේ. ඊට හපන් උගේ අම්මයි ගෑනියි.
යකූ ගෙදර කීදෙනෙක් ඉදන් ද මේ එකෙක් ට බය 😂😂
මුන් වගේ කාලකන්නි මුන්ට දැඩ් නිතිය කියාත්මක කරන්න ඔනා
උගේ තියෙන ලොකුකම අඩු තරමින් මූණ වත් වහන් නෙවෙයිනෙ ඇවිත් තියෙන්නේ වෙන හොරු වගේ. ඉතිං මූව දන්න අය ඇතිනේ කවුරුමහරි. 😔
මේක මොකක් හරි පවුලේ ප්‍රශ්නයක් මූ හොරෙක් නෙවෙයි එක්කෝ සල්ලි ප්‍රශ්නයක් 😂 කමක් නෑ හොරා කියලවත් කියමු
ඕකව වත් පැය.24න් අල්ලපන්
ලන්කන් පොලිස්.🤣🤣
Maru bala